Do you want to open your third eye watch this video

  Рет қаралды 303,291

Awakasha

Awakasha

Күн бұрын

Пікірлер: 606
@Awakasha
@Awakasha 4 жыл бұрын
අවකාශ අපි විසින් පවත්වනු ලබන වැඩමුළු සඳහා ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය නම් අමතන්න - 076 5474 255 ඔබට ආදරය + අලෝකය + සාමය ❤️❤️❤️
@sandyakotte3128
@sandyakotte3128 4 жыл бұрын
Thanks to you.....God Bless you... 13:12:20,
@kamawathirajapaksha
@kamawathirajapaksha Жыл бұрын
​@@sandyakotte3128 .n . Rajapaksha 😊 v
@kamawathirajapaksha
@kamawathirajapaksha Жыл бұрын
Nawatha ipadima pin ganima siduwanna le sambandabya mulikawada wistara karanna dasanawakim obawahanseta pin pk.pòm
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 Жыл бұрын
වසවර්ති මාරයා ගේ වැඩ
@samithabandara8837
@samithabandara8837 7 жыл бұрын
අපේ ජාතිය අවදිකරන්න මහත්තයා.. ගොඩාක් පින්. ඔබට..
@indikah.gamage8971
@indikah.gamage8971 5 жыл бұрын
ගොඩක් හොඳ වීඩියෝ එකක්. මෙයට අවතීර්ණ වීමට පෙර මස් මංශයන්ගෙන් 200%ක්ම තොර වෙන්න. සිතට ගතට ටික කලක් යන විට වෙනසක් දැනේවි. මස් මාංශයට තියෙන ආශාව අතහැරැනු විට ඉතා පහසුවක් මෙය විවෘත කර ගැනීමට හැකි වේවි. නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට ගතවෙන කාලය වෙනස් විය හැක. සංසාරික පුරැද්දක් ඇති කෙනෙකුටනම් ඉතා ඉක්මනින් අවබෝධ වේවි. එසේ නැති කෙනෙක් දැඩි කැපවීමකින් ලබාගත හැක යන්නයි මගේ අදහස. මස්මාංශයෙන් වෙන්වීමෙන් රසතෘෂ්නාව ඉවත්ව යයි.. භාවනාව තුලින් සිත දියුනු වෙනවා. යමක් ගැබුරින් වටහා ගැනීමට හැකියාව ලැබෙනවා. ද්වේශය නැතිවීයනවා. නිවන් මාර්ඝය පතන කෙනෙකුට තෙවන ඇස විවෘත කිරීමට උත්සාහ කිරීම නිවනට භාදාවක් කියා සිතීමට මටනම් අපහසුයි.
@prasadlad7779
@prasadlad7779 6 жыл бұрын
යූ ටියුබ් එකේ තියෙන කසිකබල් වීඩියෝ වලට වඩා මේක කෝටියක් වටිනා වීඩියෝවක්, දිගටම මෙම මාතෘකාව සම්බන්ධව වීඩියෝ කරන්න අපෙන් දුරස් වන කාරණය අපි ළඟට ම ළඟා කරගන්න මෙය ගොඩක් වැදගත් වෙනවා
@amithkumara7618
@amithkumara7618 7 жыл бұрын
Absolutely right, I am Daily Meditating for 30 Minutes and This is Giving Lot of Spiritual Benifits. Good Job Carry on till You Succeed.God Bless.
@wijesinghejennet5571
@wijesinghejennet5571 4 жыл бұрын
කියලා නිමකරන්න බැරි තරම්ම වැදගත් .ස්තුතිය ඔබට දීර්ඝායුෂ වේවා ඔබට ..🙏
@chamindulakshitha5928
@chamindulakshitha5928 7 ай бұрын
100% නිවැරැදි සහෝදරයා .පුළුවන් තරම් ඔයාගෙ දැනුම මේ සමාජයට දෙන්න.ඒක ගොඩක් වටිනවා
@visaakaa4884
@visaakaa4884 3 жыл бұрын
තාරුණ්‍යයට අරුතක් එක්කරන ඔබ ගැන හදවතින්ම සතුටුයි පුතා
@shiromipunchi6157
@shiromipunchi6157 5 жыл бұрын
තෙරුවන් සරනයි !! බොහොම පින්.... ගොඩාක් වැදගත් ... දීර්ඝායුෂ ලැබේවා !!
@kusumaellepola5237
@kusumaellepola5237 3 жыл бұрын
නොදත් කරුණූ දුන් ඔයාට ගොඩක්ම පින්. තෙවැනි ඇස ව‌‌‌ටිනා මැයෙන් කළ දේශනය ජීවිත යට අලුත් කරුණු ඉදිරිපත් කිරීමක්. ඔබට පින්.
@vishkeemusic283
@vishkeemusic283 4 жыл бұрын
වටිනා වීඩියෝවක්. මේ දැනුම ලක්‌ වැසියන් හට ලබාදෙන ඔබ‍ට බොහොම පින් සිදු වේ. තෙරුවන් සරණයි.
@sanathrohana1237
@sanathrohana1237 7 жыл бұрын
ඔබගේ මේ පිලිබඳ විද්‍යා කරුණු පිලිබඳ බොහෝ ස්තුති .සියල්ලම ස්තීරයි.තෙවැනි ඇස.ඔබට නූතන දෙයක් .ජේසුස් තුමාට කලින් බුදු හිමි උපත ලැබූ බව ඔබ දන්නවනෙ .ආලෝකය පිලිබඳ ඔබ නොඅසා සිටියට.මෙය ගොඩක් ඉතිහාස ක්‍රියාවක් .ප්‍රඥාව පහල වුවා යැයි සමථයෙන් හෙලිදරව්වේ.පරමාර්ථ සත්‍ය කෙනකුට නොකියනදෙ.නිර්වාණය තුල බොහෝ දේ දකිනවා .තෙරුවන් සරණයි
@Vindyyvuk
@Vindyyvuk 3 жыл бұрын
හරිම වටිනවා මේ කතාව.. මම විදේශ ගතව ඉද්දි එහේ බොන්නේ මිනරල් වෝටර් විතරයි.. ඒ බොට්ල්ස් වල සෝඩියම් සංයුතිය 3ට අඩු නම් විතරයි බොන්න සුදුසු කියනවා...දැන් තමා මේක තේරුනේ... බොහොම ස්තුතියි .. තෙරුවන්සරණයි .. 🙏🌼
@jayam1429
@jayam1429 7 жыл бұрын
ඇත්තටම හරිම වටිනා අදහස් සමූහයක් .. ජිවිතයට බොහොම වැදගත් ... නිරවුල් මනසින් කල්පනා කර බැලුවම වචනයකින් කියන්න බැරි යමක් එහි තියෙන බව මට වැටහෙනවා .. ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ..ජයෙන් ජයම ලැබේවා ..
@neluminparenevitana5136
@neluminparenevitana5136 4 жыл бұрын
Excellent your presentation . Need to follow these things deeply. Pls mention your contact no: BUDU SARANAI
@Mihintale_Anupama_Thero
@Mihintale_Anupama_Thero 3 жыл бұрын
ගොඩක් ස්තූතියි.. තෙරුවන් සරණයි..❤️🙏 ආදරය+ආලෝකය+සාමය...❤️🙏❤️
@yesprema
@yesprema 3 жыл бұрын
ඔබේ මේ අදහස් ඉතාම වටිනව. ඔබට දීගායු සමග නීරෝගී දිවියක් හිමිවේවා. තෙරුවන් සරනයි ඔබට.
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 3 жыл бұрын
ගොඩාක් ස්තූතීයි ඔබ තුමාට ,තෙරුවන් සරණයි
@nadeemanilmini6607
@nadeemanilmini6607 3 жыл бұрын
විශිෂ්ටයි අවකාශ..ඉතා විශිෂ්ටයි..මේ වීඩීයෝ එක ගොඩාක් කල් එකක්..ඒත් මට හමු වෙන්නෙ දැන්..මම මේ විෂය සම්බන්ධයෙන් උනන්දු වෙන්න පටන් අරන් පොඩි කාලයක්..මේ ඉක්මනින් ඔබව හමුවීම හරිම සතුටක්..මේ හරහා ඉතා විශිෂ්ට අගනා ගමනක් යන්නයි මගේ මේ අරම්භය...ඔබ එයට මහා ලොකු අත්වැලක් ලෙසයි මට දැනුනෙ..බොහෝම ස්තූතියි ...ඔබට ජය..
@tikka-5193
@tikka-5193 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මේ පිලිබද අපව දැනුවත් කරාට ❤️‍
@dayamanamendra7134
@dayamanamendra7134 3 жыл бұрын
Oba aluth අදහස් lokaya ta bedana hoda ගුරුවරයෙක් . සමහර wita oba sadh ගුරුවරයකු wiya haka.lot of thank
@dayamanamendra7134
@dayamanamendra7134 3 жыл бұрын
L
@MRSMunasinghe
@MRSMunasinghe Жыл бұрын
බුදු සරණයි පුතාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ❤
@induwejesingha6099
@induwejesingha6099 6 жыл бұрын
Thanks very much. බුද්ධිමත් ජනතාවට පහනක් මේ කතාව
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ඔබේ ඇසින් අපි විශ්වය සොබාදහම දුටුවෙමු .මුළු ශ්‍රී ලාංකික ජනතාව අවකාශ හිතන විදිහට හිතුවනම් අපි හැමෝම ආදරෙයි ❤ ආලෝකය තුල ඉතා සාමයෙන් ජීවත් වෙයි. සියලුම ලෝක වාසින්ට සතුට සාමය ආලෝකය උදාවේවා 🙏 🌹 ❤
@wasanthawasantha3501
@wasanthawasantha3501 4 жыл бұрын
Thank s පුතා මම වයස 60 ක් මම ඔයාලගෙ හා සුවපත් චරන ඒ එස බාලසුරිය සර් ගෙ දේ සනා අහනවා මට ඕනෙ විමුක්ති ය එයට් ඕන පාර පෙන්නාදෙන්න ඔයාල අලෝකයේ දරුවන් බව් මම තදින් අදහන වා ඔබට බුදු සරනයි
@sahini5613
@sahini5613 7 жыл бұрын
ගොඩාක් හොඳ කතාවක් අයියේ තව ඔය විදිහට ඔය වැඩ සහටන කරගෙන යන්න ගොඩාක් වැදගත් දේවල් අපිට දැනගන්න පුළුවන්
@hashanmadusanka6653
@hashanmadusanka6653 6 жыл бұрын
👀
@peterroy6126
@peterroy6126 4 жыл бұрын
Marai
@subhashinifernando2341
@subhashinifernando2341 2 жыл бұрын
බොහොම ස්තුති ඇත්ත කිව්‍වේ‍ ගොඩක් පිං පැහැදිලි කරාට අලුත් දේවල් වලින් අපව දැනුවත් කරන්න🙏🙏🌻🌞🪴🍀🌾
@henryshenal8179
@henryshenal8179 7 жыл бұрын
ගොඩක් වටිනව අයියෙ.. වැඩේ දිගටම කරගෙන යන්.. ඔයාලට ජය.!
@සන්ධ්යාකුමාරියාපාබංඩාර
@සන්ධ්යාකුමාරියාපාබංඩාර 7 жыл бұрын
ගොඩක් ස්තුතියි මෙවන් දේ කියා දෙන ඔබට දළදා සමිදු පිහිටයි
@ramyavidanapthiranafbappon4339
@ramyavidanapthiranafbappon4339 7 жыл бұрын
භානුක සුරේෂ් රත්නසූරිය ඔබට ජයම වේවායි පතමි
@sitharatheprinters144
@sitharatheprinters144 7 жыл бұрын
සන්ධ්‍යා කුමාරි යාපා බංඩාර
@anilkumara8633
@anilkumara8633 2 жыл бұрын
බොහොම පහදිලියි මා හට ඔබගෙන් කතව
@hewagedanuwara9647
@hewagedanuwara9647 Жыл бұрын
මිහිපිට ජීවමානව වැඩ ඉන්නා දිව්‍ය පුත්‍රyeka oba' කියලා නිමකරන්න බැරි තරම්ම වැදගත් .ස්තුතිය ඔබට දීර්ඝායුෂ වේවා ඔබට ..❤❤❤
@dylanmurpheykaggalaravanal9172
@dylanmurpheykaggalaravanal9172 7 жыл бұрын
verryyyyy goooddd!!! at last somebody understood in our country...wooowweee wat ever u, u r a real person man!! Thank you sooooo much!!
@shalithaherath8478
@shalithaherath8478 6 жыл бұрын
Dylan Kulathilaka wail said brother
@kanthikanthi7166
@kanthikanthi7166 5 жыл бұрын
හැමදාමත් ඔබගේ video බලාපොරොත්තු වෙනවා ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි
@nimaljayantha2538
@nimaljayantha2538 6 жыл бұрын
Of පළමුවෙන්ම පිං දෙනවා ඔබට.හෙළ තරුණයෙක් විදියට මේ වටිනා වීඩියෝව ඉදිරිපත් කිරීම ගැන. නව විද්‍යාව පමනක් (වැඩිදෙනා)ගරුකරන සමාජයකට ඊට සමගාමීව අපේ විනාශය සංවිධානාත්මකව සිදුකරණ ආකාරය සරලව පැහැදිලි කිරීම විශිෂ්ටයි. තවදුරටත් ඉදිරියේදී මේ වගේ ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබද දැනුවත් කිරීම්.
@udayakumarakokawala4175
@udayakumarakokawala4175 7 жыл бұрын
ඔබගේ මෙම සත් කාර්යයට බොහොම පින්
@Handy-Chanda1970
@Handy-Chanda1970 4 жыл бұрын
Abstract: The pineal gland is an endocrine gland whose main function is the biosynthesis and secretion of melatonin, a hormone responsible for regulating circadian rhythms, e.g., the sleep/wake cycle. Due to its exceptionally high vascularization and its location outside the blood-brain barrier, the pineal gland may accumulate significant amounts of calcium and fluoride, making it the most fluoride-saturated organ of the human body. Both the calcification and accumulation of fluoride may result in melatonin deficiency. Keywords: fluoride; pineal gland; calcification of soft tissues; melatonin
@lasannilantha4182
@lasannilantha4182 7 жыл бұрын
මල්ලියෙ උබට පින් ,කොල්ලො "තෙරුවන් සරනයි"
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට සුවපත් භාවය අයදිනවා
@prapanchafernando5405
@prapanchafernando5405 7 жыл бұрын
මල්ලී මේ වගේ වැඩසටහනක් කරන්න ඔයාට ගොඩක් පින් බුදු සරණයි
@shehanikavindya1778
@shehanikavindya1778 5 жыл бұрын
හුගක් වටින වීඩීයෝවක් අයියේ.අපේ සමාජය ගොඩනගන්න ඔයා වගේ සම්පත් අපිට අවශ්‍යයි.
@nandanikathriarachchi8658
@nandanikathriarachchi8658 7 жыл бұрын
Lokaya dakinna hadunaganna oba Dena upades hari watinawa.ekata pissu kiya nigaru karannepa.May the triple jem bless u.
@nayanasenevirathne8591
@nayanasenevirathne8591 2 жыл бұрын
ඔබ‍ට බොහොම පින්. මම දත් බෙහෙත් වර්ග නවත්වල දැන් ලුණු වලින් මදිනවා 🙏🙏🙏🙏🙏🙏
@wimalmhg1198
@wimalmhg1198 7 жыл бұрын
මට මේ විඩියෝව හම්බ උනේ අහම්බෙන්.. හරි වටින දෙයක් තමයි ඔබ කියන්නෙ.. ඔබ හමුවිය හැකි මගක් තිබේ නම් එය සදහන් කරන්න.. ජයවේවා.. ඔබට...!!!!
@dinabro5739
@dinabro5739 7 жыл бұрын
wimalasiri lasanpriya matath ahemai Bro
@agasiarts9294
@agasiarts9294 6 жыл бұрын
wimal mhg oumai.. godak dewal denagaththa
@rasangapatum3426
@rasangapatum3426 6 жыл бұрын
@@agasiarts9294 nwzxcb
@hashandevinda6315
@hashandevinda6315 4 жыл бұрын
Great brother... Thank you for your valuable ideas... 100% true
@nadeekasenavirathna3271
@nadeekasenavirathna3271 3 жыл бұрын
Awakasha balana siyalu denata alokaya ,samaya,sathuta piri newum dawasak wewa 🙏🙏🙏🙏🙏🙏
@darshanajayakodi5975
@darshanajayakodi5975 3 жыл бұрын
නගරබද හැම පාසලකම ලමයි බොන වතුරට ඔය වස දානවාමයි ....මේක මාර කුමන්ත්‍රණය ක්. කවුද මේ ඇත්ත කියන්නෙ..අපි වසනෙ බීල තියන්නෙ ....පොඩිකාලෙ ඉදල..ඔබතුමා දන්න දේවල් කියා දෙනවට ගොඩක් පින්. 👍💗
@sudarshisudu1888
@sudarshisudu1888 7 жыл бұрын
ගොඩක් වැදගත්.වීඩියෝ.එකක් නොදන්නා .දේවල් .ගොඩක් .දැන.ගත්ත.ඔබට.ඉස්තූතියි .බුදු සරනයි
@kawishkawihanga3632
@kawishkawihanga3632 7 жыл бұрын
Thank you for advice. It's precious
@indranifernando9630
@indranifernando9630 7 жыл бұрын
Exactly correct, it's a very important topic for meditation. Thanks
@ricvibesinc1
@ricvibesinc1 4 жыл бұрын
kzbin.info/www/bejne/jYGVhamsf5aHpZI
@anjula3336
@anjula3336 7 жыл бұрын
ගොඩක් හොඳ වීඩිඔ එකක් ගොඩක් දේවල් දැන ගත්ත ගොඩක් වැදගත් තෙරැවන් සරනයි මල්ලියො
@aklisaab6896
@aklisaab6896 7 жыл бұрын
Debane 333 aniwhaa
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 3 жыл бұрын
Godak hoda wadasatahanak 🙏🙏🙏🙏🙏🙏
@deepikafernando9414
@deepikafernando9414 4 жыл бұрын
👍👍😊thanks.. Really good .....👌
@primansandeep9469
@primansandeep9469 Жыл бұрын
Ammooo thank you thank you thank you. Me gana mama godak wisthara hewwa.me tharam hodata pahadili kare na kauruwath .... good luck !!! 🤚
@dileepaweragala
@dileepaweragala 6 жыл бұрын
ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා...ස්තුති ...
@anjalasenanayake9846
@anjalasenanayake9846 7 жыл бұрын
You are a great guy. Hats off man!!! Thank you!!!
@nishanthakumara6267
@nishanthakumara6267 3 жыл бұрын
Thanks so much sir god bless you ❤️🙏🙏🙏
@nirodubai9013
@nirodubai9013 7 жыл бұрын
Harima lassana video akak awagama watina katawak obata bohoma isthui .budu saranai ..obata jaya niyathai👍👍👍👍👍👍👍👍👍👍👍👍💗
@chamindagamage9078
@chamindagamage9078 3 жыл бұрын
ඉතාමත් වටිනවා මේ වගේ දැනුවත් කිරීම්, දිගටම කරගෙන යන්න
@Ava-gx9fe
@Ava-gx9fe Жыл бұрын
harima වැදගත් video ekak.ඔබට ස්තුති 🖤
@amanethu5243
@amanethu5243 4 жыл бұрын
ගොඩාක් ස්තූතී තෙරුවන් සරණයි 😘🙏
@tharuneet
@tharuneet 4 жыл бұрын
Interesting facts! Thank you so much for sharing!
@padmadissanayake4328
@padmadissanayake4328 3 жыл бұрын
Oyata bs malli thawath විස්තර loketama bedanna sakthiya ලැබේවා
@kasunsanjeewa4345
@kasunsanjeewa4345 6 жыл бұрын
aththatama godak watina upades tikak genawata bohooma pin sahodaraya. oyage gamanata me dewal pituwahalak wenna kiyala pathanawa
@imalshakavindi6455
@imalshakavindi6455 4 жыл бұрын
Aththatm godak hoda video ekk watinawa digatama videos danna math hoynne mewage videos thama thank you....
@googelakeant3059
@googelakeant3059 7 жыл бұрын
ස්තුතියි ගොඩක් වැදගත් කරුණු කියලා දුන්නාට 👆👌👌👌👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@udappkuma
@udappkuma 7 жыл бұрын
I do researches on Third Eye and Astral Projection. This guy is 100% right and glad to see some Sri Lankans trying to use their brain. I talked with lots of high rank Sri Lankan monks and they all disappointed me by saying "Thats not buddha's path". If you want to Astral Project, do meditation + visualization + practice awareness and do energy works. If you want to open third eye, do candle gazing meditation but be ready for whats coming your way. It will either make you an amazing human being with super powers or it will FUCK YOU UP and destroy you. If you are a meat eater, do drugs, love alcohol = Don't even fucking try..
@shenalsc
@shenalsc 2 жыл бұрын
U fly yet?
@shamilathissera7963
@shamilathissera7963 Жыл бұрын
හොද වැඩ සටහනක් ඔබට තෙරුවන් සරනයි
@qualitylife8195
@qualitylife8195 2 жыл бұрын
මෙවා ඉතින් වටිනා channel ❤️🙏👍🌸
@bigtonyj1
@bigtonyj1 7 жыл бұрын
100% සත්‍යයි ඉතා අගයකරන වීඩියෝවක්.
@Awakasha
@Awakasha 7 жыл бұрын
බොහොම ස්තූතී ඔබට! ආදරය + අලෝකය + සාමය
@anuradhajaye401
@anuradhajaye401 7 жыл бұрын
+Awakasha well done. oya digatama ma gana karagana yanna .oyata awashya chiththa shakthiya labewaa! theruwan saranai!
@ricvibesinc1
@ricvibesinc1 4 жыл бұрын
Think you may be interested... kzbin.info/www/bejne/g2aUdWCMeK2brdk
@wathsilu
@wathsilu Жыл бұрын
Kauda me plan eka gahala aththe
@juniyaaamshud9986
@juniyaaamshud9986 7 жыл бұрын
Aththatama..matath me vidio eka hambune ahamben..godak vedagath deyak apita laba denna uthsaha karana ekata godak sthuthi..
@randomcommenter3935
@randomcommenter3935 Жыл бұрын
Thank you අයියා වටීන කතාවක්
@chandrikajayasinghagodakho2445
@chandrikajayasinghagodakho2445 4 жыл бұрын
Good information. Thankyou so much
@kanthikanthi7166
@kanthikanthi7166 5 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් ඔබට බොහෝම pen බුදු සරණයි
@anuradesilva2155
@anuradesilva2155 7 жыл бұрын
Excellent news. Thank you so much brother!
@sadaroshiniluka2548
@sadaroshiniluka2548 5 жыл бұрын
Wacanen kiyanna Bari taram watina katawak attatama budusaranai siyalu devi rakawaranai.obe oya katawa addakimenma atvidapu kenek mama godak stuti..tawatawath oyawage videos karanna all the best 👌👍👍,🙏
@rohansunimal3306
@rohansunimal3306 3 жыл бұрын
Sadu sadu sadu Teruwan saranai oyatai pawle siyalu denata mata kalin munagasune na wasanawa dan thamai labela tiyenne Mata
@malithabanbara3345
@malithabanbara3345 7 жыл бұрын
සරා මට මැසේජ් එකක් දාන්න පුලුවන්ද? පට්ට තාර්කික විඩියෝවක් බන්. මාරයි. උබ ගැන මට පට්ට සතුටුයි සහෝ. 💞💞💞💞
@asankaanuruddha9911
@asankaanuruddha9911 4 жыл бұрын
ඔබතුමා සම්බන්ධ කරගන්න ක්‍රමයක් තියද.මාත් ගොඩක් කැමති මේ දේවල් ඉගෙන ගන්න
@Shaadi-111
@Shaadi-111 4 ай бұрын
Thank you so much 💚🧿
@achinthaayskanthajmaguru4062
@achinthaayskanthajmaguru4062 2 жыл бұрын
තෙවන ඇස විවර වීමෙන් පසු අනෙක් පියවරවල් මොනවාද ?
@seethenature9947
@seethenature9947 7 жыл бұрын
good new innovation, come up all sir Lankan people with this . thank you,,,
@chamaramaxchamaramax3847
@chamaramaxchamaramax3847 7 жыл бұрын
aththa thamai siyaluma de danuwath karata isthuthi shahodaraya budusarani
@mangalafletcher7152
@mangalafletcher7152 7 жыл бұрын
Thank you very much for the massage.
@ආතල්ගැන්සිය
@ආතල්ගැන්සිය 6 жыл бұрын
ගොඩක් ස්තූතී..ගොඩක් වටින දෙයක් කියල දුන්නේ. ❤❤
@antonehele4903
@antonehele4903 5 жыл бұрын
Mawaga.video අපිට ගොඩක් වටිනවා ඔබට බුදු සරණයි
@asherath7518
@asherath7518 4 жыл бұрын
Interesting video. Thanks a lot
@Nishadi12
@Nishadi12 2 жыл бұрын
ස්තූති අයියේ. ස්තූති විශ්වමාතාවනි 🙏♥️🍀
@bhagyadimuthu7583
@bhagyadimuthu7583 4 жыл бұрын
Thank you so much dr...🙏🙏🙏🙏
@TheWorld-ly2ur
@TheWorld-ly2ur 7 жыл бұрын
Such a great discussion and Hundred percent truth
@shashikadalugoda5970
@shashikadalugoda5970 3 жыл бұрын
May the triple jem bless you 🙏🙏🙏
@renukakulatunge8321
@renukakulatunge8321 3 жыл бұрын
Thank you so much 💐💐💐
@anojkatupitiya8879
@anojkatupitiya8879 7 жыл бұрын
hoda deyak ahanna labuna sahodaraya.arthayak thiyana me wage hoda dewal puluwan tharam karanna kiyala illimak karana gamanma obata suba pathanawa me wage danuwath kerim digatama karanna labenna kiyala
@ireshajayawickrame2123
@ireshajayawickrame2123 6 жыл бұрын
well done. i got lot from this video. TY
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 5 жыл бұрын
තෙවන ඇස අධ්‍යාත්මිකව අවදි කිරීමට හතර වෙනි ධ්‍යානය දක්වා දියුනු කිරීම තුලින් ඉතාමත් සුලුවෙන් සුසරවන බව දතයුතුය.....මේ තත්ත්වය නොබිදී පවත්වන්නේ කෙසේද......අප අවුරුදු 40 කට වඩා කැපවී කල අරිය පර්යේෂණයේ ප්‍රතිඵල මෙලෙස දක්වමු....තමා තුලින් මුලු විශ්වයම දැකිය හැකිය. එය විදර්ශනා භාවනාව ලෙස හකුලුවා දක්වමු.....මේ නිසා තෙවන ඇස අවදිවන්නා සේම...විශ්වඤාණය ලැබේ. .ඒ සැනින් රාග ද්වේශ මෝහ...තදංග වශයෙන් ප්රහානය වන්නේය... තුන්වන ඇස නල්ල තලයෙන් මතු වන්නේය.......සකලවිධ මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා .තෙරුවන් සරණයි........
@dammiranasinghe7054
@dammiranasinghe7054 4 жыл бұрын
ගොඩාක් ස්තුති ඔබට,තෙරුවන් සරණයි
@Healthtipslk
@Healthtipslk 6 жыл бұрын
good. wisdom in making this wonderful video peace and light
@keerthigunasekara6629
@keerthigunasekara6629 7 жыл бұрын
ගොඩක් වැදගත්....බූදු සරණයි........ස්තුතියි....
@rinukam7797
@rinukam7797 4 жыл бұрын
Wow my friend youa very good 💖💖💖💙❤💚💙❤💖💚💙❤💖💖💖
@Evan-qu8io
@Evan-qu8io 4 жыл бұрын
Lingika shakthiya - adyathmika shakyhiyai athara pavathina connection eka gana hariyata pahadili karannakoo
@umeshathamali5146
@umeshathamali5146 3 жыл бұрын
Bohoma isthuthiy sir
@manjulakumara2347
@manjulakumara2347 6 жыл бұрын
Thank you so much and wiz you all the best.
@msisirawijshinghe407
@msisirawijshinghe407 3 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි!
Visualization & Imagination | Chandana Gunawardane @ VISION, SLRC
25:11
Chandana Gunawardane
Рет қаралды 83 М.
Techniques for open your pineal gland
9:01
Awakasha
Рет қаралды 92 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
How to Open the Third Eye? | Sadhguru Answers
9:34
Sadhguru
Рет қаралды 2,8 МЛН
What Is Spiritual Transformation?
28:16
Awakasha
Рет қаралды 16 М.
is your third eye open? තෙවෙනි ඇස විවර වෙලාද?දzනගන්නේ කොහොමද?
20:12
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 101 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН