ඉදිරි සතියේ ඔයාට සිදුවන සුවිශේෂී සිදුවීම්?🥰|Special Events in the Coming Week: Tarot Predictions"

  Рет қаралды 45,217

Earth Angel

Earth Angel

Күн бұрын

ABOUT THIS VIDEO
ඉදිරි සතියේ ඔයාට සිදුවන සුවිශේෂී සිදුවීම්?🥰|Special Events in the Coming Week: Tarot Reading Predictions"
☎️📞PERSONAL TAROT READING - Whatsapp +94 76 759 7696
-----------------------------
අපගේ අනෙක් චැනල
‪@universalreader8‬
‪@DivineMessenger-p7d‬
______________________________________
FOLLOW ME ON SOCIAL
➜ Facebook : www.facebook.c...
➜ TikTok : www.tiktok.com...

Пікірлер: 889
@ShreyaArijit-d9q
@ShreyaArijit-d9q Ай бұрын
යකෝ මාර රීඩින් එකක් මේක.. කියපු කාරණා ඔක්කොම වගේ ගැලපුනානෙ..😮😮😮මට හිතාගන්න බෑ මිස් අම්මෝ......මිස් ඇත්තටම Angel කෙනෙක්ද කියල මට හිතෙනව..😮❤
@WasanaMallika-m4d
@WasanaMallika-m4d Ай бұрын
Aniwaryma
@MalikiKwt-b1k
@MalikiKwt-b1k Ай бұрын
මටත් එහෙම හිතුනා❤❤
@rohinirodrigo625
@rohinirodrigo625 Ай бұрын
මිස් ඔයාටත් විශ්වයටත් ස්තූතියි !මට ඔයාව මුනගැහෙන්න හෝ කතා කරන්න අවස්ථාවක් දෙන්න හැකිද ? 15:25
@tashinigeeganage180
@tashinigeeganage180 Ай бұрын
Mata ❤
@Nimalikanthi
@Nimalikanthi Ай бұрын
Mata
@ruwanthikasewwandi5013
@ruwanthikasewwandi5013 Ай бұрын
මං ආදරේ කල කෙනා මාව දාල ගිහින් දවස් 50ක් 😢😢මං වගේ ආදරේ කරන කෙනා ගැන ආදරේ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝගෙම ප්‍රාර්ථනා ඉක්මනින්ම ඉශ්ඨ වෙන්න ඕනි ❤
@anushathilakangani4116
@anushathilakangani4116 Ай бұрын
thanks mother univas akka oyatath ❤
@IndikaDisanayake-e5s
@IndikaDisanayake-e5s Ай бұрын
ඔයා තමයි මගෙ ඒන්ජල්.මිස්ගෙ වචන තමයි හැමදාම මාව උස්සලා තියන්නෙ.මාව ශක්තිමත් කරන්නේ .thanx මිස්
@AmithaGunasekar
@AmithaGunasekar 7 күн бұрын
9ක් ගැලපුනා.හරියටම හරි ඔයාටත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤❤❤❤❤❤❤
@GeethmaSewwandi-fr3ns
@GeethmaSewwandi-fr3ns 3 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.ඔබතුමියටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
@Diluba-ll3zi
@Diluba-ll3zi 9 күн бұрын
විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏🙏🙏 මිස් ඔයාට බුදුසරණයි බොහොම ස්තූතියි ❤️❤️❤️❤️🇰🇼
@jeewanthianuruddika7124
@jeewanthianuruddika7124 Ай бұрын
තෙරුවන්සරණයි ඇත්තටම මිස් කියපු හැමදේම මට හරි ...මිස්ටත් ඉදිරියටම යන්න තව තවත් ශක්තිය ලැබේවා 🙏 ❤❤
@dinushalakmali3238
@dinushalakmali3238 26 күн бұрын
විශ්ව මාතාවට ස්තූතිය ස්තූතිය ස්තූතිය මගේ ජීවිතේ ලස්සනට හදලා දුන්නට❤❤❤❤❤
@NimshaThisani
@NimshaThisani 20 күн бұрын
මිස් කියන ඒවා හරියනවා හුගක් වෙලාවට... ස්තූතියි මිස්... විශ්ව මාතාවට ස්තූතියි වේවා ❤️ reading වලට අමතරව දෙන උපදෙස් ජීවිතේට මාර වටිනවා... 😊
@FunnyManticore-hj9xv
@FunnyManticore-hj9xv 4 күн бұрын
❤❤ මෙනියනේ❤❤එදත් අදත් හෙටත් මගෙ නමස්කරය වේවා මන් උත්‍රික
@RenukaH.A
@RenukaH.A Ай бұрын
ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ ආදරෙයි මිස් ඔයාට ❤
@tharushiellepola-fb2fj
@tharushiellepola-fb2fj Ай бұрын
මේක වීඩියෝ එකට චුට්ටක් පිට දෙයක්.මිස් තවත් ලස්සන වෙලා වගේ මටනම් පේන්නේ..හිත් ලස්සන මිනිස්සුන්ගේ ලස්සන පිටිනුත් පේනවා කියන එක ඇත්ත❤ඒකට හොදම උදාහරණයක් මිස්.මිස්ගේ හිතේ ලස්සන මූණෙනුත් පේන්න අරන් වගේ දැන්නම්.හරිම ආකර්ෂණීය හිනාවක් කතාවක්.ජයවේවා ❤❤❤❤
@AsanthiKalugamuwa
@AsanthiKalugamuwa Ай бұрын
aththamai
@sandyakumuduni2975
@sandyakumuduni2975 Ай бұрын
Ow athemai ❤
@Chawi._Girl-1
@Chawi._Girl-1 Ай бұрын
ඒක ඇත්ත හිත ලස්සනයි නම් ගතත් ලස්සනයි. ඒක ස්වභාවධර්මයෙන් පෙන්නුම් කරනවා
@sarojaniulugethanna6452
@sarojaniulugethanna6452 Ай бұрын
ඔයා කියන ඒවා හරියටම හරි. ඇත්තටම දෙයක් කරන්න යද්දී මතක් වෙනවා ඔයාව. 🥰
@ChaturikaSubashini
@ChaturikaSubashini Ай бұрын
මගේ ජීවිතයට මිස් මාර ශක්තියක් ස්තූතියි මිස්❤❤❤❤❤
@rohanaupul-u4g
@rohanaupul-u4g Ай бұрын
ඔබ ඉතාමත් ආදර්ශමත් කාන්තාවක් ... කටහඬ භාවනාවක් මොහොතෙන් මොහොත සාර්ථක ත්වය උදා වේවා... තෙරුවන් සරණයි ❤❤❤❤❤
@KavindyaSachini-h1p
@KavindyaSachini-h1p Ай бұрын
මගේ ජපන් සිහිනය සැබෑ කරදුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි 🍀🧚✨️
@Chathu96
@Chathu96 Ай бұрын
SSW d
@KavindyaSachini-h1p
@KavindyaSachini-h1p Ай бұрын
@Chathu96 ow
@MadushiMadushi-f9j
@MadushiMadushi-f9j 24 күн бұрын
මේ විඩියෝ එක මා හට දකින්න සැලැස්වූ මාගේ විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️🙏
@KavinKavin-p9c
@KavinKavin-p9c Ай бұрын
ආදරණිය විශ්ව මතාවට අනේක වරක් ස්තුතියි❤❤🎉🎉❤❤🎉🎉
@SudarshimaPriyadarshani
@SudarshimaPriyadarshani Ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි මගේ විශ්වයටත් විශ්ව මාතාවටත් සහ ඔබතුමියටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏 ආදරේයි ❤❤❤❤❤❤ ගොඩක්
@Ayara....777
@Ayara....777 Ай бұрын
කියපු කාරනාවලින් එකයි නොගැලපුනෙ....thnak you mother universe 😍🙏♥️🌎 2024 A/l විබහගයෙන් AAA ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි 🙏💙
@SHYAMALEEINOKA-vb6jv
@SHYAMALEEINOKA-vb6jv Ай бұрын
ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏🙏
@hirudhishenulya1384
@hirudhishenulya1384 Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.ඔබතුමිය මුණගැසීම සැලැස්සුවට🙏🙏🙏
@Chathu96
@Chathu96 Ай бұрын
මගේ මානසික පීඩන දුරු වි ඉක්මනින් ම විදෙස්ගතවෙන සිහිනය ඉටු වේවා!!...
@mewageherath8218
@mewageherath8218 Ай бұрын
ආදරණීය විශ්ව මාතාවටත් රීඩින් එක ගෙනාව ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏🙏💖💖💖💖
@Diruu-5
@Diruu-5 Ай бұрын
මගේ ජීවිතයෙන් අනවශය්ය පුද්ගලයන් ඉවත් කරාට විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤
@mahinsaweerasinghe7797
@mahinsaweerasinghe7797 Ай бұрын
2024 උසස් පෙළ විභාගයෙන් A3 ක් ලබාගෙන ඉහළින්ම සමත්වී කොළඹ විශ්වවිද්‍යාලයට තේරී පත්වීමට වරම් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි 🙏🙏🙏
@suchinthaudayangani9632
@suchinthaudayangani9632 Ай бұрын
අදෙරනිය විශ්ව මාතවට මගේ ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️ ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@susinipaththinigedara9731
@susinipaththinigedara9731 Ай бұрын
මිස්ගෙ හඩට, වචන වලට පුදුම විදිහට හිත නිවෙනවා!!!🙏🙏🙏💐💐💐
@AshShenu-q5z
@AshShenu-q5z Ай бұрын
මාව සතුටින් තියනවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වේවා❤🎉
@B.M.ChamodiMadushika
@B.M.ChamodiMadushika Ай бұрын
මිස් ඉන්නකම් මන් තනිවෙන්නෑ..මට වරදින්නෙත් නෑ.මගෙ මොකක්ම හරි පිනකට මට මිස්ව හම්බුනෙ.එදා ඉදලා මගෙ ජීවිත රටාව වෙනස් උනා.මිස්ට මන් හරි ආදරෙයි❤❤❤🥰
@nethminadisha8658
@nethminadisha8658 Ай бұрын
මාර විදියට හිතට සතුටුයි .මෙ Video මාරම සතුටකින් thank you universe 🌼🦋🦋🦋
@DumithPrasanga
@DumithPrasanga Ай бұрын
විශ්ව මාතාවට බොහොම ස්තුතියි . .🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼❤️❤️❤️
@ireshchathurangaireshcha-lz9dd
@ireshchathurangaireshcha-lz9dd Ай бұрын
ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් මගෙ මුලු හදවතින්ම ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kanchanasilva6327
@kanchanasilva6327 Ай бұрын
කියපු හැමදේම ගැලපුනා. ඔයාගෙ අනාවැකි 99% ම හරියනවා❤ ඔයාව මුනගැස්සුවාට විශ්ව මාතාවට සිතූතිවන්ත වේවා!!! ඔබගේත් මගේත් සියලු සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!!!
@mychannel..8534
@mychannel..8534 Ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තූතියි 🎉🎉🎉
@sachikuma-yi8kk
@sachikuma-yi8kk Ай бұрын
ඇත්තටම සමහර තැන් වල miss කියපුව මතක් වෙනවා. ඒ එන දුක තැන්වල සතුටු තැන් වල ඔබ කියන දෙ අපට ගැලපෙනවා. 💞💕
@chandrikahewage6542
@chandrikahewage6542 Ай бұрын
අද කියපු ඔක්කොම ගැලපුනා .ස්තුතියි මගේ විශ්ව මාතාවටත් ,ආදරණීය ගන දෙවියන්ටත් ඉෂ්ඨ දේවතාවනටත් .🙏🙏🙏
@NadeeGamage-g6t
@NadeeGamage-g6t Ай бұрын
ගොඩක් ගොඩාක්ම ස්තූතියි මිස් ❤ ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🦋🦋
@yohandz11
@yohandz11 Ай бұрын
තවීෂා දසුන්දි රූපසිංහ මාගේ ආදරණීය බිරිඳ කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!❤️
@ManoriKokila-d5z
@ManoriKokila-d5z Ай бұрын
ඔබතුමියට ගොඩක් ස්තූතී❤ ඒවගේම ආදරනීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති 🙏🙏 අහම්බෙන් කෙනෙක් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියලා කට ගන්න උනෙ නැ මාස ගානක් ගෙදර නෑවිල්ල හිටිය මගෙ තාත්තා මේ දැන් ගෙදර ආවා 🥺 බොහොම පින් ඔබතුමියට ❤️🙏🙏
@rvs806
@rvs806 Ай бұрын
ඔයානම් අක්කි සුපිරි.මේ කිව වෙලෙත් පට්ට busy වෙලා මන් පට්ට stress වෙලා යකා නැගලා හිටියේ 😂 ඔන්න ඔයා නිසා Cool වුනා ❤ ආදරෙයි ඔයාට හිත හදනවට
@MuthuMuthu-uo5js
@MuthuMuthu-uo5js Ай бұрын
මිස්ව දැක්ක කියන්නෙ ආය හිතන්න දෙයක් නෑ මුළු සතියම සුබයි. එකම එකක් ගැලපුනේ නැත්තෙ ඒ කියන්නෙ මේ සතිය හරිම ලස්සනයි සුබයි වාසනවයි ❤ ස්තූතියි අපේ මිස් ❤
@Wathsalahansani-v6n
@Wathsalahansani-v6n Ай бұрын
මේ හැමදේම ඇත්ත...මටම කියනවා වගේ හැමදේම ගැලපෙනවා❤
@shiromipunchi6157
@shiromipunchi6157 Ай бұрын
ගොඩාක් ස්තුතියි මිස🙏විශ්ව මාතාවට ස්තුතියි 🙏
@DananjayaDinesh-g8x
@DananjayaDinesh-g8x Ай бұрын
පුදුමයි.සේරම ගැලපුනා......❤❤ස්තූතී........❤❤
@MeeshaAmandi
@MeeshaAmandi Ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ❤❤
@Madu305
@Madu305 Ай бұрын
ඔයා කියන හැමදෙම ඇත්ත මෙ වෙනකම් ඔයා කියපු හැමදෙම මට වුනා මම හැමදාම ඔයාල රිඩින් බලනව අක්කි එ දෙවල් කලින් දැනගන ටිකක් හරි ප්‍රශ්න වලින් මග අරින්න පුළුවන් ❤ මගෙ මෙ සියලු ප්‍රශ්න විසදගන්න ඉකමනින් හැකිවෙවා විශ්ව මාතාවට ස්තුති වෙවා 🙏🙏
@roshanaliprarthana1111
@roshanaliprarthana1111 Ай бұрын
මාගේ සියලු බලාපොරොත්තු ඉටු කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🌎🙏❤️මිස්ටත් ගොඩක් ස්තූතියි 🙏
@DinimuthuRansuka-j8b
@DinimuthuRansuka-j8b Ай бұрын
මිස් ඔයා මගේ හිත ශක්තියක් උනා ස්තුතියි මිස් විශ්මාතා වට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️
@MallikaGune-n5f
@MallikaGune-n5f Ай бұрын
අද උදේ මටත් දුක හිතෙන දේවල් ගොඩක් උනා මම ඒවා ඉවසාගෙන හිටියා අහන්න ගියේ නෑ විශ්වයට බාර කලා ස්තූතියි ඔබ තුමියට යහපතම උදාවේවා
@Vithmii_Gunawardhana
@Vithmii_Gunawardhana Ай бұрын
ගියපාර මිස්ගේ වීඩියෝ එක බැලුවට පස්සේ ඒකෙ මිස් කිව්වා මිනිස්සුන්ගේ ඇත්ත මූණ පේන සතියක් කියලා, ඒ දේ ඇත්තටම එහෙම වුණා...ගොඩක්ම විශ්වාස කරන් ඉඳපු එක්කෙනෙක් එයාගේ ඇත්ත මූණ පෙන්නුවා, ඒවගේම මිස්ගේ වීඩියෝ එකේ තිබ්බ හැමදේම වගේ ඇත්ත උනා.... මට මිස්ගේ වීඩියෝ බලද්දි පුදුම තරම් විශ්වාසයි, ඒක ඇත්තටම පුදුම හැකියාවක්, අද කාලේ ගොඩක් අය අනිත් අය ගැන හිතලා වැඩක් කරනවා හරිම අඩුයි මිස්ට ගොඩක් පින්, ඇත්තටම universe එක මිස්ව මට හොයලා දුන්නේ මගේ පෙර පිනකට❤️
@neranjalanikalas8331
@neranjalanikalas8331 Ай бұрын
Matath penuna wesmunu dagena hitapu kipadenekma😂.puduma awanka minissu thami😅
@Vithmii_Gunawardhana
@Vithmii_Gunawardhana Ай бұрын
@neranjalanikalas8331 Eka aththa, eth wadikal nogihin eyala aath wena ekamai hoda, universe eka kwadawath apita narakak wena deyak krnne nah
@PraboDini
@PraboDini Ай бұрын
Matath mage bf ge atta muna dakinna puluwan una Thank you my mother universe 🙏
@nelum-h6r
@nelum-h6r Ай бұрын
කියපු කාරනා වලින් එකයි නොගැලපුනෙ .ඒ වගේම මේ වීඩීයො එක දකිද්දි ලයික් 111 💞❣️.මගෙ සියලු බලාපොරොත්තු ඉශ්ට කර දුන් මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති 🙏❣️💞🌺❤️‍🩹💟❤️
@nelum-h6r
@nelum-h6r Ай бұрын
@be_positive807 මම විශ්වය ගොඩක් විස්වාස කරනවා.මම ගොඩක් දුක් විදපු කෙනෙක් 2022 ඉදල.මට පිහිට උනේ විශ්වය.මට මගෙ කියල කාත් කව්රුත් නෑ 🥺🥺🥺
@freedom-laktharu
@freedom-laktharu Ай бұрын
මිස් කිව්ව කාරණා වලින් හැම කාරණාවක් ම ගැළපුණා නේ 😮 Tarot Reading බලන්න පුරුදු වුණේ අහම්බෙන් මිස්ගෙ වීඩියෝ එකක් දැකලා. එදා ඉදන් මිස් publish කරන හැම වීඩියෝ එකක් ම මම බලනවා. ඒ කිව්ව හැම දේ ම හරියට ම මට සිදු වුණා. අහම්බෙන් හරි මිස්ගෙ වීඩියෝ බලන්න මට සැලැස්සුවාට විශ්වයට බොහොම ස්තූතියි! 🙏❤️ මිස් බලාපොරොත්තු වන හැම සුබ දෙයක් ම එලෙසින් ම සඵල වේවා! ❤️ නීරෝගී දීර්ඝායුෂ ලැබේවා! ❤️ ආදරෙයි ❤️
@KanchanaSadamali-df7db
@KanchanaSadamali-df7db Ай бұрын
මිස් ගේ රිඩින් මම අනිවාර්යයෙන් ම බලනවා .මිස් කියන දේවල් හරියටම හරියනවා මිස්.🙏🙏🙏🙏❤️❤️❤️
@isharahajji1870
@isharahajji1870 Ай бұрын
මිස් ගෙ වචන වලට තියෙන ඔක්කොම මානසික පීඩනය නැති වෙලා යනවා. ස්තුතියි ඔබ‍ට හා විශ්ව මාතාවට💖💖💖
@xtratelecom1035
@xtratelecom1035 Ай бұрын
එකයි ගැලපුනේ නැත්තේ ඒ පලතුරු. මගේ ජීවිතේ දවසින් දවස ලස්සන කරන මගේ ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි
@IshariWasana
@IshariWasana Ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ❄🙏🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋
@SubaShani-yr2jz
@SubaShani-yr2jz Ай бұрын
විශ්ව මාතාවට ආනේක වාරයක් ❤❤❤ස්තුතියි ❤❤❤❤
@nilmininilmini1873
@nilmininilmini1873 Ай бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
@ChanukaChanukalakshan
@ChanukaChanukalakshan Ай бұрын
මාගේ හීන සැබෑ කර දුන් ආදරණීය විශ්ව මාතාවට හා විශ්වයට මා ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏❤️❤️❤️
@k.l.skorala1710
@k.l.skorala1710 Ай бұрын
ස්තුති විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ඔබටත් තෙරැවන් සරනයි මිස්
@JayanthakumariKumari
@JayanthakumariKumari Ай бұрын
මාගේ සියලු සිතුම් පැතුම් එලෙසින්ම ඉටු කර දුන් මාගේ ආදරනීය උතුම් විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමියටත් විශ්වයේ ආරක්ෂාව ආශිර්වාදය නිබඳව ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
@basnayakakusum1017
@basnayakakusum1017 3 күн бұрын
අනාගතය දැනගන්නවා වඩා මම අහන්නෙ ඔබතුමියගෙ උපදෙස්, ආකල්ප, ජීවිතයට ගොඩක් වැදගත් නිසා.ඒක හරි ලස්සනට හිතට දැනෙන්න කතාකරනවා. ඒක අමුවෙන්ම කියනවනම්...බොක්කටම දැනෙන්න වදින්න කියනවා.භාෂාව හැසිරවීම බොහොම සරලයි ,පැහැදිලියි, සුගමයි, වර්ණනාවන්ට නෙවෙයි ඔබතුමිය අගය කලයුතුයි. ඒ නිසා මේ අදහස් දැක්වුවෙ. තෙරුවන් සරණයි ඔබට.
@dinushikamadushanthi-wp1br
@dinushikamadushanthi-wp1br Ай бұрын
මගේ බාලා පොරොත්තු ඉෂ්ට කර දුන් විශ්වයට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි මගේ පවුල සමගි කර දුන් විශ්වයට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි ❤❤❤❤
@ShamaniFernando
@ShamaniFernando Ай бұрын
ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ! ❤❤❤❤❤❤
@ThiliniNimesha-h9j
@ThiliniNimesha-h9j Ай бұрын
කියපුදේවල් හැමදේම ගොඩක් ඇත්ත තවත් දවස් ඉදිරියට තියෙනවා මම දන්නවා කියපුදේවල් ඒ විදිහටම ඉදිරියටත් වෙනවා කියලා ඔබටත් බොහෝම ස්තුතියි 🙏💐 විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 💫
@SEPALIKAWGisrBANDARA
@SEPALIKAWGisrBANDARA Ай бұрын
ඔබතුමියට ගොඩාක් ස්තුතියි හිතට සැනසිමක් සතුටක් එක්කලාට ඔබව මට මුනගැස්සු මෙි ව්ස්වමාතාවට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JanakiJanaki-fj1yh
@JanakiJanaki-fj1yh Ай бұрын
ස්තුතියි ඔයාට 🎉❤ආදරණීය විශ්වයට ස්තූතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏🏿🙏🏿🙏🏿
@nimeshamadavi5661
@nimeshamadavi5661 Ай бұрын
කියපු ඒවගෙන් ඔක්කෝම හරි ....මගේ බලාපොරොත්තු ඉශ්ට වෙන්න ඔනේ.. විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ....💫❤️🙏
@Gayathtreeaunththara
@Gayathtreeaunththara Ай бұрын
ඇත්තටම කිවිව දෙවල් ඇත්ත මිස්ට හා විශ්ව මාතාවට බොහොම ස්තූතියි ස්තුතියි 🙏🙏🫶♥️🙏💐🦋
@KumarKumary-m4t
@KumarKumary-m4t Ай бұрын
මට මේ වීඩියෝ එක ලැබෙන කොට ලයික් 777 වැටිලා තිබුනේ ගොඩක් සතුටුයි මගේ බලා පොරොත්තු ඉෂ්ට කරදුන් විස්ව මාතාවට ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RohiniKumari-r4d
@RohiniKumari-r4d Ай бұрын
විෂ්වයට ස්තුතියි .........ඒවගේම ඔබ තුමියට..........❤❤❤
@warunisurige7584
@warunisurige7584 Ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි! 🙏🙏🙏
@SherinPerera-q8g
@SherinPerera-q8g Ай бұрын
අඩේහ් මේවානේ රීඩින්😮...සීයට දාහක් ඇත්ත ❤😊 වෙනවා කිව්ව හැමදේම වෙනවාමයි.😮
@Dedunu-oi2ts
@Dedunu-oi2ts Ай бұрын
ආදරනීය විශ්වයට විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතීයී
@shalanikaushalya5992
@shalanikaushalya5992 Ай бұрын
විශ්වයේ ආශිර්වාදය මිස්ට හැමතිස්සෙම ලැබෙන්න ඕනි..❤
@NayanatharaHewawitharana2015
@NayanatharaHewawitharana2015 Ай бұрын
විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🙏
@pradeepchammi5179
@pradeepchammi5179 Ай бұрын
නිදුක් වේවා 🙏නිරෝගී වේවා 🙏මිස් ඔයා දිව්නු වෙන් දිව්නුවට පත්වේවා 🙏🙏🙏
@anushaswarnapali9953
@anushaswarnapali9953 Ай бұрын
ආදරණීය විශ්වමාතාවට වගේම ඔයාටත් අනේකවාරයක් ස්තූතියි ....විදේශ ගතවෙන්න බලන් ඉන්නේ ඉක්මනින් ඒ ගමන යන්න ලැබුනාට මං ගොඩක් සතුටින්..❤️❤️🙏🙏
@HS_HS24
@HS_HS24 Ай бұрын
❤විශ්ව මාතාවට කෝටි ප්‍රකෝටි වාරයක් ස්තූතීයී🥰💓💓💓
@piuminisansala-jt8ds
@piuminisansala-jt8ds Ай бұрын
මට ලස්සන ආදරයක් , ජීවිතයක් ලබාදුන් විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි ❤❤❤❤❤
@rohinimuhandiram1441
@rohinimuhandiram1441 Ай бұрын
මිස් ඔයාා මට මුනගැස්සු විශ්ව මාතාවට ස්තූතියි ස්තුතිය ස්තුතිය ❤❤❤❤
@machoprogram689
@machoprogram689 Ай бұрын
බෙහෙවින්ම ස්තුතියි මිස් ❤❤❤ ආදරණිය විශ්ව ශක්තියට විශ්ව මතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
@DayaRajapaksa
@DayaRajapaksa Ай бұрын
විශ්වමතාට අනෙක වාරයක් ස්තුතියි ඔබ තුමිටත් ස්තුතියි
@KeerthiRathna-r9f
@KeerthiRathna-r9f Ай бұрын
🎉🎉ඔබ තුමියට දළඳා සමිදු පිහිටයි🎉🎉කියපු සියල්ල හරියටම හරි ස්තුතියි.🎉🎉
@nethumandakini6155
@nethumandakini6155 Ай бұрын
කියපු කාරණා නම් ඔක්කොම ගැලපුනා.. ස්තූතියි මිස්..❤ මිස් තවත් ලස්සන වෙලා..🥰🥰
@sd4129
@sd4129 Ай бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ❤❤❤❤මාගේ සුරදුතයන්ට ස්තුති වේවා .ස්තුති මිස්.
@pushpanilanthi6984
@pushpanilanthi6984 27 күн бұрын
ස්තූති මිස් ගොඩාක් සතුටින් ඔයාගෙ වීඩියෝ බලන්නෙ කියන දේවල් හරියටම හරි ❤ තෙරුවන් සරනයි මිස් ඔයාගෙ සඉයලු පාර්තනා සපල වෙන්න ඕන හමදමත් ඔයත් එක්ක ඉන්නව ❤
@princess-vg9eg
@princess-vg9eg Ай бұрын
ආදරයනිය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@panagamasupeshala
@panagamasupeshala Ай бұрын
ලබා දුන් සියලුම උපදෙස් වලට මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති..ඔබ තුමියටත් ස්තූති...🦋🦋🦋🙏🙏🙏
@achaladesilva6132
@achaladesilva6132 Ай бұрын
ආදරණීය විශ්ව මාතාවටත් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
@nirmalalokuge8703
@nirmalalokuge8703 Ай бұрын
ඔයාට බොහෝම ස්තුතී ❤❤❤❤ රීඩින් එක බලන හැමෝගෙම , සියලු ප්‍රාර්ථනා සඵල වේවා වේවා වේවා 🙏🙏🙏🙏🙏🙏 විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය අපි සියලුදෙනාටම ලැබේවා ❤❤❤❤
@JanithShehara-hs3yz
@JanithShehara-hs3yz Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි
@ThanujaUdayanganee
@ThanujaUdayanganee Ай бұрын
මගේ ප්‍රාර්ථනා ඉෂ්ට කර දුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤🙏🙏
@AnomaPathmathilaka-ht7fi
@AnomaPathmathilaka-ht7fi Ай бұрын
හිත පිරෙන හඩක් රුවක්... වාසනාවන් 🎉
@BbH-j7n
@BbH-j7n 9 күн бұрын
මිස්ටත් මගේ විශ්වමාතාවටත් අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏 අනේ මිස් ex ගැන වීඩියෝ එකක් ගේන්නකෝ.ප්ලීස්🙏
@NisansalaRodrigo-n5i
@NisansalaRodrigo-n5i Ай бұрын
අහම්බෙන් වීඩියො වලට ආවෙ පරන වීඩියො වල ගොඩක් දේවල් හරි මේ වීඩියො එකත් බලමු ගොඩක් ස්තුතියි අපිව පොසිටිව් විදියට හිතන්න පුරුදු කලාට
@RukshaniMalisha
@RukshaniMalisha Ай бұрын
කියන හැමදේ්ම ඒ විදියටම වෙනවා ඒ හැම වේලාවකටම මට miss ව මතක් වෙනවා හිතට මාර විදියට සැහැල්ලුවක් දැනෙනවා අනේ මම එදා වීඩියෝ එකෙ අහපුදෙේම වුනානේද කියලා 😍 මම මගෙන් වෙන හැම වැරැද්දක් ම හදා ග්නනෙ මිස්ගෙ උපදෙස් වලින් සතියක් පාසා මේ වගේ Reading එකක් කරන එකට miss ට ගොඩාක් පිං 🙏❤️ ආදරෙයි ජිවිතේ කියලා දෙනවාට 😍 වීඩියෝ එකක් දානකන් හැමදාම බලාගෙන ඉන්නෙ ❤️
@sudu6841
@sudu6841 Ай бұрын
ආදරෙයි විශ්ව මාතාවට. ස්තුතියි.❤❤
@Sudarshani-mb8jg
@Sudarshani-mb8jg Ай бұрын
මටත් කියපු ගොඩාක් දේවල් ගැලපුනා.මගේ කාරනාවල් ඉශ්ට කරදුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි! ස්තූතියි! ස්තූතියි!🙏❤
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН