KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Andare sini Kapu Hati #Sri_Lanka_Education #theravili #තේරවිලි
11:42
I don't know Sinhala | සිංහල දන්නේ නෑ | general knowledge
8:24
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
Development of general knowledge | සාමාන්‍ය දැනුම වර්ධනය හිගුරක්ගොඩ
Рет қаралды 6,476
Facebook
Twitter
Жүктеу
1
Жазылу 67 М.
Talk With Chanu
Күн бұрын
Пікірлер
@shihanpriyamal2575
Жыл бұрын
මන් දැකපු වර්තමානයේ වැදගත්ම වැඩක් ජයවේවා සහෝදරයා ❤
@mfnjdjd9817
Жыл бұрын
හොඳ වැඩසටහනක් .ඉදිරියටත් මෙි වගේ වැඩසටහන් කරන්න ලැබෙිවා !❤️
@c.k.b.443
Жыл бұрын
දැන් ආරාබි මනුෂයෝ කියන්නේ😢. ශ්‍රී ලානි කියලා.. අද ලස්සනයි. හිගුරක්ගොඩ. දුවන අය අඩුයි බුදු සරණයි සර්❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@nera2497
10 ай бұрын
Niyamaine..sir🎉🎉🎉🎉🎉bs
@nidukawijesuriya4506
Жыл бұрын
Ja ela patta ena..❤👍
@ananthaamayuru958
Жыл бұрын
තැන්ස් යූ සර් හිගුරක්ගොඩට අවාට🙏
@Erandathidilrukshi6060
Жыл бұрын
අද කටිටිය ගොඩක් හොදයි❤ බුදුසරණයි මල්ලි අපි හැමදාමත් ආදරෙයි
@sujithkumara8908
Жыл бұрын
Lassanai hama nagarema wedasatahan
@SAUN66
Жыл бұрын
Prashneth ekkama uththareth kiyana eka gana godak sathutui (higurakgoda) respect godaaaaak sathutui❤️
@WISHWABROVIDEOS
Жыл бұрын
Thank you අයියෙ මම දන්නැති ප්‍රශ්නයකට උත්තරේ දැනගන්න හම්බුනා. ඒක අන්තිමට අහපු ප්‍රශ්නෙ අයියෙ 👍😊💖
@chandramalkanthi2892
Жыл бұрын
😋😋😋api.tharahayi.ragamata.awenh
@CreatorPark.
Жыл бұрын
adath lassana video..mama mekah pirisak issarha baluve.godak evt uththara kiyann kalin katin pann....ekahta sathutui evagema dannathi devaluth..me video ekn dekak dana gaththa ...godak pin me karana sevayat🥰
@KSM-iy2xb
Жыл бұрын
Supiriy🎉jaya wewa
@SUGATHCHANDANA-vu2vu
Жыл бұрын
Jayawewa adarei ❤
@inokasanjeewani8329
Жыл бұрын
❤❤❤❤ හොඳයි අද හිගුරක්ගොඩ අය දුවන්නෙ නෑ
@ranokaranoka6016
Жыл бұрын
බුදුසරණයි මල්ලි ඔයාට ❤️❤️❤️❤️🌹🌹🌹🇸🇦🇸🇦
@nilushasrimanthi7222
Жыл бұрын
මමත් මේ වැඩසටහන හැම මොහොතකම බලනව මගේ ගම හිඟුරක්ගොඩ අපේ ගමේ අය බයේ දිවුවෙ නෑ නේද❤❤❤
@prabasaman354
Жыл бұрын
එහෙම තමයි මගේ ගම ශ්‍රී ලංකාවේ මුස්ලිම් දෙමළ ජනතාව නැති සිංහල පමණක් ඉන්න එකම ටවුන් එක මල්ලී හිඟුරක්ගොඩ ගියාට ගොඩක් ස්තුතියි ආදරේයි ❤❤❤❤❤❤
@madushani9581
Жыл бұрын
Super 👍❤
@Sahan-f9p
Жыл бұрын
බුදු සරණයි සර්!❤
@kusumprasanna9568
Жыл бұрын
Ela bro
@MJJNamalDias
Жыл бұрын
නියමයි වැඩේ... අද ප්‍රශ්න ටිකත් නියමයි 👍 දැන් කට්ටිය ඉදිරිපත් වෙනවා නේද කලින්ට වැඩිය...❤️
@nalaneipahalage2460
Жыл бұрын
Bs malli ❤
@SrilankaEducation
Жыл бұрын
ආදරෙයි❤❤❤❤ බුදු සරණයි
@pradeepkumara813
Жыл бұрын
❤
@sghdhddhdhd9859
Жыл бұрын
Thank you puthe bs
@SrilankaEducation
Жыл бұрын
You're welcome
@Aruni880
Жыл бұрын
👌👌👌❤️❤️❤️
@SmaitjNjaknas
Жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන් බොසා😅❤❤❤
@nishantha1422
Жыл бұрын
ඒක වෙන්න පුළුවන් පලවෙනි ලයික් එක මම
@SmaitjNjaknas
Жыл бұрын
@@nishantha1422 😅සිරාවට
@jayanthabandaranayake4556
Жыл бұрын
බටුවත්තටත් එන්නකෝ 🎉🎉🎉ජයවේවා🎉🎉🎉🎉😘😘😘😘
@KumareSumudu-n6k
6 ай бұрын
Haluwa penna canal agya karanawa Nomele den danuma labaganna akamati Me canal eka koccar hodada bs ❤❤❤❤❤❤❤
@gunaseeliliyanaga4483
Жыл бұрын
❤❤❤❤❤❤️🌹🌹🌹🌹🌹🌹
@fathimanilusha6661
Жыл бұрын
👍👍👍👍👍
@SrilankaEducation
Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@malikam7925
Жыл бұрын
Ela Malliya 💞💞 Budu Saranai 🙏🙏. Ediriyata Yanna Skthiya Labewa Ada Dan Beluwe
@niranjalaniranjala6324
Жыл бұрын
palaweni kament eka magen
@Madukag
Жыл бұрын
අපෙ ගමට ගිහින් sir ❤❤
@sarojawaidyanthi
Жыл бұрын
❤❤❤❤
@ramiyaramiya7691
Жыл бұрын
ගොඩක් දේ ඉගෙනගත්තා, කුවේට්. සිට. ආදරේ යි. පුතේ
@prje1324
Жыл бұрын
උත්තර වැරදි. Ceylon - Patric Alexander Agnew Independent Ceylon - Sir William Gopallaawa Sri Lanka - J R Jayawardena. පරිස්සමෙන් උගන්වන්ඩ
@niroshamunasinghe2467
Жыл бұрын
❤❤❤❤❤
@shantiShanti-g9x
Жыл бұрын
ගොඩක්ම. හොදයි.අයියා.අපි.නම්.රට.යන්න.බදුල්ල. පස්සර.ට
@mpmagic5519
Жыл бұрын
👊👌👌👌👌👌👊
@gangaappuwa7795
Жыл бұрын
Hodai pute lajjai duwana hati mondi wenne naha deyak egena gannawa ne budusaranai dewi pihitai teruwan saranai mage ratata oyatath pute 🙏🙏🙏❤️🇱🇰
@Kumari-d6i
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@samanthamudiyanselage4836
Жыл бұрын
🌹🙏🏼💕
@shantiShanti-g9x
Жыл бұрын
ශ්‍රි. ලානී
@AnuraNishantha-m6t
18 күн бұрын
3rd question answer is Ceylon, rathnadeepa, thahambapanni, taprobrane, the pearl of the indian ocean
@Kumari-d6i
Жыл бұрын
අද❤❤❤ හොදයි ❤❤❤❤❤❤
@madubashanins9
Жыл бұрын
D.s Senanayaka mahatha... Sirimavo Bandaranayaka Methiniya...
@SrilankaEducation
Жыл бұрын
Hariyata hari contagious 🎉💐💐👌🥳🥳🥳🥳🥳🥳🥳🥳
@msdesilva4698
Жыл бұрын
1:10 ඔයා .උත්තරත් කියල දීල තෑගිත් .දෙනව නේද.. ලංකාවට " හෙලදිව"කියලත් කියනවද? මටත් .තෑග්ගක් එවන්න.බැරිද.. ඔයාගෙ ලස්සන වටිනා වැදගත් .වැඩසටහන තවතවත් .සාර්ථක වේවා ජයවේවා...!!!
@KumariKumari-qj2zl
Жыл бұрын
අනේ මටත් ආසයි මල්ලී ඔයාව බලන්න ලංකාවට ආවම කොහොම බලන්න එනවා
@chandanarajapaksha3260
Жыл бұрын
palaweni like ekath magen coment ekth magen
@nishantha1422
Жыл бұрын
බොරු කියන්න එපා
@chandanarajapaksha3260
Жыл бұрын
@@nishantha1422 dala thyena welawa balanna 🙄
@nishantha1422
Жыл бұрын
@@chandanarajapaksha3260 ලයික් එක මම දැම්මෙ 😁
@ruwanthimadushani139
Жыл бұрын
ශ්‍රීලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වන්නේ *(ඩි.ඇස් .සේනානායක මහතා )
@NayanaKumari-ge5cq
Жыл бұрын
Sir mekata uttharaya dannawada,gasaka eka atthaka wahala innawa girawek ,thawa atthaka innawa kaha kurullek,ukussek avith me dennagen kauda aran yanne,ekata hethuwa mokakda
@samanthamudiyanselage4836
Жыл бұрын
❤❤❤💕💕💕🌹💪💕💪
@nishantha1422
Жыл бұрын
දැන් අරාබි උන් කියන්නේ ශ්‍රී ලානී කියලා
@Chanakamadu-wi5yy
Жыл бұрын
අද tagganm hodai neda mekale හැටියට ❤
@yfyfgg2603
Жыл бұрын
දැන් කියන්නේ sirandip
@vimukthianuradha4833
Жыл бұрын
Walasmulla ta enna
@tikitiki8997
Жыл бұрын
Sir parani kale lankawata kiuwe thamba pani kiyala
@chamiladilrukshi4456
Жыл бұрын
පිළියන්දල ta enna
@samanthamudiyanselage4836
Жыл бұрын
,,,,,,, , ,, ,,,,,,, 🇱🇰💪💕
@ThakshilaSadarenu
Жыл бұрын
Welimada enna
@sghdhddhdhd9859
Жыл бұрын
Kohomad ape pathta duwana aya na neda wadeya bs
@SrilankaEducation
Жыл бұрын
අනිවාර්යෙන්ම වැඩිය දුවන අය නෑ
@sugiwahalakoon8075
Жыл бұрын
හිගුරක්ගොඩ අයනම් හොදයි දුවන්නෙ නැහැ .එහෙම තමයි ඉන්න ඕනෙ.නොදන්න දෙයක් දැන ගන්න එයාලා කැමතියි .
@AkshikaSumuduni-il3cb
Жыл бұрын
කෑගල්ලtath එන්න මම nam හරිම කැමැති wada සටහනක්
@ruwanthimadushani139
Жыл бұрын
රාජ්‍ය ලාංඡනය නිර්මාණ කෙරුවේ * ( ඇස්.ඇම්.සෙනෙවිරත්න මහතා ) ද 🙏🙏
@chanudisethunsa-1302
Жыл бұрын
තම්බපණ්ණිය
@sugiwahalakoon8075
Жыл бұрын
සිරිමාවෝ බන්ඩාරනායක
@ruwanthimadushani139
Жыл бұрын
ශ්‍රීලංකාව ට කියන පැරණි නම් * (හෙලංකා) * (තැප්‍රෝබේන් *( සිලාන්, සිලෝන් ) * ( සෙරාන්දිබ් )
@ruwanthimadushani139
Жыл бұрын
අරාබිවරුන් ශ්‍රී ලංකාව හදුන්වන නම * ( සෙරාන්දිබ් )
@kumaridambawinna1644
Жыл бұрын
රත්නපුර දිස්ත්‍රික්කයේ පල්ලෙබැද්ද නගරයට එන්න
@ramiyaramiya7691
Жыл бұрын
කුවේට් අය කියන්නේ ලංකාවට සිලාන්. කියලායි, මල්ලියෝ.
@AnjanaDilshan-b9c
Жыл бұрын
අයියෙ මේකත් අහන්න *මහමායා දේවිය සිදුහත් කුමරුගේ මවගේ -----ය හිස්තැනට එන්නෙ මොකද්ද?
@KumariKumari-qj2zl
Жыл бұрын
මවගේ කියල හිස් තැන මොකද්ද මව මිසක්
@AnjanaDilshan-b9c
Жыл бұрын
පිළිතුරක් ඇත .උත්සහ කරන්න?
@sampathgamage861
Жыл бұрын
වර්ථමානයේ අරාබි රටවල.. ශ්‍රි ලංකාවට කියන්නේ.. "සෙලාන්" කියලා.. ශ්‍රි ලංකිකයන් හදුන්වන්නේ.. "සෙලානි" කියලා.. 😲..😲..?
@nilakshiperera4966
20 күн бұрын
හොරණ ට එන් නැහැනේ 🙄.
@lakmalslw4801
Жыл бұрын
ඇයි සෙලාන්
@dinuwagamingbussid1282
Жыл бұрын
අදනන් මොඩ හිකනලා ගුටි නොකා ආවා😂
@mathematicallife5388
Жыл бұрын
😅
@KumariKumari-qj2zl
Жыл бұрын
අපේ තාත්ත ඩ්.එස් සේනානායක තුමාගෙ ඉදල ජේ ආර් ජයවර්ධන ජනපති තුමා වෙනකල්ම පිලිවෙලින් පොටෝ එකක් බිත්තියේ ගහල තිබුන දැන් ඒක කොහෙද විසි කරල මල්ලිගෙ නෝන
@pasinduvr
Жыл бұрын
මමනන් අහලා තියෙන්නේ පලවෙනි ජනාධිපති විලියම් ගොපල්ලව කියලා මේ වගේ වැඩසටහන් මීට වඩා සැලකිල්ලෙන් කරානන් හොඳයි නේද මහත්මයා
@gihanudayajith3744
Жыл бұрын
Palaweni janadhipathi William gopallawa thamai. Palaweni widhayaka janadhipathi JR Jayawardena. video eka mula idala hodata balala comments karapan. GON Athal nodi.
@pasinduvr
Жыл бұрын
@@gihanudayajith3744 ඉතින් ගෝතයෝ මන් කියලා තියෙන්නෙත් ඒකමනෙ උබ ඉස්සල්ලා බලලා හිටපන් දෙන්ඩ කලින්
@mathematicallife5388
Жыл бұрын
Most cringest channel I have ever seen😂😂😂😂 මිනිස්සුන්ගෙන් ප්‍රශ්ණයක් අහන්න කලින් ඉස්සල්ල film කරනවා ඒකට කමක් නැද්ද කියලවත් අහන්නෙ නෑ😂
@mathematicallife5388
Жыл бұрын
Up
@mathematicallife5388
Жыл бұрын
Up
@mathematicallife5388
Жыл бұрын
Up
@mathematicallife5388
Жыл бұрын
Up
@SrilankaEducation
Жыл бұрын
මම කරන්නේ රියැලිටි වැඩසටහනක්රි යැලිටි වැඩසටහන් වල කියල දීල නෙමෙයි වාර සටහන් කරන්නේ රියලිටි වැඩසටහන් කියලා සමහරු රඟපානවා රියැලිටි වැඩසටහන් කියන්නේ මගේ වැඩසටහන විතරයි මං හිතන්නෙ
@NishanthiPriyangika-x2j
Жыл бұрын
❤
@jessicaranathunga
Жыл бұрын
❤❤❤❤❤❤❤
@chandragunasecara-sj8hv
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@sugiwahalakoon8075
Жыл бұрын
හිගුරක්ගොඩ අයනම් හොදයි දුවන්නෙ නැහැ .එහෙම තමයි ඉන්න ඕනෙ.නොදන්න දෙයක් දැන ගන්න එයාලා කැමතියි .
11:42
Andare sini Kapu Hati #Sri_Lanka_Education #theravili #තේරවිලි
Talk With Chanu
Рет қаралды 9 М.
8:24
I don't know Sinhala | සිංහල දන්නේ නෑ | general knowledge
Talk With Chanu
Рет қаралды 21 М.
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
47:57
ඔබත් නිවැරදි සෝතාපන්න කෙලෙස් දුරුවෙන ප්‍රථිපදාව අදුනා ගන්න .
අවසාන භවය TV. Awasana Bawaya TV .
Рет қаралды 2,7 М.
14:58
සීගිරියේ සැඟවුණු අභිරහස් උමගේ දොරටුව ඔබ දුටුවාද? සිහිබුද්ධියෙන් මෙය නරඹන්න - ඔබට එය පෙනේවි
Thalaya ( තලය )
Рет қаралды 72 М.
10:45
Vlog 4 | පොඩි කාලේ කකුල් හතරෙන් ඇවිදින ලොකු උනාම කකුල් දෙකෙන් ඇවිදින සතා? | Duspi Productions
Duspi Productions - ඩස්පි
Рет қаралды 484
12:19
බොහොම අමාරුවෙන් බේරගත්ත අපේ වගාව 🫑🥔🌶️| දැන් අපි අස්වැන්න නෙළන කාලේ|Home Garden In New Zealand🇳🇿🇱🇰
Dilini lakmali official
Рет қаралды 203 М.
13:00
Interesting questions and answers | සාමාන්‍ය දැනුම ප්‍රශ්න
Talk With Chanu
Рет қаралды 24 М.
15:56
උත්තර දෙන්න පුලුවන්ද? | Can you answer? | Sri Lanka Sinhala Education
Talk With Chanu
Рет қаралды 42 М.
13:35
මනම්පිටිය යෝධ වැව් ඉස්සෝ | Giant Freshwater Prawns in Manampitiya
Kamal Uncle
Рет қаралды 118 М.
21:29
TRAVEL PRANK + SURPRISING HASH! IVANA ALAWI
Ivana Alawi
Рет қаралды 3,3 МЛН
12:06
උදු වැඩේ මැද හිලක් දාලා තියෙන්නේ ඇයි | Sri Lanka Sinhala Education #sinhalayoutube
Talk With Chanu
Рет қаралды 3,5 М.
12:42
සත්තු තුන්දෙනාගෙ නම | වැලහින්න | #Sri_Lanka_Education #theravili #තේරවිලි
Talk With Chanu
Рет қаралды 42 М.
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН