කවුද මේ ශ්‍රී ලංකා මහතා | Sri Lanka New National Anthem | Point of Pavithra

  Рет қаралды 762,113

Point of Pavithra

Point of Pavithra

Күн бұрын

Пікірлер: 2 100
@jaanjani9175
@jaanjani9175 Жыл бұрын
වෙන රටවල අය හරි ආසයි අපේ ජාතික ගීයට ලමයි හරි ලස්සනට ගායනා කරනව පකිස්ථාන ළමයි ගායනා කළ වීඩියෝ එකක් මම දැක්කා හරිම ලස්සනයි මේකි ගමයි රටයි ලෝකෙම කෑව
@jayanimalwaththa5300
@jayanimalwaththa5300 Жыл бұрын
හච පච කිය කියා singlish කතා කරන අතලොස්සක් කලාකරුවන් දැනුම අතින් බින්දුවයි.ඇත්ත මේක තමයි. මෙයා විතරක් නෙවෙයි ගොඩක් අය මෙහෙම තමයි.
@champanamali7800
@champanamali7800 Жыл бұрын
ඔයාගෙ කතාව සහතික ඇත්ත .👍🔥👍
@TheDarkKing369
@TheDarkKing369 Жыл бұрын
ඔව් අනේ😢😢😢
@ChandrasiriMunasinghe-su4yl
@ChandrasiriMunasinghe-su4yl Жыл бұрын
මුන්ට නියම දඬුවමක් නොදුනනොත් රටෙ ඉන්න කොන්ද පන නැති පඹයො තමයි මේ රටේ ඉන්නෙ කියලා හිතන්න පුළුවන් බලපන්කො මේවා නිවරැදි කරන හැටි....
@wildinthewildexpeditions1894
@wildinthewildexpeditions1894 Жыл бұрын
හැම සතියෙම කතාවක්...... මූලික ගැටලු අමතක වෙන්න.... ආතල් දෙනවා...... මගේ මවගේ පාර්ශවයෙන් මම ආනන්ද සමරකෝන් මහතා ඥාතියෙකුද වනවා.....
@chandralathacharbonnier2198
@chandralathacharbonnier2198 Жыл бұрын
Mevata vaga kia uththo kauda?
@upaliwijesinghe1803
@upaliwijesinghe1803 Жыл бұрын
History said he was not happy bcz orijinal song was changed without his consent.
@wildinthewildexpeditions1894
@wildinthewildexpeditions1894 Жыл бұрын
@@upaliwijesinghe1803 he had all his doze of tablets and comited suicide....
@madhavihiruni4568
@madhavihiruni4568 Жыл бұрын
@@chandralathacharbonnier2198 xxx
@madhavihiruni4568
@madhavihiruni4568 Жыл бұрын
@@chandralathacharbonnier2198 😴😴😧
@dulcyfernando7216
@dulcyfernando7216 Жыл бұрын
තව ටිකක් කල් යනකොට ජාතික ගීය බයිලා තාලයට අනුව වෙනස් කරයිද දන්නේ නෑ අරගල ඇති නොකර සමඟියෙන් සතුටින් අපි ඉමු කියලා තමයී මට කියන්න තියෙන්නේ ❤️
@MAWLANKA
@MAWLANKA Жыл бұрын
ශ්‍රී ලංකාව හැම අතින්ම නාගන්න රටක් බව ලෝකෙටම පෙන්වා හමාරයි
@wageeshajinendri6515
@wageeshajinendri6515 Жыл бұрын
Wedak ne katha krl.. den nm sri lankika kiynnth lejjai wage..
@MAWLANKA
@MAWLANKA Жыл бұрын
@@wageeshajinendri6515 ඔබ හරි.මම ඉන්නෙ පිට රට.ඉස්සර අපේ ලංකාවට තිබුණු පැසසුම, ගෟරවය දැන් මෙහේ ගොඩක් ජාතිවල මිනිසුන්ට නෑ. ඉස්සර ඉන්න රට මොකක්ද අහල ලංකාවේයි කිවුවහම වෙරි ගුඩ් කන්ට්‍රි කියනව.දැන්නම් .....
@dilshanfernando5621
@dilshanfernando5621 Жыл бұрын
Kawuda lankawa kaawe ithin.. "Mahatha" "maatha " gana loketama wigraha keranne wena ratawal wala minissu da?
@dilshanfernando5621
@dilshanfernando5621 Жыл бұрын
Pasugiya dawas wala paarata basse minissu ayi
@dilshanfernando5621
@dilshanfernando5621 Жыл бұрын
Hondata wada kerala, hora thakkadi wada nokara, yatahathwa, wishwasawanthawa digatama wada keroth ... OYA NISA LANKAWATA MA Gowrawaya Labei da... nadda?
@navodyaperera3905
@navodyaperera3905 Жыл бұрын
ජාතික ගීයේ නිර්මාතෘවරයා ව ජාතික ගීයෙන් ම මරපු රටක් මේක 😢
@Thisisme918
@Thisisme918 Жыл бұрын
Jathika geeyema asubha wela. Ape rate okkoma asubha apala thama. Kawada hariyayda me ratata?
@nadeeshanadeesha3407
@nadeeshanadeesha3407 Жыл бұрын
😂😂😂
@cartoonvibez-s7f
@cartoonvibez-s7f Жыл бұрын
😢
@maruwa3600
@maruwa3600 Жыл бұрын
Only sri lanka ❤😂
@lahirusandawinnawithmusicworld
@lahirusandawinnawithmusicworld Жыл бұрын
0
@sugathmendiskattadige1394
@sugathmendiskattadige1394 Жыл бұрын
පාසල් යන උගත් සුන්දර යුවතියක් මේක කිව්ව නම් කොයිතරම් ලස්සනට වැඩේ කරනවද...හැම තැනම හැම දෙයක්ම අව්ල් කරන එක දැන් කලාවක් වගෙයි නෙ.
@prasadperera9919
@prasadperera9919 Жыл бұрын
සමිපුර්ණ ඇත්ත පර හැත්ත
@මහසෝනාගෝඨයිම්බර
@මහසෝනාගෝඨයිම්බර Жыл бұрын
මමත් කිව්වා 2,3 වසර වලදී ශිෂ්‍යත්වය ලියනකොට තේරැම් ගියා මාතා,,මහතා කියන එකේ තේරැම...
@jjkdo
@jjkdo Жыл бұрын
Balliyek udu buranava vage
@Babygirl-y6u
@Babygirl-y6u Жыл бұрын
umara t oniwela thiyenne eyt english puluwn kiyl penne haela thiyenne.ane mewaa 😂😂😂
@Babygirl-y6u
@Babygirl-y6u Жыл бұрын
​@@jjkdoyep
@Samadi932
@Samadi932 Жыл бұрын
අපේ උන්ට වඩා පිට රටවල මිනිස්සු අපේ ජාතික ගීය ලස්සනට කියනවා එ වගේ ගරු කරනවා
@dinukaperera4478
@dinukaperera4478 Жыл бұрын
අහද්දිම ඇග හිරි වැටිලා යන⁣ව⁣ා. ⁣රටේ ගැටලු අමතක කරන්න බලෙන් මාතෘකා හදනවා..
@AhasPerera
@AhasPerera Жыл бұрын
ඔව්. මේ විදියට බුදු දහමත් විකුර්ති කරලා මිනිසුන්ගේ අවධානය වෙනස් කරනවා.
@sewwandigamage3394
@sewwandigamage3394 Жыл бұрын
meewath mathaka thiya ganna. ratee gataluth mathaka thiya ganna. ehemai wenna oona
@AFK_HEADSH0T.
@AFK_HEADSH0T. Жыл бұрын
අද තමා මම පළවෙනි වතාවට මේ Channel එකට ආවේ video හිතටම අල්ලලා ගියා පට්ටම විදියට Content quality එකක් තියෙන channel එකක්🙂❤️
@oshadhimudannayake9376
@oshadhimudannayake9376 Жыл бұрын
පුංචිඑවුන් ම්ට වඩා හොදට හදවතින්ම ජාතික ගීය ගායනය කරනවා
@lakshmikarunaratne2239
@lakshmikarunaratne2239 Жыл бұрын
Kiyala wadak naa
@avishkagihan673
@avishkagihan673 Жыл бұрын
අපේ ඉස්කෝලෙ කියනවා මිට වැඩිය හොදයි ඇත්තමයි 😊
@chandragodage4464
@chandragodage4464 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@afg4161
@afg4161 Жыл бұрын
Ape me inna nayakain jatika kodiyat wenas karaida danna neda
@nilentikr
@nilentikr Жыл бұрын
Munta daduwn denna oni
@SumuduGimhani
@SumuduGimhani Жыл бұрын
ලන්කාවෙ මනුස්සයෙක් විදිහට මටනම් ඇත්තටම කලකිරුනා මේ ගැන❤
@lahiruben2539
@lahiruben2539 Жыл бұрын
මේකට වඩා දේවල් ලන්කාවෙ උනා බන් .මිනිස්සු මැරෙනව බල්ලො වගේ බාල බෙහෙත් ,පෝලිම්,පාතාලය,අදයාපනය, සොකය, ආර්ථිකය ඔක්කොම ඉවරයි බන් ජාතික ගීයක් ඇදන් දැගලුවට මේ රටේ ඔක්කොම දූශිතයි.
@misarikumari9944
@misarikumari9944 Жыл бұрын
ඇත්තටම
@vinol_fdo
@vinol_fdo Жыл бұрын
Aniwaryen 👌
@vinurinethma3787
@vinurinethma3787 Жыл бұрын
අපේ ජාතිය හෑල්ලු වෙන දේවල් නෙමෙයිද හැමදාම මේ රටේ වෙන්නේ..🙄 අපි හැමෝම වග කියන්න ඕන ඒකට...
@madushanl3087
@madushanl3087 Жыл бұрын
Aniwaryen
@dotcame2541
@dotcame2541 Жыл бұрын
♥️
@dilshanfernando5621
@dilshanfernando5621 Жыл бұрын
please public full song... it is very advanced singing .
@drmadusanka8552
@drmadusanka8552 Жыл бұрын
Great video pavithra when i was see 1st hour your video i knew that will trending 1hour 15k good job ❤
@Induwarayohan4
@Induwarayohan4 Жыл бұрын
ජාතික ගීයයි, ජාතික කොඩිය අන්තිමට ඉතුරු වෙන්නේ මතක තියා ගනින් ❤
@Cristianoronald09-b1x
@Cristianoronald09-b1x Жыл бұрын
ලංකාවේ උන් එක එක කාලෙට එක එක රැලි බන් බෙහෙත් නෑ - ආ කමක් නෑ ලමයෙක් මැරුවා ඩොකෙක් - ආ කමක් නෑ කන්න නෑ - ආ කමක් නෑ ලමයිට අනාගතයක් නෑ - ආ කමක් නෑ උමාරට ජාතික ගීය හයි පිච් කියන්න ගිහින් ස්වර බැලන්ස් කරන්න අකුරක් පැටලුනා - ආ පට්ට ඒසි ඕකිගෙ තලන්න් ඕනි අවලම් ......... ඕකි තමා මේ ලගදි මහි‍ංදට කඩෙ ගියපු උන් ඉන්න ස්ටේජ් වලට නගින් නැ කිව්ව අලි පුකෙන් ආව එකී වරෙල්ල වරෙල්ල ශලනි ගෙ කාලෙ ඉවරයි දැන් අපි උමාරාගෙන් ඇරියස් කවර් කරමු . ඒ පාර මගෙනුත් ඇරියස් කවර් කරනවානේ කමෙන්ට් සෙක්ශන් එකේ වේසිගෙ පුතාලා ටික 🤣🤣 ලස්සන කොල්ලෙක් බැන්නනම් කමකුත් නෑ සේරම කැත කැරියො නේ 🤢
@mitchelstarc7159
@mitchelstarc7159 Жыл бұрын
@@Cristianoronald09-b1x athha tham whuthho thopila wage eun edha hitiyanam Annanda samarakon Mahatha witharak newei a.s. mahinda himith siya දිවි nasagannawa 😫🤮
@Sehan__wije
@Sehan__wije Жыл бұрын
​@@Cristianoronald09-b1xපොඩි පොඩි ප්‍රශ්න තමා මහත්තයෝ දැන් ලොකු ලොකු ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ වගේ පොඩි පොඩි ඒවා ලොකු ලොකු වෙලා ආවොත් කාට කාටත් කොහු කොහු වෙන්න තමයි සිද්ද වෙන්නේ ඒක නිසා නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපන්න තියාගන්නේ නැතුව නියපොත්තෙන් කඩල දාන්න ඕන මොකෝ මේක පොරවෙන් කපන්න තියාගත්තා කියලා තවත් උබලා ඔය කියන මහලොකු ප්‍රශ්න වැඩිවෙනවා මිසක්‌ අඩුවෙනවැයි 💀...
@sieno-xtt6196
@sieno-xtt6196 Жыл бұрын
@@Cristianoronald09-b1x ubalawage modaharak innanisa thama me rata diyunu karanna
@anthonyfauci5920
@anthonyfauci5920 Жыл бұрын
​@@Cristianoronald09-b1x ඔය දේවල් අනාදිමත් කලෙක ඉදන් වෙනවා. නීතිය තමයි ප්‍රශ්න විසඳන්නෙ
@nayanakanthasenanayaka870
@nayanakanthasenanayaka870 Жыл бұрын
නිදහස් දිනය සමරමින් ආකල්පවලින් තාමත් සුද්දන්ට යටත් වෙලා ඉන්න ජාතියක් අපි..😊😊
@Rechard-c7e
@Rechard-c7e Жыл бұрын
යටත් වෙලාම හිටියනම් හොදයි 😂 දැන්. මෙ මුතු ඇටෙ දිහා බලනකොට
@mitchelstarc7159
@mitchelstarc7159 Жыл бұрын
Suddanta yatath wela na namuth meka mata hithina widihata rate mulu siyalu jathintama karana අපහාසයක්. 😢 ඉස්සරහට api හැමෝටම කිසිදු විධියකින් රටේ කිසිම දෙයකට ගරු කරන්න ඹනකම නැතිවෙයි ලමයින දහම් පාසලට national එක වෙනුවට වෙන්න මොනාහරි ඇදන් එයි රටේ බෞද්ධාගම කියන්නෙ නිකං ආගමක් වෙයි සිංහල හෝඩියත් ළමයින්ට අමතක වෙලා යයි 😫🤮
@madushaniherath5122
@madushaniherath5122 Жыл бұрын
මහතා නෙමේ මාතා කියල දෙන්න කව්රැත් හිටියෙ නැද්ද මාතා කියන්නෙ අම්මට මහතා කියන්නෙ මිනිහෙක්ට
@lionproductions4622
@lionproductions4622 Жыл бұрын
kanna badada kama nathuwa innawa, mun me labbak kiyawanawa. jathika giye pu## n kiuwat dan wadak na, me raten panagannay balanna on
@nayanakanthasenanayaka870
@nayanakanthasenanayaka870 Жыл бұрын
@@mitchelstarc7159 බුදු දහමට අපහාස කරනව..ජාතික ගීය විකුර්ති කරල ගායනා කරනව..ලොකු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව පැහැදිලී..නමුත් ඒ කුමක්ද කියල තාම හරියට පැහැදිලි නෑ
@nirooarts6301
@nirooarts6301 Жыл бұрын
ජාතික ගීය මේ විදිහට ඒක එක්කෙනාට ඕන ඕන තලෙට වෙනස් කරන්න බෑ....
@heshanishara1128
@heshanishara1128 Жыл бұрын
ආඩම්බරකාර රටට මෙ මොකද උනෙ දෙයියනෙ.කොතනින් බැලුවත් හමතැනට අවුල්...
@shafarafz7971
@shafarafz7971 Жыл бұрын
මේක අහද්දී ඇත්තටම ඇඬෙනවා. තමන්ගේ රටේ ජාතික ගීයට අදාළ තාලයක් ගරු කිරීමක් තියෙන්න ඕනේ. ජාතික ගීය ප්‍රාථමික අංශයේ සිසුන් පවා නිවැරදි ලෙස ගායනා කරනවා.
@dumindalakmal5246
@dumindalakmal5246 Жыл бұрын
මේ ගැටලුවෙදී උමාරියට පමණක් දෝෂාරෝපණය කීරීම වැරදියි. ඇය ලංකාවේ සංගීත ක්ෂේශ්ත්‍රයේ ඉන්න දක්‍ශ ගායිකාවක්. නමුත් ඇගේ ගායන රටාව (Singing Style) වඩාත් සුදුසු බටහිර ගීත (Western Music) සඳහා. ඒ නිසා මෙහි වැඩි වගකීම අවස්ථානුකූලව පුද්ගලයන් තෝරා ගැනීමට නොහැකි වූ බලධාරීන් විසින් බාරගත යුතුයි.
@SunFlower-mm1uo
@SunFlower-mm1uo Жыл бұрын
ඇයි එයාට බැරි මේ විදියට ගායනා නොකර ඉන්න දක්ෂ ගායිකා වක් නම්😂😂😂
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po Жыл бұрын
පාසල් ළමයින් ට්කකට කියන්න දුන්නනම් ලස්සනටම කියනවා,හදවතට දැනෙන්නම,
@dilmihansika886
@dilmihansika886 Жыл бұрын
Aniwaren
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Жыл бұрын
අනිවාර්යයෙන්
@bpvsbts3854
@bpvsbts3854 Жыл бұрын
ඒකනම් ඇත්ත අප්පා 😒
@asithasaminda1078
@asithasaminda1078 Жыл бұрын
ඇත්ත ආනන්ද සමරකෝන් මහත්තය ඒ දුකටයි සියදිවි හානිකරගත්තේ..😢😢
@CAR_1_2_3
@CAR_1_2_3 Жыл бұрын
ඒක සිරාවටම ඇත්තක්ද? අදනේ දන්නේ එහෙම කතාවක්😢
@shanmadusanka5700
@shanmadusanka5700 Жыл бұрын
​@@CAR_1_2_3පිස්සෙක් නේද බං😅
@asithasaminda1078
@asithasaminda1078 Жыл бұрын
@@CAR_1_2_3 මම ගොඩක් තැන්වල ඒක අහල, දැකල තියෙනවා. නමෝ නමෝ මාතා කියලලු ඉස්සර ජාතික ගීය පටන් ගත්තෙ. පස්සේ" න" අක්ශරේ ගනය හොද නෑ හරි එහෙම මොකක් හරි පුහු අදහසකට තමයිලූ ඒක ශ්‍ර්‍රී ලංකා මාතා කියල වෙනස් කලේ.. ඒත් නමෝ කියන වචනය එච්චර හොද නැති වෙන්නේ කොහොමද මොකද අපි බොඋද්දාගමේ ඉස්සල්ලාම බුදුන් වදින්න පටන් ගන්නෙත් නමෝතස්ස කියල. නමෝ කියන්නේ නමස්කාර කරනවා කියන අදහසනේ ඉතිං ඒක එහෙම වෙනස් කලේ ඇයි කියන එක තමයි ප්‍රශ්නෙ. මේකේ කියන විදිහට තමයි එතුමාගේ මරනය නම් සිද්ද වෙලා තියෙන්නේ කියල හැමතැනම කියන්නේ..
@na-ra8701
@na-ra8701 Жыл бұрын
Ow eka aththa..ape teacher kivva
@isharamadushanka5385
@isharamadushanka5385 Жыл бұрын
ඉට වඩා හොදයි ජාතික ගියට පැල් කව්‍ යක් ලිව්වානම් කියලා හිතන්න ඇති 😂😂😂
@dilshanfernando5621
@dilshanfernando5621 Жыл бұрын
very nice singing. i give 99% marks for this wonderful singer. mehema sing keranna hamotama ba.. akurak waraduna kiyala ayi lankawe minissu mechchara kuhaka wenne. i am sum of music masters
@DulinaSandiv-qk3bj
@DulinaSandiv-qk3bj Жыл бұрын
Hukpn tho baudyek nam neme
@dilshanfernando5621
@dilshanfernando5621 Жыл бұрын
Aah meka boudda geeyak da .? Man hithuwe srilaankikayan okkoma ekamuthui kiyala. Oba thuma nam honda kenek❤
@sumithrupasinghe8854
@sumithrupasinghe8854 Жыл бұрын
හරි නියමයි හොද ගෝත නාටකයක් අපිටනම් කිසිම අවුලක්නැ මෙව හොද නාටක
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
මාතෘ භූමිය අන්තිමට පීතෘ භූමියක් උනා
@lamayaj205
@lamayaj205 Жыл бұрын
පීතෘත් නෙමේ බන් ඒක...
@hansadineth3431
@hansadineth3431 Жыл бұрын
😂😂😂😂
@asankakumrara8503
@asankakumrara8503 Жыл бұрын
Hariyatama kiuwa broo. Akige ammata hukapu mahathawa mathak wenna athi...
@සරන්යාදිසානායක
@සරන්යාදිසානායක Жыл бұрын
අම්මට සිරි..😂😂
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
@@asankakumrara8503 😊
@krishnagayashan1907
@krishnagayashan1907 Жыл бұрын
👌 ජාතික ගීය තියෙන්න ඕන එකක් විතරයි
@chandimaherath2907
@chandimaherath2907 Жыл бұрын
නිදහස කියලා දෙයක් ඉල්ලලැ සටන් කරේ නැත්නම් සමහරවිට අද අපේ රටත් ඕස්ට්‍රේලියාව වගේ දියුණු රටක් වෙන්න තිබුනා..නිදහස වෙනුවෙන් දිවිපිදූ විරුවන් හිතන්න නැතුව ඇති මේ රටට අද මෙහෙම වෙයි කියලා..
@asankaegalla812
@asankaegalla812 Жыл бұрын
Australiawa weida Niger, Sudan wage weida danne nahane
@chandimaherath2907
@chandimaherath2907 Жыл бұрын
@@asankaegalla812 "samaharavita"
@tanisonkumararathna-bs5wr
@tanisonkumararathna-bs5wr Жыл бұрын
Kalakanni inna ratak me muthu ayata Sri Lanka 🇱🇰 Mathawata jaya wewa!!!!!!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏻
@mytab6926
@mytab6926 Жыл бұрын
ලෝකෙ ලස්සනම ජාතික ගීයවල් 10 අතරෙ අපේ ජාතික ගීය තීනවා.. ලෝකෙ ලස්සනම ජාතික කොඩියන් අතරෙ එකක් තමයි අපේ ජාතික කොඩිය... එහෙව් ජාතික ගීයෙ බෙල්ලම මිරිකුවා මේ ගෑනි...
@hasaminithilakarathne978
@hasaminithilakarathne978 Жыл бұрын
Ammbo me comment eka tamai lassanama .. 😂 bellama mirikuwalu 😂😂😂😂 sahathikenma attha hoooomakiyanawa ahenawa witarai eeke
@annfernando8968
@annfernando8968 Жыл бұрын
ආතක් පාතක් නැති විදිහට ජිවත් වෙන උන්ට රටේ වටිනාකමක් දැනෙන්නේ නැති කොට, ජාතික ගීයේ වටිනා කමක් කොහොමත්ම නැහැ.මේ වගේ තැන් වලට සුදුසු වෙන්නේ රටේ අනාගතය වන පොඩි දරුවො පිරිසක්.උන් වැඩේ හොදට කරනවා.මේ වගේ කන්නේ නැතිව
@sanulogos167
@sanulogos167 Жыл бұрын
සිංහල දන්න කෙනෙක් ඕනේ සිංහල ජාතික ගීය ගායනා කරන්න .
@fasmilafathima2695
@fasmilafathima2695 Жыл бұрын
Ehema kiyala ne api Sri Lankan muslim ,apitath lassanata kiyanna puluwan
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
අනිවා බන්
@nohaoliver
@nohaoliver Жыл бұрын
මෙකි දෙමලියක් ඒ ගැන කතා කරමු විරෝදය දක්වමු
@stevecroos1179
@stevecroos1179 Жыл бұрын
​@@nohaoliver- kathaakarapn sakkili ballo hariyata!!! Mokatada pannapokayo tamil jaathiya nethanta ada ganne 😠
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
@@stevecroos1179 ඉතින් දෙමලිට දෙමලි කියන්නෙ නැතුව මුස්ලිම් කියන්නද ගොඩයො දෙමලට දෙමලා කියද්දි තරහා යනවා හැබැයි සිංහලයට සිංහලයා කියද්දි මාර ගැම්මක් එන්නෙ 😂😂😂
@s-9083
@s-9083 Жыл бұрын
දැන් ඉතින් ගල් සාදුත් අමතකයි Treesome සාදුත් අමතකයි ශලනි තාරකත් අමතකයි දැන් අලුත් එක 😹
@judyferdinando1222
@judyferdinando1222 Жыл бұрын
ඔහේ ආසායී නේද උමාරාගේ මේ විකාර ගායනයට
@srilanka7254
@srilanka7254 Жыл бұрын
@@judyferdinando1222ජාතික ගීය විකෘති කරනවාට කැමැත්ත නෙමෙයි ඔහු කියන්නෙ, මේ සිද්ධිය වාසියක් කරගෙන ජනමාධ්‍ය, යූටියුබ් මාධ්‍යය, ෆේස්බුක් ඇතුලු සියලුම අනෙක් මාධ්‍ය එකතු වෙලා දැන් එකිනෙකාගේ බඩ වඩා ගන්නනෙ ඔය දඟලන්නෙ... ඒගැන තමයි ඔහු කිවුවෙ. පැහැදිලිද? අපේ සමහරක් මිනිස්සු මහ මෝඩයි... ඒ මෝඩ මිනිස්සු චූන් කරක සල්ලි හම්බ කරන්න හරි දක්ශයි මේ සියළුම මාධ්‍යය ... තේරුනා නේද ඔබට.
@prabadanivihangi2743
@prabadanivihangi2743 Жыл бұрын
මන් නම් හිතන්නේ අත්‍යාවශ්‍ය කාරණා යටපත් කරන්න අනවශ්‍ය ටොපික් එකක් උඩට ඇද්දා කියලා .. මේ වගේ සීනී බෝල කතන්දරයක් ට්‍රෙන්ඩින් වෙද්දී ම මට හිතෙන්නේ මොනවා හරි වැඩි කරයි,නැත්නම් මොනවා හරි විකුණනවා ඇති කියලා .. ලංකාවේ සිස්ටම් එක ඒක තමා ..
@manelwigesingha4059
@manelwigesingha4059 Жыл бұрын
තෙරුවන් සරනයි ජපන් දියනීයෙනි .මින් ඉදිරියට ජාතික ගීය ගයන්නත් පිටරටින් කණ්ඩායමක් ගේන්න වෙයි.
@viduminisathsara
@viduminisathsara Жыл бұрын
eka aththa
@SumuduGimhani
@SumuduGimhani Жыл бұрын
එක ඇත්ත
@rdacademy9032
@rdacademy9032 Жыл бұрын
ජාතික ගීය හරියට අහලා නැති හරියට ගායනා කරලා නැති මේ රට විනාශ කරන එවුන් දන්නෙ නෑනෙ රටේ දේවල්වල වටිනාකම .
@Lakmal1303
@Lakmal1303 Жыл бұрын
රනිල් සීයා ගැනද දන්නේ නෑ, මහතා කීවේ😂😂😂
@madhawamadusanka3057
@madhawamadusanka3057 Жыл бұрын
😂
@pumindubometh8447
@pumindubometh8447 Жыл бұрын
ආයිස්
@kusaldenuwan-yk4sc
@kusaldenuwan-yk4sc Жыл бұрын
Hm
@mallikabandaragoda3025
@mallikabandaragoda3025 Жыл бұрын
😂😂😂
@MayumiRathnayaka-cr4se
@MayumiRathnayaka-cr4se Жыл бұрын
Wenna athi
@slclassicmusic
@slclassicmusic Жыл бұрын
ජාතියට,ජාතික ගීයට ආදරේ කරණ මිනිස්සු😍😍ඒ උනාට අල්ලපු ගෙදර එකා දියුණු වෙනවට කැමති නෑ😂😂😂😂...අභිමානවත් ප්‍රෞඩ ජාතිය අඳින ඇඳුමෙ ඉඳල හැම දේම රටින් ගේන්නෙ😂😂😂😂😂
@nihaldesilva8648
@nihaldesilva8648 Жыл бұрын
​@@suvicooperations😢
@namalpathberiya6249
@namalpathberiya6249 Жыл бұрын
😂
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
එතකොට ලංකාවේ ගාමන්ට් වලින් මහන ඇදුම් උබද ගන්නෙ? එතකොට ලෝකේ ඇදුම් ආනයනය කරන්නෙ ලංකාව විතරද? ඇදුම් ගන්නෙ සල්ලි දීලා නෙවෙයිද? උබට පිස්සුද? ලංකාවේ නිමි ඇදුම් ගන්න ඇමරිකාව එංගලන්තය එතකොට ඔයා හිතන විදියට මොන වගේ රටවල්ද?
@AnuhasMusick
@AnuhasMusick Жыл бұрын
😹🫡
@thakshilafernando9226
@thakshilafernando9226 Жыл бұрын
kiyala wadak na...gayikawakta eka vachanayk waraduna kiyl ayi mehema nahinn hadanne kiyala therenne na....waradinne minissuntane..
@renfordmalcolm
@renfordmalcolm Жыл бұрын
Musicians have analysed the national anthem issue. Non-constitutional lawyers have issued constitutional law statements by just looking at a couple of disjointed constitutional provisions. I did not see a single constitutional lawyer writing on the topic. So, here is my two cents as someone who has studied constitutional law since 2007, taught it since 2013, and published on it since 2015: 1. As per Article 7, words and music of the national anthem are set out in the Third Schedule of the Constitution. 2. The Third Schedule indicates the national anthem is written in E flat Major in a 2/4 time signature. 3. The Third Schedule does NOT indicate whether a variation in the key signature is prohibited. 4. As per Sri Lankan law, the authoritative text of any law is the Sinhala version. According to Article 7 of the Sinhala version of the constitution, what is set out in the third schedule is the පද මාලාව හා සංගීතය which does NOT mean that the schedule authoritatively determines notes that should be vocally sung. 5. It is therefore possible to interpret that the notation is for the instrumental rather than for the vocal performance. 6. It also appears that the musical notation provided in the Sinhala version of the constitution is different from western notation. (I am not making any authoritative comments on this specific point because I have not professionally learned to read Sinhala notation.) 7. The constitution does NOT specify the kind of musical instruments that can be played when performing the national anthem. 8. The interpretation provision of the constitution is Article 170. None of the ambiguities pertaining to the national anthem are clarified here. 9. The constitution does NOT include an official sign language version of the national anthem although this has been sung / performed in many an instance to the appreciation of many citizens who prefer an inclusive society. 10. Against this background of constitutional ambiguities, it would be extremely unfortunate if we suggest that a singer should be arrested / penalised for a variation or a real/perceived mistake. 11. Such an approach would mean that anyone singing a single flat note, singing in sign language version or playing an instrument that is 'usually' not played for performing the national anthem can be arrested. This creates a constitutional absurdity. Remember that if you advocate for someone's arrest because they sang the national anthem badly, that means even YOU can be arrested if you sing a SINGLE NOTE FLAT on the national anthem or get one single word wrong because the constitution does NOT differentiate between famous people singing alone on a stage and a non-famous person singing the national anthem in a crowd. 12. Judgments on constitutional law and treatises on constitutional law, treatises on constitutional and statutory interpretation dictate that such interpretations as would lead to constitutional absurdities should be avoided.
@Rechard-c7e
@Rechard-c7e 2 ай бұрын
ඒක වෙනස් ම විදිහේ ස්මාර්ට් දෙයක් 👍
@kirankavinda7628
@kirankavinda7628 Жыл бұрын
ජාතික ගීය වැරදුනා වුනා කියලා, මිනිස්සු දැන් බඩගින්නේ මැරෙන්න යන්නේ, රටම නය වෙන්න යන්නේ අපි බංකොලොත් වෙන්න යන්නේ අපේ මිනිස්සු උඩ පනින්නේ අවශ්‍ය දේට නෙමේ හැමතිස්සේම අනවශ්‍ය දේට ඔය මහත්තායත් ඒක තේරුම් ගන්න 😂 අපේ රට හැමදාම එකම තැන.
@KumudiniBandara
@KumudiniBandara Жыл бұрын
Aththatama ape minissu awadanaya denne awashaya dewal walata nemei😢
@kirankavinda7628
@kirankavinda7628 Жыл бұрын
@@KumudiniBandara ඕවා කතා කරලා තේරුමක නෙමේ දේශාපාලකයන්ටත් ඕනා ඒකමයි අපේ වුන් තනි හරක් නේ 😂
@Cristianoronald09-b1x
@Cristianoronald09-b1x Жыл бұрын
බෙහෙත් නෑ - ආ කමක් නෑ ලමයෙක් මැරුවා ඩොකෙක් - ආ කමක් නෑ කන්න නෑ - ආ කමක් නෑ ලමයිට අනාගතයක් නෑ - ආ කමක් නෑ උමාරට ජාතික ගීය හයි පිච් කියන්න ගිහින් ස්වර බැලන්ස් කරන්න අකුරක් පැටලුනා - ආ පට්ට ඒසි ඕකිගෙ තලන්න් ඕනි අවලම් ......... ඕකි තමා මේ ලගදි මහි‍ංදට කඩෙ ගියපු උන් ඉන්න ස්ටේජ් වලට නගින් නැ කිව්ව අලි පුකෙන් ආව එකී වරෙල්ල වරෙල්ල ශලනි ගෙ කාලෙ ඉවරයි දැන් අපි උමාරාගෙන් ඇරියස් කවර් කරමු .
@kamalalvis5471
@kamalalvis5471 Жыл бұрын
උඔලා ඔය වගේ හිතන ක්‍රමය නිසාම තමයි රට සෑම පැත්තකින් ම විනාශ වෙන්න මුල් වුනේ. එන හැම රැල්ල ම සැපයි කියන උඔලා වගේ අය තමයි ඒ රැල්ලකටම හසුවෙලා ගිලී මැරෙන්නෙ. මතක තියාගනින්.
@මහසෝනාගෝඨයිම්බර
@මහසෝනාගෝඨයිම්බර Жыл бұрын
මෙන්න කන්නම හොයන උන්..ඉසෙල්ලා තමන්ගේ රටට ආදරය කරපන්..ඊට පස්සේ කෑම ගැන හිතපන්..
@sheedfamily
@sheedfamily Жыл бұрын
ජාතික ගීය ගැන තියෙන කැක්කුම ජාතිය ගැන නැති එක තමා අවුල 😏.
@dayanganisamarakkodi8663
@dayanganisamarakkodi8663 Жыл бұрын
ජ්ප්පෙක් නේ😅
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 Жыл бұрын
😂😂😂💔 අම්මෝ එකනම් ඇත්ත
@a.c.roshan8824
@a.c.roshan8824 Жыл бұрын
Varadda dakkam topi,🐃🐃🐃
@BlueSky-kh1ng
@BlueSky-kh1ng Жыл бұрын
@@dayanganisamarakkodi8663 ඇත්ත කතාවක් කියනකොට ජෙප්පො මතක් වෙන්නෙ නේ. ඒක හොඳයි
@dayanganisamarakkodi8663
@dayanganisamarakkodi8663 Жыл бұрын
@@BlueSky-kh1ng ජෙප්පොන්ට නේ😜😜😜😜 ජාතිකත්වය ගැන හැගිමක් නැත්තේ නේද
@hasanthapiyamal6178
@hasanthapiyamal6178 Жыл бұрын
මේ සතියේ මාතෘකව දැන් හරි හැම දේම
@NandaniDeSilva-u8r
@NandaniDeSilva-u8r Жыл бұрын
This Week high show in S L
@artofthenature237
@artofthenature237 Жыл бұрын
සමහර නාලිකා වල මේ බැල්ලිව විනිසුරු විදිහටත් ගන්නවනෙ ඒ වැඩසටහන් වලටත් දෙයියන්ගෙම පිහිටයි
@kumarisamarasekara936
@kumarisamarasekara936 Жыл бұрын
ජාතික ගීයේ වචනයකට කෝප වෙන තරමට රටේ වටිනා ස්ථාන විකුණන එකට කෝප වෙලා බල්ල කියලා ඉදිරියට එනවා නම් අපිට මේ රට ලස්සනට හදා ගන්න තිබුණ
@nohaoliver
@nohaoliver Жыл бұрын
ඒවටත් විරුද්ද වෙන්න ඕනි මේවටත් විරුද්ද වෙන්න ඕනි
@weligamagepunsara8157
@weligamagepunsara8157 Жыл бұрын
මන් හිටියම් ඕකිට මැරෙන්නෙ දෙන්නේ 👿👿👿
@maheshikagunasekera8654
@maheshikagunasekera8654 7 ай бұрын
😮
@sepalikasene9220
@sepalikasene9220 Жыл бұрын
එක එක රට වල, විශේෂයෙන් ක්‍රීඩා උස්සව වලදී රටේ ජාතික ගීය වෙනස් වෙනස් ආකාරයෙන් ගැයීම සාමාන්‍ය දෙයකි. ඇමරිකානු ජාතික ගීය වරක වර එක එක ගායක ගායකයින් 20 වැඩි ප්‍රමාණයක් වෙනස් කොට ගායනා කර ඇත. අපේ රටෙත් ජාතික ගීය එදා පලමුවරට ගැයුවේ 1949 දී, එදා ඒ ඉනදියානු රවින්ඳ්‍රනාත් තාගෝර්ගේ තණුවට ආනන්ඳ සමරකෝන්ගේ පදමාලාව දමා ගැයූ ජාතික ගීය අද ගයන්නේත් වෙනස් ආකරයකිනි. මේ තවත් වෙනස් ගැයීමක් පමණි. මේ රජය කරන්නේ ජාතික ගීය උලුප්පා, ලංකාවේ අපගේ සි..ල මෝඩයන්ව අවුස්සා, ක්‍රිකට් පාලක මණ්ඩලයේ උන් ලස්සන කෙල්ලෝ රට සවාරියේ ගෙනයාම, බාල බෙහෙත් ගසා ලෙඩුන් මැරීම, දරුවන්ගේ වකුගඩු කපා විකිණීම, ආණ්ඩුවේ හොරකම්, කන්ට නැතිව මැරීයාම වසාගැණීමට කරණ උත්සාහයක් පමණි
@wmvijerathne2088
@wmvijerathne2088 Жыл бұрын
තවමත් අපි චිනයට ,ඉංදියාවට,ජපානය ට අමෙරිකාව ට මෙකි නොකිි ලෝකෙ හැම රටකටම ණය ජාතියක්නෙ.කොහෙද අපිට කියල අනන්‍යතාව ක්.මෙිව මිනිසුන්ගෙ දැවෙන පුශ්න අමතක කරන්න හදන නාටක .ඔන්න පෙටුල් රුපියල් 10කින් අඩුවෙලා දැන් ආය රුපියල් 20න් වැඩි වෙලා 😂😂😂😂
@nimashamadushani2032
@nimashamadushani2032 Жыл бұрын
හොදම කතාව ඔයා කිව්වෙ ඒක ඇත්ත
@niroshapriyanthi8813
@niroshapriyanthi8813 Жыл бұрын
ඕක වැරදුනා වෙන්න බෑ..මේවගේ දක්ෂ ගායිකාවක ට..🤣🤣🤣🤣🤣🤣🤣
@chamarox8021
@chamarox8021 Жыл бұрын
මේ සිද්ධිය ඉස්සරහට එද්දී ඒ උත්සවයේ බෙර ගහපු කොල්ලා ගැන කතා අඩුයි.සුපිරියට කලා ඒ කොල්ලා බෙර ගහපු විදිය සුපිරි.
@jeewanthathusharaekanayake6636
@jeewanthathusharaekanayake6636 Жыл бұрын
එල.
@premakulathilaka950
@premakulathilaka950 Жыл бұрын
මේක අල්ලගන තව සති දෙකක් විතර කල් මැරිය හැකිහැකි යි සහ හම්මකල හැකියි...රටත් කාලා ජාතියත් කාලා දරුවන්ගේ අනාගතයත් කාපු එකේ...😢😢 ඕක මොකක්ද...
@rohiniwijesuriya6470
@rohiniwijesuriya6470 Жыл бұрын
රටේ මිනිසුන්ගේ ප්‍රශ්න ,ටික දවසකට වත් අමතක කරවන්න කරපුප්‍රෝඩාවක් ද දන්නේ නැහැ.සේරම අමතක කරලා මේකෙ එල්ලිලා ඉඳී.අනික් ඔක්කොම දුක් කරදරත් හරි, ජාතික ගීයත් හරි
@khchandana4593
@khchandana4593 Жыл бұрын
සියල්ල උඩු යටිකුරු වෙලා යන ලංකාවෙ ඔහොම වෙනසක් ජාතික ගියට ව වීම අරුමයක් නොවේ ඉදිරි කාලෙදී තවත් හොඳ හොඳ ආරංචි ආසන්න ලැබෙයි
@champaperera8487
@champaperera8487 Жыл бұрын
අපේ ඉතාම පැරනි වටිනා ගීතයක් වන සිරි සංඝබෝදි මාලිගාවෙදී ගීතය ඕන ඕන විදියට වෙනස් කරමින් තමන්ගේ කරගෙන විකාර කරන උමාරා ,භාතිය ,සන්තුශ් අඩුම තරමේ ඒ ගීයෙ මුල් නිර්මාණ කරුවන්ගේ නම් වත් දන්නවද .භාතිය සන්තුශ් රුසියාවෙ තරගයකින් දිනලා ආවා ඔය ගීතය තමන්ගේ කරගෙන .පුදුම මිනිස්සු .
@Milroynishantha3261
@Milroynishantha3261 Жыл бұрын
Waradi Hadagena Issarahata Yanna Akke 🙏🇱🇰❤💛🧡💙🌻🌟🥇
@hashithbandara111
@hashithbandara111 Жыл бұрын
i think as a musicians if you have msater of knowlage of vocal music..please carefully listen to the tone & middle frequent of the tonge language musicians, that should be a great opera output by her. their was no sound out coming "mahata" it's deep monatique rhythm of opera music with vocal sound of " mata"... think to be all of the sri lankan are poor with understanding of sound track identifications,....Umara done her job very well, it's rich with nice & beuty,,,good job.. umara
@jedWeerasinghe-yg6un
@jedWeerasinghe-yg6un Жыл бұрын
අපි රැවටුනා බං....මේ සතියෙත් ඕකට රැවටුනා...අපේ එවුං කොහොමත් ජාතික ගීයට කොඩියට පන ඇරලා. හැබැයි එකෙකුට එකෙක් නැතිජරාම ජාතියක්....කොඩියට ගීයට කඩේ යනවා. අනේ අපි තාමත් රැවටෙනවා. කොහොමත් ලැට් පෝච්චියටත් තාමත් රැවටෙනවා. අනේ හුකහල්ලා බං
@sampaththushara6827
@sampaththushara6827 Жыл бұрын
ආදරෙයි ලංකාවට ..ඔයානම් ගැම්මක් මල්ලි
@padmiprasadini6102
@padmiprasadini6102 Жыл бұрын
මොන දේ වෙනස් කරත් කමක් නෑ . වෙන කවුරුවත් ජාතික ගීය ආයෙමත් වෙනස් කරන්න එපා ☝️☝️☝️
@ramiaramia2917
@ramiaramia2917 Жыл бұрын
සත්තකින්ම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹
@kkvchj
@kkvchj Жыл бұрын
මුං වගේ එුවන්ව චරිත කරේ කවුද බං😂 gammk thma pavithra ❤
@kalumsenawirathna3479
@kalumsenawirathna3479 Жыл бұрын
අනිවාර්‍යෙන්ම.
@sltaste552
@sltaste552 Жыл бұрын
කිව්වෙනම් ජාතික ගීය. ඔපෙරා ටයිප් එකට. ඒකෙ ලොකු අවුලක් පේන්න නෑ. හැබැයි නැති කුණුගොඩක් කරගෙන වවන් කනවා වගේ පේනවා😂
@lakithpathirana3913
@lakithpathirana3913 Жыл бұрын
Uba Umarage Kakka kawada?😂
@madikagunasekara9538
@madikagunasekara9538 Жыл бұрын
උමාරා කියන ගැනිගේ රෙදි නැතිව කියන සින්දුවක් නෙමෙයි ජාතික ගීය කියන්නේ..ජාතික ගීය කියන්නේ උමාරාගේ බූදලයක් නෙමෙයි...🤨
@big_boy_production3310
@big_boy_production3310 Жыл бұрын
එකගයි ❤
@Hhhahhahakama
@Hhhahhahakama Жыл бұрын
ඔහොම කියන්න එපා වෙන රටවල්වල වත් තමන්ගේ රටේ ජාතික ගීය මොනම විදියටත් වෙනස් කරන්න බෑ
@sltaste552
@sltaste552 Жыл бұрын
@@madikagunasekara9538 ජාතික ගීයට කොඩියට මොකක් හරි උනොත් තමයි ලංකාවෙ යක්කයන්ට නලියන්නෙ 😂 ජාතියට රටට මොකක් උනත් අවුලක් නෑ උන් නිදි..😂
@mitchelstarc7159
@mitchelstarc7159 Жыл бұрын
ආනන්ද සමරකෝන් මහතා අද සිටියා නම් කොච්චර වේදනාවක් ද අද ඔහුට.එදා ඒ දේට සියදිවි නසා ගත්ත නං අද කොහොම වෙන්න තිබ්බද ?
@therockiscook9949
@therockiscook9949 Жыл бұрын
Thopilata pissu bn😂😂😂
@sarathpk-pk9ul
@sarathpk-pk9ul Жыл бұрын
රටට මෙචිචර කෙලවල සියලු දේවල් වෙනස් කරනව දේසපාලුවො ඵ්වට හු මි නෑ ගීය තමයි අවුල නේ.....
@Rechard-c7e
@Rechard-c7e Жыл бұрын
😂යා
@hansimadusha1196
@hansimadusha1196 Жыл бұрын
Oya deshapaluwanta wiruddawa kata arala balannako.. Anith minissu pita waradi danne nathuwa
@යක්කුඑලිබැස්සා
@යක්කුඑලිබැස්සා Жыл бұрын
උබත් සුද්දන්ට ජාතක වෙච්ච එකෙක්ද උබ එක දෙශපාලකයින්ට කියපන් රටක අබිමානය කියන එක වෙනස්ම දෙයක් බල්ලෝ
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 Жыл бұрын
​@@යක්කුඑලිබැස්සාජෙප්පන්ට ඕව ඔහොම උණාට කමක් නැහැ. උන්ට හැම දේටම ඔයිට වඩා ලොකු ප්‍රශ්න තියෙන්නෙ.😂
@JBandara-ny1xq
@JBandara-ny1xq Жыл бұрын
​@@යක්කුඑලිබැස්සාඅභිමානය අරන් ගහගන් තොගේ පු##... රාජපක්ෂ වහලා..... රටේ ධනය රාජපක්ෂලා මංකොල්ලකාලා රට බංකොලොත් කලා... රටේ ජනතාවට ලෝකෙට මූණ දෙන්න බෑ... ජාතික ගියේ වචනයක් වැරදීමකින් එහෙ මෙහෙ වුන එක තමයි මහලොකු අභීමානය නැතිවීම..... තොපිට හෙනවදිනවා...
@sumudupinto540
@sumudupinto540 Жыл бұрын
ආනන්ද සමරකෝන් මහත්මයා දැන් සිටියානම් එතුමා සිය දිවි හානි කරගෙනයි මැරෙන්නෙ, හරිම දුකයි මේ වගේ අපේ ම ජාතික ගීය විකුර්ති කරලා ගායනා කරනවට.
@turneyindrajith8967
@turneyindrajith8967 Жыл бұрын
එක අතකට ජාතියත් වෙනස් වෙලා ම්නිසුන් ව්කුර්තියක් ඉන්න වෙලෙ ඔවා ඔහොම තමයි🇱🇰...☸️✝️☪️
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
අයියෝ මාතා කියන එක නිකන් කියද්දි අකුරු දෙකක් උනාට හරියට ගායනා කරද්දි එතන ස්වර තුනක් තියනවා ,මාඅතා කියලා කියන්නේ ඒකයි,මහතා කියලා නෙවේ යකෝ එතන කියන්නේ,නොදන්න මගුලවල් කියවනවා ලංකාවේ උන් නම්,රෙද්ද.රට ජාතිය ආගම රැක ගන්න ක්‍රියාකරන එක පැත්තක දාලා නොදන්න මගුලක් අල්ලන් නටනවා රටම,music ගැන දන්න එකෙක්ගෙන් අහල දැන ගන්න,මාතා කියන එකට ස්වර තුනක් තියනවා නිරිස- කියලා ඒකෙ නි එන්නෙ ම වෙනුවට රි එන්නෙ "ආ" කියන ශබ්දයට ස- එන්නෙ තා කියන අකුරට.මහතා කියලා නෙවේ කියන්නේ ඒ දැන් වත් තේරුම් ගන්න.මෝඩ යක්කු ලංකාවේ ඉන්නේ 😒
@amiththennakoon1766
@amiththennakoon1766 8 ай бұрын
ඉන්දියන් ගායකයෙක් ලංකාවේ ජාතික ගීය ගායනා කරා.නිරිස තිබුනේ නෑනේ ඒකෙ 😁
@roshanperera2389
@roshanperera2389 Жыл бұрын
එහෙම නම් ඉතින් ගියවර නිදහස් උත්සවයේදී ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම සම්බන්ධවත් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි
@pramodkahawevitharana4591
@pramodkahawevitharana4591 Жыл бұрын
Pavithra ඔයත් ඒ ගැන නම් කථා කරේ නෑ. රටකට එකක්නම් තියෙන්නෙ ඇයි ඉතින් ඒ ගැන කථා නොකළෙ පවිත්‍රයො
@pramodhnuwan8463
@pramodhnuwan8463 Жыл бұрын
දෙමලෙන් ගායනා කරේ ජාතික ගීයෙ තනුවට හදාපු වෙනත් ගීයක්..එකෙන් ජාතික ගීයේ වචනවලට හානි උනේ නෑ
@Mask_girl0369
@Mask_girl0369 Жыл бұрын
@@pramodkahawevitharana4591 ලංකාව කියන්නෙ බහුජාතික රටක්...ඉතින් මේකෙ දෙමළ මිනිස්සුත් ඉන්නවා එයාලටත් අයිතියක් තියෙනවා රටේ ජාතික ගීය ගයන්න...ඒක එයාලගෙ මව් භාශාවෙන් කියනවා එච්චරයි වෙනස...ඒ හින්දා ඒ සම්බන්දයෙන් නීති ක්‍රියාමාර්ග ගැනිමේ කිසිම අවශ්‍යතාවක් නෑ නේද ?
@smith4591
@smith4591 Жыл бұрын
ඒක වෙනකොට ජනාධිපතිවරනයක් එන බවට සලකුනු තිබ්බේ නෑනේ බන්. දැන් ලගදිම එකක් එන බව ලාවට කියනවනේ. ඉතින් අපි දුර තියා රට බේරාගන්න ලෑස්ති වෙන්න එපැයි. පවිත්‍රලා එගෙම මේ ලෑස්තිවෙන්නේ ඒ භාරදූර කර්ත්‍රව්‍යට.
@CAR_1_2_3
@CAR_1_2_3 Жыл бұрын
ඒකත් ඇත්ත 😂 ජාතික ගීය කියලා එක version එකයි නම් තියෙන්න පුළුවන් එහෙම දෙමළෙන් ගායනා කරපු එකත් වැරදි නේ.
@wishwa9188
@wishwa9188 Жыл бұрын
දැන් මේ රටේ තියන එකම ප්‍රශ්නෙ තමා ජාතික ගීය වෙනස් අකුරක් කිව්ව එක 😹😹😹💔 මේකනම් මාර ආතල් රටක්
@srilanka7254
@srilanka7254 Жыл бұрын
මේවා මේ සමාජ මාධ්‍ය කරුවෝ හම්බකිරීමේ චේතනාවෙන් කෙන්ද කන්ද කරල පෙන්නන ප්‍රශ්න නෙ. ඇයි යකෝ එක කාලෙක ඕක සම්පූර්නයෙන්ම දෙමල භාශාව ටම පරිවර්තනය කරලත් ගායනා කලේ. ඕව නෙමෙයි වැදගත්, එයාල ජාතික ගීය ට අගෞරවයක් කරන චේතනාවෙන් ඕක කරානම් වැරදියි කියමුකො.. පොඩක් බලපල්ලකො අද අපේ මේ රටේ දේශපාලු මහත් හොරු ටික එකතු වෙලා මහජන මුදල් මංකොල්ල කන අපූරුව... ඒවට නෑනෙ කතාවක් කාගෙවත් ඔය කෑගහන....
@garaliyaaaa3321
@garaliyaaaa3321 Жыл бұрын
Mewath prashna tamai.dn oya anith prashna ktha kla kiyla owa wisadenne na.khmth anduwta one widiyta pitaratta one widiyta wada tika sidda wela iwarai😢
@k.j.sl.8823
@k.j.sl.8823 Жыл бұрын
Eka eka hithu matheta wenas karanna meka byla sinduwakda?me bellita kohen aapu haiyakda
@k.j.sl.8823
@k.j.sl.8823 Жыл бұрын
@@akilabaymax1998 mind our newe bn.mind your..jathiyak janmayak nethi bellige puthala enawa me gon baduwa parissan karanna..hooo hooo🤣🤣🤣
@krishnakrishna-su6qp
@krishnakrishna-su6qp Жыл бұрын
BRO your voice is so strong
@madushaegalla7185
@madushaegalla7185 Жыл бұрын
Marana dandanaya denna oni
@withshadow2303
@withshadow2303 Жыл бұрын
මාතාගෙ මහත්තයා වෙන්න ඇති 🤔🤔
@pumindubometh8447
@pumindubometh8447 Жыл бұрын
ඒක ඇට්ත
@ManuSK66527
@ManuSK66527 Жыл бұрын
ඕක ගැන පරීක්ෂණයක් විතරයි අඩු වෙලා තියෙන්නෙ.වෙන කිසිම අපරාධයක් වෙන්නෙ නැති ෂෝක් රටක් මේක😂😂😂
@jedWeerasinghe-yg6un
@jedWeerasinghe-yg6un Жыл бұрын
ලැට් පෝච්චියකට ටකරමකට රැවටෙන ලෝකෙ එකෙකුට එකෙක් නැති ජරාම ජාතිය.. කොඩියටයි ගීයටයි පට්ටම ආදරෙයි...
@sanithu5564
@sanithu5564 Жыл бұрын
අපේ රටේ මොකක් හරි පොඩි දෙයයි වෙන්න ඕනේ.. ඒක විකුනන් කන page කාරයොයි, youtube කාරයොයි හැතිකරයක් ඉන්නවනේ. මුන් වගේ youtube කාරයෝ මාර දාර්ශනික talk දෙන්නේ.. ඒත් ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ කියලාවත් දැනුමල් නෑ. KZbin එකේ ඉතින් හොද trending යම thumbnail එකක් දාගත්තම ඕනේ තරම් views එනවනේ..
@dcj3245
@dcj3245 Жыл бұрын
නියමයි 👍👍👍.
@radikaradika7019
@radikaradika7019 Жыл бұрын
❤❤❤❤❤❤❤
@champikakothalawala9572
@champikakothalawala9572 Жыл бұрын
චීන ශ්‍රී ලංකා නවතම ජාතික ගීය..
@sandaruwanakila-hs2vv
@sandaruwanakila-hs2vv Жыл бұрын
ජාතික ගිය ලියපු මිනිසව සිය දිවි නසා ගන්න තැනට පත් කරපු උන් ඉන්න රටක් ☺😞
@maxwellfelix6349
@maxwellfelix6349 Жыл бұрын
මොකක්ද වැඩියෙන් පිහිටුවන්න ගිහිල්ලා ලියපු එකාව මරා ගත්තා .......
@Cristianoronald09-b1x
@Cristianoronald09-b1x Жыл бұрын
බෙහෙත් නෑ - ආ කමක් නෑ ලමයෙක් මැරුවා ඩොකෙක් - ආ කමක් නෑ කන්න නෑ - ආ කමක් නෑ ලමයිට අනාගතයක් නෑ - ආ කමක් නෑ උමාරට ජාතික ගීය හයි පිච් කියන්න ගිහින් ස්වර බැලන්ස් කරන්න අකුරක් පැටලුනා - ආ පට්ට ඒසි ඕකිගෙ තලන්න් ඕනි අවලම් ......... ඕකි තමා මේ ලගදි මහි‍ංදට කඩෙ ගියපු උන් ඉන්න ස්ටේජ් වලට නගින් නැ කිව්ව අලි පුකෙන් ආව එකී වරෙල්ල වරෙල්ල ශලනි ගෙ කාලෙ ඉවරයි දැන් අපි උමාරාගෙන් ඇරියස් කවර් කරමු .
@යක්කුඑලිබැස්සා
@යක්කුඑලිබැස්සා Жыл бұрын
උබත් සුද්දන්ට ජාතක වෙච්ච එකෙක්ද උබ එක දෙශපාලකයින්ට කියපන් රටක අබිමානය කියන එක වෙනස්ම දෙයක් බල්ලෝ
@lakshmanperera9018
@lakshmanperera9018 Жыл бұрын
ඊළඟට කසුන්ව ටාර්ගට් කරයිද? එයාත් ඉරාජ් ලොන්තයා එක්ක එක ස්ටේජ් එකේ සිංදු කියන්න ප්‍රතික්ෂේප කරානේ...❤ 👏
@Cristianoronald09-b1x
@Cristianoronald09-b1x Жыл бұрын
@@lakshmanperera9018 ලංකාවේ ඉන්න මිනිස්සුන්ට උන්ගෙ ස්ට්‍රෙස් රිලීස් කරන්න ඉන්න ජාතිය තමයි සෙලිබ්‍රෙටීස්ලා කියන්නේ 🤧 😑😌
@Anju_uuu
@Anju_uuu Жыл бұрын
​@@යක්කුඑලිබැස්සාane apit mara abimanayk thiyenwne ned ane plyn bn me hathr watin naya gnnw akuruk werdun ekt merenn hdnw
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
සමනල පුතා මොකො මෙ පයර් වෙලා පුකට බෝතලයක් වත් ඔබාගෙනද 😂😂😂😂
@A.D.C477
@A.D.C477 Жыл бұрын
නමෝ නමෝ මහතා 😢😢 ( මාතා ) මුන් ලංකාවේද..ජාතික ගීය මීට කලින් අහලාම නැත්ද කොහෙද 😢
@herathflorence777
@herathflorence777 Жыл бұрын
😊එම තැනැත්තියට බස හැසිරවිමට ෙනාහැකි විමයැයි සිෙත් හිතා මතා ෙනාකියන්න ඇති
@virajchinthaka3635
@virajchinthaka3635 Жыл бұрын
කවුරු මොන මතය දැරුවත් ශ්‍රීලංකා ජාතික ගීය ලංකාවට ම වගේම ලෝකෙටම එකයි. දෙමලෙන් නෙවෙයි මොන භාෂාවෙන් කිව්වත් වැඩක් නෑ. රටකට තියෙන්නේ එක ජාතික ගීයක් විතරයි . නමෝ නමෝ මාතා කියන්න පොඩි ළමයෙක් උනත් දන්නවා. මෙච්චර මේ උගත්, පොශ් කියාගන්නා අලි පැටව් වගේ ඉන්න උන්ම හිතුමතේ නමෝ නමෝ මහතා කියනවනම් රට මේ ගානට හරි ඉතුරු වෙලා තියෙනවා පුදුමයි. රටකට ගිය කලක්.🤔🤔
@dilshanfernando5621
@dilshanfernando5621 Жыл бұрын
Mahansi wela..... kiyawanna comment eka
@dilshanfernando5621
@dilshanfernando5621 Жыл бұрын
Guruntath araka waradinawa neda? Akuru
@virajchinthaka3635
@virajchinthaka3635 Жыл бұрын
@@dilshanfernando5621 ජාතික ගීය කියනකොට එක සැරයක් නමෝ නමෝ මහතා කියලා වැරදියට කියවුනා කියමුකො. ඒත් සම්පූර්ණ ගීයම එහෙම වෙනව නම් කියන්න තියෙන්නේ තමන්ගෙ රටේ පොඩි ලමයා පවා හරියට කියන ජාතික ගීය කියන්න දන්නෙ නෑ කියන එක. ඔපෙරා නෙවෙයි මොන මොන දේවල් දැනගෙන හිටියත් වැඩ ක් නෑ . එහෙම නේද ?
@srilankan-vk4zd
@srilankan-vk4zd Жыл бұрын
ඒවගේම තමයි අපි කොච්චර දෙමළ මිනිස්සුන්ට සිංහලෙන් විතරක් ජාතික ගීය ගායනා කරපන්, ලංකාවේ එක ජාතික ගීයයි තියෙන්නේ කියලා කිව්වත් එයාලට දෙමලෙන් කියනකොට එන හැඟීම සිංහලෙන් ගයනකොට දෙන්න බෑ
@dilstorm8568
@dilstorm8568 Жыл бұрын
Umara ට ඇයි මෙහෙම උනේ proffetional voice trainer කෙනෙක් වගේම අපි අක්කා නගෝගෙ හඩට වශී වෙනවා. Umara camera on කර නොගත්තු හදවතින් මිනිසුන්ට උදව් කරන හොද චරිතයක්.
@sieno-xtt6196
@sieno-xtt6196 Жыл бұрын
labba thama hoda wade
@BOSS-rj4mi
@BOSS-rj4mi Жыл бұрын
අපි නම් එහෙම නෑ උබ එහෙම උනාට 🤮😂 කන ඉවරයි මේ ගෑනිගෙ සින්දු අහන්න ගියොත් සුද්දත් හරියට කියන එක් මේ ගෑනිට විතරක් බැරි ඇයි කියන්න 😂
@nimsara842
@nimsara842 Жыл бұрын
තිත්තයි මුන් වගෙ උන් 😂
@slfunny2401
@slfunny2401 Жыл бұрын
හරිම ආඩම්බරයි 😢
@janadiniefonseka5936
@janadiniefonseka5936 Жыл бұрын
me vedio eka dhakkama nam harima dhukak hithata aawa.lankawe inna ekkenekta jaathika geeya gaayana karannath baridha hariyata.wachanayak waradhdhala kiyanawa.e witharak newei weturn widhihata jathika geeya gayana karanne.mona wikarayakdha mona wihiluwakdha kiyala hithuna.hari appiriyai mewa dhakina kota.hama sri laankikayekma ape jathika geeya gana jathika abhimanayakin gaurawayakin hithanna one. ehema hithanawa nam apita me wage waradhi dhewal dhakinna hamba wenne na.
@dulanjaleemadu8695
@dulanjaleemadu8695 Жыл бұрын
පසල් යන දරුවන්ට දුන්නානම් හොඳට ගයනා කරයි.
@doni3663
@doni3663 Жыл бұрын
කිසිම ඉවක් බවක් නැතිව මේ විදියට ජාතික ගීය ගායනා කරන්නේ කොහොමද.... 😢😢😢
@thushanekanayake1783
@thushanekanayake1783 Жыл бұрын
ගායනා කරනවා නෙමේ වෙනුවෙන් කනවනි... ඔහොම කනකොට ඩොලර් වලින් ගෙවන්නේ
@sarathsarath8871
@sarathsarath8871 Жыл бұрын
Umara.keri.gona
@Pradeepitha
@Pradeepitha Жыл бұрын
ඇයි hiru එකේ logo එක blur කරලා තියෙන්නේ
@Sheenlakmal
@Sheenlakmal Жыл бұрын
රිදෙන්න දුන්නා වදින්න දුන්නා පට්ට ඔච්චරයි ලංකාවේ ඉතුරු උනේ
@Cristianoronald09-b1x
@Cristianoronald09-b1x Жыл бұрын
බෙහෙත් නෑ - ආ කමක් නෑ ලමයෙක් මැරුවා ඩොකෙක් - ආ කමක් නෑ කන්න නෑ - ආ කමක් නෑ ලමයිට අනාගතයක් නෑ - ආ කමක් නෑ උමාරට ජාතික ගීය හයි පිච් කියන්න ගිහින් ස්වර බැලන්ස් කරන්න අකුරක් පැටලුනා - ආ පට්ට ඒසි ඕකිගෙ තලන්න් ඕනි අවලම් ......... ඕකි තමා මේ ලගදි මහි‍ංදට කඩෙ ගියපු උන් ඉන්න ස්ටේජ් වලට නගින් නැ කිව්ව අලි පුකෙන් ආව එකී වරෙල්ල වරෙල්ල ශලනි ගෙ කාලෙ ඉවරයි දැන් අපි උමාරාගෙන් ඇරියස් කවර් කරමු . 😂😂
@Sehan__wije
@Sehan__wije Жыл бұрын
​@@Cristianoronald09-b1xපොඩි පොඩි ප්‍රශ්න තමා මහත්තයෝ දැන් ලොකු ලොකු ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ වගේ පොඩි පොඩි ඒවා ලොකු ලොකු වෙලා ආවොත් කාට කාටත් කොහු කොහු වෙන්න තමයි සිද්ද වෙන්නේ ඒක නිසා නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපන්න තියාගන්නේ නැතුව නියපොත්තෙන් කඩල දාන්න ඕන මොකෝ මේක පොරවෙන් කපන්න තියාගත්තා කියලා තවත් උබලා ඔය කියන මහලොකු ප්‍රශ්න වැඩිවෙනවා මිසක්‌ අඩුවෙනවැයි 💀...
@sieno-xtt6196
@sieno-xtt6196 Жыл бұрын
@@Cristianoronald09-b1x moda ponnayo ewageda jathika githaya ara aus wala ekekuth lankawe jathika githaya hariyata kiwwuwa me ballita ba
@inokachathurangani2579
@inokachathurangani2579 Жыл бұрын
ඒකත් ඉවරයී.එක ගෑනියෙක් ඒකත් කෑවා.
@anthonyfauci5920
@anthonyfauci5920 Жыл бұрын
@@inokachathurangani2579 එහෙම කන්න බෑ. කන්න පුළුවන් ජනමත විචාරණයක් තිබ්බොත් විතරයි.
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 Жыл бұрын
Very true. Weren't there any other girl or a lady who can pronounce this song properly. Should punish the organisers for choosing Umara for this event. This is not a joke.
@gossiplanthaya
@gossiplanthaya Жыл бұрын
පවිත්‍ර මල්ලිගෙ මෙි වැඩසටහන ඇතුලෙ එයා කියන දේ වචන වලින්ම මෙන්ම හදවතින්ම කෙනෙක්ට දැනෙන එකක් නිසා ඇත්තටම යූ ටියුබ් අවකාශයට එය යුනික් වැඩක්.
@joinepicai
@joinepicai Жыл бұрын
Great work Pavithra.❤
@dammia5993
@dammia5993 Жыл бұрын
රටෙ මිනිසුන්ට ඕක විතරයි අඩු.මෝඩ ලාංකිකයන් ,අනිත් අඩුපාඩුත් ඔය වගෙ හදාගත්තා නම් තමයි හොද.
@erangaasela6197
@erangaasela6197 Жыл бұрын
ඒක ගැන කතා කරලා හරි නැද්ද එතකොට?
@Cristianoronald09-b1x
@Cristianoronald09-b1x Жыл бұрын
බෙහෙත් නෑ - ආ කමක් නෑ ලමයෙක් මැරුවා ඩොකෙක් - ආ කමක් නෑ කන්න නෑ - ආ කමක් නෑ ලමයිට අනාගතයක් නෑ - ආ කමක් නෑ උමාරට ජාතික ගීය හයි පිච් කියන්න ගිහින් ස්වර බැලන්ස් කරන්න අකුරක් පැටලුනා - ආ පට්ට ඒසි ඕකිගෙ තලන්න් ඕනි අවලම් ......... ඕකි තමා මේ ලගදි මහි‍ංදට කඩෙ ගියපු උන් ඉන්න ස්ටේජ් වලට නගින් නැ කිව්ව අලි පුකෙන් ආව එකී වරෙල්ල වරෙල්ල ශලනි ගෙ කාලෙ ඉවරයි දැන් අපි උමාරාගෙන් ඇරියස් කවර් කරමු .😂
@SimpleLifewithMK
@SimpleLifewithMK Жыл бұрын
එදා ඒ වෙනස් කරපු ශාපය තමා අදටත් මේ ජාතියකට මෙහෙම කරල තියෙන්නෙ 🥲🏳️
@sasarenodekapumaranaya2069
@sasarenodekapumaranaya2069 Жыл бұрын
Ow danno danithi...eda jathika giye sri lanka matha neme sirilanka matha kiyala hari eka wenaskarapu da idala lankawata was.....den unath ranill ho me de wenas karala sirilanka matha kiyala demmoth ranillwa gedara yawanna sakrayatawath be....
@sasarenodekapumaranaya2069
@sasarenodekapumaranaya2069 Жыл бұрын
Wenaskarapu ekatama peya 24k yanna kalin swabadaham mathawa dunna daduwama.....godak minissu mewa danne ne...bath pekat ekatai,arakku bothaletai rewatenawa.
@miktham
@miktham Жыл бұрын
ෂුපිරි මල්ලි
@PradeepJanaka-g1r
@PradeepJanaka-g1r Жыл бұрын
Giya sathiye shalani mee sathiye meeki.lassanata thel milath wadi karaa kaatawath ganak naa.anna ekai wenasaa.
@Deee-u1s
@Deee-u1s Жыл бұрын
National anthem is the identity of a country It has a certain way to sing. No one has a right to change it
@sudathsanjeewa7036
@sudathsanjeewa7036 Жыл бұрын
නියම සිංහලයෙක් ජාතික ගීය ගායනා කරානම් ඕක වෙන්නේ නෑ ✌️ ඇත්තටම දුකයි.....
@mallikamallika2351
@mallikamallika2351 Жыл бұрын
මෙයා ශ්‍රීලංකා මාතාවක් නෙවෙයි ඉන්දුනීසියාවේ මාතාවක්
@indranijayalath8236
@indranijayalath8236 Жыл бұрын
හරියටම හරි..ඒකයි ඒකිට ඕන විදිහට ගයන්නේ
@praweenprarthana2300
@praweenprarthana2300 Жыл бұрын
නියමයි සගෝ....
@aauniverse504
@aauniverse504 Жыл бұрын
Maatha ...mahathaa unaa ehenam ....
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 17 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 10 МЛН