Special stir fried radish from radish harvested from my farm. .village kitchen recipe

  Рет қаралды 369,337

Village Kitchen

Village Kitchen

Күн бұрын

Пікірлер: 751
@renukaalgewaththage6458
@renukaalgewaththage6458 Жыл бұрын
,අනෝමගේ කෑම උයනව බලලා මගේ සිත පිරිලා 😀😀❤️👍💐❤️
@chathuslife7453
@chathuslife7453 2 жыл бұрын
මම ප්‍රෙග්නට් මාස 5i දැන්. මගේ ප්‍රියතම කෑමක්‌ තමයි රාබු තෙල් දාලා ❤😋. ඇත්තටම මේ video එක දැක්ක වෙලාවේ මට ලොකු දොළදුකක් ඇති උනා ඔබගේ අතින් බත් වේලක් කන්න 😔අවාසනාවකට මං ඉන්නේ ලංකාවෙන් ගොඩක් දුර. ලංකාවේ හිටියනම් ඔබව හොයාගෙන හරි එනවා ඔබේ අතින් හදන බත් වේලක් කන්න 😊😍
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
😢
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ මම ඔබට නිරෝගිමත් අනාගතයක් පතමි.පරිස්සමින් ඉන්න .බුදුසරණයි...
@dharshaniewijayaratne2788
@dharshaniewijayaratne2788 2 жыл бұрын
පුදුම මහන්සියකින් දය්ර්යයකින් වැඩ කරනවා නේද. ඔයා හරිම සිරියාවන්තයි. අපි දඬු තලලා ගන්නවා. එතකොට කනකොට, චිරි චිරි, ගාන්නේ නැති නිසා
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි...බුදුසරණයි..
@kenusandu557
@kenusandu557 2 жыл бұрын
ඇයි නැන්දා ගිය සතියේ වීඩියෝ එකක් දැම්මෙ නැත්තේ අදත් හරිම ලස්සනයි නැන්දේ අද කෑම වේලත් රස පාටයි බුදු සරණයි නැන්දේ පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
දුවට වාසියක් වෙලා.. එකයි වීඩියෝ කරගන්න බැරි වුනේ... ගොඩක් ස්තුතියි ❤❤❤❤
@kenusandu557
@kenusandu557 2 жыл бұрын
@@VillageKitchendeepal අනේ එහෙමද නැන්දේ ❤️❤️❤️
@laxmansunandasunanda380
@laxmansunandasunanda380 2 жыл бұрын
ඒකනෙ
@laxmansunandasunanda380
@laxmansunandasunanda380 2 жыл бұрын
ඔයා තමයි ඇත්ත කියන්නෙ
@aberathnaaberathna6278
@aberathnaaberathna6278 2 жыл бұрын
Ane oyalage pettet rabu hedenawada.mama නුවරඑළියේ .හැබැයි api දිග rabu වල kola kanne nehe
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ඇත්තද...අපිනම් මැල්ලුම හදනවා .හරිම රසයි...
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බොහොම අගෙයි. ඉතා වැදගත්. ලංකාවෙි ඉදිරිය ඉතා භයානකයි. හැකි ද නොහැකිද අදාලම නැත. හැකි වුනත් නොහැකි වුනත් හැමෝම තමන්ට ඉදිරියට අවංශ්‍ය ආහාර පිලිබඳව අවධානය යොමු කරන්නම ඕන. සල්ලි තිබුනත් ඉදිරියේදී කෑමට යමක් නැති වේවි. හැමෝ්ම උනන්දු විය යුතුමයි.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි.. බුදුසරණයි දෙවිපිහිටයි 🙏🏿🙏🏿❤❤❤❤
@priyanthimanike8905
@priyanthimanike8905 2 жыл бұрын
හරිම ලස්සනයි හැමදාම ආසාවෙන් බලන වීඩියෝ එකක්..සොයුරිය හොදයි තව ලස්සනට වීඩියෝ කරන්න..💖💖🌼🌄🌿🌿🥰🌷🌷🌷
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි..බුදුසරණයි.
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ආයූබොවන් 🙏🏾 අලංකාර නිදහස් නිසංසල ගැමි පරිසරය කූරුළු කූජනය ලේන්නූන්ගෙ හඩ‌‌‌ ලස්සන සීදේවි ගෙදර.🇱🇰👍🏾👌🏾
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි...බුදුසරණයි..
@prasannaabilla
@prasannaabilla 2 жыл бұрын
அருமையான சமையல். முள்ளங்கியில் நிறைய சத்துணவு உள்ளது. வாழ்த்துக்கள் அன்பு அக்கா
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I welcome you.
@av-uf7yk
@av-uf7yk 2 жыл бұрын
අක්කේ, කිසිම වෙලවක කැබලි වලට කැපූ එළවළු පළතුරු හෝදන්න එපා. ජලයේ දියවන විටමින් ඛණිජ ලවණ සියල්ල ඉවත් වෙනවා. කැබලි වලට කපන්න කළින් සොදන්න. ඔයාලා වගේ ජනප්‍රිය චැනල් වගකීමෙන් පූර්වාදර්ශයක් විය යුතු යැයි සිතනවා. අක්කගේ වීඩියෝ හැමදාම බලනවා හරිම ලස්සනයි.
@ruwankarunarathna3411
@ruwankarunarathna3411 2 жыл бұрын
Oya hari
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ඔබගේ අදහසට ගොඩක් ස්තුතියි.මම ඔබට ගරු කරමි..
@thamalierandi9394
@thamalierandi9394 2 жыл бұрын
Nice 👌 cooking video healthy food😋 items love to watch your cooking channel 🥰
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much ... Blessings ..
@saifasaifa9743
@saifasaifa9743 2 жыл бұрын
1st view . hi sis. how are you. your nature is very beautiful. your family is so cute. i'm your big fan. i'm very waiting for your video😊❤
@villagerdiaries6834
@villagerdiaries6834 2 жыл бұрын
🌼🌼
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much
@ranokaranoka6016
@ranokaranoka6016 2 жыл бұрын
ඔන්න. අදනම්. වෙලා සනින්ම. බැලුවා වෙනදා වාගේම. ගොඩාක්. ලස්සනයි. තෙරුවන් සරණයි ඔයාලට ❤❤❤❤😘😘😘😘🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි...බුදුසරණයි..
@malithvidushan8380
@malithvidushan8380 2 жыл бұрын
අහාර හිග කොච්චර ආවත් කිසිම ප්‍රශ්නයක් නෑ නේ ද
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
හැමෝම සූදානම් වෙමු
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ඇත්තටම ඔව්.. අපි අපේ කුසගින්න ගැන හිතමු.. මොනවා හරි වගාකරන්න
@malkanthikodithuwakku3113
@malkanthikodithuwakku3113 2 жыл бұрын
මම නම් රාබු ඔයතරම් පොත්තට අරින්නෙනෑ...උඩින් කුරුටුගාල ගන්නව..අපිටලෝවයි ගොඩක් අයින්කරන්න...
@raveenakarunathilaka401
@raveenakarunathilaka401 2 жыл бұрын
නැන්දා වීඩියෝ එකක් දාලා තියෙනවා දැක්ක ගමන්මයි බැලුවේ.අදත් හරිම ශෝක්.මම කැමතිම කෑමක් රාබු කොස් ඇට දාලා හින්දලා උයලා.රසට තියෙන්න ඇති.අපෙ අම්මත් ඔහොම හදනවා 😍❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි...බුදුසරණයි.
@slKshor
@slKshor 2 жыл бұрын
Oyla dn ai parakku wenne vidiyos danna api balanawa හැමදාම oyala dalada කියලා .....maru vidiyo eka lassaei ආදරෙයි
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
දුවට වාසියක් වුන්නානේ...එකයි.... ගෙදර ගොඩක් වැඩ තිබුනා.26 වෙනිදා දුවව නවුවේ..ගොඩක් ස්තුතියි..
@slKshor
@slKshor 2 жыл бұрын
Ane atthada
@slKshor
@slKshor 2 жыл бұрын
Eka thama duwa හිටියේ natthe ne eth api baluwa ai duwa natthe කියලා putha vithara ne හිටියේ
@thilini777
@thilini777 2 жыл бұрын
ඇත්තටම අද කාලෙ හැටියට එක එලවලුව වෙනස් විදිහට කෑම ගොඩක් හොදියි. එක් pocket එකටත් හොදියි. 🙏🙏🙏ගොගඩක් පිං.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි..බුදුසරණයි.
@sethgeekavithma5094
@sethgeekavithma5094 2 жыл бұрын
nande oyage gama harima lassanai. api oyage hama video ekakma balala thiyenne. oya aluthen video ekak dapu gamanma balanawa oyage gama koheda thiyenne kiyannako
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ..මම පාදුක්කේ..
@mumthajbegam4150
@mumthajbegam4150 2 жыл бұрын
Duwa nathi paluwa hothada penawa Akki duwage Pattiya kawtha akki
@renukaalgewaththage2027
@renukaalgewaththage2027 Жыл бұрын
කන්න සිතුනා ❤❤
@kellyw.1779
@kellyw.1779 2 жыл бұрын
Hello Anoma! Those fresh radishes look so delicious. All your recipes are packed with so many nutritious and healthy ingredients that are very beneficial to our bodies. You are such an amazing cook and a joy to watch. Tell the kids hello for me and have a wonderful weekend. Big ((Hugs)) and Love from Texas!! xo : )
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I welcome you.
@abcdey7pro24
@abcdey7pro24 2 жыл бұрын
@@VillageKitchendeepal Some names A to Z.. #AnomasKitchen# #ApeAmma# #ApeGedaraLife#. #BandiFull# #ChammiImalka# #M.RKitchen# #RasaRahasa# #RidmaPilapitiya# #SangeethVlogs# #TastyFoodWithAchini# #VillegeKitchen# #WarunisKitchen# ........ (recipe with imported foods or Recipe without imported foods and fruits.. What country need right now?? 🤔 ) All cooking channels.., You are the people who are changing srilanka s mind.. And eating habits.. Also changing economy to some extend.. Because you all are changing the trend.. How much of money $$$ billions.. going out of srilanka.. For import food to SriLanka. Because most of you have more than 100k or 1M views for a video.. This is not a idea of mine. Few mints ago.. Accidentally saw the siyath fm #ara pasbara# prog.. Once I heard the (2022.05.31) #උද්දික's #newපරිප්පුහොද්ද# .. a thought occurred to me.. Its better let u all know about this.. And country need u all youtubers.. Specially cooking channels.. At this moment.. Please be kind enough to listen to the siyath fm KZbin video and try to show srilankan s.. How to cook srilankan things.. More than imported (ex-පරිප්පු.... .) I'm going to send this same text to many cooking channels.. Hope you all will experiment a bit.. & show different styles.. How to cook the recipe without imported foods.. things.. And more of Indiginous food Wish u good luck.. Country needs you all at this moment.. At least within next couple of months.. From all of channels.. If you stop showing recipe with imported items.. Specially if you promote srilankan Food.. What ever made in srilanka... More than srilankan recipes with "imported foods".... .. & if the video does make sense to them that.. *if You are good cook.. *Then you can cook without imported items.. *and country can save money $$millions If all get use to this.. At this period of time.. It would be great.. And you are only people who can do this.. And Not politicians.. Hope you all have at least a bit of කරුණා towards srilankan people If you can do this.. Either on your channel Or Famous channel owners together on a TV channel... You will able be happy in the future.. That "we are the people who change the eating habits and did our best to save economy.. From million $.. At the right time country need it.." Wish you good luck 🙂👍
@nazarethsantana9567
@nazarethsantana9567 2 жыл бұрын
Bom dia minha querida, vc não postou vídeo a semana passada, eu fiquei esperando ansiosa hj pra assistir ! Sinto muita paz quando vejo seus vídeos, amo seu canal e sua família! Que Deus abençoe muito todos vocês ❤🥰🇧🇷
@villagerdiaries6834
@villagerdiaries6834 2 жыл бұрын
🌼🌈
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Sorry about that..my daughter got sick.Now very healthy.Thank you very much ..
@maneldesilva8388
@maneldesilva8388 2 жыл бұрын
ගොඩක් ගුණදායක කෑමක් ,,රාබු බැදුම නම් කාලා නෑ,හදලා බලන්නම්,ඔයා තවත් කඩිසර වෙලා ,,,බුදු සරණයි !!!!❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I respect your idea.
@ChandiniKumari-cv2kl
@ChandiniKumari-cv2kl Жыл бұрын
අක්කේ ඔයා ලංකාවේ කොහෙද. මම කුවේට් එකේ ඉන්නේ. ඔයාගේ වීඩියෝ එකක් නැර බලනවා. ඔයා ඉන්නේ කොහෙද කියන්නකෝ මම ලංකාවට අපුහම අනිවරෙන් එනවා. ඔයාගේ කෑම කාල යන්න. Dekkama බඩ hitha පිරෙනවා. ඔයාලට බුදුසරණයි. Duwai puthai සෝක් ආදරෙයි ❤❤❤
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
අනේ ඕනෑම වෙලාවක එන්න.. මම පාදුක්කේ ඉන්නේ.. බුදුසරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿
@neetharohinig3317
@neetharohinig3317 2 жыл бұрын
ඔයාට ඔයාගෙ ගොවිපලට දරුවන්ට සියළු දෙවි පිහිටයි. අදත් ලස්සන වීඩියෝවක් . ස්තූතියි .මගෙ ආසම කෑම. රාබු කොහොම හැදුවත් ලන්ඩ පුලුවන්
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
.ගොඩක් ස්තුතියි...බුදුසරණයි.
@piengchaitabtim7426
@piengchaitabtim7426 2 жыл бұрын
หีวใชเท้าต้มทำน้ำซุปหวานอร่อยดี...เม็ดขนุน.ต้มใส่เกลือหรือนำมาปรุงอาหารก็อร่อยดี.ที่บ้านก็ชอบกิน
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I respect your idea.
@mfernando9567
@mfernando9567 2 жыл бұрын
❤😍😍🤍🎈🎈💗💗🤩💓🌹🙏🎊🎊🎉🎀💥🌻😘😘🌎🥰💖💖💐💐🎊🎉🙏Harrimer lassanai wagawak pohore nethuwer aderner minisuntr hoder adarrsak... Buddu saranai mulu pawllertermer..
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි..බුදුසරණයි..
@Realvillagecooking
@Realvillagecooking 2 жыл бұрын
රස ගුන පිරි ආහාර 🌱🌱🌱❤️❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි...බුදුසරණයි..
@vineethasathish8103
@vineethasathish8103 2 жыл бұрын
കഴിഞ്ഞ ആഴ്ച എന്തുപറ്റി ഞങ്ങൾ കാത്തിരുന്നു. Super healthy food❤❤❤❤❤
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I respect your idea ..
@migsdizon2439
@migsdizon2439 2 жыл бұрын
Good day Anoma! Thank you for sharing your version of Stir-Fried Radish. Looks so delicious 😋! I'm gonna try it out!
@villagerdiaries6834
@villagerdiaries6834 2 жыл бұрын
🌼🌼
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you so much 😊
@hildaescobar4208
@hildaescobar4208 2 жыл бұрын
@@VillageKitchendeepal Como se llama en español esa raíz y hoja
@shamalidhanasekara5177
@shamalidhanasekara5177 2 жыл бұрын
P
@terbit7477
@terbit7477 2 жыл бұрын
From Malaysia i like you vidio..
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I welcome you.
@yenuliprarthana8982
@yenuliprarthana8982 2 жыл бұрын
වීඩියෝ එක හරීම ලස්සනයි අනෝම අක්කේ.අද දුව නැත්තෙ ඇයි අක්කේ
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි.. එයට වාසියක් වුනානේ එකයි ... බුදුසරණයි..
@nilmabarbosa1675
@nilmabarbosa1675 2 жыл бұрын
Boa noite linda 💕 sua comida é muito gostosa, e diferente da nossa .... aqui da Bahia 😋 vc tem um lindo cabelo 👏
@aakashak6189
@aakashak6189 2 жыл бұрын
First wash the vegetables like radish 🥕🍄 and cut it.. because we cut and wash means vitamins gone with washing water 🔥your cooking prepare style always great ❤️🌹😍👍🔥 yummy delicious 🔥👈🏻 Srilankan people also Cook like Kerala..eg... coconut milk.... Marvelous video sister... 🌹❤️ Farm house. Garden... awesome Mrs Vrunda Bhatt from Chennai south india
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I respect you.
@aakashak6189
@aakashak6189 2 жыл бұрын
@@VillageKitchendeepal welcome ❤️😍
@සදු-ඡ5ළ
@සදු-ඡ5ළ 2 жыл бұрын
අක්කා ඉතින් hamadama මාව මගේ අතීතය ට අරන් යනවා .ගොඩක් ආදරෙයි
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@dakshinamadu5783
@dakshinamadu5783 2 жыл бұрын
අක්කා ඔය කොහෙද අපටත් ඉඩම් කෑල්ලක් ගන්න පුළුවන් ද ස්තීරවම
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
මං පාදුක්කේ ...හොයලා දෙන්න පුළුවන් ..මට කෝල් කරන්න.0777071006
@shalikabridal8338
@shalikabridal8338 2 жыл бұрын
ඔයා ඔවා හදන්නේ කොහොමද කියන්නකොඅනෙඅප්පා
@estherraju5060
@estherraju5060 Жыл бұрын
All your recipes are very nice
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much.
@ayankajayalathi4131
@ayankajayalathi4131 2 жыл бұрын
ඔයාලාගේ රෙසපි ගොඩක් රසයි
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි..බුදුසරණයි..
@ayankajayalathi4131
@ayankajayalathi4131 2 жыл бұрын
මම ඕවා සේරම රෙසපිවලට ආසයි
@ayankajayalathi4131
@ayankajayalathi4131 2 жыл бұрын
ඔයාලාට ජය වේවා👨‍👨‍👧‍👦👍
@neethamanthriratne3297
@neethamanthriratne3297 2 жыл бұрын
Hi I am so mesmerized of the area you live. I am SLankan k living in UK. Where about is this area?
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
බැදුම නම් නියමයි ඈ
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කා ..බුදුසරණයි ..
@Scaryteacher945
@Scaryteacher945 2 жыл бұрын
Nice cooking vedio. 👌🏻👌🏻👌🏻 you son and daughter school shopping vedio and school reopening Day
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Schools will resume on the 6th of next month. We have very limited purchases from the market.
@paulinethomas3578
@paulinethomas3578 Жыл бұрын
If I could eat like this, I would have no problem with my blood sugar.
@Γιαγιά_Μαρία
@Γιαγιά_Μαρία 2 жыл бұрын
λατρεύω την κουζίνα σου όλα πολύ προσεγμένα και μετριμενα.πολυ ωραίο φαγητό.χαιρετισμους από Ελλάδα
@villagerdiaries6834
@villagerdiaries6834 2 жыл бұрын
🌼🌼
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I respect your idea.
@mohamedazham6389
@mohamedazham6389 Жыл бұрын
Raabu kohomadha vavanne kiyala Kiladenna puluvandha Nethnam vedio ekak dhanna 🙏
@luzenirodrigues
@luzenirodrigues 2 жыл бұрын
Olá amiga cadê sua filha senti falta dele no vídeo. Você conzinha super bem parabéns chega me água na boca a culinária de vocês é excelente tenho certeza que deve está delicioso .
@villagerdiaries6834
@villagerdiaries6834 2 жыл бұрын
🌼🌼
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Daughter is a little sick .. ..thank you very much ...
@agnespilot9497
@agnespilot9497 5 ай бұрын
The big knife skill is excellent🔪it cut the radish🌱 leafs so perfectly👍🙂🛖
@kalpaniarundika268
@kalpaniarundika268 2 жыл бұрын
Mata asa hithenawa oyage rasa kama ekak aran kanna plllzzzz koheda oya inne man pregnant women kenek
@iselaSG805
@iselaSG805 2 жыл бұрын
එදා කජුකපලා අත හමගියා නේද අම්මේ... ඒක නේද වීඩියෝ එකක් දාන්න පරක්කුවුනේ... කමක් නෑ අද ආවානේ ආයෙත්... බුදුසරණයි අම්මේ🙏❤️❤️❤️
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
පුරුදුකාරයෝ කජු කපද්දි අත හම යන්නේ නැහැ. මමත් ඉස්දර කජු වලට හරි බයයි. දැන්නම් කිරිකජු වගේ.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි ❤❤🌹🌹🌹🌹🌹🙏🏿🙏🏿🙏🏿
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ නැහැ.. දුව ලොකු ළමයෙක් වෙලා... එකයි වීඩියෝ එක කරගන්න බැරි වුනේ..
@iselaSG805
@iselaSG805 2 жыл бұрын
අනේ චූටි දූ.. තෙරුවන් සරණයි පුතේ ඔයාගේ අනාගතේට සුබ පතනවා මං🙏🙏🙏🙏😘😘😘😘
@mohamedhilmy2644
@mohamedhilmy2644 2 жыл бұрын
I think radish frying is so best 😋😋thank you very much village kitchen 🙏 where's your lovely daughter? today we missed her
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I respect your idea.
@ashifaashmaan3231
@ashifaashmaan3231 2 жыл бұрын
🖤
@fathimazimthanawshad2666
@fathimazimthanawshad2666 2 жыл бұрын
Hi sis.. like ur recipes...mallum anala lipe thibbanam hodai ne....
@prabhashinijanz8491
@prabhashinijanz8491 2 жыл бұрын
I'm your big fan....all the best your future plans....where was the place....like to visit
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much..I am in Sri Lanka ..
@nothing.29
@nothing.29 2 жыл бұрын
Fst view..so happy to watch ur videos.. I am waiting for ur videos
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you so much 🙂
@chadalavadamuralikrishna9268
@chadalavadamuralikrishna9268 2 жыл бұрын
I am really waiting🙏🙏🙏🙏🙏🙏
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much
@thesmindalowe5618
@thesmindalowe5618 2 жыл бұрын
Congratulations!! Your videos are informative and well presented. I intend to make some of your recipes. Your farm is lush. Is it partially or solely organic. Always happy to view your videos. Abundant Blessings!!
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I welcome you.
@mfernando9567
@mfernando9567 2 жыл бұрын
Waaaaw halle masso aeker mammer palumer wathawerter deker rahai aethine
@hidupdindeso
@hidupdindeso 2 жыл бұрын
god nice..suka fidionya adem ayem lihatnya 👍👍👍 Indonesia hadir ya🇮🇩🇮🇩🇮🇩🙏🙏🙏👌♥️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I welcome you.
@Momrurallife
@Momrurallife 2 жыл бұрын
Wonderful sharing recipe looks very tasty 🤤❤New Sub
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much.. God bless you.
@saadabisaad9024
@saadabisaad9024 2 жыл бұрын
හරිම.පිරිසිදුව.ලස්සනට.උයනවා.අක්කට.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@sldulen8368
@sldulen8368 2 жыл бұрын
Baluwa onna apith 👍👍👍👍oya recipe ,3,m ape padukke amma hadanawa ,,marama rasayi..😊😊😊
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි..බුදුසරණයි.
@alicemichel760
@alicemichel760 Жыл бұрын
Look’s like you have every fruit and vegetables on that farm 🤗 hard working family. Blessings to your family ❤love the different dishes prepared with such love 💕
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much. I welcome you.
@carolineferreira7015
@carolineferreira7015 2 жыл бұрын
Very nice recipes you are so talented with our children love your videos 💕😍
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you so much 😊
@chathurikalakmini9971
@chathurikalakmini9971 2 жыл бұрын
👍👍👍👍
@vigiegovender4524
@vigiegovender4524 Жыл бұрын
My hero u are the greatest cook👌 u prepare such delicious meal🔥 magical hands 🙏💕💖💕❤🔥🔥👄
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you so much
@SandraGomes-hi9xy
@SandraGomes-hi9xy 2 жыл бұрын
Wow so very nice... wear is your beautiful daughter missing her 😍🥰
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you so much
@lalanilalani3522
@lalanilalani3522 2 жыл бұрын
Mn ude hithuwa amma mko parakku kiyla.hawas weddi amma video akak dla.ane amme api hmada soya knne akama widiyta.wenas widiyakta soya hdnna kiyla dennko
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි...බුදුසරණයි..
@sudeepashashini8577
@sudeepashashini8577 2 жыл бұрын
Oyage video godak lassanai akka.oyage gama koheda
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි.මම පාදුක්කේ.
@vidiahjaiprashad4094
@vidiahjaiprashad4094 2 жыл бұрын
Admired the way you live. So simple. Every thing is organic fresh and healthy..
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I welcome you.
@umeshawickramarathna452
@umeshawickramarathna452 2 жыл бұрын
කෙලත් උනනවා අනේ ඔයාගේ කෑම දැක්කම, මාර පිලිවෙලයි ලස්සනයි 😍👌❤️
@mcmfamily932
@mcmfamily932 2 жыл бұрын
අක්කෙ අපේ දුව අහනවා මේ වීඩියෝ එකේ අක්කා කෝ කියලා
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ දුව ඉස්කෝලේ ගිහින් අද එන්න පරක්කු වෙනවා..
@purnimamodak8212
@purnimamodak8212 2 жыл бұрын
Hallo baby how are you, Iam fine,
@rangnathnalbalwar9726
@rangnathnalbalwar9726 2 жыл бұрын
Very nice Sister. Simple but delicious food. Limited ingredients. Healthy. I enjoy your every video. Where is your daughter today? My best wishes to you and your family as always. I will love to visit your place some day with my family. Raju Nalbalwar Pune India
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you so much for your idea. The daughter was a little sick.
@rangnathnalbalwar9726
@rangnathnalbalwar9726 2 жыл бұрын
@@VillageKitchendeepal Hope your daughter is fine now. Take care. Raju Nalbalwar Pune India
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
කන්න අකමැති උනත් රාබු අක්කි හදපු විදිහට ආසා හිතුනා ඇත්තටම මත් හදලා බලන්න නම් ගොඩාක් ස්තුතියි අක්කි .බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏🙏
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
.ගොඩක් ස්තුතියි...බුදුසරණයි.
@s.s.shilewant6452
@s.s.shilewant6452 2 жыл бұрын
I love the sound of music the birds chirping as soon as your video is clicked You are the best chef among all the homely ladies who are posting their cooking videos
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I welcome you.
@sumududharmarathna9834
@sumududharmarathna9834 2 жыл бұрын
නැන්දේ මන් ඔයාගෙ වීඩියෝ ගොඩාක් බලනවා,ඔයා රසට හදනවා,අපේ අම්මත් ආසවෙන් බලනවා,ඔයාට බුදු සරනයි ,ඔයාට ගොඩක් ආදරෙයි,චූටි නන්ගිටත්,මල්ලිටත් එහෙමයි❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@__-kg3ft
@__-kg3ft 2 жыл бұрын
Amma like. You I do not Have to make such delicious. Dishes 😒😒😒❤❤❤ i love you amma
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much .. I welcome you ..
@annerajitha6670
@annerajitha6670 2 жыл бұрын
ගිය සතියේ වීඩීයෝ එකක් දැම්මේ නැද්ද නංගි මම වාද්දුවේ අක්කා
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ඔව් අක්කේ.. දුවට වාසියක් වෙලානේ.. ඒ නිසා ගෙදර වැඩ ගොඩක් තිබුනා..
@annerajitha6670
@annerajitha6670 2 жыл бұрын
සතුටුයි නංගි දුවට සුබ පැතුවා කියන්න
@meerasowrirajan6812
@meerasowrirajan6812 2 жыл бұрын
Greetings from Coimbatore 🙏 started watching your videos a few days back. They are so wonderful and healthy. Every day I make it a point to watch a video or two. Absolutely all natural, and no plastics. You all are really great. Wish the entire world switches over to eco friendly items. Much love from us to you, your entire family and all helping you in your farm. May I know which place this is, in Sri Lanka? Thanks.❤⚘
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you so much for your idea..I respect you.My village is Padukka ..
@vivekanand1146
@vivekanand1146 2 жыл бұрын
Aunty namaste mee cooking anni Bavunttai anni videos chustamu this is Telugu language
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I welcome you.
@dscreations5929
@dscreations5929 2 жыл бұрын
Hi akki...video dala thibbath wadath ekka comment ekak dannath bariuna...ewa baluweth wada karaganna gaman...ada duwa nadda kama mese...🤔 matath asai waga karanna akke... help karanna puluwanda... you tube balala thamai karanna wenne...mn danne na nathnm... puluwannm podi wistharayak dannako akki liyala... apita eka kiyawanna puluwan ne ethakota.. puluwannm witharai akka...harima lassanai adath video eka...budu saranai 🙏🙏🌻
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ඇත්තටම මම උදවු කරන්නම්....මට කෝල් කරන්න මම විස්තර කරන්නම්.0777071006 .දුවට වාසියක් වුන්නානේ 26 වෙනිදා නැවුවේ....
@dscreations5929
@dscreations5929 2 жыл бұрын
@@VillageKitchendeepal ane ehemada..attatama akka kiyanakota ahata kandulak awa...hadawathinma suba pathanawa akke duwata... niduk nirogi suwaya piri hama sapa sampathakma labena wasanawantha anagathayakata suba pathanawa...budu saranai... api akke next week wage wena gedarakata yanawa... mn gihilla akkata cl karannm.. 🙏🙏🙏❤❤❤
@anns143
@anns143 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🅰️noma♥️
@sudeshmusicworld9497
@sudeshmusicworld9497 2 жыл бұрын
Niyamai akke oya kama hadana vidiya dakkama hasaiiii ko duva nadda Budu saranai akke dawath aluth vidio danna 👍 👍👍👍
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි...බුදුසරණයි..
@sheetalchaudhary8804
@sheetalchaudhary8804 2 жыл бұрын
Where is your daughter. Today I miss your daughter 😘 otherwise your cooking is mind-blowing 😊 I love your video 📸 😻
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I respect your idea.
@thenukithenu3491
@thenukithenu3491 2 жыл бұрын
Raabu lunu wathurta daala hadanna epa aunty..ethakota eke gune winasa wenawa..muthra amaru walata raabu kanna kiynne..lunu daala hodala arinna epa..
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි..බුදුසරණයි.
@nadeenadeesha2095
@nadeenadeesha2095 2 жыл бұрын
Rabu kola salada hadanna puluwan
@dulanka5631
@dulanka5631 2 жыл бұрын
අදත් දූ නෑනෙ අක්කියෝ...
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
දුවට වාසියක් වෙලා.. එකයි ගෙදර පෙන්න නැත්තේ.. ගොඩක් ස්තුතියි ❤❤❤❤
@dulanka5631
@dulanka5631 2 жыл бұрын
@@VillageKitchendeepal වාසියක් වෙලා කියන්නෙ මොකක්ද 😮
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
අම්මෝ ඉතින් අපේ පොඩ්ඩී නැති අඩුව නම් හොදටම දැනෙනව අක්කී......ආදරෙන් මතක් කරා කියන්න පොඩ්ඩීව.....බුදු සරණයි ඔයාලා හැමෝමටම ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි..දැන් ගේ ඇතුලේ ඉදලා එපා වෙලාලු...
@direxdirex6922
@direxdirex6922 2 жыл бұрын
ලස්සනයි video aka nande 🌼🐰🙏🐼💗
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි...බුදුසරණයි..
@sachinisalsani5749
@sachinisalsani5749 2 жыл бұрын
Api beduma hadalama ne
@tharushifernando8237
@tharushifernando8237 2 жыл бұрын
නංගි නැති අඩුව හොදටම දැනුනා ඇන්ටී කමෙන්ට්ස් බලද්දින් හේතුව දැනගත්තා❤️නංගිට ලස්සන අනාගතයකට මගෙන් සුභ පැතුම්🎉️🎈 ආයෙ වීඩියෝස් වලින් නංගිව පේන්න නැති වෙයි නේද😥
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ එහෙම වෙන්නෙ නැහැ.. ලබන සතියේ වීඩියෝ එකට දුව එනවා.. ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤❤👍🏿
@BeautifulSoul17
@BeautifulSoul17 2 жыл бұрын
කෑම ගොඩාක් රසට ඇති. ආසයි කොලපාටට දකිනකොට. මාත් හරිම ආසයි රාබු කන්න. ❤️😋👍👍
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි..බුදුසරණයි.
@travelwithhero3472
@travelwithhero3472 2 жыл бұрын
ගොඩක් ලස්සනයි විඩියෝ එක ස්වාභාවික දේවල් උපයෝගි කරගන හදන කෑම වර්ගනම් සුපිරිම සුපිරියි තෙරුවන්සරනයි
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
@jothysadanandan3997
@jothysadanandan3997 2 жыл бұрын
What is this curry powder made of?
@poonumookhy2103
@poonumookhy2103 2 жыл бұрын
Hello from Mauritius happy mother's day 🎁🎀🌹🌹
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I respect you.
@lucaeditings
@lucaeditings 2 жыл бұрын
ഇതിൽ മലയാളികൾ ഉണ്ടോ
@ushaangateeah7253
@ushaangateeah7253 2 жыл бұрын
You are wonderful mam as usual, but I'm missing your daughter, a big hug and love to all of you 🤗 ❤
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you so much
@Parthn_kshorts.227
@Parthn_kshorts.227 Жыл бұрын
U r making very nice vidio very different type of cooking u r Living in maldives
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much for your kind comments.
@indrawathi9131
@indrawathi9131 2 жыл бұрын
budusaranai oyalata duwa oya paththe thiyanwada idam wikunanna geyak samaga
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
හොයලා දෙන්න පුළුවන්..මට කෝල් කරන්න.0777071006
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,1 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 31 МЛН
How One Family Lives in the Mountains Far from Civilization
34:48
Food Around The World
Рет қаралды 1,2 МЛН
Fresh Guava🍈🍉Harvest in our backyard and Crispy Crabs recipe
16:22
Village Kitchen SRI LANKA
Рет қаралды 28 М.
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26