අපේ රටේ අගමැතිනියට ඇත්තටම ඉංග්‍රීසි කතා කරන්න පුලුවන්ද? | අපි නොදන්න ඉංග්‍රීසි | Spoken English

  Рет қаралды 418,845

WOW English

WOW English

Күн бұрын

Пікірлер: 1 000
@wowenglish7680
@wowenglish7680 2 ай бұрын
Watch the video till the end before you criticize!
@kishana79
@kishana79 2 ай бұрын
Our People are always in a hurry to criticize. I am not surprised. But You have done nice job of picking this incident for a learning point.
@J27RASHMITHA
@J27RASHMITHA 2 ай бұрын
Lasisana engilsh techer kenk
@GoingNeutral
@GoingNeutral 2 ай бұрын
You could have used the word “please” in your sentence, which would make this sentence a request to your viewers rather than command and also polite.
@roshin-c6q
@roshin-c6q 2 ай бұрын
The NPP government deserves praise for its decisive actions to eliminate widespread corruption and power abuse. This marks a significant shift in Sri Lanka, although it is only a short-term solution. Sri Lanka's ethnic and religious issues will persist, and the country will not progress unless the entrenched ideology of "This is only a Sinhalese Buddhist country" is challenged and transformed. If a Sinhala political faction continues to advocate the protection of Buddha and Sinhala in response to the growing minority, the Sinhala majority will continue to support them. The Separate Sinhala Act, enacted by Mr. Bandaranaike, was a result of the ideology of separate Sinhala/majority, Who first initially addressed the politics of racial equality. It is imperative to engage the Sinhalese people in a friendly and open dialogue about their ideology and to cultivate honest leadership that can help alleviate their fears. The people of Sri Lanka are wrongly brought up from school that it is necessary to protect religion and God rather than the life of fellow human beings.
@RND-g1q
@RND-g1q 2 ай бұрын
First give a small clip of full video in beginning 😢 ppl misunderstand again and again
@IshanUditha
@IshanUditha 2 ай бұрын
මම australians ලා එක්ක direct, IT Professional කෙනෙක් විදියට වැඩ කරලා තියනවා..මට ලෝකේ ඉන්න ඕන කෙනෙක් එක්ක ඉංග්‍රීසියෙන් කටයුතු කරන්න පුලුවන්. ඒත් මං බයයි ශ්‍රී ලාංකිකයෙක් එක්ක ඉංග්‍රීසියෙන් කටයුතු කරන්න. ඒක නිසා තමයි මම මේ comment එකත් සිංහලෙන් දැම්මේ. 😂😂
@rashmigunarathna2481
@rashmigunarathna2481 2 ай бұрын
Ekanam aththa 😅
@LalitKumar-o4f5j
@LalitKumar-o4f5j 2 ай бұрын
,ඔයා හරි., massage එක නොව grammer හොය හොයා නරි මොඩ කලු සිංහලයා විතරයි ලෝකයෙන් ම මේ විදියට ඉංග්‍රීසි කතා කරන්නේ.
@nuwankumara74
@nuwankumara74 2 ай бұрын
😂
@vithnagenihal5106
@vithnagenihal5106 2 ай бұрын
ඉංග්‍රීසිය වයාපාර වලට තරමක් අවශ්‍ය වෙනවා , එංගලන්තය උතුරු අයර්ලන්තය හැර යුරෝපයේ කිසිම රටක ඉංග්‍රීසිය භාවිතා වෙන්නේ නෑ,ඒ ඒ රටවල ආවේනික භාෂාව පමණයි භාවිතා කරන්නේ , සමහරුන් දෙවෙනි භාෂාව වශයෙන් ඉගෙන ගන්නේ ස්පාඤ්ඤ භාෂාවයි,ලංකාව යටත්විජිත කොලනියක වහල් මානසිකත්වය නිසා හිතනවා ඉංග්‍රීසියම විතරයි කියලා යුරෝපයේ ඉංග්‍රීසිය කතා කලොත් වාතෙකට ගණන් ගන්නේ නෑ,රුසියාව, චීනයේ කොරියාවේ කතා කලොත් බැනලා එලවන්නේ, ලෝකේ ඉංග්‍රීසිය ම නොවෙයි ,රටවල් 7ක පමණයි ඉංග්‍රීසිය තියෙන්නේ වැඩිම ජනගහනයක් කතා කරන්නේ චීන ටැන්ඩරින් ,හින්දි සහ මුලු ලතින් ඇමරිකාව ම රටවල් කතා ස්පාඤ්ඤ අරාබි මුලු මැදපෙරදිග ම ,ඉරානය හැර
@Chan26220
@Chan26220 2 ай бұрын
එල
@SanathAbeykoon
@SanathAbeykoon 2 ай бұрын
ස්තුතියි මිස් රටේ ගරු අගමැතිතුමියගේ ගෞරවයට වෙෙරිව පරාජයේ වියරුවෙන් සිටින මෝඩ බය්යෝ විසින් මඩ ගහන්න මෙවැනි පහත් වැඩ කරන මොහොතක ඔබ තුමිය විසින් උගතා යනු කව්ද යන්න පහදා දිමම උගතාට අගෞරවයක් නොවන පරිදි උගතා විසින්ම රැකිම ඔබේ උගත්කම මනාවට පැහැදිලි වේ.ස්තුති.මමත් යමක් ඉගෙන ගත්තා.❤❤❤❤❤
@Aravinda2roke
@Aravinda2roke Ай бұрын
කඩේ... කඩේ... කඩේ... මෙයාට පංතියක් තියන්න තැනක් ලැබේ.
@sarathsuraweera7008
@sarathsuraweera7008 27 күн бұрын
Yako sinhala le.....thoge parange... Le.....matti kadayak karapiya mada nathiwa..
@maryhycinth5620
@maryhycinth5620 2 ай бұрын
හරිම ආඩම්බරයි අපේ අගමැති තුමිය වෙනුවෙන් කතා කරාට ස්තුතියි දුව
@wasanthakumari4695
@wasanthakumari4695 2 ай бұрын
අනේ මිස් මමත් සියල්ල දත් නෙවෙයි හැබැයි මටනමි තේරුනා එතුමිය මොනවද කිවිවෙ කියල ඒගැන කතාකරාට මිස්ට ගොඩක්තුති තෙරුවන්සරණයි
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 2 ай бұрын
Mama dan gaza ainay hutiyata Mee harak gen kuburu wada karapu kenak.apay lankaway minissunta mee harak kiyalaa.. meeharakta apahasa nokala utui
@thusharisenaratne5461
@thusharisenaratne5461 2 ай бұрын
ස්තූතියි වැරදි වැටහීම් තියන අයව දැනුවත් කලාට. 🤗
@prageethrocknadeera4588
@prageethrocknadeera4588 Ай бұрын
@nihalsarathchandra4130
@nihalsarathchandra4130 2 ай бұрын
විදේශීය අද්ද්‍යපනය ලබලා උපාධි 3 ක්ලබාගෙන PHD එකක් තියෙන කෙනෙක්ට ඉන්ග්‍රිසි බෑ කියන්න තරන් මොඩයෝන්ට තමයි අපි මෙච්චර කල් උගතුන් කියල හිතාගෙන ඉදලා තියෙන්නේ
@Maheshi0
@Maheshi0 2 ай бұрын
Owne😂
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 2 ай бұрын
නූගත් කම තියෙනකොට උගත් කියලා හිතන එක... පොඩි මිස්ටේක් අල්ලගෙන ලොකු කරගන්න අයත් ඉන්නවා.. ඉංග්‍රීසි කියන්නේ අපේ මව් භාෂාව නෙවි.. මව් භාෂාව කැඩි කැඩි බිඳි බිදී කතා කරනවා නම් තමයි ලැජ්ජ වෙන්න ඕනේ... තවත් භාෂාවක් පරතරයට ඉගෙන ගන්නවා කියන්නේ ඇය දක්ෂයෙක්... මේවත් තාම මෝරපු නැති මේ පොඩි ඇච්චෝ අග්‍රාමාත්‍යතුමියගේ ඉංග්‍රීසි භාෂාවේ වැරදි හොයනවා.. ඒ කතා කරන එවුන්ගේ මනස කොච්චර පරාසයක තියෙනවද කියලා හිතන්න.. මෙහෙමත් රටක් ..
@chamarasdissanayaka2127
@chamarasdissanayaka2127 2 ай бұрын
අනිවාර්යයෙන්
@NadeekaSeneviratne
@NadeekaSeneviratne 2 ай бұрын
😂😂😂
@Hp_Boss
@Hp_Boss 2 ай бұрын
PHD 😂😂😂
@neranjaatugoda5626
@neranjaatugoda5626 25 күн бұрын
ඔයාගේ උගැන්වීම් ක්‍රමය හරිම ක්‍රමවත් සහ පැහැදිලිව තේරැම් ගන්න පුලුවන් .. ඔය විදියට කලොත් ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි
@nalikadilhani7030
@nalikadilhani7030 2 ай бұрын
මේවා පැහැදිලි කරපෙන්නුවට ඔබතුමියට ස්තූතියි❤
@kaushalanayanajith8074
@kaushalanayanajith8074 2 ай бұрын
මට තවම මතකයි අක්කා මුලින්ම YT එකේ උගන්නන්න පටන් ගත්තු විදිහ😍 මට මුලින් බලන්න ලැබුනේ Different ways to say Happy B days ඩීඩියෝ එක😍 එදා සුදු බිත්තියක් එක්ක විතරක් හරි හරියට ඉංග්‍රීසි කියල දුන්නු එයා අද රටක් දන්න සම්මාන දිනපු ටීචර් කෙනෙක් ඇත්තමයි සතුටු වෙනවා මේ දියුණුව දැකලා සුභ පැතුම් ටීච අක්කේ 😍😍
@wowenglish7680
@wowenglish7680 2 ай бұрын
Thank you so much !
@HarshiSandeepani
@HarshiSandeepani 2 ай бұрын
මටත් එහෙමයි. ඒ කාලෙ ඉදන් ගොඩක් videos බැලුවා ❤️
@sadunsadun1036
@sadunsadun1036 Ай бұрын
​@@wowenglish7680 ඉංග්‍රීසි ඇතුලුව අනෙකුත් භාෂා ඉගෙන ගන්න කැමති... ඉංග්‍රීසි ඉගෙන ගන්න උදව් කරන්න,❤
@sarathhenage7038
@sarathhenage7038 2 ай бұрын
බොහොම ස්තුතියි නංගි ඔයා ආරිය වන්ස බාසුරැය මහතාගේ දුව විදිහට නොව ඇත්ත ඇති සැටියෙන් තේරැම් කරනවට උගත් කම කියන්නෙ මෙන්න මෙිකට හදවතින්ම අගයනව .
@JyathilakaBasnayaka
@JyathilakaBasnayaka Ай бұрын
ලංකාවේ ඉන්න සමහරක් අය දන්නා ලබිබකුත්නෑ.උන් දන්නේ එකම දෙයක් තමයි මඩ ගැහීම.ස්තූතියි මිස් ඔයාට ජේසුපිහිටයි
@TharinduGunasekara16
@TharinduGunasekara16 Ай бұрын
බලන්න අපි එතුමිය කිව්ව වාක්‍ය 2 කින් කොයි තරම් ප්‍රමාණයක් ඉගෙන ගත්තාද 😃😍👌 ඇත්තෙන්ම ඇය නම් උගත් 🎓 කමේ පරතෙරටම ගිය කෙනෙක් 🥰👍 කතා කරන විදියෙන් වුනත් ඒක තේරෙනවා ❤️🥰 Thank You so much mis explain this 🙏🤝🥰❤️
@wasanthaabeysinghe2861
@wasanthaabeysinghe2861 2 ай бұрын
හරිම හොඳට පැහැදිලි කරනවා බොහෝම ස්තූතියි මැඬම්
@තොත්තබබා-ෂ5ඤ
@තොත්තබබා-ෂ5ඤ 2 ай бұрын
අගමැතිනිය කියපු දේ හරියටම හරි කියන එක තමයි මේ ගුරුතුමිය කොටසින් කොටස අරන් තේරුම් කරලා දුන්නේ " අයි ඩෝන්ට් එක්ස්පීරියන්ස් " කියන කොටස විතරක් බලලා කාටවත් බනින්න කලින් ඉවර වෙනකන් වීඩියෝ එක බලන්න ඒක පාඩමක්
@DineshaKumari-mf8cc
@DineshaKumari-mf8cc 2 ай бұрын
@@තොත්තබබා-ෂ5ඤ thamail ekai aula.
@තොත්තබබා-ෂ5ඤ
@තොත්තබබා-ෂ5ඤ 2 ай бұрын
නෝ හැලිලා sorry
@Senarath6807
@Senarath6807 2 ай бұрын
හරිනි මැතිනියට ඉංග්‍රීසි භාෂාවේ අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නෑ.
@thusharasaman
@thusharasaman 2 ай бұрын
aniwa
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 2 ай бұрын
Kitala wadak na
@Niceworld-t5y
@Niceworld-t5y Ай бұрын
Aneda kiyanne....sirase program waladi saha eya Ena english program ekak balanna sinhala program walata awilla ugath kenek english walin kathakaranna tharam manasika mattama pahala nethuwa ethi....anika api eka eka eka ayage adupadu bala bala inne may ratata athyawashya deyak project proposal ekakin godak denek ekayhuwela sign daala president ta Bara deela sathutu wenna mokada Janatha waadee anduwak ne...eyala kiyanne open chance thiyena nisa
@indrathemiyadasa8987
@indrathemiyadasa8987 Ай бұрын
ගොඩක් හොද අදහස් ටිකක් ඉගෙන ගත්තා වැරදි වැටහිමක් එය වැරදි නැහැ නිවැරදියි කියලා පෙන්වා දිමත් ඉතාමත් ලොකු පිනක් තව තවත් දැනුම වැඩේ‍වා ස්තුතියි බොහෝ පිං🙏🏼
@PremaLatha-k7l
@PremaLatha-k7l 2 ай бұрын
සන්දීපා,මම නම් කියන්නේ මෙලෙස english lesson එකක් උගන්වන්න අපේඅගමැතිනියගේ ප්‍රකාශයක් අරගැනීමෙන් එතුමියට ලොකු ගවුරවයක්,පිලිගැනීමක් ප්‍රසිද්ධියක් සහ ලොකු වටිනාකමක් ඩීලා තියෙනවා කියලා.english with Era ගේ පාඩමකත් මේ උදාහරනයම අරගෙන grammer පාඩමක් ලස්සනට කරලා තිබුනා. එරා U K wala hitiyath apee agamAthiniyagee කියමනක් අරගෙන පාඩම කලා. එතුමියට ඒක ලොකු ගවුරවයක් කියලයි මා හිතන්නේ සන්දීපා මා ඔයාට සුබ පතනවා.good luck.!
@තොත්තබබා-ෂ5ඤ
@තොත්තබබා-ෂ5ඤ 2 ай бұрын
@@PremaLatha-k7l අනිවාර්යයෙන්
@anukumara632
@anukumara632 2 ай бұрын
මෙහෙම තමයි උගන්වන්න ඕනේ, හොඳටම තේරුණා, good
@pushpasamarakoon7711
@pushpasamarakoon7711 2 ай бұрын
අනේ අපේ අගමැතිනිය ඉතාම උගත් නිහතමානි උත්තමාවි කෙනෙක් ❤❤❤❤❤❤❤❤❤❤❤
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 15 күн бұрын
ඔබට ගොඩක් ස්තුතියි ...අපිත් ගොඩක් දේ දැන ගත්තා 💖
@udayangafromsrilanka180
@udayangafromsrilanka180 2 ай бұрын
ආඩම්බරයි අපේ අගමැති තුමිය ගැන වගේ ම ඔබ තුමිය ගැනත්.
@SamarasingheDisanayaka
@SamarasingheDisanayaka 2 ай бұрын
ඔබතුමියට ගොඩාක් ස්තුතියි අපේ අගමැති තුමියට බනින දෙකයි පනහෙ ඉංග්‍රීසි කාරයෝ දැවත් කරාට.❤❤
@SumalkaPerera-i2c
@SumalkaPerera-i2c 2 ай бұрын
ඔබ තුමියට ඉස්තුතිය 🎉
@greshanpriyadarshana4345
@greshanpriyadarshana4345 27 күн бұрын
අපිට ENGLISH නොතෙරුනාට රට ගොඩ දාලා දෙනන්ම් කියලා වගේ තෙරුනා එච්චරයි ❤❤
@priyanthapushpakumara7860
@priyanthapushpakumara7860 2 ай бұрын
බුදුසරණයි දුවට සම්මා සම්බුදු සරණයි හොඳින් පැහැදිලි කිරිමක්
@arunakannangara2270
@arunakannangara2270 2 күн бұрын
Appreciate you for proper educating
@DineshPerere
@DineshPerere 2 ай бұрын
සිංහල මිනිසුන්ට ඉංග්‍රීසි පැටලුනාට කමක් නැහැ මොකද අපි සිංහල අපි කියන අදහස තේරුම යන විදියට කීවම ඇති. භාෂාව යනු අදහස හුවමාරු කරන එක් මාධ්‍ය ක් පමණි ලංකාවේ ඉන්න නව පරපුරේ පණ්ඩිතයන් තමා භාෂාව කන්නේ.
@heshangunarathna3262
@heshangunarathna3262 2 ай бұрын
ඒකෙ ප්‍රස්නෙ ඒක නෙවෙයි..තමන් නොදන්න මගුල් තහවුරු කරගන්නැතුව හතරවටේ share කරන එක😂..මීට පස්සෙවත් දන්නැති රෙද්දක් එක්කො google translate වත් ගැහුවනම් හොදයි...අපිත් English ඉගෙනගන්න ගත්තෙ google translate ගහල දන්නැති වචන ඉගෙනගෙන.
@debra6968
@debra6968 2 ай бұрын
My goodness! Such exquisite handwriting... It is truly no small feat to write so elegantly on the board. How wonderful to witness the discussion of current topics, aimed at enlightening the often-misunderstood public. Take care and many blessings.
@nmkherath1421
@nmkherath1421 2 ай бұрын
යකෝ නයාගෙන් පෙනේ තියනවද කියලා අහනවා වගේ,හරිනිට engliah පුලුවන්ද අහන්නේ හම්මේ ඉතින්🤭🤭🤭🤭
@HenryPerera-fg5pd
@HenryPerera-fg5pd 2 ай бұрын
Dr .Harini's English is exactly correct..More than cortect.
@thilakab.gamage948
@thilakab.gamage948 29 күн бұрын
Of course
@rkananke
@rkananke 2 ай бұрын
The "rules" of English grammar are based on conventions that are most commonly used, but that doesn't mean people always follow them. Spoken language tends to be more about communication than strict rules. As long as people understand each other, breaking some rules (like using double negatives or informal contractions) is common in everyday conversation. Summery accents, dialects, cultural background, and the difference between formal and informal settings all influence how people speak English in the UK. While written English usually sticks to standard grammar, spoken English is more fluid and allows for regional and personal variations.
@chathakchandri9303
@chathakchandri9303 2 ай бұрын
Wel said.
@HemanthPercy
@HemanthPercy 27 күн бұрын
@@rkananke . This is correct. English people themselves do not use ‘word perfect’ English when speaking to each other in their day to day lives. There are a lot of slang as well and also more and more bad language is used, even by the well educated English people. The problem with Sri Lankan people is, they think they speak better English than the English people themselves. They show off their knowledge by translating Sinhala into English, word for word, and by using the word, ‘No’, after a sentence. ‘It’s raining no?’ ‘He can’t speak English no?’ The ending is, ‘isn’t it? ‘It’s raining, isn’t it?’ It’s infuriating when people sneer at you for not being able to speak English. In other countries, the world leaders employ translators during meetings, because English is not their mother tongue. It’s an insult to our mother tongue if you sneer at people who cannot speak English. All those English speaking politicians we had in Sri Lanka, bankrupted the country. So much for their knowledge in English. Just do not insult our honourable prime minister. Use yourself as an example. Your accent when saying ‘don’t ‘, shows that you’re not as clever as you think. English people will pick on you if they hear you speak in English with an accent.
@HemanthPercy
@HemanthPercy 27 күн бұрын
@@chathakchandri9303 Well said, indeed.’
@HemanthPercy
@HemanthPercy 27 күн бұрын
@@rkananke , Thank you for this explanation. Many people think that the English people speak ‘Oxford English’, all day long. 😂
@nandikaranathunga7236
@nandikaranathunga7236 24 күн бұрын
She is a Professor. She studied in foreign universities. So.excellent Priminister.😊
@thilakguna9281
@thilakguna9281 2 ай бұрын
I highly appreciate your clear explanation for the swollen headed people who speak english as a fashion and they want show them as well educated.
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 2 ай бұрын
හරීනීමැතීනීය බුදුසරණ යීඔබට ❤❤❤❤❤❤❤❤❤
@alfredhewamaddumagamage1061
@alfredhewamaddumagamage1061 2 ай бұрын
මේ video එක බලල comments කියවද්දි මට මතක් උනා සිංදුවක්...පිට කවරේ අමු සිංදුව. සමහරු video එකේ Heading එක විතරක් බලල අදහස් පලකරල කියලයි මට හිතුනේ. නමුත් එහි අන්තර්ගතය පාඩමක් උදාහරණයක් මගින් පැහැදිලි කිරීම....👍
@lahirushehan5282
@lahirushehan5282 29 күн бұрын
ඉතාමත් හොඳින් පැහැදිලි කර නියමයි ❤ඔයා ලස්සන වෙලා😊
@englishdreamcatcher9240
@englishdreamcatcher9240 Ай бұрын
Yes, I do not find any grammatical issue with these sentences made by the Prime Minister.Dr Harini is one of my lecturers who taught us at OUSL.She is a well educated one.Her communication style is simple and clear.She never speaks complex jargon and make her Spoken English as odd.Her English is quite accurate and we know her level of knowledge being her students.❤
@HemanthPercy
@HemanthPercy 26 күн бұрын
@@englishdreamcatcher9240 Hear, Hear. Right Honourable Prime Minister will be delighted to hear your comment about her. Complete. Jargon is what most Sinhalese speak in order to show off. ❤️🇱🇰
@UpulJayawardana-op9dm
@UpulJayawardana-op9dm 29 күн бұрын
Very clever advertisement, correct timing, good investment
@rohan3260
@rohan3260 2 ай бұрын
අපේ මිනිස්සුන්ට බැරි ඉංග්‍රිසි විතරක් නෙමේ. ඇහුම්කන් දෙන්න දන්නෙත් නෑ. දෙයක් විචක්ෂණශීලිව හිතන්න දන්නෙත් නෑ. එහෙම හැකියාවක් තියෙනවා නම් අපේ මිනිස්සු අවුරුදු 05 න් 05 ට මෙහෙම ඇන්දෙයිද? Wait and see.
@samsamarakon4574
@samsamarakon4574 2 ай бұрын
Your idea is perfect. Most people are not conscientious
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 2 ай бұрын
එච්චර මොලයක් තියෙන උන් නම් ජෙප්පොන්ට චන්දෙ දෙයිද 😂😂😂
@ude3333
@ude3333 2 ай бұрын
​@@buddhikaprasannakumara9828 ඒකනේ... මයිනන්ටයි, කපුටන්ටයි, කොලුකාරයන්ටයි දෙන්න එපැයි😂😂
@NewsKumara-24
@NewsKumara-24 29 күн бұрын
​@@buddhikaprasannakumara9828 උබ බුද්ධිමතා කෑවද බං 😂
@lakshithakarunathilaka2315
@lakshithakarunathilaka2315 7 күн бұрын
What a Grate explanation for sure.Thanks and proud of your knowladge in expressing the ideas so clearly.❤
@sumududesilva6782
@sumududesilva6782 2 ай бұрын
If the Prime Minister (madam Harini) is really not fluent in English, getting a PhD from a university like Edinburgh will be a problem! එසේම ඔබතුමියගේ පැහැදිලි කිරීමත් ඉතා අගනා බවද කිවයුතුය.
@MohamedMuzaahirAjward
@MohamedMuzaahirAjward 2 ай бұрын
Madam Harini Amarasooriya English is superb! Who says she cannot speak good English. That is for jealousy. Oaka apey jathiyata thibena ley wala gathiya thamai oya. Mey apirisudhu ley thibenne irisiyaawa thibena ayata pamanai Thanks very much for your explanation. I clearly understood what our madam Harini Amarasooriya said. She speaks better English. Highly recommend you!
@harenyatawaka2819
@harenyatawaka2819 2 ай бұрын
We will gain experience, which means still no experience. Very simple logic 😊
@madhupanikudahetty837
@madhupanikudahetty837 Ай бұрын
😂
@anuruddhanuwan1997
@anuruddhanuwan1997 2 ай бұрын
People need to understand what she was saying she is a postgraduate PhD holder so she knows the language well.
@roshanwanathunga8908
@roshanwanathunga8908 2 ай бұрын
ලස්සනට උගන්නවා ජය උපරිමෙන් දන්න දේ කියාදෙන්න 🎉
@ipathirana801
@ipathirana801 2 ай бұрын
සජිත් ,,ගෙ බූරුවන් ට කියන්න දෙයක් ,,නැති උනාම ,,,මොකක් හරි හොයනවා
@luckydesilva6733
@luckydesilva6733 23 күн бұрын
Well executed my Duwa . Thank you for your time .
@STRENGTHOFLIFE149
@STRENGTHOFLIFE149 2 ай бұрын
Nice lesson miss ! Thank you !
@SisiraKumara-px1oe
@SisiraKumara-px1oe 2 ай бұрын
ගොඩක් ස්තූතියි දෙනුවත් කලාට ඔබතුමියට හොයන්නෙ බලන්නෙ නෙතුව කටට ආපලියට නොදන්න දේවල් කියන්න ගියාම ඒ අයම තමයි සවුත්තු වෙන්නෙ දෙන් එයාලට සතුටුයි ද කියල තමයි අහන්න වෙන්නෙ 😄😄😄
@rasf223
@rasf223 2 ай бұрын
ඔව් ඒක ඇත්ත හරියට අහන් හිටියේ නැත්තම් ඔහොම තමයි මිනිස්සු කියන්නේ
@samsamarakon4574
@samsamarakon4574 2 ай бұрын
No it's lack of their English fluency
@සුමුදුදිල්ෂාන්රත්නසිරි
@සුමුදුදිල්ෂාන්රත්නසිරි 2 ай бұрын
@@samsamarakon4574 Do you speak as fluently as a native?
@sithulnawodya2460
@sithulnawodya2460 2 ай бұрын
රට අනුරට මං ඔයාට ❤❤❤
@future1infamous
@future1infamous 2 ай бұрын
😂👍🏻
@uniquethoughts1161
@uniquethoughts1161 2 ай бұрын
How about me😢😢😢 😅😅
@lalanakaluvithanage2410
@lalanakaluvithanage2410 18 сағат бұрын
Great job well done ❤❤❤❤
@premarathnemalmuthurawa9729
@premarathnemalmuthurawa9729 2 ай бұрын
Excellent teacher🙋‍♂🙋
@manililesinghe4107
@manililesinghe4107 Ай бұрын
ස්තුතියි...❤ ඔබතුමියගේ තාත්තා සජබෙ පා.ම අපේක්ෂකයෙක් වෙලත් මේ කරපු පැහැදිලි කිරීමට🎉🎉🎉🎉🎉
@jee1zen
@jee1zen 2 ай бұрын
nice lesson , Great madam
@AJayasooriya-lo8gu
@AJayasooriya-lo8gu 2 ай бұрын
මගේ පෞද්ගලික මතය මේ වගේ කෙනෙකුගේ කතාවක් උදාහරණයට ගතයුතු නැහැ මොකද මේ ක්ලිප් එක දැක්ක ගමන් ඇතිවන හැඟීම ටිකක් හොද මදි
@HomeSchool-e4w
@HomeSchool-e4w 2 ай бұрын
ඔව්...මටත් ඒක හිතුනා...👍
@Kwasakib
@Kwasakib 2 ай бұрын
එහෙම දැම්මම මිනිස්සු බලන්න එනවා වැඩීනෙ. එත්කොට views ගන්න පුලුවන් 😂
@thakshiladias8484
@thakshiladias8484 2 ай бұрын
Akak alagena dagalana minisu wadi me lankawe you tube chanel meka lokuwata alagena dagalane dayak na man hithane
@Duken.nidahaswemu
@Duken.nidahaswemu 2 ай бұрын
එකේ වරදක් මටනම් පේන්නේ නෑ
@NilaranathungaNila
@NilaranathungaNila 2 ай бұрын
Aniwarrn eyalae.gawsgsnne.ai meya veus.ganna
@ruwanigunawardena5319
@ruwanigunawardena5319 Ай бұрын
කවුද කියන්නේ අගමැති හරිනිට ඉංග්‍රීසි බෑ කියල . එතුමිය Bishopian කෙනෙක්. අමුතුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න දෙයක් නෑ. එතුමියට උපතින්ම ඒ හැකියාව තියෙනවා.
@bandulaweerakoon4352
@bandulaweerakoon4352 2 ай бұрын
අපේ එවුන් මොනවා හරි රෙද්දක් අල්ලගෙන දගලනවා .
@lindamulageindu8863
@lindamulageindu8863 Ай бұрын
කතා කරන්න පුලුවන් උනාට ලගදී imperial monarch එකේ තිබුණ ICT award ceremony එකේ කොලයක් බලා ගෙන වචන හතර පහකට සැරයක් කොලේ බල බල තමයි කතා කරේ.මීට කලින් අවුරුද්දේ රනිල් සීයා තමයි මේකට ආවේ එයා හොඳට AI,IT ගැනහොද කතාවක් කරා. හරිනි ඒව ගැන දැනීමක් නෑ.රනිල් සීයා ගෙන් ඉගෙන ගන්න වෙයි උඩගුකම පැත්තකින් තියලා.ඒවට තමයි පලපුරුද්ද අවශ්‍ය.මෙච්චර වයසට යනකන් පොල් ගෑවද දන්නේ නෑ.මම හිතන්නේ සීයා උපදේශක විදියට තියා ගත්තොත් හොදයි වගේ.😂😂😂😂😂😂😂😂
@sameeralakmal6068
@sameeralakmal6068 2 ай бұрын
Japan, korea , Germany wage tawath diwnu ratawal wala English wadak na broo
@pathinayakaur445
@pathinayakaur445 2 ай бұрын
Thank you for your explanation with a lesson ,this will help the people who are trying to see others faults at every time
@ranjithdias891
@ranjithdias891 2 ай бұрын
ඉංග්‍රීසි වාක්‍ය දෙක තුනක් කටේ ගාගෙන මං තමයි පකීර් කියල හිතාගෙන එදිනෙදා භාවිතය ගැන කිසිම දැනුමක් නැති උද්දච්ච උං ලංකාවෙ පිරිල
@champaperera8487
@champaperera8487 2 ай бұрын
සම්පූර්ණ ඇත්ත
@KingsleySilva-y7p
@KingsleySilva-y7p Ай бұрын
You have explained the real meaning of the verses of Hon. Priminister.Tks.
@NayanaDamayanthi-z7z
@NayanaDamayanthi-z7z Ай бұрын
❤❤බොහොම සතුටුයි දුව..
@hansanisakunika3697
@hansanisakunika3697 2 ай бұрын
Excellent miss💖💖💖💖
@starlitnews
@starlitnews 2 ай бұрын
Your English as well as Sinhala pronunciation is excellent.
@මනෝජ්සංකල්ප
@මනෝජ්සංකල්ප 2 ай бұрын
සජිත්ගෙ ඉංගිරී..සි පාඩමකුත් අල්ලමු ඔය ගැම්මටම... ❤️✌🔥👊
@rwkwickramarathna
@rwkwickramarathna 2 ай бұрын
Yko
@jujujubi9234
@jujujubi9234 Ай бұрын
Thank you for explain to peoples who not understand well about it ❤
@SandunSampath-o9f
@SandunSampath-o9f 2 ай бұрын
හැම ඉස්කෝලෙම ඉංග්‍රීසි ටීචර් තමයී ලස්සනම 😁
@bandulahewamanage9059
@bandulahewamanage9059 2 ай бұрын
කපුටාස් hit the flight 🤣🤣 👍 Your explanation is important for those who don't understand, thanks a lot, 💥👍
@champaperera8487
@champaperera8487 2 ай бұрын
ලෝකයේ ගීතවත්ම භාශා වලින් එකක් තමයි අපේ මවුබස වන සිංහල භාශාව .. අපේ මිනිස්සු මේ උතුම් භාශාව හරියට ඉගෙනගන්නවද ? සිංහල කතා කිරීම පහත් ලෙස සලකන්න තමයි බහුතරයක් පුරුදු වෙලා ඉන්නෙ . මවුබසින් වත් හරියට වැඩක් නොකරන අපේ රටේ මිනිස්සු ඉංග්‍රීසි වල හරි වැරදි හොයනවා .
@yamunamuthumala3880
@yamunamuthumala3880 2 ай бұрын
Aththa maw bashawawath hariyata bavita nokarana ape purawasiyan English denuma kohomath madi .O/L exam ekedi unath sinhala failed wena ayath innawa.25% k vitara samnaya pass ekak ganne. Api e gananam lajja viya yuthui.
@yevanjayalath
@yevanjayalath 2 ай бұрын
You also have a good journey ❤
@digitalmarketing217
@digitalmarketing217 2 ай бұрын
English දන්නවා කියපු උන්ගේ කෙරුවාව දැක්කනේ
@PriyantheAnura
@PriyantheAnura Ай бұрын
මම ඔබ තුමියගෙ විඩියො බලන කෙනෙක් මම සෞදි සිට සුබ පතමි 👍👍👍👍👍💯💯💯💯💯💯💯💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@sarasitv687
@sarasitv687 2 ай бұрын
Great work
@prasannamanjula.2820
@prasannamanjula.2820 2 ай бұрын
English dannathi eun thama ehema kiyanne.thank u so much me gana video ekak kalata.
@chathuraniwickramasinghe1167
@chathuraniwickramasinghe1167 2 ай бұрын
මිස්, වැඩිහිටියන් සදහා පන්තියක් කරන්න පුලුවන් ද ? Spoken english
@wowenglish7680
@wowenglish7680 2 ай бұрын
Whatsapp-0718785378
@migarawijayaratne2991
@migarawijayaratne2991 2 ай бұрын
​@@wowenglish7680Please prescribe books I should follow to enhance my grammar knowledge.
@ChamilaSandakalum-c8u
@ChamilaSandakalum-c8u 2 ай бұрын
​@@wowenglish7680❤
@chamiladilrukshi5506
@chamiladilrukshi5506 25 күн бұрын
A good explanation.thank you very much miss
@bimalkarunarathne7987
@bimalkarunarathne7987 2 ай бұрын
I have experience in developing skills debelopment
@manjulak1896
@manjulak1896 2 ай бұрын
Excellent teacher.Very good.She can teach to elders.
@bandusena8046
@bandusena8046 2 ай бұрын
උගතෙක් බුද්ධිමතෙක් වෙන්න ඉංග්‍රීසි අවශ්‍ය මද? ලොව ඩොලර් ආධිපත්‍යය නැති වෙලා යනවා වගේ ම ඉංග්‍රීසි ආධිපත්‍යය ත් නැති විය යුතුයි. සෑම භාෂාව ක්ම ඉගැන්වීමයි වැදගත් වන්නේ. අපි ඩොලර් වලට ඉංග්‍රීසි වලට ම වහල් විය යුතු නෑ.
@sentapt8387
@sentapt8387 2 ай бұрын
Then learn Chinese and Russian.
@samsamarakon4574
@samsamarakon4574 Ай бұрын
@@bandusena8046 u have to comprehend the reality. Now a day English predominant globally. Please come to terms with reality. No point speak further. It's waste of time. only Ifu are not satisfied with my opinion l can deliver further clarification y English education is crucial now a day
@samsamarakon4574
@samsamarakon4574 Ай бұрын
@@bandusena8046 v don't need to Fall pray to English. But v can make use of it as a servant
@labuthalabandara1143
@labuthalabandara1143 27 күн бұрын
Yes mate your are right teachr.......there are many ways in communicating in English.......this is not very tight...moment.....we can use our Own ways ...good
@ranjithweerasinha6778
@ranjithweerasinha6778 2 ай бұрын
මිස් කියලා දෙන ඒවා හොදට තේරුම් ගන්න පුළුවන් free card akak denna puluvanda
@A9examhub
@A9examhub 2 ай бұрын
Kiye wasared oya
@chamindakumara130
@chamindakumara130 2 ай бұрын
Free card 1k dennam
@doggycute
@doggycute 2 ай бұрын
මට පේන විදිහට අගමැතිනියට වඩා ඇයට ඉංග්‍රීසි පුළුවන් වගේ.හොඳට පැහැදිලිව කියා දෙන්න තේරෙනවා.
@samaranayakesampath7053
@samaranayakesampath7053 15 күн бұрын
Well explained 👌
@gameon6202
@gameon6202 2 ай бұрын
මේ කියන්නේ ඒ කියපු දේ කිසිම වරදක් නෑ කියලයි අයියෝ මුන්ට සින්හකත් බෑ ඉන්ග්‍රීසින් බෑ
@MaithreePriyashantha
@MaithreePriyashantha 2 ай бұрын
සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ....😂😂😂
@NaliniSamarawikrama
@NaliniSamarawikrama 29 күн бұрын
❤ ඔබ තුමියට ස්තුතිවන්ත වෙමි
@gaminilalith3989
@gaminilalith3989 2 ай бұрын
ඇය ගේ මුහුනේ ඉරියව්වලින් ඕන මිනිසෙකුට තේරෙන්න ඕන ඇයට චතූර ලෙස වතුර වගේ ඉංග්‍රීසි හාෂාව කථා‌කළ හැකි බව. ක‌‌‌හක මැට්ටේකුට හැර.
@PrabhanimalikaAlexander
@PrabhanimalikaAlexander 24 күн бұрын
Adam apita lectures kala.english medium.anika madam mara relax Kath Karan kenek.class ake attam mara hodat kara.ayage English gen Kath karapu Ayata poddak class gihin beluwa nam hodai
@achintharuwan300
@achintharuwan300 2 ай бұрын
සුහුරු ගවයොන්ට ඉතින් එක වචනයක් වැරදුනත් ඇති😂😂😂
@RD-pd5rt
@RD-pd5rt 21 күн бұрын
Very good English lesson...teach them grammar... 👍
@neeliyaauwardt6510
@neeliyaauwardt6510 2 ай бұрын
ඉංග්‍රීසි උගන්නනවාම නම් ඉංග්‍රීසි උගන්වන්න.හැබැයි ඉංග්‍රීසි කියන්නේ එක්තරා භාෂාවක් විතරයි.අනිත් අය කතා කරන ඇදපුද හොයන්න අවශ්‍ය නෑ
@samsamarakon4574
@samsamarakon4574 2 ай бұрын
Try to comprehend what she is saying. The teacher doesn't say priminister's English is mediocre. The teacher says how few ignorant opportunist distort facts to mislead other ignorant people.
@samsamarakon4574
@samsamarakon4574 2 ай бұрын
ඔබට පැහැදිලි ව teacher කියන දෙය තේරුම් ගන්න බැරි නං කරන්න දෙයක් නෑ. ඔය පවසන්නේ priminister ගෙ English වල වරදක් නෙවෙයි. ඇයගේ English විශිෂ්ට යි නමුත් සමහරක් නුගත් අය එය තේරුම් ගෙන ඇති වැරදි ආකාරයයි. එය දැනුවත් කිරිම වරදක් ද?
@migarawijayaratne2991
@migarawijayaratne2991 2 ай бұрын
​@@samsamarakon4574💯
@migarawijayaratne2991
@migarawijayaratne2991 2 ай бұрын
​@@samsamarakon4574I am a retired English teacher and I still have a lot to learn from her. She set the scene tremendously well, better than an experienced teacher. Congratulations, well done and all the best.
@samsamarakon4574
@samsamarakon4574 2 ай бұрын
@@migarawijayaratne2991 yeah, u are correct. But c is trying to show that all Sri Lankan people's English is mediocre. It's not correct. C shouldn't jump into a conclusion & beget an impression in other People's mind almost all Sri Lankans are weak in English. Her English is notably perfect. But little bit above herself. That's why c underestimate other people
@dakshinikarunathilake5765
@dakshinikarunathilake5765 2 ай бұрын
Love your teaching style ❤🌹
@damithvipulawardhana7031
@damithvipulawardhana7031 2 ай бұрын
I voted for AKD❤❤❤
@usernameis9157
@usernameis9157 2 ай бұрын
No one cares
@damithvipulawardhana7031
@damithvipulawardhana7031 2 ай бұрын
@@usernameis9157 what does that mean?
@nadunanjana3147
@nadunanjana3147 28 күн бұрын
ඔන්න ඔයාගේ,තාත්තා බී.වී.ආරියවංශ මේ පාර සජබෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කරල ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට පත් වුනා..අපේ සුභ පැතුම්.
@SM-pm8xi
@SM-pm8xi Ай бұрын
මාර පැහැදිලි ....❤❤
@Firaz1
@Firaz1 2 ай бұрын
English is a universal language that people who can't grasp other languages can use to communicate. Even though my English isn't very strong, I can still convey things well enough for the other person to comprehend. In order to interact with our Tamil-speaking community, we Sri Lankans should first learn Tamil, our second mother tongue. In addition to learning Tamil, our Sinhalese folks enjoy learning Hindi, Japanese, Korean, Italian, French, Russian, and German. I have nothing against those, but at least try to learn Tamil, as Sri Lanka is a multiethnic nation. Tamil is the mother tongue and the second language, not Hindi.
@HemanthPercy
@HemanthPercy 26 күн бұрын
@@Firaz1 it’s good advice. I thought Tamil language was taught at school.
@isurajayasangkha327
@isurajayasangkha327 Ай бұрын
අපේ ජාතිය ඇවිල්ලා මාරම විදිහට පොශ් වෙන්න දගලන ජාතියක් 😅... මම seafarer කෙනෙක් හැටියට මීට වඩා අනෙකාට respect කරන , අඩුපාඩු හොයන්න යන්නෙ නැති වටිනා ජාතීන් ඕනෑ තරම් හමුවී ඇත.. ඒ බලු ගති නැතිකරගත් දවසක අපිද හොද ජාතියක් හැටියට ඉදිරියට එයි...
@Vishwa-k1y
@Vishwa-k1y 22 күн бұрын
Beautiful Miss Keep it Up
@ThusharaGuitar
@ThusharaGuitar Ай бұрын
(Not related to the title ) ලංකාවේ මිනිස්සු හරියට English ඉගෙනගෙන Grammer,speaking professional ල වෙලා after 25 age වගේ යන්න රටවල් වලට එහෙ ගිහින් වැඩකරන්න වෙන්නෙ කැඩිච්ච English වලින් (Indian,Pakistan….etc)ගොඩ ඇවිත් experience තියන owners la or managers ල ලඟ ඕකයි ඇත්ත තත්වෙ.අපේ මහලොකු ඉංගිරීසි අධ්‍යාපනේ.
How I learnt English and how you can too(My English Journey)
27:14
WOW English
Рет қаралды 616 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 199 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 60 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 61 МЛН
Are you | Do you පටල ගන්නෙ නැතුව භාවිතා කරන රහස | Learn English in Sinhala
19:04
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 281 М.
🎓 Mastering Personal Pronouns: A Beginner's Guide! 📝
1:00:29
English for beginners
Рет қаралды 1,1 М.