No video

අඩ අඩ කන දැවිල්ල සටන🌶🌶🌶|🥵SPICY Noodles Challenge | Binario 12 |හිම කන්දෙ ලී ගෙදර 🏔

  Рет қаралды 345,916

Binario 12

Binario 12

Күн бұрын

#හිමකන්දෙ_ලී_ගෙදර #Binario12
🏚 “හිම කන්දෙ ලී ගෙදර” ට ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා
හැම දෙනාම TV series එකක් වගේ ආසාවෙන් බලපු ELBA දූපතේ කතාවෙන් පස්සෙ වෙනස්ම අත්දැකීමක් ගන්න අපි දැන් ඉන්නෙ හම කදු මිටියාවතකින් වට වුන ,තවත් හිම කන්දක් මුදුනෙ තියෙන ලී ගෙයක තනිවෙලා...මේ ගමන සම්පූර්නයෙන්ම වෙනස් concept එකකට යන්නේ, 🛑ලංකාවෙ ඉපදිල පිටරට ඇවිත් හැදුන තරැණ කෙල්ලො කොල්ලො සෙට් එකක් බලු පැටියෙකුයි ,තවත් ඉතාලි කොල්ලෙකුයි එකතු වෙලා ගන්න super experience එකක් මේක.
✅හරියටම කතාවට සමවදින්න ටිං ටිං කතා මාලාවේ යෙටී ඉන්න හිම කදු මිටියාව මතක් කර ගන්නකෝ...
බලමු ඉදිරි දවස් කීපය මොකෙන් මොකක් වෙයිද කියලා🤯.
මේ Adventure එක පුරාවට අපේ දවස් ගෙවෙන හැටි අපේ Binario12 හා Binario12 Backstage channels දෙකෙන් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා.suggestions,අදහස් ,යෝජනා හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගන්න ඔබ සැමට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා🙏🏽.
මේ අපේ කතාවයි - හිම කන්දෙ ලී ගෙදර❤️
WE ARE TRAVELING WITH ;
✈️ FOR A SAFE JOURNEY 2ND CHANCE TRAVELS.
/ 1548986491948731
☎️TEL; +94 31 2249060
📽 Don't forget to Subscribe our channel
/ @binario12
📸 Follow us on Instagram
/ binario_12
🎥eqipement
- GoPro MAX
- Dji Mavic Pro 2
☮️💟
Travel more
Love better
Hate less

Пікірлер: 1 900
@Binario12
@Binario12 3 жыл бұрын
හිමකන්දෙ ලී ගෙදර Binario12 🏚 “හිම කන්දෙ ලී ගෙදර” ට ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා. අඩ අඩ 🍜 කෑවා🥵. මේක නං පිස්සුවක් 👇🏽 Full experience එක ගන්න එන්න Backstage channel එක පැත්තේ ⤵️ kzbin.info/door/xTK6Q47QEINOKI8vsqEXeg
@heshadhishenarya8705
@heshadhishenarya8705 3 жыл бұрын
Much love...B1️⃣2️⃣❤❤❤❤❤
@sanjuahinsa
@sanjuahinsa 3 жыл бұрын
Thawa challenge ona✌ meka nm maru😂👌much love cuties💕
@udeninethra2257
@udeninethra2257 3 жыл бұрын
Much Love B12😍😘😘😘
@amandikeshika4629
@amandikeshika4629 3 жыл бұрын
❤️
@maheshikamadushani9757
@maheshikamadushani9757 3 жыл бұрын
Much love all....❤❤
@pabasaradewmini1811
@pabasaradewmini1811 3 жыл бұрын
කට්ටිය නූඩ්ල්ස් කාපු විදිය දැකල ආපු පෙරේතකමට කොත්තුමී එකක් අරන් කාපු මං වගේ තවත් අය සිටීද?? 😁
@ashijayamini1509
@ashijayamini1509 3 жыл бұрын
Ammo එක 😂
@Binario12
@Binario12 3 жыл бұрын
Hambooo you are the best ❤️
@angelaanu5615
@angelaanu5615 3 жыл бұрын
Ha ha
@meghanapremachandra8347
@meghanapremachandra8347 3 жыл бұрын
Heee mamath
@funset634
@funset634 3 жыл бұрын
😂
@IamSachintha
@IamSachintha 3 жыл бұрын
මේක බලලා Noodles කන්න හිතුනෙ මට පමණද 😂🖤 ආදරෙයි B12 🖤🖤
@dinukagunawardana
@dinukagunawardana 3 жыл бұрын
Seriously 😅😅😈
@senithennakoon6604
@senithennakoon6604 3 жыл бұрын
මටත් 😌
@Binario12
@Binario12 3 жыл бұрын
Wow ❤️
@nadeeyaa3265
@nadeeyaa3265 3 жыл бұрын
මටත්
@rashmikajayalathrjay9548
@rashmikajayalathrjay9548 3 жыл бұрын
විනඩි 20 මදි කියන අය ඉන්නවද තවත් මන් වගෙ😁😁😁😘
@Binario12
@Binario12 3 жыл бұрын
Hambo ❤️🙏🏾
@samindi4041
@samindi4041 3 жыл бұрын
Aththa
@user-mp1xl1dh3m
@user-mp1xl1dh3m 3 жыл бұрын
ඔව්ව්ව්ව්ව් එකඟා.................යි
@anushawasanthi7172
@anushawasanthi7172 3 жыл бұрын
Owww
@pramodhirajapaksha3034
@pramodhirajapaksha3034 3 жыл бұрын
සංස්කෘතිකයි.. එකගායි...😁😁😁😁
@chathurajapaksha8746
@chathurajapaksha8746 3 жыл бұрын
මේක බලලා මටත් නූඩ්ල්ස් කන්න හිතුනා 😂 love u all ❤️
@rashmikajayalathrjay9548
@rashmikajayalathrjay9548 3 жыл бұрын
ෆාබියො දිනනකන් බලන් හිටියෙ😞😂 (I was waiting for fabio to win) much love b12 family
@Binario12
@Binario12 3 жыл бұрын
Ahaha thank you malliya ❤️
@chandika7763
@chandika7763 3 жыл бұрын
අද නම් සුපිරි හොදේ.මේ වගෙ වෙනස්ම එවා නම් සුපිරි🅱️1️⃣2️⃣❤️
@Binario12
@Binario12 3 жыл бұрын
Cheers 🥂
@nilanthamadushan7988
@nilanthamadushan7988 3 жыл бұрын
Aniwa💞
@ddvlogs4869
@ddvlogs4869 3 жыл бұрын
kzbin.info/www/bejne/f4Xcmouhi7N_hdU
@nelakadilshan9417
@nelakadilshan9417 3 жыл бұрын
The best family ❤ පොඩි කාලෙ සත් මිතුරු කල්ලිය කියවද්දි එන vibe එක එනවා දැන් ඔයාලගෙ වීඩියෝස් බලද්ද... 🔥
@sachinihettiarachchi8182
@sachinihettiarachchi8182 3 жыл бұрын
අනේ ෆාබියෝ හරිම cute ❤️ එයා සිංහල කතා කරද්දි ආදරේ හිතෙනෝ අනේ ගොඩක්. පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම 😍
@Binario12
@Binario12 3 жыл бұрын
Love ❤️
@kk-bs9nm
@kk-bs9nm 3 жыл бұрын
වීඩියෝ වල වෙලාව ටිකක් වැඩි කරන්නකෝ😭🥺
@thediniparindya4778
@thediniparindya4778 3 жыл бұрын
Video එකක් බලල මෙච්චර හයියෙන් හිනා උනාමද කොහෙද 😂 චිරන්තන අයිය දිනද්දි පුටුවෙනුත් නැගිට්ටුනා 😍😂 much lv B12 😘😘😘
@Binario12
@Binario12 3 жыл бұрын
Hambo ahahahahha🤣
@chathumininavodya3728
@chathumininavodya3728 3 жыл бұрын
වහල්ලු වගේ සේවය කරන්න ඕනේ ඒක පට්ට අනේ සැරම 🍜 හම්බුන අය දිනුවනේ😂
@Binario12
@Binario12 3 жыл бұрын
Cheers 🥂
@ddvlogs4869
@ddvlogs4869 3 жыл бұрын
kzbin.info/www/bejne/f4Xcmouhi7N_hdU
@nimsaralilan7478
@nimsaralilan7478 3 жыл бұрын
Ammoh.. aiya පලමුවන චිරා රජු 👑 🤩 .. fabi saho sinhala katha kraddi shooi😍.. ad video eka mru🔥 stay safe 🙂 B12❤
@Binario12
@Binario12 3 жыл бұрын
Love 💕
@remunaproductionsofficial
@remunaproductionsofficial 3 жыл бұрын
වීඩියෝ එක දිග මදි 👍ෆාබියෝ ලන්කාවෙ කෙල්ලෙක් බදී වගේ.😂
@krishminimesha5193
@krishminimesha5193 3 жыл бұрын
Yana vidiyata nm aniwh wei wage
@tvlemon2189
@tvlemon2189 3 жыл бұрын
Priyathawa badiwi wage
@krishminimesha5193
@krishminimesha5193 3 жыл бұрын
@@tvlemon2189 ow ow heee fabio handiyh priyathath lssni neh
@tvlemon2189
@tvlemon2189 3 жыл бұрын
Hmm ow
@krishminimesha5193
@krishminimesha5193 3 жыл бұрын
@@tvlemon2189 mmm
@samathasupun9983
@samathasupun9983 3 жыл бұрын
එක බලද්දී කටට කෙලත් අවා යකෝ.. 🤣😁❤️👌
@Binario12
@Binario12 3 жыл бұрын
Love 💕
@raveeshabandara9259
@raveeshabandara9259 3 жыл бұрын
අම්මෝ...අදනම් ඉවසිල්ලක් නැතුව හිටියේ...😍 Love u 🤍
@Binario12
@Binario12 3 жыл бұрын
Love 💕
@ddvlogs4869
@ddvlogs4869 3 жыл бұрын
kzbin.info/www/bejne/f4Xcmouhi7N_hdU
@harshani2032
@harshani2032 3 жыл бұрын
මටනම් ඉතිම් කෙල ගිලුනා ඈ පෙරේතකමට එහෙම නෙවෙයි 😁💔
@Binario12
@Binario12 3 жыл бұрын
Ahahah best 🤣🍜
@dinumibamunuarachchi2966
@dinumibamunuarachchi2966 3 жыл бұрын
හැමදාම video එකක් ඕනේ🥺
@Binario12
@Binario12 3 жыл бұрын
❤️
@thathsara7021
@thathsara7021 3 жыл бұрын
@@Binario12 ඔව් 😋
@sanjanathilakarathna2045
@sanjanathilakarathna2045 3 жыл бұрын
Ow
@dumpyvlogs2071
@dumpyvlogs2071 3 жыл бұрын
Bts fan with dinumi....... Math army kenek 🤝🤝🤝
@btsbelike3732
@btsbelike3732 3 жыл бұрын
Hii army
@shehanravindu6957
@shehanravindu6957 3 жыл бұрын
fabio scooby doo eke shaggy wage 😂❤ noice 🅱️1️⃣2️⃣❤
@Binario12
@Binario12 3 жыл бұрын
Hamboooo ape Kolllata monawada me kiyanne 🤣🤣🤣🤣❤️
@shehanravindu6957
@shehanravindu6957 3 жыл бұрын
@@Binario12 😁😁😁
@tharushikanethmini1943
@tharushikanethmini1943 3 жыл бұрын
ෆාබියෝනන් කිසි ගේමක් නෑ වගෙ හෙමින් හෙමින් කනවා... කිසිම හදිස්සියක් නෑ😌😌
@Binario12
@Binario12 3 жыл бұрын
🤣❤️
@user-mp1xl1dh3m
@user-mp1xl1dh3m 3 жыл бұрын
Back stage video එක එනකම් ඉවසිල්ලක් නෑ 😋
@Binario12
@Binario12 3 жыл бұрын
Dekkada ?
@user-mp1xl1dh3m
@user-mp1xl1dh3m 3 жыл бұрын
@@Binario12 එහෙමත් miss කරනවාද දෙවියනේ ❤️❤️
@yehani-
@yehani- 3 жыл бұрын
ෆාබියෝ මරු අනේ🤣✌️ #නදි අක්කිගේ තියෙන්නේ අමුතුම ලස්සනක් අනේ..ආදරෙයි B12.. මෙකේනම් BTS එනකන් බලන් ඉන්නවා🤣
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@samudhinithakshila7448
@samudhinithakshila7448 3 жыл бұрын
"හරි හරි එලකිරි" චිරා අයියා 😂
@nadhunnadhun1173
@nadhunnadhun1173 3 жыл бұрын
ෆාබියෝ සිංහල කාතා කරනවා වේනම විඩියෝ එකක් ඔනේ ❤️❤️❤️
@Binario12
@Binario12 3 жыл бұрын
❤️
@matheeya_161
@matheeya_161 3 жыл бұрын
චිරන්තන අයියා එක්ක තරග කරන්න අනිත් කට්ටිය තව ගොඩක් පුරුදු වෙන්න වෙයි 😹❤️🙊
@Binario12
@Binario12 3 жыл бұрын
Ekanam aththa 🤣🙌🏾
@bagyanirmali4746
@bagyanirmali4746 3 жыл бұрын
රෑට හීනෙනුත් binario 12 penawa ❤️
@Binario12
@Binario12 3 жыл бұрын
Best ❤️
@vindikafernando9314
@vindikafernando9314 3 жыл бұрын
ලොකු fan base එකක් තියනවා නේද dan....❤️❤️❤️❤️❤️
@Binario12
@Binario12 3 жыл бұрын
Best B12 family 🙏🏾❤️
@yassa6649
@yassa6649 3 жыл бұрын
ඔයාලා වීඩියෝ කරන විදියට ආසහිතෙනවා ඔනි වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන් 😍😍😍
@Danith__Kaveesha
@Danith__Kaveesha 3 жыл бұрын
0:53 sirawatama bro .... ආදරෙයි දෙන්නටම ❤️ සහා අනිත් 3 දෙනාටත් ❤️🖖
@Binario12
@Binario12 3 жыл бұрын
Cheers 🥂
@sandaluanjana6643
@sandaluanjana6643 3 жыл бұрын
ෆාබියෝ තමා මගෙ ක්‍රශ් එක 😁😁
@anjuyapa4724
@anjuyapa4724 3 жыл бұрын
මඟේ..
@Binario12
@Binario12 3 жыл бұрын
🤣🤣
@sewsewni8425
@sewsewni8425 3 жыл бұрын
ෆාබියෝ මරූ....🖤 much love B12💗💗😍
@Binario12
@Binario12 3 жыл бұрын
❤️
@nethupiyumanthi2278
@nethupiyumanthi2278 3 жыл бұрын
අම්මෝ....ඒකනම් මරු අක්කි අයියා❤❤....මේක ෆාබියෝට😘😘😘😘 මාශි අක්කි,ප්‍රි අක්කි ඒ දෙන්නත් ගොඩක් ලස්සනයි ❤❤❤ Mach ❤
@Binario12
@Binario12 3 жыл бұрын
Love ❤️
@mashimiranda6864
@mashimiranda6864 3 жыл бұрын
Awww thank you darling 🌸
@nethupiyumanthi2278
@nethupiyumanthi2278 3 жыл бұрын
@@mashimiranda6864 ❤❤❤
@sachiniabesekara7718
@sachiniabesekara7718 3 жыл бұрын
අනෙ ලස්සනයි මං ආසාවෙන් ඔයාලග video බලනවා අක්කි & අයියා ❤️
@Binario12
@Binario12 3 жыл бұрын
Wow thank you 😊
@gimhanikumari9443
@gimhanikumari9443 3 жыл бұрын
හැමදාම vlog එකක් ඕනේ 🤭🤘 Love u Binario 12 ❤️🌸
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@sameeranuwan0317
@sameeranuwan0317 3 жыл бұрын
කමෙන්ටි නොකලට ඔයාලා දාන හැම විඩියෝ එකක්ම බලනවා😍
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@nishuvithanaarachchi1986
@nishuvithanaarachchi1986 3 жыл бұрын
බලාගෙනම හිටිය vlog එකක්‌ 🤩😍💕 superb 😎 කියන්න වචන නෑ 🌚😍 පට්ටම පට්ට ආතල් එකක් 🤭😍💕 Much love b12 😍🌹🥰
@Binario12
@Binario12 3 жыл бұрын
Love you 😍
@lasithpvithana3609
@lasithpvithana3609 3 жыл бұрын
මම ඔයාලව දැන ගත්තේ රන්ජන් අයියාගෙන් එත් අද එයා 😪😪😪😭😭😭
@hirusisithijakavindi3535
@hirusisithijakavindi3535 3 жыл бұрын
මේකෙ බැක්ස්ටේජ් එක ඉක්මනට ඕනේ
@Binario12
@Binario12 3 жыл бұрын
Awa❤️
@user-mp1xl1dh3m
@user-mp1xl1dh3m 3 жыл бұрын
අනේ මාෂි අක්කා පව්ව් 😔😔 නදී අක්කි කාපු විදිහ 🥴😔
@mashimiranda6864
@mashimiranda6864 3 жыл бұрын
😭😭🥵 ikr
@user-mp1xl1dh3m
@user-mp1xl1dh3m 3 жыл бұрын
@@mashimiranda6864 kmk nha oya eka challenge ekak hry win kalane
@mashimiranda6864
@mashimiranda6864 3 жыл бұрын
Ekane. 🥲🌸☺️☺️☺️
@Binario12
@Binario12 3 жыл бұрын
❤️
@lakshiii6954
@lakshiii6954 3 жыл бұрын
අලුත් විදියේ සුපිරිම vlog එකක් ❤️‍🔥💯 stay safe guys much love ❤❤
@Binario12
@Binario12 3 жыл бұрын
Love you 😍
@anjalitharanga3793
@anjalitharanga3793 3 жыл бұрын
බුදුඅම්මෝ...අද නම් නියමයි..හිනා වෙලා මහන්සි..🤣🤣 farbio පව් හැම එකටම ඔලුව වනනවා තේරෙනවා වගේ.🤪🤣 love you all 😘😘❤❤
@Binario12
@Binario12 3 жыл бұрын
❤️
@buddhinimekhala8650
@buddhinimekhala8650 3 жыл бұрын
ෆාබියෝ මරැ අනේ
@Binario12
@Binario12 3 жыл бұрын
Thank you 😊
@legendff5464
@legendff5464 3 жыл бұрын
හොරෙන් බැලුවෙ.... හෙට කෙලවීම නියතයි ..😫😫🤐😔❤️❤️❤️
@SathiraG
@SathiraG 3 жыл бұрын
මන් වගේ තව ඩයල් එකක් හම්බුන එක ගැන සතුටුයි...😂🤟
@kanchanasaranga8119
@kanchanasaranga8119 3 жыл бұрын
Ammo😀
@Binario12
@Binario12 3 жыл бұрын
Hambo ahahah you guys are the best 🤣❤️
@DiLo665
@DiLo665 3 жыл бұрын
Vedio eknm සුපිරි ...eth time eknm mdi 😒..love you b12 family...stay safe🤗🌎❤
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@shaniwijesinhe143
@shaniwijesinhe143 3 жыл бұрын
Video එක දානකන් බලාගෙන හිටියෙ 😍
@Binario12
@Binario12 3 жыл бұрын
Awa ❤️
@TripPisso
@TripPisso 3 жыл бұрын
@14:33 😂✌
@hirushiwijesinghe334
@hirushiwijesinghe334 3 жыл бұрын
Ane hamadama video dennako ayya Elba wage man godak balan innawa video ekk enakan 🥺❤
@Binario12
@Binario12 3 жыл бұрын
Love ❤️
@shashiprabani8710
@shashiprabani8710 3 жыл бұрын
Adarei chira aiyaaaa...💗💗💗...me ottu na hodada 45min wath adugane video ekak one nadi akkiyo api paw nadda
@Binario12
@Binario12 3 жыл бұрын
Ahaha much love ❤️
@kawyapanchali1771
@kawyapanchali1771 3 жыл бұрын
මරු අනේ මාරම funny... thava video ekak ikmanatama oni ❤️❤️
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️ heta anawa
@kawyapanchali1771
@kawyapanchali1771 3 жыл бұрын
@@Binario12 Balan innavo😃
@pula6313
@pula6313 3 жыл бұрын
මේක නම් පිස්සුවක් 😁 Much Love Binario 12 ❤️ Addicted 💉💊
@Binario12
@Binario12 3 жыл бұрын
Love you 😍
@sandunibhagya7423
@sandunibhagya7423 3 жыл бұрын
අයියෝ තව ටිකක් වීඩියෝ එක ඕනි.😥20 මදි 👍අනා හරිම ජොලි 😋."ඉස්මොල්ලේ "😄stay safe & be happy every day 🙏.බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි 🙏
@pamodajayarathna2363
@pamodajayarathna2363 3 жыл бұрын
අම්මා එක්ක තරහ වෙලා නොකා හිටියේ මේක බැලුවා දැන් හරිනෙ ඉතින් 😒❤️
@siemens6429
@siemens6429 3 жыл бұрын
Ever loving ප්‍රී + මාෂි ❤️
@mashimiranda6864
@mashimiranda6864 3 жыл бұрын
❤️love
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@dumindudulanjaya3432
@dumindudulanjaya3432 3 жыл бұрын
Much love පහේ කල්ලිය ❤️😍
@Binario12
@Binario12 3 жыл бұрын
Cheers
@Trollpolitics7654
@Trollpolitics7654 3 жыл бұрын
ඊලග වීඩියෝ එක එනකම් බලන් ඉන්නවා♥️🌚
@Binario12
@Binario12 3 жыл бұрын
Sewmina malla baba ❤️ exams walata good luck hode ❤️❤️❤️
@Trollpolitics7654
@Trollpolitics7654 3 жыл бұрын
@@Binario12 Thank you akki&aiya mata August wala exam thiyenne😁♥️
@rusiruabeywickrama4910
@rusiruabeywickrama4910 3 жыл бұрын
චිරන්තන අයියා ලෝකයාට පෙන්නුවේ ලංකාවේ කොල්ලොන්ගෙ ගැම්ම ❤️😍
@pasinduisanka6532
@pasinduisanka6532 3 жыл бұрын
Fabio tath onna ohe channel ekak hdla denne,athal dial eka🤣next time miris warga kala challenge ekak krnna,love u all❤❤
@Binario12
@Binario12 3 жыл бұрын
🤣🤣
@rashmikajayalathrjay9548
@rashmikajayalathrjay9548 3 жыл бұрын
අම්මෙ එ challenge එකනම් පට්ටම ආතල් ඇ😂😂😂
@Binario12
@Binario12 3 жыл бұрын
Ahahahaha 🤣
@mashihansika8913
@mashihansika8913 3 жыл бұрын
හම්මෝ....ආතල්...පට්ටයි...බල බල ඉන්නෙ වීඩියෝ එකක් එනකල්😂😂 ❤️❤️😘😘😘 ලව් යූ ඕල්..😘
@vihanganirathnakumara7193
@vihanganirathnakumara7193 3 жыл бұрын
Wooow😍😍 Superb 🔥 Anee හැමදාම වීඩියෝස් බලනවා. ඒක නම් සුපිරි 😁😎 මේකනම් පිස්සුවක් තමයි දැන් 🥺 Aiya 🥺 ඩ්‍රෝන් shoot එනකම් බලාගෙන ඉන්නවා 😘 Tiktok එක සුපිරි ඩ්‍රෝන් එකෙන් ගත්ත එක 😍 Adicted 💕 Much love B12
@Binario12
@Binario12 3 жыл бұрын
Thank you so much sweetheart ❤️
@slpenguin9776
@slpenguin9776 3 жыл бұрын
වෙලා මදී😭😭😭😭😭😭
@imeshalakshani1242
@imeshalakshani1242 3 жыл бұрын
Aiyta ජය වේවා 😊😊😊 mashi akki pawu ane 😜😜😜 adareiii hmotama ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘
@mashimiranda6864
@mashimiranda6864 3 жыл бұрын
🥵🥵🥵🥵❤️🥲🥲🥲🥲🥲🥲
@lankangirl1904
@lankangirl1904 3 жыл бұрын
Superb Challenge එකක් ඒක නම්...🙉 මරු මරු මරූ....😆 තව ඕනේ ඉස්සරහට මේ වගේ ඒවා...😋 හැමෝම පරිස්සමෙන්....😘 Love u all...❤️
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@arunashantha4661
@arunashantha4661 3 жыл бұрын
Ada nm fun thama 🙃😁
@Binario12
@Binario12 3 жыл бұрын
Cheers 🥂
@ssachlescrutolf
@ssachlescrutolf 3 жыл бұрын
බලන් ඉදලා මටත් සැරයි වගේ🥵 Much love B 12 ❤️ 🇮🇹
@Binario12
@Binario12 3 жыл бұрын
Hambo 🤣❤️
@tharushanilupul962
@tharushanilupul962 3 жыл бұрын
19:46 සීරුවෙන් ඉන්න එක ඇල්ලුවෙ නෑ 😂😂🙈 චිරා අයියා 🙈 රජෙක් වගේ වමනේ දායි වගේ මොනා උනත් 😂😂🙈 කන වෙලාවේ නිකන් මිනියක් නැති මලගෙයක රෙන්ට් එකට අඬනවා වගේ කට්ටිය😂😂😂😂 back stage vidio ekak baluwa wage😂😂😂love you chira king 👑 and වහල්ලු😂❤️❤️❤️❤️❤️🤗🤗😍
@Binario12
@Binario12 3 жыл бұрын
Dead 🤣
@nowtymalik5494
@nowtymalik5494 3 жыл бұрын
Yhe boiiii,, ek wenam athl ekk much love b12 family.💟.video ek time ek madi aduma 30min wath dannko🙄...mara asi e feeling ek maru..😋.සීතල කඳු මුදුනක් උඩ ඉදගේන දයියා නුඩුස් කන එක අම්මු එක මරු......😍💟🍜🍭✔🍀🎶
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@shashikavlogs9919
@shashikavlogs9919 3 жыл бұрын
Fabio ge fans la me konata
@Binario12
@Binario12 3 жыл бұрын
❤️
@NATURE-ob4fx
@NATURE-ob4fx 3 жыл бұрын
짜장(Jjajang) - ara kalu paata sauce eke nama. pau ane mashi…eya kaapu eka kaapuwama mole pupuranna enawa.🥺🙄
@mashimiranda6864
@mashimiranda6864 3 жыл бұрын
I cried 😭it’s a miracle that im still alive
@yasodharamadukotuwa
@yasodharamadukotuwa 3 жыл бұрын
@@mashimiranda6864 😢🥺
@billie...4733
@billie...4733 3 жыл бұрын
Jajangmeyong noodles😄😄
@anuradhajayathissa9455
@anuradhajayathissa9455 3 жыл бұрын
Ada challenge ekanm maru. 😍😍😍 hamadam 5 wenkn balan inne oylge aluth video ekk enkn😘😘😘
@Binario12
@Binario12 3 жыл бұрын
Cheers 🥂
@chaniperera4341
@chaniperera4341 3 жыл бұрын
චිරා අයියට වහල්ලු වගේ සේවය කරන වීඩියෝ එකකුත් ඕනී 😂😍 Much Lv❤️💛
@Binario12
@Binario12 3 жыл бұрын
🤣❤️
@KadThushan
@KadThushan 3 жыл бұрын
මේකනම් වෙනම ආතල් එකක් ♥️😍🇱🇰
@Binario12
@Binario12 3 жыл бұрын
Cheers malliyo ❤️
@chethanakavindi3258
@chethanakavindi3258 3 жыл бұрын
Hamadama video ekak dennko akka ayya..elba wla iddi wge.plzzz
@Binario12
@Binario12 3 жыл бұрын
Heta aluthma eka anawa ❤️
@androidpc4350
@androidpc4350 3 жыл бұрын
අම්මෝ මේක නම් මරු ඔයාලව සබ්ස්ක්‍රයිබ් කරෝ.. වීඩියො ගොඩක් බැලුවා.. නියමයි.. අලුත් වීඩියෝ ඕනි
@maheshiharshika4045
@maheshiharshika4045 3 жыл бұрын
ඉවසිල්ලක් නැතුව ඉදියෙ වීඩියෝ එකක් එනකන්....😍❤🔥
@Binario12
@Binario12 3 жыл бұрын
Heta aluth eka anawa ❤️
@thamalidevindi355
@thamalidevindi355 3 жыл бұрын
Wooooow hemadama vedio oni, adarei binario 12 family ❤️😍😘
@Binario12
@Binario12 3 жыл бұрын
Heta anawa aluth Eka ❤️
@thamalidevindi355
@thamalidevindi355 3 жыл бұрын
@@Binario12 shoinh❤️
@fashionbookbycosta4279
@fashionbookbycosta4279 3 жыл бұрын
Woow akki and aiya mn meh video ekata godak adarei... Because I like Spicy so much .. You all make the video beautiful. Love you 😚💝
@nuwanthayomal5162
@nuwanthayomal5162 3 жыл бұрын
අම්මො😂 චිරා අයියේ..සීන් එකේම ඉන්නෙ😅❣️💕
@Binario12
@Binario12 3 жыл бұрын
🤣🤣🤣
@Birdy44960
@Birdy44960 3 жыл бұрын
Common Fabio..we are with U..wht da fk😁😂😂
@Binario12
@Binario12 3 жыл бұрын
Ahahha cheers 🥂
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 3 жыл бұрын
නංගී😶 ඉක්මන්ට කන්ඩ එනඩක්කො😂😍
@Binario12
@Binario12 3 жыл бұрын
Ahahaha 🤣
@kavindyakarunadasa8592
@kavindyakarunadasa8592 3 жыл бұрын
Ambooooo🤣🤣 niyama challange ekak🤭🤭 Superb!Excellent!👌👌 Much love B12 family!😘😘🥰🥰❤❤
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@jeonsithkook2535
@jeonsithkook2535 3 жыл бұрын
Akki Korean walin ayubowan kiyala kiyanne anyong ( oka kiyanne friends lata) neththam anyonghasayo ( gawrawa Kala yuthu ayata kiyana eka) akkilage hema video ekak mama balanawa. Harima lassani akki. Best of luck 💜💜💜🇰🇷🇰🇷🇰🇷🇰🇷🇯🇵🇯🇵🇯🇵
@hirusisithijakavindi3535
@hirusisithijakavindi3535 3 жыл бұрын
වෙලාව හොදටම මදි හොදේ.බෑනෙ කරන්න බලන්න ඒවා නැතිව රෑට පරන වීඩියෝ බලලා නිදාගන්නවා ඒපාර ඔයාලා දෙන්නා රෑ හීනෙනුත් පේනවා 🤣😋😒
@Binario12
@Binario12 3 жыл бұрын
Heta anawa aluth ekak ❤️ eka balannakooo
@hirusisithijakavindi3535
@hirusisithijakavindi3535 3 жыл бұрын
@@Binario12 Ye yeee apiwa rawattanawa oyala 💔😔
@tharushehara7153
@tharushehara7153 3 жыл бұрын
ෆාබියෝ මරු අනේ ❤️
@Binario12
@Binario12 3 жыл бұрын
❤️
@nayomiapsara2994
@nayomiapsara2994 3 жыл бұрын
Aneee oyalawa godak mathak wenawa.hemadama video ekak dennako.palui oyala nethuwa.adarei pelenna.❤️‍🔥👌👊👍
@Binario12
@Binario12 3 жыл бұрын
You are the best ❤️
@nayomiapsara2994
@nayomiapsara2994 3 жыл бұрын
@@Binario12 😘🥰
@shazykim
@shazykim 3 жыл бұрын
මමත් ආසයි ඔයාලත් එක්ක විඩියෝ වල ඉන්න මාත් එන්න ද ? 😁😘😁💕 ආදරෙයි B 12
@Sheethaka_Achintha
@Sheethaka_Achintha 3 жыл бұрын
11:39 a akka aith iskole yannada hadanne😁😍
@serenafernando5541
@serenafernando5541 3 жыл бұрын
Good job binario12. Much love 🥰🥰🥰❤❤❤
@Binario12
@Binario12 3 жыл бұрын
Cheers 🥂
@poornidesilva3022
@poornidesilva3022 3 жыл бұрын
Ekanana niyama challenge 1k 😂 ape hunty patiyath gnna thibbe 🐶 parissamen inna adarei 😘❤️
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@isankaperera8577
@isankaperera8577 3 жыл бұрын
Wooww.. mashi maru aaah... set ekama patta fun... mama nm enjoy una hodtama 😍😍😍😍 Thwa oneeee❤❤❤❤ Aaa thwa deyak.. chira aiyata salakana widiya balanna backstage eken vedio ekk enkn innee
@mashimiranda6864
@mashimiranda6864 3 жыл бұрын
Love ❤️❤️❤️❤️❤️
@Binario12
@Binario12 3 жыл бұрын
Ahaha you are the best ❤️🙏🏾
@ashmisamarasingha952
@ashmisamarasingha952 3 жыл бұрын
හරි හරි එළකිරිලු එළකිරි නෙවෙයි අනේ බියර් බියර් 😂😂.. olaf කෙනෙක් හදමුකෝ 😐
@Binario12
@Binario12 3 жыл бұрын
🤣🤣🤣❤️
@lakshiasanga3985
@lakshiasanga3985 3 жыл бұрын
Ammohh 🖤😱😱🤩
@Binario12
@Binario12 3 жыл бұрын
❤️
@shashikhansilvavandijk5849
@shashikhansilvavandijk5849 3 жыл бұрын
Bandagini yakuneeeeee 🙆🏾‍♂️🙆🏾‍♂️🙆🏾‍♂️
@sandunikarupasingha1160
@sandunikarupasingha1160 3 жыл бұрын
Much love 🅱️1⃣2⃣ set ekatama❤Hamadama wage adareiiii❤😍😘hamoma parissamin inna 😘...daly vlog thibbanm hodai wage akki and ayya🤗oyalage vlog hamadama balanna sai😍
@Binario12
@Binario12 3 жыл бұрын
Much love 💕
@lochanasamarathunga
@lochanasamarathunga 3 жыл бұрын
හිම කන්දේ king චිරාට ජය වේවා 😁❤ Stay Safe 🥺 Be Happy 🥰 Much Love B12 🌸💖
@Binario12
@Binario12 3 жыл бұрын
Cheers malla ❤️❤️❤️
@btsarmyhobigirl7554
@btsarmyhobigirl7554 3 жыл бұрын
Korean Noodles my fvrt ❤️😋
@Binario12
@Binario12 3 жыл бұрын
🍜🙌🏾
@nethminishadya
@nethminishadya 3 жыл бұрын
Chirantha aiya ndee akkiw dn ganan gnne na wage dnuna. Hmdama adaren inna . Budusaranai❤️
@manusdiary8286
@manusdiary8286 3 жыл бұрын
Vinadi 20 madiiiiiii....😂❤ Backstage video ek ikmnata dannaaaa🤣
@Binario12
@Binario12 3 жыл бұрын
Awa ❤️
@tstation6856
@tstation6856 3 жыл бұрын
Binario 12 kiyanne Wenamama theory Ekak 👌 keep it up guys
@tsundokukaroshi8649
@tsundokukaroshi8649 3 жыл бұрын
🙂
@Binario12
@Binario12 3 жыл бұрын
Cheers guys ❤️
@amavividanagamage7227
@amavividanagamage7227 3 жыл бұрын
අනේ මේ වගේ video මරු☺️☺️හොල්මන් එකත් ඉක්මනට ඕන 💗
@Binario12
@Binario12 3 жыл бұрын
Heta balannakooo ❤️
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 72 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Wine Glass "වතුර" Challenge
11:01
UpTown Squad
Рет қаралды 403 М.
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 72 МЛН