sri lanka vs england final & 3rd test match at oval| sri lanka team record in england & changes

  Рет қаралды 10,094

Sri Lanka Cricket Vlog

Sri Lanka Cricket Vlog

Күн бұрын

Пікірлер: 43
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 ай бұрын
කුසල් මෙන්ඩිස් නියතයක් ඒක අනිවාර්යයි
@senavirathnabandara6118
@senavirathnabandara6118 2 ай бұрын
සමහර විට ඕවල් ක්‍රීඩාංගනයේ දී තව දගපන්දුයවන්නෙක් යොදා ගන්න පුලුවන්
@palithasam8509
@palithasam8509 Ай бұрын
ඔබතුමා හොඳ, Selection Committee එකට සහ කන්ඩායම් කලමනාකරු හැටියම තමයි.
@senavirathnabandara6118
@senavirathnabandara6118 2 ай бұрын
මිලාන් රත්නායක අංක 7 පිතිකරු විදිහට යොදාගෙන , විශ්ව ප්‍රනාන්දු අලුතින් දාන්න ඕනෑ
@PushpaKumari-pl7kj
@PushpaKumari-pl7kj 2 ай бұрын
Munta jame beran enna puluwanda mun bola kala kala out wela anawa munya test gahanna danne na mech balanna godak asai mun gahana vidiyata anith tem sellam karanawa balannath apa wenawa dimuth tem akemma ain karanna one dan ayala gedara hitiyanam hari daksha kollonta thena dila lejja wenne nathuwa
@NadeeshaWeerakoon-ch7rg
@NadeeshaWeerakoon-ch7rg 2 ай бұрын
Nisala tharakagenalla pathumui dimuthi open gassala milanawa 1 down gasssuwanam hari uuu hodata karai❤
@chandanaudaya1060
@chandanaudaya1060 2 ай бұрын
iwasima anthimai ape ayage . Thawama ownge manasikathwaya hadanna ei beri .
@panawalageperera4592
@panawalageperera4592 2 ай бұрын
මම හිතන්නේ මුල් පෙලේ පිතිකරුවන්ට test match innings ඒකක් ගහන්න ඉවසීම නෑකියල තමයි හිතෙන්නේ. දවස් 5ක් ගහන්න plan ඒකක් නෑ. Sidath Wettimuny, Geoff Boycott වැනි ක්‍රිඩකයන්ගේ ඉනිමක් ඉවසිලිමත් ගහන්න ඕනේ. තව දගපන්දු යවන්නෙක් අවශ්‍යයි.
@harshaniudesikagunasekara9988
@harshaniudesikagunasekara9988 2 ай бұрын
@ChamindaHitige
@ChamindaHitige 2 ай бұрын
අනිවාරයෙන්ම පස් ඛොලස්ල 4කීඩ කලයුතුයි pas bolas pebela karoth machan apeta mech akak balanne puluvan nethi uvoth aggalanthe pithikaruvo palane kara noheka
@ChamindaHitige
@ChamindaHitige 2 ай бұрын
Thavath balanna deyak naha avasane tharageth pas boladla 4 ape kida nokaroth boho durata dine 5 mech aka dine 3 nima vei me machan addekimen kiyanna
@gamikawickramarachchi1917
@gamikawickramarachchi1917 2 ай бұрын
Fast bowling වලින් නම් නිසල තාරක හොදයි කියලා හිතෙනව..මොකද speed එක නිසා..leg spin nam vandersay හොදයි..batsman කෙනෙක් නම් අස්සට ගහල ඇත්තටම වැඩක් නෑ..
@ChamindaHitige
@ChamindaHitige 2 ай бұрын
Didig digatame mech paradiddi mone sappethadi thiraneda ban apith mech gahala thiyenava api nivaradi tim thoranna deparak hithan naha me thorane tim akata mech akaka tharagayak denne puluvanda berida kiyala api dannava
@vasanthgodamunna
@vasanthgodamunna 2 ай бұрын
There's a hole in the bucket dear lanka dear lanka!! There's hole!!
@WasanthaGunaseekara
@WasanthaGunaseekara 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@sumithchaminda8547
@sumithchaminda8547 2 ай бұрын
දුකක් නෑ.. කිර්කට් වලිනුත් පරාදයි. රටක් විදියටත් හැම අතින්ම පරාදයි.. දුකක් නෑ. දැන් පුරුදුයි.
@tharindujayawardhana8271
@tharindujayawardhana8271 2 ай бұрын
රමේෂ් මෙන්ඩිස් දැම්ම නම් හොදයිනේ බැටින් හොද නිසා
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 ай бұрын
☔ තමයි දැන් බලාපොරොත්තුව
@nipun555
@nipun555 2 ай бұрын
Nisla Tharaka aniwa enda oni Madushka wenuwata , uta bat krndth puluwn saamanyen 🤔 Kamindu 1 down enda oni
@supunthiwanka
@supunthiwanka 2 ай бұрын
මදුෂ්ක වෙනුවට බිංදු මෙංඩිස් ට අායෙත් චාංස් දෙන එක අසාදාරනයි .....
@g.k.m.chathuranga7825
@g.k.m.chathuranga7825 2 ай бұрын
හැමදාම ඉතින් අත්හදා බැලිම්, උපක්‍රම යි විතරයි
@TheWint7
@TheWint7 2 ай бұрын
නිෂාන් වෙනුවට නිසල ගෙනල්ල කුමාර වෙනුවට විශ්ව හෝ ප්‍රභාත් වෙනුවට ජෙෆ්රි ගේන්න ඕන
@srilankacricketvlog
@srilankacricketvlog 2 ай бұрын
කුමාරගේ මොකද්ද ප්‍රශ්නේ විකට් 5 ගත්තේ එංගලන්තේ ෆේස් ඕන ඒක තියනවා
@TheWint7
@TheWint7 2 ай бұрын
⁠සුජීව අයියේ කුමාරගේ ප්‍රශ්නයක් නෙවී නිසලට වේගේ තියෙනවා නම් විශ්ව ආපහු ගේන එක හොදයි වගේ අනික කුමාර බැරිවෙලාවත් තරගේ මැදදි ඉන්ජර්ඩි උනොත් (එයාගේ පාස්ට් මැච් ෆිට්නස් බැලුවම) අපි අනාතයි
@Sabannim.123
@Sabannim.123 2 ай бұрын
​@@TheWint7ලහිරු කුමාර ඉන්න ඕනේ උඹ කිබ්බ වහගෙන ඉදපන්😂
@TheWint7
@TheWint7 2 ай бұрын
@@Sabannim.123 මචන් කරුණා කරලා කතාකරන්න ඉගෙන ගනින් (අපිටත් පුළුවන්) කුමාරව ඊලඟ මැච් එකට දාලා 2-3 දවස්වල ඉන්ජරි උනාම උඹ ගිහින් ඉතුරු ඕවර් ටික දාන්න 🙏
@PushpaKumari-pl7kj
@PushpaKumari-pl7kj 2 ай бұрын
Opan eka wetunoth serama ewai ape unta lejjawak ne lejja nahare kapala thiyenne akai ohoma sellan karanne dinnath salli peradunath salli ne unta balana apita mun mech apa karawanawa
@Chatuwavlogs
@Chatuwavlogs 2 ай бұрын
Engalnte gahan vidha bari wegen gahuwot lakunu bari tiyei
@nirmal3926
@nirmal3926 2 ай бұрын
අවසාන කඩුලු වලට ප්‍රතිවාදීන් ලකුණු ගන්න එකට හේතුව පේන්නේ නැද්ද? ඒකයි Lords වලත් පැරදුනේ.හේතුව තමා අපි ගන්නේ පන්දු යවන්නෝ හතර ක් එක්ක විතරක් නිසයි.මේ තරඟයේදිත් එංගලන්තය වෙනුවෙන් ප්‍රධාන පන්දු යවන්නෝ 5ක් හිටියා.එංගලන්තය 210 /6 ක් වෙලා හිටියදි තේ පානයෙන් පසු අපේ පන්දු යවන්නෝ හතර ගේ පණ ගිහින් හිටියේ.ඒකයි 100 ක් ලෙහෙසියෙන්ම ගැහැව්වේ. තරඟයට මධුෂ්කව අයින් කරලා විශ්ව/රාඡිත ගේන්න ඕනෑ ඡයසූරිය. නැත්නම් all rounder රමේෂ්/නිසල තාරක.
@IranthaMunasingha-xm4sc
@IranthaMunasingha-xm4sc 2 ай бұрын
Ithin inna batmanlatama hodata gahanna kiuwanm harine nisan maduskata oke kiyanna nathuwa
@k.w.rsameerachathuranga52
@k.w.rsameerachathuranga52 2 ай бұрын
බංගලි පාස් බෝලර්ස්ල බෝල් කරන විදියට අපේ වුන් වැඩක්ම නෑ..අසිතය විතරයි හොඳ එකෙකුට ඉන්නෙ..උන්ට Eng,Aus වල වැඩිපුර ටෙස් මැච් දුන්නනම් උන් හොඳ තැනකට එනව..අපේ එකෙක් හොඳට දාද්දි අනිත් පැත්තෙන් ප්‍රෙෂර් එක අඩු කරනව..
@Chatuwavlogs
@Chatuwavlogs 2 ай бұрын
Wanidu idiyanm wegen gahal laku bari enawa. Enema nattan sella inna oni
@2000ShaNa
@2000ShaNa 2 ай бұрын
Okath kanawa 3.0 k widihata😂😂😂
@n.n.8402
@n.n.8402 2 ай бұрын
බිංදු නැවතත් ඇතුලට
@Vandettah
@Vandettah 2 ай бұрын
okath kanawa bn 😅😅
@eshanwenushka2947
@eshanwenushka2947 2 ай бұрын
ලොකු ලොකු තීරන නෑ. දන්නවනෙ ඉතින් කුසල් මෙන්ඩිස් ඇතුලේ🤧
@Worldsamthing
@Worldsamthing 2 ай бұрын
ලංකාවෙ ක්‍රිකට් කියල ජාතියක් තියෙනව ද ? ශම්මි කියල සෙට් එකක්නම් ඉන්නව ක්‍රිකට් ගැනනම් 😂😂😂
@DammikaPriyadharshan-j5z
@DammikaPriyadharshan-j5z 2 ай бұрын
😂😂😂😂❤
@piyalgalagedara8131
@piyalgalagedara8131 2 ай бұрын
Disgusting team. We don't have any hope with these old jokers. Get Srilankan emerging team to play for Srilankan national cricket. This is a horrible experience for the people of Srilanka. 3 old captains should kick out Kusal mendis should not be included for any test format you get add new 7 players. At least they gonna be the best with in 2 years. Bullshit. 🇺🇸
@virajnadunranasinghe982
@virajnadunranasinghe982 2 ай бұрын
නවසීලන්තෙත් එක්කත් ලන්කාවෙදි ෆාස්ට් බෝලර්ස්ලා දෙන්නෙක් සෙල්ලම් කරවයි අපෙ අයියලා ස්පින් තුනක් ගස්සවන් නැතුව😂 ඒ තරම් මොලේ තියන කට්ටියනෙ ඉන්නෙ😂😂
@sumithchaminda8547
@sumithchaminda8547 2 ай бұрын
දුකක් නෑ.. කිර්කට් වලිනුත් පරාදයි. රටක් විදියටත් හැම අතින්ම පරාදයි.. දුකක් නෑ. දැන් පුරුදුයි.
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 21 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 18 МЛН
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 12 МЛН
Kumara's 4-Fer In 16 Wicket Day! | Highlights - England v Sri Lanka Day 3 | Rothesay Test 2024
14:57
Vandersay six-fer stuns India | 2nd ODI Highlights | Sri Lanka vs India 2024
23:52
Nissanka's 127* Leads Sri Lanka Home | Highlights - England v Sri Lanka Day 4 | Rothesay Test 2024
10:02
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 21 МЛН