KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඔයා කැමතිම කෙනාගේ හිත කියවමුද?.| Let's Read the Mind of Your Favorite Person Using Tarot Reading
30:35
අනුර ගෙදරයන දවස තක්කෙටම කියයි | ආණ්ඩුව බිංදුවටම වැටෙනවා | මියුරු සම්පත් | Astrology | Sinhala
16:23
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
1% vs 100% #beatbox #tiktok
01:10
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
මාරම දේවල් ටිකක් ඉස්සරහට වෙනවා. Lots of information about life
Рет қаралды 60,599
Facebook
Twitter
Жүктеу
1
Жазылу 54 М.
Earth Angel
Күн бұрын
Пікірлер: 1 400
@hasama2024
6 күн бұрын
මං මේ වගේ දේවල් විශ්වාස කරපු කෙනෙක් නෙමෙයි. ඒත් miss ගෙන් මං personal reading එකක් ගත්තා. ඒක 100%ක් හරි. මේ reading එක perfect ❤️🙏
@piyumijayasuriya6202
6 күн бұрын
කියන කියන හැමදේම ඒ ඒ කාලෙට හරියටම ගැලපෙන්න කියන්නෙ කොහොමද කියල අදටත් හිතාගන්න බෑ...දැන් අවුරුද්දකට කිට්ටුවෙන්න රීඩින්ග්ස් අහනවා..ඔයා නම් මාරයි අක්කා❤..ඔයා කරන්නෙ ලොකු සේවයක්.හිත බිදෙන කැඩෙන හැමවෙලාවකම ටික්ටොක් වලින් හරි ඔයාව දකිනවා..හිත මාරම හැදෙනවා ..පොසිටිව් වෙනවා..ගොඩක් පින් ඔයාට අක්කා❤ ...ඔයාව හදාපු අම්මා තාත්තාටත් ඔයාගෙ මහත්තයටත් පින් .. ආදරෙයි ❤ You made my dayyyy ❤️🩹😘
@Gunarathnemanike-bq3it
4 күн бұрын
කියන දෙහරිඔයකියනදෙමටවෙ.ලාතියනව
@tharangasandamali6930
9 күн бұрын
මගේ කුසට පිංවන්ත දරු පැටියෙක් පැමිනේවා විශ්ව මාතාවට ස්තුතිය ❤
@Peiris-b2m
8 күн бұрын
මගේ හදවතින්ම ප්‍රර්ථනා කරනවා. ඔයාට ලස්සන පින්වත් සුදු දූ පැටියෙක් ලැබේවා 😍🙏
@tharangasandamali6930
8 күн бұрын
@@Peiris-b2m ඔයාට ගොඩක් පිං 🙏🙏
@jasminejake4133
2 күн бұрын
ඔබට ලස්සන පිංවත් ගුණගරුක කීකරු දරුවන් ලැබේවා
@santhasumanasiri
10 сағат бұрын
දෙවියන්ගේ ආශිර්වාදය ඔබට ලැබෙිවා පින්වන්ත මවි පදවිය ලැබෙනව බුදු සරනයි
@tharangasandamali6930
9 сағат бұрын
@santhasumanasiri ❤️❤️🙏
@leesha-lr5pd
7 күн бұрын
මම ගණදෙවි පිළිමය නාවලා ආවා විතරයි මේක දැක්කෙ ❤❤❤❤ හරිම.සතුටුයි
@GamagaSurange
9 күн бұрын
බුදුසරණයි ඉක්මනින් අම්මෙක් වෙන්න හැමෝගෙම අසිර්වාදය දෙන්න පින් හැමෝටම ❤️❤️❤️❤️🙏🙏🙏🙏
@Peiris-b2m
8 күн бұрын
මගේ හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔයාට ලස්සන සුදු බෝල දූ පැටියෙක් ලැබේවා ❤️😍
@Thsa_Ra
10 күн бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් මම මුහුණ දුන් උසස් පෙළ විභාගයෙන් A 3 ක් ලබා ගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට අවස්ථාව ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤🙏❤
@jasminejake4133
2 күн бұрын
ඔයා වන්දනා කරන්නේ මොන ගණ දෙවි රෑපය ද.ස්වරෑප කීයක් තියෙනවා
@Surochana
10 күн бұрын
මන් මේ video එක බලන වෙලාවෙත් ලොකු කලකිරීමකින් හිටියෙ.ජීවිතය එපා වෙලා හිටියේ .මගේ ගණදෙවියන්ගෙන් අද හවස අඩලා ඉල්ලුවා මගේ ප්‍ර්ශ්න වලට විසදුම් දෙන්න කියලා.මට පිලිතුරක් ලබුනා.මගේ ගනදෙවියන්ට අනේක වරයක් පින්🙏🙏🙏🙏🙏.විශ්ව මතවට ස්තූති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@champikaherath5017
7 күн бұрын
මිස් ගිය අවුරුද්දේ පොදු reading වලදී,2025 වර්ශයේ reading වලදී මට කියවුනා මේ අවුරුද්දේ බබෙක් හම්බෙනවා හෝ කුස පිලිසිද ගන්නවා කියලා.අනේ මං හිතුවෙවත් නෑ මං මාස 2 ක ගැබිනි අම්මා කෙනෙක්.තව කීව ගොඩක් දේ හරි මිස්.පින් ඒ ධනාත්මක සිතුවිලි අපිට දෙනවට.
@ChamilaKalpani
16 сағат бұрын
පින්වත් දරුවෙක් ඔබට ලැබේවා ❤❤❤❤
@GayaniKumari-kx8lj
9 күн бұрын
මිස්..මේ රීඩින් එක මගේ ඇගම හිරිවැට්ටුවා. ඔයා කියන දේවල් ඇත්ත ම ඇත්ත.. දැන් ටික දවසක ඉඳන් කවුරුහරි මගේ ලග ඉන්න වා වගේ දැනෙනවා.හුගක් වගේ, හෙවනැල්ල ක් වගේ ඇවිත් පෙනිලා නොපෙනිලා වගේ යනවා. මම හැරිලා බලන වෙලාවලුත් තියෙනවා. මට සුවදවලුත් දැනෙනවා....මං හරි බයෙන් හිටියෙ මොකක්ද මේ වෙන්නෙ කියලා...අනේ ඔයාට ගොඩාක්ම ස්තුතියි මිස්..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි..
@SadunGimhan-x3q
6 күн бұрын
Hloo..same to me dear❤
@nimalikarunarathna2129
10 күн бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් විශේන් පුතාට ඉක්මනින්ම පිටරට රැකියාව ලැබේවා!
@Peiris-b2m
8 күн бұрын
ඇත්තටම මට අද මාර සුවදක් දැනුනා මාව හොල්මන් උනා සත්තයි. හරිම පුදුම ලා සුවදක් මට දැනුන ඒ සුවද.
@shyamilalakshani8126
10 күн бұрын
මගේ ජපන් සිහිනය සැබෑ කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤️🥺🙏
@RashiS-ds7qg
10 күн бұрын
අනේ මගේ ආදරනීය විශ්වමාතවනි , මගෙ ආරක්ශක දේවතාවනි ඔබට අනේකවාරයක් ස්තූති වේවා. මිස්ගෙ සියලු කටයුතු සාර්තක වේවා ස්තූතියි ❤
@NiluHansi-h7v
10 күн бұрын
🙏🙏🙏🙏miss🙏🙏🙏 ane oyata kohoma sthuthi karannada kyala terenne naha.. 🙏🙏🙏❤️❤️❤️🙏🙏a taran mage jeewithe hithana pathana hama dema danaganna labuna❤️❤️ mata tama hithaganna baha❤️❤️mata lajjawakuth hithuna🙏🙏❤️❤️miss keewa dekata. Saththayai hamadema. ❤️❤️❤️godak prasna tybuna a keewa ewa godak hari. Mama hoppes tyan innawa❤️❤️hama dema suba widiyata wisadenawaa❤️❤️mama sthuthi karana mage adaraneeya missta tawath mewani wishmitha anawaki kyanna wishwaye tyena wishwa kirana wadi wadiyen labenna kyala. Wishwha mathawata oyawa tawath saktyak miss❤❤❤. Thak you miss. Mage adaraneeya wishwha mathawatath mulu hadawathinma sthuthi wantha wenawa❤️❤️❤️sthuthi 🙏🙏mage gana dewintath siyalu dewi yantath mage siwa dewiyantath godak pin🙏🙏🙏❤️
@upaliamarasiri7166
10 күн бұрын
Thank so mach universe and you ❤❤❤❤ ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට හා ඔබට ❤❤❤
@ireshakulathunga4748
10 күн бұрын
මට ගොඩක් දුරට මිස් කියපු දේවල් වෙලා තියෙනවා. Thank you මිස්. ගණ දෙවියන් අදහන කෙනෙක් මම. විශ්වයට ස්තූතියි
@Anuu523
10 күн бұрын
ආදරණිය විශ්ව මාතාවනි මට ඕලෙවල් විබාගයට A9 ලබා දුන්නට විශ්ව මාතවට ස්තුතියි ♥️✨
@SumithraPriyadarshani-k3d
6 күн бұрын
ඔයා හරිම හොඳ මනුස්සයෙක්... ගොඩක් පිං ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@NishadiKalpana-j1x
10 күн бұрын
ඕම් ශ්‍රි ගනේශාය නමහ:🙏🙏🙏 ගන දෙවියන්ට හා විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏
@PriyangikaKumari-r5r
2 күн бұрын
ආදරණිය විස්ව මාතාවනී ගොඩාක් ඉස්තුති ඉස්තුති ඉස්තුති වේවා බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏💕💕🌹
@DilhaniEshwaraArachchi
10 күн бұрын
ගණදෙවියන් අදහන්න හරි ආසාවෙන් ඉන්නෙ මිස් මම .ඒත් තාම බැරි උනා ගෙදරට වඩම්මන්න.ඉක්මනින් ගෙදරට වඩම්මන්න බලාපොරොත්තු වෙනව.
@isharahajji1870
5 күн бұрын
ස්තුතියි විශ්ව මාතාව 💖💖💖 ස්තුතියි ඔබ තුමියට ❤️❤️❤️
@SANTIYARADNAMALI
9 күн бұрын
ඔයා කියපු සේරම ඇත්ත අවුරැදු ගානකින් අමතක කරලා දාපු කෙනෙක් එ රැපෙන්ම මම ලගට ආවා මම එත් හිතුවා ඇයි මෙක මෙ වීදීහටම වුනෙ කියලා මම දන්නවා මෙ සෝබා දහම මට උදව් කරනවා කියලා ඔයා කියන අකුරක් නෑර හැම දේම එ වීදීහටම සිද්ද වෙනවා ඔයාට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋🕉🕉🕉🕉
@delikaniroshani77
6 күн бұрын
මගෙ වැටුනු සිතට මාර හයියක් ආව.ඔබට ස්තූතියි අනේක වාරයක් 🙏🙏🙏🙏
@AbcDef-t5v
9 күн бұрын
ටැරෝ රීඞර් නෙමෙයි ඔයා මට ඒනජල් කෙනෙක්.❤කියන හැමදේම වෙනවා.ඒවගේම වුන දේවල්.ඔයා නම් දේවතාවියක්.🙏 ආදරෙයි ගොඞාක්❤අනේක වාරයක් ස්තූති 🎉 ඡයවේවා🙏❤
@Yanga427
10 күн бұрын
මේ රීඩීන් එක හරිම වැදගත්! බොහෝම පින්... විශ්ව මාතාවට ස්තූතියි! 🤍
@SamithSamith-fm7bw
9 күн бұрын
මගේ සියලු බලාපොරොත්තු ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තූමියටත් ස්තුතියි ❤❤❤❤
@SamithSamith-fm7bw
9 күн бұрын
ගණදෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා විශ්ව මාතාවට ස්තුති වෙවා ❤❤❤
@sanukalakshan6709
10 күн бұрын
ආදරණීය විශ්ව මාතාවටත් ගණ දෙවියන්ටත් අනේක වාරයක් ස්තූතියි 🦋❤️🙏
@user-Sathsara
10 күн бұрын
විශ්වයට, ගණ දෙවියන්ට, මිස් ඔයාට ගොඩක් පිං..ස්තූතියි...බුදු සරණයි..ජේසු පිහිටයි...❤❤
@priyangidisanayake1976
10 күн бұрын
මට ආයෙත් දැනුනා මිස් මාර පර්පියූමි සුවදක් ❤ලග කවුරැ හරි ඉන්නවා වගෙ දැනෙනවා නිතරම මම බයත් වෙනවා සමහර වෙලාවට ❤
@SumedaIlangasingha
10 күн бұрын
ඔයා අපිට මානසික වෛද්‍ය වරයෙක් වගේ mis ඔයාට ගොඩක් isthuthi ආදරණීය dewathaweni❤❤🙏🙏
@kamanthipriyadarshani5837
10 күн бұрын
❤❤
@leelarathneleelarathne2510
10 күн бұрын
5:50 5:55 @@kamanthipriyadarshani5837
@leelarathneleelarathne2510
10 күн бұрын
❤ Obawa Kiyana..Siyaluma..Saththiyai
@HamenthiDasilva
9 күн бұрын
❤❤❤hariyatama hari mis goodk adarei oyata thank you mama hari asawan ma ridin balanna❤❤❤ thank you pana goodk
@AbcDef-t5v
9 күн бұрын
❤
@chandhimaniroshini9150
10 күн бұрын
මම ඩිප්පෙුශන් බෙහෙත් බොන කෙනෙක් ඔයටෙ බොහොම ස්තුතියි හිතට සහනය ගෙනත් දෙනවට ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏🙏
@Sandunianuththara-r2h
9 күн бұрын
🥺
@chandialwis9462
10 күн бұрын
මගේ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුති ඔබ තුමියට අනේක වාරයක් ඉස්තුති 🙏🙏🙏🙏❤❤❤
@ireshadamayanthi7621
10 күн бұрын
2024 AL විභාගයෙන් A සාමාර්ථ 3 ලබාදුන් විශ්ව මාතාවට ස්තුතියි
@KavindyaSachini-h1p
8 күн бұрын
මගේ ජපන් සිහිනය සැබෑ කරදුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ...🍀✨️🧚
@slanuproductions5547
9 күн бұрын
ඔබතුමිය කියපු දේවල් සම්පූර්ණයෙන්ම ඇත්ත... ඒ වගේම ඔබතුමියගේ දැන් වීඩියෝ හරිම පැහැදිලි,කියන දේවල් හොඳට තේරෙනවා, අහං ඉන්න ආස හිතෙනවා, ජීවිතයට හොඳ අවවාද ලබා දෙනවා.... ඔබතුමියත් හරිම ආකර්ෂණීය චරිතයක්.... ඔබට ජයවේවා.... 🙏🌷 බොහොම ස්තුතියි ආදරණීය විශ්ව මෑණියනි..🌷💙🥰
@KavindiKaushalya-1111
3 күн бұрын
මේක මට ගොඩක් දැනුන පණිවිඩයක් මට එවපු පණිවිඩයක් මට මේ පණිවිඩය ලබාදුන්නාට මගෙ ආදරණීය විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වෙමි.මට ලබාදුන්න උපදෙස වෙනුවෙන් ආදරණීය ගණදෙවියන්ට ගොඩක් පින්🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️ගොඩක් ස්තූතියි මිස් මේ දේවල් කියලා දුන්නට❤❤❤❤
@DilhaniJm
10 күн бұрын
ගන දෙවියන්ගේ පිහිට ලැබේවා ❤ විශ්ව මාතාවට ස්තූති වේවා ❤🙏
@thilinanishad
5 күн бұрын
විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තුතියි❤ !!!
@RithushiKaduruwana-d1s
9 күн бұрын
මං විදේශ රටක ඉන්නෙ ඇත්තටම මාත් එක්ක ඉන්න අනිත් අය නිසා මං මානසිකව වැටිලා හිටියෙ මොකද එයාලා මං ගැන බොරු කේලං කියන නිසා මේ වීඩියෝ එක බැලුවට පස්සෙ හිත හැදුනා ඔයාට බුදුසරණයි මිස්.❤❤❤❤
@tharushiuthapla5118
4 күн бұрын
විශ්ව මාතාවෙනි ඔබට අනේකවාරයක් ස්තුතියි මාව ශක්තිමත් කරනවාට මාව රැක දෙනවාට .හෙට යන රැකියාව මගේ ජිවිතයට ආශිර්වාදයක් කර දුන් දුන්න විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි
@sandamalimali6060
10 күн бұрын
අනේ ඇත්තමයි පුදුම මානසික සුවයක් දැනෙන්නේ.රිදෙන හැම වෙලාවකම මෙහෙම දැක්කාම මාරම හයියක්.ජීවීතේම දිනුවා වගෙ හැගීමක දැනෙනවා..ගොඩාක් පි මිස්.විශ්ව මාතාවටත් ගන දෙවියන්ටත් ගොඩාක් ස්තූතියි 🙏❤️
@dilinidilini2671
4 күн бұрын
ගණ දිවියනී මට පිහිට වෙන්න.මට වගේම අනිත් අයටත් පිහිට වෙන්න.හැමෝගෙම බලාපොරොත්තු ඉශ්ට වෙන්න.මම ගණ දෙවියන්ව අදහනවා.ගණ දෙවි රූපයක් දැක්කත් මගේ හිතට පුදුම සතුටක් ලැබෙන්නේ.විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි මට මේ ලබා දෙන සියළුම දේට. මේ රීඩින් එකේ කියපු ගොඩක් දේවල් මගේ ජීවිතේ වෙලා තියෙනවා.. ඉදිරියට ලස්සන කාලයක් එයි ලොකු විශ්වාසයක් තියෙනවා. තැන්ක් යූ මිස් මට මේ දේවල් පෙන්නලා දුන්නට.හිතට පුදුම සැනසීමක් දැනුනේ මේ වීඩියෝ එක බලලා.. ❤🙏
@Ur_resa
9 күн бұрын
මිස් ට ස්තූතියි ❤️ ❤️ 🙏 විශ්ව මාතාවට ස්තූතියි 🙏 ❤️ අනේ දෙවියනේ මේ දැන් 11.11 දැක්කා... මිස් කියනකොට ම ඔබට 11.11 නිතර පේනවනං කියනකොට ම11.11 ෆෝන් එකෙ පෙනුනා මට.. විශ්ව මාතාවනි ඔබ මට දුන් සැනසිල්ල ට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි ❤
@harshanisurangika6381
10 күн бұрын
පුදුම නින්දා අපහාස වින්දා හීනෙකින් වත් කරන්න තිතලා නැති දේවල්වලට. සතුටුයි මේ කියපු දේ ඇත්ත වෙලා මන් නිර්දෝෂී කියලා ඔප්පු වෙනවා නම් දෙවියනේ. 😢
@nurirathnayaka
10 күн бұрын
මිස්ගෙ readings බලද්දි හිතට හරි සතුටක් දැනෙනව ❤
@AluthgedaraDilrukshi-h1t
8 күн бұрын
ගොඩක් පින් මිස්.ඔලුවෙ තිබ්බ ගැටලු ගොඩකට උත්තර ලැබුනා වගේ දැනුනා.මිස්ගෙ අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.වචනෙකින් හරි මනුස්සයෙක්ගෙ හිත නිවන එකම මිස්ට ලොකු ආශිර්වාදයක්.විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි..🙏🙏🙏❤
@nilukarajitha137
8 күн бұрын
හැමදාම වගේ නංගි ඔයා මාව නිවනවා ස්තූති ගොඩාරියක්ම ආදරෙයි අක්කා විශ්ව් මාතාවටත් ගන දෙවිදුන්ටත් ස්තුති ගොඩාරියක්ම ❤❤😊
@universalreader8
7 күн бұрын
Adarei❤
@Ashi22398
10 күн бұрын
මගේ ජපන් සිහිනය සැබැකල විශ්වමාතාවට ස්තූති ❤🙏
@WasanaSewwandi-p6c
10 күн бұрын
ආදරණීය ව්ශ්ව මාතාවටත් ගණදෙව්යන්ටත් අනේක වාරයක් ස්තූතියි 🙏❤️
@amilajeewanie8209
10 күн бұрын
ඇත්ත අලුත් පිබිදිමක් හිතට දැනෙවා ජය ලබන්නට මම සුදානමි ස්තුතියි ජේසුපිහිටයි 😊
@SandaliFernando-zi9bs
10 күн бұрын
අද දවසේ මේ වීඩියො එක ලැබේන්න සැලැස්සුවට අනේක වාරයක් ස්තූති. අද මං වැඩ ඇරිලා ගෙදර ආවේ හිතේ කරදරේකින් මොකද මං වැඩ කරන තැන එක්කෙනේක් වචන වලින් ගොඩක් මාව දුර්වල කරනවා මට තේරේන්නේ නැ ඇයි ඒ කියලා. එත් මේ වීඩියො එක දකිද්දි මගේ හිත නිදහස් උනා 💙💙 මට මගේ ධානාත්මක සිතුවිලි දවසින් දවස වර්ධණය කර ගන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති ස්තූති🦋🍀🧿♾️
@ChathurikaWelikumbura
5 күн бұрын
ඔයාට ගොඩක් පින් අක්කේ ඔයා කියන දේවල් හරියටම හරියනවා ඇත්තටම හිත වැටෙද්දී ඔයාගේ reading ලොකු උදවුවක් ආපහු හිත හදා ගන්න ඔයාට ගොඩක් පින් ඇත්තටම ඔයා angel කෙනෙක් ❤️❤️❤️❤️🙏
@madhushikaharshani6520
10 күн бұрын
මිස් මට මේ විස්තරේ කියද්දී මටත් මෙහෙම වෙලා තියෙනවා...මට හීනෙන් ඇවිත් කෙනෙක් කිව්වා ඔයාට ලොකු කරදරයක් ඔයාට කෙනෙක් දෙයක් කරලා කියලා...ඒක හීනෙනුත් මං විශ්වාස කලේ නෑ...එතකොට ඒ කෙනා කිව්වා එයා කියන දේ විශ්වාස කරන්න කියලා...ඇත්තටම ඊට මාසෙකට පස්සේ මං බඳින්න හිටපු කෙනාගෙ අම්මා ගුරුකමක් කරලා මගේ ඒ සම්බන්දේ කැඩුවා..මට අර හීනේ මතක් උනේ ඒ සිද්දිය වෙලා ගොඩක් පස්සේ..හැබැයි මගේ අම්මා අක්කලා දන්නවා මට එහෙම හීනයක් පෙනුනා කියලා . එයාලත් ඒ හීනේ ගනන් ගත්තේ නෑ....ඒත් ඒක ඇත්තක් උනා... හීන හීනම නෙවෙයි....ඒවගෙ අනතුරු ඇඟවීම් තියෙනවා...හොද දේවල් තියෙනවා....😢
@renuka_06_94
8 күн бұрын
මම ටැරෝ රීඩර්ස්ලා බොහෝ දෙනෙකුගෙ කියවීම් බලලා තියෙනවා... නමුත් ඔබ තුමිය තමයි බොහොම නිහතමානීව පැහැදිලිව කරුණු කාරණා කියා දෙන්නෙ.. අනාවැකි උනත් ගොඩක් දුරට සත්‍යයයි... ඒ වගේම පැහැදිලි කියවීමක් තියෙනවා...විශ්වයටත් මගේ දෙවි දේවතාවුන්ටත් ඉෂ්ට දෙවි වරුන්ටත් ගොඩක් ස්තූතියි.. ගොඩක් පින් ඔබ තුමියව පෙන්වා දුන්නාට.. ගණ දෙවිහාමුදුරුවන්ට අනේකවාරයක් ස්තූතියි.. පින් සිද්ධ වේවා❤පුළුවන් උන ඉක්මනින් මම ඔබ තුමියගෙන් පෞද්ගලික ටැරෝ පරීක්ෂාවක් කරගන්නම්... බොහොම ස්තූතියි අද රීඩින් එකට❤❤❤❤❤
@SiriyawathiWijekoon-jg8dh
10 күн бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි.......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😌😌😌😌😌😌😌😌😌😌😌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😊😊😊😊😊😊😊😊😊😊😊😊🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 ස්තූතියි විශ්ව මාතාවනි.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ගණදෙවියන්ටත් ස්තූතිවන්ත වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️
@geethaedirisinghe3053
4 күн бұрын
ගොඩාක් කරැණු පැහැදිලිව ඉදිපත්කල ඔබ තුමියට බෙහෙවින් ස්තුති වන්ත වෙනවා❤❤❤🎉🎉🎉
@Kaviii7
10 күн бұрын
ඔබ තුමිය නිරතුරුවම විශ්ව මාතාවට වගේ ආශිර්වාදය ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වේවා!!!!!!!🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙏🙏🙏🙏🙏🙏
@asokaliyanege6392
10 күн бұрын
අාදරනිය විශ්ව මැනියන්ට අනෙක වාරයක් ස්තුතියි...ස්තුතියි...ස්තුතියි❤️❤️ගන දෙවියන්ටත් මාගෙ ඉෂ්ට දෙවියන්ටත් නමස් කාරය වෙවා...සාදු..සාදු..සාදු..
@HemanthiWeerasingha
10 күн бұрын
මිස් කියන දේවල් ඔක්කෝම ඇත්ත. හැමදාම මම ඔයාගේ video බලන්න පුරුදු වෙලා. මගේ සම්පූර්න ජීවිතයේ කියන්නේ ඔයා.බුදු සරනයි 🎉🎉🎉.🙏🙏🙏🩷🩷
@fasmilafathima2695
10 күн бұрын
Man Adare karana kena Mata lebenna oni🙏
@PasinduPoorni
5 күн бұрын
ඉක්මනින්ම අම්ම කෙනෙක් වෙන්න මට විශ්වමාතාවගෙන් ආශිර්වාද ලැබේවා...අනේක වාරයක් ස්තූතියි විශ්ව මාතාවනි..🙏❤️
@suwarnamallika164
10 күн бұрын
ඔයා කිව්වා හරියටම හරි මාව දැක්කම ඕන කෙනෙක් ආකර්ෂණය වෙනවා ඒ මගේ පෙර භවය පින වෙන්නැති නේද දුප්පතාටත් පෝසතාටත් හිඟන්නටත් මං හරි ආදරෙයි ඒ වගේ මම විශේෂයෙන්ම විශ්ව ශක්තිය විශ්වාස කරන කෙනෙක් ඔයාට ගොඩාක් ස්තුතියි ස්තූතියි ස්තූතියි❤❤❤❤
@IsaiaSanmarco
9 күн бұрын
😂😂😂😂😂ඇත්ත ඇත්ත ඇන්ටි ඇන්ටිව දැක්කා ම ඕනේම කෙනෙක් ආකර්ශනය වෙනවා
@Wert-ms7ox
10 күн бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් මාගේ බලාපොරොත්තු ඉෂ්ට කර දුන්නාට ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Kaviii7
10 күн бұрын
ස්තූති වේවා !!!!!! මගේ විශ්ව මාතාවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂🙇♂
@NadeekaHarshani-r6p
6 күн бұрын
Anee මිස් mata ඊයේ a අනපේක්ෂිත සතුට ලැබුණා ...ඊයේ මගෙ උපන්දිනය ,ගෙදර කට්ටිය මටත් හොරෙන් ලස්සන party ekak ලෑස්ති karala...mn godak සතුටු වුනා ...🥰
@SadunGimhan-x3q
5 күн бұрын
❤
@ishanipramodhya4784
10 күн бұрын
මිස් ගිය පාර කිව්වා සල්ලි හම්බෙනව කියලා ඇත්ත්ටම මට සල්ලි හම්බුනා මිස් කිව්වා වගෙම විවේකට අඩුයි කිව්වා ඉදිරි සතියෙදි ඇත්ත්ටම එක් උනා මිස්ට ස්තූති වේවා❤️😘
@tharindudilshan5312
11 сағат бұрын
විශ්ව මාතාවනි ඔබතුමියට බෙහෙවින්ම ස්තූතියි 🙏
@ashanichathurya219
10 күн бұрын
අනිත් අයගේ ජීවිත ලස්සන කරන්න සාර්ථක කරන්න පැමිණි ඔබතුමියටත්, හැමදාම සුභවාදී ජීවිතයක් ලබාදුන් විශ්ව මාතාවටත් බෙහෙවින්ම ස්තුතියි ..❤️❤️
@kalpanashivanthi5848
10 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..🙏🙏 ගණ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා.🙏🙏
@JSaku0811
10 күн бұрын
මිස්ගෙ විඩියො එකක් එනකම් හිටියෙ බලන්න. කරුණු 2 ක් ඇරෙන්න අනිත් සෙරම ගැලපුනා මිස් 😊 ස්තුතියි මිස්❤ .
@PrageethSachintha-n1y
10 күн бұрын
ගන දෙවි අප්පච්චි ටත් විශ්වයටත් බොහෝම ඉතූතියි......🎉❤
@maduhemamala3293
10 күн бұрын
දෙවියන්ටත් ,විශ්ව මාතාවටත් ,ඉශ්ට දෙවියන්ටත් ,ඔබතුමියටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🙏🙏🙏
@DewminiPerera-f4m
9 күн бұрын
අෙන්ක වාරයක් ස්තුතියි mage ආදරණිය විශ්ව මාතාවටත්…🙏🙏🙏 ඔබටත්…🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
@AAD1111-w7t
Күн бұрын
අනේ මිස් ඔයා මේ reading එකෙන් කියපු හැමදේම ඇත්ත. ඔයාට ගොඩක් පින් ❤
@IsharaLakmini-p5h
9 күн бұрын
ඔයා කියන දේවල් හරි මට්ටම ගෙනාපු රිඩින් එකක් වගේ ❤❤❤❤❤❤❤
@KisumawathiKarunadavage
20 сағат бұрын
ඔබ තුමියට ස්තූතියි ❤විශ්ව මාතාවට ස්තුතියි ❤❤
@arachchigekumara1159
8 күн бұрын
මං මිස්ගෙන් 2025 වසරට රිඩින්ග් එකක් ගත්තා..එතකොට කිව්වෙ ලැබෙන හැම අවස්තාව ම ගන්න..ජොබ්ස් එහෙම ලොකු පොඩි කියලා බලන්න එපා .ඔයා හරි නම් නිවැරදි දේ නම් කරන්නේ අවස්තා ගන්න කියලා..,,මිනිසුන් මොනවා කිව්වාත් ඔයාගේ ගමන යන්න කියලා❤️ඇත්තටම ඒ රිඩින්ග් එක අහලා දවස් තුනකින් මට බුක් ශොප් එකක ජොබ් එකක් හම්බුනා ...හැමදේම පොසිටිව් හිතන්න 💕❤️😍
@thilini90
10 күн бұрын
මගේ හිතේ තියෙන හොද බලාපොරොත්තු ඉශ්ට වේවා ! විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි🙏 ❤
@nilukadamayanthi2922
10 күн бұрын
මෙය ඇසීමට සැලැස්වූ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 💖🙏💖🙏💖🙏💖💐💐💐🦋🦋🦋🦋🌸🌸🌸🌸💚💚💚🌼🌼🌼🌼🌼ඔබ තුමියට බොහොම ස්තුතියි ❤️. තෙරුවන් සරණයි 🌹🙏💖
@DisnaChamindani
8 күн бұрын
ආදරණීය විශ්ව මාතාවට ලක්ෂ වාරයක් ස්තුති ස්තුති 💐💐 ❤️❤️❤️ ස්තුති ස්තුති 💐💐 ❤️❤️❤️ ස්තුති 💐💐
@NayanatharaHewawitharana2015
10 күн бұрын
විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️ ඝන දෙවියන්ට ගොඩාක් පින්.ඔයා කියන දේවල් ඔක්කොම ඇත්ත මිස්.🌺
@SuhandiGunasekara
10 күн бұрын
ගොඩක් හරියටම හරි❤ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤❤🎉 මිස්ටත් ස්තුතියි❤❤🎉
@ramanilakmali980
10 күн бұрын
මිස්ගේ රිඩින් හරියටම හරි මගේ ජිවිතය ගොඩක් වෙනස් වුනා විශ්ව මාතාවට අනෙක වාරයක් ඉස්තුතියි.......❤❤❤❤❤❤❤❤🎉🎉
@CharaJewwanthi
10 күн бұрын
මගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට උනාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..❤❤❤
@Kushani547
10 күн бұрын
14ක් ම ගැලපුනා. ස්තූතියි විශ්ව මව්තුමියනි. ස්තූතියි මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුණි....🙏😌💛💚❤
@AmithaJayasundara-zi9xm
10 күн бұрын
ඔබතුමියගෙ වචන මටම කීව වගෙ දැනෙනව .අනිවාර්‍යෙන් අහම්බයක් උන දවසට කියනවා ඒක ඔබට.ස්තුති වේවා ඔබටත් විශ්ව මාතාවට ස්තුතිවේවා
@dilrukshidisanayaka1683
10 күн бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ මහත්තයා මට ලැබේවා 🙏🌸🙏 ආදරනීය විශ්ව මතාවට ස්තුති ස්තුති ස්තුති
@SujithPriyantha-i9f
9 күн бұрын
මගේ බලාපොරොත්තු ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🙏😍✨
@pushpidissanayaka1595
10 күн бұрын
මගේ ආදරණීය විශ්ව මෑණියන්ට ස්තූතියි..❤❤❤❤ මිස් ඔබ තුමියටද ගොඩක් ස්තුතියි අපට මෙ කරන මෙහෙවරට ❤❤❤❤
@madushikajayamali9468
10 күн бұрын
මගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ කර දුන්නාට විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏❤❤
@indikaprasad4171
10 күн бұрын
ගොඩක් තොරතුරැ හරියටම හරි මිස් ස්තුතියි ඔබ තුමියට,මම රට ඉන්නෙ ගිය අවුරුද්දෙ වැරදි වියාපාරයකට මුදල් යොදවලා මට හැමදෙයක්ම නැති වුණා,ඉතිරි උනේ අැදන් හිටිය අැදුම විතරයි,නමුත් ඔබ තුමියගේ වීඩියෝ හැම දෙයක්ම වෙනස් කලා ,මම නැවත නැගිටිටා,ඉදිරි කාලයේ මට විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙනවා,ස්තුතියි විශ්ව මැණියන්ට,
@kalpaneeherath6672
10 күн бұрын
ඔබ තුමියටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති වේවා......🦋🦋🦋💖💖💖🦋🦋🦋
@thisaaloch7895
10 күн бұрын
මිස්ගේ කතාව ඇත්ත මගෙ වටේ මිනිස්සු මාව හිර කරගෙන ඉන්නෙ ඔවුන්ට ඔනි මාව ඔවුන්ගේ පාලනය යටතේ ඔවුන්ගේ සීමා කරගෙන ඉන්නෙ අවුරුදු 10 විතර ඉදන් මම මාර අමාරුවක වැටිලා ඉන්නෙ
@natasharathnayekanatashagr6554
10 күн бұрын
ආදරණීය ඝණ දෙවියන්ටත් කඳ සුරිඳුටත් විශ්ව මාතාවටත් අක්කෙ ඔයාටත් ගොඩක් පිං ගොඩක් ස්තූතියි❤❤❤❤❤❤
@nethminiabesingha6912
10 күн бұрын
මමත් හිතේ කරදරෙන් ඉන්න වෙලේක youtube එකේ මුලින්ම පේන්න තිබුණ වීඩියෝ එක♥️ මේක මේ විදියට මට පෙනෙන්න සැලැස්සූවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. මං හවස විහාරය අසල හුදෙකලා වෙලා හිටියා ටික වෙලාවක්. මං එතන ගොඩක් විශ්වාස කරන තැනක්! මේ හැමදේම ස්වභාව ධර්මයේ ආශිර්වාද ♥️🍃 සෑම දෙයක් වෙනුවෙන් ම විශ්වමාතාවට නැවතත් ආනේකවාරයක් ස්තූතිවන්ත වේවා!
@nishajeewa5106
10 күн бұрын
මිස් නිසා...මම ගොඩාක් සතුටින් ...නිදහසේ ..ඉන්න පුරුදු වෙලා දැන් ..මට ඔබ තුමිය මට මුණගැස්සූ ආදරණීය විශ්වාසය ට...බොහොම ස්තූතියි.....🙏🙏🙏🙏
@GamagaSurange
9 күн бұрын
මගේ පැතුම් ඉටුවේවා පින්වත් දරුවෝ ලැබේවා
@sachiGirl2005
10 күн бұрын
මා බලාපොරොත්තු වෙන හැමදෙයක්ම ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏💐🥺 ඔයාටත් ගොඩක් ස්තුතියි මිස් 💗🥺
@tharushisamaranayaka3155
10 күн бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි❤️✨🦋
@NilanthiRanasinghe-m8e
10 күн бұрын
මිස් ඔයා හරියට මටමයි කියන්නෙ ..මගෙ ඇග හිරිවැටෙනවා,විශ්ව මාතාව දෙවියන් ,මාව මෙතනින් තියලා ඉවරයි මගෙ දෙවියන්ට විශ්ව මාතාවටමගේ එන්ජල්ස්ලා සියලු දෙනාටත් ,ඔයාටත් ඉස්තුති ,ඉස්තුති ,ඉස්තුති .ඔයාටත් මේ දැනුම තුලින් ලොකු ගමනක් යන්න පුලුවන් .ඔයාට ජයග්‍රහණය සතුට තව තවත් දැනුම ලැබේවා ..🎉🎉❤❤
@akilaniroshan6331
10 күн бұрын
කෙනෙකුට මානසික නිදහස තරම් වටින තව දෙයක් නැහැ .ඉතින්ඔයත් ඒන්ජල් කෙනෙක් positive thinking ඉගෙන ගත්ත ඔයාගෙන් හැ Shining එකක්ම මට Aquret උනා ඔයාට පින් විශ්ව මාතාවට ලක්ෂ වාරයක් ස්තුතියි
@DulaniKumari-tv2tk
9 күн бұрын
7 මටගැලපුනා . ස්තුතී ස්තුතී ස්තුතී හදවතින්ම ..ඔබ තුමියටත් ..
30:35
ඔයා කැමතිම කෙනාගේ හිත කියවමුද?.| Let's Read the Mind of Your Favorite Person Using Tarot Reading
Earth Angel
Рет қаралды 123 М.
16:23
අනුර ගෙදරයන දවස තක්කෙටම කියයි | ආණ්ඩුව බිංදුවටම වැටෙනවා | මියුරු සම්පත් | Astrology | Sinhala
Family TV
Рет қаралды 255 М.
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
28:20
ඊලඟ දවස් 7 දී ඔයාගේ ප්‍රශ්න විසඳෙනවා.Your problems will be solved in next 7 days|Tarot reading
Earth Angel
Рет қаралды 38 М.
10:55
එදා මිහිදු හිමිගෙන් බණ අසා අද අවුරුදු 5 දිම ලෙඩ සුව කරන දෙව්මිණිගේ අමුතු කතාව Dewmini Wihara story
Real Life
Рет қаралды 72 М.
9:45
මේවා නොකියත් බෑ අප්පා | දරුවෙක් හම්බුනාම දුනු බැහැපු ලොරි භාග | Dinesh Muthugala | Episode 170
You Tube Thaksalawa
Рет қаралды 35 М.
30:20
2025 දී ඔයාට ලැබෙන දේවල් 🏅🔑
THE MAGICIAN
Рет қаралды 27 М.
17:30
මගේ Curly hair routine එකේ රහස💖👩🏻🦱 Part 02 #viral video #curly hair
Senu
Рет қаралды 9 М.
20:46
වාසනාව නිරන්තරයෙන් ඔබ ළග රැදෙන වාසනාවන්තම පුද්ගලයෙක් වෙන්න ! #lawofattraction #manifestation 🧿✨
Universe In You
Рет қаралды 144 М.
17:50
දින 21ක් නින්දෙන් ඇහෙන්න තියන්න.සිදුවන දේ අපට කියන්න.ප්රාතිහාර්යක් වේවී.Miracle affirmations.
ADARANEEYA WISHWAYA
Рет қаралды 198 М.
45:30
Wishwa matha wandanawa|උතුරන්න සල්ලි ලැබේන විශ්ව මාතා වන්දනාව |Ape Pansala
Ape Pansala
Рет қаралды 169 М.
1:31:29
Seth Pirith | [04] මහා බල සම්පන්න පිරිත් දේශනා 15 ක් | Pirith Deshana | Pirith | Dahami Desawana
දැහැමි Desawana
Рет қаралды 5 МЛН
39:30
පෙබරවාරි 14ට පෙර ඒන්ජල්ස්ලා ඔයාට මොනවද කියන්නේ|What are the Angels telling you before February 14th?
Earth Angel
Рет қаралды 39 М.
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН