ලංකාවේ මකරා හැදිච්ච හැටි (Speculation)

  Рет қаралды 68,775

Anarchysaurus

Anarchysaurus

Күн бұрын

Пікірлер: 70
@jeewanthakrishan007
@jeewanthakrishan007 2 жыл бұрын
අඩේ නයිස්... ලොකු දෙයක් කරන්න පුලුවන් මේ චැනල් එකෙන්. මොකද ටික්ටොක් නැති අපි වගේ උන්ටත් වටිනවා මේක... අනික කියන ඕනම දෙයක් පොඩ්ඩක්වත් ඒ ගැන නොදන්න කෙනෙක්ට වුනත් අහන් ඉඳලා තේරුම් ගන්න, interest එකක් හැදෙන විදිහට ලස්සනට තේරුම් කරනවා ❤
@Revanmax
@Revanmax 2 жыл бұрын
Finally ,you are on youtube.Go, make a difference ! Bro 🦕🎯
@jayaminimaheshi6645
@jayaminimaheshi6645 2 жыл бұрын
අහම්බෙන් හම්බුනෙ චැනල් එක ඔක්කොම වීඩියෝ ටික බලනව 🥺😐❤️ මරු දිගටම විඩීයෝ ඔනී ❤️‍🔥
@harindusanchana
@harindusanchana 2 жыл бұрын
අයියෙ tik tok එකේ තියන video ඔක්කොම ටික මේකටත් දාන්න ඈ short වලට හරි ,අපිට ටික්ටොක් නෑ
@thuglife-kk7od
@thuglife-kk7od 2 жыл бұрын
කොල්ලො දිව්‍ය ලෝක තියෙය්ද තියෙය් නම් ඒව ග්‍රහ ලෝකමද .ඔයාගෙ අදහස කියන්නකෝ🤗🤗
@kaveeshwaraneelawala3518
@kaveeshwaraneelawala3518 2 жыл бұрын
දිගටම Content දාන්න❤️
@adheeshakumarage6996
@adheeshakumarage6996 2 жыл бұрын
ලොකු දෙයක් යූටියුබ් චැනල් එකක් හදපු එක😌❤️
@kalpanaishara3989
@kalpanaishara3989 2 жыл бұрын
Supiri wadak digatama karagena yanna.asawen balanne
@gonartiste4515
@gonartiste4515 2 жыл бұрын
oyage explaining patta❤️❤️💥
@shyamasandamali2123
@shyamasandamali2123 2 жыл бұрын
Niyami...ada beluwe muthugala sirge eken..superrrr
@sasmithaperera2795
@sasmithaperera2795 Жыл бұрын
Halloween gena video ekak kaeanna ❤
@yoona4663
@yoona4663 Жыл бұрын
Ade puluwn nm mt me channel eke name ek kiyawana widha kynnkooo....kesewathath video nm ptt🥵🌊
@zeus93fitness7
@zeus93fitness7 2 жыл бұрын
ඊජිප්තුව පිරමීඩ ලංකාවේ චයිත්‍ය අතර සම්බන්දක් තියෙනවද? ඒ ගැන මොකද හිතන්නේ
@ChanukaHemachandra3
@ChanukaHemachandra3 2 жыл бұрын
වැඩක් නැහැ බ්‍රෝ මේයා ඔය කවුරුත් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නෙත් නැහැ ඒ ගැන 100% දන්නේත් නැහැ... අනික ඔය කියන හැමදේම පිලිගන්න එපා. මෙයා හැම එකේම කියනවා මෙක මෙයගේ උපකල්පනය කියලා.. ටයිම් මැශින් එකක් තියෙන කෙනෙක් කිව්වා නම් පිලිගන්න හරි තිබ්බා... කල්පනා කරලා බලන්න...පිරිමීඩ හැදුවේ එලියන්ස් ලා කියයි, ඒ කාලේ හිටිය ශරිර ලොකු මිනිස්සු කියයි, දෙවිවරු කියයි, නත්නම් වෙනත් ක්‍රමයක්... ඒ කියන එක 90% දෙන පිලිගනි සහ තව කට්ටියට කියයි...10% දෙනා මෙයා අන්තිමට කියන මේ මගේ උපකල්පන කියලා කියන එක තෙරුම් අරන් තමන්ගේ වැඩක් කරගනී...
@akilashehan9527
@akilashehan9527 2 жыл бұрын
Keep'em coming ❤💯
@amilakavinda6476
@amilakavinda6476 2 жыл бұрын
Tik tok දාන හැම vedio එකක්ම youtub දාන්න පුලුවන් නම් වටිනවා❤️❤️
@cricdose99
@cricdose99 2 жыл бұрын
ඇත්තටම මකරෙක් නෙවේ එ ඉන්නෙ මතක විදිහට සත්තු පස් දෙනෙක්ගෙ එකතුවක්. මිනිස්සුන්ට ඒ කලේ පේන්න ඉදපු. පොසිල හොයගෙන....නෙවේ වෙන්න ඔනි
@thyagasewwandi1463
@thyagasewwandi1463 2 жыл бұрын
Superb 💙
@karumalith1205
@karumalith1205 2 жыл бұрын
Supiri wdk ✌️🔥
@roshenievan3476
@roshenievan3476 2 жыл бұрын
Meka patta❤️🔥
@Xolvant
@Xolvant 2 жыл бұрын
Jalaja dinosaurs la inne spinosaurus family eke withrai.mosasaurus dinosaur kenek newei un jalaja uragayo.(habai video ekann patta)
@divyaherath7650
@divyaherath7650 2 жыл бұрын
Me chanel ek digtm krgen ynn..pudum aswkin blnne..welldone brother
@iroshanaranasinghe913
@iroshanaranasinghe913 2 жыл бұрын
Maru malli ❤
@manjulaelectronic706
@manjulaelectronic706 2 жыл бұрын
Harima winodathmakawa pahadili karanawa thanks
@dinethpathirana4277
@dinethpathirana4277 2 жыл бұрын
Nice content🔥
@amali11288
@amali11288 2 жыл бұрын
ටික් ටොක් නැති නිසා මේක හැදුව එක හොදයි. පුලුවන් නම් ඒ වීඩියෝ ටිකත් upload කරන්න.
@Pushpa-Kumara
@Pushpa-Kumara 2 жыл бұрын
අයියේ උඹ කියන හැම එකකක්ම (දැනට මම බලලා තියෙන ඒවා )හරි දේවලුත් තියෙනවා වැරදි දේවලුත් තියෙනවා ඒ ගැන උඹම පොඩි ඉගියකින් හරි කියලා තියෙද්දී ඒක තේරුම් ගන්න බැරි මී හරක් ගොබ්බ පෝස්ට්,කමෙන්ට් දදා වැලලෙන්න හදනවා. පුළුවන් නම් අව්ලක් නැත්නම් විතරක් ඔය කරන වීඩියෝ එකක ඔය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරොත් නරකද ♥️❤❤වීඩියෝ නම් සුපිරි ♥️❤❤️
@menurarathnayake2005
@menurarathnayake2005 2 жыл бұрын
Time traveling gana karan nadda
@desh.thila.95
@desh.thila.95 2 жыл бұрын
සුපිරී
@dhanushkamahindarathna2954
@dhanushkamahindarathna2954 Жыл бұрын
❤🔥
@prabhathbandara5199
@prabhathbandara5199 2 жыл бұрын
Ross Geller wage 😃
@kalanamusicclub4986
@kalanamusicclub4986 2 жыл бұрын
ඔයාව කෙනෙක් අනුකරණය කරමින් සිටිනවා. ස්තූතියි මට මෙය පැවැසීමට ඉඩ ලබා දුන්නාට
@hasithadulan
@hasithadulan 2 жыл бұрын
දිගට ම කරන් යන්
@යකා-ජ6ඹ
@යකා-ජ6ඹ 2 жыл бұрын
උබේ කට හැම වෙලේම ඇදේ යන්නෙ ඇයි😆
@ashangamage69
@ashangamage69 2 жыл бұрын
යූටියුබ් එකටත් වීඩියෝ අප්ලෝඩ් කරන්න , මම ෆේස්බුක් එකේ වීඩියෝ එකක නම අරගන්න search කරලා ආවෙ
@mahithsathsilu6009
@mahithsathsilu6009 2 жыл бұрын
Ethakota gini pibina eka, piyabana eka🤨❓
@xhelaya9311
@xhelaya9311 Жыл бұрын
කල්පන ඔයා.....
@pasinduayodya4325
@pasinduayodya4325 2 жыл бұрын
තව දෙයක් මිනිස්සු සාමාන්‍යයෙන් ආසයි විරයන්ට, උදාහරණයක් හැටියට මිනිස්සු kamathi තමන්ට රජෙක් ඉන්නවා නම්, ඉතිං එ කාලෙ මිනිස්සුන්ට ඇතා කියන්නේ මරු පාරක් හින්දා මිනිස්සු අර කන්න නැති උනාම දෙයියෝ දෙයි කියලා ඉන්නවා වගේ අර ඇටසැකිල්ල දැක්කම හිතළු ඉදිරිපත් කරන්න ඇති එ කාලෙ ඇතා ව පරාද කරන්න පුළුවන් සතෙක් හිටියා see more... කියලා ඒක මිනිස්සු න් ගෙ හැටියක් නේ
@lifeinpera7166
@lifeinpera7166 2 жыл бұрын
Nice ❤
@harindusanchana
@harindusanchana 2 жыл бұрын
හොය හොය හිටියෙ චැනල් එකක් නැද්ද කියලා පස්සෙ දැනගත්තෙ නෑ කියලා, දැන්වත් යන්‍තාන් ඇති හදලා
@godkratosgslmrcosmosic
@godkratosgslmrcosmosic Жыл бұрын
Thanks
@galaxy5616
@galaxy5616 2 жыл бұрын
මල්ලි ඇපල්.කාලා ශිශ්ට උන විදිහ කියහම්කො 😂
@krishansithumina5054
@krishansithumina5054 2 жыл бұрын
අයියාගේ විස්තර ටිකක් කියන්න ඔක්කොටම කලින් 🙃👌👌
@sachinkavishka2021
@sachinkavishka2021 2 жыл бұрын
අයියේ ඇත්තටම මකරු හිටියද. මකරු ගැන විඩියෝ එකක් දාන්නකෝ
@wideworldwonders-j9q
@wideworldwonders-j9q 2 жыл бұрын
මකරු හිටියා කියල විශ්වාස කරන කන්ඩායම් කියන තියරියක් තමයිලු.. ඉස්සර කාල වල හැම රටකම ඉතිහාසෙ බලද්දි ඒ හැම රටකම මකරු ගැන ඒගොල්ලන්ට ආවේනික විදිහට පොඩි පොඩි වෙනස්කම් කරපු..පියාඹන ලොකු ක⁣ටුසු කුලේ සතෙක්...ගැන විස්තර ජනප්‍රවාද.රූප සටහන්.තියනව..ඒ වගේම මකරුන්ගෙ ගහනය ඉතාම අඩු උන නිසාත් සාමාන්‍යයෙන් කතා වල තියනව වගේ ඇත්තටම නයිට්ල මිනිස්සු එකතුවෙලා ඒ මකරුන්ව දඩයම් කරපු නිසා උන් වදඋනා කියලත් කියනවා..(ඉස්සර දැන් වගේ කැමරා නැති නිසා.ඉතින් ඒම සාක්ෂිනං නැනෙ.සමහරවිට ඇත්තටම හිටියත් උන් සේරම මැරුනට පස්සෙ කලින් දැකපු කෙනෙක්ගෙන් අහනව මිසක් ආයි දකින්න බැනෙ..එතකොට ඒ දැකපු අය විවිද විදියට ඒ සතා ගැන විස්තර කරන්න පුලුවන්) එතකොට මකරුන්ගෙ ෆොසිල හම්බෙන්නෙ නැත්තේ..මකරු ගොඩක් ලොකු නිසා..පියාඹන්න උදවුවක් වෙන්න බර අඩුවෙන්න මකරුන්ට තිබ්බෙ hollow bones ඒ නිසා ඒව fossil උනේ නැ..අනික දඩයම් කරාට පස්සෙ මකරුන්ව විනාස කරපු නිසා ඒවත් එහෙමම විනාස උනා කියලත් තියරියක් තිනවාලු..🙂 forrest ගෙ පොඩි ක්ලිප් එකකදි මාත් දැක්කෙ ඉතින්
@lakshannimalka6721
@lakshannimalka6721 2 жыл бұрын
Loku deyk mehema channel ekk Hari set una
@D.G693
@D.G693 2 жыл бұрын
Super super
@zeus93fitness7
@zeus93fitness7 2 жыл бұрын
Bro 👍
@thor3426
@thor3426 2 жыл бұрын
කාම්බෝජය තායිලන්තය කියන්නේ බ්ව්ද්ද රටවල් හින්දු නෙමේ.
@sithumsanjaya8934
@sithumsanjaya8934 2 жыл бұрын
නෑ එ දැන් බුදු දහම ට කලින් එ ටරටවල හින්දුදහම තමා තිබුනේ
@thor3426
@thor3426 2 жыл бұрын
@@sithumsanjaya8934 රෙද්ද 🤣
@boosings9444
@boosings9444 2 жыл бұрын
@@thor3426 ow හින්දු ආගම thama loke පැරණිම ආගම
@ashokagunathilaka4137
@ashokagunathilaka4137 2 жыл бұрын
මහායාන - වජ්‍රයානය නිකායික හින්දුන්ගේ සමහරක් වන්දනාමාන හා විශ්වාස එක්ක සම්බන්ධයි. ටිබෙට් නේපාලය වගේ රටවල් හරහා හින්දුන්ගේ විශ්වාස පැතුරුනා....
@chamithkaushika9712
@chamithkaushika9712 2 жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@k.j.sl.8823
@k.j.sl.8823 2 жыл бұрын
Menna me p.....na h......wa pennanna beri Mata witharada?
@tharukaruvishan4655
@tharukaruvishan4655 2 жыл бұрын
👌👌
@world-kd5qm
@world-kd5qm 2 жыл бұрын
එත්කොට හොල්මන් වගේ මිත්‍යා කොහොමද
@greenlines1120
@greenlines1120 2 жыл бұрын
👍👍
@tharakasajithvlog
@tharakasajithvlog 2 жыл бұрын
fb eketh meka dekke
@sameerasampath5982
@sameerasampath5982 2 жыл бұрын
Vishwaya gena,lokaya hedunu heti
@etch_official
@etch_official 2 жыл бұрын
🖤
@manojmadushankaA
@manojmadushankaA 2 жыл бұрын
🤍💜️
@forehead-l3l
@forehead-l3l Жыл бұрын
I didn't know Thailand, Cambodia was influenced by Hinduism wtf
@malwanesobhita
@malwanesobhita 2 жыл бұрын
මනුස්සයා කියපු දේ මනුස්සයටවත් තේරුණද දන්නෑ... 0:32 - 0:55
@cprabbit3271
@cprabbit3271 10 ай бұрын
ප්‍රසන්න වීරක්කොඩි 😏😏
@geethudayangana4436
@geethudayangana4436 Жыл бұрын
Useless,
@sadeekahashani866
@sadeekahashani866 2 жыл бұрын
💚
Allosaurus ගැන #anarchysaurus
9:29
Anarchysaurus
Рет қаралды 48 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
ඩයිනොසර් SAFARI - Episode 1 #anarchysaurus
10:50
Anarchysaurus
Рет қаралды 93 М.
Dinosaur Fight Club - Anomalocaris VS Dunkleosteus #anarchysaurus
4:06
කෘමී Zombie දිලීරය. #anarchysaurus
2:21
Anarchysaurus
Рет қаралды 71 М.
Panopticon - පැනොප්ටිකෝන් #anarchysaurus
2:36
ලොව පරණම DNA - (Paleo News) #anarchysaurus
2:28
Anarchysaurus
Рет қаралды 67 М.
අමරණීය Jellyfish - Turritopsis Dhonii #anarchysaurus
2:39