මෙහෙම හතු හැදුවොත් බත් කන්න වෙන මුකුත්ම ඕන නෑ| mushroom curry| hathu curry sinhala

  Рет қаралды 197,410

Hot Kitchen

Hot Kitchen

Күн бұрын

මෙහෙම හතු හැදුවොත් බත් කන්න වෙන මුකුත්ම ඕන නෑ| mushroom curry| hathu curry sinhala
Hello friends
Today I made delicious spicy mushroom curry.It's very tasty & low budget recipe.
If you like this recipe
Subscribe
Like
Comment
Share
Thank you for watching
#mushroomrecipe #mushroom #hotkitchen

Пікірлер: 114
@inokadilrukshi2063
@inokadilrukshi2063 7 ай бұрын
මේක බලල මමත් හැදුවෙ හරිම රසයි.වෙනදට මම හතු ගේන්නෙති නෑ.දැන්නම් නිතඑ ගේනව ලමයිනුත් රසයි කිය කිය කනව ස්ස්තූති ඔබට ❤
@Hotkitchen1
@Hotkitchen1 7 ай бұрын
ගොඩක් ස්තූති ආදරණීය අක්කෙ. තෙරුවන් සරණයි
@PathmaPathma-pw5wu
@PathmaPathma-pw5wu 23 күн бұрын
❤Ko XD XD no by😢 to by but by ft ft ft XD ft Ed ft see if I'm in​@@Hotkitchen1
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Good morning my friend Nice and thank for sharing ....❤
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Have a nice day
@WasanthaKumara-fu6in
@WasanthaKumara-fu6in 18 күн бұрын
මරු නියමයි. හරිම රසයි. පට්ට
@Hotkitchen1
@Hotkitchen1 18 күн бұрын
ගොඩක් ස්තූති
@gbsguruge8302
@gbsguruge8302 Жыл бұрын
Man ada hathu maluwa oya kiyala dunna widihatama heduwa...harima rasai thankyou oyata ❤️❤️❤️❤️
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති ❤️
@bestchoice584
@bestchoice584 Жыл бұрын
Thanks oyata akke yalowo rasai kiyala hamadm illnw ❤❤❤
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Thank you so much ❤
@ishankamadavi2474
@ishankamadavi2474 7 ай бұрын
මන් හැදුව හරිම රසයි ස්තූතියි ඔයාට
@Hotkitchen1
@Hotkitchen1 7 ай бұрын
ගොඩක් ස්තූති
@darshikaweerasinghe3211
@darshikaweerasinghe3211 Жыл бұрын
අහම්බෙන් හමුවුනු හරිම රසවත් රෙසිපියක්, බොහොම ස්තූතියි❤
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති ❤
@travelwithshyama2662
@travelwithshyama2662 2 жыл бұрын
Looks so yummy delicious great sharing good luck 😍
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Thank you so much
@maleedesilva6061
@maleedesilva6061 2 жыл бұрын
ගොඩක් රසයත් ඒ වගේ ගුණ කෑමක් නියමයි
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
ගොඩක් ස්තූති ❤️
@asdweerasirist9957
@asdweerasirist9957 8 ай бұрын
ඔන්න මාත් මේ විදිහට හැදුවා මාරම රසයි ❤
@Hotkitchen1
@Hotkitchen1 8 ай бұрын
ගොඩක් ස්තූති
@lovelynovels
@lovelynovels 2 жыл бұрын
ගොඩාක් රසවත් රෙසිපි එකක් . ඔයාගෙ කෑම කොහොමත් රසවත්නෙ ඉතින් . හදන විදියෙන්ම කියන්න පුලුවන් දුවේ . ජයවේවා ඔයාට . ඉදිරියටම යන්න සුභ පතනවා . තෙරුවන් සරණයි දුවේ . සුභ රාත්‍රියක් වේවා ඔයාට . 🙏🙏👌👌👌👌💐💐💐❤❤❤❤❤🌹🌹🌹 පරෙස්සමෙන් ඉන්න හොදේ .
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
සුභ උදෑසනක් වේවා නැන්දෙ.ගොඩක් ස්තූති ඒ අගයකිරීම මට ගොඩක් වටිනවා.පරිස්සමින් ඉන්න.බුදුසරණයි ❤️
@SanduniNisansala-y9o
@SanduniNisansala-y9o 7 ай бұрын
Thank you so much dr dan me oyage video ek balagena hadana gaman
@Hotkitchen1
@Hotkitchen1 7 ай бұрын
Thank you for watching ❤️
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
උයාගන්න ඕන වෙලාව වගේ දානවනන් වටිනව.
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
අද මම මේ විදියට ගෙදර හතු හදන්න හදන්නේ නංගා ස්තුතියි ඔයාට ❤️😋😘👌
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති අක්කෙ
@BuddhikaNishantha-bt9hu
@BuddhikaNishantha-bt9hu 5 ай бұрын
හරිම රසයි මමත් හදුවා😊😊😊
@Hotkitchen1
@Hotkitchen1 5 ай бұрын
ගොඩක් ස්තූති
@janathlakshan325
@janathlakshan325 10 ай бұрын
Thank you...👍👍👍
@Sanduniuser-ql7yn3in8w
@Sanduniuser-ql7yn3in8w 8 ай бұрын
Math haduwa rasai thank you❤
@Hotkitchen1
@Hotkitchen1 8 ай бұрын
Thank you
@nishavideochannel8814
@nishavideochannel8814 2 жыл бұрын
හතු කියන්නේ ඉතිං ආගමක් වගේ තමයි ඉස්සර නම් කන්න පුලුවන් ගානට තිබුනා දැන් ගනන් ගිහින් ..නේ ඒ recipe එක නම් මරු මේ විදිහට හදලා නැ ගොඩක් රස පාටයි ඉස්තුතියි නංගා මේ recipe එකට 😍😍😋😋😋🔥👌
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
ගොඩක් ස්තූති අක්කෙ.බුදුසරණයි
@SihinaPiyapath
@SihinaPiyapath 2 жыл бұрын
නියමයිනේ මමත් ආසම කරක කෑමක් තමා හතු 🥰
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
ගොඩක් ස්තූති යාළුවේ ❤️
@asojayasinghe3411
@asojayasinghe3411 2 жыл бұрын
සුබ උදෑසනක් වේවා ගොඩාක් හොඳ කෑමක් . ඒ වගේම හරිම පැහැදිලිව ඔයා කියාදෙනවා අසනීප තත්වයෙන් සිටියත්. ඉක්මන් සුවය ලැබේවා කියල මං ප්‍රාර්ථනය කරනව . තෙරුවන් සරණයි .🙏🥰
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
ගොඩක් ස්තූති අක්කෙ.පරිස්සමින් සතුටින් ඉන්න.තෙරුවන් සරණයි ❤️
@sujeewapremasara9608
@sujeewapremasara9608 3 ай бұрын
Aththatama rasai
@Hotkitchen1
@Hotkitchen1 3 ай бұрын
Thank you
@hldrasikaprasad8565
@hldrasikaprasad8565 Жыл бұрын
අපිත් රුමේනියාවේ ඉඳල ඔයාගෙ විදිහට කෑම හදනවා, 👍👍👍👍
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති ❤
@TharushiShara
@TharushiShara 12 күн бұрын
කටට කෙල උන උන බැලුවේ හතු එක හදන්න කලින් 😁
@Hotkitchen1
@Hotkitchen1 11 күн бұрын
@@TharushiShara ගොඩක් ස්තූති ❤️
@sriyanigamage9859
@sriyanigamage9859 3 ай бұрын
Mam අද හැදුවා ..❤❤ rasai❤❤
@Hotkitchen1
@Hotkitchen1 3 ай бұрын
Thank you
@MayuraLanka
@MayuraLanka 2 жыл бұрын
හතු කන්න මාත් ආව.අපේ ගෙවල් වලත් කනව ඉදහිට.හැබැයි මේ විදියට හදල කාල නෑ.හරිම රසවත් ඇති නේද.
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
මේ විදියට ගොඩක් රසයි.ගොඩක් ස්තූති යාළුවේ
@madushasenani872
@madushasenani872 Жыл бұрын
Ada heduwa... harima rasai❤😘 thanku
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Thank you ❤
@Nishussewingarts
@Nishussewingarts Жыл бұрын
Mn ada heduwa.. maarama rasai. Thankyou
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Thank you ❤
@chinthakamadushanka5895
@chinthakamadushanka5895 Жыл бұрын
meka blala apith haduwa.godak rasai
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති ❤
@kasunwaijayantha9617
@kasunwaijayantha9617 Жыл бұрын
මං රුමේනියාවෙ ඉනනේ ඔයාගෙ රෙසපි වලට තමයි කෑම හදනනේ
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති
@geethmasenuri6077
@geethmasenuri6077 2 жыл бұрын
ම්ම්ම් මෙහෙම හදලා බලන්නම් 👌😋
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
ගොඩක් ස්තූති
@ameeshasathsarani5600
@ameeshasathsarani5600 Жыл бұрын
මාත් හරිම ආසයි 🤤
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති ❤
@senucreations1155
@senucreations1155 4 ай бұрын
Niyamai
@Hotkitchen1
@Hotkitchen1 4 ай бұрын
Thank you
@Yolotheone
@Yolotheone Жыл бұрын
Mn haduwa. Harima rasai.....Keep it up
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Thank you ❤
@AI-fr7lp
@AI-fr7lp 11 ай бұрын
හමි මරැ.මම දැනුත් කෑව.කඩෙිනින් පොල් රොටිත් එක්ක
@Hotkitchen1
@Hotkitchen1 11 ай бұрын
Thank you ❤️
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
හතු..... මගේ ආසම කෑමක්... ස්තුතී ..
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
ගොඩක් ස්තූති යාළුවේ
@chameeraindika-n6w
@chameeraindika-n6w 4 ай бұрын
Ptta rasi akke❤🎉
@Hotkitchen1
@Hotkitchen1 4 ай бұрын
Thank you nangi
@CC-kn7ji
@CC-kn7ji Жыл бұрын
Thank you 🙏🏻
@janakakristi1841
@janakakristi1841 7 ай бұрын
අපි දැන් හතු හදන ගමන්😊
@Hotkitchen1
@Hotkitchen1 7 ай бұрын
ගොඩක් ස්තූති
@nimnasubashini4478
@nimnasubashini4478 Жыл бұрын
Thanx akkii
@Monsterfreefiregaming
@Monsterfreefiregaming 2 жыл бұрын
රසයි
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Thank you
@channachandrasekera8319
@channachandrasekera8319 Жыл бұрын
Narakada hathu wage rasata mus kariyak haduwoth
@kumarialwis8127
@kumarialwis8127 Жыл бұрын
Great 👍
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Thank you
@tharakasandamali2615
@tharakasandamali2615 Жыл бұрын
Mamath heduwa me widiyata ada.harima rasi
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති ❤
@RenukaSithu
@RenukaSithu 3 ай бұрын
Den man hadana gaman❤❤❤
@Hotkitchen1
@Hotkitchen1 3 ай бұрын
Thank you
@DahamSakmana-wq1ux
@DahamSakmana-wq1ux Жыл бұрын
ගොඩක් ස්තුත 😂😢😢
@rusirulositha1222
@rusirulositha1222 Жыл бұрын
ම්ම්ම් රස පාටයි
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති
@nimwithchathuu2607
@nimwithchathuu2607 Жыл бұрын
Harima rasayi akkiyoo🌏❤
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති ❤
@prasannaarachchi6561
@prasannaarachchi6561 7 ай бұрын
Gammiriss damma ne horen 😅😅
@Hotkitchen1
@Hotkitchen1 7 ай бұрын
Ane kiyanna amathaka wenna ethi. Sorry
@indikakodithuwakku464
@indikakodithuwakku464 Жыл бұрын
Hathu kiyanne godak guna wagema rasawath kemak
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති
@dilkidilki1020
@dilkidilki1020 Жыл бұрын
Akki oya vidiyo danakota dine danavada
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Dine danme na nangi
@PasindaWeerakoon-jw7kd
@PasindaWeerakoon-jw7kd Жыл бұрын
ඔයාගෙ රෙසපිය හොදයි හැබැයි හතු වල මහත කෑලි තලන්න එපා ඒව තමා රසම ඔයාට දත් අමාරුවක්ද තියෙන්නෙ නැත්තම් ඒ කෑලි එච්චර හයිය නෑනෙ
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
එහෙම හැදුවාම ගොඩක් රසයි.අකමැති නම් ඒ කෑලිත් එක්කම හදන්න
@PasindaWeerakoon-jw7kd
@PasindaWeerakoon-jw7kd Жыл бұрын
@@Hotkitchen1 ඇත්තටම මම ඔයාගෙ රෙසපියට හැදුවා ගොඩාක් රසයි හැබැයි මම ගෙනාවෙ කෑලි හයියට තියන හතු එක තැලුවෙත් නැහැ මස් වගේම කෑවා
@PasindaWeerakoon-jw7kd
@PasindaWeerakoon-jw7kd Жыл бұрын
@@Hotkitchen1 ඔන්න මම ඔයාව සස්ක්‍රයිබ් කරල බෙල් අයිකන් එකත් ටච් කලා
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
@@PasindaWeerakoon-jw7kd ගොඩක් ස්තූති
@Vibesvibes2024
@Vibesvibes2024 9 ай бұрын
😂
@vidyasamanmali1652
@vidyasamanmali1652 Жыл бұрын
Hathu thambanna oni nedda
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Na
@SandunHarshana-uw7ym
@SandunHarshana-uw7ym Жыл бұрын
ඔයාගෙ අසනිපෙ දැන් හොදද පැටියො..😢
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
දැන් හොදයි. ගොඩක් ස්තූති
@praneethmadushan7149
@praneethmadushan7149 11 ай бұрын
Iunu දැම්මේ නැහැ නේ
@Hotkitchen1
@Hotkitchen1 11 ай бұрын
දැන්මා
@lee_shorts9875
@lee_shorts9875 Жыл бұрын
අක්කෙ ඔයගේ මුන පෙන්නන්නකො අක්කියා😢😢
@dhanukadisanayaka9180
@dhanukadisanayaka9180 Жыл бұрын
මස්කරි තිබ්බෙ නැ ඒ උනාට මරුවට ආවා
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති ❤️
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 67 МЛН