DAY IN THE LIFE 💕 | meal prep 🥘 | Life in Japan 🇯🇵

  Рет қаралды 362,073

Pawani Perera

Pawani Perera

Күн бұрын

Пікірлер: 1 500
@Methun1
@Methun1 2 жыл бұрын
ජීවතේ ලස්සන කර ගන්න අක්කගෙන් ඉගන ගත්තු දේවල් න්ම් ගොඩායී.ඒ හැම දේකටම අක්කට කොහොම ස්තුති කරන්නද ම්ට හිත ගන්න බැහැ...මෙච්ච්ර හොද මිනිස්සු ඉන්න්වා කියලා දැන ගත්තේ අක්කගේ channel එකෙන්...මිනිස්සු දාන කමෙන්ට්ස් දැක්ක්ම ඒ හැමොම ගැනත් ඔයාලා ගැනත් හරිම ආඩම්බරයි....හැමදාම සතුටින් ඉන්න...ආදරෙයි ....♥️💫🌍
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Oyala wage adaraneeya hith munagasuna ekama mata godaaaak loku sathutak nanga 🥺♥️♥️♥️ Adarei patiyo 🥰♥️
@dineshaamarakoon5296
@dineshaamarakoon5296 2 жыл бұрын
ඔය වගේ සතුටින් නිදහසේ ජීවිතේ ගත කරන්න ලැබිලා තියෙන්නේ ඔයාගෙ ලොකු පිනකට අක්කෙ 🥰❤️
@mokshalasanjeewani4197
@mokshalasanjeewani4197 2 жыл бұрын
අක්කි එමී පැටියා එක්ක දුවද්දී බෝලගෙඩියක් වගේ....❤️😁 ආදරෙයි අක්කි අයියා එමී පැටියෝ පරිස්සමින් සතුටින් ඉන්න අක්කියෝ.... 😊❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Adarei patiyo 🥰♥️
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
💙💙💙💙 ඔය නිදහසේ ගෙවන ජීවිතය හැමදාමත් ආදරෙන් පරිස්සමෙන් සතුටින් ගෙවන්න ලැබේවා නගා & අයියා 💙💙💙
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak sthuthi akka 🙏🏻🥺♥️
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
පොඩි දරුවන් දෙන්නෙක් පලමු වතාවට බැලුවෙ දිර්ඝ යුෂ ලැබේ වා දරුවනෙ
@SubashiniKaushalya00
@SubashiniKaushalya00 2 жыл бұрын
හැමදාම ඔය විදියට සතුටින් ඉන්න අක්කියෝ.... කොච්චර දුකින් හිටියත් අක්කිගේ vlog එකක් බැලුවාම හිත ගොඩක් නිවෙනවා.... අක්කිගේ කට හඩම භාවනාවක් 😍❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි පැටියෝ 🥰❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🥺🙏🏻♥️hamadamath adarei ♥️♥️♥️♥️♥️ budhusaranai 🙏🏻🌸
@nadeeshaniperera766
@nadeeshaniperera766 2 жыл бұрын
හැම මොහොතක ම අක්කා ලැබෙන දේවල්වලට ස්තුතිවන්ත වෙන එක මං අක්කගෙ දැකපු ආසම හොඳ පුරුද්දක් 🥺🌸 සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කෙ හැමදාම ♥️🌸 බුදුසරණයි 🌸
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane adarei nanga 🙏🏻♥️ budhusaranai 🙏🏻♥️♥️
@menushigamage1997
@menushigamage1997 2 жыл бұрын
අනේ අක්කි මැනික හරීම ලස්සනයි අදත් volg එක 🥰❤.ගොඩක් දවසකින් දිග volg එකක් ආසාවෙන් බැලුව 😘. ඇස් අහකට ගන්නම හිතුනෙ නෑ අක්කි.ඔයා මාව වෙනම්ම සුරන්ගනා ලෝකෙකට අරන් ගියේ 🥺🌼.අනේ ඇත්ත අක්කි ඔයාගෙ ජීවිතෙන් ගන්න ආදර්ශ ගොඩායි අනේ. අක්කිව දැකල ඒ වගේ ජීවත් වෙන අය, ජීවත් වෙන්න plane කරන අය කොච්චරක් නම් ඇතිද අක්කි මන් වගේ.ඒ හැමෝගෙම ලස්සන හීන දවසක් ඉක්මනින්ම හැබෑ වෙන්නම ඕනි 🙏 🤗😍.මගේ අක්කිගෙයි අයියගෙයි ආදරෙත් ඒ වගේම ලස්සනයි 🥰✨️.හැමදාමත් ඔය වගේම සතුටින් ආදරෙන් ඉන්න අක්කියෝ අයියයි එමී පැටියයි එක්ක.🥺❤✨️බුදු සරනයි අක්කියෝ පරිස්සමෙන් ඉන්න හැමදාමත්.🙏🌎😘. හැමදාමත් ආදලෙයි මන් ගොඩාරියාක්...😘😘❤😍
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🙏🏻🥺 hamadamath adarei ♥️ sathutin inna hamadamath ♥️♥️♥️ budhusaranai 🙏🏻🌸🌸🌸
@sathsarabandara8046
@sathsarabandara8046 2 жыл бұрын
පරිස්සමට ඉන්න අක්කි ඔයාලා තුන් දෙනාම,බුදු සරණයි💕💕 අක්කිගේ හැම විඩියෝ එකක්ම බලනවා අද තමා කමෙන්ට් එකක් දැම්මේ ඉස්සෙල්ලාම..😀🌸❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi mage nangi patiyo 🥺🙏🏻♥️hamadamath adarei 😘♥️♥️♥️♥️ budhusaranai 🙏🏻🌸
@chathurikajayamali2245
@chathurikajayamali2245 2 жыл бұрын
ගොඩක් දවසකින් 😍 my fav couple 🥺❤ පරිස්සමට ඉන්න... 💐
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Adarei ane 🥰♥️
@primali_bandara
@primali_bandara 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි බෝලේ 😍❤️😘 ඒ වගේ නිදහසක්, ආදරයක්, සතුටක් මේ ලෝකේ ඉන්න හැමෝටම ලැබෙන්න ඕන... ❤️✨️
@nethushiadithya631
@nethushiadithya631 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි, මං හරි ආසයි අක්කිගෙ වීඩියෝස් බලන්න.පාඩම් කරලා ඉවර වෙලා අක්කිගෙ වීඩියෝස් බලද්දී ඔය කට හඬ ඇහෙද්දි පුදුම සැනසීමක් දැනෙන්නේ 😊😊😊😊😊
@oshadiariyaratne6058
@oshadiariyaratne6058 2 жыл бұрын
ගොඩාක් දවසකින් අක්කිගෙ කටහඬ අහන්න පුලුවන් උන එකට ගොඩක් සතුටුයි අක්කි. අද වීඩියෝ එකත් හරිම ලස්සනයි..😍😍♥️🧚
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🥰♥️
@numeshanimanthika893
@numeshanimanthika893 2 жыл бұрын
අනේ අක්කි වෙනදා වගේම vlog එක හරිම ලස්සනයි...♥️♥️ සුරංගනා ලෝකයක් වගේ අක්කිලා ඉන්න පැත්ත... 👀👀 කම්මැලි ලමයා 😃😃 ශෝයී අක්කී wedding 📷 බිත්තියේ එල්ලලා.. 🤗🤗🤗🤗 අක්කිගේ කටහඩ ඇහුනත් ඇති හිත සැනසෙන්න ඊලග vlog එක එනකම්.. 😍😍අනේ මගේ අක්කියි අයියයි එමි බබායි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏🙏 ආදරෙයි ගොඩාරියක්... මගේ දැන් එකම ආසාව බෝනික්කිව මූනට මුන ගැහිලා කතා කරන්න ඒ ආදරණීය මගේ අක්කිව බදා ගන්න ♥️♥️♥️🤗😒 කවදමහරි දවසක අක්කි ලංකාවට ආවම හොයාගෙන හරි එනවා එනවමයී... 😘😘😘😘😘😘🌸
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane aniwaryenma api dawasaka munagasemu patiyo ♥️ Ane godak sthuthi patiyo 🥺🙏🏻♥️hamadamath adarei ♥️♥️♥️♥️♥️ budhusaranai 🙏🏻🌸
@imashamadhubhashini1177
@imashamadhubhashini1177 2 жыл бұрын
ජීවිතෙ මෙච්චර ලස්සනද කියලා හිතෙනවා අක්කි ඔයා ගෙ vedios බලනකොට.හරි ම ශෝක් ... බුදු සරනයි
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Api danaganna one patiyo jeewithe lassana karaganna 🥺 adarei mage nangi patiyo ♥️ budhusaranai 🙏🏻🌸
@priyanthiniluka5837
@priyanthiniluka5837 2 жыл бұрын
මට බාල උනත් නංගි ඔයාගෙ ඔවදන් ගොඩාක් වටිනවා. ඔයාගෙ වැඩ කටයුතු ඔක්කොම සාර්ථක වෙන්න කියල සුබ පතනව බුදුසරනයි ♥️ 🌻
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi akki 🙏🏻🥺♥️
@sumuvlogs1
@sumuvlogs1 2 жыл бұрын
හරිම ලස්සනයි නංගි සතුටින් ඉන්න හැමදාමත් හැමෝටම මේ වගේ ලස්සන ආදරයක් ලැබෙන්න ඕනේ
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Aniwaryenma akki ♥️adarei ♥️♥️
@sumuvlogs1
@sumuvlogs1 2 жыл бұрын
@@pawaniperera7214 😍😍😍❤
@Maleeperera-j5x
@Maleeperera-j5x 2 жыл бұрын
හරිම ශෝයි අනේ ඔයා...ගොඩාක් ස්තුති ..ගොඩාක් ලස්සනයි ..ගොඩාක් සතුටින් පරිස්සමෙන් ඉන්න අයියා එක්ක ❤️🙏
@raveeshaperera9855
@raveeshaperera9855 2 жыл бұрын
අනේ ගොඩක් කාලෙකින් අක්කේ🥺♥️ තවත් ලස්ස්න වෙලා අක්කි ඔයා...🥰 හරිම cute... අර 4tos ටිකත් ලස්සනයි අක්කි...මං ආසම ඔයාගේ birthday එක දවසේ 4to එකට...😍 ඉතින් අක්කියෝ හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න...බුදු සරණයි🌸 ආදරෙයි අක්කෝ😘❤️ අහ් තව එකක් ඔයාලත් පාර දිගේ බලනවා නේද😍 මගෙත් ආසම කතාව ඒක🙈
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane ow apeth asama eka eka patiyo 🥰 Ane godak sthuthi patiyo 🥺🙏🏻♥️hamadamath adarei ♥️♥️♥️♥️♥️ budhusaranai 🙏🏻🌸
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
Harima lassanai..mama oyalage hama vedio ekakma balanawa
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak sthuthi 🙏🏻♥️
@ranomiperera9488
@ranomiperera9488 2 жыл бұрын
ගොඩාක් ආසාවෙන් බැලුවා අක්කේ. ඇස් වහක් කට වහක් නම් වදින්න එපා ඔය දෙන්නගේ අදරේට. පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම බුදුසරණයි.
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🥺🙏🏻♥️hamadamath adarei ♥️♥️♥️♥️♥️ budhusaranai 🙏🏻🌸
@nkmemehub
@nkmemehub 2 жыл бұрын
17:08 එමී පැංචා හිටගෙනත් ඉන්නවා.😍🙈☺️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ow ane 🥰♥️
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
ඔය තුන්දෙනා ගතකරන ඔය නිදහස් ජීවිතය පරිස්සමින් තියාගන්න දෝනි හැමදාම සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට බුදු සරණයි 🙏🙏❤️❤️🌷🌷👍👍
@ayomiranasinghe6468
@ayomiranasinghe6468 2 жыл бұрын
මන් ආසම අක්කිගේ ඩයරි ලියන කොටසට...ඒ අදහස් හරිම ආදරණීයයි...ඔයාලා තුන් දෙනාට බුදු සරණයි අක්කි ...පරිස්සමින් ඉන්න ..❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak sthuthi nanga patiyo 🙏🏻♥️ oyata hamadamath sathutin inna labewa 🙏🏻💕 hamadamath adarei ♥️ budhusaranai 🙏🏻♥️
@pramodhipramodhi1132
@pramodhipramodhi1132 2 жыл бұрын
අනේ අක්කි මෑණික ඔෆිස් ගිහින් ඇවිත් උයලා ඔක්කොම වැඩ ටික ඉවර කරලා දැන් තමයි මේ ෆ්‍රී වෙලාවක් හොයා ගත්තේ අක්කියාගේ විඩියෝ එක බලන්න...🥺🥺🥺 හරිම ලස්සනයි මගේ අක්කි මැණික..❤❤ වීඩියෝ එක දැක්කාම හිතේ තියන මහන්සි ගතිය ඔක්කෝම අඩුවෙලා අමතක වෙලා යනවා අක්කියෝ...💗💗අක්කියට කොලපාට ගවුම ගොඩක් ලස්සනයි...😍😍 මම හැමදාමත් ආදරේ කරන ආදණීයම දෙන්නෙක් තමයි ඔයාලා දෙන්න...❣️❣️ දෙන්නට දෙන්නා හරියට තේරුම් අරගෙන ජිව්ත් වෙනවානම් ජිවිතේ කොච්චර ලස්සනයිද නේද මගේ අක්කියෝ...♥️♥️ හරිම නිහතමානී වෙන තරමට අපිට ලස්සනට ජිවිතේ ගෙවන්න පුලුවන් නේද අක්කියෝ...❣️❣️💗💗 කෙනෙක් දිහා බලලා ජිව්තේ ලස්සන විදියට වෙනස් කරගන්න පුලුවන්ම් ඒකත් ජිව්තේ ඒ කෙනා ලබපු එක පැත්තකින් ජයක්ග්‍රහනයක් නේද අක්කියෝ..☺️☺️අක්කි දිහා බලලා මමත් ජිව්තේ ගොඩක් දේවල් වෙනස් කරගත්තා...🌼🌼 ඒවට හැමදාමත් ගොඩක් පිං අක්කියෝ....🌙🌙 ඒ වගේම ඒවට ගොඩක් ආදරෙයි හැමදාමත්..🥺😍අයියා හැම වෙලවෙම අක්කියව සතුටින් තියන්න ගොඩක් උතසහ කරනවා...🌼🌼🌼 ඒ ආදරේ ගැනනම් කියන්න වචන නැ..🤩🤩🤩 හරිම ලස්සනයි අනේ දැක්කාම ආදරේ හිතෙනවා ඔයාලගේ ආදරේ ..🌺🌺🌺 මේවගේ ලස්සනට ආදරෙන් ඉන්න අය අද කාලේ ගොඩක් අඩුයි එහෙම කෙනෙක් හොයාගන්නත් අමාරුයි...😓😓 කොච්චර ශෝයිද මේ විදියට ලස්සනට ඉන්න පුලුවන්ම්...😋😋😋 එතකොට මේ ජීවිත ගමන තවත් ලස්සන වේවි නේද..❤❤❤ හැමදාමත් ලස්සනට ආදරෙන් ඉන්න මගේ අක්කි පැටියයි අයියයි දෙන්නාම.....♥️♥️♥️🤩🤩🤩 ආදරෙයි හැමදාමත්...😍😍🌷🌷 බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම..පරිස්සමට ඉන්න බෝනික්කී.....♥️♥️🌹🌹🌹🌹
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak adarei mage nangi patiyo 🙏🏻🥺♥️oyage wada hamadema parissamin karaganna patiyo ♥️♥️ godak sthuthi mage patiyo ♥️♥️♥️ sathutin inna hamadamath ♥️♥️♥️♥️♥️♥️♥️ budhusaranai 🙏🏻🌸♥️
@sathsarani7560
@sathsarani7560 2 жыл бұрын
අක්කි මං ඉස්සර ඉදලා ඔයාගේ videos බලනවා .ඒ හැම video එකකින්ම මගෙ ජීවිතේට ලොකූ පාඩමක් කියලා දෙනවා.මට මොනා තිබ්බත් නැතත් ඔයා කියන එක වචනෙකින් මගෙ හිත ගොඩාක් සතුටු වෙනවා අන්තිමට . thank you so much akki .I LOVE YOU 😘❤️ .Akki, I have been watching your videos for a long time .Every one of those videos teaches a big lesson to my life. thank you so much akki .I LOVE YOU.
@shanicreativity7120
@shanicreativity7120 2 жыл бұрын
අක්කිගෙ විඩියො එකහ් අදත් ගොඩාක් ලස්සනයි 🥺♥️විඩියො එක එනකන් ආසාවෙන් බලන් හිටියා අක්කි.අක්කි,අයියයි,එමි හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්ඩ...බුදු සරනයි අක්කි
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🙏🏻🥺 hamadamath adarei ♥️ sathutin inna hamadamath ♥️♥️♥️ budhusaranai 🙏🏻🌸🌸🌸
@shashisk7761
@shashisk7761 2 жыл бұрын
ඔයාගෙ කටහඬ අහනකොට හිත නිවෙනවා. භාවනාවක් වගේ ......
@sharecookinglk1226
@sharecookinglk1226 2 жыл бұрын
වැඩ ටික ඉවර වෙලා ටිකක් නිදහසේ ඉන්න ආවා අනේ අක්කා වීඩියෝ එකක් දාලා දැක්කහම දැනුනු සතුට නම් කියලා නිම කරන්න බෑ.. ආදරෙයි අක්කා අයියා ❤️ සතුටින් ඉන්න හැමදාමත් ❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🥺🙏🏻♥️hamadamath adarei ♥️♥️♥️♥️♥️ budhusaranai 🙏🏻🌸
@ashavithanage9089
@ashavithanage9089 2 жыл бұрын
හැමදාම වගේ අදත් ලස්සනයි අක්කි🥰 පරිස්සමින් ඉන්න අක්කී❤❤
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak sthuthi patiyo 🥰♥️
@kaushlyamadushani6204
@kaushlyamadushani6204 2 жыл бұрын
අහම්බෙන් හම්බුන වීඩියෝ එකක්...පලවෙනි පාරට තමා කමෙන්ට් එකක් දාන්නේ.. ඒකෙන් අක්කිගේ හැම විඩියෝ එකක් ම මං බැලුවා...අනේ ලස්සනයි ඔක්කොම 😍...අක්කා අයියා ඒ වගේම චුටි බව්වා..අනේ කියන්න වචන එන්නේ නෑ...අනේ ඒ හැම එකක්ම ලස්සනයි අක්කියෝ...😍😍💕...පරිස්සමෙන් සතුටින් ඉන්න තුන් දෙනාම..බුදු සරනයි..
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi mage nangi patiyo 🥺🙏🏻♥️hamadamath adarei 😘♥️♥️♥️♥️ budhusaranai 🙏🏻🌸
@isuripiumali1514
@isuripiumali1514 2 жыл бұрын
ගොඩක් දවසකින්නේ මෙහෙම vlog එකක් ආවේ.ඉතින් අර දවස් ටිකට හරි යන්න අද vlog එක හොදටම තිබුනා.ආසාවෙන් බැලුවේ ආසවෙන් බැලුවේ ඉවර වෙනකන්ම.හරිම ලස්සනයි පවනි.ඔයාගෙ vlog එකක් බැලුවට පස්සේ හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා.හැමදාමත් ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න තුන් දෙනාම.බුදු සරණයි ඔයාලට 😘❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi darling 🙏🏻🥺♥️adarei ♥️♥️♥️♥️♥️♥️♥️
@Apsaraniroshani12
@Apsaraniroshani12 2 жыл бұрын
අනේ මේ වීඩියෝ එක දානකන් බලාගෙන හිටියේ අක්කියෝ.....ලස්සනයි ගොඩාරියක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰 .......ආදරෙයි හැමදාමත් අක්කටයි අයියටයි...බුදු සරණයි මගෙ අක්කේ ❤😘
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi mage nangi patiyo 🥺🙏🏻♥️hamadamath adarei 😘♥️♥️♥️♥️
@isharadayananda2219
@isharadayananda2219 2 жыл бұрын
Oygen godaak dewl mm igena gththa..oyala dennth hariyata apo denna wagee...mai mage husbandnui wage..mth oya wage mahthi kotai..mage husband usai kettuiii...🤭❤❤❤ aadreii parissmt inna budusarani
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
@@isharadayananda2219 hamadamath adaren inna ♥️🥰 budhusaranai 🙏🏻🌸
@gethmisandunikasewwandigan1331
@gethmisandunikasewwandigan1331 2 жыл бұрын
wow.thawath lassanama lassana creative vlog ekk....akki oyge wada harima lassanai........piliwelai..oyath lassanaiiiii
@tim-e-laps
@tim-e-laps 2 жыл бұрын
ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි අක්කි අදත් වීඩියෝ එක...අක්කිගෙන් මන් හොඳ පුරුදු ගොඩක් ඉගෙන ගත්තා...අක්කිට ගොඩක් පින් ....අක්කිගෙ හැම බලාපොරොත්තුවක්ම හොඳින් ඉටු වේවා...❤️❤️❤️....අක්කි මටත් ඉස්සර සතියට තුන් හතර පාරක් migraine හැදෙනවා...තෙල් ගෑවා,ඕඩික්ලෝන් ගෑවා කිසිම දේකින් අඩුවක් නැහැ ...මන් බැරිම තැන ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා බෙහෙත් ගත්තා...දැන් මට හැදෙනවා ගොඩක් අඩුයි..අක්කිත් කැමති නම් එහෙම කරන්න..❤️❤️එමී,අක්කයි,අයියයි හැමදාම නිරෝගීව සතුටින් පරිස්සමින් ඉන්න..
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane mamath gaththa nanga mehe awillath gaththa eth eka hamadatama hoda wenne na patiyo 🥺 seethala awwa wadi unama kohomath enawa nanga 🥺 adarei patiyo ♥️♥️
@tim-e-laps
@tim-e-laps 2 жыл бұрын
@@pawaniperera7214 අනේ 😥😥
@mahishasathsarani4632
@mahishasathsarani4632 2 жыл бұрын
හරිම නිදහස් ජිවිතයක් අක්කෙ ... ❤ හැමදාම සතුටින් ඉන්න ඔනෙ ඔය දෙන්නම 😘
@shanikadilrukshi9527
@shanikadilrukshi9527 2 жыл бұрын
ඔයාල දෙන්නව දැක්කත් හිත පිරෙනව ඉතින්......❤️❤️❤️ හරීම ලස්සනයි අක්කි අද vlog එකත්...වෙනමම ලෝකෙකට යනව වගේ දැනුනේ....හැමදාමත් එහෙමයි....🥰🥰🥰 පරිස්සමින් ඉන්න අක්කී....ආදරෙයි හැමදාමත්.....❤️❤️❤️❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi mage nangi patiyo 🥺🙏🏻♥️hamadamath adarei 😘♥️♥️♥️♥️
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 11 ай бұрын
අදත් හරිම ලස්සනයි ඒ වගේ නිදහසක් හැමොටම ලැබෙන නැහැ හැමදාම හිනා වෙලා ඉන්න බුදු සරණයි
@uthpala1569
@uthpala1569 2 жыл бұрын
අක්කියෝ ඔයාට ඔයාගේ family eka ගොඩක් මතක් වෙනවා ඇති නේද .... ඔයා හරිම lucky akki ❤️😘
@sashiVlog100
@sashiVlog100 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කි.හිත නිවෙනවා.මම අහම්බෙන් දැක්ක එක vedio එකක් දැන් ඔක්කොම බලනවා.හරිම හිතට හරිම සනීපයි හරිම ආදරණීයයි ඒ වගේම අවසානයේදී ඔයා කරන ප්‍රාර්ථනාවන් හැම එකක්ම හරිම ආදරණීයයි.පරිස්සමට ඉන්න තුන්දෙනාම හරිම ආදරෙයි ඔය තුන්දෙනාට.❤️
@saduniimesha2949
@saduniimesha2949 2 жыл бұрын
අක්කේ ගොඩක් ලස්සනයි ඒවගේම ඔයාගේ වැඩ පිරිසිදුයී පිලිවලයි ආදරෙයි හැමදාම 😘😘😘
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo ♥️ budhusaranai 🙏🏻🌸
@dilinikaushalya5074
@dilinikaushalya5074 2 жыл бұрын
Photos tikanam godak lassanai nangi👌ayemath lassana video ekakin ikmanatama enna dr😍ethakan asawen balan innawa😘budu saranai oyalata🙏❤️bye
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak sthuthi akki 🥰♥️ budhusaranai 🙏🏻♥️
@thinulibindiya9219
@thinulibindiya9219 2 жыл бұрын
ඉවසිල්ලක් නැතිව හිටියේ අක්කියෝ ... හරිම ලස්සනයි අද video එකත්...ආදරෙයි akki ♥️♥️🤗
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane thank you patiyo 🙏🏻🥺♥️
@thushanusgodaarachchi5403
@thushanusgodaarachchi5403 2 жыл бұрын
අක්ලයි අයියයි මේ ජීවිතේ සැහැල්ලුවෙන් ගතකරන විදියෙන් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා 🤗මේ වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කේ ❤🤗💟🥰💞 ඔයාලා දෙන්නා ටම බුදුසරණයි දෙවිපිහිටයි හැමදාමත් සතුටින් ඉන්න මමයි ,මගෙ gf ඔයාලට wish කරනව❤️💫
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Oyala dennata hamadamath adaren inna labenna kiyala man wish karanawa malli ♥️ budhusaranai 🙏🏻🌸🌸🌸
@karunagodage2572
@karunagodage2572 2 жыл бұрын
අද නම් වීඩියෝ එක මාරම ලස්සනයි අනේ exam නිසා එපා වෙලා හිටියේ අක්කිගේ විඩියෝ එකක් දාලා දැක්කමත් සතුටුයි 😍♥ photos ටිකත් මාරම ලස්සනයි 😘 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි අයියේ අක්කේ 😍♥
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🙏🏻🥺♥️ Hamadamath adarei ♥️♥️♥️♥️♥️sathutin inna ♥️♥️♥️ budhusaranai 🙏🏻🥰♥️ exams hodata karaganna nanga ♥️
@dspdesilva5329
@dspdesilva5329 2 жыл бұрын
අහම්බෙන් ලැබුණු vedio එකකින් දුව, ඔයාව මට දකින්න ලැබුණු .මටත් ඔයා වගේම දුවෙක් ඉන්නව.දුවගෙ කටහඬ මම අහන් ඉන්නෙ හරිම ආසාවෙන් .ඔයල දෙන්න කරන සෑම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව දුව.❤️මම ජර්මනියේ ඉන්නෙ .බුදුසරනයි දුව ඔයාටත්, පුතාටත්, එමී පැටියටත්.❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi amma 🙏🏻🌸 wadihiti kenekgen mehema deyak ahanna tharam man godak wasanawathai 🙏🏻🥺…. Budhusaranai 🙏🏻♥️!!
@mikymiky6418
@mikymiky6418 2 жыл бұрын
හැමදාම වගේ ඔයාගේ විඩීයෝ හරිම ලස්සනයි අක්කියෝ ඔයා හදන කෑම නම් ගොඩක් රස පාටයි 😋 ඒවගේම අද අක්කියි අයියායි එමි හරිම ලස්සනයි ආදරෙයි ගොඩක් පරිස්සමින් ඉන්න අක්කි බුදුසරණයි ❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🙏🏻🥺 hamadamath adarei ♥️ sathutin inna hamadamath ♥️♥️♥️ budhusaranai 🙏🏻🌸🌸🌸
@chandimalasanthi7702
@chandimalasanthi7702 2 жыл бұрын
Vidio එක ගොඩාරියක් ලස්සනයි අක්කි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️... ජිවිතේ සතුටින් ගත කරන්න ලස්සන කර ගන්න අක්කිගෙන් ගත්ත දේවල් නම් ගොඩාරියයි..... 🥰... මමත් කවදා හරි කොහොම හරි අක්කි වගේ ඉන්නයි උත්සහ කරන්නේ...... ඒ වගේ ආදරයක් මට ලැබෙයිද කියලා බයත් හිතෙනවා.. 😊... ඇතටම අක්කි මැණික මගේම අක්කියෙක් වගේ.... හැමදමත් ගොඩාරියක් ආදරෙයි...අයියයි අක්කියි එමියි හැමදාම සතුටින් ඉන්න...🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 පරිස්සමින් ඉන්න.... 🌹🌹🌹🌹🌹 බුදුසරණයි.....
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Aniwaryenma oyata labei patiyo 🥰♥️♥️♥️♥️Ane godak sthuthi patiyo 🥺🙏🏻♥️hamadamath adarei ♥️♥️♥️♥️♥️ budhusaranai 🙏🏻🌸
@kaveenandsandaru4008
@kaveenandsandaru4008 2 жыл бұрын
මයේ අක්කා ඔයාට හැමදාම හැමදෙයක්ම කරගන්න ශක්කිය ධෛර්යය ලැබෙන්න ඕනේ අක්කියෝ ❤️💑
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🥺♥️
@navindiwinshika562
@navindiwinshika562 2 жыл бұрын
ලස්සනයි අක්කී පැටියා විඩියෝ එක වෙනදා වගේම...දාපු ගමන් බැලුවා විඩියෝ එක.........ආදරේ මැනික
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🥺🙏🏻♥️
@tharushivishmika6415
@tharushivishmika6415 2 жыл бұрын
මගේ ජීවිතේ මම දැකපු ලස්සනම,ආදරණීය ම දෙන්නෙක්...😍😍..ජීවිතේ හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලාට...😍😍❤️...බුදු සරණයි අක්කට වගේම අයියටත්..😍❤️🙏🙏
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🥺🙏🏻♥️hamadamath adarei ♥️♥️♥️♥️♥️ budhusaranai 🙏🏻🌸
@rashmithilakarathna9365
@rashmithilakarathna9365 2 жыл бұрын
මගේ ජීවිතයේ කොටසක් වගේ දැන් අක්කලගෙ vlogs බලන එක . ඔයා අක්කා ඇත්තටම උතුම් මිනිස් දුවක් ❤️💝❤️
@rrr-du4tq
@rrr-du4tq 2 жыл бұрын
ඔයා වීඩියෝ එකක් දාලා තියනව දැක්කම මාර සතුටක් එන්නේ අක්කියෝ💞😘....ඒ තරම් වීඩියෝ වලට ආසයී...lv uu akkii ❤️🤗
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi mage nangi patiyo 🥺🙏🏻♥️hamadamath adarei 😘♥️♥️♥️♥️
@rrr-du4tq
@rrr-du4tq 2 жыл бұрын
@@pawaniperera7214 ❤️❤️😘😘
@sewmiweerasinghe8543
@sewmiweerasinghe8543 2 жыл бұрын
ඔයා හරිම ආදරණීය කෙනෙක් අක්කී 😘❤️ඔයා වගේම ඔයාගෙ අදහසුත් හරිම ලස්සනයි❤️ඉතින් හැමදාම ආදරෙයි අපි ඔයාට ❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane adarei nangi patiyo 🥰♥️
@navodyakarunarathna8560
@navodyakarunarathna8560 2 жыл бұрын
අනේ මට විභාගය ලගයිනේ අක්කා . වැඩිය ඔන්ලයින් එන්නේ නැති නිසා ඔයාගෙ වීඩියෝ බලන්නත් නෑ 🥺🥺 මග ඇරුනු සේරම විභාගය ඉවර උනාම බලනවා ❤️❤️❤️ අදත් සුපර් විඩියෝ එක .ආදරෙයි ගොඩාක් ඔයාලා දෙන්නටම .බුදු සරණයි ❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak sthuthi nanga patiyo 🙏🏻♥️ oyage exam ekata man suba pathanawa 🙏🏻🌸 oyata hamadamath sathutin inna labewa 🙏🏻💕 hamadamath adarei ♥️ budhusaranai 🙏🏻♥️
@Dilini-s5o
@Dilini-s5o 2 жыл бұрын
අනේ ලස්සනයි අක්කි ඔයාගේ විඩියෝ එකක් දනකන් බලන් හිටියා.... පරිස්සම්න් හිනා වෙලා සතුටින් ඉන්න ආදරෙයි පැටියෝ...
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🙏🏻🥺 hamadamath adarei ♥️ sathutin inna hamadamath ♥️♥️♥️ budhusaranai 🙏🏻🌸🌸🌸
@nonimipahanya1023
@nonimipahanya1023 2 жыл бұрын
රෑ කෑම එක දැක්කම කටට කෙලත් ඉනුවා අක්කි..ඔයා හදන කෑමනම් මාරම රස පාටයි අක්කියෝ❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🙏🏻🥰♥️
@sanduniwasana5852
@sanduniwasana5852 2 жыл бұрын
Sudu bonikki adath video eka godak lassanai akkiyo.adarei oyala dennatama.hemadama sathutin inna.budu saranai.🌹🌹
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🥺🙏🏻♥️hamadamath adarei ♥️♥️♥️♥️♥️ budhusaranai 🙏🏻🌸
@vinujisehasa4716
@vinujisehasa4716 2 жыл бұрын
පරිස්සමින් ඉන්න අක්කි ඔයාලා තුන් දෙනාම 😍 ආදරෙයි ගොඩාක් 😘😘 බුදු සරණයි🤗
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Adarei patiyo ♥️♥️
@nishadiniweerasinghe6159
@nishadiniweerasinghe6159 2 жыл бұрын
හැමදාම ඉතින් අක්කේ ඔයාගේ ජීවිතෙන් ගන්න තියෙන්නේ ගොඩාක් වටින දේවල්ම තමයි..අදත් vlog එක ගොඩක් ලස්සනයි...💖💖💖
@ntl7716
@ntl7716 2 жыл бұрын
හරිම ශෝයි අනේ....ලස්සනයි අක්කියෝ vlog එක😍😍බුදු සරණයි දෙන්නටම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😍😍😍❤️❤️❤️🌹🌹🌹💛💛💛
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
නංගා මැණික හරිම සතුටුයි..ඔයාලා දෙන්නගේ 4 tos හරිම ලස්සනයි..ඔයා ගොඩ ගොඩක් ලස්සනයි..😘😍 හැමදාමත් වගේ ඔයා කෑම හදන දිහා ආසාවෙන් බලන් හිටියා..🤗 මන් දන්නවා ඔයා හදන කෑම ගොඩක් රසයි කියලා..🤗 හැමදාමත් අපි එක්ක ඔයාගේ ජිවිතේ ලස්සන තැන් බෙදාගන්නවා ඔයාට ගොඩක් ස්තූති මැණික..🙏♥️ ඔයාගේ වීඩියෝස් බලද්දී දැනෙන සැනසීමට මන් හරි ආසයි..😇 ආයෙත් ඉක්මනින් එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික.. බුදු සරණයි ඔයාලට..🤗🙏♥️😘🌹
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi adaraneeya akkiyo 🙏🏻🥰♥️hamadamath adarei ♥️♥️♥️♥️
@imashitheekshana4080
@imashitheekshana4080 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කියෝ❤🤗. ගොඩාක් ආසවෙන් බලන් හිටියේ අක්කි වීඩියෝ එකක් දානකල්.❤❤🥺 ඔයාල දෙන්නා හරිම ලස්සනයට ජීවත් වෙනවා❤.බලන් ඉන්නත් හරිම ආසයි🥺🥺🥺🥺🥺. සමහර දේවල් දැක්කම අහැට කදුලුත් එනව අක්කියෝ.🥺🥺ඔයා ඔය තරම් සතුටින් ඉන්නෙ කොහොමද කියල හිතෙනවා❤❤. අය්යා නිසා අක්කිට ලස්සනම ලස්සන ජීවිතයක් ලැබිල තියනවා.❤ හැමදාමත් ඔයාල තුන්දෙනාටම සතුටින් ආදරෙන් ජීවත් වෙන්න ලැබෙන්න ඕනි🥺❤🤗.
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Nanga sathutin inna ekkenek nemei patiyo dennama dennata adare karanna one . Dennata dennage adare wagakeem wadi una thana lassana jeewithayak godanagenawa nanga 🥰♥️ adarei patiyo hamadamath ♥️
@imasharasangi8617
@imasharasangi8617 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි මගේ අක්කියෝ vlog එක ...කියන්න වචන නෑ ජපන් එන්න තීන ආසාව දවසින් දවස වැඩි වෙනවා ඔයාගේ මේ vlog බලනකොට 💕
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak sthuthi patiyo 🥰♥️
@NelumJayasekara-tt6lm
@NelumJayasekara-tt6lm 10 ай бұрын
හැමදාම අක්කේ ඔයාලා සතුටින් ඉන්න ඕනි...මේ දවස්වල අසනීප නිසා නිවාඩුවෙ ඉන්න ගමන් හරිම ආසාවෙන ඔයාගෙ වීඩියෝ බ්ලන්නෙ....triple jem bless u and ur family akka...🌹❤️🥰
@hashinawarathna1925
@hashinawarathna1925 2 жыл бұрын
අක්කී..ජීවිතේ මේ විදියට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න් ඕනී ඔයාලට..ආස කරන ජීවිතේ හැමෝටම ලැබෙන්නේ නෑ ..ඒ ලැබුනු ජීවිතේ විදින්න සමහර අය් දන්නේ නෑ ..ඒත් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත ...ගොඩක් ආදරේයි අක්කී..බුදු සරණයි ..❤💖
@sulochanaminuwanthi5102
@sulochanaminuwanthi5102 2 жыл бұрын
හුග කාලෙකින් අක්කිගේ විඩියෝ එකක් ආවෙ 🥺😍 කියාගන්න බැරි තරම් ලොකු සතුටකින් ඉන්නව 😘😍.. ඔයාල දෙන්නගෙ ආදරෙ හරිම ලස්සනයි අක්කා..හරි ආදරණීයයි.. 🥺😘❤️ හැමෝටම ඔහොම ජීවත් වෙන්න අමාරුයි .. හොද හිතක් තියෙන්න ඕන ඕම ඉන්න ❤️😘.. මට වෙලාවකට හිතෙනව අක්කි එහෙම හිතක් නැද්ද කියල 🥺 මොකද හැම වෙලේම වගෙ මන් මගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක පොඩ්ඩක් හරි රංඩු වෙනව.. අපෙ සතුට හොරු අරම් ගිහිම් කියල වගේ දැනෙනව අක්කි.. මට තේරෙන්නැ මොකක්ද ප්‍රශ්නේ කියල 🥺😒 රංඩු උනත් ඒක ඉක්මනට නතර කරගන්න බැ අක්කි මට.. ගොඩක් වෙලාවට රංඩු වෙන එක වෙන්නෙ 🥺 එහෙම උනා කියල කවදාවත් දවස් ගනන් කතා නොකර ඉදලත් නැ අපි 🥺❤️ අක්කී කියන්නකො මටත් සතුටින් ඉන්න .. 🥺 අපෙ අක්කිගෙ ආදරෙ හරි ලස්සනයි ඒ වාගෙ මටත් ජීවත් වෙන්න ඕන අක්කි ❤️💫 අපෙ අයිය හමවෙලේම හදන්නෙ අක්කිව හිනස්සල සතුටින් තියන්න. 😘😍🥺.. හැමදාම ඔය ආදරෙ රැකදෙන්න කියල මන් දෙවියන්ගෙන් ඉල්ලනව අක්කි ❤️😘😍 බුදු සරණයි පරිස්සමෙන් ඉන්න මගෙ අක්කි 😍😘💫..
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Nanga eka hoda deyak nemei . Api unath matha gatum enne nathiwa nemei habai kawadawath randuwak dura diga geniyanne na api dennama . Kohomahari ikmata aimath katha karanawa. Oyage hitha palanaya karaganna nanga. Eyage adare vitharakma balaporoththu wenna epa oyath hithanna oyage paththenuth eyata wenna one hamadema wenawada kiyala patiyo ♥️ budhusaranai nanga 🙏🏻🥰♥️sathutin inna pa♥️♥️
@krishmik22
@krishmik22 2 жыл бұрын
අක්කි හරිම peaceful video ek♥️🌼අක්කිගෙ videos බලන්න හුගාක් බලන් ඉන්නව අක්කි 😙🌼හැමදාමත් ආදරෙයි අක්කී god bless u akkiii
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi mage nangi patiyo 🥺🙏🏻♥️hamadamath adarei 😘♥️♥️♥️♥️
@sakuranogakkou5947
@sakuranogakkou5947 2 жыл бұрын
අනේ අක්කියෝ මම අද ගොඩක් අසනීපෙන් ඉන්නෙ ඒත් අක්කගෙ මේ video එක බලනකොට හරිම සැහැල්ලුවක් දැනුනා ..🤗❤🌸 මගෙත් ලොකුම හීනයක් තමා ජපානයට ඉක්මනින්ම එන එක ඔයාලා දෙන්නට හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා! ජේසුපිහිටයි💖🙏
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane oyata ikmanatama saneepa wenna one patiyo 🙏🏻♥️♥️♥️budhusaranai nanga ♥️
@sakuranogakkou5947
@sakuranogakkou5947 2 жыл бұрын
@@pawaniperera7214 ❤🌸🤗
@hesandithariduni8256
@hesandithariduni8256 2 жыл бұрын
Ane harima lassanai akki ❤️❤️. Godak hina una video eka balala 🥰🥰😍😍. Love you 🥰. Photos harima lassanai ❤️🌸🥰
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🙏🏻🥰♥️
@lilanigamage9159
@lilanigamage9159 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි. ෆොටො ටික ගොඩාරියක් ලස්සනයි. අයෙත් ඉක්මනින් විඩියෝ එකක් ඔනා මග බලන් ඉන්නවා අක්කි 😍 ආදරෙයි බුදු සරණයි 🙏❤😍
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi mage nangi patiyo 🥺🙏🏻♥️hamadamath adarei 😘♥️♥️♥️♥️
@yelili_li
@yelili_li 2 жыл бұрын
shoiii akkii lassani video eka sathutin parissamin inna love u ❤❤ Budusaranai!
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak sthuthi patiyo 🥰♥️
@hiruniupeksha6455
@hiruniupeksha6455 2 жыл бұрын
අනේ මගේ පවි අක්කියෝ අද මන් ගොඩාක් දුකින් පාලුවෙන් ඉන්න දවසක්.. අද මගේ Husband ට ටිකක් අසනීප වෙලා Hospital Admit කලා😔 අද මන් මගේ ගෙදර තනියම තනි වෙලා ඉන්න වෙලාවක මගේ පවි අක්කීගේ 💕 විඩියෝ එකක් ආවේ හරියට painkiller එකක් වගේ 🥺 ගොඩාක් ලොකු සැනසීමක් දැනෙනවා මගේ Doll ❤️ පවි අක්කා.. චතු අයියා.. එමී බබා.. ගොඩාරියක් ආදරේයි.. 💕😘😍
@rasikathushara9763
@rasikathushara9763 2 жыл бұрын
Hishand moiada une 😣😣😣😥
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane oyage husband ta ikmaninma hoda wei patiyo 🙏🏻🥺♥️ baya wenna epa 🥺 budhusaranai oyatath oyage husband tath 🙏🏻🌸
@hiruniupeksha6455
@hiruniupeksha6455 2 жыл бұрын
එයාට උන වැඩි වෙලා 😔🥺
@hiruniupeksha6455
@hiruniupeksha6455 2 жыл бұрын
@@rasikathushara9763 ❤️
@nirasha9432
@nirasha9432 2 жыл бұрын
Ane harima lassanai video eka akki goddak kalin wage nea😁❤aderei goddariyak parissamen inne😁💝💕
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak sthuthi patiyo ♥️
@dushaninaveendhya3905
@dushaninaveendhya3905 2 жыл бұрын
Adath video eka hariama lassanai akkiii 💕💕 අයියා - පපඩම් නද්ද 😅 අක්කා - හමදාම අහනවා පපඩම් නද්ද කියලා 😂
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Hamadama ahanawa ane 😂😂😂😂
@sevminisubasinghe7623
@sevminisubasinghe7623 2 жыл бұрын
මම මේ ලගදි තමයි අක්කිගෙ වීඩියෝස් බලන්න ගත්තේ, ඔක්කොම බලල ඉවර කරල, හැමදාම බලන් හිටිය අද නැත්තම් අද වීඩියෝ එකක්‌ දායි කියලා, ඔයා හරිම ලස්සනයි අක්කි, අය්යත්, දෙන්නම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න, හැම වීඩියෝ එකක්ම බැලුවට අද තමයි පලවෙනි කමෙන්ට් එක දාන්නේ 😍❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak sthuthi nanga patiyo 🙏🏻♥️ oyata hamadamath sathutin inna labewa 🙏🏻💕 hamadamath adarei ♥️ budhusaranai 🙏🏻♥️
@anuradasathsarani1553
@anuradasathsarani1553 2 жыл бұрын
හැමදාම සතුටිම් පරිස්සමිම් ඉන්න අක්කි බුදුසරණයි 🖤🌸
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Budhusaranai pa🙏🏻♥️
@isuriimalsha3702
@isuriimalsha3702 2 жыл бұрын
ලස්සනයි photo tika akke .. video ekath ලස්සනයි godaaariyak ❤️🥰🥰 video ekk danakm blan idiye akke .. පරිස්සමෙන් සතුටින් inna දෙන්නත් එක්කම අක්කේ බුදුසරණයි .. 🙏🙏🙏🙏
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🙏🏻🥺 hamadamath adarei ♥️ sathutin inna hamadamath ♥️♥️♥️ budhusaranai 🙏🏻🌸🌸🌸
@lakshikumudahasi6556
@lakshikumudahasi6556 2 жыл бұрын
අනේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න...❤😘
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Adarei 🥰♥️
@lahirublak5113
@lahirublak5113 2 жыл бұрын
hamadamath sathutin inna.lassanata video eka karala thiyanawa
@outofhome99
@outofhome99 2 жыл бұрын
මගේ ලියුම ආවා කිව්වහම මාරම සතුටක් හිතට දැනුනා අක්කේ.ඔයාලා දෙන්නා දිහා බලාගෙන ආදරේ කරන්න හරිම ආසයි .මන් ආසම ආදරනීය දෙපලක් ඔයාලා දෙන්නා.හැමදාම මේවගේ හිනා වෙලා සතුටින් ඉන්න .ඔයාලා දෙන්නටම බුදු සරනයි අක්කි,අයියා.ඒ වගේම එමී මැනිකත්.ආදරෙයි අක්කි .හරිම ලස්සනයි වීඩියෝ එක.ආයේ වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නවා.❤️❤️❤ මන් නිශූ
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo man oyata message ekak dannam ikmaninma 🥰♥️♥️adarei Nishu nanga hamadamath 🥰♥️
@thimeshamihirangi4262
@thimeshamihirangi4262 2 жыл бұрын
ලස්සනට ඉන්න ජීවිතේ විඳින්න මතක එකතු කරන්න ලස්සනට හිතන්න හැම මොහොතක්ම සමරන්න හිනාවෙන්න ආදරනීය වෙන්න දින්නන්න අත්දැකීම් ලබන්න තමයි මාත් ආසම..ඉතිං මම වගේම යාලුවෙක් මෙච්චර දුරින් හිටියත් හිතට කතා කරන අවංක මනුදම් පිරුනු හිතැත්තියක් මට මුන ගස්සල දුන්නට දෙවියනි..ඔබට ස්තූතියි..
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Adarei 🙏🏻♥️♥️♥️♥️
@Noshika_Afra
@Noshika_Afra 2 жыл бұрын
තව කෙනෙක්ගේ සාර්ථකත්වය වෙනුවෙන් ප්‍රාර්ථනා කරන පරාර්ථකාමී, හදවතින් මෙන්ම රූපෙන්ද ලස්සන .වචනයේ පරිසමාප්තියෙන්ම නියම කාන්තාවක් ! අක්කේ ඔයා ...( 1st time comment ekk dapu ) Much love akki boo ❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi adaraneeya nanga 🙏🏻🥺♥️Adarei hamadamath 🌸💕
@priyankajayalath3483
@priyankajayalath3483 2 жыл бұрын
දුව මන් අවුරුදු 53ක ලොකු පුතෙක් ඉන්න ඉතාලියේ ජිවත් වෙන අම්මා කෙනෙක් මන් හරිම සතුටුයි ඔයලා ජිවත් වෙන අකාරයට මන් ඔයාගෙන් බොහෝම දෙවල් ඉගන ගත්තා ඔයාගෙ husband ඔයාව හරියට හිනස්සනවා ඔයාල දෙන්නටම තෙරුවන් සරණයි
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi nanda 🙏🏻🥺♥️
@chamindachaminda4598
@chamindachaminda4598 2 жыл бұрын
Ana hamadama adarai akki aiya ❤️❤️❤️😘😘🤗🤗
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Adarei patiyo 🥰♥️
@dilmigallage6377
@dilmigallage6377 2 жыл бұрын
අනේ 😍😍 මෙි වීඩියෝ එක එනකම් හරිම ආසාවෙන් බලන් හිටියෙ අක්කෙ 🌸🌸🌸🌸 ඇත්තමයි ගොඩක් ලස්සනයි 💚🌸💚🌸
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak sthuthi patiyo 🥰♥️
@salinidilshani2326
@salinidilshani2326 2 жыл бұрын
සතුටින් ඉන්න අක්කි අයියා ❤️ බුදුසරණයි
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Budhusaranai patiyo 🙏🏻♥️
@isuriumeshika1699
@isuriumeshika1699 2 жыл бұрын
Hariyata film ekak wagee😍😍.maat asa karana life eka thamai oka....dawasaka lebewi kiyla man wishwasa karanawa akke oya wageema adaraniya life ekak...budusaranai oyalata🙏🙏😘
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak sthuthi nanga patiyo 🙏🏻♥️ oyata hamadamath sathutin inna labewa 🙏🏻💕 hamadamath adarei ♥️ budhusaranai 🙏🏻♥️
@dinyyyd6206
@dinyyyd6206 2 жыл бұрын
Love watching your videos akki💜 A simple day in your life is so calming to watch💚✨
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Thank you so much darling 🥰♥️
@NK-ld3ce
@NK-ld3ce 2 жыл бұрын
Hamadama sathutin einna oya Adaraya Hamadama Raka ganna. Budu saranai
@kaveeshadana6962
@kaveeshadana6962 2 жыл бұрын
අනේ🥰 අක්කියො හරිම ලස්සනයි අද වීඩියෝ එකත් 😍😍😍 පරිස්සමින් සතුටින් ඉන්න අක්කි හැමදාම බුදු සරණයි !!!
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak adarei princess ♥️
@dewminidilthara6332
@dewminidilthara6332 2 жыл бұрын
මට exam නිසා අක්කිගෙ videos බලන්න පරක්කු වෙනව එත් පුලුවන් වුන ගමන් අනිවාර්යයෙන් බලනව අක්කි 💕🥀🥺 අනේ අක්කිගෙන් තමයි මන් ඉගෙන ගත්තේ කොහොමද පොඩී දේකින් උනත් සතුටින් ඉන්නෙ කියල 🥺❤️🍂
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane exams hodata karaganna nanga ♥️hamadamath adarei patiyo ♥️
@prasadinethu8157
@prasadinethu8157 2 жыл бұрын
Godak adaren hamadamath sathutin Inna .man stress aken Inna welawata oyage vedios beluwama hithata kiyaganna beri tharamma nidahas sehelluwak danenawa...nidahase gedarata wela Kama hadana, vedios walata godak asai,e wagema dinapotha kiyanawa ahan innath Hari asai. Love you too dear, bs!
@iroshnisewwandi2725
@iroshnisewwandi2725 2 жыл бұрын
ආදරෙයි අක්කි අයියා දෙන්නටම 🥰❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Adarei patiyo 🥰♥️
@kavithmaneshadhi3652
@kavithmaneshadhi3652 2 жыл бұрын
Wenada wagema harima lassana video ekkak ee wagema akkige kata hata ahenakot hitha niwenawa.adarei hamadamath akkita😘❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🥺🙏🏻♥️hamadamath adarei ♥️♥️♥️♥️♥️ budhusaranai 🙏🏻🌸
@malshi6108
@malshi6108 2 жыл бұрын
You people are so lucky to have such a peaceful life & mind💕 stay happy forever🌬️♥
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Thank you so much darling 🥰♥️
@sadunikaudani6130
@sadunikaudani6130 2 жыл бұрын
Adare ganne ugannanaweta jiwath wenne oone widihe ugannanaweta prithyagashili wenne hati uganannanaweta mage akki boleta godaak pin... akkige vlog welin godaak dewal igennagannawe.. hamadamath apita vlog welin hode deyak kiyela denne mage akkitai aiyetai emi patiyetai budusaranai.. hamadaama sathutin adaren parissemen inne hamoooma.. 😘😘❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🥺🙏🏻♥️hamadamath adarei ♥️♥️♥️♥️♥️ budhusaranai 🙏🏻🌸
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 2 жыл бұрын
I have not been able to watch your videos for a long time. I was selected for the university of Jayewardenepura. I am very happy.
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Awww congratulations love 🥰♥️
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 2 жыл бұрын
@@pawaniperera7214 Thanks akki pana❤
@tilakshihansi2471
@tilakshihansi2471 2 жыл бұрын
වෙනදා වගේම ගොඩක් ලස්සනයි මගෙ අක්කියෝ .... ආදරෙයි ගොඩාක් මගෙ අක්කියෝ....
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak adarei princess ♥️
@yasmiaswini648
@yasmiaswini648 2 жыл бұрын
කාලෙකින් vlog එකක්..ලස්සනයි අක්කි ❤❤
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Thank you patiyo 🥰♥️
@madushikamalshani3239
@madushikamalshani3239 2 жыл бұрын
ජිවිතයේ ගොඩක් මිනිසුන්ට ජිවිතය විදින එක අමතක වෙලා තියෙන්නේ... විදින්න පුලුවන් ජිවිත තියාගෙන මිනිස්සු විදවනවා.. එහෙම මිනිසුන්ට ආයෙත් ආදරේ කරන්න ජිවිතේ විදින්න හිතෙන විදිහට ඔයා විඩියෝස් කරනවා. ඇත්තටම ඒක හොද දෙයක් නංගි. මට වෙලාවක් තිබුනොත් මං ඔයාගේ විඩියෝස් බලනවා අනිවාර්යයෙන්ම ... God bless u
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godaak sthuthi akki 🙏🏻🥺♥️ budhusaranai 🙏🏻🌸🌸
@yohani636
@yohani636 2 жыл бұрын
ලබන සතියෙ exam තියාගෙන අක්කිගෙ vlog එක බලන්නම ඕන නිසා ආවා ඔන්න ❤️😘
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane exams hodata karaganna nanga ♥️ budhusaranai oyata 🙏🏻♥️
@lankaranasinghe7816
@lankaranasinghe7816 2 жыл бұрын
Harima lassanai Akki ,me vedio eka baluvama prabodamath gathiyak hithata danuna🌸🌸🌸 .Hamadamath me vidihe vedio genalla godaak hith valta sathuta genavata akkita godak sthuthee😇 .
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi nangi patiyo 🙏🏻🥺♥️
Day in my life | Cleaning 🧼 | Meal prep | Life in Japan 🇯🇵
16:06
SINTO || EPISODE 66 || සින්ටෝ || 09th January 2025
18:56
Swarnavahini TV
Рет қаралды 290 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 2,4 МЛН
අපේ ආදර කතාව 💕 | since 2013 | Love story 💕
33:58