තලගොයාගෙ ගෑනු සතා කවුද? |

  Рет қаралды 92,104

Talk With Chanu

Talk With Chanu

Күн бұрын

Sinhala theravili riddles with answers
Talk With Chanu | Sinhala Riddles
WhatsApp Group
My Other Channel : tinyurl.com/No...
Disclaimer
This channel does not promote or encourage any illegal activities.
All contents provided by this channel for
GENERAL AND EDUCATIONAL PURPOSES ONLY.
Copyright disclaimer under section 107 of the copyright act 1976, allowance is made for "fair use policy" for purposes such as criticism, comment, news reporting, teaching,scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.
#therivili #Sri_Lanka_Education #තේරිවිලි

Пікірлер: 410
@ranirania738
@ranirania738 11 ай бұрын
ඇත්තටම ගොඩාක්‌ වට්නව. මෙ වැඩ සටහන හොදයී ඔයාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
@InokaKumari-yh4ec
@InokaKumari-yh4ec Жыл бұрын
තලගොයාගේ නම් ඇත්තටම දන්නේ නැහැ.ඇත්තටම අද තමයි දන්නේ තලගොයාගේ ගැණු සතාගේ නම උතුලි කියලා. ගොඩක් පිං අයියේ ඇත්තටම දන්නේ නැති දෙයක් කියලා දෙනවාට. පුංචි දෙයකින් හරි සමාජයට ඇවිත් මේ වගේ යහපත් දෙයක් කරන අතරේ පුංචි මල්ලිලා ටිකට දුන්නු අවවාද ටික නම් එයාලාගේ හදවතටම දැනෙන්න ඇති කියලා හිතනවා. මොකද මට නම් ප්‍රශ්න වලට වඩා කියපු ඇත්ත කතාවට දුක හිතුනත් හිතටම දැනුනා. ලොකේ තියන මිල කරන්න බැරි මිලට දෙන්න බැරි මිලට ගන්න බැරි එකම දෙයත් සතුට තමයි.
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
අනිවාර්යෙන්ම ඒක තමයි ඇත්ත කතාව අපේ මිනිස්සුන්ගෙ හිත් වල මනුස්සකම ඇති කරන්න අහ් අදරෙන් අපි හැමෝම ජීවත් වෙන්න අපේ ජීවිතේ තේරුමක් කරගන්න මම කරන වැඩසටහන උදව් වෙයි කියලා මම විශ්වාස කරනවා දිගටම රැදිලා ඉන්න හැමදාමත් ආදරෙයි ඔයාලට ගොඩක් ස්තූතියි 🩷🩷🩷🩷🩷🩷
@matalekalum
@matalekalum Жыл бұрын
තලගොයා ගේ ගෑනු සතා උතුලි කියන එක වැරැදි යි. මේක කවුරු හරි විහිළුවකට කියපු එකක් දුරදිග ගිහින් සමාජගතවෙලා තියෙන්නේ.
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 3 ай бұрын
UTHULI KIYALA KELLO INNAWA
@maheshchandana5099
@maheshchandana5099 Жыл бұрын
හරියටම හරි මචං මාත් හමුදාවෙ සියලුම දෙනාට ගොඩක් ආදරෙයි .උඹ නියම කොල්ලෙක්
@msdesilva4698
@msdesilva4698 Жыл бұрын
ඇත්තටම වටිනා..වැඩසටහනක් . චානු. .පුතේ .. ඔයා හොයා ගෙන තියෙන්නෙ. .ඔයා අහන සමහර ප්‍රශ්න.වලට .උත්තර අපි.දැනගන්නෙත් ඔයාගෙන්. ඔයාගෙ හිනාවත් ඉදිපත් වෙන.අයට විනෝදයක්... ඔයාටත් වීඩියෝ.කරන. ඔයාගෙ යාළුවාටත් ස්තුතියි.පින්. ඔයාගෙ කථිකත්වය .තවතවත් දියුණු වේවා .!!!
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
අදයි දැන ගත්තේ තලගොයගේ ගැණු සතා ගැන ඉස්තුති ඔබ‍ට මල්ලි බුදුසරණයි පරිස්සමින් වැඩේ කරන්න 🙏🏾🙏🏾🙏🏾🌹🌹🌹🌹👌👌👌👌🇸🇦🇸🇦🇸🇦🇸🇦මම ඔයාගේ චැනල් එක හැමදාම බලනවා 👌👌👌👌
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි හදවතින්ම ආදරෙයි දන්න අයටත් කියන්න මගේ චැනල් එක බලන්න කියලා 💜🤎🖤💙💙💗💗💗💗🧡🧡🧡🧡🧡💛💛💛💛💛💚💚💚💚🩶🩶🩶💘🩷🩷🩵🩵🤍🤍🤍🩵🩵🩷🩷💜🤎🤎🖤🖤💙💙💙💗💗💗🧡🧡💛💛💛💛💚💚
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
ඇත්තෙන්ම තලගොයාගේ ගෑණු සතාව අපිදැනගෙන හිටියෙි නැහැ...ඒ ගැන කියා දුන් ඔබට බොහොම ස්තූතීයි❤❤❤❤,...තෙරැවන් සරණයි...👍👍👍👍
@upalikarunarathne8911
@upalikarunarathne8911 Жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනව මෙ වැඩසටහන 🙏🙏🙏🙏👍👍👍
@shirankarunarathne8236
@shirankarunarathne8236 Жыл бұрын
හිනාව තමා මරු😂😂😂😂
@maladamayanthi8872
@maladamayanthi8872 Жыл бұрын
ඇත්තෙන්ම මම මේ අවුරුදු 57 පසු තමා දැන ගත්තේ තලගොයාගේ ගෑනු සතාට කියන නම හරිම සතුටුයි චානු අපි නොදන්න දේවල් කොච්චර තියෙනවාද හරිම අගෙයි ජය වේවා
@nilukaniluka2404
@nilukaniluka2404 Жыл бұрын
Amparatath enna
@dasunsankalpa246
@dasunsankalpa246 8 ай бұрын
​@@nilukaniluka2404 😂lokud ampara
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 3 ай бұрын
උතුලි. මට 63 යි.දන්නෙ අදයි...❤
@pathmaranjani4389
@pathmaranjani4389 3 ай бұрын
උතුලි
@hemikafonseka5622
@hemikafonseka5622 Жыл бұрын
අද දැනගත්තේ. Thank you!😊 හරිම සතුටක් දැනුනා අර පුතාල ටික වටකරගෙන ඒ දරුවන්ට කියල දුන්නු පාඩම දැක්කම! Priceless! Hats off to you Chanu!
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි ආදරෙයි දිගටම රැඳිලා ඉන්න 🌼👌🌼🌼🌼🌼🌼🌼🌼👌👌🌼👌👌🌼
@user-xw8yy2oz2x
@user-xw8yy2oz2x Жыл бұрын
තලගොයා uthuli
@matalekalum
@matalekalum Жыл бұрын
මේක වැරැදි යි. එහෙම වදනක් සිංහල බසේ කිසි ම කලක කිසි ම තැනක යෙදී නැහැ. මෙය චනු අර-ගන්න ඇත්තෙත් සමාජ මාධ්‍යයෙන්. ලඞ්කාවේ සමාජ මාධ්‍ය කියන්නේ වැරැදි දැනුමෙන් පිරුණු තැනක්. ඒ නිසා යමක් ගනිද්දී විමසා බලා ඇත්ත යැ යි තහවුරු කර-ගෙන ම ගත යුතු යි. නැති නම් අලුත් පරපුර වැරැදි දැනුම හරි දැනුම ලෙස අනාගත පරපුරට දායාද කරාවි. මෙ ම දිසියුරුවෙනුත් (video) වුණේ ඒ දේ ම යි.
@openbeats900
@openbeats900 11 ай бұрын
තලගොයා**උතුලි
@matalekalum
@matalekalum 11 ай бұрын
@@openbeats900 ඒක වැරැදි යි. එහෙම වදනක් තලාගායා ගේ ගෑනු සතාට කියන්නේ නැහැ.
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 Жыл бұрын
නියමයි පුතා ජයවේවා ස්තුතියි
@kwkw7563
@kwkw7563 Жыл бұрын
හරිම ෂතුටුයිතව තව මේ වගේ වැඩකරනඑකමෂටහන් කරන්න ධෙෙයර්ෂක්තිව ලැබේවා නොදන දේවල් අපටත් ඉගන ගන්න ෂ්තුතියි
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 Жыл бұрын
ලස්සනයි වැඩසටහන. කරුණාවන්ත කම ගලායනවා පුතේ ඔබ තුලින්. ජේසු පිහිටයි.
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 11 ай бұрын
කරුණාවන්ත පුතේ ඔයා ලස්සනයි වැඩසටහන කරන ආකාරය.
@dilrukshl
@dilrukshl 11 ай бұрын
නියමයි කෝල්ලෝ ටික ❤❤❤ 🇱🇰🇱🇰🇱🇰💪💪💎💎💎💎😊
@d.weragodaweragoda238
@d.weragodaweragoda238 Жыл бұрын
atthatama danagena hitiyena thalagoyage ganu sathata kiyana nama .eka lassana namak uthuli awasanayata kathakarapu daruwo tika niyamai ❤❤❤❤❤
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
අනිවාර්යෙන්ම ඒ ළමයි ගොඩක් හොඳ ළමයි ඒ ළමයින්ට මම හදවතින්ම ගරු කරනවා 💘💘💘💘💘💘💘💘💘💘💘💘
@lohanchaviru4796
@lohanchaviru4796 9 ай бұрын
PC = personal computer 🙂
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 3 ай бұрын
වැඩ සටහනින් දැනගැනීමත් සමග විනොදයත් ලැබෙනව. ඒදරුවන්ට නොව සියලු දෙනාට වටින අවවාදයක් දුන්නෙ.. ඔය විදියට කිව්වහම ඕන කෙනෙක් අහනව❤❤❤❤❤❤. ස්තුතියි!!🎉🎉
@nishantha1422
@nishantha1422 Жыл бұрын
තල ගුලී
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@prabasaman354
@prabasaman354 3 ай бұрын
තලගුලි 😂😂😂😂😂😂😂
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
**Great program** **👍** **thank you for sharing😍😍😍 with us** **Valuable And Good Program** 🙏🙏🙏🙏🙏
@channachandrasekera8319
@channachandrasekera8319 3 ай бұрын
Talagirly
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 Жыл бұрын
හොඳ වැඩ.සටහනක් .ස්තුතියි දිගටම කරන්න
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
අනිවාර්යෙන්ම දිගටම කරනවා ඔබත් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@user-dl7pk7jw3c
@user-dl7pk7jw3c 3 ай бұрын
හරි වටිනව
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 7 ай бұрын
ත.ලතා
@SihansaNethushalanie
@SihansaNethushalanie 2 ай бұрын
උතුලී
@ajithrohan9110
@ajithrohan9110 Жыл бұрын
ආදරෙයි නියමයි මල්ලී සුපිරි වැඩක් ❤
@ChaminduKaushal-fy6yk
@ChaminduKaushal-fy6yk Жыл бұрын
Attatama watina video akak .😘😘💕😘😘😘💕😍😍😍💕😍
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තුතියි
@inokasanjeewani8329
@inokasanjeewani8329 Жыл бұрын
අදත් නියමයි මල්ලි ඇත්තටම මම දන්නෙත් නෑ අපි දැනුවත් කරනවාට ගොඩාක් ස්තුතියි මල්ලි ❤❤❤❤
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තුතියි දිගටම රැදිලා ඉන්න 🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎
@channels-media8990
@channels-media8990 3 ай бұрын
Math godak welawata balanawa. Godak hondai program eka sahodaraya ❤👊
@sitharaweerasekara6260
@sitharaweerasekara6260 5 ай бұрын
Math ape babata mee videos balanna kiyala kiyanava eya ge knowladge ekath vadi venava❤❤❤❤ Thanks
@user-ln9hl1oy7z
@user-ln9hl1oy7z 24 күн бұрын
Thalagoyge gnu satha =uthuli❤
@kumudiniperera8150
@kumudiniperera8150 Жыл бұрын
Thank you so much chanu nodanna deyak danagatta .talagoyage ganu sata kuda kiyala man asama you tube channel ❤aka dura rataka edala balanne wewakayak labuna gamaan
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි හදවතින්ම ආදරෙයි 💘🩷 දිගටම රැදිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@user-po4jd6xg4o
@user-po4jd6xg4o 6 ай бұрын
හොඳ වැඩ සටහනක් දීර්ඝායුස ලැබේවා
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Hareeema lassanai 💕💕💕💕💕👌
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තුතියි 🩷🩷🩵🩵🩵🤍🤍🤍🤍💙💙💙💙💙💙💚💜💜💛💛💛🩶🩶🩶🩶🩶🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
@ireshansachinthana6663
@ireshansachinthana6663 9 ай бұрын
පදවියටත් එනකල් බලන් ඉන්නවා චානු හරිම ලස්සනයි වැඩසටහන ඉක්මනට එන්න පදවියටත්
@ajithdharmasiri3759
@ajithdharmasiri3759 Жыл бұрын
Ape kollo tikak. maru 👍👍👍👍
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
aniwaren💗💚💗💚💗💚
@niluka5627
@niluka5627 Жыл бұрын
Godak watina wedasatahanak e wagema oya hari sathutin karanawa budusaranayi 🌹
@user-vc7fs9il6x
@user-vc7fs9il6x 3 ай бұрын
ඇත්තටම හෝද දේයක්
@AbcDef-mv9gh
@AbcDef-mv9gh 2 ай бұрын
තලගොයිය. තලගෙයිය
@shanvlogs1998
@shanvlogs1998 Жыл бұрын
Adarei aiya oya රණවිරුවන් ta karana adareta ❤❤❤
@rohanabekumara6569
@rohanabekumara6569 3 ай бұрын
ඒක මරු
@NilanthaSiriwardana
@NilanthaSiriwardana 11 ай бұрын
හරිම සන්තෝසයි සහෝ ඔබ ගැන.
@ruwanigerulat8490
@ruwanigerulat8490 Жыл бұрын
ඉතාමත්ම වැදගත් චනල් එකක්. දරුවන්ගේ සහ වැඩිමහල් කට්ටියගේ දැනුම වර්ධනය කිරීමට. තවද දරුවන්ට දුන්නා දුන්නා අවවාදය ඉතාමත්ම වටිනවා. වයසක් අදාල නැත දැනුම වර්ධනය කිරීමට. . මැරෙනකං අපි ඉගෙන ගන්න ඕනා. කරුණාකර ලෝකේ ගැනත් ප්‍රශ්න අහන්න...ලාංකිකයන් ලෝකේ ගැන වැඩි දැනුමක් නැත.🇩🇪
@christopheraruna-xu4zp
@christopheraruna-xu4zp Жыл бұрын
Oya elakiri kollekak 😁👌gindara 🤗♨️♨️♨️
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි හදවතින්ම ආදරෙයි 🌼💙💜🤎💜💙🩵💙💙💜💜🤎💜💙💗🩵🩵💙💜🤎💜💙🩵💗💝💘🩷🤍🩷💘🩷🤍🩶💚💚💛💚🖤💖💖💝💘🤎🖤💖💝💘🩷🤍🩷🩷🤍🩶🙏🙏⚡🙏⚡⚡🙏🙏
@user-mi1di3rj7m
@user-mi1di3rj7m 7 ай бұрын
නියමයි
@bandarabandara4459
@bandarabandara4459 Жыл бұрын
ජයවෙිවා
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න 🌼
@vidu...7040
@vidu...7040 11 ай бұрын
Ayye nuwara eliyayen oya prashne ahuwoth gammenma uththara denaws❤
@gunadasagm6298
@gunadasagm6298 10 ай бұрын
Niyamai malli oyage wadasatahana e wagema oyage himawath supiriy. Pattai
@manochchamara7712
@manochchamara7712 Жыл бұрын
අද තමා දන්නෙ තලගොයාගේ ගෑණු සතා උතුලි කියල
@user-ds5fl9jr6y
@user-ds5fl9jr6y 3 ай бұрын
අැත්තෙන්ම.හොඳයි❤❤❤
@malikam7925
@malikam7925 Жыл бұрын
Àda Nam Hina Kala Merenawa, 😁😁😁 Yamu, Yamu, Peratama Yamu♥️♥️
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
මගේ වැඩසටහන බලලා හිනාවෙලා සතුටු වෙනවා නම් ඇත්තටම හදවතින්ම මමත් සතුටු වෙනවා ගොඩක් ආදරෙයි දිගටම රැදිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🩷🩷🩷🩷🩷🩷🩷🤍🤍🤍🤍🤍🤍🤍🤍🩶🩶🩶🩶🩶🩶🩶🩶💚💚💚💚💚💚💚💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💗💗💗💗💗💗💗💗💗💗💗🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙🩵🩵🩵💗💗💗💗💛💛💚💚💚
@nicksonsuma5216
@nicksonsuma5216 Жыл бұрын
Ty
@user-zp6ot7rb8r
@user-zp6ot7rb8r Жыл бұрын
Thalagoya. -. Utuli
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
උත්තරේ හරි දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷
@RuwanYapa-gm5bs
@RuwanYapa-gm5bs 3 ай бұрын
❤❤❤❤❤❤
@bandarabandara3051
@bandarabandara3051 3 ай бұрын
Godak hodai sathutui
@SithumiNawodya
@SithumiNawodya 3 ай бұрын
තලගොයාගෙ ගෑනු සතා උතුලි. මාලුවාගෙයි කඩියගෙයි අහන්න දවසක.
@user-kr2qf4bj1b
@user-kr2qf4bj1b 2 ай бұрын
තලගොයාගෙ ගෑනු සතා උතුලි
@n.mdayanandadayananda7083
@n.mdayanandadayananda7083 9 ай бұрын
😂❤බුදු සරණයි දෙවිපිහිටයි ජයවෙිවා
@dilhanirownie6924
@dilhanirownie6924 Жыл бұрын
Athtatama mama danneth me dan goodak watina chanall ekak theruwan saranai malli
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න මේ චැනල් එකත් එක්ක 🌼🌼🌼🌼🌼🌼🌼🌼
@saccagavesi512
@saccagavesi512 10 ай бұрын
Thalagoyage genusath kiwwa lamaya weddek
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 2 ай бұрын
Thalahoyage genu satha uthuli
@KarunarathneOppo-sl8mm
@KarunarathneOppo-sl8mm 11 ай бұрын
වටිනවා අයයා ජයවෙිවා බුදුසරනයි
@palikaprebodani5349
@palikaprebodani5349 Жыл бұрын
නියමයි . නේ මරු
@user-bp5rn2kp3l
@user-bp5rn2kp3l 3 ай бұрын
pallebadda paththeth ennako oyanan supiriyi
@KushanLakshitha-jp4zk
@KushanLakshitha-jp4zk 7 ай бұрын
Thalgoyat upuli❤
@SumithJayasekara
@SumithJayasekara Жыл бұрын
Utuli
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
උත්තරේ නිවැරදි අම්මා තමයි 👌👌👌👌👌👌
@user-jg5ug8xx4t
@user-jg5ug8xx4t 3 ай бұрын
ithuli.. dan keyanne thalagoi kumari
@PremalalPremalal-xl3tj
@PremalalPremalal-xl3tj 3 ай бұрын
තලගොයා ගෙ ගෑනු සතා උතුලි
@user-hi6wf2nf2w
@user-hi6wf2nf2w 10 ай бұрын
තලගොයා-: uthuli
@W.A.nimali
@W.A.nimali 3 ай бұрын
5 wasara vibagaya liyapu daruwo dannawa.eyalata samanya danumata ugannala thibuna.❤
@fazanafonseka7709
@fazanafonseka7709 9 ай бұрын
Well done. Nice programme.
@chanidanipanandu856
@chanidanipanandu856 Жыл бұрын
Uthuli
@SomaBasnayaka
@SomaBasnayaka 2 ай бұрын
ඇත්තමයි දැනගෙන හිටියෙ නැහැනෙ උතුලි
@pramodibhagya7655
@pramodibhagya7655 Жыл бұрын
Kelin kathawa, respect 🙏
@user-hs8qi8hb6s
@user-hs8qi8hb6s 3 ай бұрын
Anna..guru.thumaa...😅😅😅
@vitharanachami4001
@vitharanachami4001 11 ай бұрын
Thank you 💐
@indikalasantha8350
@indikalasantha8350 Ай бұрын
තල ගොයා= තලතා දේවි- තල බෝලෙ පූසා=පීසා හාවා=හා..හා..ලදේ
@user-cm2hu4dx2m
@user-cm2hu4dx2m 10 ай бұрын
@donna2630
@donna2630 10 ай бұрын
Thala gewiliya
@nirmalajayasinha2254
@nirmalajayasinha2254 Жыл бұрын
Thalagoyi hami
@sudirakeshara5879
@sudirakeshara5879 Жыл бұрын
අඩෙ අප්ප ඔලුවට ආවෙම "තලගෙවිලිය" වචනෙ.
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
හිතාගන්න බැරිවුනා නේ එකපාරටම 🤣🤣🤣🤣🤣🤣🤣
@h.hariyasena6325
@h.hariyasena6325 2 ай бұрын
Maluwage genusatha :- Malu kealla
@TakshilaUdayangani
@TakshilaUdayangani 10 ай бұрын
Prashna ahana eka hodai.habai waradunama hina wenna epa ehema hina wena eka hari naha.hamomo hama prashna walata uttara danne naha oba thuma athuluwa.wada satahana hodai
@surangakumara2518
@surangakumara2518 Жыл бұрын
Uthali
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
උත්තරේ හරි සුබපැතුම් දිගටම රැදිලා ඉන්න
@samanthir.b.s646
@samanthir.b.s646 7 ай бұрын
හා වගේ ගෑනු සතාට හා දෙන කියලත් කියනවා තලගොයාගෙ ගෑනු සතාට ගොවිදෙන කියලත් කියනවා උතුලි නම ඇහුවේ අදමයි ගොඩක් ස්තුතියි ඔයාට මේ වගේ දේවල් ඉදිරිපත් කිරීම ගැන
@Slbigchein-go2dj
@Slbigchein-go2dj 11 ай бұрын
🤣🤣🤣සුපිරි
@White.....186
@White.....186 11 ай бұрын
4:51 ee siiya shooka ane❤
@kavindudilhan3357
@kavindudilhan3357 Жыл бұрын
Aththatama.may.hoda.danaganimak.api.ohuta.garukaramu.mohu.kiyanne.saththay.katha
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න ආදරෙයි 💘🩷🤍🩶💚💚💛🧡💗💙💙💙💜🤎💜💙🩵💙💙💜🤎💜💙💗🧡💛💚🩵💙💜🤎💜💙💗🧡🩵🤍🩶💚💛🧡💗💙💙💙💜🤎🖤🤎🖤🤎🖤🤎🖤🤎🖤🤎💜
@OnlineRRR
@OnlineRRR Жыл бұрын
ලස්සන නමක් "උතුලී"❤
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
🤪🤪🤪🤪🤪🤪😜😜😜😜😜😜
@OnlineRRR
@OnlineRRR Жыл бұрын
@@SrilankaEducation 😆😆😆
@DonAnura-vr4vn
@DonAnura-vr4vn 10 ай бұрын
Upuli
@hareldhareld2784
@hareldhareld2784 3 ай бұрын
Wadagat deyak.
@sajithkumara8355
@sajithkumara8355 Жыл бұрын
උතලී
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
උත්තරේ හරි 👍👍👍👍👍👍👍
@nishantha1422
@nishantha1422 Жыл бұрын
තු
@liyanagegithangani386
@liyanagegithangani386 Жыл бұрын
Super 👍💓
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
@PHerath-my3px
@PHerath-my3px 4 ай бұрын
😊
@nishantha1422
@nishantha1422 Жыл бұрын
අපිත් දැන ගත්තෙ යූටියුබ් එකේ රාජන්ගනේ සරපයි අල්ලන සම්පත් නිසා .නයා නැයින
@anushaanusha2723
@anushaanusha2723 Жыл бұрын
Mat rajangane
@hiransumudu596
@hiransumudu596 Жыл бұрын
ලිතුලි
@maho50236
@maho50236 10 ай бұрын
puluwannm kiyanna Kadiyage, Maaluwage, Maduruwage genu saththu
@chamilasanjeevani9059
@chamilasanjeevani9059 Жыл бұрын
තලගොයාගෙ ගෑණු සතාගෙ නම ලස්සනයි උතුලි 🤣🤣🤣🤣
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගෑනු ළමයි කොහොමත් ලස්සනයිනේ ඒ වගේ නමක් ලස්සන වෙලා කොල්ලො කොහොමත් මිහිරි නෑ තල ගුලි කන්න ඕන කෙනෙක් කැමතියි නේ කොල්ලො මිහිරි කෙල්ලො ලස්සනයි
@subasinijeewanthi3556
@subasinijeewanthi3556 Жыл бұрын
Adamai ahuwe😂😂
@godofgodseyes
@godofgodseyes Жыл бұрын
Uthuli is Chanu's wife. 😂
@dewminiapsara9021
@dewminiapsara9021 Жыл бұрын
Utili
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
👌👌👌👌👌👌👌
@kwt5558
@kwt5558 3 ай бұрын
Wada==satahana==niyamai
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 50 МЛН
Presidential election 2024
37:19
Youtubewahini studio
Рет қаралды 2,9 М.
Time Telling | What is the Time ?
14:01
Talk With Chanu
Рет қаралды 160 М.
15 seconds | තප්පර 15 යි | #Sri_Lanka_Education
10:15
Talk With Chanu
Рет қаралды 22 М.
What do you say to the speaker in Sinhala? | Sri Lanka Sinhala Education
10:33
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН