Рет қаралды 4,370
අද video එකෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් English conversations වල තවත් ඉතා වැදගත් අවස්ථාවක්. අපි මෙහෙම හිතමු. ඔයා කිසියම් දෙයක් දකිනවා. ඒ ඔස්සේ ඔයා අනුමාන කරනවා මේ දේ වුනේ මේ නිසයි කියලා. ඉතින් මෙහෙම දේවල් කියන්නේ කොහොමද කියලා අද lesson එකෙන් ඉගෙන ගන්න.
මේ සංවාද ගොඩනැගීම සඳහා ඉතා වැදගත් English Grammar Tenses 4ක් අද lesson එකෙන් මම සරළව උගන්වනවා. ඒ tenses 4 තමයි;
1. Simple Present Tense
2. Present Continuous Tense
3. Present Perfect Tense
4. Present Perfect Continuous Tense
With our English speaking practice lessons for beginners, you'll learn and practice how to converse with anyone in English. Our spoken English lessons for beginners in Sinhala are designed to boost your fluency and expand your English speaking skills, all explained in Sinhala. To enhance your spoken English and become fluent in daily English conversations, make an effort to engage in conversations with others. The key to improving your speaking ability is consistent practice and incorporating more English phrases into your conversations. So, subscribe and join us to master your English speaking skills! Don't miss these valuable spoken English tips!
ඉතින් video එක ඉවර වෙනකම් බලලා like එකකුත් දාල යාළුවන්ටත් බලන්න share කරන්න, අහන් ඉන්න අයට ආස හිතෙන විදිහට English කතා කරන්න ඉගෙන ගන්න!
ආපහු ඉක්මණටම මුණ ගැහෙන්න 'Sinhalish Hub' KZbin චැනල් එක මතක ඇතිව subscribe කරලා තියා ගන්න.
#spokenenglish
#sinhalishhub
#sinhalenenglishlessons
Spoken English for Beginners
English Speaking Practice
English Speaking Skills
English Conversations
Daily English Conversation
English Speaking in Sinhala
Daily English Phrases
English Speaking Practice for Beginners