උදු වැඩේ මැද හිලක් දාලා තියෙන්නේ ඇයි | Sri Lanka Sinhala Education

  Рет қаралды 3,599

Talk With Chanu

Talk With Chanu

Күн бұрын

Пікірлер: 34
@indikaphi1793
@indikaphi1793 11 ай бұрын
මල්ලි ඔයාගෙ හැමදෙයක්ම හොඳයි ..මමත් ගොඩක් දේවල් මේ දෙන් iganagaththa....උත්තරයක් දුන්නත් නැතත් ..ඔයාගෙ හිනාව ටිකක් අඩුකරගන්න .. ඒක ඔයාට ගැලපෙන්නේ නැහැ .ඔයා කරන හොඳ හැමදේම ඔයාගෙ හිනාවෙන් කණපිට හැරෙනවා..
@SirimaliWeerapparuma-nm6pg
@SirimaliWeerapparuma-nm6pg 11 ай бұрын
හරිම ආසාවෙන් බලන වැඩ සටහනක් ❤❤❤❤
@SrilankaEducation
@SrilankaEducation 11 ай бұрын
බොහොම ස්තූතියි ආදරේ දිගටම රැඳිලා ඉන්න මේ විදිහටම ❤❤❤❤❤❤❤❤❤❤
@croosamale5445
@croosamale5445 11 ай бұрын
❤❤❤❤❤
@nishantha1422
@nishantha1422 11 ай бұрын
දැන් උදුවඩේ නෑ .පාන්පිටි වඩේ තියෙන්නේ .ලාබම බඩුව ලෝකේ තියෙන .වෙන කිසිම දෙයක් නෑ උදු වඩේ තමා
@wijebaragama4444
@wijebaragama4444 11 ай бұрын
හිටපු අය මැරුණම ඌංගෙ උන්ට බෙදා ගන්න තමයි.
@KumareSumudu-n6k
@KumareSumudu-n6k 7 ай бұрын
Paran gatte uduwade Ewara wenne beldemen. 😅😅😅😅😅. 2wene watawata😂😂
@mpmagic5519
@mpmagic5519 11 ай бұрын
👊👌👌👌👌👌👊
@SrilankaEducation
@SrilankaEducation 11 ай бұрын
thank you
@chandramalkanthi2892
@chandramalkanthi2892 11 ай бұрын
Danne ne math
@nishantha1422
@nishantha1422 11 ай бұрын
​@@chandramalkanthi2892ලාබෙට දෙන්න ඕනෑ නිසා .
@nishantha1422
@nishantha1422 11 ай бұрын
උදු පිටි කිලෝ එකක් ගත්තා කියන්නේ ....ඉතින් කෝටීපතියෙක් තමා ඔයා .😁😁😁
@SrilankaEducation
@SrilankaEducation 11 ай бұрын
අම්මෝ ඒක දැන් නෙමෙයි ගිය අවුරුද්දේ😁😁😁😁😁😁😁😁😁
@rangasensor5539
@rangasensor5539 11 ай бұрын
එක ප්‍රස්නයක් අහ අහ ටව්න් එකක් වටේ යන්න එපා.. විනාඩි 5 ක් තිස්සෙ එක ප්‍රස්නයක් දිහා බලාගෙනෙ මේ වීඩියෝ එක බලන උන් කාලෙ කනවා😂.. දැනුම බෙදන්න එක ප්‍රස්නයක් අහ අහ ටව්න් එක පුරා යන්න ඕනි නෑනෙ.. 😂 පුලුවන් නම් එක තැනකට වෙලා ඔය වීඩියෝ එකකින් ප්‍රස්න ගොඩක් ගැන අහන්න.. ඒක වටියි.. ඕනි කට්ටියට.. 😎
@HashinthaHashintha-u5t
@HashinthaHashintha-u5t 11 ай бұрын
උත්තරෙ වැරදුනම හිනාවෙන විදිය thama aul nikn hint ekt wage Nathnm hoda wadasatahnk
@MaryTheres-br9ul
@MaryTheres-br9ul 11 ай бұрын
ඇත්තෙන්ම ඒ හිනාව ටිකක් අවුල් නේද? නැතිනම් දැනුම වර්ධනය කරන හොඳම වැඩසටහනක්.....
@lazylizard6682
@lazylizard6682 11 ай бұрын
මොන මගුලක්ද බන්..යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ..කෝ උළුදු වඩේ හිල තියන්නේ ඇයි කියලා කිව්වේ නැහැනේ..බිල්ඩිම ගැන වෙනම වීඩියෝ එකක් කරපංකෝ ඕනනම්.ඔන්න ඕක තමා ලන්කාවට් උන හෙණේ..කරන්න ආපු වැඩේ නෙමෙයි කරන්නේ වෙන වෙන වැඩ...
@Mr.himash
@Mr.himash 11 ай бұрын
ඒක තමා බන් මූ රගනවා වැඩියි මේ බිල්ඩිමක් ගැන කතා කරද්දී මුට කියක් හරි හම්බ වෙනවා ඇති
@manuelferando1203
@manuelferando1203 11 ай бұрын
පිලිවෙලක් නෑ වගේ ..
@SrilankaEducation
@SrilankaEducation 11 ай бұрын
ඊළඟ වීඩියෝ එකේ මම උත්තරේ පැහැදිලිව තියෙනවා
@Mr.himash
@Mr.himash 11 ай бұрын
උදු වඩේ වල හිලක් තිබුනත් නැතත් අපිට මොකද බන් පාසල් ළමයෙක්ට වැදගත් දෙයක් අහපන්...
@ManuKalum
@ManuKalum 11 ай бұрын
uttharae nokiya video balana ekath dan nam epa karanawa😅
@yohandildayananda4729
@yohandildayananda4729 11 ай бұрын
කො ප්‍රශ්නය විතරයි නෙ..උත්තර නැනෙ
@SrilankaEducation
@SrilankaEducation 11 ай бұрын
ඊළඟ වීඩියෝ එකේ මම උත්තරේ පැහැදිලිව තියෙනවා
@namiskitchen3426
@namiskitchen3426 11 ай бұрын
NPP eka awama hari yawi
@deepanisirisena9465
@deepanisirisena9465 6 ай бұрын
Ahenam ithin heenayak thamai
@kumara550
@kumara550 11 ай бұрын
Koo ithin uththare qwwe nane.avasaane..ehema hari ne..ou mehema karoth api oyava unsubcribe karanava.
@SrilankaEducation
@SrilankaEducation 11 ай бұрын
ඊළඟ වීඩියෝ එකේ මම උත්තරේ පැහැදිලිව තියෙනවා
@romans7966
@romans7966 11 ай бұрын
Oya dan wenas chanu ayya,, api uththraya danagannawata kemathi nedda , apita danumak enne ne dan ,, unsubscribe karanawa oyawa
@SrilankaEducation
@SrilankaEducation 11 ай бұрын
ඒ කියන්නේ ඔයා දිගටම මගේ වීඩියෝ එක බලන්නේ නැහැ මොකද මම දාන වීඩියෝ වලට උත්තරේ හොයන්න ඔයාලටත් වෙලාවක් දෙනවා එතකොට ඊළඟ වීඩියෝ එකේ මම ඒකට උත්තරේ දෙනවා ඒක ඔබ දැනගෙන හිටියේ නෑ නේද ඒ කියන්නේ ඔයා මගේ වීඩියෝ එක දිගටම බැලුවෙ නෑ මං හිතන්නේ කමක් නෑ ඔයාගේ කැමැත්තක්චා නුඔයා වීඩියෝ එකක් කරන්න තෙල් පුච්චගෙන සල්ලි වියදම් කරගෙන කැමරමන්ටත් පඩියක් දීලා වීඩියෝ කරන එකාටත් යම්කිසි ගාණක් මුදලක් දීලා ඒ වගේම ඩේට වලටත් වියදම් කරලා වීඩියෝ එකක් කරන්න චානෝ අයියට දවසට රුපියල් හාරදාහක් විතර වියදම් යනවා ඉතින් මෙච්චර මහන්සිවෙලා අපිට දැනුමක් දෙනවා කියලා හිතුවේ නෑ නේද කමක් නෑ මල්ලි යන්න ඒක ඔයාගේ කැමැත්තක්ම ම මෙච්චර කිව්වේ ඔයා මගෙන් දෙයක් බලාපොරොත්තු උන නිසා මාව තේරුම් ගත්තේ නැති නිසා
@lakmalslw4801
@lakmalslw4801 11 ай бұрын
දැන් ඔයා ප්‍රශ්නෙට උත්තරේ කියන්නැ අන්තිමට හරි කියන්න
@SrilankaEducation
@SrilankaEducation 11 ай бұрын
ඊළඟ වීඩියෝ එකේ මම උත්තරේ පැහැදිලිව තියෙනවා
@dakshinacaumal2062
@dakshinacaumal2062 11 ай бұрын
Content eka awl wigena yanwa hebei uththre danne nettm ohee hina wenna epa uththre dena kenatath awl ynwa
@SrilankaEducation
@SrilankaEducation 11 ай бұрын
ඊළඟ වීඩියෝ එකේ මම උත්තරේ පැහැදිලිව තියෙනවා
Depressione Post LAUREA - Parliamone. | #ansia #laurea #università #lamiaesperienza
13:50
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
හස්ත කඩදාසි නිස්පාදනය
3:39
සුමිත් සර්ගේ සිංහල පන්තිය
Рет қаралды 3,6 М.