Jadi Fish with Mango Curry + Banana Sautée Recipe Cooking In Village | Free Sri Lankan Village Lunch

  Рет қаралды 317,534

Bada's Kitchen

Bada's Kitchen

Күн бұрын

Пікірлер: 1 200
@nimeshikarathnasiri2601
@nimeshikarathnasiri2601 10 ай бұрын
ගොඩක් යූ ටියුබ් වල ඒව උයන්න ගියොත් ලක්ශයකවත් බඩු ඔනෑ ඒව හදන්න බන්ඩ මාමාගෙ රෙසිපිය තමා අපිවගේ මිනිස්සුන්ට හරියන්නෙ ජය වේවා බන්ඩ මාමෙ
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you ❤️❤️❤️
@dsvlog6100
@dsvlog6100 Жыл бұрын
ඉන්දියාවේ තියෙන චැනල් වලින් මේ වගේ ලොකු හැලි උයලා මිනිස්සුන්ට කන්න දෙන විදිය බලපු මට දැන් මගේ රටේම ඒ වගේ චැනල් එකක් තියෙන එක ආඩම්බරයක් ❤ බඩා මාමාට තෙරුවන් සරණයි !
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි.දිගටම අපි එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා❤️
@DineshiReshmin
@DineshiReshmin Жыл бұрын
ඇයි එයාට බඩා මාමා කියන්නේ..එයාගේ හිනාව දැක්කම බඩපිරෙනවා..ඒ ගමේ අය හරි වාසනාවන්තයි..සතුටින් ඉන්න..චිරන් ජීවතු ආයුරක්කන්තු ආවඩා ..
@user-rq1ib5xy4h
@user-rq1ib5xy4h Жыл бұрын
"ජාඩි" කියලා හෙන ලොකුවට බෝඩ් එක ගැහුවට නැත්තේ ජාඩි තමා. අඩුගානේ බත් පිගානේ මේන් කියල පෙන්නන්න තරම් වත් කෑල්ලක් තිබුනද? ලංකාවේ හැටි ඔහොම තමා. යකෝ දෙන එකවත් ඇතිවෙන්න දීපල්ලා බැරිනම් අඹ සහ අලුකෙසෙල් කියලා බෝඩ් එක ගහපල්ලා. ලංකාවේ එවුන් කලොත් ඉතිං ඔහොමම තමා.
@badaskitchen
@badaskitchen Жыл бұрын
thank you@@DineshiReshmin
@V-252
@V-252 Жыл бұрын
​@@user-rq1ib5xy4hනිකන් දෙන අශ්වයගෙ දත් ගනින්න එපා කියන්නෙ උබ වගේ එවුන්ට තමයි 😂🔫
@djmoony100
@djmoony100 11 ай бұрын
English වලින් caption දැම්මනම් international audience එකත් reach කරන්න පුළුවන්. ඉන්දියන් අයගේ videos ගොඩක් views යනවා එහෙම. හරිම ලස්සනයි. ඉස්සරහටත් දාන්න ❤️
@badaskitchen
@badaskitchen 11 ай бұрын
ගොඩාක් ස්තූතියි! ❤️
@ruvinianuradha6978
@ruvinianuradha6978 Жыл бұрын
ඇත්තටම මේ වගේ අමාරු කාලෙක ගමේ මිනිස්සුන්ට කෑම වේලක් දෙනෙක් ගැන හරිම සතුටුයි.මේක බලලා අපේ සිතත් සතුටින් පිරෙනවා.බඩා මාමාට ජය වේවා
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඒ දිරිමත් කිරීමට👍
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
රටෙ ආර්ථික අර්බුදය ක් තියෙන කාලය තුල ගම්මාන වල මිනිස්සු එකතු වෙලා එකිනෙකාට මේ විදියට උපකාර කර ගන්න වා නම් මිනිස්සු රැකෙනවා. සාමය සතුට පැතිරෙනවා. බලන්න මේ ගමෙ අය හරිම සතුටෙන් ඉන්න ලස්සන. මිනිස්සුන් බෙදිම නොව කලයුත්තෙ එක් වීමයි. ලංකාවෙ youtube වල තියෙන්නෙ මිනිස්සු තුල වෛරය සහ ද්වෙශය වපුරන දේශපාලන පල් හෑලි හො තව මනුස්සයෙක් ගෙ පුද්ගලික ජීවිත විකුන් කන ලැජ්ජාව ක් නැති වැඩ කරන youtube චැනල් විතරයි. ඇත්තටම මේ youtube චැනල් එක බැලුවම හිතට සතුටක් එනවා.
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@kalpananish1194
@kalpananish1194 Жыл бұрын
true
@lasantharku9882
@lasantharku9882 8 ай бұрын
💯👍
@heshalaruwanpathirana7922
@heshalaruwanpathirana7922 Жыл бұрын
මේ vedio බල්ද්දි පුදුම ආසවක් හිතෙන්නෙ .සමගිය එකමුතුකම බෙදාහදා ගැනීම වියකිලා යන සමජයක මේ එකමුතුකම කොච්චර ව්ටිනවද.ඔබ තුමාට නිරෝගී සම්පත්තිය ලැබේවා තව තවත් මෙවැනි දේ කිරීමට.
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
කවුරු කොහොම හිටියත් බඩා මාමගෙ හයිය තමයි මේ හැම දේ කටම..කට්ටිය කනව දකිනකොට හරිම ආස හිතෙනවා .ලොකු පිනක් මේ.කවුරු වීඩියෝ දැම්මත් මේ වගේ නම් දැකලා නෑ වෙන කාගෙවත් .බුදුසරණයි මාමේ ❤️🙏❤️🙏
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 Жыл бұрын
I have too much hangre ,koheda ane me apitat enna ,
@CMShow110
@CMShow110 Жыл бұрын
​@@nirmalasamarasinghe2277matara 🥰
@badaskitchen
@badaskitchen Жыл бұрын
Matara ❤️
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 🙏
@gayanisagarika5363
@gayanisagarika5363 10 ай бұрын
මෙි ඇබුල් කෙසෙල්ද
@chamarilekamge2301
@chamarilekamge2301 Ай бұрын
සරල මිනිසුන් ඉන්න තැන් හරිම සුන්දරයි ඉවුම් පිහුම් විතරක් නෙවෙයි බෙදා හදා ගෙන කනකොට තියන ලස්සන ...❤ මේ මිනිස්සු නිවනට හරි ලගයි 🙏
@badaskitchen
@badaskitchen Ай бұрын
බොහොම ස්තුතියි❤️
@musickN99
@musickN99 Жыл бұрын
රසකාරක නැ වර්නක නැ කෘතීම දේවල් මුකුත් යොදාගන්නැතුව ස්වාභාවික කුලුබඩු විතරක් පාවිච්චි කරල කෑම හදන හැටි බලන් ඉන්නත් ආසයි😍😍❤️
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 9 ай бұрын
සිරා💯♥️✌️
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 9 ай бұрын
හරිම සරල සුන්දර ගැමි මිනිස්සු. ආස හිතෙනවා. සීයලා ආච්චිලා නැන්දලා මාමලා නංගිලා මල්ලිලා ඔක්කොම♥️🥰🥹
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you ❤️❤️❤️
@savijayasena749
@savijayasena749 Жыл бұрын
මාමාව දැක්කත් ඇති සිරියාවන්ත මූන ....😍 දීර්ඝයු ලැබේවා ❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 🥰
@nethmidulanga4583
@nethmidulanga4583 Жыл бұрын
ලංකාවේ අපිට නරක දේවල්ම අහන්න දකින්න ලැබෙන මේ කාලේ මේ වගේ සුන්දර හිත් තියෙන පුද්ගලයනුත් ඉන්නවා කියල දැනගැනීමත් සතුටක්.සුබ පතනවා ඔබතුමාට 🔥🔥
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@புனிதா-ய4ழ
@புனிதா-ய4ழ Жыл бұрын
உண்மை ஊரை அடித்து சொத்துச் சேர்ப்பவர்களுக்கு ஏழைகளின் வேதனை வலி புரிவதில்லை வலியை உணர்ந்தவனுக்கே வலி புரியும்
@tamarahaikal2505
@tamarahaikal2505 Жыл бұрын
❤❤❤❤❤
@sriyalatha5380
@sriyalatha5380 Жыл бұрын
හැමදේටම වඩා මේ ගමේ එකමුතුකම.හරිම ලස්සනයි .මේ කෑම කන්ට ලොකු ආසාවකුත් ඇති උනා..😋😋😋👍💐තෙරුවන් සරනයි...
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@tanujalanka4024
@tanujalanka4024 11 ай бұрын
කියලා වැඩක් නැහැ
@lochanalasantha-ey6ez
@lochanalasantha-ey6ez Жыл бұрын
සියලු දෙනාටම තෙරුවන් සරණයි ! වැඩි වැඩියෙන් ලැබේවා!
@badaskitchen
@badaskitchen Жыл бұрын
තෙරුවන්සරනයි🙏
@lilanigamaga9351
@lilanigamaga9351 Жыл бұрын
අද කාලේ මනුෂ්‍යයෙකුට කෑම වේලක් දෙන්න හිතක් පහල වෙන්නේ නැති මිනිස්සු අතරේ ඔබ දෙව්යෙක් තාත්තේ 🙏🙏..හැමදාමත් මේ වගේ උතුම් සිතුවිලි පහල වේවා 🙏🙏.බුදු සරණයි තාත්තේ ❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@sandunikaushalya5458
@sandunikaushalya5458 Жыл бұрын
හිතයි බඩයි පිරෙනවා මේ තාත්තා ගේ විඩියො බලද්දි මහන්සියෙන් හම්බකරන ධනයෙන් හැමදාම වගෙ මහන්සියෙන් ගෙදර අය එක්ක ගමේ අයට කන්න දෙනවා හොදට රසට. බඩාමාමට දිර්ඝායුෂ
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@moneyhiest4965
@moneyhiest4965 3 ай бұрын
ලංකාවේ හැම ගමකම මේ වගේ එක මනුස්සයෙක් හිටියත් ඇති ලංකාවම ලස්සන වෙන්න ❤
@badaskitchen
@badaskitchen 3 ай бұрын
🥰🥰🥰🥰
@ranisithampari3361
@ranisithampari3361 8 ай бұрын
வித்தியாசமான சமையல். பார்க்கும்போது அருமையாய் இருந்தது. வாழ்த்துக்கள் .😋😋😋 France.
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you so much 😊
@Somasirisomasiri-c2d
@Somasirisomasiri-c2d 11 ай бұрын
මාමාගෙ කැමනමි .මාරැ බුදුසරණයි .
@badaskitchen
@badaskitchen 11 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@amilaprasad87
@amilaprasad87 Жыл бұрын
කෑම හදන එක නෙවෙයි වැඩේ...ඔහොම එකමුතුව ගමම වැඩ කරන්න ඒකයි වැඩේ..වාසනාවක් ඔහොම ගමක ඉන්න එකත්...ඒකට අපේ ගම් පළාත්වල..එකෙක්ට එකෙක් නෑ..😂...ජයවේවා!!
@dilanthakavisara8632
@dilanthakavisara8632 Жыл бұрын
අඩෝ සිරා 😂
@surendangamuwa
@surendangamuwa Жыл бұрын
Sahatheka.attha
@CMShow110
@CMShow110 Жыл бұрын
me Matara 😅
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 🙏
@NelumNelum-ud3od
@NelumNelum-ud3od Жыл бұрын
අනේ මටත් ආස හිතුන කන්න ලග හිටිය නම් කියල හිතුන මේ හැමෝටම බුදු සරණයි ඔය වගේ හොද වැඩ කරන අයට වරදින්නෙ නෑ ❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@Dinidusan
@Dinidusan Жыл бұрын
බඩා මාමාට මල් මිටක් තෙරුවන් සරණයි...අද කාලේ මේ වගේ දේවල් කරනව කියන්නෙ අගයකල යුතුම දෙයක් ගමේ එකමුතුව සහයෝගය සියල්ලම වටිනවා..❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@ArunaVidu
@ArunaVidu Жыл бұрын
මේ පොඩි අයගේ ජීවිත වලට මේ දේවල් සුන්දර මතකයන් වේවි. අනූ ගනන් වල මගේ පොඩි කාලේ මතක් උනා. ගොඩක් අය එකතුවෙලා කෑම හදද්දි පොඩි ළමයෙක් විදහට මම ඒ දේවල් රස වින්දා. අපෙන් ගිලිහී යන අපේ ගැමි සංස්කෘතිය.
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@geethakumari964
@geethakumari964 Жыл бұрын
මෙච්චර ආමාරු කාලෙක මනුස්සයෙක්ගෙ බඩ පුරවනවා කියන්නෙම ලොකු පිනක්.ගමෙම එකමුතු කම ගොඩක් වඩ්නවා.සුබ පැතුම් තාත්තෙ ඉදිරියට යන්න .බුදු සරනයි ❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@user-rq1ib5xy4h
@user-rq1ib5xy4h Жыл бұрын
"ජාඩි" කියලා හෙන ලොකුවට බෝඩ් එක ගැහුවට නැත්තේ ජාඩි තමා. අඩුගානේ බත් පිගානේ මේන් කියල පෙන්නන්න තරම් වත් කෑල්ලක් තිබුනද? ලංකාවේ හැටි ඔහොම තමා. යකෝ දෙන එකවත් ඇතිවෙන්න දීපල්ලා බැරිනම් අඹ සහ අලුකෙසෙල් කියලා බෝඩ් එක ගහපල්ලා. ලංකාවේ එවුන් කලොත් ඉතිං ඔහොමම තමා.
@badaskitchen
@badaskitchen Жыл бұрын
පොඩි මාලු වලින් හදන ජාඩි මෙහෙම ලොකු හොද්දකට දාපුවාම දිය වෙනවා.කාපු අය මේකේ රස දන්නවා@@user-rq1ib5xy4h
@bandaraweeraseakara
@bandaraweeraseakara Жыл бұрын
පින්
@SupunTharanga-q3w
@SupunTharanga-q3w 2 ай бұрын
Eka aththa❤
@tharukasenem3089
@tharukasenem3089 Жыл бұрын
ආඩම්බරයි මාමේ. මිනිස්සු කන විදිහ දැක්කම ඒ සතුටට මගෙ ඇස් වලටත් කදුලු ආවා
@badaskitchen
@badaskitchen Жыл бұрын
❤️❤️❤️
@ursulakahandawala2920
@ursulakahandawala2920 10 ай бұрын
හරීම ලස්සන පළාතක්ེ.. එකමුතුව වැඩ කරන සුන්දර මිනිසුන් පිරිසක්..... හරීම ලස්සන වැඩක්... පිළිවෙලයි, අගෙයි.... 🎉🎉🎉🎉🎉🎉 නිර්ලෝභී දානයක්! හරීම උතුම්.... සැමට ජය වේවා....🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀🙏
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you ❤️
@slbikeriders9694
@slbikeriders9694 Жыл бұрын
මේ මාමා හරිම පින් වන්ත බව හොදටම පේනවා...
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@SLPCLK
@SLPCLK Жыл бұрын
ජය වේවා!
@badaskitchen
@badaskitchen Жыл бұрын
❤️❤️❤️
@asasantha1315
@asasantha1315 Жыл бұрын
අද කාලේ මේවගේ කෑම වේලක් දෙනවා කියන්නේ උතුම් පින් සැලසෙන ක්‍රියාවක්
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 🙏
@ClearArt-l6q
@ClearArt-l6q Жыл бұрын
අදත් ආසා වෙන් බලපු ලස්සන වැඩක්💚💚💚💚👍👊👊
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@bokka9668
@bokka9668 Жыл бұрын
මාමගේ හිනාව දැක්කම කෑම කෑව වගේ හිත පිරෙනවා මාමේ❤ මාරම මනුස්සකමක් පේනවා
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 🙏
@chathuwijesiri6980
@chathuwijesiri6980 Жыл бұрын
අම්මෝ මේ ගම තියෙන්නේ කොහෙද. මට හිතෙන්නේ දකුණ වෙන්නැති.මම පුදුම ආසයි මේ චැනල් එකට. ජය වේවා මාමේ ඔයාට❤❤❤❤❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
❤️❤️❤️❤️
@ruwanilanka7290
@ruwanilanka7290 Жыл бұрын
දැක්කම හරිම ආස හිතුනා එකමුතුව සතුට හිනාව මැද ඒ දුන්න දානය මහා මෙරක් තරමට වටිනවා ඒ මහන්සිය දැනුනෙවත් නැති තරම් මීටත් වඩා මහා පරිමානයෙන්ම දන් දෙන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරනවා වෙහෙස මහන්සි වුන සියලුම දෙනාටම සක්තිය ධහිර්‍ය නොඅඩුවම ලැබේවා ආසයි දැක්කම ❤️👍🙏🙏🙏
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@Charitha870620
@Charitha870620 Жыл бұрын
මාම ඔයාව බලන්ඩ එනව ගමට ලංකාවට ආවම බත් කටක් කාල යන්ඩ. ලස්සන ගමක් සහ එකමුතු මිනිස්සු ඉන්න ප්‍රදේශයක්. මාමගෙ youtube channel එක ලංකාවෙ අංක එක වෙනව අනිවාර්යෙන්ම. සුභ ප්‍රාර්ථනා කරනව මුළු හදවතින්ම සියළු දෙනාට මහන්සිවෙලා මේ දේවල් කරන. බුදුසරණයි හැමෝටම. නිදුක් නිරෝගි සුව ලැබේවා.
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@RHPathiranage
@RHPathiranage Жыл бұрын
මේ මාමා නම් නියමයි.හිත හොද මනුස්සයා.අපිත් ගියා කෑම කන්න.මාමට පිං😊
@badaskitchen
@badaskitchen Жыл бұрын
🥰🥰🥰
@sameenchathuranga-zq9kb
@sameenchathuranga-zq9kb 3 ай бұрын
ගම කොහෙද
@NetITGeeks
@NetITGeeks 8 ай бұрын
Thank you for sharing these beautiful videos from peaceful village areas.
@badaskitchen
@badaskitchen 8 ай бұрын
My pleasure 😊
@lakshikawijerathne4040
@lakshikawijerathne4040 Жыл бұрын
Ane harima shoi. Niyama sundara gamk. Ththata budusarani. Udaw karana anik aytath esema wewa 🙏🙏🙏🙏
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@samBH-SL
@samBH-SL 9 ай бұрын
Dakune Lassan minissu , pinata dahamata ladi . Keep going Bro . Special Respect 🫡 for your Father 👨🏻🇧🇭🇱🇰
@badaskitchen
@badaskitchen 9 ай бұрын
Thank you so much 😊
@mahendrannada6363
@mahendrannada6363 11 ай бұрын
🙋‍♂️Hi friend ✨️very nice recipes beautiful amazing cooking 🙋‍♂️👌welcome friend 🙋‍♂️🙏🧡from Srilanka 🇱🇰🏡
@badaskitchen
@badaskitchen 11 ай бұрын
Thank you so much 😊
@sura874
@sura874 Жыл бұрын
Respect මාමේ ❤️ කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුබ පතනව ❤️
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@chandrikageetha9412
@chandrikageetha9412 Жыл бұрын
ඔයාලගේ වැඩේ නම් නියමයි මරු දන්සල මටත් හිතයි කන්න එන්න
@badaskitchen
@badaskitchen Жыл бұрын
එන්න එන්න
@jumanji5239
@jumanji5239 Жыл бұрын
Very beautiful scenery and food cooked by wonderful people! Maybe one day I can come and eat with you.
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you ❤️❤️❤️
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
අදත් හොඳ කෑම වේලක් ජාඩි සමඟ.👍👍❤ සතුටුයි.💐 ජයවේවා ✌️
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you ❤️
@BinoBino-o2b
@BinoBino-o2b Жыл бұрын
අනේ මේ මාමාට ගොඩක් පින් .. අද කාලේ මෙහෙම කෑම වේලක් දෙන්වා කියන්නෙ ලොකු දෙකක් ..කොහොම උනත් මේ මාමට සුබ පතනවා ඉදිරියටම යන්න කියලා.. ඉස්සරහට තවත් මෙහෙම වීඩියෝ ගේන්න අපිට බලන්න.. ආදරෙයි ❤❤❤❤❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@gayanabesinha3051
@gayanabesinha3051 Жыл бұрын
Parakku una balanna Ada Videyo ekath hodai budusaranai thathtata.❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@sanduniwasanthi134
@sanduniwasanthi134 Жыл бұрын
මට දෙනුන එකම dee මිනිස්සුන්ගේ එකමුතු කම.... ගමක් එකතු වෙලා kema කද්දී දෙනෙන සතුට ♥️♥️♥️♥️ තෙරුවන් සරණයි හෙමොටම ❤❤❤❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@DineshiReshmin
@DineshiReshmin Жыл бұрын
ඒ ගමේ අය කෑම එකමුතුව කනවා..අපේ ගමේ උන් එක එකා කාගන්නවා..
@dianiasha1986
@dianiasha1986 2 ай бұрын
ගොඩක් හොද , වටිනා ආදර්ශයක් දෙන චැනල් එකක්...❤😍🤗
@badaskitchen
@badaskitchen 2 ай бұрын
❤️❤️❤️
@sharikakrishanthi3457
@sharikakrishanthi3457 Жыл бұрын
කරන වැඩේනම් සුපිරි 👍👍👍 පුළුවන් නම් අනාත නිවාසෙකට හරි මහලු මඩමටකට මේ වගේ කෑමක් දෙන්න. ඔයාට පින් අයිති වෙයි
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@jagath4cr
@jagath4cr Жыл бұрын
Meke loku society help ekak wenawa harima asawen balanne mn. Jayama wewa ❤❤❤ ae mahathmayage hinawa harima nihathamani awankai ekata godak garu karanawa 😊
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you so much 🙏
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 Жыл бұрын
Labana athmaye situwarayak wewaaaa🇱🇰🇱🇰🇨🇾🇨🇾🇨🇾
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@ganishkavijesuriya4180
@ganishkavijesuriya4180 7 ай бұрын
බණ්ඩා මාමේ තෙරුවන් සරනයී චිරාත් කාලයක් ඔබ ජීවත් වේවා
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@dineshbalasooriya9445
@dineshbalasooriya9445 Жыл бұрын
මේ වගේ ව්‍යංජන තියෙන එකක් දැක්කමයි. මරු 😊
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@udeshsuchinthaudesh1399
@udeshsuchinthaudesh1399 Жыл бұрын
Waradinnne na adahanne බුදුදහම nisa supiri wedak ජයවේවා ❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@chamaramadushanka3079
@chamaramadushanka3079 Жыл бұрын
Lasana wedak hebei thawath lasana wenna karamayak thiyanwa, e thamai oyala hadana oya kema lankawe kanna nathuwa inna පවුල් godakthiyanwa ewage ayata denna thiyanam thawa lasanai, ❤❤ meka mata hithuna de kiuwe lasana wedak wenas deyak lasanai ❤❤❤❤
@pererathilini9541
@pererathilini9541 Жыл бұрын
🙏❤️💐 amaru kaleaka,,, dansalak pawathwala badakina niwanawata 🙏oba athulu paulea samata, thearuwan saranai,, lasana parisarayak, lasana minisun , godak aya udauwata, harima lasanai ( 🥭 mango curry eaka….)
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට
@diaryoflife7266
@diaryoflife7266 Жыл бұрын
ලස්සන ගමක් ලස්සන මිනිස්සු ටිකක් වැඩෙත් ලස්සනයි
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@antonsri
@antonsri 11 ай бұрын
I love yous... food the best and best all so best sri lankan bra vø
@badaskitchen
@badaskitchen 11 ай бұрын
Thank you ❤️❤️❤️
@suneralakshani6711
@suneralakshani6711 Жыл бұрын
පින්වත් වූ ඔබ සැමට දෙව් පිහිට ලැබේවා.... ❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
බොහොම ස්තුතියි❤️
@mociler3
@mociler3 Жыл бұрын
මෙි කුරැනැගලද? ඇත්තටම හරිම සරලයි ගමෙි කම තියනවා . තෙරැවන් සරනයි. මම ලංකාවෙන් ගොඩක් ඇත හිටියානමි දන්සලට එනවා
@badaskitchen
@badaskitchen Жыл бұрын
අපි මාතර❤️❤️❤️
@Mashe-t3n
@Mashe-t3n Жыл бұрын
අනෙ ජාඩි කරවල මම දැකලම නැ හරිම ආසාවෙන් විඩියො එක බැලුවා .😊 වෙනදා වගෙම තාත්තට ආදරෙයි🎉❤
@maheshikaweerasuriya3935
@maheshikaweerasuriya3935 Жыл бұрын
Dakune.thiyenawa.jadi.balapitiya.rathagama.ambalangoda
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 🙏
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
ahamben dakke vidiyo eka aththatama harima piliwelata kama hadanawa idiriyatama yanna praryhana karanawa👍👍👍
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@Susantha2054
@Susantha2054 Жыл бұрын
ඔයා උයන කෑම ටිකක් කන්න මට හරි ආසයි❤❤❤❤❤❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
🥰🥰🥰
@tanujalanka4024
@tanujalanka4024 11 ай бұрын
ඔබතුමාට තව තවත් ශක්තිය ධයිරිය ලැබේවා තෙරුවන් සරණයි
@badaskitchen
@badaskitchen 11 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@shanakaravin7477
@shanakaravin7477 Жыл бұрын
සසරේ කිසිම දිනක බඩගින්නක් නොදැනේවා ❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි.❤️
@NilminiSagarika-q5m
@NilminiSagarika-q5m Жыл бұрын
Mama dakke, අබයි, අලු කෙසෙලුයි පපඩම්, විතරයි .. ජාඩි නැහැ පේන්න තිබ්බේ.. කොහොම උනත් සුපිරියි, බුදුසරණයි මාමේ
@badaskitchen
@badaskitchen Жыл бұрын
ජාඩි දැම්මේ අඹ ව්‍යංජනයට 🙂 ජාඩි කියන්නෙ නිකන් කන දෙයක් නෙවේ. ව්‍යංජනයකට දාන්න ඕනෙ.
@NilminiSagarika-q5m
@NilminiSagarika-q5m Жыл бұрын
@@badaskitchen mmm rasa ethi.. thenk you
@ccsl6890
@ccsl6890 Жыл бұрын
Obathumatanam kawadaawath waradinna nam apa. 🙏🙏🙏❤❤❤❤👍👍👍👍👍👍
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@OshiBoy-99Music
@OshiBoy-99Music Ай бұрын
Lankawe cooking channel walin matanm hodama channel eka❤ game minissut hrima ekamuthui .e gamat lassanai💛
@badaskitchen
@badaskitchen Ай бұрын
බොහොම ස්තුතියි❤️
@deepthievindya1323
@deepthievindya1323 Жыл бұрын
Mamaa jadi hodi hadanna. Harima rasa
@badaskitchen
@badaskitchen Жыл бұрын
ආයේ හදමු❤️
@shekrawmanuri735
@shekrawmanuri735 Жыл бұрын
Maru asama kamke hoda vadke jasu pehete❤❤❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
❤️❤️❤️
@Ruwan_Perera_Official
@Ruwan_Perera_Official Жыл бұрын
ලොකු පිනක් , බුදු සරනයි ❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
🙏🙏🙏🙏
@nadeeshaniranaweera2886
@nadeeshaniranaweera2886 Жыл бұрын
තෙරුවන් සරණයි මාමා❤ තවත් මෙවන් උපකාර සමාජ සත්කාර කරන්න මාමා ට යෝධ බල යෝධ ශක්තිය ධෛර්‍ය, වාසනාව ලැබේවා❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි.දිගටම අපි එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා❤️
@mkaj1142tops
@mkaj1142tops Жыл бұрын
මාම වැඩ්ඩා 💯👍
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@GeoffreyStrange
@GeoffreyStrange Жыл бұрын
Bada that was awesome. Wish I was there
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@vlog_mix113
@vlog_mix113 Жыл бұрын
බඩා මාමා ගොඩාක් පින් සිද්ද වෙන වැඩක් කරන්නේ. අද කාලේ මනුස්සයෙක්ට කන්ඩ වේලක් දෙනවා කියන්නේ එක ලොකු පිනක්. ඉදිරියටත් මේ වගේ වැඩ කටයුතු කරන්න සුභ පතනවා ❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@ThilinaRukshitha
@ThilinaRukshitha 8 ай бұрын
මාමට ගොඩක් පිං අහිංසක මිනිස්සුන්ට ඒක වෙලක් හරි කටට රහට කන්න දෙනවට❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
❤️❤️❤️ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@ashenmaduranga3008
@ashenmaduranga3008 Жыл бұрын
මේ තමා නියම දන්සැල්...
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@satwadubai1607
@satwadubai1607 Жыл бұрын
Harema sundarai...
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@ashaadhikari9641
@ashaadhikari9641 Жыл бұрын
Siyaluma denata budusaranai.♥️♥️♥️
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@bhagyakaralliyadda2734
@bhagyakaralliyadda2734 Жыл бұрын
Godak hoda wadak, harima lasanaie ❤❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@புனிதா-ய4ழ
@புனிதா-ய4ழ Жыл бұрын
பார்க்கவே மகிழ்வாக உள்ளது அதுவும் கிராமத்தில் ஒன்று கூடி சமைத்து ஊருக்கே உணவளித்து உண்பது எவ்வளவு மகிழ்ச்சி சகோதரன் எவ்வளவு பொறுமையாக சமைக்கிறார் சிறப்பு. வாழ்த்துகள் உறவுகளே
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you for your lovely words ❤️
@Nishnthiwijayarathna
@Nishnthiwijayarathna Жыл бұрын
Jesu pihitai hemotama ❤🎉
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 🙏
@user-xd4ox9uw2l
@user-xd4ox9uw2l Жыл бұрын
Budusaranayi mame
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@priyanganidilrukshi2564
@priyanganidilrukshi2564 Жыл бұрын
Math asaven balanava mama enneth canadave lankavata avaama enava oyalage gama balanna oya gama koheda harima lassanai
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@SumaliKDN
@SumaliKDN Жыл бұрын
ෂහ් 100%රස ගුණ පිරි කෑම බුදු සරණයි
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@janakarajaguru6743
@janakarajaguru6743 Жыл бұрын
ජයවේවා මාමෙ.ලස්සනයි .ලොකු පිනක්.නිය්මය්.👍👍👍👌👌👌
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 😊
@knsameera7476
@knsameera7476 Жыл бұрын
❤❤❤❤❤ lankawe me wage manussayek dekkamai jaya wewa❤❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@MaduChamali-i9o
@MaduChamali-i9o Жыл бұрын
Thatha me karana wadey ගොඩක් ලොකු pinak.me අමාරු කාලයේදී manusayakuge කුසගින්න nimanawa kiyana eke. ඉදිරියට තවතවත් ලස්සනට me වගේම වැදගත් වැඩසටහන් කරන්න ශක්තිය වාසනාව ධෛර්යය ලැබෙන්න කියලා මම paarthana කරනවා .බුදු saranai
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@SANJAYAKUMARA-YT
@SANJAYAKUMARA-YT Жыл бұрын
Koheda danne na me dansala thiyenne apatath kala yanna 😊 😂❤❤❤❤❤❤❤❤ congratulation 100 k❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you ❤️
@ovijemjewels
@ovijemjewels Жыл бұрын
මාරම පිනක් කරගන්න මනුස්සයෙක්...❤❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@s.mohotti3479
@s.mohotti3479 Жыл бұрын
අපිත් දවසක එනවා අනිවාර්යයෙන්ම ජයෙන් ජය ප්‍රාර්ථනා කරණවා
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@shanakamadu1526
@shanakamadu1526 Жыл бұрын
බුදුසරණයි තාත්තා
@badaskitchen
@badaskitchen Жыл бұрын
❤️❤️❤️
@wasantakumara5770
@wasantakumara5770 Жыл бұрын
අැත්තටම උයන විඩියො එකනමි මරැ එ තාත්තාගෙ වඩෙ බලගෙන මම හැදුවා මරම රහයි ජෙුසු පිහිටයි
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි.දිගටම අපි එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා❤️
@wasantakumara5770
@wasantakumara5770 Жыл бұрын
@@badaskitchen අනිවාරෙයන්
@thushankalana4940
@thushankalana4940 Жыл бұрын
තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏
@badaskitchen
@badaskitchen Жыл бұрын
🙏🙏🙏🙏
@coloursofnature3879
@coloursofnature3879 Жыл бұрын
Simple life❤️
@badaskitchen
@badaskitchen Жыл бұрын
🤗🤗🤗
@imalkathilakarathna9450
@imalkathilakarathna9450 Жыл бұрын
Respect you uncle ❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you 🙏
@niroshafernando3687
@niroshafernando3687 Жыл бұрын
Lassana gamak❤️ ekamuthu pirisak❤️ rasama rasa kamk.❤️❤️ congratulations ❤️❤️❤️❤️
@badaskitchen
@badaskitchen Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤️
@GeethaniNawarathna-e1t
@GeethaniNawarathna-e1t Жыл бұрын
Budusarani and god blessed you and your family so tasty food .and we liked🇱🇰🇱🇰🇱🇰👍👍👍
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you so much 😊
@sumithraherath7987
@sumithraherath7987 Жыл бұрын
Hamadama Unclema voice karannako,duwa hodai ita wada Uncle hodaaaaaaaaai ❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
දුව voice කලේ පරන ඒවගේ.අලුත් ඒව බලන්න
@sumithraherath7987
@sumithraherath7987 Жыл бұрын
@@badaskitchen nh Man dakka yatin comment karala thiyenawa eki
@stefanosinatra3481
@stefanosinatra3481 Жыл бұрын
With love from italy ❤
@badaskitchen
@badaskitchen Жыл бұрын
Thank you ❤️❤️❤️
@ThiliniAyesha-oi6fn
@ThiliniAyesha-oi6fn 3 ай бұрын
Ane harima agei mame. Balan inna asai. Hamoma sthutin inna ❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
බොහොම ස්තුතියි❤️
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.