No video

බත් කන්න මේක විතරක් ඇති ගෙවත්තෙන් අධි පෝෂිත කොළ මැල්ලුම Cassava leave recipe by Kusala's Simple Life

  Рет қаралды 346,453

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 201
@hasinisiranthika8847
@hasinisiranthika8847 Жыл бұрын
නැන්දේ මන් මේ විදියටම හැදුවා .හරිම රසයි.මන් මැල්ලුම් එක බාලා ඒකට උඩින් දෙහි 🍋 ඉස්ම ටිකක් ඉහලා හොදට කලවම් කරා එතකොට තවත් රස උනා.ඔයාට ගොඩක් පින් .හැමදේම හොදට කියලා දෙනවා ඔයා.ඔයාගේ රෙසිපි මන් බය නැතුව හදනවා වරදින්නේ නෑ.සමහර youtube channel වල රෙසිපි හදන්න බයයි කන්න බෑ වෙලාවකට ඒවා.ඔයාට ගොඩක් පින් .ඔයාට නිදුක් නිරෝගී දීර්ගායුශ සම්පත් ලැබේවා 🙏🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ස්තුතියි දෝණි ..හොඳට උයන්න ඉගෙන ගන්න ❤❤❤
@senadeerajayawardana4432
@senadeerajayawardana4432 2 жыл бұрын
අපිනමිි පොඩි කාලේ ඉදන්ම කනවා . ඔිිකත් එක්ක කන්න ඔිිනැ සුදුහාලේ බතුයි , පරිප්පු හොද්දයි , කරෝල තෙල් දාලා ඒක තමයි සුපිරිම කැම ❤️❤️❤️
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
හ්ම්ම්ම් 🤪🤪🤪
@ashokanandani699
@ashokanandani699 2 жыл бұрын
ඇත්ත
@isharaherath5884
@isharaherath5884 Жыл бұрын
අනේ ඔව්
@SL-jm2by
@SL-jm2by 10 ай бұрын
Mmm
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
ඔවු මයියොක්කා කොල මැල්ලුම හරිම රසයි අපෙඅම්ම හන්නෙ වංගෙඩියෙ කොටලා රසයි සුවදයි කැකුලු බතට නියමයි වෙන මොකවත්ම ඕන නැහ ස්තුතියි ඔයා හැමටම දැනගන්න මේ කරන ඉදිරිපත් කිරිම් වලට සුවපත් දිවියක් වේවා.
@ruwandissanayaka6394
@ruwandissanayaka6394 2 жыл бұрын
අපි නිතරම වගෙ මේ මැල්ලුම හදනවා..හරිම රසයි..පොල් සම්බෝල,කිරි හොදි එක්ක මරූ.. 😋😋😋👌👌
@sewwandirajapaksha4718
@sewwandirajapaksha4718 2 жыл бұрын
හදන කෑම එක වගේම ඉදිරිපත් කිරීමත් අනර්ගයි 👍
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුති ගොඩක්
@asojayasinghe3411
@asojayasinghe3411 2 жыл бұрын
හිතට දැනෙන ගොඩාරියක් හොඳ ඉදිරිපත් කිරීමක් . හරිම ගුනදායකයි හරිම රසැති බව විශ්වාසයි . සුබ වාසනාවන්ත දිනක් වේවා .
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින් ..එසේම වේවා
@rashikagayathari3822
@rashikagayathari3822 2 жыл бұрын
@@KusalasSimpleLife Harima
@sirimaliyanage7505
@sirimaliyanage7505 2 жыл бұрын
මේ කෑම හදන හැටි බැලුවත් මඤ්ඤොක්කා කොල හොයාගන්න අපි ඉන්න රටේ හරියට අමාරුයි.පුතාගේ වැඩ සටහන් නිතර බලනවා හරිම හොඳ දේවල් කියාදෙනවා තෙරුවන් සරණයි.ඔස්ට්‍රේලියාව
@asankawithanage4380
@asankawithanage4380 2 жыл бұрын
අද මං හැදුවා ඔයා කියපු විදියට ගොඩක් රසයි ඇත්තටම මේ වගේ හදනවා කියලා දන්නේ නැ එත් මට මේ කොළ මැල්ලුම් කන්න අසාවෙන් හිටියේ ගොඩක් ස්තුතියි ඔබ‍ට ජයවේවා 🙏
@dinukadishen4448
@dinukadishen4448 2 жыл бұрын
මට පොඩි කාලේ මතක් උනා ඔයාට බොහොම ස්තුතියි අපේ ගැමි කෑම මතක් කරලා දෙනවට
@ruwanpeiris4940
@ruwanpeiris4940 2 жыл бұрын
මාත් ආසම මැල්ලුමක් 😋😋
@sunithasunitha3604
@sunithasunitha3604 2 жыл бұрын
අපි ලංකාවෙ ඉන්නදවස්වලත් හැමදාම හැකි වෙලාවට අපි හදනවා.අැත්තමයි.හරිම රසයි...
@mgks.lankapriya5981
@mgks.lankapriya5981 2 жыл бұрын
මමත් මඤ්ඤොක්කා මැල්ලුම කාල තියෙනවා..ඒත් ඔය විඳිය නෙවෙයි හැදුවෙ..තිබ්බොටු කෝචි මිරිස් සහ පොල්තෙලු නැතිව ..දැන් මේ විදියටත් හදලා බලමු.. ඔයාට බොහොම ස්තුියි මේ පල කිරීමට...
@nirupadarshanai6600
@nirupadarshanai6600 2 жыл бұрын
First comment from me Aththatama hamadama wqge adath apita watina kiyana deyak dunnaka thank you ❤️❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
Thanks dear
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 2 жыл бұрын
මේ මැල්ලුම නිතරම කෑවත් හරි වටිනවා අපිනම් කනවා .රසයි ගුනයි..❤️
@sanduminisenavirathna1111
@sanduminisenavirathna1111 2 жыл бұрын
කිසිම දෙයක් හිතේ තියාගෙන ඉන්නෙ නැතුව හැම දේම කියලා දෙනව. ඒක තමයි මම ඔයාගෙ ආසම ගතිගුණය
@sriyanifernando4377
@sriyanifernando4377 2 жыл бұрын
හදලා බලන්නම් ස්තුතියි ඔයාට
@HGGLP
@HGGLP 2 жыл бұрын
රසවත් ගුණවත් කොළ මැල්ලුමක් වගේ...ස්තුතියී ඔබට...විදස්තර කියා දුන්නාට..🙏🙏
@rohithaekanayake2047
@rohithaekanayake2047 2 жыл бұрын
මගෙ ආසම කොල මැල්ලුම..කැකුලු හාල් බත් එකට මඤ්ඤොක්ක කොල මැල්ලූමයි කරවල හොද්දයි කාල බලන්නකො..ගුනාත්මක භාවය හා දැනුවත් කිරීම ගැන බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව..බුදු සරණයි..
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
සුපිරි තමයි..ස්තුතිය
@chamindakarannagoda1135
@chamindakarannagoda1135 2 жыл бұрын
අපිත් හරිම ආසම කෑමක්.මම හදන්නේ ගල් වංගෙඩියේ කොටලා.🥰
@chandanamahadurage1224
@chandanamahadurage1224 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට . හදලා බලන්න ඕන .
@chathuranipushpakumari4376
@chathuranipushpakumari4376 2 жыл бұрын
වැළලී යන අපේම දේශීය දේවල් කියා දෙනවාට ඔබට ගොඩාක් පිං. බුදු සරණයි ...
@somathungananayakkara1693
@somathungananayakkara1693 Жыл бұрын
Mama hadala kala thiyenawa.harima rasai obathumiyata Budusaranai.
@thushariperera3961
@thushariperera3961 2 жыл бұрын
අපිත් කනව මඤ්ඤොක්කා කොළ.මේවිදිහට හදල බලන්න ඕන.. thank you,අක්කෙ කියල දුන්නට.බුදු සරණයි...
@kamalasenevirathne1401
@kamalasenevirathne1401 2 жыл бұрын
Bohoma. Sthuthi. Oyadaruwata. Nirogisuwa. Lebewa
@a.sujeewa5903
@a.sujeewa5903 2 жыл бұрын
මම හැදුවා... හරිම රසයි...බොහොම ස්තුතියි ඔබට.. තෙරුවන් සරණයි!!
@nadeekapriyadarshani9040
@nadeekapriyadarshani9040 2 жыл бұрын
Puduma rasayi... oyalath hadala කන්න api namm punchi kale ඉඳලම kanawa
@chandranihewasinghe4975
@chandranihewasinghe4975 2 жыл бұрын
මමත් නිතරම හදනවා. ආසම මැල්ලුමක්. ස්තුතියි
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
ස්තුතියි කුසලා. මම නම් හදලත් තියෙනවා කාලත් තියෙනවා. හරිම රසයි. බුදු සරණයි
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 2 жыл бұрын
වටිනා දැනුවත් කිරීමක් ❤️❤️ සොයුරියේ......ස්තුතියි ..
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
👍 ❤
@sacreations4121
@sacreations4121 2 жыл бұрын
@@KusalasSimpleLife harima rasai
@janakadissanayaka8610
@janakadissanayaka8610 2 жыл бұрын
Ediripath kireema harima lassanai . Ewagema pahadilie .
@kavishkagimhan4002
@kavishkagimhan4002 2 жыл бұрын
තෙම්පරාදු කරගන්න පෙර මැල් ලුම බෙන්ඩර කප් සොදාගත් වතුර ටිකත් මිශ්‍ර කර විනාඩි පහක් මද ගින්නේ තම්බා ගන්න ඊට පස්සේ වීඩියෝව කියපු ආකාරයටම තෙම්පරාදු කර ගන්න. හරිම රසවත් කෑම ක්.
@waves545
@waves545 2 жыл бұрын
සුපිරි කෑමක් ❤❤❤
@ruvi4538
@ruvi4538 2 жыл бұрын
අම්මෝ මාර රසයි අනේ අපි ඊයෙත් හැදුවා වංගෙඩියේ දාලා කෙටුවේ තිබ්බුටු දාලා හොදට කොච්චි දාන්න ඕනී එතකොට මාර රසක් වැවු මාලු යි බතුයි එක්ක බත් හැලියම කන්න පුලුවන් මං මුලින් රස බැලුවෙ නැන්දම්මගෙන් මහත්තයා එක්ක එහෙහෙ ගෙදර ගියපු දවසට වැවු මාලුයි ඔය කොල මැල්ලුමයි මරු ඊටම හොදට මැලවිලා එනකොට ඒ සුවද අපි මාසෙකට දෙතුම් පාරක් කනවා
@manojithsilva9283
@manojithsilva9283 2 жыл бұрын
Woooow Super ..❤ 😍 👍
@sagarikapathirana9993
@sagarikapathirana9993 2 жыл бұрын
අපිනම් ආසම මැල්ලුම් ගොඩක් වෙලාවට හදනවා හරිම රසයි
@indrakumari5112
@indrakumari5112 2 жыл бұрын
කියලා දුන්නට දුවේ thanks....
@chandranigalliyadda3015
@chandranigalliyadda3015 2 жыл бұрын
Man me danuth malawala gaththa hari rasai.
@nadeekaniranjali4787
@nadeekaniranjali4787 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ‍ට 🙏
@sangeethaherath6919
@sangeethaherath6919 2 жыл бұрын
මම ආසම කෑමක් නංගි .❤. මමත් එක සැරයක් බ්ලෙන්ඩර් එකේ කොටන්න ගිහින් මාර කට්ටක් කෑවේ. බැරිම තැන වතුර දාලා කෙටුවේ. මේ විදිහට හදලා බලන්නම් නංගි .thank you
@pushpalongisland9824
@pushpalongisland9824 2 жыл бұрын
Oyata samma sambu saranai .very very nice .Thanks .🌷🌷🌷💐💐😍😍
@malaranaweera3350
@malaranaweera3350 2 жыл бұрын
Kola tikata thibbatui Kochchi/nai miris(2-3) ho amu miris Karl samaga wangediye hondata Kota ganna. Meyatama Kudu polos pethi kapa ekatama Kota Gatha heka harima rasai. Kota Gath Kola tika ethiliyakata gena wathura tikak ,lunu tikak dala lipa thiyanna. Tikak wela erala melawenna erala wasa thibbatu thembenna Arianna. Thel tikak wedipura gena thala gath sudulunu, Karl miris keliyoda themparadu karanna harima rasai
@geethikadesilva8480
@geethikadesilva8480 2 жыл бұрын
You have a Ms. Abisheka's voice. Like to here your voice. Very clear explaing.Always you are presenting interest videos. Wish you all the best for your future endeavors. ❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
Thanks dear..
@user-dp8gt3ez1i
@user-dp8gt3ez1i 9 ай бұрын
මගේ බිරිඳ මේ දේවල්ම ගෙන කොටලා අවසානයේ එය වතුර දමා හොද හැටි වතුර එිදෙනතෙක් තම්බා ඉන්පසුවයි තෙම්පරාදු කරන්නේ . රස ගැන කියලා වැඩක් නැහැ .ඒ්කට පරිප්පු සමග කරවල තෙල් දාලා ගත්තම වෙන මොනවත් අවශ්‍ය නැහැ . ඔබතමියගේ ඉදිරිපත් කිරීමත් හරිම රසවත්.dz
@sheriffdeen175
@sheriffdeen175 2 жыл бұрын
Honda weda satahanak danuwath kalata sthuthi budhusaranai
@udayanganihemamali9037
@udayanganihemamali9037 2 жыл бұрын
Nuwara aya aniwaryen kanawa ,,,rasai rasai ,hmmmm
@champashirani2046
@champashirani2046 2 жыл бұрын
බුදු සරණයි ඔයාට .!!! හරිම අගෙයි ඔයාගෙ ඉදිරිපත් කිරිම. බෙහෙවින්ම ස්තූතියි ❤ . මෙි විදියටම හදලා බලන්නමි .
@rohiniathukoralage3870
@rohiniathukoralage3870 2 жыл бұрын
Harimma rasai gunai thankas💕🙏
@mhwickramasinghe9279
@mhwickramasinghe9279 2 жыл бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
@suneetharathnayaka3497
@suneetharathnayaka3497 2 жыл бұрын
මයියොක්කා දලු හොද නැහැලුනේද. ඒකත් කිව්වනම් හොදයි.ඔයාගෙ කෑම හදන ඒවහරිම ශුවර් .අපිට කිසි බයක් නැතුව හදල කන්න පුලුවන් .ඒ වගේම විශ්වාසයි.ඔයා ඇතුළු පවුලේ සැමටම තුනුරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා .
@chandaniherath6942
@chandaniherath6942 2 жыл бұрын
හොඳ නෑ කියන එක ඇත්ත ද
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
බොරු ඒක
@tharangawickramarachchi6579
@tharangawickramarachchi6579 2 жыл бұрын
මාත් දැත්කා එහෙම ලිපියක දළු වලින් නොගෙන කොල කිහිපයකට පහලින් ගන්න කියලා දළු හරිය විස සහිතයි කියලා . තෙරැවන් සරණයි .
@ramisha3270
@ramisha3270 2 жыл бұрын
අපිනම් (නුවර) දලුත් කනව තාමනම් විසවෙලා නෑ
@tharangawickramarachchi6579
@tharangawickramarachchi6579 2 жыл бұрын
දළු විස සහිතයි කියලා අපට පෙත දෙයක් ගැන නෙවෙයි දැනුවත් කර තිබුනේ අභයන්තර ඇති වන පිලිකා විස තියෙන බව තමයි ඒ ලිපියේ සඳහන්ව තිබුනේ පිලිකා රෝගින් අපේ රටෙ බහුල නිසා කෝකටත් පරිසසම හොද නේද. දළුඅත හැරලා ගත්තට මුකුත් වෙන්නෙ නැහැනෙ කොටන නිසා.
@maleeperera9055
@maleeperera9055 2 жыл бұрын
In your presentation, you included every important single thing. That’s why I like to watch your cooking program. Thank you very much and I wish you all the very best 😘
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 2 жыл бұрын
බොහොම ස්තූතියි,බුදු සරනයි
@chathuwedage6757
@chathuwedage6757 2 жыл бұрын
මං ආසම මැල්ලුමක් අක්කා, ඔයා රසටම හැදුවා,මං තිබ්බොටු දාලා හදලා නෑ, ආයෙ හදන්නේ ඔහොම. Thanks, ❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
Thanks නංගී
@chamathlal5580
@chamathlal5580 2 жыл бұрын
මගෙත් ආසම මැල්ලුම මාර රසයි
@nethushalakshan3971
@nethushalakshan3971 2 жыл бұрын
Mamath me dawas tikema oya kola melluma heduwa.sudu bath ekka niyamai.kanna kanna asa hithenawa
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 жыл бұрын
ඔව් හරිම රස මැල්ලුමක්
@menikedisanayaka2244
@menikedisanayaka2244 2 жыл бұрын
මම ආසම කෑමක් 👌👌👌
@dissanayakenew8959
@dissanayakenew8959 2 жыл бұрын
Haima rasa athi.thanks
@ruwinikawshalya6423
@ruwinikawshalya6423 Жыл бұрын
අපිත් පුංචි කාලේ ඉඳන් ම මේ කොල මැල්ලුම කනවා. අපිනම් මේ මැල්ලුම කොට න කොට තිත් batu කොච්චි දෙකම දාලා වංගෙඩිය ට දාලා කොට ව. පුදුම රස ක් තියෙන්නේ. මේව යි බතු යි විතර ක් කන්න පුළුවන් 😊👍🏻💞
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 жыл бұрын
බලද්දිම කන්න හිතෙනවා.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ratnatangkad3681
@ratnatangkad3681 2 жыл бұрын
දර ලිපෙ මැටි වලදෙ තම්යි රසම.බත් නම් ඉතින් කන්න පුලුවන් හොදට.
@lataalfayez4382
@lataalfayez4382 2 жыл бұрын
වන්ගෙඩියේ කොටල හදල රසයි ගුණයි
@amithmunasinha6306
@amithmunasinha6306 2 жыл бұрын
මඤ්ඤොක්කා කොළ මැල්ලුම කෑවට අද තමා පෝෂණ ගුණය ගැන දන්නෙ. ගොඩාක් පිං ඔයාට
@srimamangalika9684
@srimamangalika9684 2 жыл бұрын
මඤ්ඤොක්කා කොල සෝදා වතුර බේරෙන්න ඇරල පලමුව කොල ටික කොටල එයටම පොල් සහ අනිකුත් දේවල් දමා නැවත කොටන්න
@nalanilanka9985
@nalanilanka9985 2 жыл бұрын
mage asama malluma api hadana vidiyatama oya haduwa.dakinakota asa hituna.man dan enne kuwetit wala.oyage hama vidioy ekakma balanawa man budu saranai oyata.
@krisanthisudasingha4319
@krisanthisudasingha4319 2 жыл бұрын
කොල කඩන විට දලු ගන්න ඵපා දලු විසබව අසා තිබෙනවා
@bimbasiriwardhana3361
@bimbasiriwardhana3361 2 жыл бұрын
කොල කඩන කොට දල්ලේ සිටකොල 7/8 යවලා කඩාගන්න.කියලා මම අහල⁣ තියෙනවා
@shashikalapaththapperuma4360
@shashikalapaththapperuma4360 2 жыл бұрын
Thanks අදයි ඒක දන්නෙ
@budumadura8930
@budumadura8930 2 жыл бұрын
Thanks
@bathribathri1500
@bathribathri1500 2 жыл бұрын
Very good recipe looks yummy
@thakshilalakshmi802
@thakshilalakshmi802 2 жыл бұрын
Mmmmm aasaa hithuna.thanks
@smithsujeewasumithsujeewa7684
@smithsujeewasumithsujeewa7684 2 жыл бұрын
Api nam nitharama kanawa. Habai mehema newei. Kola tika wan gediyata dala tikak kota gannawa ita passe kochchi, thibbatu tikath ekatama dala thawa tikak kotala pol dala hodata kotagannawa. In pasu eya mati athiliyaka dama lunu tikak saha wathura tikak isa. Malawa gannawa. Pasuwa wenath bajanayak gena eyata the tikak dama rth wennata hara eyata thala gath sudu lunu wiyali miris karal dama rath u pasu malawa gath mallumata dama themparadu karanam supirima kamak thamai bath ekka kanna tha kochchi lunu mirisakuth thibba nam maru. Akke oyage recipe ekath hadala balanna oni.
@nermalignermalig8222
@nermalignermalig8222 2 жыл бұрын
Woooòw
@primarathnajayamini9200
@primarathnajayamini9200 2 жыл бұрын
මම හරිම ආසයි ඉස්සර ආච්චි හදනව හරිම රසයි..මම pregnant ..මට හරි ආසයි මේ මැල්ලුම් කන්න ඒත් මම ඉන්නෙ බත්තරමුල්ලෙ නිසා මට මේවා හොයාගන්න විදියක් නැ..
@shashikalapaththapperuma4360
@shashikalapaththapperuma4360 2 жыл бұрын
අදමයි දන්නෙ.thanks
@inokalakmali2790
@inokalakmali2790 2 жыл бұрын
අපිත් පොඩිකාලේ ඉඳලම කනවා.ඒත් මෙහෙම නෙවෙයි හදන්නේ. මෙහෙමත් හදලා බලන්න ඕන.මම දැනට හදන්නේ වතුර දාල මලවලා පස්සේ තෙමාපරාදු කරනවා.
@maalipathiraja-ev3eg
@maalipathiraja-ev3eg 11 ай бұрын
Kiyanna thiyenne oyage vada supiri❤❤❤❤❤❤❤❤
@hemaramanayaka153
@hemaramanayaka153 2 жыл бұрын
හදන්න ඕන ස්තුතියි
@malaranaweera3350
@malaranaweera3350 2 жыл бұрын
Ethiliya erala malawanne Kola wala thiyena sayanaide washpa wenna ona nisa.api nam dalu ha eelanga Kola tika thamai ganne. Ethakotai Rasa. Ape palathe loku Kolathiyena wargaya mellumata gannawa. Eka Rasa wedi. Ala kana wargaya wada.
@sunandaweerasinghe5558
@sunandaweerasinghe5558 2 жыл бұрын
Good&nice,thanks a lot.
@renukawijesuriya577
@renukawijesuriya577 2 жыл бұрын
Thank you so much 🌹
@margosatoday
@margosatoday 2 жыл бұрын
Niiiiice. 👌
@thiliniapsara7642
@thiliniapsara7642 2 жыл бұрын
ඇයි වැව් මාලු උයල,පරිප්පු කිරට හදල,මයියොක්කා මැල්ලුම් හදල සුදු කැකුලු බත්
@lakmalilakmali9747
@lakmalilakmali9747 2 жыл бұрын
Ape gam walanam api ona taram kala tiyanawa
@mihirasalk
@mihirasalk 2 жыл бұрын
බොහොම ස්තූතියි.කියලා දුන්නට..
@smsachini5037
@smsachini5037 2 жыл бұрын
Rasai
@rmdasanayake7483
@rmdasanayake7483 2 жыл бұрын
harima rasaine
@shashinisewmini3727
@shashinisewmini3727 Жыл бұрын
@MadhushiWijewardhana
@MadhushiWijewardhana 2 ай бұрын
Mayyokka kola kadapu gamn hadanna onada? Frig eke dala eta pahuwadata heduwoth visa wenoda?plzreply me
@wasanthiweerasooriya6633
@wasanthiweerasooriya6633 2 жыл бұрын
Thanks santosai
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@sriyakodikara4936
@sriyakodikara4936 2 жыл бұрын
Thank you
@singha6372
@singha6372 2 жыл бұрын
යමීඊඊඊඊඊඊ රසාාායි ..මගේ ප්‍රියතම කෑමක්...
@chandrasamanthijayaweera2983
@chandrasamanthijayaweera2983 2 жыл бұрын
බ්ලෙන්ඩර් එඛේ කොටාගන්න පුලුවන් නිසා ගොඩක් ලේසියි මාත් හදනව විතරක් නෙමෙයි දඩු ටිකකුත් බෑග් වල හිටවනවා
@nimalibandara6141
@nimalibandara6141 2 жыл бұрын
Math Asama kemak,meka ekka witharak ekka bath kanna puluwan thamai
@nimalibandara6141
@nimalibandara6141 2 жыл бұрын
Akke okata rathulunu demmama thamai Rasa wedi
@gaveemaovindi265
@gaveemaovindi265 2 жыл бұрын
ඔයා මේ තාච්ච්‍ ය ගත්තෙ කොහෙන් ද මම ලන්කාවෙ කොහෙවත් දක්නට ලබුනෙ නැහැ හරි ලස්සන යි රෙසිපි එකත් ගොඩක් හොඳ යි
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 2 жыл бұрын
අපි හදන්නේ වංගෙඩියෙ කොටල.
@ajithappuhamy359
@ajithappuhamy359 2 жыл бұрын
👍
@fiyonamandara1273
@fiyonamandara1273 2 жыл бұрын
Ammo......mn asama kama......
@alwissemini7628
@alwissemini7628 2 жыл бұрын
Api oka kewe wawumaalu ekka....maarama rasai
@silajlakmal9812
@silajlakmal9812 Жыл бұрын
👌
@e.w.s.manike4339
@e.w.s.manike4339 2 жыл бұрын
👍👍👍
@sheharakariyawasam223
@sheharakariyawasam223 2 жыл бұрын
අම්මෝ මාර රසයි ..ආසම කෑමක් ...
@priyanidemel2493
@priyanidemel2493 Ай бұрын
🙏
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 2 жыл бұрын
බොහොම ස්තූතියි 🌻🌹💞
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 2 жыл бұрын
ස්තූතියි ඔබතුමියට❤️
@arunaheshani2584
@arunaheshani2584 2 жыл бұрын
Thank you akki
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,6 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 20 МЛН
මඤ්ඤොක්කා කොළ සම්බලයක් ගමේ රහට හදමු | Manioc Sambola
4:50
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 169 М.
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН