Spiritual Awakening in 6 Stages | අධ්‍යාත්මික අවදිවීම සිදුවූ අයුරු අදියර 6 කින්

  Рет қаралды 15,772

kaalayathri with Dhanu5hka

kaalayathri with Dhanu5hka

Күн бұрын

Пікірлер: 215
@divinejourney-official50
@divinejourney-official50 4 жыл бұрын
🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼 STAY SURRENDER...ེSTAY CONNECTED STAY BLESSED තෙරුවන් සරණයි !!
@s.kumari2372
@s.kumari2372 4 жыл бұрын
මං හරිම සතුටුයි මිස්ව මේ චැනල් එක තුලදී දක්නට ලැබීම...ඔබෙන් ආරම්භ කල ගමනයි මා මේ පිය නගන්නේ.. තෙරුවන් සරණයි...
@lklakshan5980
@lklakshan5980 4 жыл бұрын
මිස් ගේ චැනල් එකට සමානව ආදරේ කරන චැනල් එකකින් මිස්ගෙන් කමෙන්ට් එකක් දකින්න ලැබීම ලොකු සතුටක්... ඔබ දෙදනාගෙම විඩියො තුලින් මම ගොඩක් දෙවත් ඉගන ගත්තා බොහොම පින් ඔබ දෙදෙනාටම
@devpurapushparanie193
@devpurapushparanie193 4 жыл бұрын
මෙම දේශනය පළමු වතාවට ශ්‍රවනය කරන විට මට මිස්ව මතක් උනා. එතකොට මිස්ගෙන් කමෙන්ට් එකක් තිබුනෙ නැහැ. දෙවන වරට ශ්‍රවනය කරන්න ආපුවාම පළමුවෙන්ම දැක්කෙ මිස් ගෙ කමෙන්ට් එක. සතුටුයි. මෙ දේශනයෙ ඇති විස්තර මා පළමුවෙන් ම දැනගත්තෙ මිස් ගෙන්. ගොඩාක් ස්තූතියි. මෙම උත්තරිතර තත්වය මම අද අත්විඳිනවා. ඒ ගැන සතුටුයි. මිස්ට තෙරුවන් සරණයි! දෙවි පිහිටයි !!!!
@rithuperera3253
@rithuperera3253 4 жыл бұрын
Mamath adyathmika karana, wisheshayenma wishwa shakthiya sambanda karana godak dangatte oba thumiyagen. A apu gamana thamai ' Kaala Yathri' ekatath yomu une. Anith channel eka thamai Awakasha. Ithin obalage magapenweem mata labunu pera pin mathuweemak..🙏
@KaalaYathri
@KaalaYathri 4 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
අධ්‍යත්මීය ගුණ වගාව ඇතිකරගෙන ජිවත් වෙනවා .මගේ පරම හතුරා නොහික්මුණු මගේම සිතිවිලි සහ මනසයි. මායාලෝකයෙන් මිදී විශ්වයේ සොබාදහමේ දරුවෙක් වෙමු.
@truth8080
@truth8080 3 жыл бұрын
ඔබේ පරණ වීඩියෝ එක්ක බලද්දි ඔබේ වර්තමාන රෑපයේ සහ කටහඩේ ලොකු පරිවර්තනක් තියෙන්වා. ඔබේ spiritual journey එකේ සාර්ථකත්වයට හොදම සාක්ෂිය තමයි ඒක.
@devpurapushparanie193
@devpurapushparanie193 4 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තූතියි. මා මෙය ශ්‍රවනය කරන්නෙ දෙවන වතාවටයි. ඔබ තුමා දේශනා කල ආකාරයට ඒ උත්තරීතර තත්වය මා අද අත්විඳිනවා. මෙ ධර්මතා කලින් දැන සිටියත්, ශ්‍රවනය කිරීමෙන් සිත තවත් අලුත් උනා. ගොඩාක් ස්තූතියි. ඔබ තුමාට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
සර් අධිගමනයට පත් වු ඔබට අපේ ප්‍රනාමය. 🙏
@manamperigasha6146
@manamperigasha6146 4 жыл бұрын
ඔබ ව්ශ්වයේ පණිවිඩ කරුවෙකු බවට විශ්වාසයක් ඇති උනා.3ඩී මායාව තේරුම් උනා.
@KaalaYathri
@KaalaYathri 4 жыл бұрын
ස්තුතියි ඔබට
@chamaliudayangani9290
@chamaliudayangani9290 3 жыл бұрын
මට අවශ්‍ය මොහොතකමය් මේ විදිඕ එක අහන්න ලැබුනේ. මට තිබුන ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබුන. ගොඩක්ම ස්තුතියි ඔබතුමාට. 🙏
@Fusion.5
@Fusion.5 4 жыл бұрын
ඔබට බොහෝම ස්තූතියි!කියූ සමහර දේවල් මා අත්දැක ඇති බව ඔබගේ දේශනාවේ ඇති නිවැරදි බවට සාක්ෂි වෙනු පිණිස සතුටින් පවසමි.
@shiranthifernando6323
@shiranthifernando6323 2 жыл бұрын
Ow matath
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
තේරැම් ගත්තා ඒත් ආයිත් බලනවා. ගුරුතුමනි 10 පාරක් හරී අහලා තේරැම් ගන්නවා ස්තුතියි 🙏 🌹 ❤ ගුරුතුමනි ඔබේ අත්දැකීම් අපිට ඉතා වැදගත් වටිනවා.නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤
@nilnadeefernando2747
@nilnadeefernando2747 4 жыл бұрын
Me හැඳින්වීම nam පුදුමාකාර හැඳින්වීමක් ගොඩක් ස්තුති ගොඩක් pin hoya ගන්න bariwama hitapu දෙයක් කොහොම ස්තුති කරන්නද ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌻🌻🌻✔✔✔👍👍👍🌙🌙🌙☀️☀️☀️
@menusenanayake1543
@menusenanayake1543 Жыл бұрын
Matath
@dumindamahesh9189
@dumindamahesh9189 4 жыл бұрын
මගෙ හිත පිරුණු හැගිමක් දැනෙනවා . ප්‍රශ්න ගොඩකට පිලිතුරු ලැබුනා ඔබට ගොඩක් පින්..තෙරුවන් සරණයි
@menusenanayake1543
@menusenanayake1543 Жыл бұрын
මම මේ වීඩියෝ සිය වතාවක්ම බැලුවා , මේ ගමනේ ඉදිරියට යන්න මේ වීඩියෝ ලොකු අත් වැලක්,මේ වගේ වීඩියෝ එකක් මම මේ KZbin හම්බ වුනේම නෑ,ස්තූති ගුරුතුමනි
@dinabro5739
@dinabro5739 4 жыл бұрын
වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවා. මම ඉන්න ස්ටේජ් එකත් මම තේරුම් ගත්තා. ස්තූතියි කාල Yathri
@saralam.a4695
@saralam.a4695 2 жыл бұрын
මේ කතාව අහන්ඉන්නකොට මට මතක්උනා මගේ ජීවිතේ ඇතිඋන සිද්ධීන් ඔබට බොහො පිං විස්තරකරල දුන්නට තෙරුවන් සරණයි.
@indimallika4777
@indimallika4777 4 жыл бұрын
සියල්ල ආශිර්වාදයක් ලෙසම වෙත්වා .
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
ජීවිතේ සැප කියලා හිතපු දේවල් ඔක්කොම බොරු රාගය ආදරය ඒකත් රගපෑමක් ජීවිතයම රගපෑමක් වෙස්මූණක්. අධ්‍යත්මය ගවේෂණය කිරීමේදී සත්‍ය අවබෝධ උනා ඔබට ස්තුතියි 🙏
@lakshikagalkotuwa5654
@lakshikagalkotuwa5654 3 жыл бұрын
විශ්වයේ සියලු ශක්තීන් ඔබව සුරකීවා !
@veenanisha478
@veenanisha478 7 ай бұрын
ඔබ කිවුව ඒ විදිහට ම මට උනා. කුණ්ඩලිනි සක්තිය අවදි ඌ විට යෝග ඉබේම සිදු වී නිරෝගී කම සහ සමබර ශරීරයක් ද ලැබුනා.මේ කියන ඒවා ඔක්කොම මට අත්දැකීම් ලැබුවා
@ruvinikarodrigo5018
@ruvinikarodrigo5018 3 жыл бұрын
පුදුමාකාර පැහැදිලි කිරීමක්. මේ සත්‍යය හැම කෙනෙම දැනුවත් කරන එක ගැන ස්තුතියි. Kundalani awakening එකක් තියෙන කෙනෙක් අනිවාර්‍යෙන්ම ඔබ.ස්තුතියි සර්.
@naturelove2045
@naturelove2045 4 жыл бұрын
ස්තුතියි. ඉතා හොඳ පැහැදිලි කිරීමක්. සිදු වෙමින් පවතින අපැහැදිලි වෙනස පිළිබඳව ඉතා හොඳ වැටහීමක් ලැබුනා. සතුටුයි අපේ පරපුරේ කෙනෙක් දරන මේ උත්සාහය ගැන. ජය වේවා !
@patriciaperera499
@patriciaperera499 4 жыл бұрын
මේ සියලුම දේවල් සත්‍යයක් . Kundalin awakening සමහර අවස්ථා වල හරිම බ්යකරුයි. ඔබ තුමාට ගොඩක් පින් සැමොවම දැන්වත් කරනවාට .සියලුම දෙව් දෙවතාවන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏 i am from canada
@KaalaYathri
@KaalaYathri 4 жыл бұрын
ස්තුතියි ඔබට
@gaminicosta
@gaminicosta 4 жыл бұрын
Budusaranai ...to all of you.. FROM CANADA ....
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
අධිගමනයට පත්වීම තමයි මගේ ජීවිතය එකම කැපවීම ජාති ආගම් කුල බේද නැති අපි ඔක්කොම මිනිස්සුන් ආගම් ජාති බේදනෑ. සර් ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@LahiruBandara-h4m
@LahiruBandara-h4m 2 сағат бұрын
hi komda yalu
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 Жыл бұрын
ස්තූතියි.තෙරුවන් සරණයි !පුතා🙏♥️
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබට
@GallageGallage
@GallageGallage 6 ай бұрын
සර්කියනඑකඅරත්ත...හිටිහැටියම..එකඑකදේවල්.මාහටසිද්දවෙිනවා..ඉතින්මාමොනවාදකරන්නේ..සර්මකියන්න..මටදැනෙනවා...කවුරැහරිකෙනෙක්මාහටමොනවාදකරනවාවෙගේදැනෙනවා..හරිමගකියාචෙනවාටබොහොමස්තුතියි...මමමටිමගතමයිකියාදුන්නේකලින්...මටමෙිගැනදැනුනත්කරදෙන්න...බුදුසරනයි😊
@saralam.a4695
@saralam.a4695 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි තෙරුවන් සරණයි සුවපත්වේවා🙏
@manjithkobe
@manjithkobe Жыл бұрын
මේ vedio ඒක නිසා මට හොදක් උනා වගේ දැනුනා!
@indimallika4777
@indimallika4777 4 жыл бұрын
සැබවින්ම අප යෝගියෙක් මය .සියල්ල එකම ස්වභාව යක්මය. තමාව සොයන්නට වූ පසු Aweking වීම මය. එහෙත් කිසිත් නෙදනී. ඒ නොදන්නාකම නිසාම 360ටම තමාගෙ සෑමපැතිකඩකින් ම තමාව සෙවීමට යෙදීම අටලෝදහම ට දුන් දෙකෙන් ඉක්මවායාම වන්නටමය. සියල්ල විනිවිද බව ම විය . එහෙත් ඒ කිසිවකට වටිනාකමක් නෙදෙන්නටම විය. සියල්ල ssmoothly විය. දස අවතාර (පසුව දැනගත්තා).අප ඉදිරියේ පෙනෙන්නට විය . එහෙත් ඒ සියල්ලම සිතක ස්වභාව යක් ලෙසටම ටිකෙන් ටික තමා තුලින් වැටහෙන්නට විය. නුමුත් කලකිරීමකට පත්නොවී බුදු වරයෙකු පහලවී ගාතා කියන්නද කියලා සිතෙන්නට විය. එතැන් සිට 2010සිට තමාව සොයන්නට විය. එවකට වෙන එලියෙන් දැනගන්නට දෙයක් නොවීම විය.ඒ අතර විස්මිත බලයක් විය.එයටද වටිනාකමක් දුන්නේද නැත. Masters නොපෙනෙනමානයෙන් දකින්නට අප ඉදිරියේ විද්‍යාමාන වීම විය. තව බුද්ධ ජානවලින්ම නැවත නොඑන්නටම ඒ අවබෝධයට වූබවක්ම සහ කයේ නොයෙකුත් අපහසුකම්, ද වූවත් ssynthetic medical treatment ගත්තෙම නැත. මරනය විජය කරන්නටම ඒ අවදියෙන් අවබෝධයෙන් සිටීම පමනි . විශ්වයේ 🔑ලැබෙන්නට විය. කෙහේවත් ගිහින් නොව ඉන්න තැන සිටම ප්‍රායෝගික ජීවිතයට apply කිරීම පැය24ක අවදියෙන් මය. Mistakes නොකර නැවතිලාම තමා දෙසටම හැරී දන්නා දෙයින් ඉක්මවා ඒ මොහොතට අදාලව වීම පමනයි . යහපතක්ම වේ ඔබේ හඬ විවෘත කිරීම. අපහට සියල්ල ආශිර්වාදයක් ලෙසම නිරැත්සාහියව වන්නටම විය. මුනගැසීම වූවොත් එවිට ඒ ආශ්චර්යය පවසන්නට හැක මේ මොහොතටත් එහි අමුත්තක් නොවේ මය . අප අවබෝධයට පත්වූයේම සැරියුත් මහාරහතන් වහන්සේ ගේ මතුවීම හරහාමය. කලාතුරකින් කෙනෙක් ට මේ ආශිර්වාදය වන බවක් දැනේ . හැකි වූවොත් කතා කරන්නට එය ස්වභාව දහමට මේ මිහිතලයට black energys වලට ඉඩක් නැතිවෙන්නට හැකි වේද එයද ශාන්තියක් මය . 9 divine ,එය බුද්ධ ........... එතනින් එහාට පෙනෙන දේ පමනි . ඒවාට වචන කියන්නට නොවේමය .දැනට එපමනකට වෙන්න අවැසියි . සියල්ල ආශිර්වාදයක් ලෙසම ඇර පෙන්විය හැකි මය. සඟවන්නට නොවේමය . තමාගේ නොදන්නාකම අවසන් වනතුරැම තමාව දැනුවත්ව සටන ගැබුරින් ගැබුරට යෑම පමනි . දෙකෙන් ඉක්මවා යාම මය අමාශාන්ති 🔑.අතැබුලක් සේ ගතහැකි මේ යතාර්තය මහා ගොඩාක් කරමින් වචන වලින් සිරගතවෙලා . සරලයි ,එහෙත් තමාගේ අවංක බව උත්තම ය 🔑
@salausa3836
@salausa3836 4 жыл бұрын
Indi Mallika beautiful as always your writing ✍️ 🙏you & kaala yathri should talk together for us 🙏
@gaminicosta
@gaminicosta 4 жыл бұрын
@@salausa3836 Sattakinma... Great... Pls shiw ys the correct path.. Can u give us your FB link too.. Gid bless all.... From canada
@seewalibandara
@seewalibandara 4 жыл бұрын
මට අදයත්මික ලෙඩ සුව කිරීමට හැකියාවක් තියනවා.. මම කැමති.. ඔබ තුමා සමග.. මේ අත් දැකීම්.. බෙදාගන්න. සහ.. ඔබ තුමාගෙන් යාමක් ඉගෙනගන්න. ඒ තුලින් අසරණ වූ.. අයට පිහිටක් වීමට. තෙරුවන්සරණයි !!!
@KaalaYathri
@KaalaYathri 4 жыл бұрын
Fb page ekata msg ekak danna
@nuwanajanakanuwanjanaka6439
@nuwanajanakanuwanjanaka6439 2 жыл бұрын
Mata udau karanna.leda vela inne
@stitchesknots8474
@stitchesknots8474 4 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබට !!!!!!!!!
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 2 жыл бұрын
සුවපත් වේවා !
@prathibhaswarnahansi6335
@prathibhaswarnahansi6335 3 жыл бұрын
වැදගත් පැහැදිලි කිරීමක් බුදු සරණයි ඔබතුමාට
@lakminiiakmini8315
@lakminiiakmini8315 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් කරනවා.ස්තුතියී.🙏🌹💜️💮🌸🌺
@moviemindlanka
@moviemindlanka 3 ай бұрын
මමට වෙලා තියනව මම ශරීරය පිටින් ඉදල බලන් ඉදල තියනව ❤ 🎉
@sujithasuji1085
@sujithasuji1085 4 жыл бұрын
බොහොමයක් ස්තුති obata
@salausa3836
@salausa3836 4 жыл бұрын
Great video 🙏great how you explain everything 👍keep it up good work, stay healthy 🙏🌏blessings to you all 🙏
@dgbrothers1919
@dgbrothers1919 4 жыл бұрын
very true explanation,,all the very best
@syedjaan3165
@syedjaan3165 4 жыл бұрын
හරිම .පැහැදිලි .සර්ට .ස්තුතියි
@SaraSara-jf1qc
@SaraSara-jf1qc 4 жыл бұрын
බුදු සරනයි පුතේ
@randimafernando1335
@randimafernando1335 4 жыл бұрын
ගොඩක් ස්තුති 🙏🙏🙏🙏🙏🌎🌎🌎❤️
@KaalaYathri
@KaalaYathri 4 жыл бұрын
❤️
@EMUS23111
@EMUS23111 Жыл бұрын
Thanks for the explanation...
@Subashana
@Subashana 2 жыл бұрын
Thank you aiya ! Thank you universe !🙏🏼🙏🏼
@malkanthigunawardana4263
@malkanthigunawardana4263 3 жыл бұрын
Theruwan saranai devi pihitai putha🙏🙏🙏🙏💜💜💜💜💜💜❄❄❄❄❄❄❄💙💙💙
@dhanushkayohan2097
@dhanushkayohan2097 4 жыл бұрын
පුදුමාකාර පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට.
@kaveeshabasnagoda3823
@kaveeshabasnagoda3823 4 жыл бұрын
Thankyou great explanation
@KaalaYathri
@KaalaYathri 4 жыл бұрын
❤️
@SamanthaUdumalwaththa
@SamanthaUdumalwaththa 2 ай бұрын
Mata godak sathutui mata danaganna onema deyak me dakke me dewal kiya dunnata obathumata aneka warayak pin
@indumaduwanthiekanayaka2867
@indumaduwanthiekanayaka2867 3 жыл бұрын
Great explanation about experiences of Oneness and food consciousness.
@subodhaellawala4004
@subodhaellawala4004 4 жыл бұрын
Excellent!!! Thanks a lot for describing each step in depth..Yes, the steps may vary from person to person.. Keep up ur good work!! Stay blessed!!!
@KaalaYathri
@KaalaYathri 4 жыл бұрын
Thank you
@KaalaYathri
@KaalaYathri 2 жыл бұрын
සුබ දවසක් ... ✅ 💓 LEVEL 3 හෘද-‌කේන්ද්‍රීය මානසිකත්වය : www.kaalayathri.com/heart-cc/ ⭐️ පාඨමාලා ✅ 🙌 LEVEL 1.1 ස්වයං පරිවර්තනය : www.kaalayathri.com/stm/ ✅ 🙏🏼 LEVEL 5 පරිපුර්ණත්වය: www.kaalayathri.com/CC5/ ✅ 🌍 NEW: LEVEL 4.2 සංකේත විද්‍යාව : www.kaalayathri.com/sym/ ✅ 🏆 LEVEL 4 Law of Mastery: www.kaalayathri.com/lom/ ✅ 🧘 යෝග වීඩියෝ පාඨමාලාව: www.kaalayathri.com/yoga-course/ ✅ ♓ LEVEL 1.0 Manifest with Cosmic Energy: www.kaalayathri.com/ce1
@thusharimuthuwarsha445
@thusharimuthuwarsha445 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින්, මේ වීඩියෝ එක බැලුවමයි තේරෙන්නේ මම ඔබතුමා කිව්ව විදියට කන්දක භාගයක් පමණ ළඟ සිටින බවයි, මට ඇතිවෙලා තියන ලොකුම ප්‍රශ්නය භාවනා කරද්දී නාගයෝ කොහෙන් හරි හොයාගෙන ඇවිත් මට දෂ්ට කරයි කියන බය, එම නිසා ස්වභාවික පරිසරය සමග භාවනා කරන්න පුදුම බයක් දැනෙනවා, කරුණාකර මට උපදේශයක් දෙන්න,
@tihasarurajapaksa2641
@tihasarurajapaksa2641 3 жыл бұрын
Gidaaaaak වටිනවා .pin
@ravibenaragama6616
@ravibenaragama6616 2 жыл бұрын
God bless Budusarani .
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 4 жыл бұрын
Excellent explanation
@priyangadealwis999
@priyangadealwis999 3 жыл бұрын
Hari pudumai .last December thamai mta me feelings ave. 😳😳😳
@kumudunimangalika6578
@kumudunimangalika6578 3 жыл бұрын
Hrima watina deasanyk obathumata godak pin bs dp
@ruwininanayakkara62
@ruwininanayakkara62 3 жыл бұрын
👌Kiyanna wachana naa.sir.obe me vedio ekath 💛mind blowing 💛 ekak thamai. Puduma pahadili kireemak.eka wachanayak wath na ayn karanna.thank u sir🙏🏻💚🙏🏻💚🙏🏻💚🙏🏻💚🌺🌼
@SuperUnawatuna
@SuperUnawatuna 3 жыл бұрын
Great 🙏❤️
@BeatyOfLife
@BeatyOfLife 4 жыл бұрын
දැන් දැක්කේ 4k subscribers congrats😊❤️
@KaalaYathri
@KaalaYathri 4 жыл бұрын
❤️
@gayanimadushani8507
@gayanimadushani8507 4 жыл бұрын
Godak hoda pahadili kirimak. Thank you..
@KaalaYathri
@KaalaYathri 4 жыл бұрын
❤️
@harly6117
@harly6117 2 жыл бұрын
දැනුවත් කිරීම ඉතාමත් වටිනා තෑග්ගක් cruthawedeewenawa.man මෙතෙක් heuwe obathumage danumai.දිනපතාම obathuma සමඟයි dirgayou වේවා
@priyanthijayaweera7644
@priyanthijayaweera7644 4 жыл бұрын
ස්තුතියි ඔබට 🙏🙏🙏👍👍👍🌹🌹🌹🌹
@නිර්වානමග
@නිර්වානමග 4 жыл бұрын
Sthuthi obata theruwan saranai
@Kasuni1996
@Kasuni1996 10 ай бұрын
පලවෙනි පියවරේ ටික ඔය විදියටම උනා 🤦 මම හිතුවෙ මැරෙන්න යනවද නැත්නම් පිස්සු හැදිගෙනවත් එනවද කියලා . පස්සෙ හොයනකොට තමා මෙි channel එක හම්බුනෙ 😊❤
@nikinishakya7615
@nikinishakya7615 4 жыл бұрын
Thanks aiya 🙏 🙏 🙏 🙏 🙏 🙏 theruwan saranayi
@avishkamendis935
@avishkamendis935 4 жыл бұрын
thanx sahodaraya
@samithrirangika747
@samithrirangika747 4 жыл бұрын
Thank you 🙏
@dinu1667
@dinu1667 4 жыл бұрын
Thank you.🙏
@gayanmohomed8911
@gayanmohomed8911 4 жыл бұрын
Ow akarsana neeteya kiyanne sattiyak.mama masayak puraa ekama deyak gana hetuwa.prey kalaa.mata uwamana una lassana pemwateyak.ey wagema faktareye enna lassanama kena mata akarsanaya una.
@WASAPRODUCTION
@WASAPRODUCTION 4 жыл бұрын
Obe kathawa hariyatama hari thanks
@KaalaYathri
@KaalaYathri 4 жыл бұрын
ස්තුතියි
@sotkw4352
@sotkw4352 3 жыл бұрын
Mehema una adarei godak sthuthi
@geshan777
@geshan777 3 жыл бұрын
Thanks a lot!
@palithadaluwaththa4165
@palithadaluwaththa4165 3 жыл бұрын
Thank you very much
@sumudunishanthi3181
@sumudunishanthi3181 4 жыл бұрын
Ane manikak me. Boho pin. No words to explain
@KaalaYathri
@KaalaYathri 4 жыл бұрын
❤️
@sandamaligunawardena6790
@sandamaligunawardena6790 4 жыл бұрын
So inspiring speak,appreciate it
@blessing3655
@blessing3655 4 жыл бұрын
Matath me addekima wenawa.. Theruwan saranyi ✌🌹💛💛💛💛
@KaalaYathri
@KaalaYathri 4 жыл бұрын
තෙරුවන් සරණයි
@rohanbatagoda2564
@rohanbatagoda2564 4 жыл бұрын
amazing
@nandaniboda5804
@nandaniboda5804 4 жыл бұрын
Harima artavath pehedili kirimak obata digau veva
@italy442
@italy442 4 жыл бұрын
nice explain bro.
@BeatyOfLife
@BeatyOfLife 4 жыл бұрын
හොල්මන් වලට තියෙන මෝඩ භය නැති කරගන්න පොඩි උදවු වක් දෙන්නකෝ😢
@mojeethasamarajeewa693
@mojeethasamarajeewa693 4 жыл бұрын
Thank you 👌
@uthpalaherath2828
@uthpalaherath2828 3 жыл бұрын
どうもありがとうございました❤️🧡💛
@chamathbro6514
@chamathbro6514 2 жыл бұрын
ඔබතුමයි , අවකාශ මහත්තයයි ,ශ්‍යාමල් ගුණවර්ධන මහත්තයයි තුන් දෙනාම එකම වීඩියෝ එකක දකින්න කැමතියි. හැකිනම් තුන් දෙනාගෙම වීඩියෝ එකක් දෙන්න එකට එකතුවෙලා. ඔබතුමාල වැනි තරුණයන් සමාජය සුමගට ගන්න දරණ මේ වෑයම ඉතා ප්‍රශස්තනීයයි .
@dgbrothers1919
@dgbrothers1919 4 жыл бұрын
great
@devikaperera367
@devikaperera367 4 жыл бұрын
Mata danila thiyenawa adiya tiyaddi bimata thiyenne na wage space eke wage.huruwata siyalu wada kala kaalayak tibuna nikn ninden wage.kisima deyak mathaka hitinne na.dan mata mage hith dekk wage terenawa nikn eka hithak eliye anika aga athule wage.dukk awath eka passe mathak unata dukk na.sathutakuth ehemai.oluwa athula his wage.
@sriyanthawaththegama6147
@sriyanthawaththegama6147 4 жыл бұрын
Godak niwaradi pancha neewarana lesa Budun vahanse desuweda pawasa athi karunu visishth lesa vigraha kireemak
@nirmalajayasena8536
@nirmalajayasena8536 3 жыл бұрын
Thanks
@chamiudani740
@chamiudani740 4 жыл бұрын
Niyamyi ..
@asankaindrajith8712
@asankaindrajith8712 3 жыл бұрын
Sthuthi guru thumani
@dimalshadassanayake2528
@dimalshadassanayake2528 4 жыл бұрын
godk hodt kiyadunna ayye..ayye den apita me dewal athwidinna pluwam bawana karanakotada
@KaalaYathri
@KaalaYathri 4 жыл бұрын
සමහර අයට මුකුත් නොකරම අත්විදින්න වෙනවා
@vikramarathna8601
@vikramarathna8601 4 жыл бұрын
Deergayu 🙏🙏🙏🙏
@nalinimalawaraarachchi8104
@nalinimalawaraarachchi8104 4 жыл бұрын
Thank you
@dilandila5386
@dilandila5386 8 ай бұрын
I have a some feeling
@focuschannel
@focuschannel 3 жыл бұрын
Hi friend thanks for the wonderful experience of 3rd eye opening and do you know someone who can activate 3rd eye
@achinthasenadheera5661
@achinthasenadheera5661 2 ай бұрын
🔥🔥🔥
@imeshakethmini6873
@imeshakethmini6873 4 жыл бұрын
Kandaleeni shakthiya muuladara chakrayen eliyata enakota ape shareeraye yatibada pradeshaye wedanawak enna puluwanda.
@박주니야
@박주니야 4 жыл бұрын
Sthithi obata.obath mama ha samana nounath api dedenama gaman karanne samanthara thirayaka kiyala mata hithenava.me video eka balanakota man hoda avadanen savandenavita mata denunadeyak me kiyana deval hemadeyakma aththa e vagema me kiyanadeval mamath hodin danna eva namuth kaurun kiyala dun deyakda kohoma pemini denumakda kiyala hithaganna beri kalayak mata thibuna.kalaya yanavath ekkama meva monavageda kiyala hadunagaththa.obata thava durata idiriyata yamata shakthiya dairyaya lebeva kiyala prarthana karanava☆
@KaalaYathri
@KaalaYathri 4 жыл бұрын
තෙරුවන් සරණයි
@gniranji
@gniranji 4 жыл бұрын
Boho pin...❤️‍❤️‍‍❤️‍
@kavishkavikum1513
@kavishkavikum1513 3 жыл бұрын
Aiya apita ona lavel akkin nawttn enna pluwnda atakota lbaila teyana dawall natuwa yanwada..
@SwarnamaliFernando-t3e
@SwarnamaliFernando-t3e 3 ай бұрын
Mata oyage tell number eka evanna puluvanda ? ❤
@kavindusathsara6443
@kavindusathsara6443 4 жыл бұрын
nirahara upawasa gana video eka denawada?
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Do you want to open your third eye watch this video
16:59
Awakasha
Рет қаралды 303 М.