Sri Lanka's Latest Brand New Train Engines Brought Down To Transport Waste, Colombo To Arruwakkaru

  Рет қаралды 22,646

Ayesh Dumindu

Ayesh Dumindu

Күн бұрын

Пікірлер: 100
@ruwandsenawirathna5327
@ruwandsenawirathna5327 2 жыл бұрын
අයියෙ ලස්සනයි ඇත්තටම කසළ ඇරන් යනවද ?
@thilankathilankawickramasi9112
@thilankathilankawickramasi9112 3 жыл бұрын
Supiri ...kiyanna wachana Madi....niyamaiii....
@supunsandaruwan278
@supunsandaruwan278 3 жыл бұрын
Owa daala badulla podi manike yano 😊
@picnic.
@picnic. 4 жыл бұрын
ඒක පට්ට... හොද විස්තරයක්... ❤️👍💪
@lalitkumar-ij3tj
@lalitkumar-ij3tj 4 жыл бұрын
nice video.
@nandikagunawardana9541
@nandikagunawardana9541 4 жыл бұрын
Super niyama vedio ekak
@sandarubandara2254
@sandarubandara2254 4 жыл бұрын
ela kiri machan
@lahiruadithya5304
@lahiruadithya5304 4 жыл бұрын
Niyamai supiri
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
Thank You! 😍
@travelwithdevseth3503
@travelwithdevseth3503 4 жыл бұрын
බලාපොරොත්තුවෙන් සිටි වීඩියෝ එක ❤️❤️
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
😍 අද (10) trial yanawana නානුඔය
@travelwithdevseth3503
@travelwithdevseth3503 4 жыл бұрын
@@AyeshDumindu ඔව් උදේම ගිහිල්ලා
@oi1729
@oi1729 4 жыл бұрын
පුළුවන්නම් දුම්රිය අංගනය ගැනත් video දාන්ට
@tharukamadagama2863
@tharukamadagama2863 4 жыл бұрын
Super niyama engine eka ☺☺☺☺☺
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
😍👍
@jayaviveenath9862
@jayaviveenath9862 3 жыл бұрын
Kelaniye thiyena madyasthanaye videowak gennko
@tharindumadushanka4974
@tharindumadushanka4974 3 жыл бұрын
මේ වගෙ නවීන engine ඇයි කසල prawahanayata aran thiyenne
@nuwanchathu6763
@nuwanchathu6763 4 жыл бұрын
ලස්සනයි
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
👍😍
@opaltacit4977
@opaltacit4977 4 жыл бұрын
aparade lassana set eka kunu adinna damme
@nuwanchauranga6126
@nuwanchauranga6126 2 жыл бұрын
මේ තරම් හොඳ angin වලින් කුණු අඳින වට වඩා හොඳයි කඳු ක ර යට දැම්මා නම් aei ප ර න බලවේග කට්ටල තියෙන්නේ
@stuartray2619
@stuartray2619 4 жыл бұрын
good
@srilankantrainjourney3253
@srilankantrainjourney3253 4 жыл бұрын
අපරාදේ මේක කුණු අදින්න දානෙක ගැන.m2,m4 m5 wage එන්ජින් එක සෙට් කරොත් කොහොමද කුණු අදින්න.
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
M2 M4 සුපිරි එන්ජින්. අනිත් එක මේවා අයිති මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයට
@spectsteeel8243
@spectsteeel8243 4 жыл бұрын
DON'T USE S14A ENGINES FOR TRANPORTING GARBAGE WHY NOT USE M8 (INDIAN SMOKE BEECHES) on grbage run. Use S14A 04 UNITS for passenger transport . Evan a small child could understand .
@crazylovers3003
@crazylovers3003 3 жыл бұрын
මෙවා ගෙනත් තියෙන්නේ රාජපක්ෂ පවුලේ කුණු කසළ අදින්න, උන්ගෙ ගෙවල් දොරවල් වාහන එක්ක බලද්දී m2, m4, engine ගැලපෙන්නේ නෑ 🤣🤣🤣🤣🤣
@rokyproductionjoke4486
@rokyproductionjoke4486 3 жыл бұрын
Meewaa Magi prawahanayata ganna barida
@ruvindasadeepnakandala4164
@ruvindasadeepnakandala4164 4 жыл бұрын
Ela❤️❤️❤️
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
😍👍
@shehandinindu9893
@shehandinindu9893 4 жыл бұрын
මහන්සි වෙලා වීඩියෝ එක හදලා ස්තූතියි මචන්❤️
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
😍 ස්තුතියි !
@dianithaperera7386
@dianithaperera7386 2 жыл бұрын
@@AyeshDumindu kelaniye koheda meka thynne
@SKASKumar
@SKASKumar 4 жыл бұрын
පට්ට
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
Thank You!😍
@TrainEnthusiast
@TrainEnthusiast 4 жыл бұрын
Supiri niyematama karala tiyenawa
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
Thank You අයියේ ! 😍❤
@ceylontrainhub4118
@ceylontrainhub4118 4 жыл бұрын
supiri
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
Thank You!
@kavinduprabashwara5229
@kavinduprabashwara5229 4 жыл бұрын
🔥🔥🔥
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
👍😍
@thilanbambaranda483
@thilanbambaranda483 4 жыл бұрын
දුම්රියෙන් කුණු ප්‍රවාහනය කරන වැඩේ නම් හොදයි. ඒත් ඒකට බලවේග කට්ටල එන්ජින් යොදා ගන්න එක නම් එච්චර සාර්ථක වැඩක් නෙමෙයි. දැනට තියෙන ඒවයින් M11 එන්ජිම් තමයි හොද..
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
මෙහෙයුම් කටයුතුවලදී මේ එන්ජින් තමයි ලේසී නැත්නම් එන්ජින් මාරු කරන්න ආයේ Track හදන්න වෙනවා
@ruvindasadeepnakandala4164
@ruvindasadeepnakandala4164 4 жыл бұрын
@@AyeshDumindu ඒක ඇත්ත
@kasun47
@kasun47 2 жыл бұрын
@@AyeshDumindu මේවා දැන් බදුල්ලෙත් යනව නේද
@dilkigamage7547
@dilkigamage7547 4 жыл бұрын
Super💥💥
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
Thank You !😍
@ipoint421
@ipoint421 4 жыл бұрын
Kiuannako ape paththe yanne ladi kiyala
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
අද නානුඔය එනවා Trail උදේම යනවා කියලා තිබුණේ
@sayuruakshana2252
@sayuruakshana2252 2 жыл бұрын
අලව්ව දුම්රිය ස්ථානය ගැන තොරතුරු සහිත වීඩියෝවක් ඉක්මනටම ගේන්න.
@warnasamika
@warnasamika 4 жыл бұрын
මම අද දැක්කා ඔය එන්ජින් දෙක මලිගාවත්තෙදි...
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
මේක අද trial එකක් යනවා නානුඔයට
@warnasamika
@warnasamika 4 жыл бұрын
@@AyeshDumindu එල කොල්ලා ඒව වලත් වීඩොයො දාන්න අපිට... තව එකක් ඉස්සරහ බැක් හෝ එකක් සෙට් කරන් යන පොඩි එකක් තියනවා ඒක මොකක්ද මොනවටද ගන්නෙ වගෙ විස්තර ටිකක් දානවද?
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
@@warnasamika ඒ රේල් පීලි මාරු කරන (පරණ පීලි ඉවත් කර අළුත් ඒවා) යන්ත්‍රය නිල නොවන අන්වර්තනාමය " පීලී මාරයා" Motor Trolley එකක් හා Backo යන්ත්‍රය යකින් තමයි හදලා තියෙන්නෙ.
@warnasamika
@warnasamika 4 жыл бұрын
@@AyeshDumindu අඩේ එහෙමද... එල එල කොල්ලා... ඒවා ගැනත් වීඩියෝ එකක් හදන්න විස්තර දාලා.... ඒ වගේ තව තියනවනන් භාන්ඩ වීඩියෝ හදලා දාන්න අපි දන්නෙනැති දේවල් බර ගානක් ඇති...
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
@@warnasamika ඉදිරියෙදි දාන්නම් 😁
@TheGHOST-ty6bh
@TheGHOST-ty6bh 3 жыл бұрын
මේ අලුත් එන්ජින් ඇය් කුනු අදින්ඩ දාන්නෙ පරන එන්ජින් කුනු අදින්ඩ දාලා අලුත් ඒවලින් සෙනග අදින්ඩ පුලුවන්නෙ
@janaka900
@janaka900 3 жыл бұрын
ඒක තමා
@chamithachathumina9328
@chamithachathumina9328 3 жыл бұрын
කැලනි වැලි මරගයෙ යන train එකනම් එප වෙල තින්නෙ එක මරු කරන්නෙ නැද්ද
@thineth2596
@thineth2596 2 жыл бұрын
මෙව්වා බදුල්ල කොළඹත් යනවද.මන් දැක්කනේ බදුල්ල කොළඹ යනවා
@kapilashantha6470
@kapilashantha6470 3 жыл бұрын
අපරාදෙ මෙවගෙ කුණු අදින්නෙ
@cjclassic5404
@cjclassic5404 2 жыл бұрын
Ow m2 m7 wage ekak danna thibba
@thineth2596
@thineth2596 2 жыл бұрын
මේකේ කොහෙද කුණු දාගෙන යන්නේ
@NEWSරාල
@NEWSරාල 4 жыл бұрын
හොද වැඩේ කියන්නේ ඔක පුත්තලම් ලයින් එකේ ගියේ නෑනේ තාම
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
ඔව්නේ තාම ගියේම නෑ. 😁😉
@sudathwijenayake3175
@sudathwijenayake3175 3 жыл бұрын
නාවලපිටිය මාතලේ දුම්රිය ද්විත්ව මාර්ග ය අවිස්සාවේල්ල ,කොළඹ ද්විත්ව මාර්ගය අදහසක්
@kausshal
@kausshal 4 жыл бұрын
Hi sri lanka... From north of your country any guess...?
@cmbdissanayaka8279
@cmbdissanayaka8279 3 жыл бұрын
Math innawa
@AyeshDumindu
@AyeshDumindu 3 жыл бұрын
😍👍
@crazylovers3003
@crazylovers3003 4 жыл бұрын
මොකද බෙලිඅත්ත ට ම ඔය පරීක්ෂණ ධාවනය කලේ Station එක china හදාපු නිසාද.???
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
තැනිතලා මාර්ගයක් නිසා. ඒ වගේම බොහෝ පරීක්ෂණ ධාවන ගාල්ලට අළුත්ගමට සිදුකරනවා. පරීක්ෂා කිරීම් කටයුතුවට නියමිත දුරක් රැගෙන එන්න අවශ්‍ය නිසා බෙලිඅත්තට එන්නේ.
@crazylovers3003
@crazylovers3003 4 жыл бұрын
@@AyeshDumindu thank you so much 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@ajikoikal1
@ajikoikal1 4 жыл бұрын
Because of well painted Chinese loco engines, Pakistan railways once stalled completely. All Chinese engines stopped working one by one and they begged to India for its engine. But India reluctant due to enmity and finally acquired new engines from US and other countries. You can find videos of chinese engine graveyard in Pakistan.
@JkJK-pb5qm
@JkJK-pb5qm 4 жыл бұрын
Idiot always feel jealous of any progress of their neighbors. Keep those 🐸🐍🙊💩 and you will sleep better. Jealous is a kind of mental decease. Go to see doctor.
@shubhamjadhav8530
@shubhamjadhav8530 3 жыл бұрын
@@JkJK-pb5qm jealous of sri lanka.....no never lol😂
@djmixpiliyandala7389
@djmixpiliyandala7389 3 жыл бұрын
මේ වෙද්දී මිනිසුන් ප්‍රවාහනයට යොදා ගන්නවා නේද?
@AyeshDumindu
@AyeshDumindu 3 жыл бұрын
නෑ මේවා ගාල කරලා තියෙන්නේ භාවිතයට ගන්නේ නෑ
@cjclassic5404
@cjclassic5404 2 жыл бұрын
@@AyeshDumindu boru math dakka senaga adinawa aparade mewa kunu adinne
@mithunisilva3132
@mithunisilva3132 3 жыл бұрын
S 13a ganat ona
@අන්තවාදයටඑරෙහිව
@අන්තවාදයටඑරෙහිව 3 жыл бұрын
ඉතාමත් අගනා වැඩක්
@AyeshDumindu
@AyeshDumindu 3 жыл бұрын
👍😊
@donruwanyapakulathunga8405
@donruwanyapakulathunga8405 4 жыл бұрын
මේ ව්‍යාපෘතියේ මූලික සංකල්පයේ හිමිකරුට සහ ක්‍රියාත්මක කිරීමට වැඩ කෙරූ අයට සුභපැතුම් සහ පින්.!!!👍👍👏👏 මෙමගින් පුද්ගලික න්‍යායපත්‍ර වල සිට මුදල් කොමිස් ගැසූ සහ මහජන මුදල් කොල්ල කෑ පුද්ගලයින්ට ශාප වේවා !!! 🖕🖕🖕🖕(එසේ වූවානම්. මොකද සාමාන්‍ය ජනතාව හැටියට අපිට ඔය මාෆියා නොපෙනෙන නිසා) 🤔🤔
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
ඒක ඇත්ත
@sucheesalan4629
@sucheesalan4629 3 жыл бұрын
Sachintha ponseka newei yakoo 😂😂😂 fonseka 🤣🤣 u kunuharpayak ganata dala neh
@chanakadayarathna1729
@chanakadayarathna1729 4 жыл бұрын
Aluth engine public transport walata use karala parana engline daanna epei kunu adinna.government department/ministers atara mutually understanding nedda katha karala mewa useful widihata manage karanna
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
මේ එන්ජින් දන්න විදියට දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඒවා නෙවෙයි. ඒක නිසා මගීන් ප්‍රවාහනයට ගන්න බෑ. කාර්යාලීය ප්‍රවාහනයට ගැලපෙන දුම්රිය කට්ටලයක් ආනයනය කිරීම කාලීන අවශ්‍යතාවක් මම නම් හිතන්නේ.
@cerninfo5917
@cerninfo5917 4 жыл бұрын
Looks like low quality engine 😕
@malithaweerasinghe2115
@malithaweerasinghe2115 3 жыл бұрын
aruwakku dn wda ptn arnda tynne.oya engine wlin kunu adinwda....dn koi kaleda mewa gnth....wdkta gnne nthuwa aparade dirala yai....athkota itin mahanagara ekta nwei padu apita....mkda owa aithi lankawe mahajanayata misk oya kisi amathyanshekta nweine...ape salline oya wiydm krnne.....
@billannafrancis1686
@billannafrancis1686 4 жыл бұрын
Mehama hitiyata ...kunu visikarana aluth train Gatha kattiya api ney😂😂😂😂😂❤️
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
ekane aluth ewa 4k gatta
@bussimulatorindonesia-ss7606
@bussimulatorindonesia-ss7606 2 жыл бұрын
මෙකෙ පෙට්ටි මොනද
@dklaara
@dklaara 4 жыл бұрын
මේකත් A/C කරලද බං ....
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
ඔව් මේකේ Driving Cabin AC
@kenshiro4023
@kenshiro4023 4 жыл бұрын
NIDAHASA LABAA AWURUDU 72K WUNAH, HONADATA THIYANAWA IDAMWALA KUNU GODA KARA WASAA DAMEEMA SWABHAWA DHARMAYATA KARANA AHITAKARA DEYAK.!! AYI AE RATE KUNU DAHANAYA KRANA ANGANAYAK HADANNA BARI, PITARATAWAL WALIN KOOCHI ENGINE 4K GEENNA WIYADAM KALA MUDULA HONDATA KUNU DHANAYA KARANA ANGANAYAK HADANNA THIBUNA.!!
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
මේ Project එක සාර්ථකයි මම දන්න විදියට දහනය කරනවාට වඩා පරිසර හිතකරයි.
@cjclassic5404
@cjclassic5404 2 жыл бұрын
Kunu adinna m1 m7 wage ekak dala mewa senaga adinna danna epay
@cerninfo5917
@cerninfo5917 4 жыл бұрын
Looks like low quality engine 😕
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
But Class S12 & Class S14 which was imported before, Built quality is good. This Class S14 A also product of CRRC China.
@JkJK-pb5qm
@JkJK-pb5qm 4 жыл бұрын
Low quality? Open your blinded eyes, this brand is famous in railway industry. Their high speed train keep the best record. Jealous is a mental decease, go to see doctor!
@akarshanachandupa9811
@akarshanachandupa9811 3 жыл бұрын
චිනයෙ එව්ව තමය් අව්ල
@sudathwijenayake3175
@sudathwijenayake3175 3 жыл бұрын
පා චගේ වැඩක් ද? රනිල්ගේ ස්ව සැරිය වගේ්. අගේ කලයුතුයි
Most Powerful Train Engine Race Sri Lanka  Class M11 & Class M8 🚂 #train #express #srilanka
13:02
Nidahase Yathra නිදහසේ යාත්‍රා
Рет қаралды 98 М.
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
Sri Lanka Train Collection Vlog #173
8:30
Train Enthusiast
Рет қаралды 11 М.
Demodara Railway Loop | The Epic Train Channel
5:12
The Epic Train Channel
Рет қаралды 488
Sri Lanka by Train | Ella - Kandy - Colombo
12:44
Carlopelio
Рет қаралды 986
Palai, Sri Lanka's Unique Railway Turntable for Engine Track Changes!
3:52
Besant Gnanapragasam
Рет қаралды 6 МЛН
How It's Made - Locomotives
4:57
Panos Egglezos
Рет қаралды 1,5 МЛН
Riding the Japan's Underwater Bullet Train from Hokkaido to Morioka
10:42
Class S13 New Train Documentary - Sri Lanka Railways - RDMNS Media Unit
5:47
RDMNS Railway Network - Sri Lanka
Рет қаралды 692 М.