SRI BUDDHARAJA | NSBM OFFICIAL POSON SONG - 2024 | NSBM MEDIA

  Рет қаралды 3,265

NSBM Green University

NSBM Green University

Күн бұрын

ශ්‍රී බුද්ධරාජ - Sri Buddharaja | NSBM Official Poson Song 2024 by NSBM Media Club
ශ්‍රී ලංකාද්වීපය, බෞද්ධද්වීපයක් බවට පත්කළ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිහිකරන පින්බර පොසොන් පොහොය නිමිතිකොට NSBM හරිත සරසවියේ මාධ්‍ය ඒකකය විසින් නිර්මාණය කළ 2024 නිල පොසොන් බැති ගීය.
“ශ්‍රී බුද්ධරාජ සම්බුදු අමා තෙපුල් සිරිලක පිදුව දනව්වේ
අනුබුදු මිහිඳූරාජ හිමි සඳ වැඩිය ඉසව්වේ
පින්සර ධර්මරාජ දම්සර ඇසෙන සඟව්වේ
සම්බුදු වර්ණනාව විහිදෙන මිස්සක පවුවේ...//
බෝපත් වැසි අතරින් මෙත්මල් සුවඳ පෙරී
සම්බුදු සිහිල සැදෙනවා
රන්කොත් සිරස මැදින් සවණක් රැස් විහිදී
සදහම් අඹර දිලෙනවා...
ඉඳුරන් දමනය කල බොජුනද වසගය කල - සඟගණ බවුන් වඩාලයි
ගිරිකුළු වනපෙත් මැද විරියෙන් කෙලෙස් දවාලයි
නෙක දන බැතිනි පිරුව සිල්පද නිවන් සදාලයි
දෙරණට ඉසුරු සැදුව පින්කෙත මිහින්තලාවයි...//
කැටයම් පවුරු මතින් දෙදහස් පන්සියයක
බුදු ගුණ පුවත කියනවා
මිස්සක පව්ව හිසින් උත්තම පොසොන් සඳින්
සිරිලක දන සැනහෙනවා...//
ශ්‍රී බුද්ධරාජ සම්බුදු අමා තෙපුල්...”
විශේෂ ස්තුතිය
NSBM හරිත සරසවියේ උපකුලපති - මහාචාර්ය ඊ ඒ වීරසිංහ මහතා
නියෝජ්‍ය උපකුලපති - මහාචාර්ය චමින්ද රත්නායක මහතා
අධ්‍යයන සංවර්ධන සහ තත්ත්ව සහතික ප්‍රධානී - මහාචාර්ය භාරත දොඩංකොටුව
ජ්‍යෙෂ්ඨ කළමනාකරු (පරිපාලන) - කපිල ලියනගේ මහතා
මාධ්‍ය ඒකක ප්‍රධානී - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නජී සරවනපවන් මහතා
අලෙවිකරණ ප්‍රධානී - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෙනුර කොළඹගේ මහතා
ශිෂ්‍ය කටයුතු අංශ ප්‍රධානී - කථිකාචාර්ය ඖෂධාරි කෞෂල්‍යා මෙනවිය
ගායනය - විශාරද නිලන්ත සංජීව රණසිංහ මහතා | පහන්මි කඳනාරච්චි | හංසිකා සිරිනාග | නිපේකා වීරසූරිය | බිනාලි පෙරේරා | මනුජ කුලසිංහ | සසින් පෙරේරා | රවිඳු වික්‍රමසිංහ
පද රචනය - කවිනාශ් චමුදිත
තනු නිර්මාණය - විශාරද නිලන්ත සංජීව රණසිංහ මහතා | පහන් සංදීප
සංගීතය - පහන් සංදීප
පටිගත කිරීම - පන්සිළු සංගීත මැදිරිය - මහරගම
අධ්‍යක්ෂණය - ඔසඳ සඳරුවන් මහතා
සහය අධ්‍යක්ෂණය - චානක බණ්ඩාර
නිෂ්පාදන කළමනාකරණය - චානක බණ්ඩාර
කලා අධ්‍යක්ෂණය - කවිඳු රණසිංහ
කැමරාකරණය - ඔසඳ සඳරුවන් මහතා
පිටපත් රචනය - කවිඳු රණසිංහ
ඩ්‍රෝන් ක්‍රියාකරවීම - ඔසඳ සඳරුවන්
සහකාර පසුතල නිර්මාණකරණය - රසිඳු නිම්ෂාරා | අචින්ත ඉඳුවර | පුබුදු චන්දිම
ශබ්ද කළමනාකරණය - මුදිත් මිලින්ද
ස්ථාන කළමනාකරණය - කවිඳු රණසිංහ
BTS - එකත් දික්කුඹුර | ගවීන් රණසිංහ
නිරූපණය - හිමංස හිෂාන් | පමෝදා ප්‍රසාදිනි | මනුජ කුලසිංහ | පහන්මි කඳනාරච්චි | හංසිකා සිරිනාග | රවිඳු වික්‍රමසිංහ | නිපේකා වීරසූරිය | බිනාලි පෙරේරා | සසින් පෙරේරා

Пікірлер: 23
@SawumyaPriyangani
@SawumyaPriyangani 3 ай бұрын
Thanu nermanaya, gayanaya, padarachanaya, vesistaii, harema lassanai, hadata denna, sitha senasena gethayak, agana nermanayak, vediyo kranayada agayami, meweni vesista nermanayan idereyatath nermanaya karanna dereya labewa, ape Gimhana Sir athulu siyalu denata dirgauwewa, theruwwan saranai.
@roshanimaheshikascience
@roshanimaheshikascience 3 ай бұрын
විශිෂ්ඨ නිර්මාණයක් ...
@roshannsbm
@roshannsbm 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය
@thanuri381
@thanuri381 3 ай бұрын
Harima lassanaii...☸️🙏
@YasasmiPathirana
@YasasmiPathirana 3 ай бұрын
❤❤❤❤❤
@gevindudakshina6116
@gevindudakshina6116 3 ай бұрын
@dayswithDOSE
@dayswithDOSE 3 ай бұрын
Maarama lassanai 🙏🙏
@Hansi-c2o
@Hansi-c2o 3 ай бұрын
🌼🙏
@lahirumadusanka7250
@lahirumadusanka7250 3 ай бұрын
♥️
@thisalavishkaw
@thisalavishkaw 3 ай бұрын
🙏🙏🙏
@PamodaPrasadini-b4r
@PamodaPrasadini-b4r 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@salinivitharana5762
@salinivitharana5762 3 ай бұрын
🥺🤍
@NipekaWeerasooriya
@NipekaWeerasooriya 3 ай бұрын
@nilanthasanjeewa1990
@nilanthasanjeewa1990 3 ай бұрын
❤❤❤❤❤❤
@madushaniwathsala967
@madushaniwathsala967 3 ай бұрын
🙏🙏🙏🙏
@FuckerSaman
@FuckerSaman 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@meghananuwanthi5666
@meghananuwanthi5666 3 ай бұрын
@travelly8498
@travelly8498 3 ай бұрын
@thameshanirmani1139
@thameshanirmani1139 3 ай бұрын
@hansikamadhumali6098
@hansikamadhumali6098 3 ай бұрын
@Secret4742
@Secret4742 3 ай бұрын
@roosara_coco.1584
@roosara_coco.1584 3 ай бұрын
@Sulochanasandaruwani
@Sulochanasandaruwani 3 ай бұрын
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 39 М.
Nugasewana | NSBM | 2024-02-02 |Rupavahini
14:52
NUGASEWANA
Рет қаралды 652
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 10 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 8 МЛН
NSBM Poson Theme Song - 2019
5:55
NSBM Green University
Рет қаралды 4,4 М.
Nugasewana | NSBM Green University | 2024-02-15 | Rupavahini
13:18