ලෝක ඉතිහාසය වෙනස් කරපු ඇට්ලාන්ටිස් සහ ලැමෝරියා ශිෂ්ටාචාර අතර යුද්ධය | Atlantis & Lemuria

  Рет қаралды 96,453

TAG Knowledge

TAG Knowledge

Күн бұрын

Пікірлер: 248
@achintharavindu243
@achintharavindu243 2 ай бұрын
යූටියුබ් කාරයෝ ගොඩක් හිටියට content creaters ලා ඉන්නෙ ටිකයි.ඒ ටික දෙනාගෙන් කෙනෙක් තමයි උබ. Much love brother. 🖤✍️
@DasunHardTalk
@DasunHardTalk 2 ай бұрын
අපේ හෙළ බිමේ සත්‍ය ඉතිහාසය නැවත ඉස්මතු කරන්න මෙතරම් වෙහෙසෙන එක ගැන ඇත්තේ අප්‍රමාණ ගෞරවයක් .මේ වීඩියෝ බලපුවාම ඔබේ කැපවීම මොනවට පැහැදිලි වෙනවා
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
❤️❤️❤️
@preschoolactivities5926
@preschoolactivities5926 2 ай бұрын
😂😂😂😂 උබලා වගේ ගොබ්බයෝ. යකෝ අපෙ හෙලබිම කියන්නේ වර්තමාන පලස්තීනය... අපෙ හරිම නිජබිම ඒක. එක තම්බි අල්ල ගත්තා අපි ඒ වෙනුවෙන් සටන් කල යුතුයී....
@FreedomScientist
@FreedomScientist 2 ай бұрын
අමූලික බොරු මේ දේශීය වාදය පරාජය කරන්න ඕනි මේ ලෝකේ ආරම්භය ලංකාව නෙවේ ඉන්දියාව
@xtreme_lk
@xtreme_lk 2 ай бұрын
​@@FreedomScientist සයන්ස් වහලෙක්.🙆😀
@sammmunasinghe3871
@sammmunasinghe3871 2 ай бұрын
අපේ ආදි තොරතුරු සොයා යන ඔබට මගේ හර්දයංගම ගවූරවය පිරිනමයි.
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 2 ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
@surangadarshana198
@surangadarshana198 2 ай бұрын
මෙච්චර දිග විස්තරයක් හොයන්න ඔබ කොතරම් වෙහෙසෙන්න ඇතිද? ආඩම්බරයි සහෝදරයා.
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
❤️❤️❤️
@Prami_D
@Prami_D 2 ай бұрын
දිගටම කරගෙන යන්න. කවද හරි අපේ රට දියුණු උන දවසක ඔය හැමදේම හොයාගනී කියල හිතමු 🔥❤ ජය ධරණී 💪❤🔥
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
❤️🙏❤️
@jeshartstudio2467
@jeshartstudio2467 2 ай бұрын
Mongal da oii
@ruwanchamarafernando
@ruwanchamarafernando 2 ай бұрын
7​@@tagknowledge7
@madurangasampath5656
@madurangasampath5656 2 ай бұрын
ඔයාගෙ වීඩියෝ ඔක්කොම මම බැලුව බ්‍රෝ❤❤❤ ඔයා මාරම පොරක් එහෙම නැත්තං ඇත්තම හෙලයන්ගෙ ලෙ තියන කොල්ලෙක්...ආදරෙයි ❤❤
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
❤️🙏❤️
@jeshartstudio2467
@jeshartstudio2467 2 ай бұрын
@SampathAmarasingha-ph3zw
@SampathAmarasingha-ph3zw 2 ай бұрын
මේ හොරතුරු එහෙන් මෙහෙන් මම දැනගෙන උන්නා නමුත් මේ විදිහට එකට ගලාගෙන යන ලස්සන ගැලපීමක් සහිතව ඇහුවෙ බැලෙවෙ ඔයාගෙන් ලස්සනයි මල්ලි ඔයාගෙ ඉදිරිපත් කිරීම, අපේ හෙළයේ නිවැරදි ඉතිහාසය හොයාගෙන ඒ විශිෂ්ඨ ජාතිය නැවත ගොඩ නගමු, ස්තුතියි සුභ අනාගතයක් ජයවේවා .
@ChdanaVasanthakumara
@ChdanaVasanthakumara 2 ай бұрын
ඇත්තටම ඔබ මට හිතාගන්න අමාරුයි මෙ කරුණු හෙව්වද නැතිනම් මෙ කියන වකවානුව සමග ජිවත් උන අයෙක්ද හරිම අපූරුයි දැනුම හොයන අය වෙනත් මානයකට ර්‍ ගෙනයෑම❤❤❤❤❤❤❤
@dineshnalaka7431
@dineshnalaka7431 2 ай бұрын
අදටත් අපේ රටේ අභ්‍යන්තර මාලිගාව පද්ධතිය පිළිබඳව "ගයාන් සඳකැලුම්" සර් එතුමන්ගේ අත්දැකීම් " චක්‍රා යුදය" වැඩසටහන ඔස්සේ අපේ හෙළයේ උරුමය පැහැදිලි කරනවා ගොඩාක් වැදගහ් youtb එකේ තියනවා හැමෝම බලන්න
@NadishanMaduranga
@NadishanMaduranga 2 ай бұрын
නියමයි සහෝ..මෙච්චර තොරතුරු හොයාගන්න ඔයා කන කටිට ගැන හිතාගන්න පුලුවන්
@MrBlackmetaller
@MrBlackmetaller Ай бұрын
දැකපු හොදම චැනල් එකක්. ගොඩක් ස්තුතියි අපට ලබා දෙන දැනුමට❤❤❤
@hemachandradealwis5357
@hemachandradealwis5357 2 ай бұрын
අතිදක්ෂයෙක්,ඔබගෙ නම සදහන් කරන්නකො.සුවපත් වේවා!
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ай бұрын
ජය වේවා.....!!!රාමුව නාලිකාවේ වීඩියෝ එකත් බැලුවා.මම ආසම චැනල් එකක් තමයි මේ.
@SacheeAbeyrathna
@SacheeAbeyrathna Ай бұрын
බුදුසරණයි මල්ලි ඔයාට ඔයාගේ කැපවීම මේ හැම video එක්කින්ම පේනවා ගොඩාක් වටින දේවල් තාමා හැමදාම ගේන්නේ ගොඩක් ස්තුතියි ඔයාගේ මහන්සියට❤❤
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck 2 ай бұрын
background miusic එකත් එක්ක ඔයාගෙ ඉදිරිපත් කිරීම හිත ඇදිලා ඇදිලා ඇදිලා යනවා🎉🎉🎉🎉🎉🎉🎉🎉
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 2 ай бұрын
ඔබට තවත් දැනුම ලැබේවා අපිව දැනුවත් කරන්න ❤❤❤❤❤❤
@naveenZoysa
@naveenZoysa 2 ай бұрын
සුපිරියක් brother. කිසිම කම්මැලිකමක් නැතුව වීඩියෝ එක බලන්න පුළුවන්. කුතුහලය පිරුණු හරවත්. keep it up brother 🎉❤
@ruwangunawardana9829
@ruwangunawardana9829 2 ай бұрын
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි
@Theend-co9em
@Theend-co9em 2 ай бұрын
Paya dekak dammath asawen balanawa e tharam pahadiliwa oya explain karanawa ❤❤❤
@Voiceofthegod
@Voiceofthegod 2 ай бұрын
Mu කියන්නේ Pacific ocean එකේ තිබුන එකක් නේද. ලෙමුරියාව සහ කුමාරිකන්දම් කියන්නේ ඉන්දියන් සාගරයේ දැන් ලංකාව වෙන්න ඕන.ද්‍රවිඩයන් ආවෙ කුමාරිකන්දම් වලින් කියලා ඉංදියාවෙ කන්දම් සාහිත්‍ය පොත් වල තියනවා. ඇට්ලන්ටිස් කියන්නේ සහරාඇස් හෝ අත්ලාන්තික් සාගරය බෙමින් wall ආසන්නයේ .. මම හිතන්නේ ඕක තුනක්..
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 2 ай бұрын
tharunatek hitiyata me awabodaya ape denumata ekkir8ma gena obata tuti putha budusaranai
@sampathpathakada6746
@sampathpathakada6746 2 ай бұрын
නියමයි ... අපූරු ඉදිරිපත් කිරීමක් ... ජයම ..💙💙💙
@PrasannaAbeykoon-i1t
@PrasannaAbeykoon-i1t 2 ай бұрын
Mewa පිළිගත් විද්වත් මණ්ඩලයකින් සහතික.. කරලා.. කරන්න oni.. පොත් වලින් උපුටා gena me විදියට දානකොට.... Mewa බලන්නේ eka eka බුද්දි මට්ටම් අය... Eyala මේවා පරම sathya ලෙස අදහන්න ගන්නවා.. Matha විදියට පිළිගන්නේ nathuwa... කල්පනාකරලා.. බලන්න... මේවා මත... පමනි... 🙏
@jeshartstudio2467
@jeshartstudio2467 2 ай бұрын
Siraa, piliganna puluwan sakshiyak naa ne. okkma nikan mehema wenna puluwan wage seen ekak witharai
@PrabashMilinda
@PrabashMilinda 2 ай бұрын
මට නම් හිතෙන්නෙ පෘථිවිය ඒ කාලේ අංශක 23.5 ඇලව නෙමෙයි තිබිල තියෙන්නෙ..මොකද ලොක ගෝලේ කෙලින් කරාම ලංකාව සමකයට එන්වා,එතකොට තමා නාලන්දා ගෙඩි ගේ හරියට ලෝකෙ මැද වෙන්නෙ.මේ ලෝකේ කෙලින් තියෙද්දි වැඩි හරියක් අයිස් තියෙන්නෙ..සමකය දෙපැත්තෙ පොඩි ප්‍රමානයකට හිරු එලිය වැටෙන නිසා ඒ අවට විතරයි ජීවත් වෙන්න පුලුවන්..එහෙම බැලුවම මේ යට උන රට ජීවත් වෙන්න පුලුවන් තත්වෙ තිබිලා තියෙන්වා,මොන යම් හේතුවක් නිසා(මිනිස් ක්‍රියාකාරකමක් නිසා /සොබහවික විපතක් නිසා) උන අතුරු පලයක් විදිහට පෘථිවිය අංශක ගාණක් ඇල වෙලා, තාක්ශනය දියුනු නිසා ජනගහනය වැඩි වීමත් එක්ක අවශ්‍ය තා හේතුවෙන් මේ වගේ ලෝකය ඇල කරොත් වැඩි භූමි ප්‍රමානයක් ජනාවාස බිහි කරන්න පුලුවන් කියලා කරපු පරීක්ෂණ යක් වෙන්නත් බැරි නෑ..ඒ නිසා ඉර එලිය වැඩි ප්‍රමානයක් වැටීම නිසා අයිස් දිය වෙලා නොසිතූ විදිහට මේක යට වෙන්න ඇති..මට හිතෙන දෙයක් කිව්වේ..මොකද අදටත් විසඳන්න බැරි ගොඩක් දේවල් ඔය අංශක 23.5 ඇල කිරීම නිසා අපිට අපට මග හැරලා වෙන්න බැරිද..🤔🤔🤔
@kgweerasingha5205
@kgweerasingha5205 2 ай бұрын
ehema wennath puluwan
@evienleema101
@evienleema101 2 ай бұрын
හිතලුවක් නේ
@Samithr06
@Samithr06 2 ай бұрын
Ethakota nalanda gedige hadala thiyenne oya kiyana siddiyatath kalinda. E siddiya galapenna ned
@SlowReverbed-h7e
@SlowReverbed-h7e 2 ай бұрын
Ehm wenn puluwn..hebey prashne thinne khmd 23.5 k ehm ela krnne..practical nh ek.. Unt echchr dewl puluwn unanm den me kiyna widiyt යුද්දෙකදි un me loke neththtm nethi karnn thibb
@capsumithfirst5345
@capsumithfirst5345 2 ай бұрын
හෙන ගොන්නේ
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 2 ай бұрын
මේ සමහර දේ ගැන අහල තියෙනව.අපූරුයි වැඩ සටහන
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
❤️🙏❤️
@NuwanNuwan-n6q
@NuwanNuwan-n6q 2 ай бұрын
මල්ලී මට එක ප්‍රශ්ණයක් තියනවා .....ඩයිනෝසරයන් වද වුනේ මීට අවුරුදු මිලියන ගනනකට එහා නම්.....ඔවුන්ගේ ඇටසැකිලි තාමත් නිරුපද්‍රිතව තියෙනවා නම්..... ඉතා දියුනු ශිෂ්ටාචාරක් තිබුනනම් අතීතයේ....යකඩ....ඇලුමිනියම්....තබ...නිවාස කොටස්.... වාහන.....කෘතීම සාදන ලද කුමණ හෝ දෙයක කොටස් තියෙන්න ඕනිනේ.....🤔
@gayanbuddhika5036
@gayanbuddhika5036 2 ай бұрын
හරියටම හරි... මටත් ඔකමයි තියන ප්‍රශ්නෙ...👍👍👍👍👍👍👍👍👍
@NuwanNuwan-n6q
@NuwanNuwan-n6q 2 ай бұрын
@@gayanbuddhika5036 ❤❤❤👍👍👍💐💐💐
@jeshartstudio2467
@jeshartstudio2467 2 ай бұрын
Aththatama ehema deyak une naa, Okkoma myths. Hoyala baluwama therenawa parana katha mix karala hadapu ewa kiyala. eka sashiyak wath na
@dilrukshatharaka2789
@dilrukshatharaka2789 2 ай бұрын
Diyunu sistachara kiyanne machn api hithana dewal namai... ita wada aha geya dewal.. anith eka godak dewal hamba wela thiynawa ewa eliyata deelath thiynawa... habai ithin 100% bara ghank denne na... api hthnawata wada deyak eke thiynawa.. yaka da walin wada kare nathtam khkmada pyramid wala ema thiyana salakunu wage ewa walin kiyanne karala thiynawa kiyala..
@gameado8790
@gameado8790 2 ай бұрын
බොරු කිව්වම පව් සිද්ද වෙනව බං...
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ай бұрын
ඔබගේ මහන්සියට ස්තුතියි.කරන වැඩේ තිතටම කරලා
@RoshelCreesha
@RoshelCreesha 2 ай бұрын
Harima sathutuiy obathumage kepakirima gena e wagema sthuthiwantha wenawa🎉
@charithjayanath1292
@charithjayanath1292 Ай бұрын
supiri video ekak brother...
@MeghaAbhaya
@MeghaAbhaya 2 ай бұрын
අවුරැදු 10000 කට වතාවක් භූමිය සැකසෙන කාලයකුත් නැවත නැසෙන කාලයකුත් ඇතිවෙනවා.. මෙි නැසෙන කාලයේදි ගොඩ බිම වෙනසකට පත්වෙන්නේ. භූ ගර්භය තුල භූතැටි අතර ගැටිම හේතුවෙන් ස්වභාවිකව න්‍යෂ්ඨික චුමිබකත්වයක් ඇතිවෙනවා.. එවිට වෙන්නේ යමි භූමි භාගයක් ජලයට යටවි වෙනත් දිසාවකින් භූමිභාගයක් ජලයෙන් උඩට මතුවිමක්.. මෙයයි ස්වභාවික වැලලිම හා මතුවිමෙි න්‍යාය. මෙි ඉදිරියේ වන්නේද එයමයි.. බලය බෙදියාම මගින්.
@leenafernando7276
@leenafernando7276 2 ай бұрын
❤ ✨හරීම වැදගත් විස්තර, ගොඩාක් ස්තූතියි 😘🙏
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
❤️🙏❤️
@prana_shakthi
@prana_shakthi 2 ай бұрын
ඔබට ජය සහෝදරයා... ඔබ විශාල වෙහෙසක් ගන්නවා මේ දැනුම සොයන්න
@Kavishka_Dhananjaya
@Kavishka_Dhananjaya 2 ай бұрын
Assassins creed franchice එක ප්ලේ කරල තියන කට්ටිය දන්නව මේ වීඩියෝ එකේ මැදදි පටන්ගත්ත කතාව😌❤️
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 ай бұрын
❤ රාම රාවණා යුද්ධය කියන්නේ ඕකට තමයි...😊😊
@puja_kalhari
@puja_kalhari 2 ай бұрын
Ona awa boruwa kiyna
@heartofmusic6747
@heartofmusic6747 2 ай бұрын
❤Good job Lamaya🌻❤👌
@ruwanthidias1044
@ruwanthidias1044 2 ай бұрын
Good job my brother ❤
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
Thank you Nanga ❤️
@SadeepaLakshan-t3y
@SadeepaLakshan-t3y Ай бұрын
වර්තමාන ජනපති අනුර සර්ගේම් ඇහුවනම් හරියටම කියයි ඇත්ත කතාව🎉😅
@prakcyrohinifarnandowarnak9886
@prakcyrohinifarnandowarnak9886 2 ай бұрын
අදත් අසාවෙන් ඇහුව ඵවගේම අහන්නට ආස හිතෙන. හඩ පරාසයක්
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
❤️🙏❤️
@malkanthiperera8245
@malkanthiperera8245 Ай бұрын
Valuble channel.thanks 💐💐💐
@ARISHEM797
@ARISHEM797 2 ай бұрын
Ayya godak youtube karana kattiya kiyanawa ne rawana raju gana kisima likitha ithihasayak na kiyala meka aththada kiyannako puluwannam 😢
@dilrukshatharaka2789
@dilrukshatharaka2789 2 ай бұрын
Mata mathaketa awe Oppenheimer ge story eka..... move eke thibba dewal ma namai... eke details gathtama ape loke end eka wenna thibbe eda.. eka 2% withra pattak oliwe thiyan tamai eka karala thiyanne a 2% athtak una nam tawa aurudu 2000 kata passe wage 1940 ganan idan katha karai wage ekak mata hithenawa... Atlantic gana katha karanne a kale itiya oppenhimer wage minissu gana da 🤔🤔🤔
@maxd4076
@maxd4076 2 ай бұрын
aniwa budu pilimayakwath hambenna ethi.ekai hoyanne neththe ara natabun gena
@LasanthaJayasingha-o5m
@LasanthaJayasingha-o5m 2 ай бұрын
161 meke kotala thiyena nisha visesha dheyayak mathukarannam mitakalin thorathuru ahala purudhuyi wage dhenenawa ne api ipadhila thiyenne ape athin una loku weradhdhak niwaradhi karanna
@dilumsadakelum
@dilumsadakelum 2 ай бұрын
mahathmaya gayan sandakalum mahathmaya maha ravana rajatjuma gana pariyeshanaya krana mahathmayek obathuma ethuma samagat sambanda wi obalage danuma beda gena hakinam video ekka genna ravana kiyana namath ashwadayak mahathmaya obata bohoma isthuthii me karana sewayata.obathuma niyama sinhalayek jayawewa
@HarshanaChathuranga-b1d
@HarshanaChathuranga-b1d 2 ай бұрын
ඒ කතාව හරියට බාවනාවක් වගේ....❤
@yaaadvertising6482
@yaaadvertising6482 2 ай бұрын
laba projana notaka oba karana meheya anargai... obata thunuruwane sarana lebewa
@FERIXSTAR-m8k
@FERIXSTAR-m8k 2 ай бұрын
mee wage wistharayak math ahala thiyenawa rawana yugaya wana wita nuclear wepon bawitha kala wenath jathiyak hitiya kiyala thiyenawa. owun lowa diyunu hama sistacharaytama udawu kalalu
@dilshankalansooriya2093
@dilshankalansooriya2093 2 ай бұрын
Zelandia mahathvipaya gana video ekk gennko.
@kaushansamzconnect1373
@kaushansamzconnect1373 2 ай бұрын
thawa me rate hadenna one ekak thama pura widya eka..oke inna un mona kehelmalakwath karanne na. Sigiriye akkara 1200kin thama 100k wagelu hoyala thiyenne. un tika yawala inna one seratama kalin.
@Rosakatu304
@Rosakatu304 2 ай бұрын
Adam Eve ගැන ඹබෙ සොයා බැලීම් ඉතා දුබලයි.
@sujithajeevaranga
@sujithajeevaranga 2 ай бұрын
antactikawe thiyenne rahasigathawa akai putha bayada aka kiyanna kiyanna lokayata aththa oya oka dannawa
@sakuralover2977
@sakuralover2977 2 ай бұрын
Ouwata uttara hoyann echchara mahansi wenn ona na budurajanan wahanse aurudu 2600t kalin hama detama uttara dila tiyanne
@SLTechphotographer9368
@SLTechphotographer9368 2 ай бұрын
මේකේ ගොඩක් වැරදි තියයනවා "හෙලේනා බ්ලැවෙස්කි කියන්නේ දේවදර්ම වාදිනියක් නොවේ ඇය පරමවින්‍යාර්ත වාදියෙක්.(හෙන්ඩ්‍රි ඔල්කට් ඇතුලත්) ඔව්න් සාම්ප්‍රදායික දේවධර්මය ට විරුද්ධ අය දෙවෙනි කාරනය කිසිම පුස් කොල ලියවිල්ලක් මේ වෙනකම් ලැබිලා නෑ වසර 3000.පරන තුන්වෙනි වැදගත්කම කාරනය සූර්‍ය දෙවියන් කිසිකලක පොලිනිසියානුවන් " රා "කියලා සූර්‍ය දෙවියෙක් අදහල නෑ නමුත් ඔව්න්ට සූර්‍ය දෙවියෙක් හිටියා "හීන" කියලා
@DilushaNuwan-i2n
@DilushaNuwan-i2n 2 ай бұрын
keep it up Brother!
@pramoddilhan8888
@pramoddilhan8888 2 ай бұрын
Good job brother keep it up🎉🎉❤
@hashihashi5674
@hashihashi5674 2 ай бұрын
bavana parak dala manasika saktiya wadawa ganna widihak na ne niwan suwa labaganna newe mewa sira siddida kiyala balaganna
@nppremathilaka
@nppremathilaka 2 ай бұрын
Pirameeda haduwe ape maha ravana yugayedi...kiyala mayawarun kiyanne apema muthun miththan kiyala me wasara 5 thula shakshi mathuwenawa
@hr.prageethnishanthakumara1423
@hr.prageethnishanthakumara1423 2 ай бұрын
Niyamayi ❤
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
❤️❤️❤️
@js3fy57
@js3fy57 2 ай бұрын
මහාභාරත යුද්ධය💪♥️😊
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 ай бұрын
😊 රාම රාවණා යුද්ධය ❤
@Him_shiiii
@Him_shiiii Ай бұрын
Lamorians ල ගැන video එකක් කරන්නකෝ
@ONBROe7
@ONBROe7 2 ай бұрын
Aiye diwiya loka ganai ewa koheda tiyennei kiyala vidiyo ekak oni
@lionelramanayake4332
@lionelramanayake4332 2 ай бұрын
Ra saha Rawanage lanka puraya Ranmuthuduwa film shooting ekedi hamu inath Indiyan wirodaya nisa pareeksana yata giya
@nppremathilaka
@nppremathilaka 2 ай бұрын
Broo...Wasara 12000ta pera nyastika yuddayk thibuna indiyawe ewun eka ramayanaya kiwata...ethana sidda une...pitasakwalath ekka yuddayak...in pasu rawana rajuge 8 lankawa muhudata gili giya bawa kiyawenawa...me siyalu sakshi idiri wasara 5 thula ismathuwenawa...kotinma kiwoth lankawen e kale thibuna mami pawa lankawen mathuwenawa...katawath na kiynta ba ethakota...
@jeshartstudio2467
@jeshartstudio2467 2 ай бұрын
@laknuwanc6303
@laknuwanc6303 2 ай бұрын
Aiye යාය 001 කියන කැලේ විස්තරයක් කියන්න බැයිද
@chamalravihara5993
@chamalravihara5993 2 ай бұрын
18:14 - 18:30 Spell binder 🤔
@Deshanaaradana8346
@Deshanaaradana8346 2 ай бұрын
සුපිරියි ❤❤❤❤
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
❤️❤️❤️
@slfishworld6043
@slfishworld6043 2 ай бұрын
ඇබ්බැහි වන සුලුයි 🥰🥰
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
❤️❤️❤️
@a51moon
@a51moon 2 ай бұрын
mea agam okkom ekk minissunt ewa giya widiyen wen wla thiyenne
@dilankumara8090
@dilankumara8090 2 ай бұрын
real best.good brow...!❤
@mangiasfalto
@mangiasfalto 2 ай бұрын
Oyage videos man asawen balanawa Malli. Oyata podi waradimak una. Easter island kiyanne PASKU dupath kiyana mean ekata. Nagenahira nemei. Paskuwata English Walin kiyanne Easter.
@apodda751
@apodda751 2 ай бұрын
සර් මහාවංසයේ පළමු වෙනි කොටසේ තිස්දෙවෙනි පිටුවේ හත්වෙනි පෙළේ සඳහන් නාගවීප කියන දූපත අද ඩෙල්ෆ්ට් ආසන්නයේ තියෙන නයිනතිවු දූපතද ?
@LasanthaJayasingha-o5m
@LasanthaJayasingha-o5m 2 ай бұрын
Onna oya kiyopetra kiyana gon geni thamayi minis shanhathiyatama kelewuwe anith eaka sisar lankawata kelewuwe rawana
@amilajayakody8857
@amilajayakody8857 2 ай бұрын
අදයි දැක්කේ❤❤❤❤❤❤......... ඒක නම් ... නම්බර් එක දියන්..
@SlowReverbed-h7e
@SlowReverbed-h7e 2 ай бұрын
Me wge dewl පරීක්ෂණ krn team ekk ekthu wenn widiyk dnn kenek kiynnko..tham mn al krnne ehm puluwnnm mn loweth ynw.
@MayuraPrabhath-r8z
@MayuraPrabhath-r8z 2 ай бұрын
මාලිගා පස් විස්සත් වීදි සාර ලක්ශයත් මුහුදට ගිලිගියා යැයි දැනගත යුතුයි ... මෙච්චර දෙයක් උනෙ රාම රාවනා යුද්දෙදි පරමානු යුද්දයක් උනා ඒකෙන් පරමාණු බලාගාර වලට පිටසක්වලින් පහර දුන්න , එහෙමයි මහද්වීපයම නැති උනේ 😢
@MayuraPrabhath-r8z
@MayuraPrabhath-r8z 2 ай бұрын
හැමතැනම අපේ රට කපල උන්ගෙ රටවල් වලට ලකුනු දාගන්නව
@MayuraPrabhath-r8z
@MayuraPrabhath-r8z 2 ай бұрын
Higher stone කියන්නෙ චන්ද්‍රකාන්ති පාශාන මේක අහද්දි මට මල පනිනව
@MayuraPrabhath-r8z
@MayuraPrabhath-r8z 2 ай бұрын
අනුරාධපුරය පූජා නගරෙට ගිහින් බලන්න
@nppremathilaka
@nppremathilaka 2 ай бұрын
Good job brooo❤❤❤
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
❤️🙏❤️
@Vishmithalowawata
@Vishmithalowawata Ай бұрын
Supiriyak ❤
@konukahemal3834
@konukahemal3834 2 ай бұрын
ඒ කියන්නේ තාක්ෂණික දියුණු යුගයක් අතීතයෙත් තිබිල තියෙනවා.
@lp9947
@lp9947 2 ай бұрын
mountain Shasta - ශාස්ත්‍රා කදුවැටිය
@threekal2
@threekal2 2 ай бұрын
පුස්කොළ පොතක ආයු කාලය කොච්චර ද කියලා දන්නවද?
@cocvis8857
@cocvis8857 2 ай бұрын
Me Kandata sambanda english film ekak thibba nama mathaka na
@nipunikasewwandi6430
@nipunikasewwandi6430 Ай бұрын
Hollow Earth Theory eka gana video ekak one
@presaanju3219
@presaanju3219 2 ай бұрын
රෙප්ටීලියන් ගැන ඕනෙ විඩියෝ එකක්
@nadeeka9384
@nadeeka9384 2 ай бұрын
මෙසපොතේමියානු ශිෂ්ටාචාරය සහ සුමේරියන් ශිෂ්ටාචාරය කියන්නේ දෙකක්ද එකක්ද? කොයිකද වඩා පැරණි?
@kasunLankaweera
@kasunLankaweera 2 ай бұрын
ඉතිහාසයේ කළ කී දෑ සොයා යාම 🔥
@gaveeshapremarathna12
@gaveeshapremarathna12 2 ай бұрын
Thank you ❤️☺️
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
❤️🙏❤️
@MEVINDIKA
@MEVINDIKA Ай бұрын
හැම වච්නයක්ම කුතුහලයක් ❤
@Darkfienix-bc5vv
@Darkfienix-bc5vv 2 ай бұрын
ගැම්මක් තමයි ..... ❤🥰
@kushandilupa3046
@kushandilupa3046 2 ай бұрын
ඉන්දු නිම්නෙට එල්ල වූ පරමාණු බෝම්බය ගැන වීඩීයෝ එකක් ඕනි.
@NuwanWarawita
@NuwanWarawita 2 ай бұрын
Supiri 😍😍
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
❤️❤️❤️
@ghdbxzvxghdbxzvxxvdhdhdh6692
@ghdbxzvxghdbxzvxxvdhdhdh6692 2 ай бұрын
👍👍👍👍
@dumindaalexander8033
@dumindaalexander8033 2 ай бұрын
හැම අවුරුදු 12500කට පාරක් ශිෂ්ඨාචාර විනාශයක් වෙනවා. ඒක නවත්තන්න කාට වත් බෑ..😢
@ShashikaHasaranga
@ShashikaHasaranga Ай бұрын
Gayan sadakelum sr gen wisthra ahann.
@AvishkaMadushanka-or9rl
@AvishkaMadushanka-or9rl Ай бұрын
කාලයන්ත්‍රයක් හදා ගන්න බැරි වෙයිද
@ThilinaHimantha
@ThilinaHimantha 2 ай бұрын
👌
@evienleema101
@evienleema101 2 ай бұрын
රන්මුතු දූව හදනව වගේ ආතර් සී ක්ලාක් කරේ ඕකේ තියන වස්තු හොයන එක තමා
@MithunKzz
@MithunKzz 2 ай бұрын
ඕක වෙලා තියෙන්නෙ දැනට අවුරුදු එකොළොස් දාහකට කලින්. මම බලපු ඉංගිරිසි වාර්තා වැඩසටහනට අනුව ඔය ස්ථානය තියෙන්නේ ස්පාඤ්ඤයත් උතුරු අප්‍රිකාවත් අතර. දැනට වසර 11000කට කලින් මෙම ස්ථානයේ සිට කිලෝමීටර ගණනක් දුරින් කන්දක් නාය ගියා මුහුදට. ඒකෙන් ඔය ශිෂ්ටාචාර යටවුනා කියලයි දැනට සොයාගෙන තියෙන්නේ.
@PrabathPrasanna-bw4ft
@PrabathPrasanna-bw4ft Ай бұрын
khomada oya mewa hoyaganne kiyannako ✊
@rasikaniranjana7672
@rasikaniranjana7672 2 ай бұрын
MAMA 9 VASARE MAMA MEEKEN POYHAK HADANNA INNNE
@MayuraPrabhath-r8z
@MayuraPrabhath-r8z 2 ай бұрын
සියත FM මහා රාවනා වැඩසටහන බලන්න
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН