පුදුම රසක් දැනෙන පෝෂ්‍යදායක නිවිති පපඩම් / Spinach recipes by Kusala's Simple Life

  Рет қаралды 32,197

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

පුදුම රසක් වගේම පෝෂ්‍යදායක නිවිති පපඩම් / Spinach recipes by Kusala's Simple Life
නිවිති කොළ 10 ක් පමණ
කඩල පිටි මේස හැඳි 3
පාන් පිටි මේස හැඳි 1
කෝන්ෆ්ලා මේස හැඳි 1
කෑලි මිරිස් තේ හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
ලුණු කුඩු
කහ කුඩු ස්වල්පයක්
බැදීමට තෙල්
🌹About 10 spinach leaves
🌹3 Tablespoons of gram flour
🌹1 Tablespoons of bread flour
🌹1 Cornflour Tablespoons
🌹1 teaspoon of chopped chillies
🌹Teaspoons of pepper powder1
🌹Salt powder
🌹A little bit of turmeric powder
🌹Oil for frying
Scrambled Spinach
👇👇👇👇👇👇👇👇
• නිවිති කන්න රසම විදියක...

Пікірлер: 45
@sljayasinghe4637
@sljayasinghe4637 11 ай бұрын
ඔයා නම් හරිම වටින සඉන්හල කාන්තා වක් තෙරුවන් සරණයි
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
❤❤❤
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 Жыл бұрын
ස්තුති ඔබට .නිදුක් නීරෝගි සුවපත් වේවා
@pasindusubartha7221
@pasindusubartha7221 Жыл бұрын
Api ada heduwa.harima rasai.❤️🌝
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
රස ඇති.
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 2 жыл бұрын
බොහොම ස්තූතියි අක්කි ගොඩක් වටිනා රෙසපි එකක් අරගෙන ආවට නියමයි
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි මල්ලී
@gimanthagunawardana2019
@gimanthagunawardana2019 2 жыл бұрын
රස ඇති. හදලා බලමු.
@Kaveesha8571
@Kaveesha8571 2 жыл бұрын
මේ විදිහට හදන්න දන්නවා ..ඒ වුනාට දන්නැති අයත් ඉන්නවානේ .. thank you akkee
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Excellent video
@tiktoklyrics673
@tiktoklyrics673 2 жыл бұрын
Thank You Niyamai
@pushpajanet2093
@pushpajanet2093 2 жыл бұрын
Harima lassanai duwa thanks duwa
@wasala2744
@wasala2744 2 жыл бұрын
ස්තූති නoගා තෙරුවන්සරණයි ..
@inushashen846
@inushashen846 2 жыл бұрын
Its really good thank you
@rohithaekanayake2047
@rohithaekanayake2047 2 жыл бұрын
නියමයි..හරිම රස ඇති..ස්තූතියි..
@sherikacader3556
@sherikacader3556 2 жыл бұрын
It looks yummy
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Mama gewate niviti wawala tiyenawa.mat ikmanatama hadannam
@anushaprasanthi2147
@anushaprasanthi2147 2 жыл бұрын
ස්තුතියි ❤️
@chathuwedage6757
@chathuwedage6757 2 жыл бұрын
අපේ අය නිවිති කන්නෙම නෑ අක්කා, මං ගෙදර වවාගෙන ඉන්නෙත්, ඔයා නියම idea 1ක් දුන්නේ, ඉක්මනින්ම හදන්න ඕන, thanks ඔයාට ❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි නංගි
@chinthanilakshi3982
@chinthanilakshi3982 2 жыл бұрын
Thankyou so much aluth widiyak
@senarathbalasuriyage9788
@senarathbalasuriyage9788 2 жыл бұрын
Good respec 👍👍👍❤❤❤
@nirushadilshani8983
@nirushadilshani8983 2 жыл бұрын
අපි නිවිති බැදලා කෑවා අක්කි.හරිම රසයි.නිවිති කොල කියලා හොයන්නවත් බෑ.❤💖
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ ෂෝක් අක්කේ..අළුත් අදහසක්..ගෙදර මන් නිවිති වගා කරන් ඉන්නේ.. බොහෝම ස්තූතියි ඔයාට..🤗🙏💖
@nayomithilakarathne647
@nayomithilakarathne647 2 жыл бұрын
Fresh milk වෙනුවට පොල්කිරි ගන්න බෑද
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
පුළුවන් ...කිසි ප්‍රශ්නයක් නෑ
@isharamarasinghe7465
@isharamarasinghe7465 2 жыл бұрын
@@KusalasSimpleLife ❤😍
@ajithkaushalya4379
@ajithkaushalya4379 2 жыл бұрын
Oyala kema hadanawa minissu kanna nethiwa innawa ratakata giya kalak oya salli walin duppath minissunta kanna denna aka godak watinawa oyata anika kale hatiyata
@sisirajayawardene7863
@sisirajayawardene7863 2 жыл бұрын
Kusala is the best.Always very creative and brings us new methods to ease our day to day life.All the best!
@srimathirupasinghe
@srimathirupasinghe 2 жыл бұрын
Rasa recipe ekak wage😋thank you 👍🙏
@thilakarathnarajaguru2377
@thilakarathnarajaguru2377 2 жыл бұрын
If we put ulundu flar how thanks
@nelumkumara3143
@nelumkumara3143 2 жыл бұрын
Meka nam hoda adahasak..adama mage duwatath hadala denna one eya kama kanna harima horai eth papadam harima kamati..hoda poshana gunayak...godak pin..man nimeshi
@GadgetsshopLK
@GadgetsshopLK 2 жыл бұрын
අලුත් වැඩක් නම් ඉතින් ... මේ නාලිකාව තමා ස්තුතියි
@deepthirathnamali6847
@deepthirathnamali6847 2 жыл бұрын
mmmmm rasa Patai ane warenma hadanawa akka godak sthuthei 🙏🙏🙏🙏🙏
@pushpakanthi922
@pushpakanthi922 2 жыл бұрын
Cornfla luus ganne kohenda.
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
😁😁👍👍❤️💐
@liticiafelthman9453
@liticiafelthman9453 2 жыл бұрын
Honda snak ekak
@thusharirajapaksha3243
@thusharirajapaksha3243 2 жыл бұрын
Rasa athi habai koheda ane poshnaya fry kla
@kokiladissanayake4408
@kokiladissanayake4408 2 жыл бұрын
Pan piti,bithara demmama edda
@sandadew5980
@sandadew5980 2 жыл бұрын
හරිම රසයි😍❤ කන්න කන්න ආස හිතෙනවා 🤤🤤
@Eshata1533
@Eshata1533 2 жыл бұрын
තෙල් තමා ප්‍රශ්නේ
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 2 жыл бұрын
Paan piti nthuwa hal piti baid
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
පුළුවන්
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 120 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
නිවිති ස්ටු - Episode 441 - Spinach Stew
6:40
Anoma's Kitchen
Рет қаралды 552 М.