චීනයට වත් ලංවෙන්න වෙන්න බැරි ශ්‍රී ලංකාවේ මහසොහොන් බළකාය Sri Lanka Special Forces (LRRP)🇱🇰

  Рет қаралды 136,021

Ratawa - රටාව

Ratawa - රටාව

Күн бұрын

video එක හොදයි කියල හිතනව නම්
මේ ගැන නොදන්න යාළුවන් දැනුවත් කරන්න මේ video එක Share කරන්න අමතක කරන්න එපා . ඒ වගේම video එකට like එකක් දාන්නත් ඔයාලට හිතෙන දේ පහල තියෙන comment section එකේ comment එකක් දාන් යන්නත් අමතක කරන්න එපා ❤️‍🩹🌍
Ratawa - රටාව = / @ratawa
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
----------------------------------------------------
Contact Us for Copyright Related issues, Credit addition and deletion:
Contact Option
Gmail = dulanjamaduranga777@gmail.com
WhatsApp = 071 709 68 70
We will solve your issue within few hours

Пікірлер: 458
@Ratawa
@Ratawa Ай бұрын
📌copyright හේතුවෙන් video පටයේ කොටස් ඉවත්වී ඇති නිසා සමහර තැන්වල නොගැලපීම් තියෙන්න පුළුවන් සමාවෙන්න ඒ ගැන
@buddhikapeiris8794
@buddhikapeiris8794 3 ай бұрын
මොනවා අහනවද බ්‍රො, ගැමුණු කුමරුගේ දසමහ යෝධ බල,තෙද ලැබේවා 🙏 තෙරුවන් සරණයි දෙවිරැකවරනයි ❤❤❤❤
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 3 ай бұрын
මහසොනා ගැමුණු රජුගේ යෝදයෙක් ඒ කාලෙ. ලොකෙ හිටියෙ නෑ අපෙ ගැමුණු රජ්ජුරුවෝන්ගෙ හමුදාවරට ගහන්න එන්ගලන්තය අපි වහල්ලු කරා
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 3 ай бұрын
@@anurangahaupeliyange5713 නෑ පාවාදීම නිසයි එහෙම උනේ
@officer2K24
@officer2K24 3 ай бұрын
ඇත්තටම ආඩම්බරයි මටත් ඒ පවුලට එකතුවෙන්න ලැබීම ගැන
@travelinCambodia2023
@travelinCambodia2023 2 ай бұрын
Ehemada 😂 jvp pissek wage hama dema wihiluwata aran like hoyana
@dulanjana80
@dulanjana80 2 ай бұрын
😂
@user-ec7hs3hh6p
@user-ec7hs3hh6p 3 ай бұрын
Lrrp විශිෂ්ටතම සෙම්පතියා ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු😢🎉
@user-wd5gk2ib4c
@user-wd5gk2ib4c Ай бұрын
@tharindushiwantha8603
@tharindushiwantha8603 3 ай бұрын
තාක්ෂණය විතරයි අඩු අපට නැත්නම් අදටත් ලෝකෙ කිසිම රටකට පදිරි වෙන් නෑ❤❤❤❤
@NandaniDamayanthi-wz7dp
@NandaniDamayanthi-wz7dp 2 ай бұрын
ඇත්ත
@induragankandage
@induragankandage 2 ай бұрын
💯
@dulanjana80
@dulanjana80 2 ай бұрын
🖤💯
@udaraaththanayaka5449
@udaraaththanayaka5449 Ай бұрын
❤❤👌👌👌👌
@skillmaster6972
@skillmaster6972 2 ай бұрын
මට ආඩම්බරයි ගොඩාක්....මගෙ මැනිකත් වීරයෙක්...මේ වෙලාවෙත් එයා ඉන්නෙ බිහිසුණු පුහුණුවක...😢අනේ එයාටත් ඒ හැමෝටමත් ආශිර්වාද කරන්න😢
@user-yj8ri9le6v
@user-yj8ri9le6v 3 ай бұрын
කොච්චර දියුණු තාක්ෂණය තිබුණත් ,කොච්චර හොදම අවි තිබුණත් ,එය භාවිතා කරන සෙබලුන්ගේ මානසික මට්ටම හා තත්ත්වය මත යුද්ධය ජයග්‍රහණය සදහා බලපානු ලබයි ..................ආඩම්බරයි ඉහළ තත්ත්වය යුතු ශ්‍රි ලංකා සෙබලුන් ......💪💪☠️☠️👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@dulakshabandara7770
@dulakshabandara7770 2 ай бұрын
paka tama apita tiyennema mig 2i fighter jet 0 i eha patte inne pabayo unat ghnna ba
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 2 ай бұрын
දේශපාලුවන්ගෙ අත පෙවීමක් නැති තාක් කල් යෙහෙන් වැජබේවා!! අපේම රටේ නිසා නිහතමානී ආඩම්බරකමක් දැනෙනවා.. ස්තුතියි!!❤❤ මොරාල් අතින් ලොව පලවෙනි.. තාක්ෂණයෙ හිගකම නොවන්න...තුන නොව එක. ෂුවර්....❤
@athulamedia9295
@athulamedia9295 3 ай бұрын
ඇත්තටම මාර ආඩම්බරයි.ලෝකෙ ම ඉන්න සුපිරි කියන රටවල්වල ට අභියෝග කරන මෙහෙම බලකායක් මේ පුංචි රට සතුයි කියද්දි මේ රටේ තත්ත්වයත් එක්ක ...මාරම ගැම්ම ක්.
@Sports-bh8ki
@Sports-bh8ki 3 ай бұрын
Koheda yako kiyanne lokemma supiri kiyla me video ekee vitharai😂😂😂
@pasindupabasara1293
@pasindupabasara1293 3 ай бұрын
😂😂
@user-mi6ng3ll3s
@user-mi6ng3ll3s 2 ай бұрын
Abiyoga karanna puluwan katin geuwoth guu parath hoyagnna ne 30 years uddyk kara 5000 ltte ekka pake mahasohon 😂
@TEE47music247
@TEE47music247 2 ай бұрын
Ltte eka sf eken enawa kiyala Dana gatthama un inna line eka 2km wage Apu pitipasaata yanawa ee tharama bayai me mahason balakayata
@TEE47music247
@TEE47music247 2 ай бұрын
Anika lankawe un neme kiyanne eka loke jathyantharenama wishesha balaka shreni gattha karaddi me mahason balakaya (LRRP) eka loke 3 weni thana
@premasiriwanasinha7037
@premasiriwanasinha7037 3 ай бұрын
ආඩම්බරයි සිහල පුතුනි.අනාගතයේ දී එල්ල වන ඕනෑම තර්ජනයක් විසදාවී ඔබ සැමට දළදා සමිදු පිහිටයි
@HarshaRanasinghe-cv2vh
@HarshaRanasinghe-cv2vh 3 ай бұрын
මොන පුහුණුව ලැබුවත් ඔවුන්ගේ පවුල් වල අර්තික තත්වයෙන් ඉතා පහාල මට්ටමක තියෙන්නේ. ඉතින් මොන වැඩ්ඩෙක් උනත් මෙවා අතහැර දලා යන්න දේපාරක් හිතාන්නේ නැ. ඔවුන්ට ඉල්ලිම්, උත්ගොෂන කරන්න බැ.
@levonproduction1072
@levonproduction1072 Ай бұрын
ඒක ඇත්ත. 🥺😥
@RuwanIleperumaarachchi
@RuwanIleperumaarachchi 28 күн бұрын
එහෙමම හිතුවනම් අද අපි ත්‍රස්තවාදීට යටත් යුද ජයග්‍රහණ නෝ
@user-iw2qu3nw1i
@user-iw2qu3nw1i 3 ай бұрын
ඇත්ත මිනිස් බලයෙන් ඔවුන්හරි බලවත් නමුත් දැන් ලෝකය තාක්ෂණයෙන් බලවත් එතනයි දැන්තියෙන තත්වය
@danushakumara-uq5io
@danushakumara-uq5io 3 ай бұрын
ඒකට තාක්ෂණය දුන්නොත් කොහොම තියෙයිද
@SLTRENDINGSLK
@SLTRENDINGSLK 3 ай бұрын
මේ පුංචි රටේ මෙහෙම භයානක සුපිරි බලකායක් ඉන්නවා කියන්නේ ඉතිං ආඩම්බරයි⁣. ගැම්මක් තමා. ලංකාවේ මත්ද්‍රව්‍ය කුඩු ජාවාරම් ප්‍රශ්න කෙටි කාලයකින් අතුගාලම දාන්න තිබ්බා මේවගේ කට්ටියක් අමතරව දාලා තිබුනනම්..❤❤❤
@K.Rathnayaka-547
@K.Rathnayaka-547 3 ай бұрын
ගැම්මක් 🔥🇱🇰❤
@nalen1589
@nalen1589 3 ай бұрын
බුදු සරණයි. ඇත්තටම ආඩම්බරයි අපේ. දරුවන් ගැන
@roshanpradeep2190
@roshanpradeep2190 3 ай бұрын
ඇත්තතටම ආඩම්බරයි අපේ හෙල විරුවන්ගේ ව්ක්‍රම.
@KRBShortvideo
@KRBShortvideo 3 ай бұрын
ගැම්මක් තමයි ❤️
@BraveRubi
@BraveRubi 3 ай бұрын
අපේ රටේ සෙබලු කොච්චර දක්ශ උනත් යුද්දයකදී මුහුන දෙන්න තරම් ආයුද අපේ රටෙ නෑ අඩුම තරමෙ හොද රේඩාර් එකක්වත් නෑ එවා තමයි එකම අවුල😢😢 කොහොම උනත් අපේ එවුන් ගොඩක් දක්ශයි ❤
@pramoddilshan7135
@pramoddilshan7135 3 ай бұрын
හිතන්න දෙයක් නැ රාවන පුත්තු තමා ❤
@loreetaroshani7974
@loreetaroshani7974 3 ай бұрын
මහසොන් බළකා සෙබලු පුහුණු කරලා අපේ රටේ හැම තැනටම එක්කෙනා ගානෙ හොඳ වැටුපකට දාන්න ඕනා. සිවිල් ජන ආරක්ෂාව හා රටේ දූෂණය භීෂණය නැති කිරීමට. ❤❤❤
@PiyalWickramarathna
@PiyalWickramarathna 3 ай бұрын
ඒක හරි ඒවුනාට රනිල්ගේ මහින්දගේ සජිත්ගේ දේශපාලනය ඔවුන්ව පාවිච්චි කරන්නේ උන්ට විරුද්ධව නැගෙන ජනතාව මර්දනය කීරිමට නේද ,,හදාගන්න ඕනෑ එතනයි,,
@ravidaniyagama4018
@ravidaniyagama4018 23 күн бұрын
Laksha dekakata wada inna army eken 200k wage lu inne LRRP eke. E kiyanne 1% wage. Supirima Bullet tika. Ehema set ekak samanya Civil arakshaka wada walata danna kiyalada kiyanne.
@upaliweerasinghe972
@upaliweerasinghe972 2 ай бұрын
යුද්ධය ඇසින් දැකපු අපි,මේ අයගේ ජයක්ග්‍රාහී වීර ක්‍රියා ගැන එදාවගේම අදත් ආඩම්බර ජාතියක් ,සියලුම දෙනාට ජය..
@Chinthaka08
@Chinthaka08 3 ай бұрын
ගැම්මක් අපෙ හමුදාව 💪❤💪
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 13 күн бұрын
සියලුම රණවිරු සෙබළුන්ට budusarnai දීර්ඝායුෂ lbewa
@KavishkaSubash
@KavishkaSubash 3 ай бұрын
Supiriyak tmi 💖❤
@IndiraAravindu
@IndiraAravindu 3 ай бұрын
සුපිරියක් බන් ❤
@Minipuraasiriya
@Minipuraasiriya 3 ай бұрын
👍 ඇපේ මව්බිමට ජයවේවා
@dumindawijethunga2103
@dumindawijethunga2103 3 ай бұрын
ඇත්තටම අහනකොට කදූලූ එනව එපෙ උන් පට්ටම වැඩ්ඩො ලොකෙම හොල්ලන්න පූලූවන් කොල්ලො බූදූ සරණයී.,...
@TharinduTheekshana-n2g
@TharinduTheekshana-n2g 25 күн бұрын
ගැම්මක් ඕයි 🤟💪💪💪💪
@JayampathiKumara-ev8em
@JayampathiKumara-ev8em Ай бұрын
මම LRRP. පලවනි පාටමාලාව කලේ අද විස්ශ්‍රාම..ඒ කරපු ඩේවල් මත්ක් වෙද්දී හරි ආඩම් බරයක් දනෙන්නේ......වදපු අම්මට..වාගේම රටට නයන.....කියලා හරි ආඩම්බරයි
@r.m.manikerathnayaka5943
@r.m.manikerathnayaka5943 Ай бұрын
ඇත්තටම හරිම ආඩමිබරයි අපේ රටේ හමුදාව ගැන සියලුම භමුදාවන්ට දළදාසමිදුගේම පිහිටයි
@MdChami3246
@MdChami3246 2 ай бұрын
ඒක පට්ට....මගෙ හීනයක් ඒක....මේමයි කියලා හිතෙද්දි පට්ටම ආස හිතෙනවා....☺️❤️
@SamanLasantha-u6j
@SamanLasantha-u6j 2 ай бұрын
Lrrp නිර්මාණය කල ලලිත් ජයසිංහ සර් ට අපේ ප්‍රණාමය
@PrabodaChandima-jt5qe
@PrabodaChandima-jt5qe 10 күн бұрын
Puduma adambaraya,gammak enawa.me uthum pinbimema witharak ipadenna kiyala thamai mn prarthana karanne hama athmekama.ape mura dewathaunta yoda bala shakthiya labewa.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dasunnirmal4255
@dasunnirmal4255 Ай бұрын
සුපිරියක් බන් 😪❤
@sujiththilakarathna7227
@sujiththilakarathna7227 3 ай бұрын
ඇත්තේන්ම සතූටූයි ශ්‍රි ලංකාව ගොනිහඩම්බරයි
@Budumaga-
@Budumaga- 15 күн бұрын
ගැම්මක් ඉතින්❤
@tissamarasinghe8122
@tissamarasinghe8122 3 ай бұрын
අතිවිශිෂ්ඨයි
@NimalJayathilake-zv7gg
@NimalJayathilake-zv7gg 3 ай бұрын
ආදර්සම.ව්ස්‍වර්‍ඒසය්‍රන්ට්.එකක්
@tkcgamini1588
@tkcgamini1588 Ай бұрын
Ape kollo ummm jayawewa 🙏
@DilanSamararathna-id2rm
@DilanSamararathna-id2rm 3 ай бұрын
ඇඩෙනවා සුපිරි 🐺
@BinguniSubasinga
@BinguniSubasinga 2 ай бұрын
සුපිරියි
@neelwickramasinghe1673
@neelwickramasinghe1673 3 ай бұрын
ඊශ්‍රායලය කැලේ ,ලංකාවේ හමුදාව ඉස්සරහා 🧡🧡🧡
@dinithkeshan3972
@dinithkeshan3972 3 ай бұрын
මේන් ගොනෙක්😅
@issaqcoleman7739
@issaqcoleman7739 3 ай бұрын
​@@dinithkeshan3972 සිරාවටම බන් අමුම අමු ගොනෙක් 😂
@danushakumara-uq5io
@danushakumara-uq5io 3 ай бұрын
අපේ උන්ට බැරි වෙන්නෙ බන් අපේ උන්ට ආයුද නෑ බන් ඒකයි නැත්තන් ඕන එකක් අපෙ උන්ට
@danushakumara-uq5io
@danushakumara-uq5io 3 ай бұрын
අපේ උන් වගේ මානුශීය නෑ එක ආමි එකක්වත් බන්
@Motivational-n8t
@Motivational-n8t 3 ай бұрын
​@@issaqcoleman7739 උබත් ගොන මගෙ හමුදව මට වටිනව අපි 1එක ltte එක ට ගහපු පලවෙනි රට බුරුව
@sujeewadharmapriya8182
@sujeewadharmapriya8182 3 ай бұрын
අපේ ආඩම්බරය.
@vihangaanuhaus1122
@vihangaanuhaus1122 3 ай бұрын
superi 💪
@Zanatravalin
@Zanatravalin 3 ай бұрын
ඒක සුපිරියක් තමා ඒත් අර අහින්සක ක්‍රිස්තියානි සහෝදරයො මැරෙනකම් පොල් ගෑවද මුන්😢 මම කියපු එක වැරදියට අරන් මැරෙන්න හදන්න එපා හිතල බලන්න ටිකක්
@Devil678-j9j
@Devil678-j9j 3 ай бұрын
ඔය කල්ලතෝනි පාදිලියම තමා යකො ප්‍රබා හොද එකෙක් කියල ඩීල් ගැහුවෙ අන්තිමට ඕක බල්ලෙක් වගෙ මිඩිය ඉස්සර කෙල පෙරම් අඩන්නම සැලැස්සුව ස්බාවදහම කියන්නෙ ඒක තමා කල කම් පල දුන්න වැල්ලෙ මුඩුක්කුවට 🤢🤮🤣
@dammavisuddi2534
@dammavisuddi2534 3 ай бұрын
Adareii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@EshanSamitha
@EshanSamitha Ай бұрын
❤️‍🔥🥰 මාර ගැම්මක් ඒක බලද්දි තිබුනෙ
@tkcgamini1588
@tkcgamini1588 3 ай бұрын
Jayawewa🙏🙏🙏🙏🙏🙏🙏
@AmilaAmila-oc7hi
@AmilaAmila-oc7hi Ай бұрын
ගැම්මක් තමා ශ්‍රී ලංකාව 💪🇱🇰💪
@cecilfernando3567
@cecilfernando3567 Ай бұрын
Ape kollo hemadamat veerayo..💪💪💪
@madurangamex-vr3cj
@madurangamex-vr3cj Ай бұрын
සුපිරි ගැම්මක් තමයි ජයශ්‍රී
@sadeepasadeepa9118
@sadeepasadeepa9118 2 ай бұрын
කියන්න බැරි තරම් ආඩම්බර යි මේ වීරෝදාර සෙබලුන් ගැන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@basilwickramaratne5036
@basilwickramaratne5036 2 ай бұрын
All Sri Lankans should be proud of this high Caliber Professional Force and they deserve special recognition by the Government and the Army. With the blessings of “The Four Noble Truths may they all live long in good health.
@shehanisenarath2003
@shehanisenarath2003 3 ай бұрын
SF LRRP කියද්දි ඔලුවට එන ප්‍රධාන චරිත 2 ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර් ❤
@damiths.weerasinghe2870
@damiths.weerasinghe2870 3 ай бұрын
@user-wq4pi7dh2c
@user-wq4pi7dh2c Ай бұрын
Super
@ShanuakaSupun
@ShanuakaSupun 3 ай бұрын
ගැම්මක් තම ඉ
@CroshanTisha
@CroshanTisha 3 ай бұрын
Helabimae Mae wage Ranaviruwo Sitima Apage Maubimata Mahatah kirthiyak Labima Gaena Sathutui!.. Mar~Gajasinhala'a ~Gaga~✊✊✊
@kolithasenanayake8188
@kolithasenanayake8188 3 ай бұрын
මේකට මහසොන් බලකාය කියලා කීවේ චම්පික රණවක....ඉස්සර සිහල උරුම මීටින් වල....ඒක එයාගෙ නමක්
@SanjeewaniPerara-dw8me
@SanjeewaniPerara-dw8me Ай бұрын
Woww බුදුසරණ වෙව ☸️ ❤❤🎉
@dineshsanduni2293
@dineshsanduni2293 Ай бұрын
අපේ සිංහ පැටවු. ❤සිංහයෝ ඉන්නේ ලංකාවේ විතරයි. ❤ ත්‍රිවිධ හමුදාවට . හදවතිම්ම ආදරෙයි ❤... අපේ සිංහයොන්ට යක්කුත් බයයි බොලව්. . 💪 🧟 පඩියට වැඩ කරනවා නෙවෙයි රටට ආදරේ කරනවා❤. රටට අවංකව සේවය කරන්නේ . හමුදාව විතරයි. 🌹 රටේ වෙන ඕනම කරදරයකදි පිහිටට ඉන්නේ එයාලා විතරයි.🙏 ඒ තමයි රට රකින දෙවිවරු🙏 . කොහේදි දැක්කත් ත්‍රිවිධ හමුදාවේ කෙනෙක්. රෙස්පෙට් කරන්න අපි පුරුදු වෙන්න ඕන. 🙋🌹❤ පඩි වැඩි වෙන්න ඕන. දීමනා දෙන්න ඕන. මෙයාලගේ 🙏. මොකද කවදාවත් ආත්මාර්තකාමිව හිතුවේ නෑ.❤
@ChameeshaT.m.p
@ChameeshaT.m.p 3 ай бұрын
I think we have best army in world 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👊👊
@ThinethThathsara-he3by
@ThinethThathsara-he3by 2 ай бұрын
ජය වේවා 💓💓💓
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 2 ай бұрын
මගේ රටෙි හමුදාව ..ආදරෙයි ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤
@nalindammika7953
@nalindammika7953 Ай бұрын
ආඩම්බරයි
@user-md4ig9er8i
@user-md4ig9er8i 2 ай бұрын
නියමයි ජයමවෙවා❤😢❤
@supunjayakody9767
@supunjayakody9767 3 ай бұрын
ලංකාවෙ මහසොන් බලකායට ට්‍රේනින් දුන්නෙත් us marine ලයි SAS ලයි
@levonproduction1072
@levonproduction1072 Ай бұрын
😂
@chinthakarajapaksha
@chinthakarajapaksha 24 күн бұрын
ඒ උන් ඇවිත් කරන්නෙ උන්ගෙ පුහුණුව අවි ආයුධ දැණුම අපෙ අයට දෙන එක ඒ අය ලංකාවේ හමුදාවෙන් විශේශ දෙයක් අරන් යනවා ඒ තමයි ගරිල්ලා සටන් තාක්ෂණය ගරිල්ලා සටන් හසුරවන විදිය
@user-cm9kw5nc5q
@user-cm9kw5nc5q 3 ай бұрын
මට පට්ට සතුටුයි .මගෙ ලොකු අයියත් ඉන්නෙ එකෙ❤️💪
@TheekshanaAnuradha-pi3lx
@TheekshanaAnuradha-pi3lx Ай бұрын
කියන්න වචන නැ❤❤❤
@KaveeshaMalinga-uv2dh
@KaveeshaMalinga-uv2dh Ай бұрын
මගේ හිනේ තමයි මගේ කැඩේට් ඡිවිතේන් පස්සෙ SF එකට යන එක ☠️
@lasanthapradeep-u6m
@lasanthapradeep-u6m Ай бұрын
Niyama ratatama gammak
@tissamarasinghe8122
@tissamarasinghe8122 Ай бұрын
ඇත්තටම අතිවිශිෂ්ටයි.
@sieno-xtt6194
@sieno-xtt6194 3 ай бұрын
💪 🇱🇰
@sieno-xtt6194
@sieno-xtt6194 3 ай бұрын
@Ratawa voice එකේ එහෙම අවුලක් නෑ brother 👍
@dilshanadikari21
@dilshanadikari21 3 ай бұрын
පකේ මහසෝන්.😂
@k.h691
@k.h691 3 ай бұрын
​@@dilshanadikari21pala pakaya yanna.
@dilshanadikari21
@dilshanadikari21 3 ай бұрын
@@k.h691 ඇයි රිදිලා..🤣 8 පාස්ද.🤣
@k.h691
@k.h691 3 ай бұрын
@@dilshanadikari21 කොහෙවත් ඉන්න ponnayo අපේ ආමී එකට බනිද්දි රිදෙනවා තමයි pako. 8 පාස් වෙලා තමයි එතනින් ඉස්සරහටත් ඉගෙන ගත්තෙ නැතුව උබ වගෙ අට ෆෙල් වෙලා නෙවෙයි.😂
@Shadinishadi
@Shadinishadi 2 ай бұрын
Ape kollanta yoda bala yoda sakthiya labawa.❤️❤️❤️
@Sathsaramalshan-wk9lc
@Sathsaramalshan-wk9lc Ай бұрын
Respect ❤️
@user-km2ky5di6h
@user-km2ky5di6h 3 ай бұрын
අද වගේ මතකයි siot යන්න කලින් කරපු පුහුණුව .
@askfromasanka3251
@askfromasanka3251 2 ай бұрын
සුපිරි
@deshappriyarathnayaka4816
@deshappriyarathnayaka4816 2 ай бұрын
ලංකාවෙ s.s.g commando බටයන් ගැනත් වීඩියොව එකක් කරන්නකො
@user-xc3zh3uf2p
@user-xc3zh3uf2p Ай бұрын
Good
@pradeadikari2979
@pradeadikari2979 19 күн бұрын
💪Sri Lanka 💪🇱🇰
@NELIYA_SL
@NELIYA_SL 2 ай бұрын
මෙ විඩියෝ එක බලද්දි අමුතු ගැම්මෙ හැගිමක් ආවා.මෙ SL SPECIAL FORCSE එක නෙද අර NERO game එකෙ තියෙන්නෙ?
@thusihaweerasekara2436
@thusihaweerasekara2436 2 ай бұрын
GREAT !
@Dinesh-o1s
@Dinesh-o1s Ай бұрын
Jesu peetai sir I am waiting for deniyaya moment in application 😢😢😂 bye sir gn
@manojambepussa7229
@manojambepussa7229 3 ай бұрын
හරිම saneepa පුහුණුවක් ලබා ගන්න පුළුවන්. Jeewithe තේරුම් ගන්න පුළුවන්.
@SameeraNissanka-j2h
@SameeraNissanka-j2h 2 ай бұрын
❤❤❤❤❤supiri
@Maths_ComputerTech_Astrology
@Maths_ComputerTech_Astrology 3 ай бұрын
මහසෝනා යනු අමනුෂ්‍යයෙක්. ඒ නම යොදාගත්ත එක නම් අවුල්. මොකද සුපිරිම වැඩ්ඩන්ට ඔවැනි නමක් ආරෝපණය කරනවාට වැඩිය හොඳයි අතීතයේ සටන් බිමේ ඉඳලා වැඩ පෙන්නපු රජවරුන් සේනාපතිවරුන් ගේ නම් යොදා ගැනීම.
@user-bf6ft6jr6r
@user-bf6ft6jr6r 3 ай бұрын
මහසෝනා කියන්නෙත් සුපිරි වැඩ්ඩෙක් තමයි.අංගම්පොර සටන් කලාවෙ ප්‍රවීණයෙක් මියයන්න කලින් 😊
@Maths_ComputerTech_Astrology
@Maths_ComputerTech_Astrology 3 ай бұрын
@@user-bf6ft6jr6r මහසෝනා ජීවත් උන කලෙත් කාමතුරයෙක්. දැන් ආත්මයත් අමානුෂයෙක්. කට්ටඩි පිල්ලි යවනවා මේක යොදාගෙන. මිනිසුන් පෙලනවා. කාමයෙන් මත් උනාම සිහිය නෑ...ඔලුව ගැලවෙන්නම වැදුනනේ.
@my1business381
@my1business381 3 ай бұрын
අනේ පුක තියාගනින්
@nileshyt4769
@nileshyt4769 3 ай бұрын
අනේ මේ හුකහන් බං
@screen833
@screen833 2 ай бұрын
ට්‍රැක් wttla bn ubala😂
@lakmalsilva4636
@lakmalsilva4636 Ай бұрын
බුදුසරණයි
@1nikojohnson
@1nikojohnson 3 ай бұрын
අපි SF 💪💪❤❤
@charukarukshani1269
@charukarukshani1269 2 ай бұрын
අධ්‍යාපනය ol , al වලට සීමා නොකර හිටියානම් ගොඩක් චරිත බිහිවෙන්න තිබ්බා...💗
@MahishaTilakarathna
@MahishaTilakarathna 2 ай бұрын
patama patta❤❤❤😊
@HasanthiPathirana-uj2wq
@HasanthiPathirana-uj2wq 2 ай бұрын
හීනයක් 🥺❤️
@siri9775
@siri9775 3 ай бұрын
Kiya wedak neha adambari theruwan saranai
@anandakumary599
@anandakumary599 3 ай бұрын
ආදරෙයි අතිවිශිෂ්ට යි ❤
@user-ig2ig6eh9m
@user-ig2ig6eh9m 3 ай бұрын
Mama..1SF dan පෙන්ශන් අපි ටමෛයි ගේමාල් ඉවර කරේ
@someoneyoudonotknowme
@someoneyoudonotknowme 3 ай бұрын
පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ සර් sf, stf, Comando, Lrrp මෙන්න මේවා අතරේ සම්බන්ධය please...
@Devil678-j9j
@Devil678-j9j 3 ай бұрын
​@@someoneyoudonotknowmesf commando ඔක්කොම ආර්මි special forces හැබැය් stf කියන්නෙ නම් පොලිසියෙ ඒකකයක් පාතාලෙ වගෙ පොඩි පොඩි වැඩ වලට බහින
@someoneyoudonotknowme
@someoneyoudonotknowme 3 ай бұрын
@@Devil678-j9j bohoma sthuthi
@levonproduction1072
@levonproduction1072 Ай бұрын
​@@someoneyoudonotknowme sf sri lanka army special forces. 1 sf - combat rider sqn, 2sf - combat diving sqn, 3 sf - LRRP sqn (මහසොහොන් බලකාය) 4sf - urban fighter sqn. Commando එකෙ 3 CR එක LRRP අනිත් ඒවා ගැන නම් හරියටම දන්නෙ නෑ. Stf special task force (විශේෂ කාර්ය බලකාය) පොලිස්.
@KingslyChristopher-zr2sj
@KingslyChristopher-zr2sj 3 ай бұрын
2024 military strength ranks wala Srilanka 75 rank eke inne
@thusihaweerasekara2436
@thusihaweerasekara2436 2 ай бұрын
GREAT
@RagithaSauranga
@RagithaSauranga 3 ай бұрын
Athatama lankawa thunwenj thanata innawa kiyaddi mata mara adambarai mamath mahason balakaye niyathu පුද්ගලයෙකි
@HiruAgro
@HiruAgro 3 ай бұрын
ආදරෙයි🔥🔥🔥🔥🔥♥️♥️♥️♥️♥️♥️
@aswidajayasekara4335
@aswidajayasekara4335 3 ай бұрын
👌
@sisirajaya4228
@sisirajaya4228 3 ай бұрын
ආඩම්බරයි අති විශිෂ්ට යි ❤❤❤❤❤❤❤❤
@uswijesooriya7393
@uswijesooriya7393 Ай бұрын
Sf කියන්නේ gammak thama bro
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 50 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15