Sri lankam muslim ගෙවල් වල special thakkadi ලේසිම ක්‍රමයට හදමු

  Рет қаралды 257,785

SL fathima's life style

SL fathima's life style

Күн бұрын

Пікірлер: 716
@Radhavimoksh
@Radhavimoksh 10 ай бұрын
හරිම සතුටුයි. මුස්ලිම් කෑම හදන හැටි කියා දුන්නට ස්තුතියි දුවේ. අපි හැමෝම මිනිස්සු. දේශපාලන වාසි ගන්න ජාතීන් අතර භේද හදනකොට අපි රැවටෙන්න හොඳ නෑ.
@ahamedasyad5474
@ahamedasyad5474 2 ай бұрын
Yes. Api okkoma minissu. Me loke jeewathvenne tika kaalai. Hemotama hodhak karala, hodha hithala jeewathvela paralowe jayaganna onai. Echcharai jeewithaya ❤️❤️❤️👍🏻👍🏻👍🏻
@S.Prabhath
@S.Prabhath 2 жыл бұрын
දේශපාලන තක්කඩි හින්ද ජාති දෙකක් අතර තියෙන ප්‍රශ්න තක්කඩි හොද්දකින් නැති කරන ඔයා වගෙ දරැවො තව තවත් බිහි වේවා ❤️❤️❤️❤️ may allah bless you ❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
😂😂😂Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️❤
@nasliaibrahim5913
@nasliaibrahim5913 2 жыл бұрын
👍👍😆🤣😅
@imalikawshalya6333
@imalikawshalya6333 11 ай бұрын
🤣🤣🤣👊
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 7 ай бұрын
😂😂😂😂😂😂❤❤❤
@Zeesclips00
@Zeesclips00 3 ай бұрын
😂😂😂
@ameeshamadhushi6869
@ameeshamadhushi6869 2 жыл бұрын
මම හැදුවා 🥺❤ මාරම රහයි ඒක ❤ ඇත්තටම පෞද්ගලික ව මම මුස්ලිම් කෑම කන්න හරිම ආසයි.. ටවුන් ගියත් සයිවර් කඩෙන් තමා කන්නෙ 🥺❤ ඇත්තටම ගොඩක් ස්තූතියි අක්කෙ ඔයාට ❤
@janithaekanayaka9760
@janithaekanayaka9760 Жыл бұрын
අද තමයි ඔයාගේ වීඩියෝ බැලුවේ මුස්ලිම් ළමයෙක් උනාට හොදට සිංහල කතා කරනවා ගුලාජ් ජමුන් රේසපි ඒක බැලුව ගොඩක් රස ඇති මම ඉන්නේ ජෝර්දාන් වල අපි කඩෙන් ගෙනල්ල කනවා ආසයි ඔයා හදන කෑම කන්න ඔයාට අල්ලා දෙව්යන්ගේ පිහිටයි 🙏ගොඩක් ස්තුතියි අපිට මේ වගේ කෑම හදන්න කියලා දෙනවාට ❤️
@yashi8726
@yashi8726 2 жыл бұрын
මං ඔහොම කාලා තියෙනවා වට්ටක්කා කරි එක්ක.අපේ ගමේ අය හදනවා.ඒකත් රසයි. අපි කියන්නේ පිටි බෝල කියලා 👍👍👍
@hiransilva5759
@hiransilva5759 2 жыл бұрын
ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ ජීවන රටාව බොහෝ දුරට සමාජයෙන් සැඟවුණු ජීවන රටාවක් බවට පත් වී තිබෙනවා.එය අනිකුත් ජාතිකයන් අතර අවිශ්වාසය ඇති කිරීමට හේතුවක් වී ඇති බැවින් ඔබතුමියගේ මේ youtube චැනලය ඉතාමත් වටිනවා. ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකර ගැනීමට මෙවැනි youtube channel බෙහෙවින් වටිනවා මගේ සුභ පැතුම්...
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u soooo much 🤗🤗🤗❤❤☺️❤❤☺️
@sahardeensourjah4146
@sahardeensourjah4146 4 ай бұрын
Monawada. Sagavela. Teyennay.
@lifeforvidu7055
@lifeforvidu7055 2 жыл бұрын
ජාතින් අතර තේරුම් ගැනීමට මේ කරන දේවල් වටිනවා ❤️
@KanchanaD-p9f
@KanchanaD-p9f 10 ай бұрын
Desapalana thakkadi nisa me thakkadi kanna hithenne na
@hiruwithcraft4530
@hiruwithcraft4530 2 жыл бұрын
අද තමා මෙහෙම කැමක් අහුවෙත් ,කොහොමඋනත් හරිම රසපාටයි ,ගොඩක් ස්තුතියි අක්කා .මෙවගෙ කැම ජති තව ගොඩක් කියල දෙන්නකො අක්කා 🥰🥰
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Ehemadha nanga 🤗sure thawa recipy gennam k
@ethandesilva3702
@ethandesilva3702 2 жыл бұрын
මමත් අදමයි ඇහුවේ. ස්තුතියි
@senehelathaadikari720
@senehelathaadikari720 2 жыл бұрын
ඕව කුවේට් එකේ මම හිට්ය ගෙදර හැදුවා හරිම රසයි ..නොදැක්ක අයට අලුත් රෙසිපි එකක් කියල දුන්නට ඉස්තූති 🙏🙏🙏🙏❤️❤️❤️
@malmidilakshi315
@malmidilakshi315 2 жыл бұрын
අනේ ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි නංගි හරිම ආසයි බලාගෙන් ඉන්න..ඔයාලා හදන බිරියානි මසාලා එක ගෙදර හදා ගන්න හැටිත් කියලා දෙන්නකෝ... ඔයාගේ වැඩ තව තවත් සාර්ථක වේවා ... තෙරුවන්සරණයි .... ❤️❤️❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u soooo much 🤗🤗🤗❤❤☺️❤❤☺️Akka
@talescopicvacations6846
@talescopicvacations6846 2 жыл бұрын
Me. Curry. Eka. Monava. Ekka. Kanna. Puluvanda
@nayomidilrukshinayomi8734
@nayomidilrukshinayomi8734 10 ай бұрын
👌👍🤗🥰
@Duminduudara2004S
@Duminduudara2004S 2 жыл бұрын
මම සිංහල කෙනෙක් ඒත් මන් හරිම ආසයි ඔය ලා හදන කෑම කන්න... ඒවා ගොඩක් රසයි වගේ ම පිරිසිදුයි ❤️
@gayanisrima4202
@gayanisrima4202 Ай бұрын
මමත් හරිම ආසයි මුස්ලිම් කැම වලට හෙටම හදල බලනවා . ගොඩක් ස්තුතියි
@minolidesilva658
@minolidesilva658 2 жыл бұрын
දුව ඔයාගේ කියලා දුන්නු විදිහටම හැදුවා..හරිම රසට ආවා පුතේ.. Thankyou so mush darling ..
@ShanuDila
@ShanuDila 7 ай бұрын
මම් කාල තියෙනවා .මීට අවුරුදු 12ට කලින් මාර රසයි.නම දන්නේ නැතුව මෙච්චර කල් හිටියේ.thx
@aci7629
@aci7629 2 жыл бұрын
මන් දැන් හැදුවා අක්කි.......😍 අනේ හරිම රසයි...... thank you so much. කලින් අහලා තිබුනා ඒත් හදලවත් කාලවත් නෑ අක්කි හදපු විදියට ආසා හිතුනා. හරිම රසයි අක්කි. .......😊😊😊😊
@ramaniperera8988
@ramaniperera8988 10 ай бұрын
Looks delicious… definitely I will prepare it. Request: when you prepare meals let us know how we could eat this, is this a main course or whether we have to mixed with rice or bread or Salad. ❤
@dulakshichathurika7495
@dulakshichathurika7495 2 жыл бұрын
මම නම් දැක්කෙ අද තමයි ඔහොම කෑමක්.සුපිරියි.😋😋😋😋😋
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Ehemadha dr try karala balanna
@ishanidilrukshi34
@ishanidilrukshi34 2 жыл бұрын
Api kochara kala athda
@dulakshichathurika7495
@dulakshichathurika7495 2 жыл бұрын
@@ishanidilrukshi34 මම නම් මීට කලින් දැකලා නැහැ.
@lovingheart1166
@lovingheart1166 Жыл бұрын
ape hithe thiyana hageema balawath nam katawath ape jatheen athare prashna athi karanna ba.api ekinekata udaw karagena sahayogayen ekamuthuwa imu
@SLFathimaslifestyle
@SLFathimaslifestyle Жыл бұрын
අනිවාර්යයෙන්ම dr
@piyadarshanasampath9609
@piyadarshanasampath9609 2 жыл бұрын
අපේ ආදරණීය මුස්ලිම් ජනතාව ගේ කෑම හරි රසයි. බුදු සරණයි ඔබට
@buddikanilmini3971
@buddikanilmini3971 8 ай бұрын
හරිම සතුටුයි ඔබල අපි එක රටක එකම ජාතියක් කියලා පෙන්නුවට 🥰🥰
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
හරිම අපුරැයි හරිම පෙරේත කමත් දැනුනා බොහොම ස්තුතියි ඔයාටත් පව්ලේ සැමටත් සුවපත් දිවිටක් වේවා.
@tharu5939
@tharu5939 6 ай бұрын
අක්කේ මම අද මේ කෑම එක හැදුවා කියන්න වචන නෑ මාරම රසවත් ❤ ඔයාට ස්තූතිය අපිට කෑම හදන විදිහ කියල දෙනවට . ඔයාට දෙවියන් වහන්සේගේ ආදරය ලැබේවා. ❤
@gagulimalsadi5955
@gagulimalsadi5955 2 жыл бұрын
මන් අදමයි අහුවේ නමත් හරි අමුතුයි මන් අනිවරෙන්ම හදනෝ අක්කා තැන්ස් මෙවගෙ දෙවාල් කියලා දෙනවට ❤
@aazjayawardhana1178
@aazjayawardhana1178 2 жыл бұрын
සහෝදරි , මුස්ලිම්වරුන් වන්දනා කරන ඉරියව් පිළිබඳ සහ එහි අර්ථය පිළිබඳ වැඩසටහනක් කරන්න ... ස්තුති ...!
@sahardeensourjah4146
@sahardeensourjah4146 4 ай бұрын
Pothpath valin keyavala egenaganna aka tamai hodama kramay
@sanduninishadi8905
@sanduninishadi8905 2 ай бұрын
Ow ,harima rasay harii asawen innee oyalage kama kanna thank you so much ❤❤akka oyage businesses 🎉ekata hamadakama jayan jayama wenna oniii,❤hadana widiya kiyala denawata godaak sthuthi🎉❤..hamoma ekka sathutin parissamin inna akkka❤♡🥰budu saranay!!!
@fawzermohamed9900
@fawzermohamed9900 2 жыл бұрын
Piti ekata pol tikakuth daala piti misranaya heduwoth thawath rasai.try karala balanna
@christinelandersz913
@christinelandersz913 2 жыл бұрын
Wow. It looks so delicious. Found your recipe accidently. Always wanted to learn to make Muslim dishes. You make it sound so simple. Keep up your great cooking. Thanks for sharing.
@slmusictuber8382
@slmusictuber8382 2 жыл бұрын
Apith sathiyata dawasak dekak vithara thakkadi hadanawa..idiappa piti nam use karanne na..haalpiti gedara hadagena gannawa..paanpiti walinut hadanawa.ape gedara aya nm wadiyama kamathi paanpiti walin hadana thakkadi ekata..habai Fathima api nam aniwaryenma pol ekathu karanawa..gedara chicken nathi welawata parippu walata daalath hadanawa..ramazan time ekedi nm ifthar walata nitharama thakkadi haduwa.oyage videos harima kamatten mn balanne.oyata wish karanawa thawat hodata karagena yanna labenna kiyala.
@vimarshanivipulika2256
@vimarshanivipulika2256 2 жыл бұрын
Aththatama harima lassanayi nnga oya katha karana widiha.hodatama hema deyakma පැහැදිලි karala denawa.thanks api ekka oya danna dewal shear karagannawata.oyalata budusaranayi paressamen sathutin inna hemadatama ❤️🥰
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u soooo much 🤗🤗🤗❤❤☺️❤❤☺️Akka
@IroshanArosha
@IroshanArosha 3 ай бұрын
මමත් හැදුවා... හරිම රසයි...❤
@allabdeenshaffi6284
@allabdeenshaffi6284 2 жыл бұрын
එක පාරටම තක්කඩි කියල දැක්කම මම හිතුවා ආයෙත් මොකක් හරි ජාතියට පහර දිමක් කියලා අනෙ එහෙම දෙයක් නෙමෙනෙ අපෙ සොහොයුරිකගෙ චැනලයෙන් ගෙනෙන වැඩසටහනක් නිසා ආසාවෙන්ම බැලුවා හොඳයි මමනම් ඉන්නෙ රට එත් හදලා බලනවා මොකද මම මැලෙ ජාතිකයෙක් නිසා මෙවගෙ රිසිපියක් ගැන අහලවත්නැ අපෙ අම්මාත් ගොඩාක් කැම ජාති හදල අපිට කවල තියෙන්වා එත් මෙක අමුතුම කැම එකක් හදන්න හිතාගත්තා thanx සොහොයුරිය ඔයටත් ඔයාගෙ දුවටත් family එකටම අල්ලා දෙවියන්ගෙම පිහිටයි
@deeltoku2957
@deeltoku2957 2 жыл бұрын
Wow! Never heard of this dish before. Looks delicious and so good for kids. Thank you for showing the recipe and demo! 🙏💓
@wckfrenando7303
@wckfrenando7303 2 жыл бұрын
කටට කෙල ඉනුවේ මට විතරද 😋😋😋😋❤❤❤
@maheemanethula7106
@maheemanethula7106 2 жыл бұрын
👌 👌👌අමම නුවර අපේ පැතේ මේක හදනවා පරිප්පු මිරිසට උයලා ඒකට පාන්පිටි බෝල දාලා අපි කියන්නෙ පිටිගුලි ඒකත් මාරම රස කෑමක් මන් මේක කුරුණෑගල පැපැත්තෙන් කාල තියනවා මුස්ලිම් අක්ක කෙනෙක් හදලා දීලා තක්කඩි එයා හැදුවේ එලවලු මස් දාලා කිරට ඒකත් රසයි
@dushanthakarunarathna7184
@dushanthakarunarathna7184 2 жыл бұрын
ඔව් අපෙ අම්මා පරිප්පු දාලා හදනවා නුවර
@nihalsamaraweera997
@nihalsamaraweera997 2 жыл бұрын
ඔයාලා හදන කලියා මාලුව කාලා තියෙනවා .නමුත් මෙහෙම හදලා කාලා නෑ thank you රස කෑමක් කියල දුන්නට
@W.udayangani
@W.udayangani 8 ай бұрын
මම හැදුවා🥰🥰🥰 සුපිරියටම තිබ්බා❤❤❤ Thank you so much oyata💐💐💐 හස්බන්ඩ් කිව්වා ගොඩක් රසයි කියලා. සුබ පතනවා ඔයාට... 🥰 තෙරුවන් සරණයි !!!
@alankarakavi4248
@alankarakavi4248 2 жыл бұрын
Wow akki නියම recipe එකක් අනිවාර්යයෙන් try කරල බලන්න හිතුනා. ❤❤❤❤❤❤❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
අනිවාර්යයෙන්ම try karala feed back kiyanna malli
@dimuthuchathuranga1
@dimuthuchathuranga1 2 жыл бұрын
අනිවාර්යයෙන්ම brother ❤❤
@chamodisajith8110
@chamodisajith8110 2 жыл бұрын
Adath video eka lassani nangi. Thnk oya me dewal api ekkath beda gannawata. Parissamen inna.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u soooo much 🤗🤗🤗❤❤☺️❤❤☺️
@Minayasilva
@Minayasilva 2 жыл бұрын
ඒක මරු හරි ලේසියි හදන්ඩ ඕනෙ වෙලාවක හාල් පිටි වලින් නින්දා රස ඇති 🔥🔥
@Buddhikagayan2023
@Buddhikagayan2023 Жыл бұрын
මම නම් හැදුව ❤ හරිම රසයි ❤
@Ima2325
@Ima2325 2 жыл бұрын
ඒක නම් කටට කෙලත් ඉනුවා දැක්කාම අනිවා හදන්න ඕන.😃..ඔයා සිංහලෙන් කතා කරන එක නම් ගොඩක් වටිනවා හැබැයි අක්කේ...😘
@hansanimadushika6050
@hansanimadushika6050 2 жыл бұрын
ඊයෙ මන් dinner එකට තක්කඩි හැදුවා.හරිම රසයි Thank you recipe එකට😘👍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
🤗🤗🤗
@subodhiweerawardhena2329
@subodhiweerawardhena2329 2 жыл бұрын
monawa ekkada kewe. bath ekkada
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
@@subodhiweerawardhena2329 meeka witharai dr
@subodhiweerawardhena2329
@subodhiweerawardhena2329 2 жыл бұрын
@@SLFathimaslifestyle tnku❤️
@radikajeewanthi2093
@radikajeewanthi2093 10 ай бұрын
මම අද හැදුවා ..හරිම රසයි.. සතුටුයි වගේම දුකකුත් දැනුනා.මෙච්චර ලස්සනට ජීවිතේ බෙදා හදාගෙන ඉන්න පුලුවන් අපිව වෙන් කරන්න පහුගිය කාලෙ කොච්චර නම් දේවල් කලාද.. ස්තූති ඔයාට ගොඩාක් 🙏❤!
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 10 ай бұрын
😟😟
@nipunasandaruwan325
@nipunasandaruwan325 4 ай бұрын
Apitath dan me kama gedaradima hadagena kanna puluwan thanks fathima...digatama me wage kama recipe genna
@nadirafarosha3755
@nadirafarosha3755 2 жыл бұрын
Hadala balannam nangi mage thaththa muslim amma sinhala asai ardarei. oyata allaha davepihitai
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Ane ehemadha akka🤗🤗🤗😘
@nushanjaligopallawa334
@nushanjaligopallawa334 2 жыл бұрын
Apith thakkadi hadala thiyenava ea unata man hadanne paan piti valin aayeth davasaka man haal piti valin hadannam.magee babalath harima aasai thakkadi kanna.thank you so much.
@udariherath6850
@udariherath6850 2 жыл бұрын
ලස්සනයි video එක, බුදුසරණයි , දෙවි පිහිටයි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u soooo much 🤗🤗🤗❤❤☺️❤❤☺️
@r.m.k6665
@r.m.k6665 2 жыл бұрын
මම හැදුවා හරිම රසයි ...සැර වැඩි උනා මගෙ අතින් චිකන් කරි අපි සැරට කන නිසා නමුත් හරිම රසයි ඊලග පාර නම් සැර අඩු කරල හදල බලනවා 😊♥️ Thanks For the Recipe 💕
@kmgeethanjali2566
@kmgeethanjali2566 2 жыл бұрын
හාල් පිටි බැදලද ගන්නේ තෙත ⁣ඒවද
@fathimariz9386
@fathimariz9386 2 жыл бұрын
dear oya piti ekata grappa pol bayak danna.godaaaaak rasai ethakota....my favourite
@narmadasachi1669
@narmadasachi1669 2 жыл бұрын
මම හරිම ආසයි muslim අය හදන කෑම වලට හරිම රසට හදනවා තව කෑම වර්ග හදන හැටි දාන්න ගොඩක් ස්තුති
@shamilaahamed2444
@shamilaahamed2444 2 жыл бұрын
Honda rasata thiyevi sister mama hadanakota piti mix ekata pol tikak gaala dasnava ethakota thavath rasai oyage resepi okkoma hondai thank you
@poojabasnayake9138
@poojabasnayake9138 7 ай бұрын
Oy kiyla dunna vidihtMa heduwa. Rasatama awa. Thank you oyge video ekt!❤️❤️❤️❤️
@judykulathunga591
@judykulathunga591 2 жыл бұрын
මේ වගේ කෑමක් මං ඇත්තටම අදමයි දැක්කේත් ඇහැව්වෙත්.. රස ඇති අනිවාර්යෙන් හෙට හදලා බලනවා.
@randikasameera5275
@randikasameera5275 2 жыл бұрын
පළමු වතවට තම මෙි වගේ KZbin චැනල් එකක් දැක්කේ . හැම ⁣ වොලොග්ස් එකක්ම බැළුවා. නෝමිබී වොලොග්ස් ටිකතමා හොද . නෝමිබී ගැනත් දැනගත්තා ..Q & A වැඩසටහනක් බලාපොරෝත්තු වෙමි.. SL F L S ජයවෙිවා 💪🙏❤️
@happyhappy2172
@happyhappy2172 2 жыл бұрын
Super piti valata poddag pol ekathukarala hadala balanna really taste i lke ur all videos Weldon sis
@sanumiinduwari4043
@sanumiinduwari4043 2 жыл бұрын
මම දැන් අපේ අම්මත් එක්ක නිතරම ඕය රෙසිප් එක try කරනවා අක්කෙ...හරිම රසයි..ගොඩාක් ස්තූතියි...ඔයාගේ video එකක් එනකම් බලාගෙන ඉන්නෙ..😁❤️
@ramsiyamakeen9224
@ramsiyamakeen9224 2 жыл бұрын
මම ඉස්සෙල්ලාම බැලුවෙ ඔයාගෙ අවුරුදු දවස් වීඩියෝ එක අපේ ගම් පලාත වගේ නෙමෙයි ඔයාලගෙ කෑම ටිකක් වෙනස් වගෙ නෑනා නුවර කිව්වා ඔයා කොහෙද තක්කඩි මාත් ආස කෑමක් මාත් හදනවා dr ඔයාට සුභ දවසක්
@fathimashaheeka6361
@fathimashaheeka6361 2 жыл бұрын
Hi sis superb recipie nangalum angada veatla chiken thakkadi tha saiyra nanga thakkadi doughku ghee and coconut poat psaiyra maava athum yummya eakm
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Apidiyaaa sis👍👍try panni pakaren sis
@shineimalsha568
@shineimalsha568 2 жыл бұрын
Mn harima asai oyage vedio balnna nangi...mata me lagadi hambune oyage vedios.mn eka digatama a hama vedio ekama baluwa..harima asai...puluwan hama welawakama vedio ekak danna try kranna 💕💕💕
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Ane ehemadha akka thank u soooo much 🤗🤗🤗❤❤☺️❤❤☺️
@Chayiirose13
@Chayiirose13 2 жыл бұрын
ඔයා කතා කරන විදිය හරිම ලස්සනයි සහෝදරී....
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 6 ай бұрын
අපේ ආදරණීය මුස්ලීමි ජනතාව ගේ කෑම රස පාටයි බුදු සරණයි❤❤❤❤
@somasoma9332
@somasoma9332 2 жыл бұрын
ස්තුතියි. මිස්. කට ට. කෙල ත්. උනනවා. අනිවාර්යෙන්. හදනවා.. 👍🙏👍👍👍
@ranjithperera736
@ranjithperera736 2 жыл бұрын
හරිම රසවත් වගෙයි........ හදලා බලමු 🇱🇰🇮🇹
@diushisandamali8676
@diushisandamali8676 2 жыл бұрын
Wooow.math kala thiyenawa.mage hostel eke hitapu muslim nangi kenek hadala apitath dila thiyenawa.marama rasak thiyenne.❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Ehemadha dr
@SKRajapaksha1800
@SKRajapaksha1800 10 ай бұрын
Harima rasai mat kala tiynw 🙂🙂🙂
@fm21122
@fm21122 2 жыл бұрын
awesome video sis tody only gt to knw about this recipe 😋 MashaAllah Sara is sooo cute....😍😘
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u soooo much 🤗🤗🤗❤❤☺️❤❤☺️
@ahinsapalliyaguru733
@ahinsapalliyaguru733 2 жыл бұрын
සුපර්බ්..මන් ඔයාගේ ගුලාබ් ජමුන්, මයෝනිස් රෙසිපි ට්‍රයි කලා..නියමෙටම ආවා.... මේකත් අනිවාර්යයෙන් හදනවා 🥰🥰🥰 Thank you
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
aaa ehemada nanga
@seethad.g1396
@seethad.g1396 2 жыл бұрын
මගේ හොදම යලුවා මුස්ලිම් මමකාලා තියනවා හදලා තියනවා දෙල් කුකුල් මස් සමග හදලාත් රසයි මේයත් අද දැන ගත්තෙ👍👍👍❤❤❤
@SamudraKalhari
@SamudraKalhari Жыл бұрын
චිකන් අත්‍යාවශ්‍ය නෑ. කට්ට කරවල කෑල්ලක් දාලා හදන්න. පට්ටම පට්ට රහයි. මගෙ අත්තම්මා තමයි හදන්නේ මේ කෑම. අපි පුංචි කාලේ මේ කෑම අනිවාර්යයෙන් සතියට දවසක් හදනවාමයි. මාරම රහයි, සියලුම පෝෂණ ගුණ එකම කෑමකින් සමබරව ලැබෙනවා. ❤❤❤❤❤ තක්කඩි කියන්නේ ඉතින් මට නම් ජාතික ආහාරය වගේ. ඒ තරමට කන්න ආස, කොච්චර කෑවත් එපා වෙන්නෙ නැති කෑමක්.
@nishanmadushanka8747
@nishanmadushanka8747 2 жыл бұрын
Sha attatama shooook👍👍 rasa paatayi👌👌👌👌
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
🤗🤗🤗
@gayankumara1758
@gayankumara1758 2 жыл бұрын
අපේ ආච්චි මේවා හදනවා කොල්ලු වලට දාලා හරි රසයි ❤️❤️
@isuruattanayaka6048
@isuruattanayaka6048 2 жыл бұрын
Hi..fathima ...Mama ahuweth ada..a unata math hadanawa ikmanatama..oya hadapu aka rasa paataie..thank u 🙏
@pamodaniindunil1713
@pamodaniindunil1713 2 жыл бұрын
Thank you අක්කී.. අලුත් කෑමක් හදාගන්න කියලා දුන්නාට. අනිවාර්යයෙන්ම try කරලා බලනවා.❤
@anncrish8105
@anncrish8105 2 жыл бұрын
Italy walath hadanawa pitiwalin kemak mekata godak samana .... thank you very much for you sister 😘 😊 ❤ ☺
@sanduandlucky1463
@sanduandlucky1463 2 жыл бұрын
Mageth asama kama.hamai thathha hadala denne pan pitiwalin.mehemath hadala balanna oni.rasapatai akki
@jayanikarunachandra3042
@jayanikarunachandra3042 2 жыл бұрын
මම ගොඩක් ආසයි ඔය උයනවා බලන්න.හරිම පිලිවෙලයි.හිත නිවෙනවා.😘 ඉදිරියටම යන්න සුබ පතනවා.😍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u soooo much 🤗🤗🤗❤❤☺️❤❤☺️Dr
@sahansameera5124
@sahansameera5124 2 жыл бұрын
Wow wow super video හරිම ලස්සනයි අක්කේ කෑම එකත් නියමයි 👍👍👍😊😊
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u soooo much 🤗🤗🤗❤❤☺️❤❤☺️Malli
@sanjilaprasadini6344
@sanjilaprasadini6344 2 жыл бұрын
api hadanne parippu carry ekata daala. Me vidihatath try karala balannam. Thankyou 🥰
@lakshanihansika4004
@lakshanihansika4004 10 ай бұрын
😍😊😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කියෝ.... 😍😊😍
@zeenasahib6402
@zeenasahib6402 2 жыл бұрын
Thank you for sharing your skills and recipes, you are uniting people in different way. Prosperity can achieve through unity.
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 2 жыл бұрын
Mmmm...rasai wage. Hadala balnnm thank you
@daaspieters5672
@daaspieters5672 2 жыл бұрын
Very nice Thank u so much im going to make it 👍
@shamailanadeeshani6270
@shamailanadeeshani6270 4 ай бұрын
මුස්ලිම්වරුන්ගෙ කෑම මම හරිම ආසයි.මාස ගානක්ම අසනීප වෙලා ඉන්න කාලෙ කොහොම වත්ත බත් කටක්වත් නොකා සතියක්ම ඉන්නකොට මුස්ලිම් අපේ හිතවත් ඇන්ටි කෙනෙක්ම ගෙනාව බත් එකම මම සම්පූර්ණ ම කෑවා.කවදාවත්ම අමතක නොවන දෙයක් මට ඒක.❤🎉 මුස්ලිම්වරුන් ඔයාල 🎉❤👌 ගොඩක්ම ආදරේ ඔබලට❤ මම සිංහල ❤ මම නිර්මාංශ කෙනෙක්.නමුත් මුස්ලිම් කෙනෙකුගෙ කෑම හදන videos එක අහම්බෙන් දැක්ක නිසා ලිව්ව🎉
@hpganulawathi4692
@hpganulawathi4692 2 жыл бұрын
ඇත්තටම දැක්කම ආසා හිතෙනවා.මමත් හදනවා.නංගී.
@MUJ-j1w
@MUJ-j1w 2 жыл бұрын
මේක අපි හදන ගුණ්ඩු වගේ.තව රෙසිපි ඕන ඔයාගේ වීඩියෝ ලස්සනයි.🥰🥰🥰🥰
@poornimanethmi3468
@poornimanethmi3468 2 жыл бұрын
ආගම් විවිද වෙන්න පුලුවන් ඒත් එකම රටක ජීවත් වුනාට අපි අපි ගැන මොනවද දන්නෙ thanks ඇත්තටම ......... ❤😇 මගේ ගමෙත් මුස්ලිම් අය ජිවත් වෙන ඒත් සංස්කෘතිය ගැන දන්නෙම නෑ එගෙල්ලන්ගෙ... එයාලත් එහෙම වෙන්න ඇති අපි හැමෝම එහෙම වෙන්න ඇති ඒ නොදන්න කම නිසා තමයි මෙච්චර වෙනසක් හිතෙන්නෙ ආගමකින් වෙනස් වුනාට එක රටක ජිවත් වෙන අපි හැමොම එකයි සංස්කෘතීන් විවිධ වෙන තරමට විවිදත්වයත් වැඩී..... ඉතින් මටනම් ගොඩක් සතුටුයි වගේම අක්කෙ ඔයාට ගොඩාක් ස්තූති ❤❤❤ඇත්තටම දැන ගන්න ආසයි ඔයාලගෙ සංස්කෘතිය ගැනත්....
@navodyanethmini3131
@navodyanethmini3131 2 жыл бұрын
issara yaluwo mehema dakiddi godaaak happy😘 api issara primary school eke hitapu widiha mathak una❤️ best of luck my darling 😘❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Hi darling 😘😘😘
@fazeenarumy9975
@fazeenarumy9975 10 ай бұрын
පිටිවලට හිනියට ගාගත් පොල්එකතු කරගත්තම තවත් රසය්
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 2 жыл бұрын
රස ඇති අපිත් හදනවා ස්තුති
@piyumihansika3643
@piyumihansika3643 Жыл бұрын
👍👍👍 try krn asai. Thanks
@shanikaperera7706
@shanikaperera7706 2 жыл бұрын
ඔයා සිංහල කතාකරන විදිය හරිම ලස්සනයි.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u soooo much 🤗🤗🤗❤❤☺️❤❤☺️
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 2 жыл бұрын
අනේ මම හදන්න ආසාවෙන් හිටපු කෑමක් මම ගොඩක් ඉස්සර මාතලේදී කාලා තියෙනවා ඒත් හදන්න දන්නේ නැතිව හිටියේ ගොඩක් thanks ඉක්මනටම හදනවා ගෙදර හාල් කොටලා බැදලා ඉඳි ආප්ප පිටි හදන විදියට පිටි අරගෙන තක්කඩි හැදුවොත් හොඳය් ද කියනවද කඩේ පිටි අපි ගන්නේ නෑ
@dvimalasarathero659
@dvimalasarathero659 2 жыл бұрын
Amzing good job keep going .budusaranai god bless you .sisters
@dammikaperera3100
@dammikaperera3100 2 жыл бұрын
නියමයිනේ මම ගොඩාක් අගය කරනවා ස්තුතියි ඔයාට
@yvonnefernando6504
@yvonnefernando6504 2 жыл бұрын
For the first time,I heard about this food n method of preparing,So happy to see this channel too,one of our Muslim sister doing it.I will definitely try it n also it seems so delicious.Thank you so much for sharing it with us n specially so glad this strengthen our relationship n mutual understanding one another.
@mohamedfaiz8088
@mohamedfaiz8088 2 жыл бұрын
Mate aasai thakkedi kanne tnx kiyala dhunnate🤗
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Ehemadha dr try karala,balanna k☺️
@vipulivwickramasingheepa7876
@vipulivwickramasingheepa7876 2 жыл бұрын
Akkiiii 😘😘😘😘 Man me recipe eka hoya hoya hitiye akki ane thanks oyta mewa apita kiyala denawata
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Ane ehemadha darling hadhala balannako k
@rashafathima1186
@rashafathima1186 2 жыл бұрын
Mn kawadawath hadala ne.m try karanawa aniwaren
@mufliyamunaf5586
@mufliyamunaf5586 2 жыл бұрын
මම කැරට්, ගෝවා වගේ එළවළු ටිකකුත් මේකට එකතු කරලා හදන්නෙ.
@lalithajayasinghe6002
@lalithajayasinghe6002 2 жыл бұрын
ada thamai mamath me kema gena denagaththe.thanks
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Villagefood❤කටට රසට තක්කඩි  Best Indian Dish easilly made
9:26
Srilankan VillageFood Nadeesha
Рет қаралды 25 М.
Husband ගේ 31st birthday  එකට කරපු sur එක🤭🤭
18:39
SL fathima's life style
Рет қаралды 112 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН