No video

Time Telling | What is the Time ?

  Рет қаралды 160,098

Talk With Chanu

Talk With Chanu

9 ай бұрын

My Other Channel : tinyurl.com/No...
Disclaimer
This channel does not promote or encourage any illegal activities.
All contents provided by this channel for
GENERAL AND EDUCATIONAL PURPOSES ONLY.
Copyright disclaimer under section 107 of the copyright act 1976, allowance is made for "fair use policy" for purposes such as criticism, comment, news reporting, teaching,scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.

Пікірлер: 389
@SLwonders
@SLwonders 9 ай бұрын
නිහතමානි මනුස්සයෙක් මන් දැකපු. මේ කරන ක්‍රියාවට හැම සංසාරෙකම හොද දැනුමක් ලැබෙනවා සුභ ගමන් සහෝදරයා❤
@AlimaMax
@AlimaMax 7 ай бұрын
0100
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 9 ай бұрын
දක්ෂ, විනෝදකාමී චානු කෙනෙක්. හොද මානව හිතවාදී කොන්ද පණතියෙන පිරිමියෙක්. සුපිරි
@ShamaleeTalagala-et1lq
@ShamaleeTalagala-et1lq 9 ай бұрын
මෙන්න මේක තමා අපේ රටට වෙන්න ඕනෙ ,වෙනස් විදියට හිතල අලුත් වෙනසක් කල මහත්මයෙක්,තව කෙනෙක්ට දැනුමක් විනෝදයක් ලැබෙනව ,අලුත් විදියට හිතන්නත් හුරු කරනව ඔබ සමාජයට දුන් පනිවිඩය හැම කෙනෙක්ටම හැගේවා සදා ජයග්‍රහණය 🥇🥇🥇
@SrilankaEducation
@SrilankaEducation 9 ай бұрын
බොහොමත් ස්තූතියි ගොඩක් ආදරෙයි මගෙ වැඩසටහනත් එක්ක දිගටම රැදිලා ඉන්න ඔබේ අදහස් මාත් එක්ක බෙදාගන්න බුදුසරණයි 🩶🤍🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
@Luis-gy5tw
@Luis-gy5tw 9 ай бұрын
E unt hint ghana ek varadii
@sss645y
@sss645y 8 ай бұрын
@@SrilankaEducation පොඩි අවුලක් තියෙනවා. 1:05 දි පැය කට්ට 1 පහු කරල ටිකක් විතර ගිහින් තියෙන්නෙ. විනාඩි කට්ට විතරයි හරියටම 1 කෙලින් තියෙන්නේ. ඒ නිසා 1:05 දි කටු දෙක එක ලඟ නවතිනව කියන එක වැරදියි.
@SanjeewaEra
@SanjeewaEra 2 ай бұрын
1.6
@fathimanilusha6661
@fathimanilusha6661 9 ай бұрын
අයියේ ඔයාගේ program එක දැන්නම් සුපිරි පට්ටයි. මම phone එක අතට ගත්තහාම KZbin එකේ මුලින්ම බලන්නේ ඔයාගේ වැඩ සටහන..තව තවත් දියුණු වේවා
@abdurraheemabdulkaioum1265
@abdurraheemabdulkaioum1265 8 ай бұрын
WOW🙏🥇🌍❤❤❤❤❤❤, super awesome, Sir! We truly appreciate your efforts, and we're genuinely impressed by your Tamil fluency. Recognizing you as a patriotic Sri Lankan teacher fills us with immense pride. We love to see you spreading your kindness and love throughout Sri Lanka, from Point Pedro to Dondra Head, utilizing your immense knowledge, Sir. May God bless you with a happy, healthy, and fortunate life ahead, fulfilling all your wishes. We love you, Sir!❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ajuaju5179
@ajuaju5179 9 ай бұрын
You can speak tamil I am impressed all Sri Lanka should learn both languages
@crushrathu
@crushrathu 8 ай бұрын
He also tamil. He is islamic teacher. Good person
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 2 ай бұрын
ලොකු කුඩා හැමෝමටම ගොඩක් වටිනවා දැනුම වර්ධනය වීමට කවුරුත් ඉදිරිපත් වෙන්න මමත් ගොඩක් බලනවා නොදන්නා දේවල් දැනගන්නට ගොඩක් හොඳයි ඔබතුමා දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍
@HansamaliBandara-hj3ex
@HansamaliBandara-hj3ex 9 ай бұрын
මරු ඈ.. නියමෙට දෙමළ කතා කරා.. ලස්සනයි 🙏🙏❤️ .බුදුසරණයි ..
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 9 ай бұрын
මල්ලියේ ඔබ දෙමළ බස ඉතාමත් හොදින් කතා කිරීම ගැන මම ගොඩාක් සතුටුවෙනවා. මම සිංහල නමුත් දෙමළ ඉගනගන නැ. ඔබට ගොඩාක් ස්තූති. 💖💖💖💖✨✨✨✨🌺🌺💯💯✔✔
@nazhathinaam219
@nazhathinaam219 8 ай бұрын
Awesome!!! Simply amazed to see such a wonderful human being with such a broad thought😊A GREAT idea to break some of our stereotypical thinking All the best for all your future endeavors 🎉May God bless you😊
@vimukthisl4440
@vimukthisl4440 8 ай бұрын
නියම වැඩක්...ස්තූතයි මේ කරන දේට...වෙනස්ම චැනල් එකක්.❤️
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 2 ай бұрын
ජයවේවා පුතා
@renukakumari5890
@renukakumari5890 9 ай бұрын
හරිම ලස්සනයි වැඩ සටහන තෙරුවන් සරණයි ඔයාට ආදරෙයි මල්ලී 😍😍
@manjulakenny7862
@manjulakenny7862 9 ай бұрын
එකයි පහයි ❤🎉 දහයයි දහයයි ❤❤ ජයවේවා මල්ලියෝ දැන් යමු කමන්ට් බලන්න ❤❤
@-xxx527
@-xxx527 9 ай бұрын
දහයට දහයයි පිලිතුර නිවැරදියි දහයයි දහයයි පිලිතුර වැරදියි,
@anuracdissanayaka3641
@anuracdissanayaka3641 9 ай бұрын
🌷🌷🌷
@kkr5886
@kkr5886 9 ай бұрын
​@@-xxx527එහෙම වෙන්න බෑනේ 10 ට 10 කිවාම පොඩි වෙනසක් තියෙයිනේ....පැය කට්ටයි විනාඩි කට්ටයි අතර🤔
@kavindumadusanka2393
@kavindumadusanka2393 8 ай бұрын
10 ට 10 යෙ එන උත්තරයට parsanaya ahanneth katu deka එක ලග නතර වෙනවා කියලනේ.
@mohamedfazeel8304
@mohamedfazeel8304 7 ай бұрын
Im Muslim but i can speak sinhala well because im went sinhala school
@anuanula6477
@anuanula6477 2 ай бұрын
12
@user-cw1vw9pc7e
@user-cw1vw9pc7e 9 ай бұрын
හරිම ලස්සන වැදගත් වැඩසටහනක්. බුදු සරරණයි
@Erandathidilrukshi6060
@Erandathidilrukshi6060 9 ай бұрын
ලස්සනයි❤ ,මල්ලි ඔයාඅර වැඩ සටහන අවසන්කරන විදිහ මාරම ලස්සනයි❤ බුදුසරණයි
@SrilankaEducation
@SrilankaEducation 9 ай бұрын
බොහොම ස්තූතියි ආදරෙයි ගොඩාක් 💜🤎💜💙💗🧡🩵
@SirimaliWeerapparuma-nm6pg
@SirimaliWeerapparuma-nm6pg 9 ай бұрын
හරිම හොඳයි ආසාවෙන් බලනවා මම කටාර් වල ඉදන් බලන්නේ
@user-gp5pq8zr4r
@user-gp5pq8zr4r 9 ай бұрын
10 ට 10යි කියන එක වැරදියි එතකොට කටු දෙකම එක ලගට එන්නෙ නෑ පැය කටුව 10ට කලින් තියෙන්නෙ
@sujeewakumari6876
@sujeewakumari6876 9 ай бұрын
Obata bohoma pin minissu dunuwat karanawata
@user-ol1ve6yp7r
@user-ol1ve6yp7r 8 ай бұрын
අන්තිමට දෙමලෙන් කතා කරපු ටික නම් මරැ❤❤
@kassap118
@kassap118 9 ай бұрын
Congratulations Chanu!budusaranai !
@madawalakmal2043
@madawalakmal2043 8 ай бұрын
අයියා පුලුවන්නම් ලංකාවේ සුංදර ස්තාන වල යන ගමන් ඒ ස්තාන පිලිබදවත් හදුන්වාදීමක් කරන ගමන්ම මේ ප්‍රශ්නත් අහන්න පුලුවන්නම් තවත් අපිට දැනුමට යමක් එකතුකරගන්න පුලුවන්. මට හිතෙනව ඔබතුමාට ලංකාවේ ගොඩක් අයිතිහාසික ස්තාන විශේශ ස්තාන ගැන අපට ලස්සනට කියල දෙන්න පුලුවන් කියල පුලුවන්නම් ගොඩක් හොදයි නියමයි good luck.🎉🎉❤
@akilasachintha3900
@akilasachintha3900 9 ай бұрын
ඔබගේ හොදම අදහස් නම් අභියෝග වලට මුහුණ දීමට බය නොවන්න යන්නයි.
@Projectcnc5358
@Projectcnc5358 9 ай бұрын
Niyama channel ekak ❤
@anusham4315
@anusham4315 9 ай бұрын
Keep it up chanu sir❤❤❤❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 9 ай бұрын
Lassana i puthe adarei parissamin enna budusaranai
@tharakamalli4366
@tharakamalli4366 8 ай бұрын
ජය වේවා❤️
@susanthadealwis4946
@susanthadealwis4946 2 ай бұрын
This is one of the best program.
@KumariPathmini-bb8ir
@KumariPathmini-bb8ir 2 ай бұрын
Dahayai... .dahayai...🎉🎉🎉🎉god.oyagewedasahatana.....❤🎉🎉🎉❤😮....woooooooooooooooooooooooooooooooooow.............🎉🎉🎉🎉🎉🎉🎉🎉
@manjufdo8484
@manjufdo8484 9 ай бұрын
Great
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 9 ай бұрын
පුතේ තෙරැවන් සරනයි ආදරෙයි ගොඩක් පුතේ මටත් හොදින් දෙමළ කතා කරන්න පුලුවන් ඔයා ගැන හරිම සතුටුයි බුදු සරනයි 🙏🙏🙏❤️❤️❤️
@KumariKwt-xg1yw
@KumariKwt-xg1yw 2 ай бұрын
ඇත්තටම හොද වැඩ සටහන් ක්‌ මාත් හැමදාම බලනව ❤️❤️❤️
@mohamedanaz7085
@mohamedanaz7085 Ай бұрын
❤ Excellent your tamil❤good job sir
@dishanproduction7251
@dishanproduction7251 8 ай бұрын
ඔබට ජය
@chanudisethunsa-1302
@chanudisethunsa-1302 9 ай бұрын
අදත් vido එක සුපිරියි ඔන්න අදත් බැලුවා .. වේලාව ගැන අහන්නේ අපේ රටේ කොයි මිනිහත් වේලාවට වැඩ කරනවයැ ඉතින් ඕවට උත්තර දන්නැ තමයි.🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💟💟💟💟🙃🙃🙃🙃🙃🙃🙃🙃😆😆😆😆😆😆🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️💞💞💞💞💞💞💞💕💕💕💕💕💕💕💕💕💕💖💖💖👍
@SrilankaEducation
@SrilankaEducation 9 ай бұрын
අපේ ලංකාවේ ඒ වෙලාවට කලාවට වැඩ කරන ආයතනයක් තිබෙනවා hitin ඒ ගැන විහිලු එකක් අපි ඉස්සරහට කරමු 🤍🤍🤍🩷🩷🩷🩵🩵🩵🧡🧡🧡🧡🧡🧡💗💙💙🤎🤎💘💘💘
@CommMart
@CommMart 9 ай бұрын
keep it up bro...💪💖
@jriyufriyuf9523
@jriyufriyuf9523 2 ай бұрын
Niyamai oyanam asa hithanava yaluwa❤❤
@jpkumara81
@jpkumara81 9 ай бұрын
අයියේ කළුතරටත් එන්න . කළුතර සම්බන්ද ප්‍රස්නම අහන්න. වැඩ සටහන සුපිරි.
@SrilankaEducation
@SrilankaEducation 9 ай бұрын
අනිවාර්යෙන්ම කළුතර පැත්තට ආවොත් කළුතර සම්බන්ධව මම ප්‍රශ්න අහන්නම්
@niroshandavid
@niroshandavid 9 ай бұрын
The two needles meet each and every minutes...
@SLdilavideo
@SLdilavideo 9 ай бұрын
දිගටම කරගෙන යන්න...නවත්තන්න එපා ❤❤
@SrilankaEducation
@SrilankaEducation 9 ай бұрын
අනිවාර්යෙන්ම කරගෙන යනවා බොහොම ස්තූතියි දිගටම රැදිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼
@SLdilavideo
@SLdilavideo 9 ай бұрын
@@SrilankaEducation අනිවා ❤️🇱🇰
@buddikamadushanka7924
@buddikamadushanka7924 9 ай бұрын
Mama hamadam balanwa video ekak dapu gaman gammak tama..itin..
@SrilankaEducation
@SrilankaEducation 9 ай бұрын
Gammak gammak
@mahindajayaweera7506
@mahindajayaweera7506 9 ай бұрын
10 ta 10 yai
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 8 ай бұрын
TIME TELLING. SINHALESE ENGLISH TELLING ! Objective of the programme is good.
@rumeshperera3467
@rumeshperera3467 2 ай бұрын
Respect aiya oya ge video asawen balanawa
@anurapushpa724
@anurapushpa724 6 ай бұрын
අැත්තටම ඹයා මහත්තයො හොද දෙයක් කරන්නෙ. ජය වේවා
@googlegod123
@googlegod123 9 ай бұрын
මේ වීඩියෝ එක නම් පට්ට. ❤
@chanudisethunsa-1302
@chanudisethunsa-1302 9 ай бұрын
ඒ අයියා මරැ දෙමළ අපටත් කියලා දෙන්න. මොනරාගල දෙමළ අය ඉන්නවාද. අපේ දෙවෙනි භාෂාව මාර ලස්සනට පරිෂිලනය කරනවානේ. මරැ මරැ ගැම්මක් තමයි ආ........😗😗😗😗🙂🙂🙂🙂✌✌✌🙂🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃👍👍👍👍👍👍👍👍👍👍👍💟💞💞💞💕💕💖🐾️🐾️🐾️🐾️🐾️
@SrilankaEducation
@SrilankaEducation 9 ай бұрын
බොහොමත්ම ස්තූතියි මොනරාගල පැත්තේ දෙමළ කට්ටිය ඉන්නවා එහෙ වගේම මම යාපනේ මුලතිව් vavuniya මන්නාරම ්‍රිකුණාමලය මඩකලපුව හැම තැනම ගිහින් තියෙනවා ඉතින් ඒ මිනිස්සුත් එක්ක ජීවත් වෙනකොට ඇත්තටම අලුත් අලුත් අත්දැකීම් ලැබෙනවා ඒ වගේ ම භාෂාවක් දියුණු වෙනවා බොහොම සතුටුයි ආදරෙයි ගොඩාක් මට ගරු කරලා comment එකක් දැම්මට දෙකටම රැඳිලා ඉන්න හදවතින්ම ගරු කරනවා මමත් ඔබට
@chanudisethunsa-1302
@chanudisethunsa-1302 9 ай бұрын
@@SrilankaEducation අයියා හැම පලාතෙම ගිහින් තියෙනද. යන්න එන්න මුදල් තියෙනවද. අනේ මේ පැත්තට එන්නකෝ. අයියා ගේ හැම vido එකක්ම බලනවා. ඒවගේම comment දානවා. මේ වැඩ සටහන් ඉදිරියටම කරගෙන යන්න ශත්තිය දෛර්‍ය ලැබේවා. බුදුසරණයි !✌✌✌✌💟💞💞💕💖🐾️🐾️🐾️🥌🥌🙏🙏🙏🙏😗😗😗😗😗🙃🙃🙃🙃🙃🙃💟💟💟💟💟💕💞💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Umeiraahamed1980
@Umeiraahamed1980 9 ай бұрын
Danne nethi godak dewal man me chal eka balala liya gannawa meka baladdi man aniwaryen pothak laga thiya gena thama balanne
@n.mdayanandadayananda7083
@n.mdayanandadayananda7083 2 ай бұрын
ජයවෙිවා ❤
@dilukchristianfernando8517
@dilukchristianfernando8517 8 ай бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰oya marama dakshayek aiye..
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 9 ай бұрын
ගොඩක් වටිනවා❤❤❤❤❤❤
@rusirasashith3066
@rusirasashith3066 9 ай бұрын
1:35 එකයි පයූ 😂😂
@-xxx527
@-xxx527 9 ай бұрын
?
@thanhenglish
@thanhenglish 7 ай бұрын
❤ a great video. Many thanks from Viet Nam.
@mohamedhafeelJPN
@mohamedhafeelJPN 9 ай бұрын
Onna programe…❤️❤️
@user-km3rc7yq2s
@user-km3rc7yq2s 6 ай бұрын
Nice
@onikachandima4189
@onikachandima4189 8 ай бұрын
Godak හොඳයි ❤❤❤❤
@ranokaranoka6016
@ranokaranoka6016 9 ай бұрын
ගොඩක් හොදයි ❤️❤️❤️❤️❤️🌹🌹🌹බුදුසරණයි මල්ලි ඔයාට ❤️
@SrilankaEducation
@SrilankaEducation 9 ай бұрын
බොහොම ස්තූතියි දිගටම රැඳිලා ඉන්නවා ආදරේ
@user-be3ge1gg6p
@user-be3ge1gg6p 7 ай бұрын
Suppar suppar sr
@user-sn4sp3wd3c
@user-sn4sp3wd3c 9 ай бұрын
neyama wedak patta 👍👍
@niroshagunawera7452
@niroshagunawera7452 9 ай бұрын
බුදු sarni sir දිගටම me වැඩ සටහන කරන්න මම hamdam balnwa
@SrilankaEducation
@SrilankaEducation 9 ай бұрын
බොහොම ස්තූතියි අනිවාර්යෙන්ම දිගටම කරගෙන යනවා ඔබේ සහයෝගය මට දක්වන්න නොදන්න අයට මේවා යවන්න ඒගොල්ලොත් ඉගෙන ගනියි ගොඩක් ස්තූතියි ආදරෙයි 💜💜💜💜💜💜
@user-lc4wj8uy1l
@user-lc4wj8uy1l 6 ай бұрын
Niyamai
@user-kk4sw3yk5p
@user-kk4sw3yk5p 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤ස ඔයා කරන්නේ ගූඩ් වැඩ ස‍ට හ න ක්
@user-um8ml1sg1c
@user-um8ml1sg1c 6 ай бұрын
හරිම අර්ථවත් වැඩසටහනක්....ගුඩ් .
@user-mo5sv5sb2e
@user-mo5sv5sb2e 8 ай бұрын
Excellent
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 9 ай бұрын
ලස්සනයි විඩියෝ එක
@user-gr8tb2jt5l
@user-gr8tb2jt5l 9 ай бұрын
Supiri👌 Monaragala kiuwama hena gemmak maath monaragala
@SanjayaMalwenna-tt2uo
@SanjayaMalwenna-tt2uo 9 ай бұрын
Great job
@SrilankaEducation
@SrilankaEducation 9 ай бұрын
බොහොම ස්තූතියි ජය වේවා 🙏⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
@d.weragodaweragoda238
@d.weragodaweragoda238 9 ай бұрын
Wenada wagema adath yamak samajayata denna Ganna uthsahaya dinen Dina sarthaka wewa Jaya wewa ❤❤❤❤❤❤
@studioimage5582
@studioimage5582 9 ай бұрын
niyamai
@CreatorPark.
@CreatorPark. 9 ай бұрын
අදත් ලස්සන දවසක්❤
@mohamadsulthanjaleel386
@mohamadsulthanjaleel386 8 ай бұрын
If some one made something wrong first he should talk the related guy, without discussing him , he is making extremist way to increase problem between communities
@sureshmuthugala3889
@sureshmuthugala3889 6 ай бұрын
Good luck
@sltagshownew
@sltagshownew 9 ай бұрын
ගැම්මක් තමයි
@shantisubasinha5591
@shantisubasinha5591 6 ай бұрын
Jaya wewa
@user-wx6hk3rb8x
@user-wx6hk3rb8x 8 ай бұрын
හැබැයි නියම ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම රටේ මව්බාසාව නොදන්න මිනිස්සු මේ රටේ නොවෙනවා වගක් තමයි හිතන්න පුළුවන්නේ මමත් ගොඩක් තැන්වල ඔය වගේ දේවල් දැකලා තියෙනවා එයා පෝට් එකෙත් ශ්‍රී ලංකන් පාස්පෝට් කිව්වට සිංහල කතා කරන්න බෑ නමුත් අල්ලපු රටේ එහෙම නෑ ඉන්දියාව කිව්වොත් ඕන කෙනෙකුට හින්දි දන්නවා.
@mohamedfazeel8304
@mohamedfazeel8304 7 ай бұрын
Good job bro 💯
@sugiwahalakoon8075
@sugiwahalakoon8075 9 ай бұрын
මාත් ආසයි ටැම්ල් ඉගෙන ගන්න.
@isuruudesh4469
@isuruudesh4469 9 ай бұрын
anna e wge nm maru ah video.. hamotama sathutak dena widiyt krnna.. magarala yana ungen wdk na.. magarala yana un gana oyth ekka katha krna minissunt kiyawanna yanne nathuw oy wge e minissuntt hinawak dila wade krnna..ek mru
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 9 ай бұрын
SUPER💗💗
@user-wv9wb5oh4g
@user-wv9wb5oh4g 9 ай бұрын
Itamat hodai wanada wagama Adat ada dawasa uttara welawa 1.5 budusaranai ❤❤❤
@SrilankaEducation
@SrilankaEducation 9 ай бұрын
බොහොම ස්තූතියි ආදරෙයි බුදු සරණයි 💜🤎💜💙💗🧡🩵
@dilhanirownie6924
@dilhanirownie6924 2 ай бұрын
හරි විනොදාත්මක වැඩ සටහනක් එ වගෙම නොදන්න දෙයක් දැනගන්නවා
@Srilankankolla
@Srilankankolla 9 ай бұрын
Patta malli oya Umba wddek…Respect
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. 9 ай бұрын
නියමයි ❤🎉
@isharasanjaya9459
@isharasanjaya9459 8 ай бұрын
Aiye monaragalatath enna balanna ❤❤❤
@rakithaerandika1572
@rakithaerandika1572 8 ай бұрын
Well done ❤❤❤
@iffatiffat1956
@iffatiffat1956 8 ай бұрын
Oyage Tamil niyamai bro
@manikerathnayaka-kv4vo
@manikerathnayaka-kv4vo 9 ай бұрын
ඔයා නම් දෙවි කෙනෙක් වගේ අනේ නියමයි
@anuracdissanayaka3641
@anuracdissanayaka3641 9 ай бұрын
Congratulations 🌷🌷🌷🌷🌷🌷🌷
@ffoldpencha1914
@ffoldpencha1914 9 ай бұрын
Supiriyak magen ❤❤👍
@rispiyanibrahim6561
@rispiyanibrahim6561 7 ай бұрын
12 o'clock. From Sri Lanka Eastern
@josephanthony9869
@josephanthony9869 8 ай бұрын
දහයට දහයයි ❤
@SandaliDewmini-ud6bg
@SandaliDewmini-ud6bg 7 ай бұрын
Good job❤
@AnomaSanjiwani-zh4kl
@AnomaSanjiwani-zh4kl 9 ай бұрын
Bs malli godak hinha una sautui
@newlinkdigitalmedia
@newlinkdigitalmedia 8 ай бұрын
good job😍😍
@fawmyshaid7154
@fawmyshaid7154 8 ай бұрын
Masha allah bro , lovely program
@ChithraChithra-xw4kg
@ChithraChithra-xw4kg 2 ай бұрын
Wow ❤❤❤ amazing
@buddikamadushanka7924
@buddikamadushanka7924 9 ай бұрын
Niyamai sar...
@SrilankaEducation
@SrilankaEducation 9 ай бұрын
Thank you so much 😊😊😊😊😊😊😊
@sanduniudara609
@sanduniudara609 9 ай бұрын
ඉතාම අගෙයි ❤
@SrilankaEducation
@SrilankaEducation 9 ай бұрын
බොහොම ස්තූතියි 💜💜💜💜💜💜💜
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 9 ай бұрын
එකය් පහය්
@Muhammad-d6l
@Muhammad-d6l 8 ай бұрын
Good job❤❤❤
What do you say to the speaker in Sinhala? | Sri Lanka Sinhala Education
10:33
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 38 МЛН
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 69 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 34 МЛН
Sinhala VS English / SINHALA VS ENGLISH #Sri_Lanka_Education
13:58
Talk With Chanu
Рет қаралды 118 М.
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 38 МЛН