ශ්‍රී ලංකන් එයාර් ලයින් එකට මොකද වුණේ 😳 ! Sri Lankan Airline

  Рет қаралды 23,510

Madhu Wijekoon

Madhu Wijekoon

Күн бұрын

Пікірлер: 131
@mtg12342
@mtg12342 3 ай бұрын
රාජපක්ෂවරුන්ට වගේම පරණ උන් රටට සාපයක් වගේම උන්ට තාමත් කඩේ යන උන් ඊට වඩා සාපයක්🫠
@batuwitamaithri9789
@batuwitamaithri9789 3 ай бұрын
ඇයි බන් රටේ දේපල ගිනිතියපු එව රටට සාපයක් විදියට තොට නෙපෙනෙන්නේ?තොපො දේපල ගෙදරම එකෙක් විනාශ කරනවා වගේ බුරැවෝ තොපි මටනම් කවුරැත් වදක් කරනවානම් එක හොදයි කියන්නේ නැ?
@Sand_At_youtube
@Sand_At_youtube Ай бұрын
JVP is also same
@wickykumudu
@wickykumudu 4 күн бұрын
Yes !00% , Okunte Magnem 45 mm eken thamai denne oone !
@sumedhamadushani7225
@sumedhamadushani7225 3 ай бұрын
අනේ මන්දා අපේ රටේ මේ වගේ ලොකුවට කරන පාඩු ලබන තව කොච්චර නම් ආයතන තියෙනවාද ? මෙහෙම හරි ජනතාව දැනුවත් කරනවට ඔයාට බොහොම ස්තුතියි
@MRxTheekshana
@MRxTheekshana 3 ай бұрын
Face book වලටත් දැම්මොත් ගොඩක් අය බලාවී..chanal ekak hadamu❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
Dannam❤️
@SANRUMUSIC-48
@SANRUMUSIC-48 3 ай бұрын
​@@MadhuWijekoonvlogGood content ❤️🔥
@manojananayakkara7425
@manojananayakkara7425 3 ай бұрын
ඉතාම හොද දැනුවත් කිරීමක්....ස්තූතියි....
@enlightenedShoebill
@enlightenedShoebill 3 ай бұрын
අපි ලෝකයේ ශ්‍රීලංකා නම පතලකලේ අපේ ආගන්තුක සත්කාරයෙන් ඉහළ එයාර් ලංකා ගුවන් සේවය තුලින් ඊලගට අපේ ලොව සුපතල මැණික්වලින් සහ අපේ තේ වලින්. යලිත් අපි ලොව මේ තුලින් නම දිනගැනීමට වැඩ කරමු. එයාර් ලංකා ගොඩ ගනිමු මැණික් ගොඩ ගෙන ලෝකයට අපේ නම බබලවා රට ගොඩ නගමු 🇱🇰
@slnumberfour4566
@slnumberfour4566 3 ай бұрын
Please දැන් port city එක්‍ර් නව තත්ත්වය සහ සංවර්ධනය කටයුතු ගැන video එකක් දාන්නකෝ🇱🇰✨️
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
අනිවාර්යයෙන් දාන්නම්
@dinethsandeepa3383
@dinethsandeepa3383 3 ай бұрын
ඔව්
@Sugatho
@Sugatho 3 ай бұрын
​@@MadhuWijekoonvlog Obathumi Sadahan karala Naha Emirates Aran Karana kala Kotas Himisawakayana Labansa Dawarak( 2 ) weithara Gauwa Thawa Hoda video Aka kramu Oba thumiya ta kathakaranna Email Akadanna Tharuwansaranai 🙏🙏🙏❤
@Biznade
@Biznade 3 ай бұрын
තුප්පහිම ගෑනු ටිකක් ඉන්නෙ EUR,UK,USA,Aus යන ලංකාවෙ මිනිස්සුන්ගෙ visa එකක් දැක්කොත් පුලුවන්තරම් වැරැද්දක් තමයි හොයල රස්තියාදු කරන්නයි බලන්නෙ කටුනායක airport එකේ ඉන්න srilankan ground flight attendants ල,පුදුම කුහක කමකින් ඉරිසියාවකින් ඉන්නෙ ඒ රටවලට යන මිනිස්සු එක්ක
@rohanchandana1619
@rohanchandana1619 3 ай бұрын
එක එකාට පුප දීල රිංග ගත්‍ත 🐄
@deshanipuna4966
@deshanipuna4966 3 ай бұрын
දැන් මෙය ලාභ ලබන තත්වයකට පත්වෙනු නියතයි.
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
🎉
@Hp_Boss
@Hp_Boss 3 ай бұрын
🥲👍
@RayalFernando
@RayalFernando 3 ай бұрын
Api ehema hithamu❤
@SanjeeWithRandi
@SanjeeWithRandi 3 ай бұрын
අහන්නම් ආස voice එකකින් අහන්න ආසම field එකක් ගැන... 🧡🧡🧡🧡
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
Thank you ❤️❤️❤️
@mirzadhashim2202
@mirzadhashim2202 3 ай бұрын
Good performance thanks for sharing information
@albertperera9225
@albertperera9225 3 ай бұрын
මේකත් සුද්ධ කලයුතු ආයතනයක්..., කාලයක් තිස්සේ වගාකරගෙන කන වදබැහැපු.කුහක ගෑණු හා පිරිමි set එකක් ඉන්න පරම්පරා බූදලයක් ලෙස හිතාගෙන කකා බිබී ඉන්න එකම ආයතනය... රාජ්‍ය පාලනයට ගෙන සුදුසුකම් ම ත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා දෙන්න කටයුතු කරන්න...
@sirimewan8324
@sirimewan8324 Ай бұрын
කටහඬ අගේට හසුරුමින් ඔබ කරන මාධ්‍ය මෙහෙවරට ලකුණු 100% දුන්නත් මදි.ඇත්තෙන්ම ඔබ දක්ෂතම මාධ්‍යවේදිනියක වග මොනවට පැහැදිලි වෙනවා. ජයවේවා!
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ❤️❤️
@HruwanHagarapitiya-hs8ij
@HruwanHagarapitiya-hs8ij 3 ай бұрын
තවත් ආයතනවල සේවය පැහැදිලි කරන්න. 😢😢😢
@Sham_Demi
@Sham_Demi 3 ай бұрын
Niyamai ❤🎉
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 ай бұрын
Super 😊 There ware issue on Emirates management time lose of insurance claim on 3 Planes on LTTE Bomb blast happend in CMB. Hope Sri Lankan has better future 🇱🇰
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
Thank you! Cheers!
@tharangamalraj386
@tharangamalraj386 3 ай бұрын
Anura sahodaraya api ekatu wela wada karamu
@ruchirabandara
@ruchirabandara 3 ай бұрын
මම ඉන්න කිරිබත්ගොඩ ගෙදර එහා ගෙදර ගුවන් සේවිකාවක් ගුවන් තොටුපොළට අරන් යන්න Toyota Axio වර්ගයේ සුඛෝපභෝගී කාරයක් නිතර එනවා. එක සේවකයෙක් වෙනුවෙන් මෙච්චර මුදල් නාස්තියක් වලක්වන්න ඕනෙ . මම හිතන්නේ රුපියල් 30000 විතර වියදමක් යනවා ඒ සේවිකාව විතරක් ප්‍රවාහනය කරන්න . මේවට බස් යොදා ගත්තොත් රුපියල් 1000/= කරන්න පුළුවන් .
@Iloveaviation-bs1ew
@Iloveaviation-bs1ew 3 ай бұрын
Moda Katha kiynna epa. eka hema airline ekkama standard ekak
@Hp_Boss
@Hp_Boss 3 ай бұрын
​@@Iloveaviation-bs1ewඑහෙම බස් වල යන්න ගාමන්ට් එකක් නෙමේ නෙ බම්. Standard එකක් තියෙන්න ඕනෙ.
@ruchirabandara
@ruchirabandara 3 ай бұрын
මම කිව්වේ ac bus ඒකක .මමත් airline එකේ aviation college එකේ ඉගෙන ගත්තා . නාස්තිය වැළැක්වීමට standard බලපාන්නේ නැහැ . Standard තියෙන්නේ ගුවන් සේවකයින් ගුවන් යානයට ඇතුළු උනාට පස්සේ.
@ceylonrailwayunion9221
@ceylonrailwayunion9221 3 ай бұрын
Who are these scoundrels talking about airline standards.Bloody goofy idiots it doesn't have such silly standards in this world . even Federal aviation authority or NTSB doesn't have such facility please keep in your mind this is what chatGpt says about this fact Airlines typically do not use separate cars to fetch flight attendants (like air hostesses) from their homes. Instead, flight attendants generally arrange their own transportation to the airport, although some airlines may provide shuttle services from designated crew hotels or transport between terminals at the airport. However, for early or late shifts, certain airlines might arrange transportation, such as a shuttle or cab service, particularly in regions where public transport may not be available during odd hours. This practice varies by airline, region, and the specific agreements with crew members.
@senuththewjan-q9q
@senuththewjan-q9q 3 ай бұрын
@@ruchirabandara hamotama neme ne usually crew transport walata wenama van ewanwa airline eken
@dammadamma1759
@dammadamma1759 3 ай бұрын
දූෂණය හා නාස්තිය නොවීනම් අපි ලෝකයේ දියුණු රාජ්‍යයක්.
@samangammeda3995
@samangammeda3995 3 ай бұрын
මම ලන්කාවට 40 වතාවක් ගිහින් තියනවා කිසිම දවසක එයා ලන්කා භාවිතා නොකල බව කරුණාවෙන් සලකන්න උත්තර දෙන්න සුදානම් වන්න ❤❤❤
@ceylonToearthbyru
@ceylonToearthbyru 3 ай бұрын
රට කාපු බල්ලො ඔක්කොටම හෙන ගහන්න ඕනේ
@prasannasenavirathna9383
@prasannasenavirathna9383 3 ай бұрын
මේවාට ඕනෑ හොඳ paripalanayk
@EdwardprasannaHettiarach-xs6sp
@EdwardprasannaHettiarach-xs6sp 3 ай бұрын
Really explanation about this situation accurate 100% we want profitability Sri Lankan Airlines we will try to make it's possible every thing change NPP GOVERNMENT GENERAL ELECTION 2024 after becoming it's should be surely like that right way
@starlitnews
@starlitnews 3 ай бұрын
මුං මොකක්ද විනාශනොකලේ
@sachinahettiarachchi533
@sachinahettiarachchi533 3 ай бұрын
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
😍
@GaminiKumara-es4wz
@GaminiKumara-es4wz 3 ай бұрын
dubai wala air bus ekakata sewakayo daha denai
@dhanushkabandara8108
@dhanushkabandara8108 3 ай бұрын
👍❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️
@senuththewjan-q9q
@senuththewjan-q9q 3 ай бұрын
As far as I am concerned, firstly we must have a good airline management board, people who have a good education background regarding in aviation industry and more experience in aviation.😶‍🌫
@N.g.s.bandaraNeelawalagedara
@N.g.s.bandaraNeelawalagedara 3 ай бұрын
Sri lankan airlines eka hadala ganna .hoda guwan sewayak.horu winasa kala
@indikasrisandaruwan8730
@indikasrisandaruwan8730 3 ай бұрын
මේකෙ තම්බනෙල් එක වෙනස් කරන්න . මන් විඩියො එක බලන්න අවෙ ඔයට බනින්න. එතකොට තමා මේකෙ ඇත්ත හෙලිකිරීම දැක්කෙ. ❤❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️
@DilrukLasantha
@DilrukLasantha 3 ай бұрын
ගෝඨාභය , රනිල් එක්කයි සජිත් එක්කයි ගොඩක් ඩීල් කරනවා. පෞද්ගලික ආයතන වලත් හොරකම් , දූෂණ , වංචා වෙනවා. පාස්කු ප්‍රහාරය කලේ ගෝඨාභය රාජපක්ෂ බල්ලා. ඕකා සජිත් , රනිල් එක්ක කතා කරගෙන තමා ඕවා කලේ. දැන් ඔය ගෙරි රනිලා ආසියානු සංවර්ධන බැංකුවට ගිහින් ලංකාව වට්ටන්න ප්ලෑන් කරනවා. රටම සජිත් එක්ක රනිල් කරන අපරාධ දැනගන්න ඕනේ. අනිවාර්යයෙන්ම සජිත් ගෙදර යවන්න හැමෝම එකතු වෙන්න. සජිත් එක්ක එකතු වෙන්නේ හොරු රැලක්. අපේ රට විකුණලා සජිත් රට පනින්න ප්ලෑන් එකක් තියෙන්නේ. හැමෝම දැනුවත් වෙන්න විපක්ෂයේ රහස් තොරතුරු මේවා. ඕකුන් ගෙදර ම යවන්න ඕනෙ පහු ගිය කාලෙ කරපුවාට.
@sanjistheseasidecabanas5051
@sanjistheseasidecabanas5051 3 ай бұрын
මේක විනාශකළේ ගොටභය , රනිල් ,සජිත් නොවේ මේක විනෂකරේ මහින්ද රාජපක්ෂ , නිශාන්ත වික්‍රමසිංහ , සජින් වාස් , කපිල චන්ද්‍රසේන , අරුන්දික ප්‍රනාන්දු , නිමල් සිරිපාල
@KFC9696
@KFC9696 3 ай бұрын
කොහොමද කට්ටිය 😮😮ඉතිං රටක් ඉතුරුවෙයිද තවත් එනව චන්ද ගන්න.
@sarangawalimuni4955
@sarangawalimuni4955 3 ай бұрын
24 Leased planes snd 5500 staff goes to show where are we at with almost 1USD billion isn debt
@donkumara2023
@donkumara2023 3 ай бұрын
Mun oya vidihata mama thama ship tika kaweth
@wasanthakumarasiri8295
@wasanthakumarasiri8295 3 ай бұрын
Experts with aviation experience know that it is wrong to divide total number of staff by number of planes. It is a very crude calculation. First must analyse the airline operation and exclude the number of staff relevant to providing services to other airlines. SriLanka provides the ground handling services for all airlines operating to CMB. Sri Lankan can be made profitable but needs a correction of some of the mistakes of the past. The effects of such mistakes are still continuing making SriLankan unprofitable.
@SrimathiDassanayake
@SrimathiDassanayake 3 ай бұрын
Airlanka had 5 lockheed tristars 500 and 2 boeing 747 -200 and 2 of 737
@rifaanhamza4737
@rifaanhamza4737 3 ай бұрын
Newatha srilankan eke Emirates ekata denna aluth janadhipathigen illeem karanawa
@Sugatho
@Sugatho 3 ай бұрын
Obathumiyata Sthuthiwantha Wanawa Ma Video Dammata Moda Ayaga As Aranna Tharuwansaranai 🙏🙏🙏😢
@Sugatho
@Sugatho 3 ай бұрын
Ma Ayathanaya gana Thawa Weitharadanna Oba thumiyata Karunu Dakimata Kramayak kiyanna Tharuwansaranai 🙏🙏🙏
@ceylonrailwayunion9221
@ceylonrailwayunion9221 3 ай бұрын
Could I please know who are you.
@DineshBandara-k8s
@DineshBandara-k8s 3 ай бұрын
❤😢
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️
@DamithdamithDamithdamith-m2g
@DamithdamithDamithdamith-m2g 3 ай бұрын
Mechchara kattiya hodanna vennati ahasene yanne
@diltvjunior8629
@diltvjunior8629 3 ай бұрын
ශ්‍රී ලංකන් එකට හොදටම කරේ සචින් ද වාස් ගුණවර්ධන 🤔🤔🤔🤔
@mohamedimran5132
@mohamedimran5132 3 ай бұрын
Long live mahinda rajapaksha.
@marksriyanjith4782
@marksriyanjith4782 3 ай бұрын
Akd hodata meka karath ilagata ena government eka aniwa Pissu kelala meka padu karanawa bestma de tamai private public partnership ekak widiyata management eka kara nam hari . Private kauruwath loss pita duwanne nahane 😂😂😂😂😂😂😂
@clarekekulawela505
@clarekekulawela505 3 ай бұрын
Ammo
@yapaherath7566
@yapaherath7566 3 ай бұрын
අපේ ✈ සේවය විනාශ කරපු සියලුම දෙනාට නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි ..
@w.g.wijesinghe1260
@w.g.wijesinghe1260 3 ай бұрын
ඇග හිරි වැටෙන එක තමයි ප්‍රශ්නෙ
@RienzieOusman
@RienzieOusman 3 ай бұрын
THIS IS FOR SURE EVERYBODY WHO KNOWS IT. STARTING FROM MAHINDA'S FAMILY DIRTY POLITICS THAT DESTROYED THIS AIRLINE ALSO WHO WAS THE DIRECTOR WHO WAS MANAGING THE SRI LANKAN AIR LINE.
@yasiruransara4845
@yasiruransara4845 3 ай бұрын
Emirates ලට පුළුවන්නම් සුපිරි තත්ත්වයකට ගේන්න, ඇයි අපිට බැරි මේක ලෝකෙ හොඳම ගුවන් සමාගම් අතරට ගේන්න?
@ahamedjavid4607
@ahamedjavid4607 3 ай бұрын
Mihin air eke barath SL AL ekatama thama watune
@hemadayananda
@hemadayananda 3 ай бұрын
MA KIYAN AURIN MAHAMA WATH THIYAN AKA LOKU DAYAK ANNA MAGA RATA PAU
@Suraj-m8p9u
@Suraj-m8p9u 3 ай бұрын
කාලකන්නි පාලකයෝ හොරා කාලා කාලා විනාශ කරලා තියෙන්නෙ
@thusharachathumina9618
@thusharachathumina9618 3 ай бұрын
මේ රටෙ මිනිස්සු මෙහෙම හරි කාලා ඇදලා ඉන්න එක ත් පුදුමයි
@lahirumadusha6530
@lahirumadusha6530 3 ай бұрын
👍👍
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️❤️
@nilauferms7649
@nilauferms7649 3 ай бұрын
Bcose of government everything finish
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
😌
@thisarutheekshana42
@thisarutheekshana42 3 ай бұрын
Apoi diyane mun ape ratatam ambanakata kelawala💔
@asankadisanayake2607
@asankadisanayake2607 3 ай бұрын
Ape udin giyath rata naya gawanna salli awanawa
@jagathchandana3214
@jagathchandana3214 3 ай бұрын
Is this all truth?
@prabhamalika944
@prabhamalika944 3 ай бұрын
We relying on our new president AKD.
@Iloveaviation-bs1ew
@Iloveaviation-bs1ew 3 ай бұрын
අලාභ ලබන්නේ නම් නෑ දැන්. Last two years profit ekak Archive kr. E dewal prasidda krnne nette ei
@dianadissanayake764
@dianadissanayake764 3 ай бұрын
ලාභ ලැබුවේ කේටරින් එක විතරයි
@hewageleelarathna3557
@hewageleelarathna3557 3 ай бұрын
UB danna pakak na bn. Achieve liyanna igena ganin 😂😂😂😂
@sanjistheseasidecabanas5051
@sanjistheseasidecabanas5051 3 ай бұрын
ජිවිතේට ගුවන් යානයකට පය නොගහපු මිනිස්සුත් මේවට බදු ගෙවනවා , දැන්වත් මේක විකුණලා දමන්න
@rohanchandana1619
@rohanchandana1619 3 ай бұрын
ආණ්‍ඩුව විතරක්‍ නෙවේ ඕකෙ වැඩ කරන අහංකාර හැතිකරේට පුහුණු කරන්‍න ඕන ගුවන්‍ යානයෙ ගමන්‍ කරන මනුස්‍සයන්‍ට කරුණාවෙන්‍ සලකන්‍න
@isharamadusanka3385
@isharamadusanka3385 3 ай бұрын
නාමල්.. 😅😅😅
@dibhashaanuranga5817
@dibhashaanuranga5817 3 ай бұрын
අපෙ අම්මේ.....
@rasikasamanwelgama1408
@rasikasamanwelgama1408 3 ай бұрын
ආත්ම ගානක් යනකල් මුන්ගෙ ලමයින්ගේ ලමයින්ටත් ශාප වෙන්න ඕනෙ .....
@leelagunasekara1554
@leelagunasekara1554 3 ай бұрын
Mina Srilakawata SAPAYAK
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 ай бұрын
ගුවන් සේවය පාඩු ලබන්ට ප්‍රදාන හේතුව ඔහුන්ට ගෙවන විශාල වැටුප් ,නියමුවන් ඉන්ජීරුවරුන් ට ගෙව්වා ට කමක් නෑ අනිකුත් ඒවා සාමාන්‍ය රැකියා,
@malagunasekara6998
@malagunasekara6998 3 ай бұрын
අවදානම වැඩි රැකියා සදහා ගෙවී ම් වැඩියි.
@kumaragepri3483
@kumaragepri3483 3 ай бұрын
එච්චර රටට විනාශ කරලත් උබලා තවත් උන්ට චන්දෙ දෙනවනේ.. උබලට බත්කන හරක් කියන්නේ නැතුව වෙන මොනා කියන්නද තේරුම් ගනිලකෝ උබලාම.. අපි හැරුනා..! දැන් අපිට දක්ෂ උගත් බුද්ධිමත් ජනාධිපති නායකයෙක් ඉන්නවා.. මෙච්චර කල් හෙව්වා.. #හ්ම්බුනා රැක ගන්නවා උබලත් වටෙල්ලා එකතු වෙමු.. එක රටයි එක නීතියක යමු..!
@chandrarathnayake6436
@chandrarathnayake6436 3 ай бұрын
Bad political parties lost our airlanka
@dianadissanayake764
@dianadissanayake764 3 ай бұрын
මේ රාජපක්ෂලා තමයි රටම කෑවේ. ඒ පව් සජිත් ලගේ කරපිටිනුත් ගියා. ඇයි අරුන් 76 වසර සාපයක් ගැනනේ කීවේ. 1992 වන විට ලංකාව ආසියාවේ 5 ස වන තැන තිබ්බේ
@kingsleywalteralland1943
@kingsleywalteralland1943 3 ай бұрын
අනිවාර්යෙන් රාජපක්ෂ පෙරේත කාලකන්නි හැදිගැගැ විලාපල..
@ranka7776
@ranka7776 3 ай бұрын
මිහින් ලංකා මතකද..ඔයාලට
@carsongajasinghe3583
@carsongajasinghe3583 3 ай бұрын
File insolvency. This is a dead product. Financially not viable with the seat mile cost. This will be a big burden to the state and tax payers. To day in the Aviation world plenty of connectivity is there for the international traveller. It would be advisable to file chapter 11 with insolvency procedure ASAP. Cheers!
@SLTechphotographer9368
@SLTechphotographer9368 3 ай бұрын
1979 පටං ගත් තේ air lanka මිස sri lankan air නොවේ
@upalisenanayake9884
@upalisenanayake9884 3 ай бұрын
Henaaa gaha paaaaaan
@indikasrisandaruwan8730
@indikasrisandaruwan8730 3 ай бұрын
ගුවන් සමාගම 2008 වෙනකන් හොදට ලාභ ලබපු ආයතනයක්. මහින්ද රාජපක්ෂගේ කාලේ තමා පාඩු උනේ. උන් ණයට ගිහින් තමා පාඩු කරේ.
@leelagunasekara1554
@leelagunasekara1554 3 ай бұрын
76 Years ,Political systems, Politicians, parties, all these are responsible to Bankrupted Our Srilankan Airline,Specifically Rajapaksha Period our Airline they use this like their private property,Mina kapu Airline,wenasak Solutions is NPP
@sanjistheseasidecabanas5051
@sanjistheseasidecabanas5051 3 ай бұрын
2008 සිට පාඩුව රුපියල් කෝටි 45000 ක් මගේ අම්මෝ මේ මුදලින් ලං ග ම ට බස් 45000 ගෙන එන්න තිබුන නේද ? (ලොරි චැසි බස් නොවේ හොඳ සුකොපභෝගී බස් ) එහෙම වුනානම් අපේ ප්‍රවාහන ප්‍රශ්නේ විසදෙනවා නේද ? දේශ පාලුවෝ කැමති නැහැ කොච්චර පාඩු වුනත් මේක විකුනන්න , උන් කියන්නේ මේක ජාතික සම්පතක් මේක රජයේ පාලනය යටතේ තියාගන්න ඕනේ කියල , නමුත් මේකේ ඇත්ත කතාව දේශපාලුවන්ට මේක සම්පතක් ( උන්ට කොමිස් ගහන්න , මේකේ වැඩකරන ගැණු එක්ක නිදිවදින්න පුළුවන් ) නමුත් රටේ පොදු ජනයට මේක කොඩිවිනයක්
@KamalRohitha-fr1sh
@KamalRohitha-fr1sh 3 ай бұрын
මිනිස්සු බලන්ට ඔනම විඩියො එකක් හොරා කැවා මදිවට රටට කරලා තියන විනසය.පුලුවන්නම් fb එකටත් දන්ට.
@sheetasitha8781
@sheetasitha8781 3 ай бұрын
මේ අමන අන්ඤන මෝඩ තක්කඩි රැල අපේ රට විනාශ කලා සම්පත් ටික කුණු කොල්ලයට විකුන්නා,. කාලකණ්නි මීහරක් ට තාමත් උඩ ගෙඩි දෙන මෝඩ රැලකුත් ඉන්නවා 😂
@ceylonToearthbyru
@ceylonToearthbyru 3 ай бұрын
රාජපක්ෂල්ගෙ වැඩ තමයි
@ajithudayakumara5336
@ajithudayakumara5336 3 ай бұрын
🇸🇦🇱🇰👍😂
@punchisripaday9862
@punchisripaday9862 3 ай бұрын
යකෝ මහින්දයට හෙනගහන්න ඕන
@ArunamaliJayasingha
@ArunamaliJayasingha Ай бұрын
මැදමූලන පව්ලේ ලමය්න්ට සාප වේවා
@DalugodaDuminda
@DalugodaDuminda 3 ай бұрын
පෙරේත හැත්ත ඔක්කොම කාලා
@sirimewan8324
@sirimewan8324 Ай бұрын
ඔබේ විවරණයට ඇතුලත් නොවුනු දෙයක් පෙන්වා දෙන්නම්. JR ජයවර්ධන ආණ්ඩුවේ වැදගත්ම ඇමතිවරයෙක් තමයි ආනන්ද තිස්ස ද අල්විස් මහතා. එතුමා බණ්ඩාරනායක නම ඉවත් කර,කොළඹ නම එකතු කළා. එවක කටුනායක ගුවන්තොටුපල 'කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපල' ලෙස ප්‍රසිද්ධ වුනා. බණ්ඩාරනායක නමට ජගත් ලෝකයේ වෙසෙස් තැනක් නෑ. ආසියාවේ දේශපාලන ඉතිහාසය ගැන අධ්‍යයනය කරන අයට ඔය නම මතක ඇති. ඔබේ වැඩ සටහන් 8 ක් පමණ මම බැලුවා.අනෙක් ඒවාත් බලන්නට ඕනෑ. සුබ ගමන්!
@georgwagner3859
@georgwagner3859 3 ай бұрын
Mada.. Mada... Mada. Boru nokiya hitapiya admin.
@rajitha369
@rajitha369 3 ай бұрын
මද මද මද
@SrimathiDassanayake
@SrimathiDassanayake 3 ай бұрын
Airlanka had 5 lockheed tristars 500 and 2 boeing 747 -200 and 2 of 737
@anuruddhaishantha7378
@anuruddhaishantha7378 3 ай бұрын
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 ай бұрын
❤️
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН