ක්‍රිකට් ගැහුවට මෙයාලා මෙහෙම අය කියලා කවදාවත් හිතුවද? | Sri Lanka Cricketers | Naifm Infohub

  Рет қаралды 682,920

Naifm

Naifm

Күн бұрын

Пікірлер: 300
@Udumbara568
@Udumbara568 2 жыл бұрын
දසුන් ශානක ඉතා නිහතමානී ක්‍රීඩකයෙක් ඒ නිසාම හැමදෙනාගේම ගෞරවාදරයට ලක්වෙනවා. ඉතින් ⁣අපට ගොඩක් සතුටුයි. ඔබට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා
@anjanapasindu2635
@anjanapasindu2635 2 жыл бұрын
වනිදුට කුසල්ට දසුන්ට මහෙශ්ට සහ අපෙ කොල්ලො ඔක්කොටම ජය වේවා බුදු සරණයි දෙවි පිහිටයි ජයෙන් ජය වේවා
@sadiandjithu673
@sadiandjithu673 Жыл бұрын
❤️‍🔥
@samiththaraka5189
@samiththaraka5189 2 жыл бұрын
කලුතර අපේ පැතුම අපේ පැතුම් ආඩම්බරයි පැතුම්ගේ හැකියාවන් ගැන. ජයවේවා ❤️❤️🏏🏏
@samithhdt1997
@samithhdt1997 Жыл бұрын
Yes
@ChthurangaBuddhika
@ChthurangaBuddhika 10 ай бұрын
Patum galle
@kamamanechi8132
@kamamanechi8132 2 жыл бұрын
දසුන් නිහතමානී දරුවෙක් නායකත්වයට සුදුසු කෙනෙක් කන්ඩායමම නියමයි සුපිරි හසරන්ගා කරුනාරත්න මෙන්ඩිස් ඔයාල ඔක්කොම අපිට වටිනව දලදා හාමුදුරුවන්ගේ පිහිටයි හැමෝටම
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ආඩමිබරයි විශිෂ්ටයි අනර්ඝයි. ශ්‍රී ලංකාවට ජයවේවා.🇱🇰👍🏾👌🏾💪🏾💪🏾💪🏾 අපේ සිංහල එඩිතර වීරෝදාර ක්‍රිකට් කණ්ඩායමට ජයවේවා.
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
දසුන්,නිහතමාණි නායකයෙක්,,අනිත් සියලුම දෙනාත් අති දක්ෂයි♥♥🔥🔥
@aurora0534
@aurora0534 2 жыл бұрын
දසුන් තමා වාසනාව ගෙනාපු නායකයා ❤🇱🇰🇱🇰🇱🇰
@uzodiweivaiweliwaantiabort2022
@uzodiweivaiweliwaantiabort2022 2 жыл бұрын
ෆ්‍රෙයා කෙල්ල මොකෝ වෙනස් වෙලා ❤
@Mrvideoscool-l7l
@Mrvideoscool-l7l 11 ай бұрын
hi nangi
@thilinimadusha9127
@thilinimadusha9127 2 жыл бұрын
හැමෝම දක්ෂයි.හැමෝම හරිම හොඳයි.ඒ එකමුතුකම දක්ෂකම හා නිවැරදි නායකත්වය නිසානේ දිනුවේ.හැමෝම ගැන ආඩම්බරයි.හැමෝටම ආදරෙයි.හැමෝටම ඉදිරියටම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.මේ වීඩියෝ ඒකෙන් ගොඩක් දේවල් දැන ගත්තා.ස්තූතියි චැනල් එකට
@EBT-tv9sx
@EBT-tv9sx 2 жыл бұрын
දනන්ජය ටෙස්ට් විතරක් මේ එක්දින උපනායකත් එයා ❤️ අනාගත ටෙස්ට් කැපා තමා
@NethmiSansala-it1im
@NethmiSansala-it1im 10 ай бұрын
Atta thama neh
@dilshanivirajani8334
@dilshanivirajani8334 2 жыл бұрын
නිහතමානි හිනාවක් තියෙන පට්ටම කොල්ලෙක් තමයි දසුන් ශානක කියන්නෙ එයාව දැක්කෙ මේ asia cup එකෙන් තමයි මම එයාව දැක්කෙ මොමද ඒ මම බලපු 1st match එක දැන්නම් ඒක පිස්සුවක් respect sri lanka cricket team
@shashi3092
@shashi3092 2 жыл бұрын
Yes Me Too
@lakmanrangana6511
@lakmanrangana6511 2 жыл бұрын
ඔයා හරි නංගි😁😁
@samankumara7775
@samankumara7775 2 жыл бұрын
Ehemada
@wajiradewasinghe4037
@wajiradewasinghe4037 2 жыл бұрын
අක්ක හරි අක්කෙ ❤️
@ahinsawanasinha7072
@ahinsawanasinha7072 2 жыл бұрын
L
@maheshdesilva1397
@maheshdesilva1397 2 жыл бұрын
චාමික කරුණාරත්නට අභියෝග ජයගන්න ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු 🤗🤗🤗🤗
@kalanikalani2929
@kalanikalani2929 2 жыл бұрын
Team ekama maru,niyamay ,ජයවේවා ape සිංහ පැටව් ta🇱🇰🇱🇰💪💪💪
@niwanthaprasara4544
@niwanthaprasara4544 2 жыл бұрын
ලස්සන script එකක්. ඒ වගේම voice එක. අනිවාර්යයෙන්ම මට හිතෙන විදියට රේඩියෝ හෝ ටීවී චැනල් එකක වැඩ කරපු කෙනෙක් විය යුතුයි. ජය . තව හොද දේ කරන්න.
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
මට හිතෙනවා ඔතැනට අසිතගේ නමත් එකතු කරන්න පුළුවන් නම් හොඳයි කියලා. එදා බංගලියෝ දිනාගෙන එද්දි අන්තිම බෝල් ටිකට ගහපු ගැහිල්ලෙ හේතුවෙන් බංගලියන්ට පෙනේ හංඟන් යන්න සිද්ධ වුනා. පොඩි ඩිල්ෂාන් අන්තිම තරඟයේ මුල් කඩුලු 2 අඩු ලකුණු ගණනකට සීමා කිරීමත් පාකිස්තානුවන් පහුබහින්න හේතුවක් වුනා.
@uzodiweivaiweliwaantiabort2022
@uzodiweivaiweliwaantiabort2022 2 жыл бұрын
ඔයා කොච්චර හොන්ද සුන්නි මුස්ලිම් තරුනියක්ද ❤
@sanda2813
@sanda2813 2 жыл бұрын
දනාගේ දුව නෙවෙයි ඒ ෆ්ටො එකෙ ඉන්නෙ අනේ.එයාගෙ දුවගෙ නමත් අනන්‍යා නෙවෙයි ආන්‍යා .දනා ආදරෙට එයාට කියන්නේ ආනී කියලා ❤😊💜️
@Chumodnadishana
@Chumodnadishana 2 жыл бұрын
පැතුම් තමා ගොඩක් වෙලාවට match වලදී නැo ගුරම
@piumidilhani9337
@piumidilhani9337 2 жыл бұрын
එයා හරිම නිහඩයි❤️❤️
@ksperera2870
@ksperera2870 2 жыл бұрын
මගේ ආසම Player, නියම වැඩ්ඩෙක්! ඒත් උගේ අම්මා මල් විකුනන කතා උඹ මේකේ කියන්න ඕන නෑනේ?? ☝️
@osandamadushan3437
@osandamadushan3437 2 жыл бұрын
@@ksperera2870 නැ බන් එහෙම කිවුව එක හොදයි එච්චර දුප්පත් කොල්ලව ඒ තැනට ගෙනාවෙ ඒ දෙමාපියන් පැතුම් කියන්නෙ පොඩි අරවින්ද ❤️18💙💛
@nalijay9461
@nalijay9461 2 жыл бұрын
ගොඩාක් ආඩම්බරයි ..ජයම වේවා 😍😍♥️♥️✌️ 🇱🇰
@wwefast7930
@wwefast7930 2 жыл бұрын
කටහඬ නම් 👌 ❤️ අහන් ඉන්න ආස හිතෙන පැහැදිලිව ඉදිරිපත් කරනවා.
@sandesh6987
@sandesh6987 2 жыл бұрын
නියම කොල්ලො ටිකක් ඉන්නෙ දැන් ටීම් එකේ 💪❤ මහියා එ් කැපවීමට රෙස්පෙක්ට් ❤😎 නයි fm නියම වීඩියෝ එකක්❤👍
@hmniroshana5521
@hmniroshana5521 2 жыл бұрын
දසුන් ශානක තමා නිහතමනීම හොඳම නයකයා💗💗💗
@ajanisampath68
@ajanisampath68 Жыл бұрын
Labba thamayi
@ajanisampath68
@ajanisampath68 Жыл бұрын
Labba thamayi
@PunsaraMiyuranda
@PunsaraMiyuranda Жыл бұрын
Pinto
@amilajayathilaka1442
@amilajayathilaka1442 2 жыл бұрын
කොච්චර බැලුවත්,ඇහුවත් එපා වෙන්නේ නැති,අපේ කොල්ලන්ගේ වැඩ නම් කියලා වැඩක් නෑ..ටීම් එක නියමෙටම සෙට් වෙලා තියෙන්නේ , දිනේෂ් ච්න්දිමල්වත් ඔය අතරට ගත්තා නම් තවත් පිල ශක්තිමත් වේවී කියලා මම හිතනවා..තව තවත් ජය කෙහෙලි නගන්නට, රටේ නම ආදරය දල්වන්නට,ටීම් එකේ සියලුම දෙනාට,යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා ,👌 සුභම සුභ අනාගතයක් සියලු දෙනාටම🙏🙏🌺🌺
@samankumara7775
@samankumara7775 2 жыл бұрын
Ou athdakeem bahula kenek ona
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
හැමොම දක්ෂයි ලෝක 🌎කුසලාය තුළත් ඉදිරියෙන්ම තරගවදින්න ශක්තිය ධෛර්ය ලැබෙවා ආදරේයි අපේ ක්‍රිඩකයින්ට හැමදාමත් අපි හැමොම❤❤❤❤🔥🔥
@chandikasaparamadu13
@chandikasaparamadu13 2 жыл бұрын
පැතුම් නිශ්ශන්ක, වර්තමාන කන්ඩායමේ අරවින්ද සිල්වා
@anurawinesinha6431
@anurawinesinha6431 Жыл бұрын
වනිදු මගේ විරයා අදරේයි...❤❤❤
@lassdaniel9424
@lassdaniel9424 2 жыл бұрын
චරියා ආයෙ බහින්න ම ඕන 11 ඇතුලට ❤ දාපු වැඩ ආයෙත් ඕන 🏆️
@kasunfernando7034
@kasunfernando7034 2 жыл бұрын
Monada chariya damma wada.😂rallata match balanna gaththa ekek
@anoshaalahakoon5575
@anoshaalahakoon5575 Жыл бұрын
අපේ පැතුම පැතුම් නිශ්ශංක💖
@SLFIREPANCHA
@SLFIREPANCHA Жыл бұрын
දනයි චාමියි අපේ ගමේ 😎😎😘
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 2 жыл бұрын
පැතුම් ඩිල්ෂාන් වගෙ බැට්ස්මන් කෙනෙක්.හොද ටයිමින්.පට්ට බැටා මන් ආසම බැටා.පොකට් ඩයිනමයිට් එකක් තමා
@nd7128
@nd7128 2 жыл бұрын
අනිවාර්යයෙන් ලෙ හොල්ලන ක්‍රිඩාවක් නම් එ ❤❤❤cricket❤✌️
@ruwanikumari4522
@ruwanikumari4522 2 жыл бұрын
කළුතරින් තමයි දක්ෂම ක්‍රීඩකයෝ බිහිවුණේ ජය වේවා කළුතර දිස්ත්‍රික්කයට සහ විද්‍යාලයට
@ravinduyasassri7551
@ravinduyasassri7551 2 жыл бұрын
hari hari oya kalutara kiyala ochchara raganna epa
@akeshnirukshitha1290
@akeshnirukshitha1290 2 жыл бұрын
හා 😂
@prasadlankathilaka1603
@prasadlankathilaka1603 2 жыл бұрын
Kauda kaluthara players la?
@jayanthapadmine5452
@jayanthapadmine5452 2 жыл бұрын
සුපිරි යැඩසටහනක් කිව්වොත් නිවැරැදි යි .අපිට හොද කිුකට් කිුඩා අතිතයක් තිබුනා .සුලු සලු අඩුපාඩු කම් මැදදි සිද්ද වුනත් දැන් ඔහුන්ගේ නැගි ඒම අපි අගයමු.**රටේ මිනිසුන් ට ටිකකට හෝ පරස්න අමතක කෙරෙව්වා එකත් අපිට සුබ ආරංචියක් කර ගමු.. # සමහර අවස්ථා වලදි ඔහුනගේ දක්ෂ කම් ගිලිහුනු ත් ඒ අවස්ථා ගණන් නොගෙන අපි ඉදිරියට ත් මෙලෙසින් ම අපේ ආදරය ගෙෘවරවය ඔහුන් ට හිමි විය යුතුයි ..ජයවේවා සිංහපැටව් නි
@SaraSara-rr6ui
@SaraSara-rr6ui Жыл бұрын
දසුන් tamai❤ king දසුන් ❤❤❤
@geek_sLc
@geek_sLc 2 жыл бұрын
Mheesh thama hodatama karala තියෙන්නේ .❤️🇱🇰
@LahiruHarshana1242
@LahiruHarshana1242 10 ай бұрын
ලංකාවේ අපේ පැතුම පැතුම්❤️
@ndanil555
@ndanil555 Жыл бұрын
ලංකාව දිනයි කියන අය කෝ බලමු😃😃😃😃👾👀💪💪💪 දසුන් තමයි ගැම්ම🌏🌍🌍🌍🌏👓🔰
@traveleat2859
@traveleat2859 8 ай бұрын
දසුන් ❤ කවදාවත් අමතක නොවෙන සුපිරි නායකයෙක් ❤
@sanjananimesh4187
@sanjananimesh4187 11 ай бұрын
ගැම්මක් තමා කොල්ලො සෙට් එක 🌍❤️ බුදු සරණයි !!!🙏🙏🙏🌍❤️
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Supiry❤❤❤❤❤❤❤ ජයවේවා srilankan 🇱🇰
@ashenkalsara5763
@ashenkalsara5763 2 жыл бұрын
සුපිරිම වීඩියෝ එකක් අයියේ වටිනවා♥️👍✨
@jayanthperera7159
@jayanthperera7159 2 жыл бұрын
ධනුෂ්ක ගුණතිලක සුපිරි ඕපන් බැටෙක්... ටිකක් හදිස්සිය වැඩී
@ytgames497
@ytgames497 2 жыл бұрын
ටිකක් 😂 නෙවෙයි ගොඩක්
@nimalamaranayake2304
@nimalamaranayake2304 2 жыл бұрын
Middle order hariyanna. Menda nisa thamai. langadeema place eka nathiwenawa seen ekak thiyenna. Aviska fernando waiting outside
@dammikakrishantha1252
@dammikakrishantha1252 2 жыл бұрын
උෟ හරි යන් නෑ
@One.100.
@One.100. Жыл бұрын
Kalutara Vidyalaya - Pathum Nissanka, T.M. Dilshan
@kantikanti1045
@kantikanti1045 2 жыл бұрын
Patum puthe oyata degen degatama jayaweva God bless you
@NethsaraAbhiman49
@NethsaraAbhiman49 11 ай бұрын
වනී කොල්ලා 👉 world no:1 cricketer❤😊
@SiltaKaruna
@SiltaKaruna 11 ай бұрын
Good Luck for srilanka cricketers enjoying with the ground carry up the cup...that's call winning...congradulatios and silverbrations.... Thanksgiving and Receving.....S.L.K.
@LankaNewsNetworkLNN
@LankaNewsNetworkLNN 2 жыл бұрын
ammo ekanam patta video eka antima supiri
@kolitharathnayaka4483
@kolitharathnayaka4483 2 жыл бұрын
මන් කැමතිම පැතුම් නිස්සන්ක
@sasidudivyanja_
@sasidudivyanja_ 2 жыл бұрын
Proud to be a Richmondite ❤️🥺
@janakapushpakumar5571
@janakapushpakumar5571 2 жыл бұрын
වීරයන්ට ජයවේවා
@virajsankalpa5045
@virajsankalpa5045 2 жыл бұрын
ඩිල්ශානුත් කලුතර තමා school giye පැතුමුත් 😌❤️
@maheemasanadi3422
@maheemasanadi3422 2 жыл бұрын
ධනංජය මදුරංග ද සිල්වා 🥺❤️
@shehanabeetha5151
@shehanabeetha5151 2 жыл бұрын
පැතුම් 😍✨️
@srisingsong9521
@srisingsong9521 2 жыл бұрын
Niyamai channel eka.voice ehema patta
@sagarawirasinha3269
@sagarawirasinha3269 2 жыл бұрын
Pethum nissanka is from kaluthara vidyalaya and finally isipathana college , who opened the doors for international cricket…
@Chathu12-
@Chathu12- 2 жыл бұрын
බානුක රාජපක්ෂ ♥️♥️♥️😍
@SiltaKaruna
@SiltaKaruna 11 ай бұрын
Highly respecting for group of winning Chrickters....of SRILANKA.
@hasithshehan2793
@hasithshehan2793 2 жыл бұрын
දවසක මන් ගැනත් මෙලෙස කතා වේවී🥺👈
@chamindanissanka7185
@chamindanissanka7185 2 жыл бұрын
Pethum.♥️Dasun🌹chamika💕
@tharakabandara299
@tharakabandara299 2 жыл бұрын
මමනම් වැඩිපුරම කැමති දික්වැල්ලට තාමා..❤️✨☺️
@somaja7199
@somaja7199 2 жыл бұрын
Hi Dasa ypu my great world loving cricketer as well all my hart srilankan cricketer this vatran all round sports men my all cricketer budusarani davipehiti i love all
@MDThushani
@MDThushani Жыл бұрын
අපේ ද සුන් ද ක්‌ ස යී අපේ අය ට ජ ය ❤❤❤❤❤❤❤
@udeshikawijesinghe9207
@udeshikawijesinghe9207 2 жыл бұрын
වනියා ❤️❤️❤️❤️❤️
@dammikavajira6251
@dammikavajira6251 2 жыл бұрын
දනන්ජය ද සිල්වා ගෙ පියා කියල පෙන්නල තියෙන්නෙ අරවින්ද ගෙ පින්තුරයක්නෙ.
@she-w8v
@she-w8v 2 жыл бұрын
අරවින්ද කියන්නේ දනංජයගේ බාප්පා
@samsungung2882
@samsungung2882 2 жыл бұрын
Pathum good luck💐
@vjvvhavec9089
@vjvvhavec9089 2 жыл бұрын
ජයවෙිවා.🌻🌻🌻
@lahiruofficial211
@lahiruofficial211 2 жыл бұрын
දනුශ්ක ට ආයා ක්‍රිකට් නැතිවෙන ලකුනු❤️‍🔥
@damithdissanayake6038
@damithdissanayake6038 2 жыл бұрын
අඩෝ මෙන්ඩා වැඩ්ඩා. බැදලා මාස හතයි එක් දරු පියෙක් 😂😂
@Mpct1234
@Mpct1234 2 жыл бұрын
මුරලිගෙ ගමන වනිදුට යන්න බෑ. මුරලි test wickets 800ක් ගත්තා ඒත් වනිදු ට test මැච්වල wickets යන්නෑ.
@judekrishantha4287
@judekrishantha4287 2 жыл бұрын
මුරලි chucker කෙනෙක් ....
@bimith5702
@bimith5702 2 жыл бұрын
Yako test ghnna onamada record tiynna
@ytgames497
@ytgames497 2 жыл бұрын
😂 test මොකටද T20 වලින් හොල්ලයි
@Mpct1234
@Mpct1234 2 жыл бұрын
@@ytgames497 ඔව්. ඒත් මේකෙ කියන්නෙ මුරලි ගෙ ගමන යයි කියලා නෙ. මුරලිගෙ ගමන වෙනම ගමනක්,වනිදුගෙ ගමන වෙන ගමනක්. වනිදු යන්නෙ උගෙ ගමන. ක්‍රීඩකයින් ව compare කරලා හරියන්නෑ.
@lahirukumara2177
@lahirukumara2177 2 жыл бұрын
@@judekrishantha4287 pka thama chaka
@WijaSingha-k5e
@WijaSingha-k5e 6 ай бұрын
Dasun shanaka thama hodama nayakaya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dineeshamadushanka527
@dineeshamadushanka527 2 жыл бұрын
අපේ කොල්ලෝ..❤️🇱🇰🙏
@thilinarasanjaa4104
@thilinarasanjaa4104 2 жыл бұрын
පැතුම්🇱🇰💜️
@KokilaMadubashini
@KokilaMadubashini 3 ай бұрын
ස්තුතියි ....වටිනා විස්තරයක
@sameeradamith3967
@sameeradamith3967 2 жыл бұрын
පහුගිය පෙබරවාරියේ බැදලා සැප්තැම්බර් වෙනකොට බබෙක් හම්බුනා කියල කතාවක් නම් ඇහුනා .😊😊
@herathkumari
@herathkumari 2 жыл бұрын
Ayyyo
@sihinasanjana4211
@sihinasanjana4211 2 жыл бұрын
Pathum.nishshanka❤️🙈
@sulakshidesilva4502
@sulakshidesilva4502 2 жыл бұрын
දසුන් .❤️❤️❤️❤️❤️
@sasikaushalya
@sasikaushalya 2 жыл бұрын
Oyage kadahadanm maru vashivenavaa 🥺🥺😥🥲🥲😍😍😍
@සිංහලේ.වීරපුතුන්
@සිංහලේ.වීරපුතුන් 2 жыл бұрын
🦁න් තමයි වැඩ්ඩෝ. ❤️‍🔥❤️‍🔥
@chathuraruvantha
@chathuraruvantha 2 жыл бұрын
PATHUM NISHSHANKA😇😇😇
@kumarakurukulasuriya9393
@kumarakurukulasuriya9393 2 жыл бұрын
කොල්ලනේ, match දෙක තුනක් එක දිගට පරදින්න නම් එපා, අපේ අයියලාගේ වෙනස් වෙන විඳිය, වීරයෝ කියපු අය වෙනස් වෙන විඳිය බලන්න පුළුවන්
@maheshprebath3320
@maheshprebath3320 2 жыл бұрын
Kthwanm aththa bro mokda ae sinhlyge heti eka wenas krnna be bn apita
@chamarasithum8437
@chamarasithum8437 2 жыл бұрын
Eththama kathawak eka nan den uda thiyan natana samaharak ekak dekak peradunahama ballanta wage baninne
@kasuntharanga6037
@kasuntharanga6037 2 жыл бұрын
Sirawatama
@sheharajunior4896
@sheharajunior4896 2 жыл бұрын
Eka aththa bn
@Nethsara_
@Nethsara_ 2 жыл бұрын
අනිවාරෙම්ම මචන්
@sltechnicalacademy2828
@sltechnicalacademy2828 Жыл бұрын
Pathum❤️‍🔥🏏
@WijaSingha-k5e
@WijaSingha-k5e 6 ай бұрын
Shanaka hodama nayakaya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mashakumari4062
@mashakumari4062 2 жыл бұрын
Aththatama apee Sinha kollo dakshaiii 💪💪🇱🇰🇱🇰🇱🇰
@sltechnicalacademy2828
@sltechnicalacademy2828 Жыл бұрын
Cricket Is my life🏏❤️‍🔥
@champaliyanarachchi5029
@champaliyanarachchi5029 10 ай бұрын
Dasun Shanaka is the nowadays Arjuna Ranathunga.
@olympictailors3854
@olympictailors3854 2 жыл бұрын
Suba pathum singha pataune..❤️❤️😍😍☺️☺️
@udaraaloka4611
@udaraaloka4611 2 жыл бұрын
Charith & patum next sanga mahela❤️🔥
@panchi6052
@panchi6052 2 жыл бұрын
අදට ධනුෂ්ක ලෙප්ට් 💔
@shan..6740
@shan..6740 2 жыл бұрын
Nati de athi karaaa...nodane de nathi karaa... me wage video balane apith wasanawa gena dunna ....👌 thank you
@Kasunkalhar4734
@Kasunkalhar4734 11 ай бұрын
ලංකාවේ පැතුම පැතුම් නිස්සංක
@td6335
@td6335 2 жыл бұрын
Pathum super🥺❤️
@මතවාදියා
@මතවාදියා 2 жыл бұрын
බලන් යනකොට 7/11ක්ම දකුණේ නේ 😙
@shanunavishka9519
@shanunavishka9519 2 жыл бұрын
කවුද 7හ😂✋ කුසල්=මොරටුව(කොලබ ) මහීශ්=සේදවත්ත(කොලබ ) දනුශ්ක=මොරටුව භානුක =කොලබ පැතුම්=කලුතර චමීර=රාගම දසුන්=මීගමුව මුනුත් දකුණේ ද😂✋ බස්නාහිර නෙවේද ගොන් පකයෙක්
@janaka900
@janaka900 2 жыл бұрын
@@shanunavishka9519 දුෂ්මන්ත චමීරත් මීගමුව
@Reaper.2008
@Reaper.2008 Жыл бұрын
​@@shanunavishka9519 ammo menna meyata ridila😢😢
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 2 жыл бұрын
Congratulations කොල්ලනේ
@supuntharaka3339
@supuntharaka3339 2 жыл бұрын
Ado wanindu , charith 🇱🇰. Iskoleth ekata, national team eketh ekata
@buddhikalalan6227
@buddhikalalan6227 2 жыл бұрын
Set ekatama respect
@sahirhusain2315
@sahirhusain2315 2 жыл бұрын
Theekshana 🔥🇱🇰
@sabiminneriya587
@sabiminneriya587 2 жыл бұрын
Niyamai. Sri Lanka
@sahirhusain2315
@sahirhusain2315 2 жыл бұрын
Dasun 🔥🇱🇰
@artliker842
@artliker842 2 жыл бұрын
dasu chari wani mahee banu danu pathu chami dhana ayyala oyalata api godak adarei. oyalage jiwithe idiriyata ena onama prashnayakata hodin muhuna di idiriyatama yanna
@anushperera6346
@anushperera6346 10 ай бұрын
❤❤❤❤ වස්තු පන ටික..
@sadiandjithu673
@sadiandjithu673 Жыл бұрын
මේ පාරත් 50/50 අසියානු කුසලානය sri lankawa දිනනවා සුබ පැතුම් අපේ කොල්ලනේ
@walkerlk1275
@walkerlk1275 2 жыл бұрын
supirima video ekak machoo
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН