No video

අද අපි කමු Spicy Korean Ramen - Couple Try Spicy Ramen Noodles Challenge 😍♥️

  Рет қаралды 62,275

Dan & Devni

Dan & Devni

Жыл бұрын

Hi everyone
Don't forget to Subscribe to my KZbin channel to follow my journey.
I get all my music from artlist.io/D-3396107
Follow me on Instagram @ DanRodrigo88
/ danrodrigo88
Keywords
Sinhala day vlog
Sri Lanka
Sri Lankan in the UK
Day in the life vlog
Living in the UK
Day Vlog in UK
Sinhala day out
Kottu
Fried Rice
Chicken Fried Rice
Enjoy ❤

Пікірлер: 722
@braveheart_isuru
@braveheart_isuru Жыл бұрын
දෙන්නගෙ ආදර කතාවෙ ආරම්භය අහන්න මගබලන් ඉන්න අය කෝ 💓💓💓
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
More like hostage story 😂
@madukasadaruwani3382
@madukasadaruwani3382 Жыл бұрын
Ane ou apit asai
@madumanikumariattanayaka6805
@madumanikumariattanayaka6805 Жыл бұрын
​@@DanRodrigo88 oya dannanam maru
@slcreativemedia1979
@slcreativemedia1979 Жыл бұрын
මන් ආසම " ඕගොල්ලන් කෝමද? හොදින් ඉන්නවද " කියලා පටන් ගන්න එකට ඒ wellcome එක 👌👌 හරිම cute. හැම video එකකම ඒ කොටස සැරින් සැරේ බලනවා 😊😊😊.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much ❤️❤️
@malinduthalgahagoda2967
@malinduthalgahagoda2967 Жыл бұрын
මාත් ❤❤❤
@maduthilakarathna4268
@maduthilakarathna4268 Жыл бұрын
මම නම් අයියා දිහා බැලුවෙම නැති තරම්...අක්කි තමයි සුපර් ස්ටාර්❤❤❤❤❤💕💕👍👍පව් අනේ අක්කි මැණික...සැර වැඩියි අක්කිට..
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Aww thank you so much Madu! 🥰🥰 - from akki ♥️
@maduthilakarathna4268
@maduthilakarathna4268 Жыл бұрын
@@DanRodrigo88 love you akki manika...❤❤❤aiya tharaha weida danne na...🙂🙂🙂
@maduwithlife7661
@maduwithlife7661 Жыл бұрын
අදත් හරිම ලස්සනයි ❤️❤️❤️ ඒ වගේම ඔයාගේ ගවුම් ටිකත් හරිම ලස්සනයි ❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you Madu ❤️❤️🥰🥰
@himanshadilshan1245
@himanshadilshan1245 Жыл бұрын
වෙනදා වගේම වීඩියෝ එක අදත් හරිම ලස්සනයි 😍✌ හැමෝම ඉල්ලන ඔයාලගෙ love story එකත් ඕනී ලගදිම 😍❤️✌ love you aiya & akki ❤️🤗
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
In the future ❤️❤️♥️♥️
@madu7264
@madu7264 9 ай бұрын
ඉබේට ඔයාලගෙ youtube channel එක හම්බුනෙ අයියගෙ අක්කගෙ කටහඩ කතාකරන විදිහ ශෝක් අනේ ලස්සනයි ඔය දෙන්න ගොඩාක් සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම ❤❤
@DanRodrigo88
@DanRodrigo88 9 ай бұрын
Thanks for the support 😁 🙏
@iroshirathnayake4400
@iroshirathnayake4400 Жыл бұрын
වීඩියෝ එක දාපු ගමන් බලන්න ආව...හරිම ආසයි වීඩියෝස් බලන්න ඔයාලගෙ ..
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much for your support 😍❤️
@sanumisenevirathna8236
@sanumisenevirathna8236 Жыл бұрын
Video ekk danakan balan hitiye.asawen blnawa oyalage videos. Dennage wisthara tikk kiynnko video ekakin..love you both 🥰😘
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support ❤️
@minidugavesh1808
@minidugavesh1808 Жыл бұрын
දෙන්න නියමෙටම ගැලපෙනනවා 💚💚 දෙන්න්ටම ජයවේවා 💚🌺💚 හැමදාමත් ඔය වගේ ආදරෙන් ඉන්න අයියේ අක්කේ 🌺💚 Top Fan 🌺💚
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for your support ❤️
@keshalaseuwandi3453
@keshalaseuwandi3453 Жыл бұрын
Ahabenne dekke oyalage vidio ekk..mara shok ane..ita passe oyalage vidios okkoma beluwa..💖sathutin inna..
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
That's what we like to hear 😁
@user-zg8hf6ur3q
@user-zg8hf6ur3q Жыл бұрын
හැමදාම වගේ අද වීඩියෝ එකත් ලස්සනයි 💗
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for watching ❤️❤️😍😍
@Dilansulakshana6
@Dilansulakshana6 Жыл бұрын
අදත් වීඩියෝ එක 👌👌.. ආදරෙයි දෙන්නටම 💜️💜️💜️😌
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for your support 🙏 ❤️
@chamodichamodi4533
@chamodichamodi4533 Жыл бұрын
අනේ හරි අහම්බෙන ඔය දෙන්නගෙ වීඩියෝ එක හම්බුනේ.. අනේ අයියා කතා කරන විදිය පට්ටම කියුට්.. හැමදාම ආදරෙන් සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. දෙන්නටම.. God bless you akki & Aiya ❤❤😍😊
@DanRodrigo88
@DanRodrigo88 11 ай бұрын
Thank you ❤️
@wasanasewwndi2530
@wasanasewwndi2530 Жыл бұрын
අනේ ශෝයි අනේ. ඉක්මනින් ඉක්මනින් විඩියෝ දාන්නකෝ අනේ. ලස්සනයි දෙන්නම අයියා & අක්කා. 😍❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much ❤️❤️😍😍
@Fat_Maryam94
@Fat_Maryam94 Жыл бұрын
Nice video ❤️ Akki Aiya harima lassanai 🤗 Good Luck 🤞
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for watching our videos ❤️😍
@madushanudayasiri3983
@madushanudayasiri3983 Жыл бұрын
වෙනදා වගේම අදත් video එක ලස්සනයි අයියා & අක්කා 💖
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks madusha ❤️
@asanisewmini8508
@asanisewmini8508 Жыл бұрын
Nice video..ayya & akki doll....stay safe & happy...💞💫
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support ❤️
@bodhanaakalanka748
@bodhanaakalanka748 Жыл бұрын
What a lovely couple ❤care about each others I love that
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support ❤️
@aslis9261
@aslis9261 Жыл бұрын
Ane hrim lassanai video eka.ahmbn hmbune..good luck..🥳🥳
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much for watching ❤️😍
@anushadilhani7320
@anushadilhani7320 Жыл бұрын
අය්යා කලා ඉකමනින් අක්කිගෙ නුඩ්ල්ස් එක දිහා බලන ඉන්නවා 😄😄 ❤❤ආදරෙයි ඔයාලට
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Ow dunne nah 🤣🤣🤣
@madushika9163
@madushika9163 Жыл бұрын
Video ekk danakm bln hitye 🥰wenda wgema shooi hrima asawen blnne 🤗 akkit wediya sera knna ba wge ekta aiya ktawal dektma kewa😁 aiyai akkii dennma ktha krna widihta hrima asa hithenwa ❤️ thawa video eka dik una nm kiyla hithuna🥺 video dankm bln innwa.. adrei dennatma😘
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much for your kind words madushika ❤️❤️😍😍
@akilageethaka3931
@akilageethaka3931 Жыл бұрын
මන් ඔයාලගෙ කැමතිම දෙයක් තමා.. අපි අහන දේවල් වලට ඔයාලා ඉක්මනට උත්තර දෙන එක 😁 ඒක ගොඩක් වටිනවා ❤️💪
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you akila for the compliment 😍😃
@nisharamadhushani4287
@nisharamadhushani4287 Жыл бұрын
අද පොඩි වීඩියෝ එකක් උනාට ඔයාලා දෙන්නගේ කෝලම් බල බල ඉන්න පුළුවන් ගොඩාක් වෙලා..... akki soooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo cute💐❤️🥰
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you nishara ❤️❤️
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m Жыл бұрын
අදත් හරිම හරිම ලස්සනයි ඔය දෙන්නාහැමදාමත් සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි❤❤❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 11 ай бұрын
Thanks for the support ❤️
@supunnadidu7685
@supunnadidu7685 Жыл бұрын
ඔයා ගොඩාක් ලස්සනයි අක්කී..😘😘හිනා වෙද්දී ඒ ලස්සන තවත් වැඩී..කතා කරන විදිහ හරි සංවරයී ..ඔයාට තරහ යන්නේ නැ නේද ...ඒක ඔයා කතා කරන පිළිවෙලින් තේරෙනව...😍ආදරෙයි දෙන්නටම..සතුටින් ඉන්න හැමදාම ..බුදු සරණයි 😍❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Anee Thank you so much for your kind words malli! Much love 🥰🥰😍😍 - from akki ♥️
@ShammiAmami
@ShammiAmami Жыл бұрын
Oyala denna harima cute 🥰oyalage videos harima asawen balanne.❤❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Glad to hear that 😁❤️
@piumierandani4970
@piumierandani4970 Жыл бұрын
video ekak enakan balan hitiye...adareii akki ayya ❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks Piumi 😁
@waw5972
@waw5972 Жыл бұрын
Ane akkige lassana ♥️ akki diha onathatharam wela balagena Inna puluwan 🙏♥️aiya harima lucky akkiwa hamba wenna ❤️💯
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Awww thank you so much for your love 😍❤️ from akki ♥️
@prieethidhammika5514
@prieethidhammika5514 Жыл бұрын
අදත් විඩීයෝ එක ලස්සනයි හරිම ආසාවෙන් බලාගෙන හිටියේ නංන්ගිට තියෙන්නෙ කතා කරන ඇස් දෙකක් . බුදු සරණයි 🙏🙏🙏
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much for your support prieethi ❤️❤️🥰🥰
@ersolution
@ersolution Жыл бұрын
niyami aiiya akka ... superb akka mara lassni hodi .. aiiyage wasanaawa .... superb niymi aiiy.....😍😍😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support mate 👍
@chathuamandi9265
@chathuamandi9265 Жыл бұрын
අනේ අක්කි නම් හරිම ශෝක්..මං ගොඩක් ආදරෙයි අක්කිට 😘 දෙන්නම ශෝක් 😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support ❤️
@lakshiweerasekara3718
@lakshiweerasekara3718 Жыл бұрын
Superb video😍❤👏 Good luck for both 😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 😄❤️
@thamudikalehepathirana9833
@thamudikalehepathirana9833 Жыл бұрын
අනේ ඔයාලගේ වීඩීයෝ මන් හැමදාම බලනවා. ඒත් කමෙන්ට් එකක් දාන්නේ අද පලවෙනී වතාවට. ඔයාලා දෙන්නා ශෝක් අනේ. ඔයාලට ජේසු පිහිටයී...
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for your support 🙏 ❤️
@kanchanaedirisinghe3707
@kanchanaedirisinghe3707 Жыл бұрын
Wow aiyya ,lassna video ekk 🥰, budusarnai,Akka lassna inne khomada kiyala video ekk genne koo 🥰🙈
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you kanchana ❤️😍
@SachiRodrigo235
@SachiRodrigo235 Жыл бұрын
ලගදි තමයි විඩියෝ බලන්න ගත්තේ එක දිගටම ඔක්කොම විඩියොස් බලන ගමන් ඉන්නේ ලස්සනයි දේන්න්ම..❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you sachi ❤️😍
@Bhashiii
@Bhashiii Жыл бұрын
අක්කි හරිම ලස්සනයි❤️අයියගෙ කතාවට තමා ආසම❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much for watching ❤️😍
@venukayumandil7830
@venukayumandil7830 Жыл бұрын
Superb dan aiya and akki❤❤ Good luck ❤🎉
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support ❤️
@chamarapriyankara83
@chamarapriyankara83 Жыл бұрын
Shook ane denna adarei lassana video danna api balanava 😍😍😍😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️
@iroshirathnayake4400
@iroshirathnayake4400 Жыл бұрын
අයියෝ මරු දෙන්න....සතුටින් ඉන්න හැමදාම
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much ❤️❤️
@maliiisansala6704
@maliiisansala6704 Жыл бұрын
Yeeehhhh 😎😎 fav fav fav fav fav couple accepted the challenge 😋😋❤❤❤❤❤❤❤❤❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for your support 🙏 ❤️
@sisujaya9785
@sisujaya9785 Жыл бұрын
Her frock is really beautiful 🤩👗💙nice vlog , akka and ayya😊
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you 😊
@sandalimuhudugama4307
@sandalimuhudugama4307 Жыл бұрын
Ane man ahamben wage me video eka baluwe.. harima shok akkai ayiyaii..☺️ harima asawen baluwa.. ada idan nam subscribed karala dana hama ekama balannwa.. wish karanawa ayiytai akkatai ..❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you sandali for watching 😍😍❤️❤️and welcome to the family 🥰♥️
@sandalimuhudugama4307
@sandalimuhudugama4307 Жыл бұрын
❤❤❤
@nirunipeiris
@nirunipeiris Жыл бұрын
ෂෝක් අනේ ඔයාලා දෙන්නා...🥰❤️ අක්කිට වැඩිය සැර කන්න බෑ වගේ🤭 පවු අනේ... අක්කි අද හරිම ලස්සනයි වෙනදා වගේම😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much for the comment ❤️😍
@Shavi_girl
@Shavi_girl Ай бұрын
Akki hari lassnay🥺💜oni welawak balan inna puluwan akki diha🥺💜 e wagema harima nihathamani💜🥺
@DanRodrigo88
@DanRodrigo88 Ай бұрын
Thank you 🥰❤️❤️❤️
@RK-fm9yx
@RK-fm9yx Жыл бұрын
Nice Ayya & Akka 👀💗 Keep It Up ❤️✨️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 😍😍❤️❤️
@Captain_Rap
@Captain_Rap Жыл бұрын
Finnaly Its Been Vlog Channel Cople Sweet Vlogs Like it Bro🥰
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
More to come! Thanks captain ❤️
@MusicworldOfficial45
@MusicworldOfficial45 Жыл бұрын
ඉක්මනට next video එක දාන්න අය්යේ,අක්කේ ❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Oki will upload soon ❤️❤️
@thusharijayanandana8598
@thusharijayanandana8598 Жыл бұрын
මමත් මේ නුඩ්ල්ස් වර්ගේ හොයනවා කලා නෑ කන්න ආසයි 😋 තව මේ වගේ ramen try කරන්න 👍👍❤❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
We will try in the future ❤️
@goodsri9377
@goodsri9377 Жыл бұрын
Adath video eka niyamai😊.kochchara busy unath aniwa balanawa.❤️❤️❤Aiya and akka ️kohomada Oyalata?🇱🇰Top fan🇱🇰
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Glad you enjoyed it ❤️ 😊
@akilageethaka3931
@akilageethaka3931 Жыл бұрын
දෙන්නම ලස්සනට වීඩියෝ කරනවා... Devni akki කතා කරන විදියයි හිනාවයි ලස්සනයි ❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you Akila 😍😍❤️❤️
@samadhinayanathara2551
@samadhinayanathara2551 Жыл бұрын
ඒ අක්කට වෙනමම වෙලාවක් අරන් ඇස්වහ පුච්චන්න වෙනවා 😁 හරිම ලස්සනයි 😍😍❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Anaaa thank you so much for the lovely compliment samadhi 🥰🥰 - from akki ♥️
@sanujanilmini5291
@sanujanilmini5291 Жыл бұрын
True
@samadhinayanathara2551
@samadhinayanathara2551 Жыл бұрын
@@DanRodrigo88 Much love ❤️
@nisharamadhushani4287
@nisharamadhushani4287 Жыл бұрын
දෙන්නම අද හරිම ලස්සනයි💝💝💝💝💝💝💝💝💝🥰🥰🥰🥰 ඩෑන්ගේ කොන්ඩේ දැන් නම් හරිම ලස්සනයි 🔥🔥🔥🔥🔥❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Haha Thank you ❤️❤️😁😁
@nimsisyoutubechannel
@nimsisyoutubechannel Жыл бұрын
Hi you guys I watched these challenges in other channels I thought This was spicy 🔥 but I knew they was faking it but in the same time I thought it was so so spicy until you guys eat it just like you said is people eating this for a challenge or for taste 😋 thanks for making this video 😉
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Glad you enjoyed it ❤️
@Nethsara.
@Nethsara. Жыл бұрын
Ada video ekath lassanai 🥰 adareii dennatama😊❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support ❤️
@SachiRodrigo235
@SachiRodrigo235 Жыл бұрын
අක්කි හරිම කියුට්..❤ අයියගේ කතාව ශොක්❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 😍😍❤️❤️
@gevinduharsha4332
@gevinduharsha4332 Жыл бұрын
Venada vagema akki adath lassnai ❤️❤️. Adath marai video aka dennam maru. ❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you ❤️
@mr.podiyah9538
@mr.podiyah9538 Жыл бұрын
Awwwww 😍 My Fav cupel love you both ♥️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Glad to hear that ❤️
@anujashashanka8224
@anujashashanka8224 Жыл бұрын
Challenge oni ek digata video damu supiri ayya and akka❤❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️
@shalirupasingha6258
@shalirupasingha6258 Жыл бұрын
අනේ හරිම ලස්සනයි විඩියෝ එක අක්කි අයියා ආදරෙයි ගොඩාක් පරිස්සමින් ඉන්න අක්කි අයියා බුදු සරණයි අක්කි අයියා අක්කි පොඩි රික්වෙස්ට් එකක් කරන්නද අක්කි පුලුවන් නම් අක්කිගේ skin care routine එක කරන්නකෝ අක්කි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌻
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Will do a video about that too! Thank you so much girl ❤️😍🥰
@salikaweerasinghe3341
@salikaweerasinghe3341 Жыл бұрын
I love your videos. It's so relaxing.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Glad you like them! 🥰
@momentbook
@momentbook Ай бұрын
හරිම ලස්සනයි අයියයි අක්කි , විඩියො , හරිම ආසයි අක්කගෙයි අයියගෙ video karanna
@DanRodrigo88
@DanRodrigo88 Ай бұрын
Thank you for watching ♥️
@yashodyaherath0210
@yashodyaherath0210 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤harima shooooyi aneeee
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much yashodya ❤️❤️
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
Shooi ane oyala denna .akkagei aiyagen love story eka one ❤️ sathutin Inna hemadama.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
In the future ❤️ thank you for watching 😍
@himaliaberathna4588
@himaliaberathna4588 Жыл бұрын
Harima ලස්සනයි .dennatana බුදු saranai ❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️
@thamarimalshika8421
@thamarimalshika8421 Жыл бұрын
One of the favourite youtube channels.Love you guys
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support ❤️
@Ishusewwandi
@Ishusewwandi Жыл бұрын
සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම... ❤️🤗
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️
@mandynikela4879
@mandynikela4879 Жыл бұрын
Nice video 👍love you akki & aiya ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 😊
@sanduniudathari3050
@sanduniudathari3050 Жыл бұрын
Rasai.....seraaaaaaaaaaaaaai .eka prak kewoth apu knna hithenwa. Bitharayk dmmama thawath rasai
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
I agree ☝🏻✌🏻
@Swethakeshinisvlogs
@Swethakeshinisvlogs Ай бұрын
Aneeee cute couple ❤
@malshithaperera2500
@malshithaperera2500 Жыл бұрын
Lankawe thiyenawa oya orange eka. Ape gedarath palayak thiyenawa😌❤️. Ape gedara ekanam sweet habai.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Mmm interesting 🤔 never seen 😬
@kavishkau
@kavishkau Жыл бұрын
Niyamai akki & aiye ❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much 😀❤️
@anjana7330
@anjana7330 Жыл бұрын
අක්කා හරිම ලස්සනයි .. 😍 සුරංගනාවියක් වගේ.. 💕💕💕💕💕
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much anjana 🥰🥰🥰♥️♥️♥️ - from akki 😍
@anjana7330
@anjana7330 Жыл бұрын
@@DanRodrigo88 🤗💖💖
@R.S.507
@R.S.507 Жыл бұрын
Nowdays , I am dreaming to come UK in the future .because of your lovely videos .and definitely I will achieve my target .affter completing my LLB degree 😇.you both are very nice couple .stay safely❤️🙏
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
All the best ❤️
@ashugirl9914
@ashugirl9914 Жыл бұрын
අනේ හරිම cute husband කෙනෙක්. අක්කි හරිම lucky
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks you Ashi 🥰
@piumisenanayaka6999
@piumisenanayaka6999 Жыл бұрын
Akkige lassana akkath akkama vediyo one adarei dennatama 😘❤️❤️bs jp
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Will upload more ❤️❤️😍😍
@chathuryaabeysundara4597
@chathuryaabeysundara4597 Жыл бұрын
So cute both of youw💕
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for the support ❤️
@mihiriabeywardhana8178
@mihiriabeywardhana8178 Жыл бұрын
adareii dennatama 😘😘
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks mihiri ❤️
@chamindawicramarathna3920
@chamindawicramarathna3920 Жыл бұрын
Ane aiya oyalage love story eka dannakoo.akkige videos godak danna 😍😍😍😍😍♥️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
In the future ❤️❤️
@beenupanchali9108
@beenupanchali9108 Жыл бұрын
අනේ ඔයාලා දෙන්නා හරි ෂෝක්....
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for your love ❤️
@pathumpathum763
@pathumpathum763 Жыл бұрын
අනේ අක්කා ඉන්න වීඩියෝ හරිම ලස්සනයි මන් අක්කලගෙ චැනල් එකේ ඔක්කොම වීඩියෝ බැලුවා අනේ අක්කා එක්ක වීඩියෝ එකක් ඕනෙ ඉක්මන්ට🥺♥️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for watching our videos 😍❤️
@user-oj5tu3ts3t
@user-oj5tu3ts3t Жыл бұрын
Badajariya youtube chanal ekta gihilla balanna ayiye maru video thiyenne ඒ වගේ වීඩියෝ ටිකක් ඕනෙ ඉස්සරහට 🥳
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️ will check it out
@Omez_Sw
@Omez_Sw Жыл бұрын
අම්මෝ ලන්කාවෙ ඔය නූල්ඩ්ස් එකක් 2500ක් වගේ වෙනව. ඔයාලගෙ වීඩියෝස් නම් ලස්සනයි අයියේ අක්කෙ.. Have a nice day ❤😊😊
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching 🥰
@user-zi4bq8gf4j
@user-zi4bq8gf4j Ай бұрын
Aiya katha krna vidiya shoke ane akkith godk lassanai
@DanRodrigo88
@DanRodrigo88 Ай бұрын
Thank you 🥰🙏❤️
@hashinidivyanjali9971
@hashinidivyanjali9971 Жыл бұрын
Mamath try karanawoooo....akkitanam godak serayi wage but noodles eka kana ekanam atha ariye ne😂.hebeyi akki kiuwa Naga Chili kanawa kiyala.ohomanam ba akki🤪love u Akka & Aiya
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Defo try it out 😁😁😁❤️
@hashinidivyanjali9971
@hashinidivyanjali9971 Жыл бұрын
@@DanRodrigo88 I will definitely try it 🤪
@sakithrandiv4105
@sakithrandiv4105 Жыл бұрын
Hi Guys 😊😊😊😊 superb video. ❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you 🤗
@manjuladeepani8456
@manjuladeepani8456 Жыл бұрын
අදත් හරිම ලස්සනයි.
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you for watching ❤️😍
@saheli_senevirathne
@saheli_senevirathne Жыл бұрын
Ane Request karapu video ekak dala ❤️❤️ Pizza challenge & Gummy Foods gena video ekak karannko😉
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Good idea, we will try 😊
@Omis3
@Omis3 4 ай бұрын
Iam one of those people who suffer from depression and ur channel helps me a lot to get rid of it ☺️❤
@DanRodrigo88
@DanRodrigo88 4 ай бұрын
We are glad the videos help ❤️
@yr-rp3tw
@yr-rp3tw Жыл бұрын
Wow you both so cute...🤩🤩🤩
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
You are so kind ! Thank you 😍❤️
@RajithKrishantha-xp3dr
@RajithKrishantha-xp3dr 2 ай бұрын
නියමයි ❤❤
@DanRodrigo88
@DanRodrigo88 2 ай бұрын
Thanks for watching 🥰
@cockoothecocktail8442
@cockoothecocktail8442 Жыл бұрын
Adarei dennatama❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks for watching ❤️
@muthuhewage5137
@muthuhewage5137 Жыл бұрын
Akka ගොඩාක් ලස්සනයි..❤️‍🔥
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks Muthu 😁
@rashuuu817
@rashuuu817 Жыл бұрын
Anow akki is soo cute..🥹❤️ Lv yuh both..❤️🫰🏻
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks rashuu ❤️
@nilunilu5648
@nilunilu5648 Жыл бұрын
Akki aiya onna den beluwe video eka shoi ane akki so cute aneee ❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thanks nilu ❤️
@nilunilu5648
@nilunilu5648 Жыл бұрын
❤️
@tharushinayanika2924
@tharushinayanika2924 Жыл бұрын
Mata aiywa penne tamil nalu vije wagemai ❤️😍aiyai akkagei video pissuwen wage blnawa godak asawen ❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much for watching ❤️❤️
@nikii1868
@nikii1868 Жыл бұрын
Ane mata ahamben oya dennawa set wune harima shook ada idan balanwa 😁❤
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Glad to hear that ❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you so much! Welcome to the family ❤️😍
@nikii1868
@nikii1868 Жыл бұрын
@@DanRodrigo88 welcome akki and aiya ❤
@nikii1868
@nikii1868 Жыл бұрын
@@DanRodrigo88 Oya denna shooiiiii anee ❤😁
@supunbuddhika6673
@supunbuddhika6673 Жыл бұрын
ඔය දෙන්නගේ Q & A විඩියෝ එකකුත් කරන්නකෝ 😍
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Maybe 🥰
@sandyakumari2865
@sandyakumari2865 Жыл бұрын
Oyala vediyo ekak..ada dawi...ada daawikiyala balan hitiye ane.. ...ලංකාවේ ඕව harima milai....kanna nam ගොඩාක් asai....😥😋😍😍😍😍❤️❤️❤️❤️❤️
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
So happy to hear that sandya ❤️♥️ thank you for the love 😍♥️
@sandyakumari2865
@sandyakumari2865 Жыл бұрын
@@DanRodrigo88 😃😃😃
@hansamalviranga2902
@hansamalviranga2902 Жыл бұрын
God bless both of you ❤️🌹 ආදරෙයී 😘😘😘😘😘😘😘😘😘
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
Thank you ❤️
@ashanmapalagama9795
@ashanmapalagama9795 Жыл бұрын
කෘතිම කෑම ඇගට හෝද නැහැ ...ඔය දෙන්න හදන කෑම විතරයි ඕනි. අක්කි කියනදෙ හරි..💖
@DanRodrigo88
@DanRodrigo88 Жыл бұрын
True that we agree 🥰
KFC Vs McDonalds 🔥
19:42
Dan & Devni
Рет қаралды 51 М.
අපිත් එක්ක යමු SHOPPING 🔥
14:18
Dan & Devni
Рет қаралды 24 М.
I Exposed Pakistan's Top 5-Star Hotel ($300 Dirty Rooms) 🇵🇰
20:05