පුනුරුප්පත්තිය ඇත්තද? Understanding Empirical Evidence

  Рет қаралды 171,348

Anarchysaurus

Anarchysaurus

Күн бұрын

Music used:
TeknoAXE's Royalty Free Music ( • Synthwave D - Royalty ... )
butigin beats ( • DARK VIOLIN [Backgroun... )
References :
Stevenson, I. (1974). Twenty cases suggestive of reincarnation (2nd ed.). University of Virginia Press.
Tucker, J. B. (2005). Some thoughts on my initial report of the James Leininger case. Journal of Scientific Exploration, 19(2), 207-208.
Sudduth, M. (2006). A reanalysis of the James Leininger case: Can traumatic birthmarks and birth defects be regarded as paranormal phenomena?. Journal of Scientific Exploration, 20(3), 381-393.
Tucker, J. B. (2007). A response to Michael Sudduth's reanalysis of the James Leininger case. Journal of Scientific Exploration, 21(2), 269-276.
Mech, L. D. (1999). Alpha status, dominance, and division of labor in wolf packs. Canadian Journal of Zoology, 77(8), 1196-1203. doi: 10.1139/z99-099
Mech, L. D. (2008). What the wolves taught me: A memoir. University of Minnesota Press.

Пікірлер: 1 500
@bhanuka.
@bhanuka. Жыл бұрын
I love the style, memes and presenting style!!
@Subashini1000
@Subashini1000 Жыл бұрын
I agree
@S_han1210
@S_han1210 Жыл бұрын
මමත්. කියන දේ කතාවට වඩා මූට ආදරෙයි😂❤
@dilaRJ
@dilaRJ Жыл бұрын
@@S_han1210 🏳‍🌈🏳‍🌈
@tharakadilshan9127
@tharakadilshan9127 Жыл бұрын
superb bn aka..
@crazytimelaps3861
@crazytimelaps3861 Жыл бұрын
mun prashna prasthara hadala muma ewata pilithuru hadagena muma ewata pilithuru sapayanawa...mithya dushtikaya..budu dahamata garahala labena dewal ubata wadi duraka nowei
@anilalmeida6279
@anilalmeida6279 Жыл бұрын
As a youngster you are doing a great job to develop logical analytical skils among All levels of Srilanken .please keep it up we love your style🙏❤
@sahansudara6094
@sahansudara6094 Жыл бұрын
ඔක්කොටම වඩා දන් නැති English වචන ටිකක් ඉගෙන ගත්තා...Thanks Brother ❤👍
@pasindujeewantha1261
@pasindujeewantha1261 Жыл бұрын
අන්නේකයි
@kumudu84
@kumudu84 Жыл бұрын
ඔයාගේ කථාව හරි මල්ලී..හැබයි පුනරුත්පත්තිය ගැන හම්බ වෙන සාක්ෂි වලින් සීයට අනූවක්ම හම්බ වෙන්නේ ඒක පිලිගන්න සංස්කෘතීන් වල උපදින දරුවන්ගෙන්
@erangaasela6197
@erangaasela6197 8 ай бұрын
පිටරටවල්ත් තියෙ නේද
@RethikAnuranga-v5x
@RethikAnuranga-v5x 2 ай бұрын
සීයට අනූවක්ම වගෙ තියෙන්නෙ එක පිලිගන්න සංස්කෘතීන් තමා කොහොමත්
@shambro1871
@shambro1871 2 ай бұрын
ඔව් ඉතිං ඒක හරිනේ අපි ජීවත්වෙන්නේ simulator එකකනේ.
@reshanikariyawasam3580
@reshanikariyawasam3580 11 ай бұрын
A superb mind opening video son... 'ආගමේ නොවෙයි ගැටලුව ආගමික චින්තනයේ' ආගමික චින්තනයේදි අනිකා/අන්මත belittle කරනවා.
@hehehehehe683
@hehehehehe683 Жыл бұрын
0:40 මැරීන් ඩ්‍රයිව් කියන්නේ රිලීස් වෙනකන් අවුරුදු දෙකක් තිස්සෙ බලන් ඉන්න ෆිල්ම් එකක්. ට්‍රේලර් එකේ සිනමටොග්‍රැෆි , කලර් ග්‍රේඩින් සහ සුපිරි කාස්ට් එක නිසයි ආසාවක් ඇති උනේ .. එකපාර මේක දැකලා ශොක් වෙලා ආපහු ගිහින් ට්‍රේලර් එක බලල ක්‍රෙඩිට් චෙක් කරා. ස්ක්‍රීන්ප්ලේ එක සදකත් මහගම්ආරච්චි. Multi talented ❤
@shashintha.rajapaksha
@shashintha.rajapaksha Жыл бұрын
Thank you for the good work. This will help our next generations to think. Like in this video always try to be carefull, and always spend more time to develop. Good luck.
@DilshanBEATZ
@DilshanBEATZ Жыл бұрын
*මේකට ටිපර් වෙන්න හේතුවක් නෑ ඕයි 😂😂😂* කොල්ලො අදත් නියමයි ❤😍 *Keep it Up !*
@crazytimelaps3861
@crazytimelaps3861 Жыл бұрын
mun prashna prasthara hadala muma ewata pilithuru hadagena muma ewata pilithuru sapayanawa...mithya dushtikaya..budu dahamata garahala labena dewal ubata wadi duraka nowei
@DilshanBEATZ
@DilshanBEATZ Жыл бұрын
@@crazytimelaps3861 😂 මුට පිස්සු ද හැටිද ??? ආගම් මත්තෙ නැහෙන ගෝත්‍රිකයෙක් කියල හිතෙන්නෙ 👍😅
@DilshanBEATZ
@DilshanBEATZ Жыл бұрын
@Come2die සිරාවටම 🤣🤣🤣
@crazytimelaps3861
@crazytimelaps3861 Жыл бұрын
@@Short_life-05 eww eww sadakath lollek tiper wela maru habai 🤣🤣🤣
@crazytimelaps3861
@crazytimelaps3861 Жыл бұрын
@@Short_life-05 sadakathge polla rahaida danna neda 🤪🤣🤣
@Alexyyyy123
@Alexyyyy123 Жыл бұрын
වැඩ දාහක් අස්සේ වෙනම වෙලාවක් දාගෙන බැලුවා...නියමයි බොසා..උබට ඉන්නේ වෙනම Audience එකක්..දිගටම කරගෙන යන්න ...All the best..👍
@pavithrajayasundara6475
@pavithrajayasundara6475 Жыл бұрын
අඩෝ මේ පාර ලස්සනට video එකේ කරුණු පෙළගස්සලා තියෙනවා. Nice Improvement Bro. Keep it up 👍
@nikamalapatiya
@nikamalapatiya Жыл бұрын
1. සාපේක්ෂ - නිරපේක්ෂ 2. ප්‍රකාෂය වැරදී, නිවැරදි ප්‍රකශය 3. 8:28 විද්‍යාත්මක පරීක්ෂණයකින් ලැබෙන්නෙ දත්ත නෙමෙයි, පරීක්ෂණය කීරිමට යටත් වන දෙයෙ හි සත්‍ය අසත්‍යතාවය ඔප්පු වෙන නිගමන, නැතිනම් ප්‍රතිඵල
@sahand6707
@sahand6707 Жыл бұрын
මෙයා විද්‍යාව ගැන දන්නෙ නෑ බොරු කියන්නෙ වීඩියො එකේ තනිකර
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
@@sahand6707 විද්‍යාව කොච්චර දැනගත්තහමද දන්නවා වෙන්නෙ.මම මේ නිකම්ට ඇහැවේ.
@yomaldeeptha7499
@yomaldeeptha7499 Жыл бұрын
@@sahand6707 wade kiyanne pora hena wadda kiyala hithan inna parama sathya widya karayo tikak innawane ban 😂😂😂😂
@dark-zd3fg
@dark-zd3fg Жыл бұрын
​@@yomaldeeptha7499 😂😂😂😅😅😅😅ආ හලෝ කැරියා. කාලෙකින් බං .යුක්රේනය පැත්තෙ සද්ද නෑනේ😢😮මක් උනාද දන්නෑ?
@lakshithamaduranga4348
@lakshithamaduranga4348 Жыл бұрын
විද්‍යාත්මක පරීක්ෂණයෙන් පස්සෙ ඔප්පු වෙන දේවල් නිගමන උනාට ඒ දේ ගැන පදනම්ව තවත් ඉදිරියට කරන පරීක්ෂණය කරනකොට කලින් පරීක්ෂණයේ නිගමන එයාලට දත්ත වෙනව.
@sisirawickramarathne2835
@sisirawickramarathne2835 Жыл бұрын
Rebirth is a central concept in Buddhist philosophy. According to Buddhist teachings, rebirth refers to the continuous cycle of birth, death, and rebirth that all sentient beings go through. When a being dies, its consciousness is said to continue on and take up a new body in a subsequent life. This process is seen as an opportunity to work towards liberation from suffering and the cycle of rebirths
@seelawathibopitiyage4142
@seelawathibopitiyage4142 Жыл бұрын
රාමුව මතක් උන අය කෝ
@L.G.dayansameera
@L.G.dayansameera Жыл бұрын
වෙනස් විදියට හිතන්න පුලුවන් අය ඉන්නවා කියලා දැනගත්ත එකගැන ගොඩක් සතුටුයි
@TheCheebus
@TheCheebus Жыл бұрын
මතය විවේචනය කල හැක නමුත් මතය ඉදිරිපත් කල පුද්ගලයා විවේචනය කිරීම මම අනුමත කරන්නෙ නැත. වෙනස් විදියට හිතන එක ගැන සතුටුයි ❤️ පරම සත්‍ය අවබෝධ වේවා ! බුදු සරණයි 🙏
@chinukabandara9654
@chinukabandara9654 Жыл бұрын
ai yako hama huththatama budu saranai kiyannee kiyapan koheda kiyala thiyennee budu saranai kiyanna moda pakaya
@X_sltopic_X
@X_sltopic_X Жыл бұрын
​@@chinukabandara9654sri lankan 40+ sangamaya😂😂
@anilhawa7456
@anilhawa7456 Жыл бұрын
​@@chinukabandara9654gona uba ai budusrnai qwwhm thota puke amaruwk hadwnwd.ubala wge niragamika radikal ponnyo me loketama sapayak😂.ehnm uba muslim eunge cmnt asseth ghn walaliyal mashallah kynn ehm epa kyl.aya Christian eunge cmnt asseth ghn walaliyan god bless you kynn epa kyl.ubala wge gon harak lokenm nathi wela yna eka thm hoda.manasika leddu ubal 😂
@dilshansasika860
@dilshansasika860 Жыл бұрын
රාමුව චැනල් එකේ කරා හොද වැඩසටහනක් , පුනුරුප්පතිය ගැන
@Still_Learning-dhamma
@Still_Learning-dhamma Жыл бұрын
( බෞද්ද ආගමේ පුනුරුප්පත්තියක් නැහැ පුනර්බවයක් උගන්වන්නෙ ) ඒ වචනෙ අවුලක් තිබ්බට ටිචින් නන් මරු ඈ අයියේ දැනුම් සාගරයක් (වචනෙ අල්ලන් විවේචනය කරනව නෙමෙ ඉතිම් කාටත් දැනගන්න දැම්මෙ ඒකයි)
@apsarakarunarathna8755
@apsarakarunarathna8755 Жыл бұрын
මුලින්ම හිතුනෙ අතුරුදහන්වෙලා හිටිය මාසෙම මේක හදලා ඉවර කරන්න මහන්සිවෙන්න ඇති කියලා. ඊටපස්සෙ ඒකට උත්තරයක් දීලා තිබුණනෙ. 😅 බොරු කියන්න ඕනෙ නෑනෙ, මේ video එක 35:37 කට හදල තිබ්බත්.. මට මේ video එක සම්පූර්ණ බලලා ඉවරවෙන්න විනාඩි 50ක් ගතවුණා. එච්චරට ම වටපිටාවට කතන්දර එකතුකරලා. 😮 ඒ විදිහට මම පුද්ගලික ව ගොඩක් කැමතියි. කුතුහලය පිරුණු රසයට මම හරි ආදරෙයි ❤ ජයම වේවා!
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
අපි පුුනුරුප්පත්තිය ගැන හොයද්දී ලොකු වරදක් කරනවා. පුනරුප්පත්තිය හැමතිස්සෙම කාලය දිගේ අනාගතය පැත්තටම වෙන්න ඕනෙද? අද මැරෙන කෙනෙක්ට අතීතයේ නැවත උපදින්න බැරිද? එහෙම හිතුවොත් මුළු මනුෂ්‍ය වර්ගයම එක මිනිසෙක්ගේ පුනරුප්පත්ති වෙන්න බැරිද? මම පුනරුප්පත්තිය ගැන නියුට්‍රල්. ඒත් ඒ මතය යොදාගෙන හොඳනිර්මාණ කරන්න පුළුවන්.
@anarchysaurus93
@anarchysaurus93 Жыл бұрын
check out Egg theory bro, you will love it.
@darkknight7826
@darkknight7826 Жыл бұрын
අතීතය, අනාගතය කියන්නේ මිනිස් සංකල්ප (කල්පිත) පමණයි.. යාථාර්තයන් නෙවෙයි...
@InfiniteLK
@InfiniteLK Жыл бұрын
DARK TV series eke oka thama base eka jonasge
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
කාලය තමා ප්‍රශ්නෙ මම කියන්නෙ අතීතය හා අනාගත ය වර්තමානය තුල පවතින වා කියලා .කාලය කියන්නෙ සෙලවෙන මනස 😂
@lifeandlens7825
@lifeandlens7825 Жыл бұрын
@@darkknight7826 අතීතය හා අනාගතය හුදෙක් සිතුවිල්ලක් පමනයි නම් විශ්වය තුල කාලය ගැලීමක් සිදු නොවේ නම් අප වයසට යන්නෙ කෙසේද
@chathura.madusanka3777
@chathura.madusanka3777 Жыл бұрын
කියපු සමහර ඒවා තේරුනෙත් නෑ බන්.. ඒත් අහගෙන හිටියා..
@sankhaprabhashwara4432
@sankhaprabhashwara4432 Жыл бұрын
ලංකාවෙ,ඉන්දියාවෙ වගේ රටවල් වල මිනිස්සුන්ගෙ චින්‍තනය මද්‍යස්ත තැනකට ගේනව කියන එක හරිම අමාරු දෙයක්..පොඩිකාලෙ ඉදල විවිධ මතවාද ඔලුවලට දාල ඒවයි මානසික වහල්ලු කරවල තියෙන්නෙ.කොච්චර ඉහලට ඉගෙනගෙනගත්තත් මොලේ අභ්‍යන්තරයටම කා වැදුන සමහර මතවාද සහ ආකල්ප වලින් මද්‍යස්ත තැනකට ඇවිල්ල ඒව ප්‍රශ්න කරන්න තර්ම් ආත්ම ශක්තියක් නෑ.
@pasidulakshan4214
@pasidulakshan4214 Жыл бұрын
ohunge mañasa vada bara sanskruthika paththatai Aagamika paththatai
@sathsaradimuth2401
@sathsaradimuth2401 Жыл бұрын
ගොඩාක් පැහැදිලි කිරීම් තිබුනා අයියේ 🥰..... Thank you ♥️
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
ඇත්ත ගොං පල්ලි ගණිකාව 😂😂
@gayeshshehara
@gayeshshehara Жыл бұрын
​@@Glowacki-Francis ubee amma ganikavak kiyala eka ekaata ganaikaavak kiyanna epa
@sathsaradimuth2401
@sathsaradimuth2401 Жыл бұрын
@@Glowacki-Francis පන්සලේ ඇබිත්තයට කියලා හදාගත්ත එකෙක් ඇවිස්සිලා 😂👍🏻
@zhenzhen999
@zhenzhen999 9 ай бұрын
@@sathsaradimuth2401😂
@imalichanuka7512
@imalichanuka7512 Жыл бұрын
Thank you so much! Nicely done. I think the problem is ,many of us misinterpret the great and ancient literature as evidences and correlate to the burning questions in science world while we can appreciate them aesthetically and leave it. And your explanation about claiming is admirable!
@momstories
@momstories Жыл бұрын
Very detailed. Great explanation😍 . First sri lankan who used lingustics and logictics practically.
@faizerfowzaan754
@faizerfowzaan754 Жыл бұрын
Very nice to see someone from Sri Lanka doing these kind of contents. Good luck.
@newfilmtrailer7733
@newfilmtrailer7733 Жыл бұрын
@faizerofszaan754 දැන ගන්ඩ අහන්නේ, මේ.. ඔයා මචන් ලෝකේ මැව්වේ සර්ව බලධාරී දෙවියෙක් කියලා පිළිගන්නවද? 🤔
@Tharindu_Dilshan
@Tharindu_Dilshan Жыл бұрын
තව අර වගේ උදාහරණ දුන්න නම් මරු Cudda.❤️
@MR_EDITOR_EDITZ
@MR_EDITOR_EDITZ Жыл бұрын
මම එක බොසා ඔබ කොහෙද ගියෙ මෙ වගෙ video හැමදාම ඕනේ කියන කට්ටිය ඉන්නවද ? 🔥
@deepikaweliwita4751
@deepikaweliwita4751 Жыл бұрын
මම
@insafahamath882
@insafahamath882 Жыл бұрын
හැමදාම හදන්න ඌ කව්රු කියලා ද බං හිතං ඉන්නේ...🥲
@lifeandlens7825
@lifeandlens7825 Жыл бұрын
👍
@lifeandlens7825
@lifeandlens7825 Жыл бұрын
@@insafahamath882 ඌ දක්ශ කොල්ලෙක්
@insafahamath882
@insafahamath882 Жыл бұрын
@@lifeandlens7825 දක්ශයි but හැමදාම වීඩියෝ දානවා කියන දේ මේ වගේ රටක වචනයක් වැරදෙනකල් ඉන්න මිනිස්සු නිසා හොඳ research එකකටම සතියක් වත් අඩුම යනවා.. impossible කියලා කිව්වෙ 🖖
@siyumikumarasinghe9190
@siyumikumarasinghe9190 Жыл бұрын
සාපේක්ෂ,නිරපේක්ෂ 🙌 Relative,Absolute
@X_sltopic_X
@X_sltopic_X Жыл бұрын
Sri Lankan Logic:- පාසල් ළමුන් කොන්ඩය කොටට කැපීම අනිවාර්‍ය වේ😂..
@isuru8080
@isuru8080 Жыл бұрын
ඔව් ඉතින් පිනට ඉගෙනගන්න ගමන් හිතෙන හිතෙන මගුල් කරන්න බෑ නෙ
@diwyangitheekshana7914
@diwyangitheekshana7914 Жыл бұрын
@@isuru8080 kawd ithin pinata ugnnana kiwwe 👍💀
@cutebutpsyco1277
@cutebutpsyco1277 Жыл бұрын
@@diwyangitheekshana7914 ubeamma
@diwyangitheekshana7914
@diwyangitheekshana7914 Жыл бұрын
@@cutebutpsyco1277 ub nm pinata wath igenagena nh wge 👍
@clarkkent-8411
@clarkkent-8411 Жыл бұрын
​@@isuru8080 uba wage Hama ekama pinata igena gan na school fees kiyala deyak thiyenawa
@මත්රීපාලසිරිසේන
@මත්රීපාලසිරිසේන Жыл бұрын
4:10 😂😂😂😂 ලින් මැටියන් ❤💫
@Jee_Rash
@Jee_Rash Жыл бұрын
😂
@govindupasanjith1
@govindupasanjith1 Жыл бұрын
Gihin nida ganin
@S_han1210
@S_han1210 Жыл бұрын
❤❤❤ ආදරෙයි ඕයි😅 මු එහෙන් මෙහෙන් හොරුන්ටත් ගහනවා.
@kavindagihan
@kavindagihan Жыл бұрын
As usual, an awesome explanation, appreciate the research you have done for this👏
@roshangamage7749
@roshangamage7749 Жыл бұрын
අපේ රටට ගැලපෙනම මාතෘකාවක් ❤️
@kaveedilhara6868
@kaveedilhara6868 Жыл бұрын
Ela kiri kollek ගොඩක් දෙවල් ⁣ඉගෙන ගත්තා....❤
@pasinduinduwara2050
@pasinduinduwara2050 Жыл бұрын
පන්සලකට ගින් මලක් පුජකරන් නැතුව වචන අල්ලන් පොර ටොක් දුන්නට , හරක් ස්කොලෙ යැව්වට අකුරු උගන්නන්න බැනෙ 🤭, එල බොසා උබ වැඩෙ දිගටම කරන් පලයන් ගැම්මක් 🤟♥️
@hasithaeranga5589
@hasithaeranga5589 Жыл бұрын
supiri,api nodanna scientific dewal boring nathuwa kiyala dena ekama maara hakiyawak bro,keep up! best bro!
@자몯실와
@자몯실와 Жыл бұрын
පව් අසරණ මැඩියෝ ටික 😄 කවදා 🧠 හිතන්න පුලුවන් වෙයිද..?. 💫✌🖤
@thrift_aesthetic_
@thrift_aesthetic_ Жыл бұрын
හම්මට මගේකා 😍😍😍කාලෙකින් නෙ spc series එකින් ඉක්මනට විඩියො එකක් ඔනි
@up5619
@up5619 Жыл бұрын
It's good to research and investigate what we kind of believe. Even Lord Buddha himself had said that in Kalama sutra. That to only accept something if you found it as true by experimenting. One of reasons why I'm learning Science is just that. The thing is that you can't explain this to Sri Lankans. Good video, bro❤
@D_NiX_2001
@D_NiX_2001 Жыл бұрын
ටිපර් කාරයොන්ගෙන් බේරිලා යන්නත් එපෑ..ගැම්මටම වීඩියො එකකරලා තියනවා..EDITINGS මරු..
@nauraprabath992
@nauraprabath992 Жыл бұрын
කවුද මිත්‍රයා හිතන්න පුළුවන් දෙයක් ගැන බොරු තරහවල් අරන් දඟලන්නේ😌 මං නම් කැමැති එකපාර වදින්නැති දේවල් ගැන හිතන්න පොයින්ට් ගේන අයට...මං නම් දිගටම මේ පොයින්ට් එක්ක හිටියේ ✌️
@taridulakmin
@taridulakmin Жыл бұрын
JOINT GHANNNA EPA OCHARA🙄🙄PAW NEDDA AMMA TATTA
@nauraprabath992
@nauraprabath992 Жыл бұрын
@@taridulakmin පොඩ්ඩක් ට්‍රැකද උබට...🤣
@nuone_9636
@nuone_9636 Жыл бұрын
​@@taridulakmin ane plyn pnny htto ynn😂
@nuone_9636
@nuone_9636 Жыл бұрын
@@nauraprabath992 grow up kiddo. Pl http ynn. Sri lankika hgnnta ona ewa krn. Pl duupth pcy. Ewww 💩 . Ubtt cypn
@nuone_9636
@nuone_9636 Жыл бұрын
Hgn pnny pcy eww. Pnn hgn 1 - 0 cry . Im up lzzzzzzzzz cry me a river
@අරියසච්චානදස්සනං
@අරියසච්චානදස්සනං Жыл бұрын
පුනරුප්පත්තිය(reincarnation) කියල එකක් බුදු දහමේ කතා කරන්නේ නැහැ . ඕක බුදු දහමටත් කලින් තිබුණු හින්දු මතයක් ! බුදු දහම නොදන්න අය හිතන්නේ පුනරුප්පත්තිය බුදු දහමේ දෙයක් කියල !එක සම්පුරන වැරදි මතයක් ! ඔය කලින් මැරුණ pilot ම නැවත ඉපදුන කියන මතය බුදු දහමට අනුව වැරදි ! බුදු දහමේ කතා කරන්නනේ පුනර්භවය (rebirth) එක වෙනම කතාවක් !(not a continually transmigrating person.being,soaul or entity like what happening when reincarnation happens) බුදු දහමේ මුලික සිද්ධාන්තය ත්‍රිලක්ෂණය හෙවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ! ඒ ගැන හොයන්න බලන්න ! බුදු දහම ගැන මුලික දැනුම වත් නොදැන එහි සංකල්ප ගැන මේ වගේ කතා කිරීම මෝඩ කමක්! දෙවියන් වහන්සේ ලෝකේ මැව්වත් අනිත්‍ය දුක් අනාත්ම බව නවත්වන්න බැහැ,එක කාටත් පොදුයි,, අන්න ඒ දේ තමයි බුදු දහමේ කියා දෙන්නේ !
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Жыл бұрын
එතකොට බුදුදහමට අනුව ඔය පුනරුප්පත්ති කතා බොරු ?
@supunmadushan552
@supunmadushan552 Жыл бұрын
පැහැදිලිව කියන්නකො ඔය දෙකේ වෙනස.අනික පයිලට් නැවත ඉපදෙන එක ඇයි වෙන්න බැරි.
@අරියසච්චානදස්සනං
@අරියසච්චානදස්සනං Жыл бұрын
ඒක දැන ගන්න බුදු දහම හරියට ඉගෙන ගන්න.කමෙන්ට් එකකින් කියන්න බැහැ අපහසුයි
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Жыл бұрын
@@අරියසච්චානදස්සනං මං අහපු ප්‍රශ්නෙට තනි උත්තරයක් දෙන්න පුලුවන්නෙ (බොරු/ඇත්ත)
@අරියසච්චානදස්සනං
@අරියසච්චානදස්සනං Жыл бұрын
ඔව්
@jeewanthads1724
@jeewanthads1724 Жыл бұрын
මට තියෙන ප්‍රශ්නෙ.. මේක බලද්දි ඔලුව කැක්කුමක් ඇවිල්ලා පැනඩෝල් දෙකක් බිව්වා.. බීලා ආවා ඉතුරු ටික බලන්න ප්ලේ කරා..😮 එතකොටම එක පාරම පැනඩෝල් Ad එකක් ප්ලේ උනේ කොහොමද කියලා.. 😢😢
@Vidu2000
@Vidu2000 Жыл бұрын
law of attraction වෙන්න පුලුවන්
@pasindujeewantha1261
@pasindujeewantha1261 Жыл бұрын
@@Vidu2000 ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් බොරුවක් කියල මට හිතෙනව මිත්‍රය රාමුවෙ වීඩියෝ එක බලන්න
@gayanrohana2860
@gayanrohana2860 Жыл бұрын
🤣
@X_sltopic_X
@X_sltopic_X Жыл бұрын
18:00 හරියෙ යන කොටසනම් ගැම්මක්😎👐
@lithirasenuka
@lithirasenuka Жыл бұрын
අම්බෝ ගැම්මක් ඕගොල්ලොන්ට ඉතින් මේ වගේ කතුවරයෝ (හරියට බුදුදහම දන්නේ නැති සාහිත්‍ය රසය සහ ග්‍රන්ථ ප්‍රචලිතය සඳහා ඒ කාලේ trend ඒක භාවිතා කරපු කතු වරයෝ ) කියපු දෙයකින් සංශිප්තයම ගන්න ඕන ඇයි?? මොකකට හරි වහලෙක් වෙලා මේ වීඩියෝවේ ගම්‍ය කරන දේ නැතුව වල්පල් see more....
@X_sltopic_X
@X_sltopic_X Жыл бұрын
@@lithirasenuka ඉතින් අඩේ අනිත් හැම තැම කැළනිය පන්සලක් වෙලා, ඇයි එතන විතරක් කල්‍යාන මිත්‍රයෙක් වුනේ.. උබම පැහැදිලි කරපන් පුලුවන්නම්😂👍
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 Жыл бұрын
​@@X_sltopic_X පළමුව ඉදිරිපත් කරපු හතර පදේ විස්තර වෙන්නෙ භෞතික දේයක් ඉතින් එතන කැළණිය ස්ථනය දෙවැනි හතර පදේ විස්තර වෙන්නෙ මරණය සහ මරණින් මතුවට පැවැත්ම ඉතින් එතන කැළණිය කළණ මිත්‍ර සම්පත්තිය. ඔය video එකේ ඊට විනාඩි පහකට කලින් විස්තර කරපු භාෂාවේ ප්‍රකාශණ කොටස සිහිබුද්ධියක් ඇතුව බැළුවනං ඕක තමුන්නැහේට නොතේරෙණ්න විදියක් නෑ නොතේරුණ එක හෝ එහෙම හිතන්න උවමනාවක් නැති ගැන පුදුම වෙන්නෙත් නෑ ! LOL
@X_sltopic_X
@X_sltopic_X Жыл бұрын
​@@pasinduwickramanayake4289ආ එහෙමද... හා
@maduka_s
@maduka_s Жыл бұрын
අදත් පවි දෙන්න ඇවිල්ලා හොඳටම කරලා මරු
@BelugaTwin33
@BelugaTwin33 Жыл бұрын
අවුල්ද මේක
@tvdtharindu
@tvdtharindu Жыл бұрын
Nice one bro..do a another one about psychedelics as you throw the topic on the table.
@Holyrosery
@Holyrosery Жыл бұрын
Man illapu video ekak . Supiri ❤ mee wage videos issarahatath apita one 😊
@prime_lk393
@prime_lk393 Жыл бұрын
Bro love ur style . ලංකාවට ඕනෙ දෙයක් හිතන්න පුලුවන් තරුණයො.
@sameerasamudrage5678
@sameerasamudrage5678 Жыл бұрын
මුලින්ම කියන්න ඕනෙ ඔයා කියන දේවල් වලින් පොඩි කොටසයි තේරුණේ. ඒක අපේ දැනුම් මට්ටම එක්ක වෙන්න පුලුවන්. කීපවතාවක් මේක බලල බොහෝ දුරට තේරුම් ගන්න පුලුවන් වෙයි. පුනරුප්පත්ති concept එක අපි පොඩි කාලෙ ඉදල බලෙන් වගේ අපේ ඔලුවට දාපු දෙයක්. "හොදක් කලොත් ලබන ආත්මෙ හොද වෙයි" "ඔයාට හරිගිහින් / වැරදිලා තියෙන්නෙ ඔයා ගිය ආත්මේ කරපු දේවල් නිසා" වගේ අපි නොදන්න, නොපෙනෙන දෙයක් අපිට විශ්වාස කරන්න උනා අපේ පොඩි කාලෙදී. ඒ වගේම ඒව ඔප්පු කරන්න "කාටහරි උනදෙයක්" විදියට කතා ගොතල අනිත් අයට ඇහෙන්න කියවනවා. මේකනම් මම දකින්නෙ මිත්‍යාව හැටියට. බුදුහාමුදුරුවො දේශනාකරපු දේවල් වලින් කීයෙන් කීයද අපිට ලැබිල තියෙන්නෙ හරි දේවල් හැටියට. ගොඩක් දේවල් ඒ ඒ වකවනුවල හිටපු අයව promot කරන්න වෙනස් කරල තියෙනව කියන එකයි මගෙ අදහස. සත්‍ය බුදුදහම මොකක්ද කියල දැනගන්න මම නම් හරිම ආසයි. මම මේ කියන කතාව ඔප්පු වෙනව ඔය හාමුදුරුවන්ගේ දේශනා කීපයක් ඇහුවොත්. එකකට එකක් පරස් පරයි. ලංකාව කියල රටක් තියෙනවද කියල නොදන්න රටවල් ගොඩක් මේ ලෝකෙ තියෙනවා කියන එක විශ්වාස කරනවාද? එතකොට බුදුහාමුදුරුවො, බුදුදහම..? එතකොට ඒ අය..... ඕන කෙනෙකුට තමන්ගෙ ආගම හෝ දර්ශනය විශ්වාස කරන්න අයිතියක් තියෙනවා. අපි පුනරුප්පත්තිය විශ්වාස කරනවා වගේ සමහර මුස්ලිම් අන්තවාදීන් හිතනව ආගම වෙනුවෙන් මැරුනොත් කන්‍යාවන් මග ගොඩක් හම්බවෙනවා කියන එක. එතකොට..... එයාල හිතනවා ඒක ඇත්ත් කියල. (හැබයි එතන කියවෙනව නැවත ඉපදීමක් ගැන..) මේ comment එකක මට හිතෙන දේ ලියන එක සුදුසු නෑ. ඒත් මේ ටික ලිව්වෙ ආසාවට. ඔබගේ video හැමදාම වගේ හරිම වැදගත්. ඔයා කිව්ව විදියට සාක්ෂි ඇතුව විශ්වාස කරනවට වඩා මගේ පරිසරයෙන් ඒක විශ්වාස කරන්න පුලුවන් විදියෙ කාරණා සකසල තියෙනවා. ඒක නිසා "දැනට" මම ඒක විශ්වාස කරනවා වෙන කරන්න දෙයක් නැති නිසා. නිවුටන් ඔප්පු කලෙත් ඒකනෙ... ජය වේවා..👌
@sithumanisha
@sithumanisha Жыл бұрын
adooo... matath hithenne oya widihatamayi bn. oya hithanneth man hithana widihamayi
@lakshithachamod1928
@lakshithachamod1928 Жыл бұрын
උබ කොහොමද කියන්නේ බුදුදහම ත්‍රිපිටකේ වෙනස් වුනා කියලා අඩුම ගානේ සූත්‍ර පිටකයවත් කියවලා බලපන්.වෙනස් වෙච්ච ඒවා තමයි බයිබල් බොරුවයි කුරාණ බොරුවයි
@sameerasamudrage5678
@sameerasamudrage5678 Жыл бұрын
@@sithumanishaසතුටූයි මිත්‍රයා 👌
@sameerasamudrage5678
@sameerasamudrage5678 Жыл бұрын
@BornConfusedස්තූතියි මිත්‍රයා 👍
@nadithmadusanka7326
@nadithmadusanka7326 Жыл бұрын
❤❤
@amila_pathirana
@amila_pathirana Жыл бұрын
උඹේ ඉදිරිපත් කිරීම නියමයි
@ecoman8386
@ecoman8386 Жыл бұрын
පුනරුප්පත්තිය බුදුදහම තුල නෑ. පුනර්භවය තමයි ඉගැන්වීම..
@අරියසච්චානදස්සනං
@අරියසච්චානදස්සනං Жыл бұрын
පුනරුප්පත්තිය(reincarnation) කියල එකක් බුදු දහමේ කතා කරන්නේ නැහැ . ඕක බුදු දහමටත් කලින් තිබුණු හින්දු මතයක් ! බුදු දහම නොදන්න අය හිතන්නේ පුනරුප්පත්තිය බුදු දහමේ දෙයක් කියල !එක සම්පුරන වැරදි මතයක් ! ඔය කලින් මැරුණ pilot ම නැවත ඉපදුන කියන මතය බුදු දහමට අනුව වැරදි ! බුදු දහමේ කතා කරන්නනේ පුනර්භවය (rebirth) එක වෙනම කතාවක් !(not a continually transmigrating person.being,soaul or entity like what happening when reincarnation happens) බුදු දහමේ මුලික සිද්ධාන්තය ත්‍රිලක්ෂණය හෙවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ! ඒ ගැන හොයන්න බලන්න ! බුදු දහම ගැන මුලික දැනුම වත් නොදැන එහි සංකල්ප ගැන මේ වගේ කතා කිරීම මෝඩ කමක්! දෙවියන් වහන්සේ ලෝකේ මැව්වත් අනිත්‍ය දුක් අනාත්ම බව නවත්වන්න බැහැ,එක කාටත් පොදුයි,, අන්න ඒ දේ තමයි බුදු දහමේ කියා දෙන්නේ !
@Laifin230
@Laifin230 Жыл бұрын
Punuruppaththiya hari punarbawaya hari oya Mona namakin kiwwath api karana paw Saha pin ekka api aye ipadenawa Eka Budu dahame thinawa echcharai Eka dn vidyawenuth oppu wela e Nisa gihin pinak dahamak karaganna pama Nowi
@Kumaradk5
@Kumaradk5 11 ай бұрын
පුනුරුප්පත්තිය සහ පුනර්බවය කියන්නේ දෙකක්ද ඒ දෙකේ වෙනස මොකක්ද
@uvinidinendra2480
@uvinidinendra2480 Жыл бұрын
peya 3,4k unat balan inna puluwan.ettatama harima watinawa oyage video.dannati dewal gdk igenagannawa wagema harima interesting balan inna.hari pehediliy.satiyakata serayakwat video ekak denawanam gdk hoday ❤
@methuliakithya9874
@methuliakithya9874 Жыл бұрын
ඔයාගෙ හැකියාව නම් පට්ට...✊🤜මානසික රෝග පිලිබදව කලාත්මක විදියට වීඩියෝ එකක් කරන්නකො අනේ.....❤️
@anushachathurangi2598
@anushachathurangi2598 Жыл бұрын
මම ආසයි නොදන්න දේවල් ගැන හොයන්න. තෑන්ක්ස් 💞
@sithumsanjaya8934
@sithumsanjaya8934 Жыл бұрын
💫ඔබට හිතෙන්නේ නැද්ද බුදු දහමේ අනෙක් ආගම්වලට සාපේක්ෂව ලොකු නිදහසක් තියනවා කියලා හිතන්න වෙනත් ආගම් වලට සාපේක්ෂව 1/ එක ලංකාවේ නිරාගමික මත දරණ පිරිස් බොරුවට ලාංකාවේ හෙන ආගමික නීතී තියනවා එකට විරුද්දව නැගිටින්න ඕනේ කියලා බොරු රගපෑමක් කරනවා😂😂සමාජ මාද්‍ය වීරයන් වෙන්න 2/ඒ පිරිස් බුදු දහම කියන ආගමේ සාහිත්‍ය කොටස් අල්ලන් එහි දාර්ෂණික පැතිකඩ අද්‍යනයක් නැතුව බුදු දහම විවේචනය කරනවා(නමුත් ආගම වියාප්ත කරන්න මිනී මරපු නැති ලෝකයේ අවහිංසාවාදීම හා නිදසක්ම දර්ෂණය අනුගමනය කරන එකගැන)
@_-_-_Jason-Jupiter_-_-_
@_-_-_Jason-Jupiter_-_-_ Жыл бұрын
ඒක ඇත්ත , ඔය රගන උන් අභිධර්මය කියලා එකක් අහලවත් නැති එවුන් 😂 නිරාගමිකයි කීවට උන් දේව දරුවෝ 😂
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
බුදම්මෝ මගෙ කන අතගාල කනට ගැහුවා වගේ....
@BelugaTwin33
@BelugaTwin33 Жыл бұрын
මටනම් පේන්නේ නෑ බෞද්ධ දර්ශනයට පහර වදිනවා කියලා.....ඒ වගේ මතයක් නිර්මාණය කරලා යම් කණ්ඩායමක් පෞද්ගලික වාසි බලාපොරොත්තු වෙන බව නම් පේනවා
@weneedpeace92
@weneedpeace92 Жыл бұрын
agreed
@geraltofrivia1577
@geraltofrivia1577 Жыл бұрын
බම්බුව තමා, දැන් තමා ටිකක් හරි ඔහ්ම වෙනසක් වෙලා තියෙන්නෙ, ඒක එහ්ම වෙලා තියෙන්නෙත් social media වගේ දේවල් හින්ද අර හාමුදුරුවරුන්ගෙ secret life style එක එලියට පේන්න ගන්න හින්ද කියලයි මන් හිත්න්නෙ ,වෙනත් ආගම් වලත් නිදහස ගොඩක් අඩු බව විශ්වාස කරනව( නම් වශයෙන් කියන්න ඕනෙ නෑ,මොකද ඒක හොදටම පේනව ඉතින්) තව එකක්,ආගම ව්‍යාපත් වීමෙ ප්‍රතිපලයක් හින්ද තමා නෙ ලංකාවට බුදු දහම ආවෙ ,මිනිස්සු මරුනෙ නෑ කිව්වොත් ඒකත් බොරුවක් වෙනව , ලංකාවෙ මෑත් ඉතිහාසය බැලුවොත් ජාතීවාදී ආගම්වාදී ප්‍රශ්නවලින් කීයක් මැරුනද,ඔය අපි දන්න ඉතිහාසය
@damidu8008
@damidu8008 Жыл бұрын
සැලකිලිමත් වන්න බුදු දහමේ පුනරුත්පත්තිය පිළිගන්නේ නැත ඒය හින්දු සහ ජෛනාගමේ ඉගැන්වීමක්ය.........පුනර් භවයයි බුදු දහමේ පිළිගන්නේ ... ඒය නැවත ඉපදීමක් ගැන නොව ඒය නැවත සිදුවීමක් ගැනයි කතා කරන්නේ
@jayv7122
@jayv7122 Жыл бұрын
ur content's so good, u even makes ur own animations.. gg bro keep it up
@everythinginshort607
@everythinginshort607 Жыл бұрын
තවත් එක අව්ලක් තියෙනව Creed එකේ වගේ ඔය කලින් ජීවිත වල DNA හෝ යම් දෙයක් ඉතුරු වෙලා තියෙ නම් මේ පවතින life එකේදි ,ඒ මතකය හරියටම (details clear) විදියට විතරක් ඇයි ඉතුරු වෙන්නෙ කායිකව ඒ හැකියාවල් ලැබෙනැද්ද,තවත් එකක් කාලයත් එක්ක සසදනකොට ඒ මතකයටත් වෙනස් කමක් වෙන්න විදියක් නැද්ද, 🙄 අහ් ඊලග පාරක කාල තරනය ගැනත් video එකක් ඕනි හොදේ...මගෙ ආසම Subject එකක් 🥰 Anyway ,keep up the good workස් ✌
@senukaranmethranasinghe4416
@senukaranmethranasinghe4416 Жыл бұрын
Hi ayya I'm from DS. Don't you have a idea to do a video about "Astrology".
@EnochMaheshsilva
@EnochMaheshsilva Жыл бұрын
Whatever the content is, your presentation style is so attractive. Never getting bored.
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
ඒකනෙවෙයි ලොක්කා මම මේ කල්පනා කරේ කලින් ආත්මවල සිදු වීම් හැම එකාට ම මතක තිබ්බා නම් මේ ලෝකේ කොහොමට හිටීද ??? කියලා 😂
@lifeandlens7825
@lifeandlens7825 Жыл бұрын
එකම tv series එකෙ එකම episode එක බලනවා වගේ වෙයි නෙ
@amdawikare
@amdawikare Жыл бұрын
මිනිස්සුන්ගෙ කිසිම ධනාත්මක දෙයක් නැතිවෙයි. බහුතරය නාකි මිනිස්සුන්ට එහා හැසිරෙයි
@janugajanudi5896
@janugajanudi5896 Жыл бұрын
Parana prashna gana hitha hitha inna minissu vadiveyi😂
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ඒ හින්ද තමයි අපට ඒ දේවල් අමතක වෙන්ඩ සලස්වල තියෙන්නේ..... එහෙම නොවුන නං දෙමව්පියන් උනත් ගොඩයි.😊
@rimzyshiraz4212
@rimzyshiraz4212 Жыл бұрын
Machan.. uba wage un me lindia we ipadimath me rate bagyak.. Jayawewa.. digatama karamu.. supiri wadak..👏👏👏🙏🙏
@nipun.design
@nipun.design Жыл бұрын
Thanks for sharing The Schizophrenic's Bird poem. Useful in many difficult situations ❤️
@suchithadeerathera2174
@suchithadeerathera2174 Жыл бұрын
උත්සහය අගය කරනව,මොකද උපතින් ලැබෙන දැනුම් විමසීමට ලක්කරමින් යථාර්ථය දැකීමට,පෙන්වීමට ගන්නා උත්සහය. පුණරැප්පති සංකල්පය,බමුණු,ජෙෙන දහමෙන් සමාජගත කල මිත්‍යා සංකල්පයකි. බෞද්ධ දර්ශනය තුල පෙන්වා දෙන හෙතුපළ දහමට අනුව පුණර් බවයකි. එය ශක්තීන් අතර පවතින ක්‍රියාවලියක් මිස මැරි,මැරි උපදින අාත්ම දහමක් නොව.එම අනාත්මවු දර්ශනය අද අාත්ම දහමක් කරගෙන, ව්‍යාපාරික අාගමක් බවට පත්වී අැත.
@namalkumara6807
@namalkumara6807 Жыл бұрын
මේ වගෙ විනාඩි 30,40 විඩියො තමයි ඕන ආසාවෙන් අහනවා සුපිරි ඉස්සරහටත් ඕන ❤🌼🌼❤❤❤❤
@infoatniro9055
@infoatniro9055 9 ай бұрын
සේනක බටගොඩ underrated කතාව 100%ක් ඇත්ත 🙂👍. මාත් ඕක ගැන කල්පනා කරල තියේ. එයා underrated අපේ gen එකේ විතරයි. අපේ තාත්තලා ගෙන් එහෙම ඇහුවම ඒක තේරෙනව.
@sandaruchandupa4991
@sandaruchandupa4991 Жыл бұрын
Joke vidihata saralava barapathala deeval kammali novanna kiyala denava vade lassanayi brother
@na-ra8701
@na-ra8701 Жыл бұрын
Niyamayi ayye..asama topic ekak katha kale..ayeth me vagema ekak karamau💖 Jayen jaya!!!
@supunmadushan552
@supunmadushan552 Жыл бұрын
විද්‍යාත්මක චින්තනයෙනුත් අන්තිමට නැවතෙන්නෙ බුදු දහම ලඟ නිසා බුදු දහම අදහන මම❤️
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
දේව දරුවො ටිපර් වෙනවා මෙ වගෙ කොමන්ට් වලට 😂
@lithirasenuka
@lithirasenuka Жыл бұрын
අදහන්න එපා අද්යනය කරන්න
@thisajajayawardana2174
@thisajajayawardana2174 Жыл бұрын
බටහිර විද්‍යාත්මක දියුණුව ඉදිරිපිට කුඩුපට්ටම් නොවී ඉතිරිවන එකම අගම බුදුදහම වනු ඇත :- ඇල්බට් අයින්ස්ටයින්
@lithirasenuka
@lithirasenuka Жыл бұрын
අපේ සමාජයේ තියෙන්නෙම අනුගාමිකයෝ, අදහන්නෝ පුදින්නෝ වගේ වචන එත් බුදූ දහමේ තියෙන්නේ ශ්‍රාවකයෝ, අනුගමනය කරන්නෝ යන්නයි යමෙක් සිත දියුණු කර ඇත්නම් එතන තමා බෞද්ධ
@_-_-_Jason-Jupiter_-_-_
@_-_-_Jason-Jupiter_-_-_ Жыл бұрын
ඒක ඇත්ත , අභිධර්මය වගේ බුදු දහමේ ගැඹුරු කොටස් දිගටම අධ්‍යණය කරන්න 👊
@nadishwilloraarachchige6587
@nadishwilloraarachchige6587 Жыл бұрын
I love the brain storm and the presentation✌️
@WhiteStar1845
@WhiteStar1845 Жыл бұрын
That poem is hitting to heart ❤😢
@sasankakasun
@sasankakasun Жыл бұрын
Good content! I love the way you present! Meme+ presenting style. Good luck dude!
@yushmithaakash1887
@yushmithaakash1887 Жыл бұрын
පුනරුප්පත්තිය🤔🤔🙄 එහෙම එකක් බුදුදහමේ මෑ පුනර් භවය කියලා එකක්තියේ
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
මනුස්සයෙක් මනුස්සලොකෙම ඉපදුනොත් පුනරුප්පතිය ..භවය කියන්නෙ ඉපදෙන්න ඊලග අවස්තාව .බල්ලෙක් වෙල ඉපදෙන්නත් ප්ලුවන් නෙ.
@yushmithaakash1887
@yushmithaakash1887 Жыл бұрын
@@sandunbandara777 පුනරුප්පත්තිය කියන්නේ ඉන්න විදිහටම ආයේ ඉප දෙන එකට .පුනර් භවය කියන්නේ වෙන එකක් .ක්‍රිස්තොයානී දහමට අනුව සිද්ද වෙන්නේ පුනරුප්පත්තිය දෙවියන් වහන්සේගේ වගේ .
@අරියසච්චානදස්සනං
@අරියසච්චානදස්සනං Жыл бұрын
@@sandunbandara777 පුනරුප්පත්තිය(reincarnation) කියල එකක් බුදු දහමේ කතා කරන්නේ නැහැ . ඕක බුදු දහමටත් කලින් තිබුණු හින්දු මතයක් ! බුදු දහම නොදන්න අය හිතන්නේ පුනරුප්පත්තිය බුදු දහමේ දෙයක් කියල !එක සම්පුරන වැරදි මතයක් ! ඔය කලින් මැරුණ pilot ම නැවත ඉපදුන කියන මතය බුදු දහමට අනුව වැරදි ! බුදු දහමේ කතා කරන්නනේ පුනර්භවය (rebirth) එක වෙනම කතාවක් !(not a continually transmigrating person.being,soaul or entity like what happening when reincarnation happens) බුදු දහමේ මුලික සිද්ධාන්තය ත්‍රිලක්ෂණය හෙවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ! ඒ ගැන හොයන්න බලන්න ! බුදු දහම ගැන මුලික දැනුම වත් නොදැන එහි සංකල්ප ගැන මේ වගේ කතා කිරීම මෝඩ කමක්! දෙවියන් වහන්සේ ලෝකේ මැව්වත් අනිත්‍ය දුක් අනාත්ම බව නවත්වන්න බැහැ,එක කාටත් පොදුයි,, අන්න ඒ දේ තමයි බුදු දහමේ කියා දෙන්නේ !
@lakshithamaduranga4348
@lakshithamaduranga4348 Жыл бұрын
මට තියන ප්‍රශ්නෙ මේ video එකේ "බුදුදහමෙහි පුනරුපත්තියක්" ගැන නැතුව පොදුවේ "පුනරුප්පත්තිය" ගැන කතා කරල තියෙද්දී කට්ටිය ඇයි මේකට බුදුදහම පටලගන්නේ කියල
@yushmithaakash1887
@yushmithaakash1887 Жыл бұрын
@@lakshithamaduranga4348 ඔයා වීඩීයෝ එක බැලුවේ නැද්ද .මූ මුලීම්ම කියනවා බුදුදහමේ කියවෙන පුනරුප්පත්තිය කියලත්
@achilapathiraja1988
@achilapathiraja1988 Жыл бұрын
Welcome back brother ❤.
@nimalkulathunga3127
@nimalkulathunga3127 Жыл бұрын
මෙක සෙල්ලමක් නෙමෙ අපිව අතරමං වෙනව 🚶තව වීඩියෝ ඕන සදකැන්✨️
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
නෑ කෙසෙල් කැන්..
@earthsciencetech
@earthsciencetech Жыл бұрын
aiyage video harima attarctive....fossil collecting and sri lankan fossil gana video ekak dannna...
@lakshitha7068
@lakshitha7068 Жыл бұрын
අපි තවම හොයාගෙන නැති අපේ තුල තියෙන මානයක් වෙන්න බැරිද 🤧
@rashmilakshika8536
@rashmilakshika8536 Жыл бұрын
Sirens ගැනත් අදහසක් දෙන්නකෝ
@samaschat3939
@samaschat3939 Жыл бұрын
Many Mansions The Edgar Cayce Story On Reincarnation පොතේ පුනරුප්පත්ති ගැන තියෙනවා.... අපි හිතුවොත් පුනරුප්පත්තියෙදී පොඩි ලමෙක්ට ගිය ආත්මේ මතකයන් ඔලුවේ තියෙනවා කියලා. Ai එක හැමෝටම මතක නැත්තේ කියලා ප්‍රශ්නයක් එන්නේ නැද්ද?ai සමහර අයට මතක තියෙන්නේ..... අපි මැරෙන වෙලාවේ හිතන දෙයක් නිසාද... නැත්තම් විද්‍යාත්මක හේතුවක් ද? අනික මේ ලෝකේ හැම දෙයක්ම එකකට එකක් සාපේක්ෂව නේ සිද්ද වෙන්නේ ඉතින් මේකත් අපේ හිතට සාපේක්ෂව සිද්ද වෙන්න බැරිද මන් අහන්නේ... දැන් නම් මැරිලම බලන්න ආසයි. මැරුණට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න.😢
@spyzec8875
@spyzec8875 Жыл бұрын
With my respect my friend can you sacrific you life for the sake of science
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
හැමෝටම මතක තිබ්බොත් මේ ලෝකේ පවතීද බ්න් .එහෙනම් ඔක්කොම නිවන් ගිහිල්ලා .දැනට හිතාගන්න අතරින් පතර මතුවෙන දේවදූතයෙක් කියලා.ඒ ගෝචර වෙන්නෙ මනස දියුණු කල අයට විතරයි .😁
@samaschat3939
@samaschat3939 Жыл бұрын
ඒම නම් මටත් තර්කයක් තියෙනවා. James කියන්නේ හමුදා සෙබලෙක් දෙවන ලෝක යුද්දයේදී... කොමද ඔයා කියන්නේ හිත දියුණු කරපු අයට තමයි මතක කියලා.. මැරෙන්න ඉඩකඩ ගොඩක් තියෙනවා කියලා දැන දැන එන පයිලට් කෙනෙක් හිත කොම ගෙස් කරන්නද.. මන් කලින් comment එකේ කියුව එඩ්ගා කේසි ගේ පොතේ සිංහල පරිවර්තනය තියනවා සංසාර මන්දිරය කියලා ඒ පොතේ පුනරුප්පත්ති කතා කියන අයගෙන් කතාවනම් ආශ්‍රයෙන් තමයි ලියල තියෙන්නේ.... ඒක කියවන්න.. එතකොට ඔයාටත් ප්‍රශ්නයක් එයි කොමද ai හැමෝටම මතක නැත්තේ කියලා... අනික මන් ගොඩක් අයගේ මේ ම පුනරුප්පත්ති කතා වල එක පොදු ලක්ෂණය තියෙනවා.. ගොඩක් අය හිතපු නැති වෙලාවක මැරිල.. මේක ගොඩක් දැකගන්න පුළුවන් දෙවන ලෝක යුද්ධ කාලේ උදාහරණ ඕනි තරම් තියෙනවා හොයලා බලන්න. මට ඒක දැනෙන්නෙ තමන්ගේ කතාව සම්පූර්ණ කරන්න ආයෙ ඉපදුනා වගේ දෙයක්.. මේක මගේ හිතලුවක් විතරයි. මන් මං වැරදි වෙන්නත් පුළුවන්. ඕනි කෙනෙක්ට ඕනිම මතයක් තියෙන්න පුලුවන්නේ.....
@amdawikare
@amdawikare Жыл бұрын
Many mansions එකේ සිංහල පරිවර්තනය කන්නිමහර සුමංගල හාමුදුරුවෝ ලියපු සංසාර මන්ධිර පොත කියෙව්වාම පරණ මතක නැති එක ගැන සතුටකුත් දැනෙනවා. එතනදි එඩ්ගා කේසිට ඒ ධ්‍යානමය බලය එන්නේ කලින් ආත්මේ වේදනානුස්සතියෙන්. ගොඩක් අතීත බව ගැන කියන අය අතිශය වේදනාකාරී විදිහට මැරෙන්න ඕන නැති වයස් වල මැරිච්ච අය වගේ දෙයක් මට දැනිලා තියෙනවා.
@xiang1713
@xiang1713 Жыл бұрын
@@samaschat3939 මේ ගැන මට තිබෙන මතය අපිට මිනිස් භවයකට පස්සේ තවත් මිනිස් භවයක් ලැබුණොත් ඒ මතක එනව වෙන්න බැරිද
@-horapolice4309
@-horapolice4309 Жыл бұрын
මේ කතා කරන මාතෘකා කවුරුවත් හරියට දන්නේ නෑ. ඕන එකෙක්ට ඕන බයිලාවක් ගහන්න පුළුවන්.
@pramudpasqual5398
@pramudpasqual5398 Жыл бұрын
උබේ style එක මරු ඔයි 😂 #බලන්නකලින්දැම්මේ
@thisunliyanage4087
@thisunliyanage4087 Жыл бұрын
එදිනෙදා ජීවිතයට වටින ගොඩක් කරුණු අඩංගු වුණු වීඩියෝ එකක් 🙂✨️
@SagaraRathnayaka-kr6gj
@SagaraRathnayaka-kr6gj Жыл бұрын
Tiper වෙනවනම් ඔකෝම කියවල ටිපර් වෙලා මතක ඇතුව පාක් කරලා යන්න මම ඕව ආතල් එකට බලනවා 🙈😊 මචං ඇහැට පෙනුනත් කනට ඇහුනත් අතට අල්ල ගන්නකම් විශ්වාස කරන්න එපා කියන දේ ඇත්ත හැබැයි 50/100යි. (නිකමට හිතපන් camara හොයාගෙන නැහැ කියලා උපකල්පනය ක් විදියට) උබට කවදාවත් හදට ගිහිල්ලා හදේ feeling එක මොන වගේද කියලා දැනගන්න බැහැ ඒ වගේම මරියානා ආගාදේ පතුලටම ගිහිල්ලා එතනදී මොන වගේ feeling එකක්ද තියෙන්නේ කියලා දැනගන්න බැහැ මේ කියන්නේ ස්වභාවිකම සුපිරිම feeling එක ගැන කිව්වේ. { බැරි වෙන්නත් පුලුවන් } උබට හදට යන්න බැරිවුනොත් උබට ඒ වෙලාවෙදි පිලිගන්න වෙන්නේ හදට ගියා කියන අයගෙන් ලැබෙන විස්තර, ඒ අයගේ හැගීම්. (උදාහරණයක් විදියට හිතපන් කෝ video තාක්ෂනය හොයාගෙන නැහැ කියලා සරලවම ) ඉතින් අපි කවුරුවත් හදට ගිහිල්ලාත් නෑ කොටින්ම කොව්වොත් හදේ ගුරුත්වාකර්ෂනය අඩුයි කියලවත් දන්නේ නැහැ. හැබැයි හදට ගිහිපු කෙනෙක් කියනවා හදේ ගුරුත්වාකර්ෂනය අඩුයි එතනදි මේ වගේ feeling එකක් තියෙන්නේ කියලා. ඉතින් ජීවිතේට හදට නොගිය ඒවගේම හදට ගිහිපු කෙනා විදපු අත්දැකීම වීඩීයෝ එකකින් වත් නොදැකපු අපිට (technology එක දියුනු මදි කියලා හිතපන් කො.. නිකමට) ඒ ඔහු හදේදි විදපු අත්දැකීම අපි බොරු කියලා කිව්වොත් ඇත්තටම අපි වැරදියි ✖️ ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා හදට ගිහිපු කෙනාව විශ්වාස කරන, ඒත් ජීවිතේට හදේ අත්දැකීම නොවිදපු අය ඒ අය කියනවා. හදට ගිහිපු කෙනා කියන විදියටම හදේ ගුරුත්වාකර්ෂනය අඩුයි හදේදි තියෙන්නෙ මේ වගේ feeling එකක් කියලා. අපි ඒක joke එකක් කරගත්තොත් අපි ඒත් වැරදියි ඒත් අපි ඒක මද්‍යස්තව ගත්තොත් (ඔව් වැරැද්දක් නෑ ✔ හරි ) #මචන් මම මේ කියන දේ තේරුම තමයි. අපිට හැම දේම අත්දැකලා අත්විදලා තේරුම් ගන්න බැහැ හැමදේම කියන්නෙ ඉතා සුලු දේවල් ටිකක් ඇරුනු කොට හැමදේම. සමහර දේවල් තියනවා විශ්වාස කරල එහෙම නැතිනම් highlight👉 ....විද්‍යාවත් එක්ක යම් තාක් දුරකට හෝ සන්සන්දනය කරලා... 👈භක්තියෙන් නැතිනම් ශ්‍රද්ධාවෙන් පිලිගන්න ඕන දේවල්. කමක් නෑ උබ කොහොමත් දක්ෂ කොල්ලෙක් 👍 කිසිම ආගමකට ජාතියකට hint නොවදින්න වැඩේ කරමු Good lucK brOTHER ජය (Comment එක 👇) මම දන්න විදියට පුනුරුප්පති කතාව (පෙර මතකයත් සමග උපත) ඇත්ත ගොඩාක් සාදක තියනවා ඒක ඇත්ත කියලා ඔප්පු කරන්න. ඒවගේම මරනෙන් පස්සෙ උපතක් තියනවා කියලා ඔප්පු කරන්නත් ඕන තරම් සාදක තියනවා. ඒ වගේම මේ වර්තමාන කාලය තුලදී මේ දේවල් ඒකියන්නේ පුනර්භවය හා නැවත උපත කියන දේවල්වල ...යම් සත්‍යතාවයක්.... යම් සත්‍යතාවයක්.... තියනවා කියලත් සොයාගෙන තියනවා. ඉතින් ඉදිරි අනාගතේදී විද්‍යාවෙන් ඒක සනාත වෙයි අනිවාර්යයෙන්ම බුදු දහම විශ්වාස කරන කෙනෙක් විදියට මගේ මතය නැවත උපතක් තියනවා. විද්‍යාවෙනුත් ඒක මීටත් වඩා හොදින් අනිවාර්යයෙන් සනාත වන බව නොඅනුමානයි.
@s.srianuhas
@s.srianuhas Жыл бұрын
♥️♥️♥️
@SENEVIRATHNE-e2u
@SENEVIRATHNE-e2u Жыл бұрын
Well
@malithnilupul9626
@malithnilupul9626 Жыл бұрын
What a come back..👌 and what a valuable video..❤️
@chanithuwathmira7507
@chanithuwathmira7507 Жыл бұрын
අප්‍රායෝගික ආගමික චින්තනය මුල් බැහැගෙන තියන ලංකාව වගේ රටක විද්‍යාත්මක චින්තනයක් ඇති නොවුනොත් ලංකාව මේ තත්වෙම ගොඩක් කල් තියෙයි.. අනිවාර්‍යෙන්ම ලංකාවේ චින්තනයේ පුනරුදයක් ඇති වෙන්නම ඕනේ..
@Sawo-500
@Sawo-500 Жыл бұрын
😂 එතකොට භෞතිකවාදය ද ඇත්ත එතකොට. විද්‍යාව විතරක් මේ ලෝකෙට ගැළපෙන්නෙ නෑ. විද්‍යාවට බෑ හදවත හදන්න
@SL_Beast
@SL_Beast Жыл бұрын
I love the fact that your trying to change the typical responses of Sri Lankans so that they think to themselves whether they are correct with the way they're responding. Keep it up lad!
@chanyeol6895
@chanyeol6895 Жыл бұрын
කවුරුත් කියනව පුනරුප්පත්තියයි පුනර්බවයයි කියන්නෙ දෙකක්ලු. හැබැයි කවුරුත් ඒ දෙකේ වෙනස කියල නෑ. වෙනස දන්න කෙනෙක් කියන්න පීස්
@-xxx5349
@-xxx5349 Жыл бұрын
පුනරුප්පත්තිය කියන්නෙ එකම ආත්මය නැවත නැවත ඉපදිම.එ කියන්නෙ ඔයා මැරුනොත් ඊ ලගට ඔයා වෙන තැනක ඉපදෙනවා.ඉස්සර නම් රුපයත් එ විදියටම ලැබෙනවා කියලා විශ්වාසයක් තිබ්බා.නමුත් නූතන පර්යෙශනත් එක්ක එ අදහස වෙනස් වෙලා තියෙනවා.පුනර්භවය යනු නැවත භවයක් අල්ලා ගැනිමයි.බුදු දහමට අනුව පුද්ගලයෙක් හො ආත්මයක් නෑ.තියෙන්නෙ mechanism එකක්.සරලව කිව්වොත් මෙ තිබුන චෛතසිකය නෙමෙයි ඊ ලග තප්පරයෙ තියෙන්නෙ.හැබැයි ඊ ලග තප්පරයෙ උපදින චෛතසිකයට ශක්තිය වෙන්නෙ දැන් පවතින චෛතසිකය.උදාහරණයක් විදියට කිව්වොත් ගිනි කුරක් ඇරගෙන එකෙන් පිදුරු ගොඩක් දැල්ලුවොත් එතන තියෙන්නෙ ගිනිකුරෙ තිබුන ගින්දර නෙමෙයි.හැබැයි එ පිදුරු ගොඩ ගිනි ගන්න හෙතු උනෙ අර ගිනිකුරෙ ගින්දර.ඔන්න ඔය වගෙ එක දිගට යන චෛතසිකයන් සමුහයකට තමයි අපි මම කියලා කියන්නෙ.ඉතින් මෙ ක්‍රියාවලිය දිගටම වෙනවා.මෙ ක්‍රියාවලිය දිගින් දිගටම සිදු වෙද්දි එ අදාල ක්‍රියාවලියන් වෙන්න උදව් වෙන භෞතිකය විනාශ වෙනවා.එතකොට එ භෞතිකය පෙර භවය වෙනවා.නැවත වෙන භෞතිකයක් අල්ල ගන්නවා.අන්න එතකොට එය නැවත ලැබු භවයක් වෙනවා.එකයි පුනර්භවය කියන එක කෙටියෙන්ම.
@pubudumadushanka3083
@pubudumadushanka3083 Жыл бұрын
පුනරුප්පත්තිය කියන්නේ මැරෙන පුද්ගලයා නැවත ඉපදීම. මැරෙන කෙනා තමා ඉපදෙන්නේ. නමුත් පුනර්භවය කියන්නේ නැවත නැවත භවය හට ගැනීම. උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති. එතකොට නැවත නැවත භවය හට ගැනීමෙන් ජාතිය ලබන්නේ ( ඉපදෙන්නේ ) ඔහුම නෙමේද. නෑ... ඒ ඉපදෙන්නේ ඔහුත් නෙමේ, ඔහු නොවන වෙන කෙනෙකුත් නෙමේ. ඒක රූපික තර්කයේ ද්විකෝටිකයෙන් තෙරුන් ගන්ඩ අමාරුයි.
@kavindudanthanarayana7202
@kavindudanthanarayana7202 Жыл бұрын
සුපිරියක්.ආගමික චින්තනය සීන් එකෙන් පස්සෙ තමා මට චැනල් එක සෙට් වුනේ.ලංකාවෙ තියෙන පට්ටම වෙනස් ජාතියෙ චැනල් එකක් අයියෙ.දිගටම වීඩියෝස් දාන්න,😍
@thushanmunasinghe4462
@thushanmunasinghe4462 Жыл бұрын
Thanks Sandakath for touching on this topic - Always being curious, If the reincarnation is true and every living creature is reborn again and again why the world population keep growing - Why isn’t it stay a constant ?
@dhanushkakarunarathna3765
@dhanushkakarunarathna3765 Жыл бұрын
that is because you believe planet earth as the only livable planet/center of the universe as does most Abrahamic religions. but the cycles of lives share several livable planets in the universe which has infinity number of suns. number of lives on universe stays constant whilst earth is just a single planet out of infinity number of such hence a favourable planet can attract more lives with time. oriental religions such as Hinduism/Buddhism talk about universal lives rather than that of planet earth
@ayshaniesenavirathna2051
@ayshaniesenavirathna2051 9 ай бұрын
Tbh I had the same question occurring in mind as yours..plus I was wondering whether Nibbana is an actual phenomenon caz of the Law of conservation of energy ..
@sheonkawmina
@sheonkawmina Жыл бұрын
Wow....මගේ යාලුවා ලෙඩෙක් ❤❤ ...අන්හොඩ කහ බන්කුවක සිට....
@janakaharshana115
@janakaharshana115 Жыл бұрын
එතකොට පෙර භවයෙ මතක මේ භවයට එන්නෙ කොහොමද?කොහෙද පෙර ආත්මෙ මතකය ගබඩා වෙන්නෙ.ශරීර දෙකක්/DNA පවා වෙනස් නෙහ්😕
@shnzenal7626
@shnzenal7626 Жыл бұрын
මතකය ශක්තියක් විදියට ගබඩා වෙන්නෙ. DNA බලපෑමක් නෑනෙ හිතට මනසට
@dilaRJ
@dilaRJ Жыл бұрын
nikamata hithanko api wireless data transfer karaddi eka encode wela signal widihata gihin reciever eken decode karala msg eka naththan data aragannawa api marunama a data signal ekak wela yanawa reciver ekak hoyan hambunama decode wenawa 🙂 mn mata hithichcha de kiwwe wadiya hithanna epa
@kaviya00
@kaviya00 Жыл бұрын
Man muge videos balanne memes balanna 😂💔 love you boza 🥺⛩️
@lifeandlens7825
@lifeandlens7825 Жыл бұрын
ශක්ති සංස්තිති නියමයට අනුව ශක්තිය විනාස වෙන්නෙ නැත්තම් අපෙ හිතත් ශක්ති විශේශයක් නිසා ඒක ඉවරයක් නැතුවම එහෙ මෙහෙ යනවා ඇති මට හිතෙන විදිහ ( පුනුරුප්පත්තිය )
@fionadabare
@fionadabare Жыл бұрын
meanwhile අපේ ගෙදර කෙසෙල් ගහ with high kinetic energy: here imma reincarnate again
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Жыл бұрын
අපේ හිත ශක්ති විශේෂයක් කියලා කියන්නෙ කොහොමද
@lifeandlens7825
@lifeandlens7825 Жыл бұрын
@@user-jt6ej7vh2p නැත්තම් ශරීරය වගේ තවත් පදාර්ථයක් ද
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Жыл бұрын
@@lifeandlens7825 කොහොමද එහෙම පදාර්ථයක් හරි ශක්තියක් හරි කියලා කියන්නෙ මනස කියලා කියන්නෙ මොලේ නියුරෝන ක්‍රියාකාරීත්වයටමනම් ?
@fionadabare
@fionadabare Жыл бұрын
@@user-jt6ej7vh2p so it is
@samithnishshanka
@samithnishshanka Жыл бұрын
ගොඩක් දේවල් ඉගනගන්න ලැබුනා.😊
@Dogzz13
@Dogzz13 Жыл бұрын
I really expected to see more evidence to support your claim rather than a single story. The video up to the reincarnation part was very good! 👍 P.S. : Loved the poem 🎉 Edit: added P.S.
@isurunadun7269
@isurunadun7269 Жыл бұрын
හැමදාම වගේ මේකත් නියමයි 😍 ❤️
@thissathero8474
@thissathero8474 Жыл бұрын
හැබයි අයියෙ පුනරුත්පත්තියක් ගැනනම් බුදු දහමේ නෙ පුනර්භවය ගැන නම් කියනව
@mcbond6162
@mcbond6162 Жыл бұрын
Hariyata hari... Oya deka (2) wenas....
@sithumakash5756
@sithumakash5756 Жыл бұрын
Mokkda wenasa
@Hipeshya
@Hipeshya Жыл бұрын
Godak aya oya wachana 2 we as kiyala danna.punarbawaya tama kattya punarutpatteya kiyala kiyanawa e nisa.
@pasindujeewantha1261
@pasindujeewantha1261 Жыл бұрын
මේ.. ඇයි දැං ඔය ටිපර් වෙලා පේලියට දාං යමු .හේතුයි ,ඔයාගෙ තර්කය ඇත්ත කියන්න ඔයා කරපු පරීක්ශනයයි. වීඩියෝ එක වැරදී කියන අය සද හා පමනි
@lakmalekanayake9956
@lakmalekanayake9956 Жыл бұрын
හරිම නිර්මාණශීලී මල්ලී ආඩම්බරයි...
@Sawo-500
@Sawo-500 Жыл бұрын
Rebirth and Recarnation are completely different cocepts or teachings. Buddhism rejects recarnation.
ආගම් පරණ කරත්තද?
48:09
Randika Wijesinghe
Рет қаралды 389 М.
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Language Review: Arabic
21:44
Language Simp
Рет қаралды 336 М.
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
ඩයිනොසර් SAFARI - Episode 1 #anarchysaurus
10:50
Anarchysaurus
Рет қаралды 92 М.