sri lanka vs india 1st T20 highlights report| pathum nissanka with top order vibe collapse

  Рет қаралды 18,329

Sri Lanka Cricket Vlog

Sri Lanka Cricket Vlog

Күн бұрын

Пікірлер: 205
@n.n.8402
@n.n.8402 2 ай бұрын
ඉන්දියාව දන්නවා opening එක 100 ක් ගියත් අපේ මැද පෙළ,අග පෙළ පෙරහර යනවා කියලා. මහා උන් කියනවා පැතුම් නිසාලු. ඌ තව මොනවා කරන්නද. ඌ විතරද ඉන්නේ bat කරන්න
@DiliniAshika-xc9ut
@DiliniAshika-xc9ut 2 ай бұрын
ඌ තනියම 214ම ගහන්න ඕන්නම් අනික් උන් ඉන්නේ මොකටද කොට සායවල් ඇදන් ග්‍රව්න්ඩ් එක වටේ නටන්න දාන්න තියෙන්නේ
@DasunLakshitha-s4t
@DasunLakshitha-s4t 2 ай бұрын
පව් බන් නිස්සන්කයි , මෙන්ඩිසුයි , පතිරනයි.....
@Boralu_Goda
@Boralu_Goda 2 ай бұрын
ඇයි හසරංග
@DasunLakshitha-s4t
@DasunLakshitha-s4t 2 ай бұрын
@@Boralu_Goda ekane
@senaknanda.7867
@senaknanda.7867 2 ай бұрын
අපේ Team එකේ පන්දුරැකීම අන්තිමායි😮
@achinthanawa5329
@achinthanawa5329 2 ай бұрын
Wickramasinhe ඇතුලට එන්න ඔනේ he is the best finisher ❤❤❤❤
@SportsZoneLK
@SportsZoneLK 2 ай бұрын
India wage team ekkata wiki ge debut eka denna eka nam poddak hithanna wei
@k.w.rsameerachathuranga52
@k.w.rsameerachathuranga52 2 ай бұрын
චරිත කෑව මැච් එක..මේ බෝලිං වලින් වැඩක් වෙන්නෙ නෑ..
@maheshakyagem7635
@maheshakyagem7635 2 ай бұрын
කුසල් ජනිත් විශ්වාසයෙන් නෙවෙයි නේද බැට් කලේ.........?
@sandy_2314
@sandy_2314 2 ай бұрын
භානුක වගේ බැටෙක් මැදපෙල නැති එක අද මාරටම දැනුනා..pressure එකක් එද්දි පාරක් එලියට දාගන්ඩ බෑනේ..💔
@Yash50-d8o
@Yash50-d8o 2 ай бұрын
බානුකට පුළුවන් දෙයක් නෑ බන්😂😂
@TheBasedDude
@TheBasedDude 2 ай бұрын
පිස්සුද 😂
@CricSLanush
@CricSLanush 2 ай бұрын
Ane banuka gahai
@sandy_2314
@sandy_2314 2 ай бұрын
@@Yash50-d8o එල එල ඉන්දියාවට ගහපු එකම t20 එකේ කව්ද දන්නෑ ගැහුවේ asia cup එකේ..😂😂
@MahiBandara
@MahiBandara 2 ай бұрын
@@sandy_2314 අන්තිම මැච් 10 ගැහුව ලකුනු අරන් බැලුවා නම් තේරෙයි භානුකගෙ ගැහිල්ල.
@y.ggroup9618
@y.ggroup9618 2 ай бұрын
චරිත් අසලන්ක ගොඩක් කල් ඉදන් ගහන්නේ නෑ ...කමිදු ප්ලේස් උනෙත් ඒ හින්දා ...
@SehanDilruksha
@SehanDilruksha 2 ай бұрын
Dunith ඉන්නම ඕනෙ වගෙ ❤😢
@Vasanthanammunnearachchi-to8sw
@Vasanthanammunnearachchi-to8sw 2 ай бұрын
ලංකාවේ බැටින් නැති නිසා ඕන කන්ඩායමකට දිනන්න පුලුවන්
@TheBasedDude
@TheBasedDude 2 ай бұрын
ඔව්, ලංකාවේ middle order හැමදාමත් weak
@Charith641
@Charith641 2 ай бұрын
අර මහීශ්ව අයින් කරලා රමේශ් මෙන්ඩිස් වගේ සුපිරි tailender කෙනෙක්ව දාන්නෙ නැත්තෙ ඇයි මුන්..
@TheBasedDude
@TheBasedDude 2 ай бұрын
@@Charith641 හොඳ හොම්බක් තියන නිසා
@Charith641
@Charith641 2 ай бұрын
@@TheBasedDude 😂
@SasmikaDarmakirthi
@SasmikaDarmakirthi 2 ай бұрын
අපෙ වුන් හැමදාම මොකෙක් හරි ලොන්තයෙක් ෆොම් කරනවා 😂
@PansiluThiksana-xb8mi
@PansiluThiksana-xb8mi 2 ай бұрын
අපි එපැයි මේ රට වල ඉංදියාවෙ එවුන්ට මුන දෙන්න. මුන් කියන්නෙ ලංකාවේ මැච් බලන්න ඔනෙ නැ ඉංදියාව කොහොමත් දිනනවා කියලා එපාවෙනවා.
@JaninduWalahewa
@JaninduWalahewa 2 ай бұрын
😂😂yako issala.thamange rata inne Thana hithanne Indian ewun yako Hama ratama gahanne team ekek me kaleye un ranking wala 1 wela API 7 inne eke hinda paradunath paradinne widihak e wedihata para dunna nam hari
@danuka608
@danuka608 2 ай бұрын
මැච් එක මුලින්ම අතඇරියෙ අසිත.සූර්ය ,පාන්ට් තමයි ඇදගෙන ගියෙ,අසිත හෑව එච්චරයි
@nilantha-u5k
@nilantha-u5k 2 ай бұрын
දස්සාගේ දැවියම තර්ගයේ පරාද වීමට හේතුව. අර කිවුවා වගේ කමිදු කඩුල්ල්ල හිතා මතාම දුන්නා වගේ වැඩක්. බලපොරොත්තු තියාගන්න තිබුනුම මැච් එක 😭
@Worldsamthing
@Worldsamthing 2 ай бұрын
එක ඇත්ත කමිදු අතින් තමයි මැච් එක ගියේ
@TheBasedDude
@TheBasedDude 2 ай бұрын
​@@Worldsamthing නෑ බන් 😂 Nissanka, KM, KJP උන් out වුන ගමන් බලහන් අපෙ එවුන්ගෙ සුපුරුදු innings ටික
@danuka608
@danuka608 2 ай бұрын
Catch අතඇරපු එක තමයි යකො පරාදවෙන්න හේතුව,සූර්යා ,පාන්ට් කොච්චර ගැහුවද ඊට පස්සෙ,අසිත හෑව
@TheBasedDude
@TheBasedDude 2 ай бұрын
@@danuka608 කැච් අත ඇරියෙ නැතත් ඉන්දියාව දිනනවා 🤣 උන් bowl කරන්න ආවේ ආතල් ගන්න මූනෙන් පේනවා Pandyaගෙ එහෙම.
@senudionara
@senudionara 2 ай бұрын
අපේ කෙල්ලන්ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් මුන්ට ඉගෙන ගන්න තියෙනවා. චමරි අතපත්තුගෙන් ජය ගන්නේ කොහොමද කියලා අහන්න ඕනේ.
@maheshakyagem7635
@maheshakyagem7635 2 ай бұрын
දිනේෂ් චන්දිමාල් ❤❤❤❤❤❤❤ vs ලොන්තයො 😂😂😂😂😂😂😂
@RoshanSA-ug9yl
@RoshanSA-ug9yl 2 ай бұрын
දුනිත් සහ චමිදු එන්න ඔ්න
@RAVANA724
@RAVANA724 2 ай бұрын
කොරයි ඇවිත්
@RAVANA724
@RAVANA724 2 ай бұрын
චමිදු නම් වටිනවා
@slskuduwa
@slskuduwa 2 ай бұрын
ඉන්දියාව මතීෂ, තුෂාර ලග කොර වෙනවා දකින්න පට්ටම ආසයි
@catalanicsurya3089
@catalanicsurya3089 2 ай бұрын
Stop digging hole for others, lest you may fall in it
@slskuduwa
@slskuduwa 2 ай бұрын
අපේ කෙල්ලන්ටත් පකිස්තාන් කෙල්ලො හොදටම නෙලුවා. නමුත් හරිම ෂොක් එකට පාලනය කලා
@DiliniAshika-xc9ut
@DiliniAshika-xc9ut 2 ай бұрын
අවුලක් නෑ. 100ට වඩා ගැහුවා ඒකම මදැයි. සහභාගි වීමයි වැදගත්. 😂😂😂😂
@TheBasedDude
@TheBasedDude 2 ай бұрын
ඒ නිස්සංක perform කරපු නිසා ❤
@MahiBandara
@MahiBandara 2 ай бұрын
දැන්වත් පැහැදිලි කරන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ දසුන් ශානක වගේ කෙනෙක් ටීම් එකේ මොකද කරන්නෙ කියන එක.තීරනාත්මක වෙලාවක දුවද්දි දැවීයාමඅඩුම ගානෙ එක ඕවරයක් දැම්මා නම්‍,ලකුණු 10ක් ගැහුවානම් හිත හදාගන්න තිබ්බා.පැතුම්‍,කුසල්ලා දෙන්නා නැත්තම් ලකුණු 50ක්වත් ගහන්නෙ නෑ.පන්දු රකින්නො කැච් කීයක් අත ඇරියද.මුන් මොකුන්ද??ඇත්තටම මුන් මොනවද කරන්නේ???මොනවද කරේ??
@SLNEWBRAND
@SLNEWBRAND 2 ай бұрын
මැදපෙලට පන තියෙන බැට්ස්මන්ලා ඕන කැදයෝ වගේ උන් වැඩක් නැ . අද මැච් එකට වෙනසක් ඕන අන්තිම විකට් ටික යන්නේ කැද පාරවල් ගහන්න ගිහිල්ලා . බැට්ස්මන්ලාගේ ඉවසිම නම් අන්තිම යි යකෝ විකට් එකේ ඉදලා ගහපියකෝ 🥲🥲🥲🥲
@TheBasedDude
@TheBasedDude 2 ай бұрын
ජයසූරිය රෝගය වැලදිලා
@JustGood-df3xg
@JustGood-df3xg 2 ай бұрын
නෑ මචන් අයෙත් මතුවුන ප්‍රශ්නයක් තියෙනවා. චරිත්, Fast bowlersla wicket ගන්න pitch එකක දසුන්ට එක බෝලයක්වත් දාන්න නොදී එක විකට් එකක්වත් ගන්න බැරි වුණු මහීශ් තීක්ශණ ට overs 4 ම දාන්න දුන්නෙ ඇයි????? එදා වනියත්, පැරදුණු බංගලි match එකේ (fast bowlersla විකට් ගන්න පිට්ච් එකක) දසුන්ට එක over එකක්වත් දාන්න නොදී තීක්ෂණට overs 4ම දුන්නා. එදත් තීක්ශණ එක විකට් එකක්වත් ගත්තෙ නෑ. Captain කෙනෙක්ගෙන් වෙන්න ඕන දෙයක් තමයි මචං batsmanlage partnership කඩන්න පුළුවන් බෝලර්ස්ලාට බෝල් කරන්න දෙන එක. Dasun bowling වලින් දිගටම form එකේ හිටියා🥺 Bat කරන්න හම්බුණේ නෑ නෙ. මං හිතුවෙ කමිදු දසුන් අවුට් වුණු අඩුව පුරවන්න හිතට අරං ගහයි කියලා💔 තීක්ශන වෙනුවට spinner කෙනෙක්... චරිත් වෙනුවට batsman කෙනෙක්... චන්දි හොද නැද්ද kjp wenuwata
@Pasindu_97
@Pasindu_97 2 ай бұрын
හෙට ගහයි අපේ අය හැබැයි මැදපෙල තමයි අවුල
@Aaaaaaa-e4b6t
@Aaaaaaa-e4b6t 2 ай бұрын
Gahai athe balan itahan 😂
@TheBasedDude
@TheBasedDude 2 ай бұрын
අද නිස්සංක out වුනා ගමන් team එකේ අනිත් එවුන්ට ගූ යනවා 😂
@RAVANA724
@RAVANA724 2 ай бұрын
79+45+20 = 145 පැතුමා, මෙන්ඩා. KJP ගහාලා තිබුලත් ඉතුරැ 69 ගහාන්න බැරි උනා අනිත් උන් ටිකට.අන්තිම බොල් 30ට කඩුලු 9 යි ලකුනු 29 අපේ අය ඉතින් හිතා ගනිල්ලා කෝ
@rajithlakshan6688
@rajithlakshan6688 2 ай бұрын
මම හිතන්නේ කමීදු ආපු වෙලාවේ වනීයව එවන්න තිබුණේ මොකද ගහලා තිබුනේ මැච් ඒක ඌ වනලා 20ක් අවනම් ඇති පොඩි චේන්ජ් එකක් කරන්න තිබුනා 😢😢😢මම හරිද කියලා දන්නේ නෑ 🥺🥺🥺🥺🥺
@ajithfernando77
@ajithfernando77 2 ай бұрын
මූං ගෙ ගැහැණු තමයි දැන් දන්න තියන්නේ 😂😂😂😂
@wtharangedoolwela1683
@wtharangedoolwela1683 2 ай бұрын
Janith Liyanage, Banuka, Wickramasinghe, Nuwan Pradeep...
@DARKMUSIC-ju9ni
@DARKMUSIC-ju9ni 2 ай бұрын
මහීෂ් තීක්ෂ්නය මොන මගුලටද ඉන්නෙ😑.ඌ විකට් ගන්නෙත් නෑ,ඇත්ත්ටම දැන් ඌ මෙලෝ වැඩක් නෑ.
@MajulAppuham
@MajulAppuham 2 ай бұрын
හෙට Dinamu❤❤❤
@malindumihisara09
@malindumihisara09 2 ай бұрын
Ada ada machan
@kasunanuradha3586
@kasunanuradha3586 2 ай бұрын
Kiyala wadak ne
@shehankumarasinhe
@shehankumarasinhe 2 ай бұрын
Dasunge run out eka thm match point eka
@mhmdnilam1651
@mhmdnilam1651 2 ай бұрын
🇱🇰❤❤❤❤❤👍
@MajulAppuham
@MajulAppuham 2 ай бұрын
First Like
@slskuduwa
@slskuduwa 2 ай бұрын
අපෙ උන් ලීක් කරපු ලකුනු ටිකයි. ඇතැරිය කැච් ටිකයි තමයි. 213 උනෙ.
@TheBasedDude
@TheBasedDude 2 ай бұрын
කොහොමත් දිනන්නෙ නෑ 😂 Indian කාරයා 200 පැන්නුවට පස්සෙ full chill එකේ ආවෙ bowl කරන්න මොකද ලොන්තයොන්ට බැරි නිසා
@VADC-dev
@VADC-dev 2 ай бұрын
චන්දිමාල්ව හරි ජනිත් ලියනගේ හරි මිඩ්ල් ඕඩර් එකට ගේන්න ඕනා
@TheBasedDude
@TheBasedDude 2 ай бұрын
😂😂 ලියනගේ හරියන්නෙ නෑ බන් out of form
@mdilan5346
@mdilan5346 2 ай бұрын
👏👏👏👏👍🏻
@dinutharanga3964
@dinutharanga3964 2 ай бұрын
KJP ta open karanna dennethnam thermak nee ...power play eke indiyawata wediya lakunu 10 wagee pitupasin API inne.....Anika AI lefthand right-hand combination eka apita hadaganna beri....Mahesh thikshana wenuwata Ramesh mendis ta chanse ekak dennna oona
@mktstudio5993
@mktstudio5993 2 ай бұрын
pathumge 100🥺🥺
@robbabuskindom264
@robbabuskindom264 2 ай бұрын
1st❤
@maheshperera7959
@maheshperera7959 2 ай бұрын
Niyami talk eka
@harithasamarasingha639
@harithasamarasingha639 2 ай бұрын
Theeksha වෙනුවට wella genna ona
@MajulAppuham
@MajulAppuham 2 ай бұрын
First Comment❤
@h.mherath9896
@h.mherath9896 2 ай бұрын
දසුන් ශානක වෙනුවට Chandhimal හා තීක්සන වෙනුවට වෙල්ලාලගේ හෝ ව්ක්‍රමසිංහ හෝ ජනිත් ලියනගේ ගතයුතුමයි.
@suraweeraRoshan-pk3xv
@suraweeraRoshan-pk3xv 2 ай бұрын
Girl best best
@RmnlNadeesha
@RmnlNadeesha 2 ай бұрын
අදවත් මේටීම් එක දාපල්ලා මොකද පල්ලෙකැලේ බැටින් ground එකක් බැට්මන්ලයි දාන්න ඕනා පැතුම් ,මෙන්ඩිස් ,අවිශ්ක,චන්දිමාල්,භානුක,අසලන්ක,කමිදු,චමිදු,දසුන් ,හසරන්ග,මතීස
@sameeramadushan9642
@sameeramadushan9642 2 ай бұрын
දින්නොත් විතරයි පඩි දෙන්නෙ වගේ සීන් එකක් ගෙනාවනම් වැඩේ හරි. පඩි ඖනනම් සැප ඕනනම්, වරප්‍රසාද ඕනනම් දිනන්නම වෙනව එතකොට. ක්‍රිකට් බෝඩ් එක දැන් බලය අතට අරන් වැඩ කරන්න ඕන කාලෙ.
@chankadeshan7024
@chankadeshan7024 2 ай бұрын
First one
@suraweeraRoshan-pk3xv
@suraweeraRoshan-pk3xv 2 ай бұрын
Ohoma yamu neyame lontthyo
@samanathulakumara2504
@samanathulakumara2504 2 ай бұрын
ඉතා හොදින් වචන හසුරුවන .අවශ්‍ය දේ උලුප්පා ගන්න ඔබ ඉතා හොද විචාරකයෙක්.ජයවේවා මල්ලි .
@asiritharaka7137
@asiritharaka7137 2 ай бұрын
දසුන් වැඩක් නෑ
@harshaniudesikagunasekara9988
@harshaniudesikagunasekara9988 2 ай бұрын
@pradeepaeranthi7515
@pradeepaeranthi7515 2 ай бұрын
👍👍👍👍
@kaveeshaudayanga8088
@kaveeshaudayanga8088 2 ай бұрын
අතේ තිබ්බ මැච් ලස්සනට විකුණුවා එච්චරයි 💔
@danukavijendra2864
@danukavijendra2864 2 ай бұрын
දසුන් බෝල කරන්නෙ නැත්තම් භානුක ගහන්න ඔනා. කම්දු වෙනුවට අව්ශ්ක , භානුක ගහන්න ඔනා මැදපෙල කසකාරයෝ ට්කක් ඔනා kjp එක්ක ගහන්න ඔනා අසලංක අද අසර්තක උනාට එතන 4 ක් ගහන්න ඔනා වේගයෙන් තික්ෂන වෙනුවට වෙල්ලා එන්න ඔනා .. ලංකාවේ තුන් ඉරිව් ක්‍රීඩකයො නෑ එක නිසා බැට්න් හෝ බොලින් 😂
@danukavijendra2864
@danukavijendra2864 2 ай бұрын
01පැතුම් 02කුසල් 03Kjp 04අව්ශ්ක 05අසලංක 06භානුක 07වනිදු 08චම්දු ව්ක්‍රමසිංහ 09වෙල්ලා 10මතීෂ 11තුෂාර
@TheBasedDude
@TheBasedDude 2 ай бұрын
​@@danukavijendra2864Thushara injures
@dinuperera-rl1tc
@dinuperera-rl1tc 2 ай бұрын
dinesh chandimal must be the next test and fifty over captain at least for 3 years of time period ..and chandinal must definitely not play t20s if asalanka fails to win any upcoming matches and fails to bat properly he must be remove from the team same can be applicable to players like dassun shanaka kamidu mendis wanidu hasaranga kusal mendis kusal perera matheesh theekshana etc etc. kamidu mendis is definitely not a t20 player he must only select for test and 50 over games . and i think that pathum nissanka must be select as the future t20 captain and the future vise captain of the 50 over team as welln
@SehanDilruksha
@SehanDilruksha 2 ай бұрын
Viyaskanth bhanuka wella chamindu
@MoneyhuBLK
@MoneyhuBLK 2 ай бұрын
mahish theekshanata une kallage apale 😂😂😂😂😂😂😂😂😂
@DanushkaSiriwardana-x7u
@DanushkaSiriwardana-x7u 2 ай бұрын
Theekshana wenwata ramesh danna ona...
@Nayananimini3659
@Nayananimini3659 2 ай бұрын
අවුලක් නෑ කොහොමත් මුන් කනවා ඉන්දියාවෙන් හැමදාම,women's asia cup final balamu kollane
@JMScooking-rh5hx
@JMScooking-rh5hx 2 ай бұрын
March eka paradune bowling feelding nisa & mada pela batting nisa.presser eke molen batting karanna ekek naa.kochchara api kiwwath wadak na mun mewwa thaniyama hithala hadaganna ona.anika me bowling unit eka nm set wenna.thikshanath dannam wadak na.wani,mathisha witharai bowling hoda.anith un nm wenas viya uthumai.
@RAVANA724
@RAVANA724 2 ай бұрын
පැතුම් කුසල් KJP චරිත් කමිදු දසුන් / චන්දිමාල් Wiki දුනිත් හසරංග මතිශ මදුශංක අසිත වෙන එකෙක් නැ දාන්න . බොලින් ඉතින්.
@RoshanSA-ug9yl
@RoshanSA-ug9yl 2 ай бұрын
අසිත වෙනුවට වෙන කෙනෙක්
@dilshansampathsenarathna591
@dilshansampathsenarathna591 2 ай бұрын
bhanuka ona
@Chatuwavlogs
@Chatuwavlogs 2 ай бұрын
Asita dilshan gana mama kalinut puna puna anawaki kiwa dilshan ehema moda vihilu nikam tushara inna oni
@dhanushdhanushkumar3052
@dhanushdhanushkumar3052 2 ай бұрын
India ❤. Srilanka 😂🎉😢😮😮😅
@Kkkkkkkkkkkf7
@Kkkkkkkkkkkf7 2 ай бұрын
Meda pela සුපිරි kohoma වුණත් si lanka ඔක්කොම mech පරදායි 😅😢😅😢
@kwdh4280
@kwdh4280 2 ай бұрын
Oba tuma keyana de hari
@ChathuraUdayanga-cg7ec
@ChathuraUdayanga-cg7ec 2 ай бұрын
Hemadama wahe adath hodatama kara
@LP-mq8ny
@LP-mq8ny 2 ай бұрын
තීක්ශණව අයින් කරන්න කාලේ හරි..☹️
@heshaprabo
@heshaprabo 2 ай бұрын
mahesh thekshana balling awl ne wen player knk dnn on
@MrAsitha45
@MrAsitha45 2 ай бұрын
Awulak naa try eka saha patan ganma hondai ❤️💙💪 Anagathaya Subai kiyala hithenawa Sri Lanka Cricket! Thama poddak kalabala wenawa wadi kiyala hithenawa! Try karanna ona set batsmen got out other two need to settle slowly! At least play 2 overs then try big shots! Asalanka was unlucky with that shot as shot was on there. Yes Kamindu played wrong shot! Overall well played Sri Lankan , fielding need to be improved!
@Music_SriLanka_
@Music_SriLanka_ 2 ай бұрын
😂😂😂😂😂😂හිනා යනවා ඕයි....ආයේ අවුරුදු ගානනකට නැ...
@Vira854
@Vira854 2 ай бұрын
කවද්ද cricket බලන්න පටං ගත්තේ
@roxstar8556
@roxstar8556 2 ай бұрын
එක මැච් එකෙන් එහෙම කියන්න බෑ බන්. අද මැච් එකේ ඊයේ මැච් එක තරන්වත් හොදට සෙල්ලම් කරේ නැත්තන්. උබ ඔය කියන කතාව අදාල නෑ
@chandrikadamayanthi7767
@chandrikadamayanthi7767 2 ай бұрын
Kochchara hodata karath match eka paradaine.😕😕
@rubanmrruban8203
@rubanmrruban8203 2 ай бұрын
😢😢😢
@nazreenfarook1388
@nazreenfarook1388 2 ай бұрын
අනේ මන්ඳා ඉඳලා ඉඳලා ගියා මැච් 1ක් බලන්න. සල්ලියි වෙලාවයි lost. අඩුම තරමේ හොඳ තරඟයක් දීලා පැරදුනා නම් කමක් නැහැ. අපේ පසුපෙළ පන්ඳු යවන්නෝ කියලා බේරෙන්න බැහැ, T20 Wc වලදි පසුපෙළ ක්‍රීඩකයින් තරඟය දිනවලා තියෙනවා. මහීෂ්... අනේ මන්ඳා 1 ලකුණක් ගන්නවත් ගන්න ඕනේ නෑ, ආවා ගියා. ඇත්තට විනාශ කරලා, හාලාම දැම්මා තමයි 😢
@gayyaproduction4386
@gayyaproduction4386 2 ай бұрын
Kusal janith thamai kawe wiket eka wisi keruwa pathum karapu de balagenawath igena ganna oni
@Chatuwavlogs
@Chatuwavlogs 2 ай бұрын
1 nisanka 2mendis 3 kusal janit 4 kamidu 😂 all raunda mahish wenuwata owar 2 ❤ danna oni 5 charit all raunda owar dekai ❤ mahish wenuwata 6 banuka 7 dasun wenuwat chamidu ❤ sahyak pandu yavimata bet 8 wanidu ❤ bolin an batin 9 dunit batin vs bolin ❤ waniduge sahyata ❤ 10 nuwan tushra bllin 11 matsha patiran ❤
@PawaniRansikaMadhubhashiniBand
@PawaniRansikaMadhubhashiniBand 2 ай бұрын
chandi athulata ennoni.pressure handle karanna puluwn ekek na.
@roxstar8556
@roxstar8556 2 ай бұрын
අපේ උන් ගේමක් දුන්නා කියලා කියන්න තිබ්බා ලකුණු 200ක් වත් ගැහුවනම් 170 නේ ගැහුවේ
@SlowNoizd06
@SlowNoizd06 2 ай бұрын
ලන්කාවෙ උන්ට මොලේ නැ ....පැතුම් නිස්සන්කට ඔනෙ 50හ ගාන්න විතරයි...මැච් එක ලගටම ගිහිල්ලා අනිත් උන්ට ගහන්න බැරි උනා...මොලෙන් ගැහුවෙ නැ ඔහෙ ගහනො කලබලෙන්..ඉතින් කොහෙද cricket ගහන්නෙ 😂😂
@chandrapiyaratna2945
@chandrapiyaratna2945 2 ай бұрын
Thiksana goooo godak pandamkarya. so is Shanaka Puththalam Booruwa both had a shocking LPL season the selectors are favouring thier friends Ramesh Mend. is a better player
@DulajSanthula
@DulajSanthula 2 ай бұрын
Lankawe ground eke decision pending wedhdhi suryage ad danne ai bn 🤔😟
@wathsakahasitha8867
@wathsakahasitha8867 2 ай бұрын
ඕන් බලහල්ලකො දීපු උත්තරේ..... මේන් බෝලර්ස්ලට අච්චර ගහද්දිත් උන්වම බැක් කලා කියන්නේ. මුන්ට ඔක්කොටම කලින් උගන්වන්න ඕන සාමන්‍ය දැනීම. බැට් කරන්න එද්දි සිටුවේශන් එක අනුව ජීවිතේට බැටිංග් ඕර්ඩර් එක වෙනසක් කරල බලන්නෙ නෑ. බෝල් කරන්න ගියාමත් එච්චරයි. ඔච්චර මේන් බෝලර්ස්ලව බැක් කරා නම් අච්චර උඩ තියාගෙන ගහද්දි පතිරන ව ට්‍රයි කරන්න තිබ්බා අඩු තරමෙ. නැව ගිලෙනකන් ඉදල බෑන් චූන් ගහන්න වගේ ඌ ඩෙත් ඕවර්ස් වල විතරක් බෝල් කරන්න තියාගෙන ඉන්නෙ නැතිව හැමදාම යන තියරියෙන් පිට පොඩ්ඩක් හිතන්න මුන් එකෙක්ටවත් බෑ #SLvsIND
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
දසුන අයින් කරල චමිදු ගන්න තිබුන😢
@UpulGimhana
@UpulGimhana 2 ай бұрын
දසුන් ශානකට නම් බැනල වැඩකුත් නැ 🙂
@TmeshRathnayaka-k2w
@TmeshRathnayaka-k2w 2 ай бұрын
කමිදු අයින් කරලා chandimal danna ඕන
@sarathgunarathna2172
@sarathgunarathna2172 2 ай бұрын
උබලා දෙන්නා තොරන අය තමයි තෙරිම් කමිටුව තොරන්නේ
@sameeramadushan9642
@sameeramadushan9642 2 ай бұрын
මම ඔයාට කිව්ව නේද චරිත්ගෙ ටීම් මැනේජ්මන්ට් එක ලොස් කියල. චරිත් මම දැක්ක ටීම් එකේ කොනකට වෙලා ෆීල්ඩ් කරනව😂 චරිත් 19 පහල ටීම් කැපා වෙන්න ඇති හැබැයි මේ international එකක්. අඩුම කැප්ටන් තමන්ගෙ වගකීම හරි කරන්න ඕන. ඔය කඩා වැටුන මැදපෙල ආරම්භකය තමයි චරිත්. දැන් සැපද😅
@adeeshaiman
@adeeshaiman 2 ай бұрын
ලංකාවෙ විස්තර විචාරක යො වේලාසනින් ම මැච් එක පරාද කලා. උං කරපු එකම දෙ, ඉන්දිය ක්‍රීඩක යො උඩ දදා හිටපු එක විතරමයි. අනෙක ඇයි බං විස්තර විචාර.
@dtcabey1028
@dtcabey1028 2 ай бұрын
Open ගහන එවුන් මැද ගහනව බානුක වගෙ එකෙක මැද ගහන්න නැහැ මෙ බැටින් order එක හරිනැහැ
@devidravindra2278
@devidravindra2278 2 ай бұрын
දසුන් තමා මැච් එක කෑවේ දසුන්ට වඩා භාණුක සීයට සීයක් හොඳයි
@prasamax677
@prasamax677 2 ай бұрын
Mahesh thekshana ain karanna one melo rahak ne ugen team akata
@woshanthamadushanka3858
@woshanthamadushanka3858 2 ай бұрын
කමිදුයි, තික්ෂණ අයින් කරලා වෙන දෙකක් ගෙනවා නමි හොදයි. ජයසුරිය මහතා ටිකක් හිතන්න
@n.n.8402
@n.n.8402 2 ай бұрын
@@woshanthamadushanka3858 ඇයි කමිඳු අයින් කරන්නේ.තීක්ෂන නන් කමක් නෑ
@rish4582
@rish4582 2 ай бұрын
😂middle dakshai
@AjitSair
@AjitSair 2 ай бұрын
දසුන් අයින් කරලා චන්දමල් හොදයි
@SportsZoneLK
@SportsZoneLK 2 ай бұрын
Asitha test gagaha iddi eka paratama India wage team ekak ekka t20 match gahanna demme aparade pramod , kasun, lahuri hari ganna thibba
@slskuduwa
@slskuduwa 2 ай бұрын
අපෙ ප්‍රේවීනයන් නම් කිව්වෙ පැතුම් 79 ට අවුට් උනා තව දිගටම ගහන්න ඔනෙ පැතුම් මදි කියලා😂
@TheBasedDude
@TheBasedDude 2 ай бұрын
79 හොඳටම ඇති t20 match එක්ක
@UpulGimhana
@UpulGimhana 2 ай бұрын
අනිත් උන් ඉන්නේ කුබුරු කොටන්න ඇ බන් 😂
@slskuduwa
@slskuduwa 2 ай бұрын
එක තමයි කුසල්ටත් මුල් කාලෙ ඔහොම්ම කිව්වා විස්තර විචාරක ප්‍රෙවිනයන්. දැන් කිප වතාවක්ම පැතුම්ටත් එකම කියන ප්‍රෙවිනයන් මෙන්ඩට මොකුත්ම කිව්වෙ නැ.
@NisiDulkith
@NisiDulkith 2 ай бұрын
Maheesh thekshanage boling wadakith na,bating wadakuth na,mathaka athi kaleka deyak karala na
@ashaniduranga2988
@ashaniduranga2988 2 ай бұрын
දස්සා දිවුවේ කමිදු කිවුව නිසා බං
@pasindubhagyamal6614
@pasindubhagyamal6614 2 ай бұрын
Middle order set na
@chamarasudesh2304
@chamarasudesh2304 2 ай бұрын
me avasana tharaga 3 anjita denna thibuna ohu thamai thavamath hodama finisher
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 35 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 39 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 121 МЛН
3rd T20I Highlights | Sri Lanka vs India 2024
24:12
Sri Lanka Cricket
Рет қаралды 916 М.
Sri Lanka vs India | 1st T20I Highlights
24:51
Sri Lanka Cricket
Рет қаралды 1,2 МЛН
Sri Lanka (W) vs India (W) | ACC Women's Asia Cup | Final | Highlights
12:04
Asian Cricket Council
Рет қаралды 2,1 МЛН
A dramatic tie 😱 | 1st ODI Highlights | Sri Lanka vs India 2024
24:19
Sri Lanka Cricket
Рет қаралды 395 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 35 МЛН