Sri lankan Coconut Cake.බටර් නෑ, බිත්තර නෑ, රසේ අඩුවකුත් නෑ.පොල් කේක් රසට හදන විදිහ. with Chef Shani

  Рет қаралды 210,086

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Пікірлер: 366
@BiyankaFernando-ds2et
@BiyankaFernando-ds2et Жыл бұрын
සුපැහැදිලි මිහිරි කරෑැනාබර හඬකින් නිවැරැදි පියවර අනුගමනය කර නොදන්නා කෙනෙකුට වුව හදන්න හිතෙන (පුලුවන් )ආකාරයට කුහකත්වයෙන් තොරව ඉදිරිපත් කරන ඔබ විීඩියෝස් හරි වටිනවා ,ඔබ තුමියට සෙතක් ශාන්තියක්ම වෙිවා ජය වෙිවා
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏
@kalanithathsarani8199
@kalanithathsarani8199 2 жыл бұрын
අපේ ගෙදර කවදාවත් කේක් හදලා නැහැ.මුල්ම වතාවට ඔබතුමියගේ මේ පොල් කේක් රෙසිපි එකට අනුව අපි කේක් එක හැදුවා.හරියටම කේක් එක ආවා වැරදුනේ නැහැ.ඔබතුමියට ගොඩක් පින් මේ වගෙ රෙසිපි කියලා දෙනවට.♥️♥️♥️
@sunitasunita2771
@sunitasunita2771 2 жыл бұрын
අනෙ කිසිම ලෝබ කමක් නැතිව කියා⁣ දෙනවා ගොඩාක් ස්තුතියි තෙරැවන් සරණයි මමත් ගොඩාක් රිසිපි වලින් එක එක විදියට හදනවා මේකත් මම හදනවා හරිම හිත හොඳ කෙනෙක් ......ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹
@PriyankaPriyanka-vx9wg
@PriyankaPriyanka-vx9wg 3 күн бұрын
හරිම ආසාවෙන් ඔයාගේ රෙසි පිස් බලනවා සොයුරිය ආසා හිතෙනවා හැම කෑම ජාතියක්ම හදන්න❤❤❤❤❤❤❤❤❤❤
@indeewarisenadera1513
@indeewarisenadera1513 Жыл бұрын
Thank you #Chef Shani !හැමදාම දන්නෙ නැති දෙයක් හදන්න යනව නම් Chef Shani ව තමා බලන්නෙ. පොල් කේක් එකත් එහෙමයි. මට bakeing Powder එකතු කරගන්න අමතක වෙලත් හුගක් පිපුනෙ නැතත් කේක් එක රසට ආවා❤ Thank you 🙏🏻😊
@හස්තිගිරි
@හස්තිගිරි 2 жыл бұрын
මම හැදුව පොල් කේක් . හැබැයි පලමුවෙනි පාරට ...හරිම රසට සුවදට..තිබුනා..Thank you chef..❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Niyamai ❤️
@CChiranthi
@CChiranthi 10 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්. මමත් හදනවා.බොහොම ස්තුතියි ❤
@mayasenanayake914
@mayasenanayake914 9 ай бұрын
Oyaga recipe godak hodai mama haduva kalin hoda ta ava adath hadanna yanna thank you
@geethageekiyanage2597
@geethageekiyanage2597 Жыл бұрын
ඔයාගෙ video බලාගෙන kibula banis pol cake දෙකම හැදුවා dara lipe හොඳටම hari ගියා ඔයාට ගොඩාක් isthuthi
@MalkanthiJayamanna
@MalkanthiJayamanna 5 ай бұрын
ඔබ තුමිය පැහැදි ලි කරද්දි අහන් ඉනින ආසයි. කේක් එක හදල බලන්නම හිතෙනව. පුංචි දේ පවා .විස්තරාත්මතව. කියලදෙන ඔබ තුමියට මම. දිර්ඝායුෂ.පතමි.
@chandrikachandrika8
@chandrikachandrika8 2 жыл бұрын
මෙි Recipe eka මං කීප වතාවක් හැදුවා හරිම රසයි ⁣සමහර අය කිවුවා වෙඩින් කේක් වගේ කියලා Thank you❤️❤️❤️ dear b.s
@dammekadammeka9777
@dammekadammeka9777 Жыл бұрын
ආයුබෝවන් බොහෝම ස්තූතියි ඉදිරිපත් කිරීමට තෙරුවන් සරණයි ඔබතුමියට
@hansajikariyawasam8976
@hansajikariyawasam8976 11 ай бұрын
Oya haduwe pol walinda
@irinwickrama3070
@irinwickrama3070 9 ай бұрын
Ĺ8❤❤11111😊😊😅😅 ​@@dammekadammeka9777
@koshalinilupa363
@koshalinilupa363 8 ай бұрын
මට කියන්න පුලුවන්ද ෙමි පුමානයට ෙක්ක් කිෙලා් කීයක් එනවද කියල
@ruwinidissanayake7085
@ruwinidissanayake7085 22 күн бұрын
මේ ප්‍රමාණ වලින් kg කොච්චර ප්‍රමාණයක් හදන්න පුලුවන් ද?
@dhanushkasampath996
@dhanushkasampath996 6 ай бұрын
මිස්ට ඇස්වහක් කටවහක් වදින්නෙපා.ඇත්තමයි අම්මා එක්ක හැදුවේ මම.පොඩි පොඩි උදවු ටිකක් විතරයි අම්මගෙන් ගත්තෙ.හිතේ මිම්මට ගත්තේසේරම.මිස්ට කියන්න ඒත් සුපිරියටම ආවා.වටලප්පන් හැදුවා කලින් ඒකත් නියමෙටම ආවා.❤❤❤.හැමදේම තිතටම කියලා දෙනවා නියමයි.🎉🎉🎉
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
හරිම සතුටුයි සහෝ..♥️
@shiranimallawa4307
@shiranimallawa4307 8 ай бұрын
Thank you Chef Shani .I like your recipes a lot. 🎉
@Kusumawathi-w6g
@Kusumawathi-w6g 10 ай бұрын
Thanks fr your recepi. It seems to be tasty. Good Luck 👍🌹
@sumithrasilva4857
@sumithrasilva4857 3 жыл бұрын
මම් ආසයී පොල් කේක් හදන්න .කන්න ආස නෑ ඒත් අදනම් ඇත්තටම, හදලම කනව කියල හිතුනා ස්තුතියි දුව ඔයාට 👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Ha ha Ehenan kaalama kiyannako auntie..
@anurangigamage1368
@anurangigamage1368 Жыл бұрын
Ammoh chef man oyage ala batha heduwa..marama rasai...oyage godak recipe man heduwa..okkoma harima rasawath..thank you chef
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍☺️☺️❤️
@umeshsandeep8115
@umeshsandeep8115 3 жыл бұрын
Harima rasayi ...api හැදුවා මැඩම් ..ගොඩක් ස්තුති ..
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
👍🥰
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Niyamai 🥰
@Nirmalalahiru99
@Nirmalalahiru99 18 күн бұрын
mate nam kiyanne wachana na.. hondate kiyela denewa ❤❤❤❤❤
@madupeiris9613
@madupeiris9613 2 жыл бұрын
ඔන්න ඉතිං මමත් හැදුවා හරිම රසයි එ් වගේම වෙනට වගේ වැඩිය වෙහෙසෙන්න අවශ්‍ය උනේ නැහැ හරිම පහසුවෙන් හැදුවා
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui ⚘️
@amikuma5643
@amikuma5643 3 ай бұрын
මේ රෙසපියට කිලෝ කියද?
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 3 жыл бұрын
කේක් හදන්න නම් ගොඩක් අය කියා දෙනවා. ඒත් මේ වගේ පුංචි පුංචි දේවල් පැහැදිලිව නිරවුල්ව දැනගන්නෙ මිස්ගෙන් තමයි. ගොඩක් ස්තූති. තෙරුවන් සරණයි
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
👍🥰
@armadushika9152
@armadushika9152 3 жыл бұрын
මම ඔයා කියලා දීපු බටර් කේක් එකයි චොක්ලට් කේක් එක සුදුලූණු අච්චාරුව කිසස් හැදුවා ඒවා නියමෙටම ආවා ඔයාට ගොඩක් ස්තූතියි මේ දේවලුත් කියලා දුන්නට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
🥰
@maheshikamaduwanthi45
@maheshikamaduwanthi45 17 күн бұрын
Harima lassna voice ekk
@nadeeraweerasinghe3399
@nadeeraweerasinghe3399 9 ай бұрын
I made this last week.It came out perfectly. I didn't add samolina as I haven't had it home. But it's taste was close to wedding cake. Thankyou chef. Additionally I added some lime zest.
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
That is totally fine. I'm so glad that you like it.
@nadeeraweerasinghe3399
@nadeeraweerasinghe3399 8 ай бұрын
Like your recipes very much. My congratulations. My family is vegan .​@@cookingwithchefshani
@swarnafernando9316
@swarnafernando9316 Жыл бұрын
Superb. I like it. Thank you very much.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You are most welcome
@swarnafernando9316
@swarnafernando9316 Жыл бұрын
@@cookingwithchefshani ❤️❤️
@jesminjauffer9314
@jesminjauffer9314 2 жыл бұрын
Harima pahadiliy. Hondin therum karala dunna.A pahadiliwa kiyala deepu nisa apita hadannath lesiy. Moma oyage recipeis balanawa , wagema hadanawa. Godak ,godak oyata sthutiy.
@ayonamanjula366
@ayonamanjula366 2 жыл бұрын
Me cake ekata බිත්තර danna puluwanda
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 3 жыл бұрын
Oba thumiya ithamath hodata pehedili karanawa budu saranai
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Bohoma sthuthi obata..
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 2 жыл бұрын
දැක්කම කන්න hitanawa රස පාටයි 👍
@amalranasingha6153
@amalranasingha6153 2 жыл бұрын
Yyt y
@kanchanaakmeemana2731
@kanchanaakmeemana2731 9 ай бұрын
Mama haduwa niyamata awa❤
@kumarirodrigo6726
@kumarirodrigo6726 2 жыл бұрын
Thank you very much dear.I love your recipes so much.where you stay.God bless you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊 very much darling 😘 I'm in Melbourne..
@nimodisenevirathna9954
@nimodisenevirathna9954 3 жыл бұрын
Godak isthuthii miss..hemadamat missge vedio balanawa man.. parissamin inna..
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Ane thank you darling 😘
@onitha-dz1wf
@onitha-dz1wf Жыл бұрын
මිස් මේ ප්‍රමාණ දාලා හැදුවොත් cake කිලෝ keeyak හදන්න පුළුවන් ද recipe එක ලේසියි wage, ලස්සන පාටක් තියෙනවා
@ashanweerakkody8528
@ashanweerakkody8528 2 ай бұрын
අනෙ මටත් දනගන්න ඔනි . මෙ විඩිහට හැදුවගම kg ගාන. Plz.......
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow yummy😋 rich cake . Thank U so much Chef for Ur lovely video 🙏👍👌🤩😘
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@donaloka978
@donaloka978 Жыл бұрын
Pala weni para miss kiwwa vidihata haduwa harima rasai , deweni para wet gathiya adu una , cake aka haiya una , mama pol blend karala damma deweni para samolina wadi kara wheat flour walata wadiyen
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 2 жыл бұрын
Aththatama mama hariyatama d'Anne nehe pol cake hadanna.hamadamma enakota mage podi puthata hadagana enawa yaluwekuta kiyala.den matama hadanna puluwan .thank you duwa Greetings from France
@chamilapriyadarshani1454
@chamilapriyadarshani1454 Жыл бұрын
Mamath haduwa harima rasai kiuwa hamoma oyta godak sthuthi pahadiliwa kiya denawata bs
@kawishanuwangi3390
@kawishanuwangi3390 2 жыл бұрын
Ma pramana dammama cake eka killo kiyak withara wenawada chef. Thanks a lot. 🌷🌷🌷🌷
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Meke nan hariyatama baluwe na..1.2kg withara mathaka widiyata..
@hansajikariyawasam8976
@hansajikariyawasam8976 11 ай бұрын
Meka 1kg ake tray akata hadanna puluwan da
@nilukapathirana7946
@nilukapathirana7946 Жыл бұрын
Mama heduwa iye.harima rasai.marama Rasai.
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 2 жыл бұрын
ම්ස්ට තෙරුවන් සරණයි ගොඩක් වට්න ව්ඩ්යො එක
@ravindralasantha6002
@ravindralasantha6002 2 ай бұрын
❤❤godak godak pin mis oyata.❤❤me recipes ekata man dan pol cake 10kg withra haduwa.eka rasai kapu hamoma kiyanawa kapu rasama pol cake eka kiyala.ithin oyata godak pin oya nisa thama me okkoma.man dan eka podiyata Karagena yanawa. Lobakamk nathuwa apita kiyala dunnata oyata godak pin sidda wenawa.Oba thumita ❤NIDUK NIROGI DIRGAUSHA LABEWA !❤
@DevikaFernando-cv7br
@DevikaFernando-cv7br Жыл бұрын
Thank you hariyatama rasatama awa ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰❤️
@lakeeshafernando432
@lakeeshafernando432 2 жыл бұрын
🤔 man ikmanatama hadala balanawa me vidihata.🤔🤔 thankyou akke....😍😍
@nilminirasika3052
@nilminirasika3052 Жыл бұрын
Man pol kek hadanwa bisnas akat .man peni kalu karalai ganna aham nathuwa kalarin dala hadanna puluwand akat ganna ona pata kiyannako namgi
@shirleykarunaratne7350
@shirleykarunaratne7350 2 жыл бұрын
Can I use Macrones if the dedicated coconut pieces are big .Thanks for the lovely recipe.
@sisirasamarasekera9551
@sisirasamarasekera9551 3 жыл бұрын
Hi chef......u explain everything very nicely....instead of sugar syrup can i use treacle or juggery?
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Thank you 😊 sure you can use them..but remember to take good quality one's, because otherwise it can ruin the whole cake..👍💐
@kusumjayasekara9841
@kusumjayasekara9841 11 ай бұрын
Great recipe chef.❤
@madhupeiris6135
@madhupeiris6135 2 жыл бұрын
Chef rulan natuwa pan piti witharak danna puluwanda kochchara pramanayakda
@prashannaasha356
@prashannaasha356 2 жыл бұрын
Akki oyage recipe man try Kara. Godak odai. Tnx
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 3 жыл бұрын
අක්කා හුගක් හොදට පැහැදිලි කලා.... මේ විදියටත් හදලා බලන්නම්...අපි වෙන්දා හැදුවෙ මීට වඩා තෙත් ගතියට රටඉදි පේස්ට් එකක් වගේ හදන්.... මේ විදිය හොදයි කියලා හිතුනා.... ස්තූති .... ඉගෙන ගත්තා ආසාවෙන්...💐💐❤❤😘😘
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Ehema hadana eketh kisi waraddak na..me widiyata hadaddith godak dry gathiyata gannath epa..thetha adu unoth cake eka dry wenawa..
@kumarikaly8494
@kumarikaly8494 2 жыл бұрын
Puthe, last night I tried your pol cake recipe and it turned out sooo yummy. There are few things I would like to ask you, if you don't mind. (1) oven temperature I used was 155 and I kept 55 min. The cake was tiny bit dry though it was delicious: why is that? I didn't apply honey after baking the cake: is that the reason? Or should I use a smaller baking tray next time? Please advise me kindly, puthe. The tray I used was little bit bigger than 9" . Theruwan saranai puthe
@anojasudarshani198
@anojasudarshani198 2 жыл бұрын
දාන්න කියපු හැමදේම නම් තිබුන් නෑ.තිබුන දේවල් දාලා කෙක් එක හැදුවා.හරිම රසයි.මෙච්චර කල් කඩෙන් ගෙනත් කාලා තියෙන්නෙ මොනවද කියලා හිතුනා.ස්තූතයි චෙෆ් 🌹🌹
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Eka aththa..
@dammikakarunathilaka7427
@dammikakarunathilaka7427 3 жыл бұрын
niyamayi hadala balala oyata cament karanam oyata j.p. godak sthuthi mawage adu viyadamin ..lassanta imanata hadana kiyala denawata.
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Bohoma sthuthi obata..
@rohanaadikari8849
@rohanaadikari8849 Жыл бұрын
Mamath haduwa oya kiyapu widihata harima rasai godak duwadai❤❤❤❤
@rohanaadikari8849
@rohanaadikari8849 Жыл бұрын
Suwadai rasai
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
💚💙
@udarisapthala4743
@udarisapthala4743 2 жыл бұрын
හොදට කියලා දුන්නා .thanks නංගි ඔයාට .
@jesminerode3436
@jesminerode3436 3 жыл бұрын
Thank u so much, මං මේ video එක මිස්ගෙන් බලාපොරොත්තුවෙන් හිටියේ.. තෙරුවන් සරණයි මිස්..
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
🥰
@sujaniranathunga8523
@sujaniranathunga8523 3 жыл бұрын
Wandu cake hadana hatith kiyala denna puluwanda ,
@fathimazaeema8847
@fathimazaeema8847 3 жыл бұрын
U r really a best teacher.. All ur vedios r superb 👍
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
So nice of you. Thank you..
@anushaabesinghe847
@anushaabesinghe847 3 жыл бұрын
Desiccated coconut dala hadana butter cake ekak hadana hati kiyala dennako dear
@nadeeshasaparamadu46
@nadeeshasaparamadu46 2 жыл бұрын
Mama me recipe akata cake aka heduwa.harima rasai.😍 Thank you so much
@nadeeshasaparamadu46
@nadeeshasaparamadu46 2 жыл бұрын
Me pramana walata gaththama cake aka 1kg da dr
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
හරිම සතුටුයි. 1.2 kg වලටත් වඩා වැඩී.🥰
@priyandanidevasurendra9636
@priyandanidevasurendra9636 Ай бұрын
Sthuthi obata 👍🥰👋
@pavithraliyange5089
@pavithraliyange5089 2 жыл бұрын
Shaaa maru. Rasama rasa patai
@Gayani....Kandy...Girl...
@Gayani....Kandy...Girl... 2 жыл бұрын
Thankz අක්කා, oya කියලා dunna විදිහට polcake eka හැදුවා නියම විදිහට හැදුනා .....♥️හරියටම rich cake එකක් වගේ....
@anupamadulanjali3759
@anupamadulanjali3759 3 жыл бұрын
Ane plz mata kiyannako poll cake 2kg akakata කොච්චර premanayak onida kiyala
@chandramunasinghe4017
@chandramunasinghe4017 Жыл бұрын
Cheff how many pieces you can cut out of this quantity .thanks
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
It depends on the size you want. Normally, you can get 16 - 20 generous size pcs .❤️
@chandramunasinghe4017
@chandramunasinghe4017 Жыл бұрын
Tjanks chef
@chandramunasinghe4017
@chandramunasinghe4017 Жыл бұрын
Please tell me....can I make අග්ගලා ...from store bought rice flour..thanks
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@Chandra Munasinghe No, you can't make aggala with rice flour. You need to have a sun dried cooked rice, or you can pan roasted rice at the time you are making them.❤️
@kalanigonsalkorala3667
@kalanigonsalkorala3667 4 күн бұрын
Me cake ekta butter, eggs danawa nam kohomda danne ??
@mariewilliams2904
@mariewilliams2904 2 жыл бұрын
Great Explanation Chef Shani. Thank you.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 😊
@hansinivithanage3831
@hansinivithanage3831 2 жыл бұрын
Mamat haduva pol cake palavani vathavata Harima rasata thibuna Thank you mis
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
ඇත්තටම මිස් අමතර ගොඩක් දේ දැනගත්තා. පත්තර දැම්මට හේතුව දැනගත්තෙ අද.බුදු සරනයි.මම බැලුවෙ2023.04.10 දා.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@sdschannel7437
@sdschannel7437 3 жыл бұрын
niyamai oyage recepies.
@shayamapriyanthi8395
@shayamapriyanthi8395 3 жыл бұрын
Very good explanation .thanks
@eshankaperera7999
@eshankaperera7999 2 жыл бұрын
Dear Rulan damme nathi unaata aulak weiida???
@sandunikagunathilaka3718
@sandunikagunathilaka3718 3 жыл бұрын
Wow. I will try this for sure . Thank u so much
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Most welcome 😊
@slshaniya4714
@slshaniya4714 2 жыл бұрын
Rulan nathiwa piti witharak danawanam kopamana danna onada?
@durgamalani810
@durgamalani810 2 жыл бұрын
Godak pahadili💕 thawath aluth recipes danna❤ thank you
@thinunilakshika6291
@thinunilakshika6291 2 жыл бұрын
Miss me recipe ekta biththaray butter dekama ekathu krl hadanne khmd
@kusumjayasekara9841
@kusumjayasekara9841 10 ай бұрын
Jaggery cake hadamu before new year❤
@hansajikariyawasam8976
@hansajikariyawasam8976 11 ай бұрын
Miss me pol cake aka 1kg ake tray akta hadaganna puluwan da
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Ow puluwan ♥️
@dammikakarunathilaka7427
@dammikakarunathilaka7427 3 жыл бұрын
ana oyage kama godaaak lassanyi piliwelayi ahan inath asayi.puluwan nam pizza akak hadan vidiya kiyala dena pls
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Pizza ekak hadala thiyenne..kamathi nam balannako.. kzbin.info/www/bejne/i6C3kIqHoZ2Vrc0
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 Жыл бұрын
ෂාණී ඔයාගේ රෙසිපි නම් සුපිරි
@anojasudarshani198
@anojasudarshani198 2 жыл бұрын
කියලා දෙන හැම දේම හරිම වැදගත් ඔබට 💐💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi ❤️
@sudubole8522
@sudubole8522 Жыл бұрын
Me cake kg kiyakda
@ranjulasanjeewani882
@ranjulasanjeewani882 Жыл бұрын
Harima rasata awa mat haduwa❤
@sharmainewanighatunga2480
@sharmainewanighatunga2480 3 жыл бұрын
Shani, you're the best chef I've ever seen, like you too much.
@princesssujeewa9891
@princesssujeewa9891 2 жыл бұрын
Me resipiya aduwen aragena rice cooker eke bake karaganna puluwanda ?thank you have a nice day 🌷🙏
@dilharasonali130
@dilharasonali130 3 жыл бұрын
Ikmanin hadala balannam, harima pahadiliwa kiyadenawa. butter icing walin cake ekak smooth ekata icing karana widiya kiya dennako. Thank you!
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Icing walata kalin cake tikak hadala imu neda..
@smohottala9031
@smohottala9031 3 жыл бұрын
mamath recipe yata haduwa. lassanata awa.puhul dosi thibune na.thama rasa baluwe na. balanna lassanada
@GAMINGYUMA
@GAMINGYUMA 2 жыл бұрын
දැන් විනෝදයට වගේ ඔබගේ රෙසපි හදනවා..ඒතරමට ආසයි..
@madushisanda8282
@madushisanda8282 Жыл бұрын
Thek you sooo much miss....
@sampathwijesinghe815
@sampathwijesinghe815 2 жыл бұрын
chef me kocchara prmanayakda
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
1.2kg withara
@sarojasanjeewani5252
@sarojasanjeewani5252 8 ай бұрын
Hi chef, Can I use self-raising flour instead of plain flour, bakin powder, and bicarbonate soda?
@cookingwithchefshani
@cookingwithchefshani 8 ай бұрын
Yes, you can replace plain flour with self-rising flour here.♥️
@ranganamadhushani8815
@ranganamadhushani8815 2 жыл бұрын
Miss me cake eka gram kiyada
@sudarma8148
@sudarma8148 3 жыл бұрын
Niyamy honda pahadili,thanks a lot
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
🥰👍
@callistafernando6775
@callistafernando6775 9 ай бұрын
Thank you chef ❤
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 3 жыл бұрын
I am so happy that you gave this recipe . I believe in your method...Thank you very much !
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Thank you very much
@ashokaramaniwijesinghe9144
@ashokaramaniwijesinghe9144 2 жыл бұрын
Super ❣️. Thank you so much Madam
@nayanasumanadasa3730
@nayanasumanadasa3730 2 жыл бұрын
Thank you chef 🥰one of my friends wanted me to make this cake for her🤤now I know better by watching your video 🙏🏽theruwan saranai chef from UK
@aci7629
@aci7629 3 жыл бұрын
Heta udema hadanawa mage akkiyo hadala rasa kiyannam. Me pramana dala kochchara cake ekakda akke me. 😍
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
1kg walata wada awa mathaka widiyata..
@nimodisenevirathna9954
@nimodisenevirathna9954 3 жыл бұрын
Miss apita dates cake recepe ekat kiyala dennako..
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Hadamuko langadima..🥰
@nimodisenevirathna9954
@nimodisenevirathna9954 3 жыл бұрын
@@cookingwithchefshani Thank you miss..Budu saranai
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
@@nimodisenevirathna9954 🙏😍
@champikawicramasinghe4492
@champikawicramasinghe4492 2 жыл бұрын
Please tell how to keep the cakes a week without a fridge
@jksnisantha4041
@jksnisantha4041 3 жыл бұрын
Thanks chef. Date cake kiyala denavada
@damayanthifernando3849
@damayanthifernando3849 18 сағат бұрын
Piti gram 250 d danne
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН