Spring Night Routine 🌸 | Meal Prep 🥘 | Life In Japan 🇯🇵

  Рет қаралды 273,951

Pawani Perera

Pawani Perera

Күн бұрын

Пікірлер: 1 200
@iroshikasewmini649
@iroshikasewmini649 2 жыл бұрын
ගෑනු ළමයෙක් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ජිවිතයක් ලස්සන නිදහස්. අක්කී හරිම lucky. ❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Adarei patiyo ♥️♥️
@mrjayantha9413
@mrjayantha9413 Жыл бұрын
@@pawaniperera7214 akki oyalage vidio harima lassanai math thawa aurudu dekakin japane enawa ethakota api hamba wemu akkii you tiub eke mm asama oyalata 🥺♥️
@cookiegirl4709
@cookiegirl4709 2 жыл бұрын
සතුටින් ඉන්න මහා ලොකු දේවල් ඕනෙ නෑ... සරලවම ඒ අක්කිගෙ පාඩම 🥺💖
@chathuashi9468
@chathuashi9468 2 жыл бұрын
හැමෝටම ලැබෙන්නේ නැති ලබන්නත් බැරි ලස්සන,නිදහස්,ආදරනීය ජීවිතයක් අක්කිට ලැබිලා තියනවා අක්කියෝ❤️❤️හැමදාම ඔය විදියටම ජීවිතේ ගෙවන්න ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා..❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak sthuthi nanga 🙏🏻♥️mahansi wena hamotama lassana jeewithayak labenna one nanga 🙏🏻♥️♥️♥️♥️heena saba wenna one 🙏🏻🌸
@chathuashi9468
@chathuashi9468 2 жыл бұрын
@@pawaniperera7214 ❤️❤️❤️❤️eka aththa akki.❤️
@vishathkavee
@vishathkavee 2 жыл бұрын
@@pawaniperera7214 akkige adareta as vaha vadi akke 🥺
@rasanjaliperera4827
@rasanjaliperera4827 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි, අක්කි ඔයාට වගේම හැම කෙනෙක්ටම ඔය සැනසීම ලැබෙන්න ඕන, හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න අක්කි 🥰
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane budhusaranai nanga 🙏🏻♥️
@isurinawanjani2002
@isurinawanjani2002 2 жыл бұрын
හරිම ලස්සන නිදහස් ජීවිතයක්...🕊️🌸 හැමදාටම සතුටින් ඉන්න අක්කේ ඔයාලා හැමෝම💛🌈🥰 බුදු සරණයි ❤️🌹✨
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi mage adaraneeya nanga ♥️♥️♥️♥️♥️♥️hamadamath adarei patiyo ♥️♥️budhusaranai 🙏🏻🌸🌸🌸
@kavee3285
@kavee3285 2 жыл бұрын
හරිම නිදහසේ සතුටින් ජීවිතේ විඳින ඔය තුන් දෙනා නිසා මටත් දැනෙන්නේ ලොකු සතුටක් අක්කියෝ.....😊 ඒ ඔයාලා නිසා...❤️ ආදරෙයි අක්කටත් අයියටත් එමීටත්....😘 පරිස්සමින් ඉන්න. බුදු සරණයි....
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godaaaak sthuthi patiyo 🙏🏻🥺🌸♥️♥️♥️♥️♥️Adarei ♥️♥️♥️budhusaranai 🙏🏻🌸
@nishadiniweerasinghe6159
@nishadiniweerasinghe6159 2 жыл бұрын
අක්කේ ඔයා ගොඩාක් වාසනාවන්තයි 💓💓💓ඔය වගේ ලස්සනම ලස්සන ජීවිතයක් ලබන්න.මේ ලෝකේ හැම ගෑනු ළමේකුටම ඔය වගේ ජීවිතයක් ලැබෙන්න ඕනි.........❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
🙏🏻♥️♥️♥️budhusaranai 🙏🏻🥺
@chamodanidilrukshi2909
@chamodanidilrukshi2909 2 жыл бұрын
අක්කියෝ ඔයාගේ සිතුවිලි ගොඩාක් ලස්සනයි.... ඒ නිසා තමා අක්කිට ලස්සන හදවතක් වගේම රුපයකුත් තියෙන්නේ ලස්සන ජිවිතයක් තියෙන්නේ අක්කිගේ ජිවිතය තවත් ලස්සන වෙන්න ඕනී....😘😘😘😘😘
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godaaaak sthuthi patiyo 🙏🏻🥺🌸♥️♥️♥️♥️♥️Adarei ♥️♥️♥️budhusaranai 🙏🏻🌸
@madhudasanayaka1394
@madhudasanayaka1394 2 жыл бұрын
නිදහසේ පියාඹන පුංචි කිරිල්ලී...ආදරෙයි හැමදාමත්...සතුටින් ඉන්න හැමදාම...😍
@nethmikavindya9723
@nethmikavindya9723 2 жыл бұрын
හිතට මාර නිදහසක් ලැබෙන්නේ අක්කිගේ video වලින්...ඔයා හරිම නිහතමානීව ජීවත් වෙනවා අක්කියෝ...අයියත් හරිම නිහතමානීව,පින් පාටයි...ලස්සනට ජීවත් වෙනකොට අපිටත් හරිම සතුටුයි...අනේ හැම ආත්මෙකම ඔය දෙන්නට ඔයා දෙන්නව හම්බෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා..ආත්ම ගානක ආදර කතා හම්බුනහම ඔන්න ඕවගේ තමා ඉන්නේ...අක්කි පන ඔයා ශෝයි...අනේහ් කවදාවත්ම videos කරන එක නවත්තන්න එපා..අපි හරිම ආදරෙයි ඔයාලට...ඔයාලගේ බැදීම මාරයි...ලස්සන රටක,ලස්සන ගෙදරක,ලස්සන ආදරයක් එක්ක ඔහොම ජීවත් වෙනකොට බලන් ඉන්න අයටත් පුදුම තෘප්තියක් ලැබන්නේ...අපිට ඔහොම ජීවත් වෙන්න බැරි උනාට ඔයාලා දිහා බලලා අපි සතුටු වෙනවා..මාත් අක්කි වගේ බෝලයක් වගේ මහතයි😊...ඔයා හරි පිලිවෙලකට වැඩ කරනවා අකකේ...කොච්චර කාර්‍ය්බහුල උනත් එදිනෙදා වැඩ ලස්සනට කරනවා,ජීවිතේ විදිනවා..much lv akka.....❤😘💫❤️🌹
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane ba kiyala hithanna epa nanga oyage heene wenuwen mahansi wenna Patiyo ♥️♥️♥️♥️♥️♥️♥️Ane godaaaak sthuthi patiyo 🙏🏻🥺🌸♥️♥️♥️♥️♥️Adarei ♥️♥️♥️budhusaranai 🙏🏻🌸
@nethmikavindya9723
@nethmikavindya9723 2 жыл бұрын
මන් තව අවුරුද්දකින් singapore යනවා අක්කේ එතකොට ලස්සනට ගෙයක් හදන් අම්මව තාත්තව බලාගන්නවා...😘
@pramudimalsha4674
@pramudimalsha4674 2 жыл бұрын
නිදහසේ ගෙවන ජීවිතේ 😍🥺🌼 මේ ලොව වෙසෙන සෑම ආදරනීය මනුස්සයෙක්ට මනුස්සකම් පිරිච්ච මිනිසුන් මුනගැසේවා❤️
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
දෝනි ඔයාට ඔය ලස්සන ජිවිතේ විඳින්න ලැබිල තියෙන්නෙ ඔයාගේ තියෙන නිහතමානී කමට ඒ වගේම ඔයාගේ හස්බන්ඩ් එයත් හරිම හොඳ කෙනෙක් ඔය දෙන්නටත් ටෙම්ටත් බුදු සරණයි 🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍
@Sanju-v2j5z
@Sanju-v2j5z 2 жыл бұрын
හරිම නිදහසේ සරලව ගෙවන ජීවිතයක් අක්කිට තියෙන්නේ 😍🌼😌මාත් ආසයි මේවගේ නිදහසේ ජීවීතේ ගෙවන්න 🥺❤🕊️🧚💖හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියි ,අයියයි,එමී බබායි 🤗❤
@ireshamuhandiram2307
@ireshamuhandiram2307 2 жыл бұрын
පුංචි සුරංගනාවි අපේ අක්කි ඔයා.. ඇත්තටම කිසිම දේකින් අඩුවක් නොවී ඉපදෙන්න ඔයා කොයි තරම් පින් කරල ඇද්ද අක්කි. ❤❤❤ අපේ අක්කිට හැම මොහොතෙම සතුටම විතරක් දෙන්න දෙවියනි. තෙරුවන් සරණයි චූටි කුමාරිකාවට අපේ... ඔයා හරිම cute අක්කි...😍😍😍😍
@AYE-d4q
@AYE-d4q 2 жыл бұрын
kohewath inna akkiyekge sathuta dewiyngen illnna kalin ammagei thaththagei sathuta illpn dewiyngen
@mokshalasanjeewani4197
@mokshalasanjeewani4197 2 жыл бұрын
අක්කි එද්දි එමි පැටියගෙ සතුට ❤️ අදත් ලස්සනම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවට අක්කිට ස්තුති! 😇❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Adarei patiyo ♥️♥️
@thawthisagalagedara7209
@thawthisagalagedara7209 2 жыл бұрын
ඇත්තටම ආස හිතෙනවා අක්කෙ ඔයා ගොඩාක් පින් කරලා මේ වගේ ලස්සන ජීවිතයක් ලබන්න තෙරුවන් සරනයි දෙන්නටම
@supipinethmini4476
@supipinethmini4476 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කියෝ..හැමදාම ඉතින් අපිට නම් mint tea බොන්න ඕනෙ නෑ අක්කියගෙ වීඩියෝ එකක් බැලුවත් stress නැති වෙනවා...අක්කි එක්ක කතා කරන්න හරිම ආසයි අක්කියෝ..බෝනික්කි අක්කි මගේ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩක්..💖🤩😘🤗
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godaaaak sthuthi patiyo 🙏🏻🥺🌸♥️♥️♥️♥️♥️Adarei ♥️♥️♥️budhusaranai 🙏🏻🌸
@ahinsa6020
@ahinsa6020 2 жыл бұрын
අක්කට තියෙන සැනසීම සතුට කවදාවත් නැති වෙන්න එපා මගෙ අක්කා හැම ආත්මෙකම ලැබෙන්න ඔනී 🥺❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane budhusaranai mage nanga 🙏🏻🌸♥️♥️♥️♥️♥️
@methminakankanamge3019
@methminakankanamge3019 2 жыл бұрын
වීඩියෝ එක ලස්සනට බලන් ඉදිද්දි 🤗 මේ අර්බුදය මා විසින් නිරිමානය කරන ලද්දක් නොවේ ගානව ඇහෙද්දි නොදැනිම හිනාගියා😂
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Aiya ane mata TV balanna denneth nathuwa boru katha ahanne 😂😂
@Nethmi5
@Nethmi5 2 жыл бұрын
Matath 😂😂😂
@akancysoza3165
@akancysoza3165 2 жыл бұрын
හරිම නිදහස් ලස්සන ජීවිතයක් ගෙවන්න හැමෝටම ලැබෙන්නේ නැහැ අක්කි.ඒ වගේම ඔයාට ගොඩක් ආදරය කරන, හැම වේලාවෙම ඔයාව සතුටින් තියන කෙනෙක් ලැබන්නත් අක්කි ගොඩක් පිං කරලා තියෙනවා.දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ඔයාලා දෙන්නාටම තව තවත් ලබෙන්න ඕන කියලා මං ප්‍රාර්ථනා කරනවා.පරිස්සමෙන් සතුටින් හිනා වේලාම ඉන්න. ඔයාලා දෙන්නාටම යේසූ පිහිටයි!
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godaak sthuthi patiyo 🙏🏻🥺♥️♥️♥️♥️Adarei ♥️♥️♥️♥️♥️ budhusaranai 🙏🏻♥️
@geethanadeesha9271
@geethanadeesha9271 2 жыл бұрын
හරිම ආදරණීයයි.හැමදාමත් සතුටින් ඉන්න.ඔයගොල්ලෝ හැමෝටම ජේසු පිහිටයි!💕😇
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Budhusaranai patiyo 🙏🏻🌸
@ශෙහානි-ම3ත
@ශෙහානි-ම3ත 2 жыл бұрын
අක්කි බබාගේ vedio එකක් එනකන් බලන් ඉන්නෙ හරිම නොඉවසිල්ලෙන් . අක්කි බබාගේ vedio බලනකොට දැනෙන්නේ මාරම නිදහසක්. අක්කිටයි අයියටයි හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා කියලා මන් හදවතින්ම සුබ පතනවා. එමී පැටියටත් ගොඩක් ආදරෙයි .❤️🌈😘
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godaaaak sthuthi patiyo 🙏🏻🥺🌸♥️♥️♥️♥️♥️Adarei ♥️♥️♥️budhusaranai 🙏🏻🌸
@sandu7118
@sandu7118 2 жыл бұрын
අක්කිටයි අයියාටයි හැමදාමත් මේ වගේම මීටත් වඩා ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.. ❤️❤️
@CrazyOne3417
@CrazyOne3417 2 жыл бұрын
අක්කගෙ videos වල තියෙන soft music එකට තමයි මම ආසම. හැමදාම සතුටින් , පරිස්සමින් ඉන්න ❣️
@Ama_balasooriya
@Ama_balasooriya 2 жыл бұрын
ජීවිතේ සුන්දරද මේ තරම්🥺🤍හරිම ලස්සනයි අක්කි video එක💕❤️😋
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak sthuthi mage nanga ♥️♥️♥️
@watuthanthrigenuravi8379
@watuthanthrigenuravi8379 2 жыл бұрын
අක්කිගේ කටහඩ භාවනාවක්🥰🥰 .. අක්කිගේ විඩියෝ හැම එකක්ම බලලා තියෙනවා මං. කම්මැලි වෙලාවකට බලපු විඩියෝ ආයෙමත් බලන්න මං පුරුදු වෙලා. හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා අක්කි. හැමදාම සතුටින් ඉන්න. බුදුසරණයි තුන් දෙනාටම.💓🥰
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🙏🏻🥺♥️♥️adarei ♥️♥️ budhusaranai 🙏🏻🌸
@pavani8895
@pavani8895 2 жыл бұрын
අක්කිට ලැබිලා තියෙන්නේ හරිම නිදහස් ජීවිතයක් හැමදාම කියනවා වගේ අක්කි ගොඩක් වාසනාවන්තයි...🌻💞🍃 හැමදේම හරියට පිලිවෙලට ලස්සනටම කරන්න අක්කිට පුලුවන්...🌵🌝💕 මේ vlog එක බලන හැම තත්පරයකම මම ඒක දැකලා තියෙනවා..🥰💗🦋 ඒ හැම දේකින්ම අපේ ජිවිත ලස්සන කරගන්න ගන්න තියෙන දේවල් ගොඩයි අක්කි..🥺🌼🍂 අක්කිගේ ජිවිතේ මේ වගේම ඉදිරියටත් නිදහසේ සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න ඕනේ ...🙏 හැමදාමත් අයියටයි සුදු අක්කිටයි එමී බබාටයි ගොඩාක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න බෝනික්කි බුදුසරණයි!🙈💖
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godaaaak sthuthi patiyo 🙏🏻🥺🌸♥️♥️♥️♥️♥️Adarei ♥️♥️♥️budhusaranai 🙏🏻🌸
@yasmiaswini648
@yasmiaswini648 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි විඩියෝ එක. ජපානයේ සුන්දරත්වය ඒ විදියටම පෙන්නනවට ස්තූතිය 🤩🤩
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak sthuthi patiyo ♥️
@chathufernando4777
@chathufernando4777 2 жыл бұрын
අක්කි වීඩියෝ එක ලස්සනයි..ගොඩක් ආසාවෙන් බැලුවා..🥰😊අක්කිගෙ dinner එක නම් ගොඩාක් රස පාටයි😋😋 බුදු සරණයි අක්කි සතුටින් පරිස්සමෙන් ඉන්න 😘❤️
@chamilakshika5861
@chamilakshika5861 2 жыл бұрын
ගොඩක් වාසනාවන්ත ජීවිතයක්,හරි ආසයි දකිද්දී,හැමදාම සතුටින් ඉන්න,
@maneeshasanju1873
@maneeshasanju1873 2 жыл бұрын
අක්කි බෝලේ අදත් වෙනද වගේම විඩියෝ එක හරිම ලස්සනයි !😍😍😍😍කොච්චර වැඩ රාජකාරී තිබ්බා අක්කි අපි වෙනුවෙන් විඩියෝ හැමදාම ගේන එකට ඔයාට ගොඩක් ස්තූතීයි!💞💞 අක්කි කිවුවා වගේම සකුරා මල් හරිම ලස්සනයි💗 හැමෝම ආස අක්කි ඔය වගේ ජීවිතයක් ගෙනිකයන්න කොච්චර බිසී උනත් තමන්ගේ මහත්තයා එක්ක රස කෑමක් හදාගෙන කාලා 🤗🤗සතුටින් විනෝදෙන් ඉන්න එක..ඇත්තටම ඔයාල තුන්දේනාම දකිද්දි ලොකුසතුටක් දැනෙනවා අක්කි...❤️‍🔥හිතට හරිම සහනයක් දැනෙනවා..ඒ කතාව ඒ හැසිරීම ඒ වචන මාරම ලස්සනයි අක්කි..😘😘එමී බබාත් ඔයාලට ගොඩක් ආදරෙයි ...එයා සතෙක් උනත් ඔයාලා එයාව බලාගන්නෙ චුටී බබෙක් වගේ..😘❤❤ඔයාලට කවදාවත් වරදින්නෙ නෑ..ඔයාලා හරිම හොද නිහතමානි අය..ඉතින් අක්කි හැමදාමත් ආදරෙය් ඔයාලට..අක්කි කිවුවනේද Q & A video එකක් ගේනව කියලා..ඒකත් ඉක්මනටම ගේන්න අක්කි..😘😘😘එහෙනම් අක්කියි අයියයි එමී බබයි තුන්දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න !බුදුසරනයි !අක්කි පන❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘Love you💞🤗
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Q & A eka genna bari wei patiyo danna aiya godak busy me dawas wala 🥺…. Ane godaaaak sthuthi patiyo 🙏🏻🥺🌸♥️♥️♥️♥️♥️Adarei ♥️♥️♥️budhusaranai 🙏🏻🌸
@maneeshasanju1873
@maneeshasanju1873 2 жыл бұрын
@@pawaniperera7214 hari akkiyo passe gennko puluwan welawaka🤗💞
@sasankamadushani1888
@sasankamadushani1888 2 жыл бұрын
හරිම ලස්සනයි 😍 හිතට මාරම සතුටක් දැනුනා ලොකු දුකකින් ඉන්නෙ මේ දවස් වල.පුලුවන් වෙලාවට ඔයාගේ වීඩියෝ බලලා හිත නිදහස් කරගන්නවා.මේ වීඩියෝ බැලුවම පුදුම සැනසීමක් ලැබෙන්නේ මට නම්.හැමදාම සතුටින් ඉන්න ලස්සන ලස්සන වීඩියෝ අරන් එන්න ශක්තිය ලැබේවා බුදුසරනයි
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane oyage hithata sathutak danenna one 🙏🏻♥️ budhusaranai 🙏🏻🌸
@inupakithnada2430
@inupakithnada2430 2 жыл бұрын
Japan day life vlogs කරන කොච්චර youtubersල හිටියත් ඔයාගෙ video තරම් ඒව හිතට වදින්නෙ නෑ ...☺️ ඔයා කරන මේ උදව්වට ගොඩාක් පින් මම J p එන්න motivated වෙන්න තව එක හේතුවක් ඔයගෙ video Thank you so much 🙏🙏🙏🙏🙏🙏
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak sthuthi malliyo ♥️♥️♥️♥️oyage heene ikmaninma saba wei ♥️ budhusaranai 🙏🏻🌸
@inupakithnada2430
@inupakithnada2430 2 жыл бұрын
Thank you akke ✌️
@DisnaJayasooriya-r5n
@DisnaJayasooriya-r5n 11 ай бұрын
ඔයා හරිම ලස්සන, සුන්දර,ආදරණීය ජීවිතයක් ගෙවනවා . ඒ වගේ ම ඔයාට හොද සැමියෙක් ලැබිලා තියනවා . හොද ජීවිතයක් දිගටම ගෙවන්න .මේකට reply එකක් දෙන්නත් අමතක කරන්න එපා . ඔයාට බුදු සරණයි ❤😊
@nipuniwanigasekara7237
@nipuniwanigasekara7237 2 жыл бұрын
මේ Video එක බලනකොට හිතට පුදුම සැනසිල්ලක් දැනෙන්නේ නංගී....🥰ඔයාගේ හිතේ තියෙන සතුට සැනසිල්ල අපිත් එක්ක බෙදාගන්න එක කොච්චර ලස්සන දෙයක් ද...💕හැමදාම මේ වගේ ආදරෙන් සතුටෙන් පරිස්සමෙන් ඉන්න නංගී....💕✨බුදු සරණයි...🙏🏻💕
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godaak sthuthi akka 🙏🏻♥️budhusaranai ♥️♥️
@ahinsabandara8313
@ahinsabandara8313 2 жыл бұрын
හිත සෑහෙන්න කැඩිලා ඉන්න වෙලාවට අක්කියෝ ඔයාගේ කට හඩ ඇහුණ ගමන් හැමදේම අමතක් වෙනවා.සති 3ක්ම අක්කිගේ විඩියෝ බැලුවත් comment කරන්න හිත හයිය තිබුණේ නෑ.ගොඩක් පින් මගේ අක්කියෝ.❤️💫
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane sathutin inna patiyo ♥️♥️♥️hamadamath adarei ♥️budhusaranai 🙏🏻🌸
@nirukshisomitha7479
@nirukshisomitha7479 2 жыл бұрын
හරිම ලස්සනයි නංගී ඔයාගෙ vedios. ඒ විතරක් නෙවෙයි ඔයා උයන වීදිහ, kitchen එක හරිම පිළිවෙලයි, පිරිසිදුයි. ඔයාගෙ සෑම වැඩක්ම සාර්ථක වේවා!
@Ima2325
@Ima2325 Жыл бұрын
අනේ...ඔයලා එනකන් එමී මැණික බලන් ඉන්න හැටි..ශෝක් අනෙ...😘😘😘😘😘
@ishanishanika1
@ishanishanika1 2 жыл бұрын
නිදහසේ විදින ලස්සන පවුල් ජීවිතය 😍😍😍❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Adarei ♥️
@samadhisevmini2625
@samadhisevmini2625 2 жыл бұрын
අක්කි ඔයා ගොඩක් වාසනාවන්තයි 🥰 මමත් එයා එක්ක ගොඩක් හීන මැවුව අපේ digress එක ඉවර වෙලා ජපන් යන්න. ඒත් එයා දැන් මගෙ ජිවිතේ නෑ. එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා. මගෙ හීන හැම එකක්ම බොද වෙලා ගියා. ඒත් මම අද එයාල දිහා බලල සතුටු වෙනව, මට කොච්චර ලොකු දුකක් ඇති වුණත් මම මගෙ සතුට එයා වෙනුවෙන් කැප කලා. මම මගෙ හිතේ තිබුණ හීන තනියම හැබෑ කර ගන්නවා දවසක. අක්කි අයියයි හැමදාම සතුටින් ඉන්න. ඔයලට කිසිම දවසක කිසිම විදිහක දුකක් දැනෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාල දෙන්න දිහා බලල මම සතුටින් ඉන්න වාර අනන්තයි. හැමදාම ඔයාලට ආදරෙයි 🥰🥰
@erandiwelage9850
@erandiwelage9850 2 жыл бұрын
නන්ගී.. ඔයාගෙ අන්තිමට කියන වචන හැමදාම ගොඩාක් හිතට දැනෙනවා..❤️😊 ලස්සනයි අදත්.. ඔය වගේ සතුටින් ඉන්න හැමදාම... බුදු සරණයි... ❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi akka ♥️
@vinujisehasa4716
@vinujisehasa4716 2 жыл бұрын
Me video eka balanna tikak parakku una ...... Video eka godak lassanai akke ....😘😘 Oyage video baladdi asa hithenava akkiyooo.... Hemadama sathutin parissamin inna adarei godaaakk 😘😘😘😍😍
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi nanga 🥺♥️♥️♥️♥️hamadamath adarei ♥️♥️♥️budhusaranai 🙏🏻🥺♥️
@mashi7392
@mashi7392 2 жыл бұрын
අනේ එමී බබානම් සෝයි 😘 අක්කි අයියයි පරිස්සමින් සතුටින් ඉන්නවා නේද 😊🌼
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Api hodin patiyo ♥️♥️♥️
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ බලනකොට හිතට ලොකු නිදහසක් දැනෙනවා...
@anushaniranjala751
@anushaniranjala751 2 жыл бұрын
මේ අර්බුදය කිසිසේත්ම...........................😂🤣 Ammo akki ekh අදත් vlog එක හරිම ලස්සනයි හොදේ.❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Haha 🤣🤣 thank you patiyo ♥️
@nilashadezoysa2505
@nilashadezoysa2505 2 жыл бұрын
හරිම ලස්සනයි අදත් වීඩියෝ එක🥰 ආදරෙන් , ආසාවෙන් බැලුවා😍 හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම❤️ බුදුසරණයි ❤ ආදරෙයි සුදු අක්කී😘
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godaaaak sthuthi patiyo 🙏🏻🥺🌸♥️♥️♥️♥️♥️Adarei ♥️♥️♥️budhusaranai 🙏🏻🌸
@chiranadulnada4808
@chiranadulnada4808 2 жыл бұрын
නිදහස උපරිමේට විදින මන් දැකපු ලස්සනම කපල් එක.....😍❤️ MY DREAM JAPAN 😍
@anushikasewwandi9903
@anushikasewwandi9903 2 жыл бұрын
අක්කිගෙ අතින් හදපු කෑම වේලක් කන්න ආසායී 😍🥲♥️ ආපු වෙලාවක හරි අපිට එවන්න හදලා😋
@slwithsenu4187
@slwithsenu4187 2 жыл бұрын
hamadama sathutin inn akkiyoooooo
@shanicreativity7120
@shanicreativity7120 2 жыл бұрын
අද විඩියො එක ගොඩාක් ලස්සනයි මන් ගොඩාක් ආසාවෙන් බලන් හිටිය අක්කි ...අක්කි උයන කෑම වලටත් මන් ගොඩාක් ආසයි .අක්කිගෙ ගෙදරත් හරිම ලස්සනට තියාන් ඉන්නවා😘😘 මට ගොඩාක් සතුටුයි අක්කි රිප්ලයි කරනකොට🥺♥️අක්කිගෙ විඩියො බලන්ඩ ගොඩාක් ආසවෙන් ඉන්නෙ අක්කි.අක්කි අයියයි එමි හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්ඩ ඔනෙහ් .බුදු සරනයි අක්කි.අක්කිට ගොඩාක් ආදරෙයි🥺♥️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi mage adaraneeya nanga ♥️♥️♥️♥️♥️♥️hamadamath adarei patiyo ♥️♥️budhusaranai 🙏🏻🌸🌸🌸
@oshithathsarani3942
@oshithathsarani3942 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි....සකුරා මල් පිපිලා තවත් ලස්සන වෙලා අනේ...මෙි දේවල් පෙන්නන අක්කි බබාට ගොඩාක් පින් අක්කියෝ හරිම ලස්සන නිදහස් පරිසරයක් අනේ දැක්කත් හිත පිරෙනවා වගේම මනසට මාර සැහැල්ලුවක් දැනෙනවා..💖.අක්කිගේ විඩියෝ බලලා හිත සැහැල්ලු කර ගන්න හැමකෙනාටම පුළුවන් මොන තරමි වැඩ ගොඩක හිර වෙලා ඉදියත් අක්කිගේ විඩියෝ එකනමි අතපසු කරන්නේ නැ💖 ඒ තරමි ආසයි අක්කිගේ විඩියෝ වලට 💖🤩කොචිචර කාර්ය බහුල උනත් අක්කි පිලිවලට වැඩ ටික කරනවනේ ඒක හැමෝටම වටිනවා 💖😌 ඒ වගේම හොද motivashion එකක් දෙනවා 😌😌😌 සකුරා වලින් හැඩ වුන ඒ ලස්සන කාලේ හරිම සුන්දරයි අනේ.... හැමදාමත් ඒ වගේ ලස්සන කාලයන් තියෙනවනමි පරිසරෙත් හරියට ජිවිතේ වගේ💖 පුංචි පුංචි ලස්සන දේවල් පෙන්නලා අපේ හිත් ලස්සනට සුවපත් කරනවා අක්කි ඔයා💖 😚මොන ප්‍රශ්නේ හිටියත් ඒ හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා අක්කි ඔයා නිසා 💖🙂😚😚මමත් ආසම කැමක් තමා හබල පෙති හරිම රසයි .... ☺️ඒ රටෙි තින සමගිය හරිම ශෝයි අනේ. ඒ තරමි සුන්දරයි ඒ වගේ gift එකක් දිලා අනිත් කෙනාව අදුර ගන්නවා කියන්නේ කොචිචර හොද දෙයක්ද .හැම කෙනාටම ලස්සන ජිවිතේකට පුංචි පුංචි ආදර්ශ දෙනවා 💖💖💖💖 ඒවා හරිම වටිනවා අක්කියෝ 💖🙂😚ඔයානමි ශෝයි 😚😚 කැම හදනවා බලන් ඉන්න හරිම ආසයි අක්කියෝ 😌😌😌😌 හැමදාමත් අන්තිමට දෙන ඒ ලස්සන කතාව අහන් ඉන්න මම හරිම ආසයි .... 🌸😌😚 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි බෝලේ ආදරෙයි 🤩☺️💖
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godaaaak sthuthi patiyo 🙏🏻🥺🌸♥️♥️♥️♥️♥️Adarei ♥️♥️♥️ sathutin inna ♥️♥️♥️♥️♥️budhusaranai 🙏🏻🌸
@rashmikagayathri395
@rashmikagayathri395 2 жыл бұрын
අක්කි වගේ ලස්සන සැහැල්ලු ජීවිතයක් ගත කරන්න මං ගොඩක් ආසයි අක්කියෝ..හැමෝම වගේ ඒ ජිවිතේකට ආස ඇති කියල මං හිතනවා.. තාම ඒ සතුට , නිදහස ලබන්න බැරි උනත් අක්කි ඒක විදිද්දි අපිටත් ආසයි.. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි අයියා එමි පැටියෝ.. ආදරෙයි ඔයාලට..බුදුසරණයි ❤😘😘😘
@ShaDowM01
@ShaDowM01 2 жыл бұрын
Lovee u Akki ❤️ Love your vlogs & recipes too 😍 Fav part of this video ~ 14:27 💖😍 Noodles 🥺❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Thank you so much darling 🙏🏻♥️
@yelili_li
@yelili_li 2 жыл бұрын
lassani akki video, eka oyala denna satutin adarayen ekatama issarahata inna labewa kiyaala parthana karanwa, love u akki budusaranii!!
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak sthuthi patiyo ♥️♥️♥️budhusaranai 🙏🏻
@Noshika_Afra
@Noshika_Afra 2 жыл бұрын
Budusaranai! ♥️ much lv akki boo 🙂🌸
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Budhusaranai patiyo 🙏🏻♥️
@Sew-7
@Sew-7 2 жыл бұрын
සුදු බෝලේ අදත් වෙනදා වගේම ලස්සනයී😊හැමදාම සතුටින් ඉන්න මැනික💓💓💓
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi ♥️♥️
@sesathiperera5716
@sesathiperera5716 2 жыл бұрын
Akkige video balana eka dan hobby ekak wela 😅♥️🥰 adath lassani akkiyo ❤️🥰🤗 much love
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Aneee adarei patiyo ♥️♥️♥️
@maheshaperera6087
@maheshaperera6087 2 жыл бұрын
හරිම ලස්සන නිදහස් ජිවිතයක් . ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කි 😍 හැමදාම ඔය වගේ සතුටින් ආදරෙන් ඉන්න. බුදු සරණයි ❤️🤗
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi ♥️budhusaranai 🙏🏻🌸
@masha6252
@masha6252 2 жыл бұрын
දැන්නම් youtube එන්නෙ අක්කි video එකක් දැම්මොත් විතරයි .....😊😍 මේ අවුරුද්දේ exam නිසා 🥺🎀
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane exams hodata karaganna patiyo ♥️♥️♥️♥️budhusaranai oyata 🙏🏻🌸
@nayomi8153
@nayomi8153 2 жыл бұрын
අනේ ෂෝයි අක්කි.ලස්සන නිදහස් ජීවිතයක් ගත කරනවා❤️❤️❤️අක්කීගේ vedio බලන්න හරිම ආසයි🌍❤️.හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා එක්ක
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godaaaak sthuthi patiyo 🙏🏻🥺🌸♥️♥️♥️♥️♥️Adarei ♥️♥️♥️budhusaranai 🙏🏻🌸
@liyanacreations7336
@liyanacreations7336 2 жыл бұрын
You are a lucky girl pawani....❤
@niroshadilrukshi6054
@niroshadilrukshi6054 2 жыл бұрын
හරිම ලස්සන නිදහස් ජිවිතයක්. හරිම සුන්දරයි. අක්කිගෙ වීඩියෝ බැලුවම හිතට දැනෙන්නේ පුදුම සැනසීමක්, සතුටක්. මේ වගේ ආදරයක් හැමෝටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godaaaak sthuthi patiyo 🙏🏻🥺🌸♥️♥️♥️♥️♥️Adarei ♥️♥️♥️budhusaranai 🙏🏻🌸
@nonimipahanya1023
@nonimipahanya1023 2 жыл бұрын
සකුරා මල් කියන්නේ පිස්සුවක් නේද අක්කි.තවම ඇත්තටම දැකලා නැති වුණත් මමත් ගොඩාක් ආසයි සකුරා මල් වලට🌸🌸.ලස්සනයි අක්කි vlog එක.ආදරෙයි අක්කියෝ හැමදාමත්❤️.පරිස්සමට ඉන්න.බුදු සරණයි😍
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane ow patiyo 🌸♥️♥️♥️♥️♥️adarei ♥️
@supunimalindika674
@supunimalindika674 2 жыл бұрын
හරිම ලස්සන ආදරණීය හදවතක් ඇති ඔයාටත් ආදරණීය හදවත් තව තවත් මුණ ගැසේවා....❤❤❤❤
@samee3254
@samee3254 2 жыл бұрын
අනෙ අක්කියෝ study වැඩ නිසා අද තමායි video එක බැලුවේ ...ගොඩක් ආදරනීයයි ඔයාලා..මම ගොඩක් ආසයි ඔයාලගෙ ඒ සරලකමට,නිහතමානී අදහස් වලට,හැමදාම සතුටින් ඉන්න මගේ පවනි අක්කේ ...ඔයාටත්,චතුරංග අයියටත් ,එමී බව්වටත් හැමදාම නීරෝගිව ඉන්න ලැබේවා...😘😍😍
@tsadalika8395
@tsadalika8395 Жыл бұрын
Akkage video baladdi akka jiwitheta kiyana wadan akke harima ලස්සනයි akke පරිස්සමින් ඉන්න dennama budu sarnai akke akka godarayak ලස්සනයි akke❤️🥰
@nadeehewawitharana5086
@nadeehewawitharana5086 2 жыл бұрын
Bless you both❤️🙏 Thanks for motivating us each n every day to live a simple life.. 💐
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Bless you love 🙏🏻🌸
@sulochanaminuwanthi5102
@sulochanaminuwanthi5102 2 жыл бұрын
බොරු ආටෝප නැති ආදරනීය ජීවිතයක් හැමදාම ගෙවන අපෙ අක්කි ❤️😍😘 හැමදාමත් ඔය වගේම ඉන්නපුලුවන් වෙන්නෝනි 😍🥺 පරිස්සමෙන් ඉන්න අක්කි බුදු සරණයි හැමදාමත් ආදරෙයි අක්කි ❤️❤️❤️❤️❤️
@Shayeshi
@Shayeshi 2 жыл бұрын
The desire to build dreams in our lives grows more and more akki 😘 the urge to go to our hives increases even more akki ❤️ thank you so much for energizing our hearts 🥰 always 😊 smile like that andbe happy and careful akki & aiyh
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Thank you so much nanga ♥️ means a lot ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@dilki3303
@dilki3303 2 жыл бұрын
අක්කි.ඔයාට මම ගොඩක් ආදරෙයි
@dilki3303
@dilki3303 2 жыл бұрын
අක්කි ඔයාට පුළුවන්නම් අපිට උදව් කරන්න මම
@pramodhipramodhi1132
@pramodhipramodhi1132 2 жыл бұрын
අනේ අක්කියෝ...😍😍😍 හැමදාමත් වගේ ගොඩක් ලස්සනයි වීඩියෝ එක...♥️💞 හරිම ආදරණීයයි..❤️❤️🌼🌼 හිතට ලොකු නිදහසක් දැනෙනවා..🌼🌼🌼 අක්කි හදන කෑම ජාතිනම් ශෝයි..😋😋 රස පාටයි...🌹🌹 ඒ වගේම ගොඩක් රසත් ඇතී...♥️😍 අනේ ඒමි පැටියා...😍🤗🤗 ආදරේ හිතෙනවා බලන් ඉන්න විදිය දැක්කාම...💞💞🌺🌺 හැමදාමත් වගේම ගොඩක් ආදරෙයි බෝනික්කී...♥️♥️♥️🌹🌹🌹 පරිස්සමට ඉන්න අයියයි ඒමි පැටියයි එක්කලා...😍😍😍
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godaaaak sthuthi patiyo 🙏🏻🥺🌸♥️♥️♥️♥️♥️Adarei ♥️♥️♥️budhusaranai 🙏🏻🌸
@mashi7392
@mashi7392 2 жыл бұрын
වසන්ත කාලෙට ජපානේ සකුරා ගස් නිසා ගොඩාක් ලස්සනයි නේද අක්කි 🌸
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ow nanga 🥺♥️♥️♥️
@sadarulakmina2672
@sadarulakmina2672 2 жыл бұрын
Ane adarey akkiyo harima asawen hitiye vedio eka enakal ☺️💖💞 ane Sakura 🌸🌸 lassanay
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Adarei patiyo ♥️♥️♥️
@shehandevinda2978
@shehandevinda2978 2 жыл бұрын
හම්මෝ අක්කියෝ,🤣🤣🤣😂😂😂🤣😆😆 මේ අර්බුදය මා නිර්මාණය ....කියද්දි හිනා වෙලා පණ ගියා,අක්කනම් funny කෙනෙක්😉 ඔන්න අදින් පස්සේ අක්කගේ nickname එක 🌹🌹🌹 Rose of Japan🌹🌹 😍😍♥️♥️♥️🤩🤩 අක්කට Korean foods ,fried chicken හදන්න් පුලුවන් කිව්වම අපිටනම් ගෙදර එනකම් සිහියක් නෑ😋😋😋😋😋😋😝😝😝😝 එන්න එන්න තව තවත් අක්කගේ videos professional වෙනවා,film එකක් බලනවා වගේ,KZbin එකේ කුකරි චැනල් පරාදයි😁😁😁😁😁 අනේ ඔයාලට බොහොම ස්තූතියි,ඔයාලගේ කාලය ,වැඩ එ හැමදේම කැපකරලා අපි වෙනුවෙන් videos හැදනවට.....අගය කරනවා ඒ දේ どうも ありがとう ごさいます!!!🙏🙏🙏
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi malli 🙏🏻♥️♥️♥️ Hehe eya mata TV eka balanna denneth na boru katha ahanawa penawane 😂😂 Ane e name eka harima lassanai 🌸🥰♥️♥️♥️♥️♥️♥️♥️……..
@heshanihansika2603
@heshanihansika2603 2 жыл бұрын
වාව් අක්කි හරිම නිදහස් ලස්සන ජීවිතයක් ලස්සන පරිසරයක් ඇත්තටම ආදරේ හිතෙනව ඔය දෙන්නට. කාලෙකින් අක්කගෙ video එකක් බැලුවෙ. සොරි අක්කි මැයි වල exam නෙ මේ ටිකේ බිසී. ආදරෙයි අක්කි පරිස්සමින් ඉන්න. අයියත්.❤️❤️❤️❤️❤️❤️😊😊😊😊😊😊😊😊😊😊😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane kamak na nanga exams hodata karaganna patiyo ♥️budhusaranai 🙏🏻🌸
@pabasaramadushani7586
@pabasaramadushani7586 2 жыл бұрын
අක්කගෙ videos බලන්න මන් හරි ආසයි.කම්මැලි කමට වැඩක් නැති වෙලාවට මන් හොය හොයා බලන්නෙම අක්කගෙ videos අනෙ හරි ලස්සනයි.මනසයි හිතයි දෙකම නිවෙනවා🥰❤️
@milanisewwandi7264
@milanisewwandi7264 2 жыл бұрын
Akki video eka danakammai balagena hitiye 😘adarei hamadamath😍
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Adarei patiyo ♥️
@darshie109
@darshie109 2 жыл бұрын
මාත් හැමදාම වගේ ආස කරන ජීවිතයක් අක්කලා වගේ නිදහසේ ජීවත් වෙන්න.... හැමදාම වගේ පරිස්සමට සතුටින් ඉන්න අක්කේ.... ❤❤😍😍🥳
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane adarei nanga ♥️♥️♥️
@dilushapriyadarshani3257
@dilushapriyadarshani3257 2 жыл бұрын
Oya hari wasanawanthai nangiyo.oyata hoda hasband kenek innawane.ithin oyalage me sathuta pirunu life eka hamadama me widihatama thiyenna kiyala mama prarthana karanawa .oyalata budu saranai.
@thakshilajeewanthi2621
@thakshilajeewanthi2621 2 жыл бұрын
Hitha ridunama hamadama akkige vedio ekak awith balnwa.. ethkta.. prashna nikanma amathaka wela yanwa.. 💜️💜️💜️
@hansimalabandara1599
@hansimalabandara1599 2 жыл бұрын
Mn me channel eka blnna ptn gaththe lagadi.aththtma mn dn ekta addict wela.meka tmi mth asawen mawapu mge dream life eka.oyala dennage jeewithe hamadama sathutin tiyagena apitath bedala denwta thanks.wish you all the best..Digtma me wade continue krn ynna.api hri asawen blnwa.
@gayanimadhushika6654
@gayanimadhushika6654 2 жыл бұрын
අක්කියෝ ඔයාගෙ වීඩියෝස් බලද්දි හිතේ කොච්චර ප්‍රශ්න තිබ්බත් ටික වෙලාවකට හරි නැති වෙලා යනවා . හැමදාමත් බලන් ඉන්නෙ අක්කිගෙ වීඩියෝස් දැන් දායි දායි කියල. හරිම ආසාවෙන් බලන්නේ.. හැමදාමත් මගෙ අක්කි බෝලෙ සතුටෙන් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි.. ආදරෙයි.......... 🥰🥰🥰❤️❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godaaaak sthuthi patiyo 🙏🏻🥺🌸♥️♥️♥️♥️♥️Adarei ♥️♥️♥️budhusaranai 🙏🏻🌸
@bhagyaranathunga9692
@bhagyaranathunga9692 2 жыл бұрын
හරිම ලස්සන නිදහස් ජීවිතයක්...හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න තුන් දෙනා එක්කම..බුදු සරනයී 🌸🌸🌸🌸🌸
@tishanianuruddhika9937
@tishanianuruddhika9937 2 жыл бұрын
oya godak wasanawanthai mage akke.
@Nilushisanjeewnisalgadu
@Nilushisanjeewnisalgadu 2 жыл бұрын
Ane akki හැමදාමත් වගේම අදත් වීඩියෝ aka ලස්සනයි 💕😘
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Thank you patiyo ♥️
@deenethraudani
@deenethraudani 2 жыл бұрын
මාත් හීන දකින්නේ අක්කා වගේ නිදහසේ ඉන්න..ඒ නිදහස විදින්න ලස්සන පරිසරයක් වගේම ආදරය ආරක්ෂාව වගේ හැමදේම ඔනී..අක්කා අයියා ඉමී හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ඕනි..හැමදාමත් ආදරෙයි ඔයාලාට..බුදු සරණයි❤️❤️💙💙💙🥰
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Oyata oya hithana lassana jeewithe labei patiyo ♥️ budhusaranai 🙏🏻🌸
@lassanasari7912
@lassanasari7912 2 жыл бұрын
Harema lassani akka video eka man eka da gena thama wada karanne...eten oyala denna hamadama sathuten enna........theruwan saranai
@chandrikawasanthi944
@chandrikawasanthi944 2 жыл бұрын
Adarei manikuuu. Sathutin inna Hamadama 💓
@kaushalyaabesekara838
@kaushalyaabesekara838 2 жыл бұрын
අක්කියෝ ඔයාගේ විඩියෝ ඔක්කොම මං බැලුවා..අක්කි විඩියෝ එකක් දානකම් මග බලම් ඉන්නේ....කොච්චර දුකින් ඉදියද අක්කිගේ විඩියෝ එකක් බැලුව ගමන් හිත නිදහස් වෙනව...කාටවත් කවදාවත් නොලැබෙන සතුටක් අක්කිට ලැබිලා....හැමදාම අක්කයි අයියයි දෙන්න සතුටින් පරිස්සමින් ඉන්න...බුදු සරනයී අක්කියෝ ❤❤
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi nanga 🥺♥️♥️♥️♥️hamadamath adarei ♥️♥️♥️budhusaranai 🙏🏻🥺♥️
@shanayaamarasinghe7874
@shanayaamarasinghe7874 2 жыл бұрын
Ane hari lassanai akki. Akki wage nidahas giwithayak gatha karanna man harima asai. Hamadamath sathutin parissamin inna. Hamadamath adarei 💕💕
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🙏🏻🥺♥️♥️adarei ♥️♥️ budhusaranai 🙏🏻🌸
@nilumikavimansani9089
@nilumikavimansani9089 2 жыл бұрын
නිදහස් වෙලාවක තේ එකක් බොන ගමන් අක්කිගෙ video එකක් බලනව කියන්නෙ නිකන් වෙනම සිහින ලෝකෙකට යනව වගේ.. 🧚✨️
@upaliwijaywardana2563
@upaliwijaywardana2563 2 жыл бұрын
Oya godak pin karala tiyenava akkiyo..balagena innakota godak asa hithenava..eth dukai...hama damath sathutin inna bs
@vishupaba2597
@vishupaba2597 2 жыл бұрын
අක්කිගේ video බලද්දී හරිම relax එකක් දැනෙනෙවා.ආසයි මටත් japan එන්න.ඒත් ඉතින් බෑනේ.අක්කිට බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@usjayasekara2624
@usjayasekara2624 2 жыл бұрын
ඔයාගෙ කටහඩ නම් හරිම ලස්සනයි අක්කියෝ ඒක හිත නිවන භාවනාවක්....💗😊බුදු සරණයි අක්කී ඔයාට.....🙏
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak sthuthi patiyo ♥️♥️♥️
@surangafernando2943
@surangafernando2943 2 жыл бұрын
Nangi harima lassanai oyage wada piliwela. Harima asawen video ekak enakal maga balan inne. Oya harima yahapath kenek. Lassana hithak thiyenne. Ithin hamadaamath sathutin inna oyalata Dewi pihita labewa. Harima lassanai adarayak. God bless
@b.amalith8093
@b.amalith8093 2 жыл бұрын
Wooow akke marama ලස්සනයි adath video eka ඒ වගෙම අක්කගේ හිත හොදයි කියලා දන්නවා අපි ඉලග video eka enakan api balagena innava ❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo ♥️♥️♥️♥️
@hirupramudika1106
@hirupramudika1106 2 жыл бұрын
Akki ayyagei video baladdi wenama lokayata yanawa akki.ane oya dennage sathuta hemadama thiyenna oni..parissamin inna akki@ayya love ❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Adarei patiyo ♥️♥️♥️♥️
@mommypabavlogs9911
@mommypabavlogs9911 2 жыл бұрын
හරිම ලස්සන ආදරණීය වීඩීයෝ එකක් පවනි.. 🥰
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godaak sthuthi Paba ♥️♥️♥️♥️
@piumihansika3368
@piumihansika3368 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කි.ඔයා ගොඩක් ලකී අක්කි.ගොඩක් වාසනාවන්තයි අක්කි බොලෙ ඔයා.හැමදාම ඔය වගෙ සතුටින් ඉන්න තුන් දෙනාම.බුදු සරනයි පරිස්සමෙන් ඉන්න අක්කි.😘😘😘😘
@oceanofknowledge951
@oceanofknowledge951 2 жыл бұрын
අක්කි .. ඔයාගෙ අන්තිමට කියන වචන හැමදාම ගොඩාක් හිතට දැනෙනවා..❤️😊 ලස්සනයි අදත්.. ඔය වගේ සතුටින් ඉන්න හැමදාම... බුදු සරණයි... ❤️❤️
@pavithrasandamali8758
@pavithrasandamali8758 2 жыл бұрын
ඔයාල දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ..ලස්සනයි අක්කි .🥰🥰බුදු සරනයි .🙏🙏🙏ආදරෙයි අක්කි ♥️♥️♥️♥️♥️♥️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Budhusaranai patiyo 🙏🏻🌸
Day in the life 💜 | Life in Japan 🇯🇵 | meal prep ♥️
16:57
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
SINTO || EPISODE 66 || සින්ටෝ || 09th January 2025
18:56
Swarnavahini TV
Рет қаралды 241 М.
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 2,4 МЛН
DAY IN THE LIFE 💕 | meal prep 🥘 | Life in Japan 🇯🇵
21:23
Pawani Perera
Рет қаралды 362 М.