Spicy Chickpea Stir Fry Recipe Cooking In Village | Spicy Kadala |Vegetarian Breakfast for Villagers

  Рет қаралды 170,127

Bada's Kitchen

Bada's Kitchen

Күн бұрын

Пікірлер: 573
@rashmikasandesh4546
@rashmikasandesh4546 Жыл бұрын
හොඳ දේවල් කරන්න පෝයට විතරක් සීමා වෙච්ච මිනිස්සුන්ට හොඳ ආදර්ශයක්...❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@tharidutns7068
@tharidutns7068 Жыл бұрын
මෙ අමාරු කාලෙ මිනිස්සුන්ට උදව් කරන එක ලොකු පිනක් ❤❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි.බලන ඔයාලත් ඒ පිනේ කොටස්කරුවෝ
@duleekah
@duleekah Жыл бұрын
වචනයකින් කියලා නිම කරන්න බැරි සුපිරිම වැඩක් මනුෂ්‍යයෙකුට අද කලෙ කන්න බත් කටක් දෙනවා කියන්නේ මේ අත්මෙදි විතරක් නෙවෙයි උපදින හැම අත්මෙකදිම සිතු පැතු සම්පත් එක්ක කැම බිම වලින් අඩුවක් නැතිව ජිවත් වෙන්න ලැබෙනවා බුදු සරණයි
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@dilrukshirupasinghe1470
@dilrukshirupasinghe1470 Жыл бұрын
මැරෙන මොහෙත සතුටින් මතක් කරන්න පුලුවන් මතක .බුදුසරණයි ඔබ තුමාට .නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ලැබේවා❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
බොහොම ස්තුතියි.සුබ නව වසරක් වේවා!
@sachiyaslifestyle
@sachiyaslifestyle Жыл бұрын
ලස්සන ගමක් කොහෙද මේ ❤️😫
@badaskitchen
@badaskitchen Жыл бұрын
Matara ❤️❤️❤️
@Tulips1978
@Tulips1978 Жыл бұрын
Wonderful experience. With love from Kuwait. Aswathy Praveen & Praveen Ramachandran Nair
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you ❤️❤️❤️
@Rashmisandhareka
@Rashmisandhareka Жыл бұрын
සුන්දර මිනිසුන් ලෝකය ලස්සන කරනවා....❤️❤️❤️❤️
@badaskitchen
@badaskitchen Жыл бұрын
❤️❤️❤️
@kavishkakarunadhipathi4956
@kavishkakarunadhipathi4956 Жыл бұрын
ෂා නියමයි නෙ මම ගොඩක් ආසාම කැමක් තමා ඔය කඩල බඩා මාමා ට මාර අදහස් නේ එන්නේ බඩා මාමා ව දැක්කා ම මගෙ බඩත් පිරෙනවා ඒ තරම් බඩා මාමා ගෙ විශිෂ්ඨතම දක්ෂතාවය නිසා බඩා මාමා ට තව තවත් වැඩි වේවා බඩා මාමා ගෙ ඉදිරි වැඩකටයුතු 100% ක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම අශිර්වාද කරනවා බඩා මාමා ට සාමය සතුට වාසනාව ධනවත් නිරෝගී සුවපත් දිවියක් ලැබෙන සුභ නව වසරක් වේවා තෙරුවන් සරණායි දෙවි පිහිටයි යහපතක් වේවා නමෝ බුද්ධාය සුභ අනාගතයක් වේවා ජය වේවා.🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙂🙂🙂☺️☺️☺️😘😘😘🤩🤩🤩🤩🎉🎉🎉🌺🌺🌺🌺🌼🌼🌼🌷🌷🌷🏵️🏵️🏵️💮💮🌸🌸🌸🌸🌹🌹🌹🌹💐💐💐💐💐
@badaskitchen
@badaskitchen Жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගි සුව ලැබෙන,සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා කියා හදවතින්ම ප්‍රාර්තනා කරනවා පුතා❤️
@hikez1983
@hikez1983 Жыл бұрын
ආසම චැනල් එකක් සුබ අලුත් අවුරුද්දක්
@badaskitchen
@badaskitchen Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක්@@hikez1983
@sajithsandaruwan-gs5ib
@sajithsandaruwan-gs5ib 2 күн бұрын
කොහෙද මෙ නියම වැඩක් බුදු සරනයි ඔයාලා හැමොටම් උදවු කරපු අයටත් කැගල්ල අපි ❤❤❤
@n.t.s...6852
@n.t.s...6852 Жыл бұрын
Thatthai duwai harima shok❤..kemath hadala hemotamath dila.😍budusaranai dennatama.❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
බුදුසරනයි
@nadunsampath357
@nadunsampath357 Жыл бұрын
පොඩ්ඩක් කන්න තිබ්බා නම් මරු😊😊..මනුස්ස ගුණ ධර්ම බලාගන්න පුලුවන් චැනල් එකක් නිසා බලන්නේ 🙏🙏🙏 ...ජයවේවා..සුබ නව වසරක් වේවා !!!!
@badaskitchen
@badaskitchen Жыл бұрын
සුබ නව වසරක් වේවා!
@ratperera5635
@ratperera5635 Жыл бұрын
ගොඩක් උතුම් දෙයක්. ඔයාල සැම දෙනාටම .තෙරුවන් සරණයි
@badaskitchen
@badaskitchen Жыл бұрын
තෙරුවන්සරනයි
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
මාමා.බැනියමක් ඇඳලා. එහෙම.ලස්සනයි...ගොඩක් පින් කර ගන්න.මාමා කෙනෙක්.තව කෙනෙක් ගෙ කුස පුරවන එක උතුම් පිනක්.බුදුසරණයි ඔබට 🙏❣️
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@ursulakahandawala2920
@ursulakahandawala2920 11 ай бұрын
ගමේ සිරියාව, කොළපාට සශ්‍රීක පරිසරය, කුරුළු නාදය, ගැමි සුවඳ......එකමුතුව... හරීම ලස්සනයි... සිත් සතන් ඇද බැඳ ගන්නා තරම්..... රසවත් කඩල දන්සැල....😍😍😍 ජයෙන් ජයම වේවා.....🎉🎉🎉🎉
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you ❤️
@samanpushpakumara2904
@samanpushpakumara2904 Жыл бұрын
Oyata subama suba aluth awruddak wewa thaththe..ada kale api pawlak jiwath wenna be hodata kala .eth oya dansal godak denawa .godak pin oyata.wedi wediyen lebenna ona thawa thawath me wage dansal denna yoda sakthiya dairya lebenna ona thaththata budu saranai.
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️සුබ නව වසරක්👍
@sameerasampath7384
@sameerasampath7384 Жыл бұрын
කුඩා වැල්ල ද මේ ගම ....?...කීවා නම් එනවා නේ දන්සලට අපිත්.... හොඳ වැඩක් මේක ජයවේවා....
@badaskitchen
@badaskitchen Жыл бұрын
නැහැ.කුඩාවැල්ල නෙමෙයි.තැන හරියටම ඉදිරි වීඩියෝ එකකින් ගේනවා
@m.yasantha523
@m.yasantha523 Жыл бұрын
මෙච්චර සුඛෝපභෝගී පිරිසිදු කඩල දන්සලක් දැක්කමයි ❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
බොහොම ස්තූතියි ඒ අගය කිරීමට ❤️
@pererathilini9541
@pererathilini9541 Жыл бұрын
Harima lasana wadak ❤️🙏🙏💐🥰 sundara parisarayak ❤️❤️obasamata thearuwan saranai
@badaskitchen
@badaskitchen Жыл бұрын
තෙරුවන්සරනයි
@saamfonseka6177
@saamfonseka6177 Жыл бұрын
මාරම සතුටක් ඒකනන්.❤❤❤ අපිටනන් ජීවිතේටවත් කන්න වෙන්නෙ නැ
@badaskitchen
@badaskitchen Жыл бұрын
අපේ ගමින් ගමට වැඩසටහනට එකතු වෙන්න
@saamfonseka6177
@saamfonseka6177 11 ай бұрын
කොරියාවෙ ඉදල?
@mohamedilyas7666
@mohamedilyas7666 Жыл бұрын
Great characteristics
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@kavinduyakandawala5759
@kavinduyakandawala5759 Жыл бұрын
ලැබුවා වූ නව වසර සතුට සාමය නීරෝගිකම පිරි සුභම සුභ නව වසරක් වේවා මාමා ඇතුළු සියලුම දෙනාට❤️❤️❤️❤️❤️❤️පලවෙනි සුබ පැතුම මගෙන්😊
@badaskitchen
@badaskitchen Жыл бұрын
ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු 2024 නව වසර සුබම සුබ නව වසරක් වේවා!🥰🥰🥰
@MenakaPerera-h7t
@MenakaPerera-h7t Жыл бұрын
අම්මොහ් මාර රස ඇති නේද, ❤❤❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක්😋😋
@lakmantube613
@lakmantube613 Жыл бұрын
වාසනාවන්ත මහත්මයෙක්..තෙරැවන් සරණයි...මෙවන් කුසල් තව තවත් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා...🙏🙏🙏
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@nimeshchathuranga2726
@nimeshchathuranga2726 Жыл бұрын
තෙරුවන් සරනයි සියලුම දෙවියන් රැකදෙන්න ඕන ...❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@disnamadumalipriyannda5158
@disnamadumalipriyannda5158 Жыл бұрын
නීරෝගීමත්ව සතුටින් ජීවත් වීමට ඔබ තුමාට මේ පිනම ඇති .🙏🙏
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@shekrawmanuri735
@shekrawmanuri735 Жыл бұрын
Supere vadke adare sarama danatma jasu pehethe❤❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු නව වසර සුබම සුබ නව වසරක් වේවා!
@AjithKusumthilaka-k5d
@AjithKusumthilaka-k5d Жыл бұрын
බණ්ඩ මාමගේ දෝනි අද දැක්ක. සුබ පතනවා හැමෝටම. අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියලා. ඔයාල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.
@badaskitchen
@badaskitchen Жыл бұрын
සුබ නව වසරක් වේවා!
@ChathuraKelum-lr3ed
@ChathuraKelum-lr3ed Жыл бұрын
සුපිරියි සුපිරියි අදත් ඉතිං අලුත් වැඩක් තමයි ඔක්කොටම සුභ අලුත් අවුරැද්දක් වේවා තව තව හොද දේවල් කරන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථාන කරනවා
@badaskitchen
@badaskitchen Жыл бұрын
ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු නව වසර සුබම සුබ නව වසරක් වේවා!
@MenakaPerera-h7t
@MenakaPerera-h7t Жыл бұрын
මේ වගේ දන්සලක් මාත් කවදා හරි දෙනවා, ඔය හදපු විදියටම ❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
නියමයි.ඒක තමා වෙන්න ඕන
@mauradusmanatha4895
@mauradusmanatha4895 Жыл бұрын
great work sir
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 🙏
@sheonafernando985
@sheonafernando985 Жыл бұрын
Please we need more videos god bless yoy all.
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you ❤️Will do.
@wmanojnishshankadias162
@wmanojnishshankadias162 Жыл бұрын
අදත් සුපිරි ඇහ්. කටට කෙලත් ඉනුව. බඩා මාමටම හරියට සෙට් එකක් තමා ගෙදර සහ ගමෙත් ඉන්නෙ. සහයෝගෙන් ලස්සනට වැඩේ කරනව.
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@nadunichathuhewagama8043
@nadunichathuhewagama8043 Жыл бұрын
Love your contents thaththe ...keep going !!❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you! Will do!❤️
@nature2941
@nature2941 Жыл бұрын
නව වසර ශ්‍රී සුභ නව වසරක් වේවා ..🎉🎉🎉🎉🎉
@badaskitchen
@badaskitchen Жыл бұрын
ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු නව වසර සුබම සුබ නව වසරක් වේවා!
@shainiayodya4030
@shainiayodya4030 Жыл бұрын
අනේ මේ ගම හරිම ලස්සනයි. කොහෙද මෙ? ඉන්න මිනිස්සු හරිම සමගියේ ඉන්නෙ. 💕 බුදු සරනයි හැමෝටම!
@badaskitchen
@badaskitchen Жыл бұрын
මාතර🙏
@KumuduniAggra
@KumuduniAggra 11 ай бұрын
මාතර කොහෙද
@KumuduniAggra
@KumuduniAggra 11 ай бұрын
මාත් මාතර.. කෑම ටිකක් කන්න එන්න ඇහුවේ
@badaskitchen
@badaskitchen 11 ай бұрын
badaskitchen.com/gamin-gamata@@KumuduniAggra
@badaskitchen
@badaskitchen 11 ай бұрын
badaskitchen.com/gamin-gamata@@KumuduniAggra
@lakshansadaruwan8457
@lakshansadaruwan8457 Жыл бұрын
හැමදාමත් සුපිරියක් තමා ඉතින්
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you so much 😊
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
සතුටුයි ඔබගේ කඩල දන්සැල ගැන ..❤💚 ජයවේවා 💐 දෙවි පිහිටයි❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@wijewije3857
@wijewije3857 Жыл бұрын
සුභ අලුත් අවුරැද්දක් වේවා මමන්ඩි🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉
@badaskitchen
@badaskitchen Жыл бұрын
සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් පුතාටත්.
@niroshanjagoda
@niroshanjagoda Жыл бұрын
ලස්සන concept එකක්
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 11 ай бұрын
Lassanata geewath wena gamak 🥰
@badaskitchen
@badaskitchen 11 ай бұрын
❤️❤️❤️
@UwakEni
@UwakEni Жыл бұрын
Namaste 🙏 Hello I, am new subscriber! Nice see ur video! Peace full village same as my village ❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you and welcome to our channel
@kelumnishad197
@kelumnishad197 Жыл бұрын
Great job
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@lemuyl8192
@lemuyl8192 Жыл бұрын
❤ Good service.
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you ❤️❤️❤️
@mudithanilendra617
@mudithanilendra617 Жыл бұрын
දියුණුවෙන් දියුණුවට පත් වේවා ❤. ඔබට ජය 🎉🎉🎉
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@SANJAYAKUMARA-YT
@SANJAYAKUMARA-YT Жыл бұрын
😊mm rasay wage 🤤 budu saranay
@badaskitchen
@badaskitchen Жыл бұрын
❤️❤️❤️❤️
@fshs1949
@fshs1949 Жыл бұрын
God bless you.❤❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
❤️❤️❤️❤️
@ChamikaSandaruwan-i7z
@ChamikaSandaruwan-i7z Жыл бұрын
තීරයේ පිටුපස අපේ චාලී තමා ❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
😂😂😂
@Yt-xw2qu
@Yt-xw2qu Жыл бұрын
Actually most beautiful ❤❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you so much ❤️
@ruwanmaliranamuka9731
@ruwanmaliranamuka9731 Жыл бұрын
very good recipe!
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thanks a lot
@wishwaprabhath
@wishwaprabhath Жыл бұрын
ape podi kale gama tamai dn game nathi unata... inna okkoma dannawa ☺Hakmana,poththawela ❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@deep.v6946
@deep.v6946 Жыл бұрын
Great video. Im so proud that im one of the 1st viewers of your channel. Im sure that your channel will oneday hit 100,000 subscribers and later 1 million in the year 2024
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you for your support ❤️stay connected 👍happy new year 2024!
@warunathilanka5067
@warunathilanka5067 Жыл бұрын
Already hit 100K
@RohithaMadushan-ek8fx
@RohithaMadushan-ek8fx Жыл бұрын
සුපිරි
@badaskitchen
@badaskitchen Жыл бұрын
❤️❤️❤️
@NaseemaNasi-w6t
@NaseemaNasi-w6t Жыл бұрын
I love old vehicles
@badaskitchen
@badaskitchen Жыл бұрын
❤️❤️❤️
@sciencegate6250
@sciencegate6250 Жыл бұрын
ශා😍😍😍 නියමයිනේ
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@chathuradahanayake3009
@chathuradahanayake3009 Жыл бұрын
ගොඩක් ලොකු හදවත් තීන මිනිස්සු ❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
❤️❤️🥰
@sandunpathirana4780
@sandunpathirana4780 Жыл бұрын
ලංකාවේ සුපිරිම චැනල් එක ❤️
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@වින්ඩ්
@වින්ඩ් Жыл бұрын
හරි ලස්සනයි කොහෙද මේ ගම සියලුම දෙනාට බුදුසරණයි ❣️❣️
@badaskitchen
@badaskitchen Жыл бұрын
මාතර❤️❤️❤️
@sheelasrecipee
@sheelasrecipee Жыл бұрын
Supper video💕👍🏻
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 🤗
@dilupakumari1579
@dilupakumari1579 Жыл бұрын
මේ කාලේ දන්සලක් 🤗🤗.අපි දන්සල වැන්දේ නැති වුනාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන මාමට.උදවු වෙන හැමෝටමත් බොහොම පිං 🙏❤️
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@dondons7826
@dondons7826 Жыл бұрын
Mahatma gathiguna labana nawawasara oba siyalu denatama subama wasarak wewa.
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️සුබ නව වසරක් වේවා!
@omarchunchi
@omarchunchi Жыл бұрын
Welcome
@badaskitchen
@badaskitchen Жыл бұрын
❤️❤️❤️
@sameerasandaruwan-g3h
@sameerasandaruwan-g3h Жыл бұрын
බුදුසරණයි තාත්තේ❤ 👍👌
@badaskitchen
@badaskitchen Жыл бұрын
බුදුසරනයි🙏
@bgamarapala8115
@bgamarapala8115 Жыл бұрын
අති විශිස්ටයි මහත් වරුනි.
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@pasidulakmal6319
@pasidulakmal6319 Жыл бұрын
මාමාටත් පවුලේ සැමටත් උදවු කල සැමටත් තෙරුවන් සරණයි .. 🙏🙏🙏නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...💖💐🙏🙏❤️💜️
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි!
@ganganiranasinghe970
@ganganiranasinghe970 Жыл бұрын
සුභ නව වසරක් වේවා ඔබ සියලුදෙනාටම අප්පච්චි ❤❤❤❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු 2024 නව වසර සුබම සුබ නව වසරක් වේවා!
@ranathungarasika4253
@ranathungarasika4253 Жыл бұрын
තෙරුවන් සරණයි තාත්තේ♥️♥️♥️.....
@badaskitchen
@badaskitchen Жыл бұрын
තෙරුවන්සරනයි
@warunathilanka5067
@warunathilanka5067 Жыл бұрын
Great work during these days 🙏
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you so much 😀
@dileepadarshana7936
@dileepadarshana7936 Жыл бұрын
Jayawewa mama
@badaskitchen
@badaskitchen Жыл бұрын
ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු නව වසර සුබම සුබ නව වසරක් වේවා!
@rumeshmalinda7417
@rumeshmalinda7417 Жыл бұрын
බොහොම පින් මාමේ.
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 Жыл бұрын
සුපිරි වැඩක් තෙරුවන් සරණයි ❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු නව වසර සුබම සුබ නව වසරක් වේවා!
@panawalagesampath4352
@panawalagesampath4352 Жыл бұрын
Godak Godak pin 🙏🙏🙏❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you ❤️❤️❤️
@kasunwithanage4493
@kasunwithanage4493 Жыл бұрын
තෙරුවන් සරණයි සියලුම දෙනාට ❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
තෙරුවන්සරනයි
@Didyouknow20012
@Didyouknow20012 Жыл бұрын
Maru❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
😊❤️😊❤️😊❤️
@samankumar9813
@samankumar9813 Жыл бұрын
සියලු දෙනාට ලබන්නා වූ නව වසර සුභ නව වසරක් වේවා !!!.
@badaskitchen
@badaskitchen Жыл бұрын
ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු නව වසර සුබම සුබ නව වසරක් වේවා!
@aziskitchenandgarden
@aziskitchenandgarden Жыл бұрын
My favourite. Chick peas.♥
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 8 ай бұрын
මෙ අමාරු කාලෙ මිනිස්සුනට උදවු කරන එක ලොකු පිනක් තාත්තා හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@gayanabesinha3051
@gayanabesinha3051 Жыл бұрын
❤❤❤ Budusaranai devipitai hemotama,
@badaskitchen
@badaskitchen Жыл бұрын
බුදුසරනයි🙏
@ashaekanayaka8298
@ashaekanayaka8298 Жыл бұрын
Great job ❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you! 😄
@sachiobeysekara7205
@sachiobeysekara7205 Жыл бұрын
දවසක මාත් එනව මාමගෙ කෑම කාලා යන්න ❤😊
@badaskitchen
@badaskitchen Жыл бұрын
අනිවාර්යෙන්❤️
@jlokumanage
@jlokumanage Жыл бұрын
Looks lovely wish you happy New Year 🎊 form England 😊
@badaskitchen
@badaskitchen Жыл бұрын
Happy new year! Stay connected ❤️
@jlokumanage
@jlokumanage Жыл бұрын
@@badaskitchen Will do keep putting lovey food video.😊
@shyamaliejayasinghe2710
@shyamaliejayasinghe2710 Жыл бұрын
Great job! May you have everything you wish for in the year 2024! And the strength to do more n more wonderful things like this. ❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you! ❤️Wish you Happy New Year 🎆
@sumedharavinathsandanayake7707
@sumedharavinathsandanayake7707 Жыл бұрын
ෂා නියමයිනේ 👌👌👌😍😍😍❤️❤️❤️
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@tarinduchathura6981
@tarinduchathura6981 Жыл бұрын
Adarei ❤❤❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
❤️❤️❤️
@surekapriyadarshani823
@surekapriyadarshani823 Жыл бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාට ❤❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු නව වසර සුබම සුබ නව වසරක් වේවා!
@HomeKitchen95
@HomeKitchen95 11 ай бұрын
Me gama koida harima lassanai
@badaskitchen
@badaskitchen 11 ай бұрын
Matara 🩷
@nishaboy2834
@nishaboy2834 Жыл бұрын
Absolutely beautiful work ❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you! Cheers!❤️
@candikaRodigo
@candikaRodigo Жыл бұрын
සුභ නව වසරක් වේවා ..තවත් මෙවැනි දේවල් කිරීමට ශක්තිය ලැබේවා ..
@badaskitchen
@badaskitchen Жыл бұрын
ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු නව වසර සුබම සුබ නව වසරක් වේවා!
@sariyarathne3228
@sariyarathne3228 Жыл бұрын
thawa thawath mee wagee minissunta kanda bonda dena pin weda karanna shakthiya lebeewaaa
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@kalyanikariyawasam8562
@kalyanikariyawasam8562 Жыл бұрын
Great work well done ❤ Bless you and your family Happy new year
@badaskitchen
@badaskitchen Жыл бұрын
Same to you! ❤️
@badaskitchen
@badaskitchen Жыл бұрын
Happy new year you and your family ❤️
@RR1kavinda
@RR1kavinda Жыл бұрын
சூப்பர் .
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you ❤️
@sunandapadmakumari1803
@sunandapadmakumari1803 Жыл бұрын
සුපිරි වැඩක්.නියමයි 👌 ❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@shegiofficial7939
@shegiofficial7939 Жыл бұрын
කොච්චර හොද වැඩක්ද 🧡🧡
@badaskitchen
@badaskitchen Жыл бұрын
❤️❤️❤️
@thanujathiwanka1951
@thanujathiwanka1951 Жыл бұрын
ඒකට අපේ ගම්වල🤧එකාට එකෙක් නෑ.මාමගෙ වීඩියො නිදි මාරාගෙන බලන මන්🥰
@badaskitchen
@badaskitchen Жыл бұрын
අනේ පුතා අපේ ගම් වල තවම හොද මිනිස්සු ඉන්නවා👍
@soosoo8801
@soosoo8801 Жыл бұрын
සුබ නව වසරක් වේවා සියලුම දෙනාට ❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
සුබ නව වසරක් ඔයාලටත්!
@ie191
@ie191 Жыл бұрын
දැක්කාහම පුදුම සතුටක් දැනෙනවා.....❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@VillageinSrilanka1
@VillageinSrilanka1 Жыл бұрын
මාමාටත් පවුලේ සැමටත් උදවු කල සැමටත් තෙරුවන් සරණයි .. 🙏🙏🙏නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...💖💐🙏🙏❤💜
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි දුව.
@BGroup-qp2lx
@BGroup-qp2lx Жыл бұрын
Happy new year 🎉❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
Happy new year!!🎆
@ChemistryWithLahiru
@ChemistryWithLahiru Жыл бұрын
සුභ නව වසරක් වේවා!
@badaskitchen
@badaskitchen Жыл бұрын
ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු නව වසර සුබම සුබ නව වසරක් වේවා!
@thisarawelhena3442
@thisarawelhena3442 Жыл бұрын
@4:57 බලන්න ඒ සිනහව ❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😘😘😘
@upulnishantha6931
@upulnishantha6931 Жыл бұрын
සුභ නව වසරක් වේවා සියලු දෙනාටම ❤❤❤❤❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු නව වසර සුබම සුබ නව වසරක් වේවා!
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН