මේ මගේ අවසන් තරගාවලිය සනාගේ කථාවට කඳුළුත් ආවා | Sri Lanka Tour of England 2024

  Рет қаралды 161,290

SL SPORTS

SL SPORTS

Күн бұрын

මේ මගේ අවසන් තරගාවලිය සනාගේ කථාවට කඳුළුත් ආවා | Sri Lanka Tour of England 2024
#slsports #slcricket #bcci #slc #icc #ecb #englandcricket
ඔබේ ක්‍රීඩා තොරතුරු අපිට කියන්න - 0782677377
...........................
📲 Follow on:
KZbin : / @slsportslk
Facebook: / slsportsyoutube
Twitter: / slsports5
Instagram: / slsports17
Web - www.slsports.lk

Пікірлер: 293
@PahanDamsara
@PahanDamsara Ай бұрын
සනත් සර් තමයි ප්‍රධාන පුහුණකරු❤❤
@Pahan9070
@Pahan9070 Ай бұрын
♥️♥️♥️සනත් ටීම් එකේ නිත්‍ය පුහුණුකරු විදිහට ඉන්න ඕන කියන අය හැමෝටම පෙන්න ලයික්කරන් යන්න 👍🏿👍🏿👍🏿♥️♥️♥️
@ranida_bimsen
@ranida_bimsen Ай бұрын
methana like karata vadak naha bn cricket board ekata penne naha neh
@user-xm1bx5yz3k
@user-xm1bx5yz3k Ай бұрын
😂😂​@@ranida_bimsen
@Dammikakrishantha-yc7ox
@Dammikakrishantha-yc7ox Ай бұрын
ඔින් නෑ නේද
@sl2750
@sl2750 Ай бұрын
​@@ranida_bimsen😂😂
@nishanthakumara9657
@nishanthakumara9657 24 күн бұрын
සනත් ඔිනි😅
@chathurangamuthukumarana2026
@chathurangamuthukumarana2026 Ай бұрын
සනත් මහත්තයා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුහුණුකරු හැටියට ස්ථිරවම සිටින්න ඕන. ලංකාවට ලෝක කුසලානයක් අවශ්‍යනම්. විදෙශ් පුහුණුකරුවන් තොරව අපේ දේ අගයමු ...
@charithdesilva7844
@charithdesilva7844 Ай бұрын
මේක දින්නොත් දිගටම සනා තමයි පුහුණුකරු
@ස්ටෙෆාන්_හික්කඩුව
@ස්ටෙෆාන්_හික්කඩුව Ай бұрын
Sirawatada Sana innakota balannath aasai bng
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc Ай бұрын
Dinnath nethath jayasuriya thama hariyanne.eka tharagawaliyakin aurudu 27ka weradi hadanna be.
@charithdesilva7844
@charithdesilva7844 Ай бұрын
@@SasarakaIma-mz9bc ok
@Nimesh_Mahattaya
@Nimesh_Mahattaya Ай бұрын
පිස්සුද ඕයි ශම්මිලා ඉන්නකම් කවදාවත් සනා ට කෝච් වෙන්න දෙන්නේ නැහැ උන්ගේ ප්ලෑන් හරියට කරගන්න බැරි වෙන නිසා
@harshaniranasinghe5022
@harshaniranasinghe5022 Ай бұрын
@@Nimesh_Mahattaya api rallak hadamu
@user-wf6wm9jd9b
@user-wf6wm9jd9b Ай бұрын
ඉංග්‍රිසි පුහුනුකරුවෙක්ට වඩා සනා වගෙ දේශීය,කෙනෙක් තමා වටින්නෙ 💗
@kumarakamal1101
@kumarakamal1101 Ай бұрын
සනත් ජයසූරිය උබ තමයි ලංකාවේ බිහිවෙච්ච සුපිරිම වීරයා. අපේ කාලයේ අපිව උබ පිනෙව්වා. කාටවත් බය නොවූ අපේ එකා. ස්තූතියි සනා!!!
@traveltectours6561
@traveltectours6561 Ай бұрын
සනත් ජයසූරිය හෝ ඒ වගේ Attitudes තියෙන කෙනෙක්ම කණ්ඩායමට අවශ්‍යයි 💔😢
@DCS-LK
@DCS-LK Ай бұрын
අනිවාර්යයෙන්ම
@DCS-LK
@DCS-LK Ай бұрын
පිටරටින් ඇවිත් අපේ උන්ව හදන්න බැහැ අපේම කෙනෙක් ඇවිල්ලා නීති දාලා හදලා ගන්න පුලුවන් හරියට සනත් ජයසූරිය වගේ ක්‍රිකට් ඇගේ තියෙන කෙනෙක්
@shalikaindrajith1262
@shalikaindrajith1262 Ай бұрын
There is no option for JAYASOORIYA mate.. he is the man... If not ... Our cricket player will make drama....
@MaliduArunod-lm8fc
@MaliduArunod-lm8fc Ай бұрын
ඔව් අනිවාර්යයෙන්
@channaperera1
@channaperera1 Ай бұрын
Dilshan
@Devin609
@Devin609 Ай бұрын
සනත් සර් කතා කරන විදියයි වනිදුල වගේ ටීම් එකේ ඉන්න පඩ සක්කිලි කතා කරන විදියයි වෙනස.. මොන වැඩ්ඩ උනත් කමක් නෑ නිහතමානිව කතා කරද්දි මිනිස්සුන්ගෙ හිත් ඇදිල යනව.. මොන තරම් වැඩ පෙන්නුවත් මිනිස්සු ඉස්සරහ කතා කරන්න දන්නෙ නැත්තම් ඌ අමු මෝඩයෙක්..
@mmnafras3983
@mmnafras3983 Ай бұрын
සනත් අයිය ටිමි ෙතාච ෙහාදයි
@harshaniranasinghe5022
@harshaniranasinghe5022 Ай бұрын
aththa. ape team ekata minissu hu thiyanna pawa gaththe e nihathamanikma nathi una nisa. naththam issara dinuwath paradunath team ekata adarei minissu
@kalusudu8515
@kalusudu8515 Ай бұрын
සනත්ව ඕනී මේ තත්වෙන් ඉස්සරහට යන්නන්ම් අනිවාරෙන්ම
@kasunpriyankara8489
@kasunpriyankara8489 Ай бұрын
රට හදන්න ගෝටා ගත්ත වගේද.
@SLAgriculturalmachines
@SLAgriculturalmachines Ай бұрын
​@@kasunpriyankara8489 😂😂 උබ මහ ####
@NetuviLakmali-yt5bw
@NetuviLakmali-yt5bw Ай бұрын
සනත් ජයසූරිය අනිවාර්ය නිත්‍ය පුහුණුකරු විය යුතුය විදේශ පුහුණුකරුවන් අපිට ඔනෙ නැ අපෙ රටෙහි සම්පත් අගය කරන්න ඔනෙ එක දෙයක් තිළිණ කණ්ඩම්බි නම් ඔනෙ නැ අපිට ඉතා හොඳ බැටින් කොච් කරන්න පුළුවන් අය ඉන්නවා ලකුණු ගහපු අය අපි හැමදාමත් හොඳ දෙයක් කරමු ඉක්මනින් අපෙ පරන ක්‍රිකට් අයෙත් දකින්නට ලැබෙනු ඇත ❤❤❤
@buddikasriranjan1073
@buddikasriranjan1073 Ай бұрын
Kandabita wada waddo innawa kauda oya kandammiya batting couch kare
@loveandlife9840
@loveandlife9840 Ай бұрын
Sanath Jayasuriya should be the permanent head coach of Sri Lankan Cricket Team
@supunwithana2704
@supunwithana2704 Ай бұрын
දේශපාලනයනයට යන්න නම් එපා සනත්❤️
@aveeperera8058
@aveeperera8058 Ай бұрын
We need Mr. Sanath Jayasuriya ❤😢
@user-hi4tg1km7b
@user-hi4tg1km7b Ай бұрын
Yes ❤we need sana boy
@randi_085
@randi_085 Ай бұрын
Good luck sir Lankans boys ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰. Jesupihitai ❤️🙏. Budu sarani ❤️🙏❤️🇱🇰🇱🇰
@kd-bc3vf
@kd-bc3vf Ай бұрын
We want sanath jasooriya as head couch ❤😢
@patabedigedaradamayanthi3658
@patabedigedaradamayanthi3658 Ай бұрын
අනිවාර්යයෙන් sanath sir
@chandanayohana4967
@chandanayohana4967 29 күн бұрын
තරගයක් ඉවරවෙනකම් හිටගෙන ඉන්න සුපිරි පුහුනුකරුවෙක්....ජය
@Kavinduabey
@Kavinduabey Ай бұрын
දැළි පිහියෙන් කිරි කනව වගේ head coach වෙන එක, දිනන වෙලාවට, මල් තියලා වදී පරදිනකොට පළු යන්න බනී ,මිනිස්සු කියන්නේ එහෙම ජාතියක් 😅
@riyalpathuma5453
@riyalpathuma5453 Ай бұрын
ඇත්ත
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc Ай бұрын
Eka kirikat walata widihak neme loke minisunge heti.uba witharak sarwa sampuranai kiyalada hithan inne.ehenam me weddi sansarabgamana natharakarala thiyenna ona.
@riyalpathuma5453
@riyalpathuma5453 Ай бұрын
@@SasarakaIma-mz9bc ඇත්ත
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc Ай бұрын
Peradena ekai,pawadena ekai dekak machan ekak neme.eka mech ekak kiyapan 11 denage wagakima karala peradunu ekak. Hodata balapan hariyata wagakima karala sama unu mecheka.paradinna hethu ne.loke anusurayanta karata kara sellam kale.
@riyalpathuma5453
@riyalpathuma5453 Ай бұрын
@@SasarakaIma-mz9bc අනේ බන් මැච් එක බලලා පාඩුවේ ඉදපන්කෝ වැලලෙන්නේ නැතුව
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen Ай бұрын
අපේ ක්‍රිකට් අපේ විදියට ඕනෙ නම් අපේ පුහුණුකරුවෙක් ඉන්නව නම් හොඳයි,සනත් පිලිබද විස්වාසයක් තියන්න පුලුවන්
@patabedigedaradamayanthi3658
@patabedigedaradamayanthi3658 Ай бұрын
ජයවේවා semotama teruwan sarnayi.❤❤
@nuwan7477
@nuwan7477 Ай бұрын
ජයවේවා සනා අයියා ❤ වැඩ්ඩෙක් එකෙන්ම
@niroshalwis7525
@niroshalwis7525 Ай бұрын
සුනාමි ක්‍රිකට් බලන උන් කියන දේ අහන්න මොකද උන් ඔයාට වඩා වැඩ්ඩෝ 😂😂😂
@Ruvidu
@Ruvidu Ай бұрын
අනේ යන්න එපා sir 😢😢 මේක ගොඩ දාලම යන්න❤
@jaanakigooneratne7778
@jaanakigooneratne7778 Ай бұрын
Sanath we wish thatyou will be the permanent trainer. Very unfair otherwise. Good luck to you all.
@lokuhannadigemadawa1498
@lokuhannadigemadawa1498 Ай бұрын
යන්න එපා 😢😢😢 ඔයා නැතුව මුන්ට ගොඩ ඒමක් නෑ 😮
@Dammikakrishantha-yc7ox
@Dammikakrishantha-yc7ox Ай бұрын
පේුම දාස කුඹුර ලෝකෙ වටේ අරන් ගියොත් ගොඩ යනවා
@sl2750
@sl2750 Ай бұрын
​@@Dammikakrishantha-yc7oxAsia cup final eka matakada
@AmilaSKumarasinghe
@AmilaSKumarasinghe Ай бұрын
I know his skills , he is the right coach now. His energy and motivation ..great
@y.....7202
@y.....7202 Ай бұрын
භානුකට වගේ රැල්ලක් හදමු. #WeNeedSanath ❤
@user-in9ge7ui7p
@user-in9ge7ui7p Ай бұрын
Aniwa
@dilshanadikari21
@dilshanadikari21 Ай бұрын
කෝ දැන් භානුක.😂
@PathumLakshan-vk3gn
@PathumLakshan-vk3gn Ай бұрын
රැලි වැඩක් නැ😅
@reverse_builds
@reverse_builds Ай бұрын
දැන් භානුක කෝ ?
@riyalpathuma5453
@riyalpathuma5453 Ай бұрын
උබ හුකහං
@ar.3764
@ar.3764 Ай бұрын
England series ekath win karoth..katha dekak ne sanath head coach wiya yuthui. Api balamu..
@dananjayawanigasekara8377
@dananjayawanigasekara8377 29 күн бұрын
සනා බෝයී දිගටම ඉන්න.සුද්දො හරියන්නැ අපිට ඕන අපේ එකෙක්
@i.d.n.lakshan...2520
@i.d.n.lakshan...2520 Ай бұрын
බෑ කියාලා දෙයක් නෑ ❤❤❤❤
@ZarahashimZara
@ZarahashimZara Ай бұрын
We need sanath jayasoriya
@Music-wi4lu615
@Music-wi4lu615 29 күн бұрын
සනා තමයි අපිට ඕනි ❤❤❤
@geethchathuranga6525
@geethchathuranga6525 29 күн бұрын
Digatama sanath ජයසූරිය wa thiyanna ❤️❤️❤️❤️❤️❤️
@ahamedmalikbinmohiyadeen7964
@ahamedmalikbinmohiyadeen7964 Ай бұрын
Sir Sanath jayasuriya good luck for you and your team.... ඔබ තාවකාලික පුහුණු කරැ නොවී ලෝක කුසලානය දක්වා ඉන්න සුභ පතනව
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Ай бұрын
වැඩේ වැර දුනොත් ගෙවල් ගිනි තියයි සනා.ඔයාගෙ තීරනේ හරි.👍 ලන්කාවෙ බන්ගලියොයි වෙන සක් නෑ😂
@melansenanayake3964
@melansenanayake3964 Ай бұрын
ලංකාවේ කවදද ගෙවල් ගිනි තිබ්බේ?? බොරු කතා
@nalinlushantha9129
@nalinlushantha9129 29 күн бұрын
තෙරුවන් සරණයි හැමදෙනාටම ❤🎉
@CWickramaarachchi-gj7jr
@CWickramaarachchi-gj7jr Ай бұрын
සනත් sir තමා head coach අපි ඉන්නවා .අයින් කරොත් ඉතින් ශම්මි 🤑🤑🤑
@Azr900
@Azr900 Ай бұрын
සනත් Head coach ඩිල්ෂාන් Batting coach මුරලි spin balling coach මාලිංග/කුලසේකර seam coach
@user-bc3eu5xv6h
@user-bc3eu5xv6h Ай бұрын
සනත් දිගටම නිත්‍ය පුහුණු කරු.විය යුතුය මල්ලි.සහය.පුහුණු කරුවන් අපේ රටෙන් ගන්න
@MaliduArunod-lm8fc
@MaliduArunod-lm8fc Ай бұрын
සනත් සර් ව දිගටම ප්‍රධාන පුහුණුකරු කරන්න කෝ
@amiladinesh6665
@amiladinesh6665 Ай бұрын
Sanath ayya aniwa head coach wenna one.❤
@IsuriHettiarachchige
@IsuriHettiarachchige Ай бұрын
Ape unta ona prcticali misak thirary nwei..sana kyne practicali witaramai
@manelwijemuni2576
@manelwijemuni2576 Ай бұрын
Aniwaryen dinanawa.jaya wewa❤❤
@ranjanih.k6339
@ranjanih.k6339 Ай бұрын
අපේ දකුණේ වීරයාට ජයවේවා තෙරුවන්සරණයි ❤
@isharanilmini9233
@isharanilmini9233 Ай бұрын
Jaya❤
@jagathlakshman879
@jagathlakshman879 Ай бұрын
MR.SANATH..obage kathawa hodata pahadili..api kamathi oba wage EXPERIANCE thiyena kenek ape TEAM akae HEAD COACH wenawaanam.api hamadaamath obata wagema CRICKET walatath adaerei
@ShenalKelly
@ShenalKelly Ай бұрын
Good luck boys ජයවේවා ❤❤
@dushanfonseka9444
@dushanfonseka9444 Ай бұрын
Blaster sir 😢
@wijayabandara9810
@wijayabandara9810 Ай бұрын
එයාටත් දිලා බලමු හැබයි පිට රැටීයංට ගෙවන වේතනය දෙන්න ඕන වටිනා කමක් දෙන්න ඕන
@user-ml9wu8nw3j
@user-ml9wu8nw3j Ай бұрын
Your the best santh brother
@Jeewa80
@Jeewa80 29 күн бұрын
අනේ සනත් සිර් දිගටම ඉන්න ...
@ashleynanayakkara7168
@ashleynanayakkara7168 Ай бұрын
Sri Lanka used to play test matches against England in early summer in England, where the temperature appeared to be still cool, but now is the height of summer, and Sri Lankan players should have an advantage over England playing in August, particularly at Lords and the Ovel Cricket Ground. If our spinners continue to bowl well on those grounds, Sri Lanka might be on top of the test series, much like Murali did in England years ago. Playing as team is very important and no room for complacency
@VihagaRajapaksha-i5d
@VihagaRajapaksha-i5d 29 күн бұрын
Ane sanath sir apita. oya onee😢❤❤
@AsankaSanjeewa-d9w
@AsankaSanjeewa-d9w Ай бұрын
සනත් අයියේ ඔයා අපේ රිකටි එක බාරගන්න ..ඔයා තමා අපේ හයිය.❤ආදරෙයි අපේ කොල්ලො සේරටම good luck.🫶
@salex75
@salex75 Ай бұрын
ඒ ආපු කඳුළු වලට පුළුවන් සනත් ජයසූරියව පුහුණුකරු කරන්න අපේ ඇස් වල තියන කඳුළු වියැකෙන්න කලින් සනත් ජයසූරිය පුහුණුකරු කළ යුතුය
@Lankancricket-12
@Lankancricket-12 Ай бұрын
Ane sanath sir ona... head coach Sri Lanka cricket team ❤❤❤❤
@user-hf4sf4jr4j
@user-hf4sf4jr4j Ай бұрын
දිගටම සනත් ඉන්න ඕන ඒක තමයි රටේ බලාපොරොත්තු
@anojiroshan7617
@anojiroshan7617 Ай бұрын
දිනපල්ල කොල්ලනේ.. ලංකාව දිදුලනව ලගදිම... එදා වගේම.. තෙරුවන් සරණයි ... 🌹💐💐👍💐💐🌹
@Cricfirst24
@Cricfirst24 28 күн бұрын
Sri Lanka Final Practice Session ahead of the Warm-up Match against England Lions #SLvENG kzbin.info/www/bejne/aGfXmIOtbNhjeas
@jayanthaabenayaka9428
@jayanthaabenayaka9428 29 күн бұрын
සනත් දිගටම ඉන්න ප්ලීස්
@kaumikanilushan
@kaumikanilushan Ай бұрын
අපේ එකා. ආදරෙයි නිසල තාරක.
@chinthakagajanayake9443
@chinthakagajanayake9443 Ай бұрын
We need jayasuri please don’t let him go ❤
@user-nx2kx7uq2d
@user-nx2kx7uq2d Ай бұрын
Ane ow API ❤ Asirwada krnnam ok sampathama mahathmaya Athulu Ape puthalata hmtma tharaga Dianna sakthiya diriya wasanawa niduk nirogi sampathama labewa oyla hmtma Sri dalada samidu saranai DP TC wiswa mathawage Asirwadaya labewa ♥️🏯💐💐💐💐💐🙏🙏🙏🇱🇰👍
@chalithperera9399
@chalithperera9399 Ай бұрын
සුද්ද සිංහලෙන් කතා කරන මනුස්සයෙක් තමා පුහුණුකරුවෙක් ඉන්න ඕනේ ඒ සනත් ජයසුරිය තමයි ❤ සුද්දෝ මුන්ට හරියන්නේ නැහැ
@mohammadhnawshadmohammadhn3127
@mohammadhnawshadmohammadhn3127 Ай бұрын
Good luck sanath jayasuriya and team 💙
@winning6311
@winning6311 Ай бұрын
Let Jayasuriya to be Permanent coach.
@SamsungA12-pj7vp
@SamsungA12-pj7vp Ай бұрын
Santh...sir...thamaye
@AshanSuduhawage
@AshanSuduhawage Ай бұрын
Sanath ona aniwaranma❤❤
@user-ck8to3ow6j
@user-ck8to3ow6j Ай бұрын
Sanath aiya trryan kaloth godayae kiyala hothanava thank you
@user-ye7vg7yf7c
@user-ye7vg7yf7c Ай бұрын
Sanath hondai
@burhanuddinhusssainfidahus547
@burhanuddinhusssainfidahus547 Ай бұрын
Come on Sri Lanka get the cup from England too......Sri Lanka Jayawewa (:
@NelkaRanasinghe
@NelkaRanasinghe Ай бұрын
රටට පට්ටම ආදරෙයි සනා
@user-qe9px3qw2g
@user-qe9px3qw2g Ай бұрын
ජාතියක් විදියට අප නැගී සිටිය යුතුයි. සනත් ජයසූරිය පමණමයි මෙයට සුදුස්සා. ඔහු රැක ගත යුතුයි❤
@user-wf6wm9jd9b
@user-wf6wm9jd9b Ай бұрын
අර බොලර් 600 ප්‍රොග්‍රැම් එක වටිනවා බැටාලගෙ අඩුපාඩු හද ගන්න❤
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n Ай бұрын
සනත් සර් ඉන්න දිගටම ප්‍රධාන පුහුණු කරු විදිහට ,,❤️🙏 එහෙම උනොත් ඉදිරියට හොඳට තරග දිනන්න පුලුවන් , පිටරට කෝච්ලා වගෙ නෙවෙයි රටේ කෙනෙක් සල්ලි වලට වඩා රට ගැන හැඟීමක් තියෙනවා
@surangamdurusingha1667
@surangamdurusingha1667 Ай бұрын
දිගටම ඉමු සනා
@nuwanweranga645
@nuwanweranga645 28 күн бұрын
Congratulations lankan ❤❤
@kishokisho9156
@kishokisho9156 28 күн бұрын
Thank you sanath aiya❤
@NelkaRanasinghe
@NelkaRanasinghe Ай бұрын
අපේ රට උනත් බාර දෙන්න පුළුවන් සුපිරි සින්හයෙක්
@TharushaDeshan06
@TharushaDeshan06 Ай бұрын
Legend Sanath Sir 💙🇱🇰
@xChamma
@xChamma Ай бұрын
#WeNeedSanath
@shehanlakmal7570
@shehanlakmal7570 Ай бұрын
Jaya wawa sanataeiya maga ratatat apa tim akatat siyalu daviyanga pihitaei sanat aeiya oyata wasanwa tiyanawa apa kridakayanta haeiyak wanna oya tamaei kocha anagatat oya inna km
@Nipuna_Tee
@Nipuna_Tee 29 күн бұрын
Master blaster ❤
@chandrikakumudinihamy331
@chandrikakumudinihamy331 Ай бұрын
අනිවාරෙන්ම.සානාත්.අයියා.අපෙයසාමගායිසැමදා
@mohamedrifasmohamedriham2384
@mohamedrifasmohamedriham2384 Ай бұрын
Jaya ❤️✌️🎊
@NandanaWijesooriya
@NandanaWijesooriya 29 күн бұрын
Sanath aiya aniwaryenma puhunukaru wiya yuthue
@dilukashiwanthi3768
@dilukashiwanthi3768 Ай бұрын
Anee sanath hamadamath ape team ake පුහුණුකරු lesa danwanam Api harima kamati
@rasikeattana7970
@rasikeattana7970 Ай бұрын
I am getting the tickets because of Sanath overlooking the team!
@balangodawisuddi
@balangodawisuddi Ай бұрын
තාවකාලුක පුහුණුකරු විදියට අවසාන එක කියන්නෙ ඒකෙන් පස්සේ නිත්‍ය පුහුණුකරු 😊😊😊🎉🎉
@romeshdilshan7419
@romeshdilshan7419 Ай бұрын
ජයම වේවා ..❤️
@sumiththushara373
@sumiththushara373 Ай бұрын
සනත් දිගටම ඉන්න ඔින.
@TharakaDhilshan
@TharakaDhilshan Ай бұрын
ඔයා ඕනෙ ටීම් එකට අපේ ක්‍රිකට් එකට❤❤
@VidathaThimbirigasyaya
@VidathaThimbirigasyaya Ай бұрын
Thanks sanath sir 🎉
@GreshanZoysa-om3lb
@GreshanZoysa-om3lb 29 күн бұрын
සනත් is best
@ranjithlalamaranayake6469
@ranjithlalamaranayake6469 28 күн бұрын
මේක දින්නත් නැතත් හොදට සෙල්ලම් කරොත් සනා දිගටම ඉන්න ඕන,නැත්නම් ආයෙත් කඩාවැටෙය්
@sumuduayomalfernando2847
@sumuduayomalfernando2847 Ай бұрын
Good luck 👍❤️ සනත් ona teem aka hoda please Akata ganna
@buddikasriranjan1073
@buddikasriranjan1073 Ай бұрын
Sanawa digatama one
@ThushanthiNiluka
@ThushanthiNiluka Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤adare sanath ayya oya ennama oni🎉🎉
@user-oi7lo2vc8d
@user-oi7lo2vc8d Ай бұрын
We want Sanath to be head coach in Srilankan Cricket. Because we want to win matches and regain our cricket.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 34 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 27 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 120 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 49 МЛН
Sri Lanka (W) vs India (W) | ACC Women's Asia Cup | Final | Highlights
12:04
Asian Cricket Council
Рет қаралды 2 МЛН
Pope 154 & Hull's First Wicket | Highlights - England v Sri Lanka Day 2 | Rothesay Test 2024
15:02
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 220 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 34 МЛН