ලංකාවම ගොඩදාන්න පුලුවන් සුපිරි තාක්ෂණ සියල්ල නැවතත් සොයාගනී.. | Sri Lanka Old Super Technologies

  Рет қаралды 57,866

Naifm

Naifm

Күн бұрын

Пікірлер: 116
@sonitasonita6030
@sonitasonita6030 2 жыл бұрын
ඔබට ගොඩක් ස්තුති නොදන්නා දේ ගොඩක් දනගත්තා ඔයාට තෙරුවන් සරනයි
@ceylon5021
@ceylon5021 2 жыл бұрын
දකින අය පුබුදයි . දිව්‍යලෝකය මීට පරදියි.🇱🇰 🇱🇰🇱🇰💪💪💪💪💪ගැම්මක්
@n.n.8402
@n.n.8402 2 жыл бұрын
ලංකාව හැම අතින්ම දියුණු වෙලා තිබිලා තියනවා අතීතයේ.අමුතු ඇටේ කියන අයට හොඳ උත්තරයක් හම්බ උනා.👍
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 2 жыл бұрын
*අද හෙටම ගොඩ දැම්මොත් හොඳයි අපිත් ආසයි අපේ ජීවිත කාලේම ඒ ආතල් එක ගන්න මීට පුත්තලම් දිස්ත්‍රික්කයේ අපි 🤟🤟🤟🤟🤟*
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👌🏾🇱🇰👍🏾
@changziya9061
@changziya9061 Жыл бұрын
මම ලංකාව ගැන දන්නෙ අල්පයක් වගේ පොඩි දේවල් ටිකක් විතරයි බලන් යද්දි ගොඩක් දේවල් මේ Channel එකෙන් දැන ගන්නවා හැමදාම All the best bro ඉක්මනට 1M ගහමු💕🍃
@sisikirana
@sisikirana 2 жыл бұрын
නිවැරැදි කිරීමක්, ලංකාව අපනයනය කළේ යපස් නොව, අදට සාපේක්ෂවත් ශක්තිමත් ම වානේ. දමස්කස් කඩු හැදුවේ ඒ වානේ වලින්
@shyamikaweerasinghe1721
@shyamikaweerasinghe1721 2 жыл бұрын
හරි තීරනය හරිවෙලවේ ගමු......ඓක තමයි වැදගත් .අපි මෙහෙම ඉන්න ඔනි රටක් නෙමෙයි
@anuradilshan4214
@anuradilshan4214 2 жыл бұрын
ඉස්සර අපේ රටේ ඉඳලා තියෙන මිනිස්සු ජීවිතේ විඳලා තියෙනවා ජාතියක් විදිහට සමගියෙන්. දැන් ඉන්න අය එහෙම නෑ තමන් ගැන විතරයි හිතන්නෙ අනෙකට කන්න නැතුව මැරිලා ගියත් අනුකම්පාවක් නොහිතන ඒ දිහා බල බලා සතුටු වෙන ජාතියක් ඉන්නෙ. හොඳටම වතුර පිපාසය හැදිලා ඉන්න දෙන්නෙක්ට වතුර ටිකක් දීලා බලන්න එක බෝතලේකට අපේ වර්තමාන මිනිස්සු ගැන හිතාගන්න පුළුවන්. සමානව බෙදාගෙන බොන්නෙ නෑ තියෙන වතුර ටික. මිනිසුන්ගෙ ආකල්ප වෙනස් උන දවසක මේ රට දියුණු වෙනවා හිතාගන්න බැරි වේගයකින්.
@upulkumarakuk4900
@upulkumarakuk4900 Жыл бұрын
මම මගේ මේ හෙලදීපය කවමදාවත් අවතක්සේරුවට ලක්කරන්නෑ නමුත් මේ රට වනසන දේශපාලුවන් උන්ට වුඩගෙඩි දෙන දේශද්‍රෝහීන් අවතක්සේරුවට ලක්කරනව
@nirosha9476
@nirosha9476 2 жыл бұрын
❤️❤️❤️ ශ්‍රී ලංකා 🇱🇰
@ChandraniWijesooriya-f8x
@ChandraniWijesooriya-f8x 2 ай бұрын
ජනපති ..අවධානය .👍👍🌹💎
@wasanthakumara7427
@wasanthakumara7427 2 жыл бұрын
දෙසපලුවෝ අපේ රට බංකොලොත් කරලා තියෙන්නේ අපිඑකතු වෙලා මෙක්‍රමය වෙනස් කරමු.
@tharindumadushan87
@tharindumadushan87 2 жыл бұрын
මේ මුළු රටම කරපු එකම පවකට පහල විච්ච දේශපාලුවන්ගෙ වැඩ හින්දා අපිට නැති විච්ච අපේ අභිමානය වටිනාකම ඔය පර හැත වද වෙනකම් යලි ගොඩනගන්න බැරි වෙයි 🥺💔
@thasansithsara7565
@thasansithsara7565 2 жыл бұрын
වලගම්බා රජුගේ උමං මාර්ගයක් කඩුවෙල කොරතොට රජමහා විහාරස්ථානයෙත් පිහිටලා තියෙනවා. මොනවා වුනත් ඔය උමං මාර්ග ඇතුලට වර්තමානයේදී අපි යන්න හොඳ නෑ.එහෙම ගියපු මිනිස්සු නැවත එලියට ආවේ නෑ.🙁
@chamilachandhana4939
@chamilachandhana4939 2 жыл бұрын
කොතැනද තියන්නේ ගුහාව
@parakkramaparakkrama1119
@parakkramaparakkrama1119 Жыл бұрын
වැල්ලවත්තේ කිරුලපන කියන ගමේ බලපොකුණ කියලා පොකුණක් තියෙනවා එකේ තියෙනවා කෝට්ටේ ට යන්න උමන් මාර්ගයක්
@nishanthaeapasinha6570
@nishanthaeapasinha6570 Жыл бұрын
Jayarathna pairararachi 🙏🙏🙏🙏🙏
@dogslovers5705
@dogslovers5705 Жыл бұрын
Niyamai... Yaluu... All the best👍💯
@kahadagamage7159
@kahadagamage7159 2 жыл бұрын
කොතරම් සම්පත් තිබුනත් ..කොතරම් දක්ෂතා ඇති ම්නිසුන් හිටියත් මෙ රට හදන්න බැ මොකද මෙ කාලකණ්ණි දෙසපලකයන් ඉන්න කම් ..
@kamalabesirigunawardana5083
@kamalabesirigunawardana5083 2 жыл бұрын
Ne kalakanni minissu
@saluja2093
@saluja2093 2 жыл бұрын
ඉස්කෝලේ ඉතිහා පොතේ වත් නෑ ඔය තරම් දේවල් අපේ ඉතිහාසය වෙනස් කරලා අපිව නොල්ජ්ල් ජාතියක් කරලා
@koreandream1105
@koreandream1105 2 жыл бұрын
ඔයාගෙ උත්සාහය වටිනවා අගය කරනවා ඒ නිසාම ඔබට ගෞරවයක් වශයෙන් ඇයි මෙහෙම වුනේ උනේ කියලා කියන්න උත්සාහයක් ගන්නවා සිංහලේ ආලේප කිරිම තමයි අපි වැටෙන්න ප්‍රධාන හේතුව ඒක ඉන්දියානු කුමන්ත්‍රණයක් එහෙම නොවන්නට අදටත් ලෝක බලවතා මේ හෙළ දීපයයි මේ රටේ උරුමක්කාරයෝ හෙළයෝ මිසක් සිංහල නෙමෙයි
@ranjithjayasiri4167
@ranjithjayasiri4167 Жыл бұрын
අපි අතීතයේ තද පොරවල්. සතුටු වෙයල්ලා ඉරිසියාව අතහැරපල්ලා
@ch-oe2zd
@ch-oe2zd 2 жыл бұрын
අපේ තරුන පරපුර එකතු වේලා වෙනම පක්ශයක් හදමු
@dpjsamarawickrama4646
@dpjsamarawickrama4646 2 жыл бұрын
Hadamu
@dpjsamarawickrama4646
@dpjsamarawickrama4646 2 жыл бұрын
Tharuna ayage adahas therenne tharunayekta misa naki siyalata nemei
@luckyfernando5935
@luckyfernando5935 2 жыл бұрын
Forces training should be given to younger generations to build up a discipline country
@damindutharinda8815
@damindutharinda8815 2 жыл бұрын
ඇත්ත
@antanpiries3650
@antanpiries3650 2 жыл бұрын
අනෙ දෙයියනෙ මෙහෙම දෙවල් තිබුන රටකට ඇයි මෙහෙම වුනෙ.ඇයි මෙ රට ගොඩ දාන්න බැරි.හැම දෙම පිට රට්න් ගෙනකම් අපි බලන් ඉන්නෙ ඇයි.
@sureshsandaruwan8218
@sureshsandaruwan8218 Жыл бұрын
Deshapaluwo himdai දූෂණ hindai
@TV-zn8de
@TV-zn8de 2 жыл бұрын
godak watina vidiyowak...
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 2 жыл бұрын
Thank you
@සනි_ya
@සනි_ya 2 жыл бұрын
ඉතින් අදටත් කොතෙකුත් නැව් ප්‍රමාණයක් අපේ රටේම හදනවද ඒ තාක්ශනය❤️
@shehanchathuranga9786
@shehanchathuranga9786 2 жыл бұрын
Supiri 😍❤️❤️
@naifm
@naifm 2 жыл бұрын
❤️
@niluperera4966
@niluperera4966 2 жыл бұрын
අම්මෝ ❤🙏❤🙏❤❤🙏❤🙏❤🙏
@ranjikakumu7700
@ranjikakumu7700 2 жыл бұрын
එහෙම තිබුණු රට හිඟන රටක තත්ත්වයට පත්කල එකත් පුදුමම දෙයක්.
@shyamikaweerasinghe1721
@shyamikaweerasinghe1721 2 жыл бұрын
Mechchara Hakiyaawak apita thibunanam ape ratata mona karanna barida dan......Ruwal thaakshanaya ,looha thaakshanaya,uman thaakshanaya supiri
@SinhalaOnline
@SinhalaOnline 2 жыл бұрын
😢😢😢
@chamarapradeep3044
@chamarapradeep3044 Жыл бұрын
මේ රටේ වැරද්දක් නේමේ තියේන්නේ පලක්‍යන්ගේ වැරැද්දක් .
@amithachandima3318
@amithachandima3318 2 жыл бұрын
ලංකාව දියුණු වෙන්නේ නැහැ.
@sujeevadealwis5513
@sujeevadealwis5513 2 ай бұрын
Thamunla wage evun innakam.
@IsurusenaWidanagamage
@IsurusenaWidanagamage 2 ай бұрын
කොපමන සස්ස්‍රීක රටක්ද අපේරට.ඇයි මෙතෙන්ට වැටුනේ.රට ගොඩනගන්න දැන් කාලය ඇවිල්ලා.අපි මේ රට හදමු.
@m.s.a.r.paradise1246
@m.s.a.r.paradise1246 2 жыл бұрын
තෙල් නැව් ලංකාවෙහි නිෂ්පාදනය කරන්නේ කෙසේද කියා දැනගන්න පුළුවන්
@ruwanjayaweera5538
@ruwanjayaweera5538 2 жыл бұрын
Yaluwa me rata eka reyakin godagana thakshanayak me mohotheth thiye rata hari desapalanekata awoth a thakshane rata wenuwen denawa sathayakwath nethuwa loke onama machines ekak onama wahanayak kisima indanayak nethuwa jeevithakalema kriya karana thakshanayak man gawa thiye kalaya enakan imu balaporothuwak vitharak thiyaganna kalakannith apima pannanakan me ratin
@krishanmadumadana5220
@krishanmadumadana5220 2 жыл бұрын
උමා ඔය සැබෑ පෘඪත්වයක් තිබෙන ප්‍රදේශයක්
@manjulaprasanna-fl6pj
@manjulaprasanna-fl6pj 7 ай бұрын
කවදා හැදෙයිද මගෙ රට ගෙදර එන්න ආසයි🙏
@vip307hashandhananjith9
@vip307hashandhananjith9 2 жыл бұрын
🇱🇰❤
@MuyauAnum
@MuyauAnum 9 күн бұрын
ලොග්ගල් ඔය ජලාශයත් දඹගහපිටියත් අතර ගෝනගල කන්ද කියල කන්දක් තියනව ගල් කන්ද යට මාලීගාවක් තියනවලු,රජ කෙනෙක් බිසෝවරු හංගලා යුද්ධයකට ගිය තැනක්ලු යන උමං මාර්ගය දැන් ලොග්ගල් ඔය ජලාශයට යට වෙලා,උමඟ ගරා වැටුණු තැනක් තිබුනා,සවස හය හමාර විතර වෙනකොට ලක්ෂ ගානක වවුල්ලු එතනින් පිටවෙලා යනව,පොලවට කිලෝ විස්සක විතර ගලක් උස්සල පොලවට අත ඇරියම බ්බුංම්ම් ගාල දෝංකාරය යනව ඇහෙනවා,ගල මුදුනේ සුද්දෙක්ගේ නමක් කොටලා තියනව දැක්ක මේ තිරිසනා,එක්කො මිනින්දෝරුවෙක්, නැත්නම් මේ ගැන ඉව වැටුණු එකෙක්,ගල මුදුනේ බරැල් එකක විතර වතුර තියන ගල් වලක් තියනව උදේ අට විතර ඉඳල හවස හතර විතර වෙනකන් වතුර ගලා යන්න සැලැස්සුව වතුර ලෙවල් එක අඩු වුණේ නැහැ.මේ මාලිගාව ඇතුලට දඹගහපිටියෙ ගම් නායකයෙක් ගිහින් තියනව.සතියකට විතර පස්සේ ඒ ගිය අය ඔක්කොම මරුන කියල තමයි ගමේ අය කියන්නේ.දඹගහපිටිය ,ගෝනගල වටේ ගම් වල වයසක අය මේ විස්තර දන්නව.
@nipungamage2266
@nipungamage2266 2 жыл бұрын
Ptt
@naifm
@naifm 2 жыл бұрын
♥️
@nipungamage2266
@nipungamage2266 2 жыл бұрын
@@naifm oyage video patta ayye
@thasansithsara7565
@thasansithsara7565 2 жыл бұрын
@@naifm අයියගෙ චැනල් එක මිලියනයට ලන් වෙමින් නේද තියෙන්නෙ. ඔන්න මාත් සබ් කරා.😁
@akashnavanjana1533
@akashnavanjana1533 2 жыл бұрын
♥️♥️
@sudassithero8749
@sudassithero8749 2 жыл бұрын
☹️Harima kanagaatuyi meewa dakina kota..👎🏻🗡️Athiithayath ekka jiwath wenne nathuwa eyin gatha haki haraya aragena apita nagitinna puluwan. thaama parakku na.👊🏻🇱🇰Ape minissu badayi pudgalika anaagathayayi gana witharak hina dakin nathuwa rate anaagathaya gana hina dakknam meewa easy.🌹😊Nice video❤️ayiya.👌🏻😷Stay safe.👍🏻🙏🏻☸️Jayawewa budusaranai.☸️🙏🏻
@naifm
@naifm 2 жыл бұрын
Ape Sadu.. 😍❤️❤️
@lakminasathnidu4991
@lakminasathnidu4991 Жыл бұрын
🙏
@kisanduaberathne196
@kisanduaberathne196 2 жыл бұрын
hitha hadaganna puluwan me channel eka balala
@usharalakshan6043
@usharalakshan6043 2 жыл бұрын
Korathota Pansale Thiyenawa Umagak Kalani pansalata Yana Ekath වළගම්බා Rajathumage Kiyala Thama Kiyanne
@jayanthapadmine5452
@jayanthapadmine5452 2 жыл бұрын
**අමුතු ඇටේ** ඉන්න අමුතු මිනිසුන් නිසා අමුතුම ආඩම්බරයක් තියෙනවා...ලෝකයේ රටවල් දියුණුව කරා ගමන් කරද්දී අපි යනවා ඒ අයගේ රටවලට ඩොලර් සොයන්න .ඔබ කිව්වා සේ පුමාද නැහ ඔය රටේ ඉන්න විස්විද්‍යාල තරැනයෝ බොරවට පාරට බැහලා කදුලඅ ගෑස් කන වෙලේ රට දියුණු කරන්න රැල්ලක් හදන්න පුලුවන් නේ. හොද සිහියෙන් ඉන්න අය රටේ බදු මුදල් ආධ්‍යාපන⁣ය ට යොදවපු පුයෝජන නොගෙන හැමදාම පාරේ අනිත් 65% දවල් රෑ ** මත් වෙලා**. මේ සියල්ල අපේ දෙමාගේ වරද.ඉපදෙන්න ඉන්න ළමයාට යුරෝපීය රටක පාස් පොට් හදන විදිය හිතලා අතින් වියදම් කරගෙන රට යන රටක්...# මෙයයි රටේ ආබාග්‍යය ....***-අපි එක්වෙමු අමුතු ඇටේ හොඳම ඇටේ කරන්න ...
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 2 жыл бұрын
Thank you my friend!. Never give an important pisition to a non Bumiputra; if you do they will screw you. Badiudeen who stopped teaching history in schools is a case in point.
@naifm
@naifm 2 жыл бұрын
Any time!
@shanuaravinda1878
@shanuaravinda1878 2 жыл бұрын
Hey bro nathi wela thiyna dewal gana katha karanna kaling thiyna dewal waling geamk gahanna pluwan widiyak gana video akak danna bro
@prageethjamitha6636
@prageethjamitha6636 2 жыл бұрын
දැං දැම්මද ඉතිං චිම්පන්සිය රනිල් හා පුත්තලං බූරු පැටව් සෙට් එක අපි මේකේ පස් වෙනවා
@CharlieJone-b8m
@CharlieJone-b8m 3 ай бұрын
දබරන් දියමන්ති ගොඩ ගැහුවත් බත්බැලයන් එක්ක බෑ බන්
@Sportbest2023
@Sportbest2023 Жыл бұрын
😢❤
@thiwankadodamgoda5266
@thiwankadodamgoda5266 2 жыл бұрын
supiriyak
@naifm
@naifm 2 жыл бұрын
♥️
@thiwankaamarasinghe5737
@thiwankaamarasinghe5737 2 жыл бұрын
ow bn
@bimalkalan
@bimalkalan Жыл бұрын
Kalakanni hora deshapaluwo Rata hora kalama iwara kara Rajapaksha ballo tika specially
@prasannalakmal8609
@prasannalakmal8609 2 жыл бұрын
ඔයාගේ තොරතුරැ.එත් අර වට පිට කෙනා කියන දේවල් නම් 😣
@thuwanzameer483
@thuwanzameer483 2 жыл бұрын
Oya Tharam diyunu jathiyak ada higanno gaanata watuna eka gana gdak hithanna one API APE RATATA LOKUMA HEÑE APIWA PALANAYA KARANNA HARI HAMAN MINISSU THORA NOGANIMAI.....DAWASAKA APE ANAGATHA PARAPURA APITA SAAPA NOKARANA WIDIHATA API ISSARAHATA WADA KARAMU 🙂
@krishanthaweragamaarachchi9444
@krishanthaweragamaarachchi9444 2 жыл бұрын
Oya kiyana kale ada vage horu nathuva athi neda
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
හරියටම හරි නියමයි 👍🏾🇱🇰👌🏾
@sampathlakmal6186
@sampathlakmal6186 Жыл бұрын
මම ටමා කම්මෙන්ට් කීවන්නු
@uzbeemohideen5335
@uzbeemohideen5335 2 жыл бұрын
Ubala tami Mulu lokema inna Modama Jatiya, Kiyawa kiyawa hitapala.Topi Asarala balapan pasugiya aurudu 30 anit ratawal kohomada diyunu uneekiyala.
@bimalkalan
@bimalkalan Жыл бұрын
E tharam buddimath minissu Kohomada meeharak une
@rmchandralatha5856
@rmchandralatha5856 2 жыл бұрын
වලගමිබා රජුකල උමං පද්දති කලේනැ ඔය උමංමාර්ග රජකෙනෙකුට කරන්නබැ මෙිවා කලේගෞතම බුදුහිමිටත් පෙරකල රාවනාරජුගේ ගමන් මාර්ග වලගමිබා කාලයේ මෙි උමංමාර්ග අදවගේ වැනසිලා තිබුනේනැහැ හෙදෙින් ⁣එහා මෙහා ආවාගියා නමුත්වලගමිබාරජවරැ පන් සල් කලා
@DayanandaWa
@DayanandaWa 2 ай бұрын
ඇයි ඔබ රාවනාගෙ ගුවන්‍ යානය ගෙන කතා නොකරන්නෙ
@thiwankadodamgoda5266
@thiwankadodamgoda5266 2 жыл бұрын
me ruwal new seen ekath lakweda
@myrnaperera1597
@myrnaperera1597 3 ай бұрын
Ehema tama kalen kaleta hamadeyakma venas venava
@adikariwickramarathna5299
@adikariwickramarathna5299 2 жыл бұрын
ඔක්කොම එක රැයින් ගොඩදාන කතා විතරයි. කයියයි පඩ ගදයි විතරයි අන්තිමට. 😅
@kaveeshanavod1567
@kaveeshanavod1567 2 жыл бұрын
හෙ හෙ හරියට හිනා ගියා 🤣
@AkiduPro
@AkiduPro 4 күн бұрын
Me rata hega kana thanata path Kare desa paluwo okun APu Da endan rata venasa kara.thawa ennawa e wage un unge kalliye patau thama enawa Kala kanni
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 2 жыл бұрын
ME RATE DIYENU KERANNE OONE NAM DAN THIYENA PAATE PAATE DEESAPAALENA PAKSE KREMEYA NATHIKERA DAMIYE UTHUIY ANIWARYENMA EHEMA NATHUWE KAWEDAWATH ME RATE GODE GANNE BHA
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👍🏾🇱🇰👌🏾
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 2 жыл бұрын
මහා භාර්තය කියන පොතේ සදහන් වෙනවා රාවණා පාලනය කරේ මහේන්ද්‍ර ගිරි දුපතේ කියලා මහේන්ද්‍ර ගිරි දුපත සහ සිංහලද්වීපය රටවල් 2 ක් බවත් මහේන්ද්‍ර ගිරි දුපතේ රත්තරන් තිබුණු බව සහ රාවණාගේ රාජධානියේ රත්තරන් තිබුණු බව සදහන් වෙනවා එහෙත් ශ්‍රී ලංකවේ රත්තරන් නෑනේ ඉතින් මං පිළිගන්නෙ නැහැ රාවණා ශ්‍රී ලංකාව පාලනය කරා කියලා මං පිළිගන්නෙ ශ්‍රී ලංකාවේ පළමු රජතුමා විජය මහා රජතුමා බව. මං මේ කියපු දේවල් ගැන ඔයාට කියන්න තියෙන්නේ.
@heman922
@heman922 2 жыл бұрын
ඕක ගැන මුලින්ම කියුවෙ අනුර කුමාර. බොරුනම් හොයල බලන්න
@MovieClips-mo2is
@MovieClips-mo2is Ай бұрын
2yers wenawa dn lankawa goda giyada 😂😂😂😂😂
@surangasanjeewa3265
@surangasanjeewa3265 2 жыл бұрын
Tawamat pamathe nah
@dayaembuldeniya4113
@dayaembuldeniya4113 Ай бұрын
Katha karala wadak naha. Magana kisima nayakayek unanduwak naha. Api hituwa Malimawa ma ganà unanduwak ganee kiyala. Ahema deyak penna naha.
@Blade6-6-6
@Blade6-6-6 2 жыл бұрын
මේ චැනල් එක කරන ගොබ්බයයි අර වටපිට චැනල් එක කරන ගොබ්බයයි දෙන්නම එකයි 😆😆😆😆
@Neha-m7gm7g
@Neha-m7gm7g 2 жыл бұрын
ඇයි එහෙම කියන්නේ..මේ ගොල්ලො කීයන්නෙ...රටේ මිනුස්සුන්ට. යම් දැනුමක් ලබාදෙන්න.රටේ අනාගතය භාරගන්න ඉන්න දරුවන් ට රටේ වටිනාකම කියාදෙන්න ඕනි.ඔහෙලටනම් ඉන්න රටේ වටිනාකමක් නැති වුනාට...මේ රටට ආදරේ මිනුස්සු තව ඉන්නවා.
@Akindhu_perera
@Akindhu_perera 2 жыл бұрын
oyata gobba nam ai balanneh meka 👊
@Blade6-6-6
@Blade6-6-6 2 жыл бұрын
@@Akindhu_perera මං මුගේ වීඩියෝ බලන්නෑ කොහොමත් අද බැලුවේ 😂😂
@Blade6-6-6
@Blade6-6-6 2 жыл бұрын
@@Neha-m7gm7g 😂😂😂😂 මරු රට හැබැයි 😂😂😂😂 හම්මෝ 😂😂😂😂
@Neha-m7gm7g
@Neha-m7gm7g 2 жыл бұрын
@@Blade6-6-6 ඔව් මරුට කලේ අවුරුදු ගානක් රටට පත් වෙලා ආව ගොබ්බ නායකයෝ රට කාපු නිසා.මේ පුනපුනා කියන්නේ ඒකනේ හැමදාම .හරිහමන් නායකයෙක් රටට පත්කරගන්න ඕන.ගොබ්බ වහල්ලු හැමදාම ගිහින් හොරෙක්ට ජන්දෙ දීලා එනවා.ඔහොම ටිකක් උඹලාවගේ උන් ඉන්නතාක් මේ රට මේ විදියම තමා
@milanponweera9666
@milanponweera9666 2 жыл бұрын
Naifm, you need to be mindful of what you are publishing and talking of.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 31 МЛН