Dubrovnik | කාරෙකත් එක්කම නිල් මුහුදේ පැයක් | East Europa Tour Part 5

  Рет қаралды 38,891

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

Пікірлер: 526
@RanjanRamanayakeSL
@RanjanRamanayakeSL 3 жыл бұрын
ලංකාවේ කෙනෙක් පිටරට ඉදන් Videos කරන සුපිරිම චැනල් එක ❤️
@sglsudam83
@sglsudam83 3 жыл бұрын
ADEE JAIL EKE INTERNET THIYENAWDA ENNA ONE FREE NE
@malanikumarasingha9864
@malanikumarasingha9864 3 жыл бұрын
Phon eka aran yanna dila wage😁
@tkpraja7753
@tkpraja7753 3 жыл бұрын
Thanks for sharing your experience with us Your presentation is brilliant I wish I could join you some day
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි මහත්මයා ❤️❤️👍👍🌹🌹
@banujayonal8381
@banujayonal8381 3 жыл бұрын
👍👍
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
ඔබතුමා ගේ වීඩියෝ වලට අපි දැන් ඇබ්බැහි වෙලා..ඒ තරම් මනස්කාන්ත ,දර්ශන,අලුත් දැනුම , විස්‍තර,ආකර්ෂණීය ඉදිරිපත් කිරීමේ විලාශය,ස්වාභාවික කතාව. මේ සියලුම දේ නිසා ....ඔබතුමා ලොකුම ලොකු පිනක් මේ කරන්නේ, ලොකේ දකින්න ආසා කරන අපි වෙනුවෙන් ..ස්තුතියි ඔබතුමා ට .........
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබගේ ලස්සන comment එකට ❤️❤️🙏🙏
@manjulakulathunga3472
@manjulakulathunga3472 2 жыл бұрын
පුදුමත් හිතුනා සම්පත් බැංකු කාඩ් එක තවම් බවිතා කරනවා කිව්වහම...ලාංකීයත්වය...ඒ දුන්න තොරතුර ඉතාම වැදගත්...ආදරෙයි ඔබ දෙපලටම....❤❤
@Rouletteasian247
@Rouletteasian247 3 жыл бұрын
හැමදාම බලන වටිනා දේවල් ගැන දැන ගන්න ආසාවෙන් බලන චැනල් එකක් ❤❤❤ සිත් ගන්නා පැහැදිලි කිරිම් 🙂 ආදරණිය යුවලක් ❤ ප්‍රවේශමෙන් බුදුසරණයි 🌞
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️❤️❤️
@dilrusuja8807
@dilrusuja8807 3 жыл бұрын
ලස්සනයි.මේවා දකින කොට අපේ රට කොයි තරම් ලස්සන උනත් අප විසින් පත් කර ගන්නා නායකයින් මේ රට විනාශ කරද්දී තව වසර කීපයක් ගත වෙද්දී සිංහල ජාතියක් වාසය කර බවට ගලකවත් සදහනක් නොතිබෙනු ඇතැයි මගේ යටි හිතට දැනෙයි. උතුම් බුදු හාමුදුරුවන්ගේ පිං බල මහිමේන් මගේ රට ආරක්ෂා වේවා මගේ එකම ප්‍රාර්ථනයයි. .
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏🙏
@r.adikaram30
@r.adikaram30 3 жыл бұрын
සිත්ගත් රටක්. සාමකාමී නිදහස් පරිසරයක්. අපිවත් ගමනට සහභාගී කරගැනීම සතුටට කරුණක්. ස්තුතියි ඔබ දෙපලට.
@milanchaminda3631
@milanchaminda3631 3 жыл бұрын
ඔබ...තුමාගේ...වීඩියෝ...එකක්...එනකන්....බලාගන....හිටියේ....සතුටුයි...ස්තුතියි....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ❤️❤️❤️
@chanirajapakshe4608
@chanirajapakshe4608 3 жыл бұрын
ඔබ තුමා විස්තර කරන විදිහ හරිම ලස්සනයි .. අහනි ඉන්න ආසයි .. ආසයි අපිටත් එන්න. බොහොමපින්.බුදුසරණයි ..
@susanthadarmappriya9989
@susanthadarmappriya9989 3 жыл бұрын
හරිම ලස්සනයි. ආසාවෙන් බලන්නේ මේ වැඩසටහන්. මං දෙයක් කියන්න කැමති. මේක මගේ කැමත්තක්. ඔබතුමාගෙ මේ හැම සංචාරයකදිම දෙයක් මිලදී ගන්නකොට හරි (උදාහරණයක් විදිහට )මේ නැවේ යනකොට ඔබලාට ඒ සදහා ගෙවන්න වුන මුදල ගැනත් සදහන් කරනවනම් ගොඩක් වටිනව.
@IeamNoon
@IeamNoon 3 жыл бұрын
ඒක හොද යෝජනාවක්.
@lasith7303
@lasith7303 3 жыл бұрын
@@IeamNoon ow....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඉදියෙදි කියන්නම් ❤️❤️❤️
@manjulakulathunga3472
@manjulakulathunga3472 2 жыл бұрын
තව යෝජනාවක්....පුළුවන් නම් ඒ ඒ යන තැන්වල උෂ්ණත්වය කියනව නම් ආසයි...අර හිමේදි වගේ..❤❤❤
@dondayan4210
@dondayan4210 3 жыл бұрын
Mahathmayage loke vate sancharaka vadasatahana ithama vatina deyak, apita godak deval thiyanava me ratavala minissungen igena ganna, obata godak sthuthi, God Bless 🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️❤️🙏🙏
@sandaruwan.madhusankha
@sandaruwan.madhusankha 3 жыл бұрын
ඔබතුමාටයි, බිරිදටයි දෙන්නටම සුභ පතනවා තව තවත් රටවල් වලට, සුන්දර තැන් වලට යන්න ලැබෙන්න කියලා.ඒ වගේම ඒ හැම දෙයක්ම අපිටත් බලන්න සලස්වන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.. හරිම වටිනා දෙයක් ඔබ තුමා කරන්නේ .අපිට කවදාවත් දකින්න හම්බවෙන්නේ නැති දෙයක් අපිට දකින්න සැලස්සුවට.ඒ වහෙම ඔබ දේපල ඉතා වාසනාවන්තයි... ගොඩක් ස්තුතියි අපිට මේ වගේ දේවල් දකින්න සැලස්සුවට.කවදාවත් ඇවිත් දකින්න නොලැබෙන දේවල් වීඩියෝ එකකින් හරි පෙන්නුවට.හරියට ඇත්තටම අපි ඒ රටවලට ඇවිත් බලනවා වගේ දැනෙනවා...හැබැයි එක දෙයක් කියන්නනම් ඕන සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මේ රටවල් වල දියුණුව ,පිරිසිදුකම, පරිසරයට තියෙන ආදරය ,ජනතාවට සපයන පහසුකම් සහ අනිත් හැමදෙයක්ම වගේ දැක්කම අපිටනම් ශ්‍රී ලංකවාව ගැන ලොකු කලකිරීමක් දැනෙනවා.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඒ කලකිරීම තමයි අපේ රටේ අනාගතේ පැහැදිලි අඩිතාලම. එහෙම නොවෙනතාක් රට ඔතනම තමයි
@hashipgamage
@hashipgamage 3 жыл бұрын
හරිම ලස්සනයි . හැම එකක්ම ...ගොඩාක් තොරතුරු කියන නිසා කුතුහලයෙන් බලන්න බලන්න පුලුවන් , විඩියො කරන විදියෙනුත් අපිට මැවෙන්නෙ අපී ඒ පාරේ යනවා වගේ.. 🙏🙏🙏🙏🙏🙏🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️❤️
@sunilfernando1056
@sunilfernando1056 3 жыл бұрын
Oba සහ පවුලේ සියලු දෙනා හරිම වාසනාවන්තයෝ ae වගේම lankawe අපිත් මෙවැනි දේවල් දකින්නට ලැබීම හරිම වාසනාවන්තයෝ ජයවේවා 👎👎🏆️🏆️🏆️🎎
@sajeewawickramasingha8069
@sajeewawickramasingha8069 2 жыл бұрын
Beutiful Koviciys .Tanks Suda Tanks Lanki🙏👍🌹🌹
@sandyamunaweera935
@sandyamunaweera935 2 жыл бұрын
Wonderfull places...Thank you very much Mr.Sudantha & Lanki...
@priyasad1988
@priyasad1988 3 жыл бұрын
ඔබතුමන්ගේ විඩියෝ බලන්න ගත්තේ ලගදී දැන් ඔක්කොම බලලා අලුතින් විඩියෝ එකක් එනකල් බලන් ඉන්නවා. බොහොමයක් විඩියෝ කරන අයට වඩා හොදට පැහැදිලි කිරිමක් කරනවා හරිම තමන්ගේ කමක් දැනේන විදියට හොදට වැඩෙ කරනවා.බොහොම ස්තුතියි ඔබට තවත් හොදට කරන්න
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️
@nayanthakodithuwakku718
@nayanthakodithuwakku718 3 жыл бұрын
මෙිව දකිනකොට අපි ගැන අපේ රට ගැන දුක හිතෙනව. වැරදිකරුවන් අපිමයි !!!!!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@devakasisira8681
@devakasisira8681 3 жыл бұрын
ඔන්න ඉතින් ආපුගමන්ම බැලුවා ස්තුතියි බුදු සරණයි ♥️♥️♥️👍👍👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ❤️❤️❤️
@eduhelp-.3651
@eduhelp-.3651 3 жыл бұрын
මම ඔබගේ මේ සංචාරක වාර්තා වැඩසටහන් බොහොමයක් නැරඹූවා. ඉදිරිපත්කිරීමේ විලාසය, කැපවීම, සංස්කරණය ඇතුළු සියල්ල ඉතා අගෙයි. මේ වැඩසටහන් නැරඹූ විට සංචාරය කිරීමේ ආශාවක් වගේ ම....අපේ රට කුමන ස්ථානයකට රැගෙන ආ යුතු ද යන්න ගැන පවා අදහස් ඇති වුණා. මම ගුරුවරයෙක්. මේ වැඩසටහන් අපට ඉතා ප්‍රයෝජනවත්. මන්ද යත්...ඉදිරිපරපුරට මගපෙන්වීමේ දී මේ දැනුම අත්‍යවශ්‍ය නිසා.මෙවන් වැඩසටහන් තව තවත් සිදුකිරීමට ඔබට දිරිය ශක්තිය ලැබේවා...!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබගේ වටිනා comment එකට ,ඒ වගේම සතුටුයි මට.❤️❤️❤️❤️🙏🙏🙏🙏
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 3 жыл бұрын
Magabalan hitiye.thama balanagaman satuta kiya nimakeranna baha.obatumata nonata budusaranai.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
සතුටුයි මට ❤️❤️❤️
@wattuhewachandra5382
@wattuhewachandra5382 3 жыл бұрын
වාසනාවන්ත,ඔබ දෙපලට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමින් ශක්තිය සහ ධෛර්යය ලැබේවා. ඔබතුමාගේ උත්සාහය සහ ප්‍රර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා. බොහොම පින් බුදු සරණයි.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️
@deepanipriyangika-r4g
@deepanipriyangika-r4g Жыл бұрын
හරිම ලස්සනයි ඔබට හරිම ස්තුතිය
@premchandra3219
@premchandra3219 3 жыл бұрын
Oya malligea parana video searsma balanawa.harima watinawa
@jayanthialwis8796
@jayanthialwis8796 2 жыл бұрын
Fantastic video channel I love to see this video
@dineshmadushanka5908
@dineshmadushanka5908 3 жыл бұрын
Supiri wadak 1 video eka deparak balanawa athtaama niyamai tawa video danna dakune kollek ela ela
@janakajj2704
@janakajj2704 3 жыл бұрын
Harima lassanay next vedioeka enakan balan inne godak hoday obe me wadasatahana.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ❤️❤️❤️
@madhawadimuthu6634
@madhawadimuthu6634 3 жыл бұрын
Obathumage video 2i tama beluwe. Godak lassanata karanawa. Apith oyalath ekka loke wate yanawa wage. Godak lassanai. Heta okkoma video balanna ona. 👍👍👍❤️ Digatama mewage video danna. 💐🙏
@jineshniranjana3195
@jineshniranjana3195 3 жыл бұрын
ඒකත් ආසාවෙන් බලපු වීඩියෝවක්, ඔබතුමා නිසා දැං අපි නැව්වලත් යනවා. ඔබටත් පවුලේ සැමටත් ජයෙන් ජය.
@malthangarok7746
@malthangarok7746 3 жыл бұрын
Oba hoda nisa...minissunge..hodama dakinawa...theruwansaranai ..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට 🌹❤️❤️❤️🙏
@ජයකාන්ත
@ජයකාන්ත 3 жыл бұрын
Obathumaga video aka බැලුවා ලස්සනයි දැනුවත් කරට ස්තුතිය 🙏🙏🙏💜♥️🔥🔥. Ma. Kuwait🇰🇼.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
සතුටුයි ගොඩාක් ❤️❤️❤️
@udayadealwis5557
@udayadealwis5557 3 жыл бұрын
මෙයත් ඔබගේ අනිත් Vedios වගේම ගොඩක් වටිනා..ලස්සන එකක්..ස්තූතියි..ඔබට
@USSR-r3y
@USSR-r3y 2 жыл бұрын
සුපිරි පට්ට කියන්න වචන නෑ 👍👍👍❤️❤️👌 මාත් නැගෙනහිර යුරෝපයට ආසයි බටහිරට වඩා
@chandanawoodenfloors1597
@chandanawoodenfloors1597 3 жыл бұрын
god bless you aye
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි පිං නොදන්නා දේ දැනගත්තා ස්තූතියි ලොක්ඩවුන් වෙලා තියෙන්නේ දොට්ට බහින්න බැරි වෙලාවක ගොඩාක් වැදගත් දේ දැනගත්තා. පරිස්සමෙන් ඉන්න.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️❤️
@dhanushkajayaweera1689
@dhanushkajayaweera1689 3 жыл бұрын
apita jeevithetawath balanna beri then oba thumaa gihin mehema penwanawata boho pin...jaya wewaa....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ❤️❤️❤️🙏
@shanakafernando5068
@shanakafernando5068 3 жыл бұрын
Jesu phitai Godak Honda wadak dawasaka hamuwemu jayen jaya aiye
@liyanaduragesiriyalatha2766
@liyanaduragesiriyalatha2766 3 жыл бұрын
අනිවාර්යයෙන්ම යුරෝපයට එනවා...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍👍👍👍❤️❤️
@ruwansiriwarakapola740
@ruwansiriwarakapola740 3 жыл бұрын
Oya nisa Api godak dewal igena gannawa .. oyata godak pin .. theruwan saranai
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
සතුටක් මට ❤️❤️❤️
@niranjalawygesiri885
@niranjalawygesiri885 3 жыл бұрын
හරිම සතුටුයි ඔබයි නෝනයි හරිම වාසනාවන්තයෝ මට ගොඩක් සතුටුයි ඔබගේ නිහතමානී බව ගොඩක් අගය කරනවා ඔබ දෙපළට ස්තුතියි බුදු සරණයි .
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤️❤️🙏🙏🌹🌹
@buddhikakariyawasam6009
@buddhikakariyawasam6009 3 жыл бұрын
වෙනදා වගේම ඉතාමත් ලස්සන සංචාරයක් . මෙවන් දැනුමක් ලබා දෙනවාට ඔබට බොහෝම ස්තුතියි ❤️🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
සතුටුයි මට ❤️❤️❤️
@salindashan3143
@salindashan3143 3 жыл бұрын
Good work ,superb aiya😍
@suniluggalla671
@suniluggalla671 3 жыл бұрын
තෙරුවන් සරණයි
@priyanthalandekumbura5669
@priyanthalandekumbura5669 3 жыл бұрын
ඔබතුමාගෙ වීඩියෝ බලනකොට ඔබතුමා නෙවේ අපිත් යනව වගේ දැනෙනවා.බර වචන නොදා හරිම සරල පැහැදිලි කිරීම ගොඩක් වටිනවා.ජයවේවා ...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
සතුටුයි ගොඩාක් ❤️❤️❤️🙏
@anurasunil8692
@anurasunil8692 3 жыл бұрын
Man,hamadama,videos,balanawa,goal,Adam are,oya,depalata,,oyavideyta,yam,,b,,s🙏🙏🙏🙏🙏
@ashanfernando9480
@ashanfernando9480 3 жыл бұрын
Niyamata pahadili karanawa. Math lagadi idan oba thumage vidios balanawa. Ape ratath me wage nm kiyalla hitennawa. Diagatama karanna. J.p
@vimuthennakoon1045
@vimuthennakoon1045 3 жыл бұрын
Supiri aththatama aiya oya dana video hama ekakma mn balanava kiyanna wachana na api giya wage hagimak danenava
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි මල්ලි ❤️❤️❤️
@malindumethsara6635
@malindumethsara6635 2 жыл бұрын
2:52 a tika balagena inath asai aiye ❤️❤️🙏
@timdealwis4039
@timdealwis4039 3 жыл бұрын
We really like your videos. Thanks and keep up all your good work.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thank you too ❤️❤️❤️
@countrylifecooking-wasana3779
@countrylifecooking-wasana3779 3 жыл бұрын
තවත් ලස්සන වීඩeියෝ එකක්,.ලංකාවේ මිනිස්සුන්ගෙ දූපත් මානසිකත්වය නැති කරන්න ලෝකෙ පෙන්නන එකට බොහොම ස්තූතියි...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔයාගෙ චැනල් එක ගොඩාක් ලස්සනයි නංගී. මමත් සබ් කරා. දිගටම කරගෙන යන්න. සුබපතනවා ඔයාට 🌹❤️👍
@countrylifecooking-wasana3779
@countrylifecooking-wasana3779 3 жыл бұрын
@@lokewatesudanthaka බොහොම ස්තුතියි අයියෙ ,,පොඩියට කරගෙන යනව ,,කවදහරි දවසක සාර්තක වෙයිනෙ..👍..ස්තුතියි නැවතත් ...
@sinharachamila8810
@sinharachamila8810 3 жыл бұрын
ස්තුතියි මේවා කියල දෙනවට
@kumaraanton6806
@kumaraanton6806 3 жыл бұрын
music eka nam supiri. Paan wikunanna.
@wijisinghapathiranagenisan7629
@wijisinghapathiranagenisan7629 3 жыл бұрын
Mama godak video balanawa godak dawal danaganna puluwan thankyou
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️❤️
@pehezara4850
@pehezara4850 3 жыл бұрын
සුදන්තක මාමේ drone shots ටිකකුත් තිබ්බා නම් සුපරි පරි...😋♥️💥
@NandanaPushpakumara-oz6um
@NandanaPushpakumara-oz6um 3 жыл бұрын
හරි ලස්සන යි
@nimalisenevirathne8002
@nimalisenevirathne8002 3 жыл бұрын
හරිම ලස්සනයී අංකල්ල්😍ආයුබොහෝවේවා!!!බුදු සරනයී!!!❤️❤️🙏🙏🙏
@karaokesinhala
@karaokesinhala 3 жыл бұрын
අම්මප අයියේ එක වීඩියෝ එකයි බැලුවේ ඇබ්බැහි වුනා වගේ දැනෙනෝ..... ඉදිරිපත් කීරීම නම් නියමයි.... සුභ පැතුම්..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි මල්ලී ❤️❤️❤️
@tharukashehan4398
@tharukashehan4398 3 жыл бұрын
හම්මා නැවේ සයිස් එක.ඒ පාරවල් වල යන්න ආසයි මාර ලස්සන පැත්තක්
@kaminthapremawardana6351
@kaminthapremawardana6351 3 жыл бұрын
Hi sudanthaka I’m waiting for your video. Thank you so much good luck
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks dear ❤️❤️
@kaminthapremawardana6351
@kaminthapremawardana6351 3 жыл бұрын
@@lokewatesudanthaka we a always with you 👍👍👍
@geethedirisinghe3692
@geethedirisinghe3692 3 жыл бұрын
bohoma nihathamani kenek oba.aththatama hondata danna handunana kenek wagei.e thramatama lengathu bawak danenawa.digatama me widihata vedioes karanna.api godak asawen balanawa. Good luck all the best sir...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️
@samanthaekanayake3611
@samanthaekanayake3611 3 жыл бұрын
Ayye oyage vedio niyamai oya sundara manussayek lankawat awama oywa meet wend asai I nittmbuwe inne thanks lot nice vedio great
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ගොඩාක් ❤️❤️❤️
@malithsadaru2883
@malithsadaru2883 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@dayassaraht8514
@dayassaraht8514 3 жыл бұрын
Harema hodae aeya lassanar ..awagama oyaga managar nonat harema hodae aeya oya eanna cypurs
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
එන්නම් මල්ලී ❤️❤️❤️
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 3 жыл бұрын
Harima lassanai.okkoma baluwa.itiri tka ikmanata danna.magabalan innawa.obatumata nonata pindenawa mewa balala hariyata api lagata gihin awawage.puduma satutak labanawa.parisare lassana.hithata bawanawak wage.pahadiliwa obatuma onama kenekuta rasawidinna kiya denewa.wahane wegen yanna epa.parissamen dennama.ape sithata dena satutata godak pin.dedenatama budusaranai.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️🙏🙏
@niroshafernando8911
@niroshafernando8911 3 жыл бұрын
Nice 👌 music. Really matching with the pleasant experience. Again thanks 😊 a lot for giving this experience.
@gayanfernando6390
@gayanfernando6390 3 жыл бұрын
ඉතා දුෂ්කර සංචාරයක් සොඳුරු රූප කාව්‍ය ලෙස බැලීමට සැකසු ඔබට ජයෙන් ජය🙏🙏🙏🙏🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️🙏
@lakshikasenavirathna9254
@lakshikasenavirathna9254 3 жыл бұрын
lokema visthara dana ganna thiyena watinama, lassanama ha nihathamaniwa, adaraniya lesa idiripath karana ekama video channel eka👍👍👍👍 oba depalatama godaaak isthuthiii 🙏🙏🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️🙏
@رينادالخالدي-ف2ث
@رينادالخالدي-ف2ث 3 жыл бұрын
නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හරිම ලස්සනයි විඩියෝ ඒක. සුභ පතනවා අාදරනිය යුවලටම.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️❤️
@jeevikasamarathungs9465
@jeevikasamarathungs9465 3 жыл бұрын
Hari shok, its a different experience fr us
@sluncommonnature3679
@sluncommonnature3679 3 жыл бұрын
Good work 👍😁😁😀👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@ceylonuk6250
@ceylonuk6250 3 жыл бұрын
Thank,s a million 🌹👌
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🌹
@thusigaztafan1895
@thusigaztafan1895 3 жыл бұрын
Very nice . thanks you
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@sherrydissa6994
@sherrydissa6994 3 жыл бұрын
Nice clip.....good luck...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@nimalrajapaksha3763
@nimalrajapaksha3763 3 жыл бұрын
ඵ් මිනිස්සුන්ගෙ හිත් වල තියෙන හොඳ ආකල්ප නිසා තමයි ඔය රටවල් දියුණු වීමට මූලික හේතුව ලංකාව හැමදාම එකතැන මෙරට තියෙන ජඩ දෙශපාලනය නිසා ලංකාවෙ මූල්‍ය ආයතනයක නම සඳහන් කිරීම ගැන ස්තුතියි ඔබ දෙදෙනාටම බුදු සරණයි ජේසු පිහිටයි ❤❤❤❤❤👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️❤️
@anojacharlesschlosser2908
@anojacharlesschlosser2908 3 жыл бұрын
very informative and a marvelous presentation. good job.i started to plan to travel like you.i cant drive.i might take trains and busses
@thusigaztafan1895
@thusigaztafan1895 3 жыл бұрын
Thanks
@lakmalbamunuarachchi5374
@lakmalbamunuarachchi5374 3 жыл бұрын
ai duwa dala oyala denna witharak trip yanne duwa paune ..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
යන හැම ගමනටම එයාව එක්ක යන්න බෑ school යන නිසා.❤️❤️❤️
@sepaliheli9361
@sepaliheli9361 3 жыл бұрын
Ane Aiye harima lassanai welawa yanawa therunenaha
@leslieleelananda9974
@leslieleelananda9974 3 жыл бұрын
thank you
@dilankamadushan4302
@dilankamadushan4302 3 жыл бұрын
මේකත් බලනවා😍
@kaashapalawaththa5349
@kaashapalawaththa5349 3 жыл бұрын
niyamai
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 3 жыл бұрын
math oyage video dekke me lagadi den okkoma tika balagena yanne thawath dewal genna thanx oyalata israel sita mehe jerusalem uaw karannam,
@amilachandimal758
@amilachandimal758 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි. පුලුවන් හැම වෙිිලාවකම මම ඔයාගෙ විඩියෝ බලනවා අපට කවදාවත් බලන්න බැරි දේවල් ඔයා පෙන්නනවා ඒකට ගොඩක් ස්තුතියි ..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔයාට ❤️❤️❤️
@rowfernandez8552
@rowfernandez8552 3 жыл бұрын
ඔබට ජය...🙋❣️❣️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
ඇත්තටම ලස්සනම ලස්සන රටක් සර්...👍👍👍
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 3 жыл бұрын
ස්තුතියි.. පරිස්සමින් බුදුසරණයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️🙏
@anandajayakody7325
@anandajayakody7325 3 жыл бұрын
Good luck
@danadana1281
@danadana1281 Жыл бұрын
Mata ahamban hambuna canal ekk Dan ithin hamadama balanawa
@shamaniedesilva2399
@shamaniedesilva2399 3 жыл бұрын
Thanks for sharing your experience I wish I could join you
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
😘❤️❤️❤️
@kaashapalawaththa5349
@kaashapalawaththa5349 3 жыл бұрын
niyamai asai
@isurusampath12345
@isurusampath12345 3 жыл бұрын
ස්තුති මහත්මයාණෙනි ❤️❤️❤️❤️❤️❤️
@dumindumadumal4778
@dumindumadumal4778 3 жыл бұрын
Niamai Niamai Ankal
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@dumindumadumal4778
@dumindumadumal4778 3 жыл бұрын
Oya NZ gihin Nadda
@janithnethma5907
@janithnethma5907 3 жыл бұрын
කාලෙකට පස්සේ අහම්බෙන් දැක්ක සුපිරිම වැඩසටහනක්.ඇත්තටම මේ වගේ videos කරන ඔයාලට ගොඩක් ස්තූතියි.ඒ වගේම ලබා ගත්තු දැනුම ගැන කියලා වැඩක් නැහැ.ඇත්තටම ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න වගේම මේ වගේ තව රටවල් වල සංචාරය කරන්න හැකි වේවා කියලා අවංකවම සුභ පතනවා.ජේසු පිහිටයි,බුදු සරණයි.❤️🙏🇱🇰
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
Ayye mokakda oyage camera eka? Marama clear videos
@IeamNoon
@IeamNoon 3 жыл бұрын
GoPro Hero 8
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
gopro 8❤️❤️
@chanakahettiarachchi6291
@chanakahettiarachchi6291 3 жыл бұрын
ඇත්තටම ගොඩක් දේවල් දැනගත්ත. ස්තුතියි ඔබට.❤❤
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
සතුටුයි මට ❤️❤️
@kasuntharindu8516
@kasuntharindu8516 3 жыл бұрын
Godak watino budusaranay
@මහසෝනා-න7න
@මහසෝනා-න7න 3 жыл бұрын
ඔබතුමන්ගේ අද විඩියෝ 1 ගොඩක් රසවිදීමට ,ඉගෙනිමට පුළුවන් උනා....ස්තුතියි 👏👏👏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ❤️❤️🌹
@menakapriyanthi2560
@menakapriyanthi2560 3 жыл бұрын
Ona thumage video walin api godak danuwath una lokaya dakka godak sthuthi
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
සතුටක් මට ❤️❤️❤️
@bagiezhitfaktory
@bagiezhitfaktory 3 жыл бұрын
Not only Sampath card, all bank cards issued by srilankan banks can be used for international payments, world wide as longs it is Mastercard or Visa card- FOR YOUR INFORMATION
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍👍👍❤️❤️❤️
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 3 жыл бұрын
math italy awa 2005 e aweth israel idala den inneth israel math aurudu 36 rata inne. godak ratawala hitiya,oyala denna hari wasanawanthai. me wage traval karana, ekata loke godak dewal dekka me video nisa thank you thawath dewal genna me wage
@sewangalaapi7788
@sewangalaapi7788 3 жыл бұрын
සුපිරි ම..........
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Podgorica | ශෝයි අනේ පොද්ගොරිකා
40:22
Lokewate Sudanthaka
Рет қаралды 54 М.