No video

වෙස් මංගල්‍යය | නොදකින පැත්ත | සොබාදහම මතු පරපුරට | Sri Lankan culture Documentary

  Рет қаралды 177,201

රූ Lanka

රූ Lanka

Күн бұрын

Пікірлер: 186
@cyrilwaduge9579
@cyrilwaduge9579 2 жыл бұрын
ලොවෙහිම නැති අපට පමනක් ඇති අපේ උරුමය රකින නර්තන ආචාරින්වහන්සේලාට නර්තන ශිල්පී දුවා දරුවන්ට තෙරුවන් මැ සරණයි ......
@abhishekrandeniya2948
@abhishekrandeniya2948 2 жыл бұрын
බුදුන්ට දෙවියන්ට කැපවුනු ඒ ශ්‍රේෂ්ඨ සංස්කෘතිය තව චිරාත් කාලයක් පවතීවා! මලේ රාජ පිහිටයි!
@supunirashmika8284
@supunirashmika8284 Жыл бұрын
මටත් ආසයි පායින්පත හිසේ පලදින්න එක මගේ ලොකු හිනයක් 🥺🥺🥺
@vineethagunasili6446
@vineethagunasili6446 11 ай бұрын
Mageth
@chamilaashinshani3189
@chamilaashinshani3189 11 ай бұрын
Mageth
@linzzogemingyt2220
@linzzogemingyt2220 10 ай бұрын
අනීවාරේන් ඒ හීනේ ඒ විදිහටම ඉශ්ට වෙන්න ඕනේ ❤🙏
@Sandusandu649
@Sandusandu649 10 ай бұрын
මාත් බොහොම අසාවෙන් බලන් ඉන්නේ පයිම්පත තියන්න
@wdsLord
@wdsLord 8 ай бұрын
මම නම් තිබ්බා
@rumblegameing7144
@rumblegameing7144 2 жыл бұрын
ඉතාමත් අලංකාර වැඩක්! මමත් මාර්තු මස 10 දින හිස වෙස් තැබීමට බලාපොරොත්තු වී සිටින බැවින් ඔබලාටත් තෙරුවන් සරණයි
@Unknown-yr7cr
@Unknown-yr7cr 2 жыл бұрын
අවුරුදු කීයක් ඉන්න ඔනිද
@rumblegameing7144
@rumblegameing7144 2 жыл бұрын
@@Unknown-yr7cr ශිල්පීය දක්ශතා අනුව වෙස් තියන්නෙ
@kavimax9910
@kavimax9910 2 жыл бұрын
oyt magen suba pethum.mamath paimpath thiyanna godak asawen inne
@Hi-tz7sd
@Hi-tz7sd 2 жыл бұрын
@@rumblegameing7144 මම දන්න කෙනෙක් ඉන්නව නර්තනය හදාරන්න කැමති ඒත් දැන් වයස අවුරැදු 21 කවදාවත් නර්තනය හදාරල නෑ එහෙම අයට හොද නර්තනාචාර්ය වරයෙකු ගේ මග පෙන්වීම මත නර්තනය හදාරන්නත් වෙස් තියන්නත් පුළුවනිද වයස් බේදයක් පවතිනවද
@mitxblack4442
@mitxblack4442 Жыл бұрын
bera ehema oone nam kiyanna ape team ekak innawa maath ekka
@nimsaratheekshana6147
@nimsaratheekshana6147 Жыл бұрын
දෙනෝ දාහක් සිත් පිනන්නට වැයෙන බෙර තාලෙට නටන්නට මෙලෙස අත් පා හැඩ මවන්නට වරම් ලැබුනා කරපු පිනකට... කලාවට ආදරෙයි❤❤❤
@vidunhasara650
@vidunhasara650 11 ай бұрын
😍
@nimsaraheshyan305
@nimsaraheshyan305 Жыл бұрын
උඩරට නර්තන දැන් ගිලිනවා දැන් අපේ රට ලමයි වෙනත් නර්තන සම්ප්‍රදායන් වලට කැමතියි උඩරට නර්තනය හදාරන කෙනෙක් විදියට මම කියන්නේ නෑ වෙන සම්ප්‍රදායන් හදාරන්නට එපා කියලා හැබැයි මේක අපේ උරුමය ඒ නිසා මේ නර්තනයට මුල් තැනක් දෙන්න කියලා මම නර්තනය හදාරන හැම කෙනෙක් ගෙන්ම ඉල්ලනවා ලස්සනයි වීඩියෝ එක මේ වගේ වීඩියෝ දාන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන දළදා පිහිටය්
@surangasampath3001
@surangasampath3001 2 жыл бұрын
ශ්‍රී ලාංකීය උරුමය නැවත නැවතත් සිහිකර දීම පිලිබදව ⁣මාගේ ස්තූතිය.🙏🙏🙏
@dasunlakmal6811
@dasunlakmal6811 9 ай бұрын
මමත් ආසයි වෙස් පලදින්න❤ඒක මගේ ලොකුම හීනය 🎉
@imeshmadushanka1912
@imeshmadushanka1912 2 жыл бұрын
නිවැරදි විවාහ මංගල්‍යක් කරන ආකාරය, එහි හරය හා චාරිත්‍ර ගැන Documentry ekk krnna ගොඩක් වටිනවා. ඔබට ජය..! නමෝ බුද්ධාය..!
@ABC-ze4qr
@ABC-ze4qr 2 жыл бұрын
ඔබට ගොඩාක් ස්තූතියි අපේ හෙළ සංස්කෘතිය,දේශීය දේ නැවත මිනිසුන් අතරට ගේන්න කරන උත්සාහයට ! මම ගොඩාක් ආසාවෙන් මේ channel එකේ videos බලන්නේ.Videos හරිම ලස්සනට හදලා තියෙනවා👏👏.
@danith9615
@danith9615 Жыл бұрын
මගේ ලොකු පුතා වෙස් බැදලා අවුරුදු හතරක් වෙනවා මෙදෙසම්බර් පොඩි පුතා වෙස් බදිනවා හිතට හරිම සතුටුයි ඔබලා සියලු දෙනාටම බුදුසරණයි
@krishaniimalsha609
@krishaniimalsha609 Жыл бұрын
Koheda eyalai clz eka thiyenne
@sanikarangani1326
@sanikarangani1326 Жыл бұрын
Loku viyadamak yanawada
@krishaniimalsha609
@krishaniimalsha609 Жыл бұрын
Puluwannan koheda wes natum ugannana clz thiyenne kiyala kiyanoda
@danith9615
@danith9615 Жыл бұрын
@@sanikarangani1326 wes abarana tikath ekka gnnawanm loku ganak yawi naththam ithin 50/60athare ganakata puluwan
@danith9615
@danith9615 Жыл бұрын
@@krishaniimalsha609 oya koheda
@deeapadamayanthi138
@deeapadamayanthi138 2 ай бұрын
මගෙත් හීනයක් තියනවා දලදා හාමුදුරැවන්ගෙ පිහිටයි ගුරුවරුන් ඇතුලු සියලු දෙනාටම
@gossippubg1798
@gossippubg1798 2 жыл бұрын
ගොඩක් වටිනව හරිම ආසාවෙන් බැලුවෙ
@Ahinsa509
@Ahinsa509 10 ай бұрын
අපේ වෙස්මංගලය ලබන් මාසේ 27 ❤🙏 අපේ කන්ඩායමේ ඉන්න අයට මේ වෙන කරදර නවතින ඔනි බුදු සරණයි දෙවි පිහිටයි 🙂🙏🙏
@vishanmadhushanka9485
@vishanmadhushanka9485 2 жыл бұрын
අංගම්පොර ගැනත් වීඩියෝවක් බලාපොරොත්තු වෙනව.
@ishankadilrukshi7016
@ishankadilrukshi7016 2 жыл бұрын
රූ lanka!!!!ගොඩක් ලස්සන වැඩසටහන ක්👍👍👍
@ShalikadineshGunawardana
@ShalikadineshGunawardana 8 ай бұрын
සියලුම දෙනාට කොහොඹා දෙයියන්නේ පිහිටෙන් ආවඩා ආයුබොහෝ වේවා🙏🙏🙏🙏
@gaganidelgoda892
@gaganidelgoda892 Жыл бұрын
පායින් පත් , වෙස් ,තියන්න අවශ්‍ය සුදුසුකම් ගැනත් වීඩියෝ එකක් කරන්න
@shashikalaerandi8291
@shashikalaerandi8291 Жыл бұрын
මෙ video එක දැක්කහම මට මගෙ අතිතෙ මතක් උනා..මෙ ඉන්නෙ මගෙ ගුරුපියානන්..තාමත් එ හැකියාව එ වගෙමයි.... දිර්ගායු වෙවා... කලා ලොකයෙ තවත් නිර්මාණ බිහි වෙවා..එරන්ග අයියටයි අක්කටයි සුබ පතනවා.. ❤️❤️❤️❤️❤️
@AsWeTraveLK
@AsWeTraveLK 2 жыл бұрын
Production qulity eka අංක එකයි 👍
@sheharagihan882
@sheharagihan882 2 жыл бұрын
බොඳ විය ගිය මගෙ සිහිනය 😣😣😣🥺
@productionwithmethu3379
@productionwithmethu3379 Жыл бұрын
Aiyooo ai ee
@ayeshateacher8227
@ayeshateacher8227 Жыл бұрын
Try again.. you can
@asankadimuthu
@asankadimuthu 2 жыл бұрын
ඉතාමත් වටිනා චැනල් එකක්
@chamathkaravindi
@chamathkaravindi 2 жыл бұрын
මෙවැනි ශ්‍රී ලාංකීය උරුමයන් ජාත්‍යන්තරයට රැගෙන යාම සඳහා මෙහි ඉංග්‍රීසි භාෂා පරිවර්තනයක් ද අවශ්‍යයි..... 💐💐💐
@user-xy8ez7ib7w
@user-xy8ez7ib7w Жыл бұрын
සියලු දෙනාටම පත්තිනි දෙවි ආශිර්වාදය ලැබේවා ❤️
@sandeepa.c.dasanayaka
@sandeepa.c.dasanayaka 8 ай бұрын
මම ලබන වසරේ මැයි O/l exam කරනවා ඒත් 🖤 මගේ හීනයක් වෙන වෙස් මංගල උත්සව අප්‍රේල් මාසයේ.❤️ හිස වෙස් තියලා තමයි exam කරන්නේ ❤️❤️❤️
@chamarapradeep8324
@chamarapradeep8324 2 жыл бұрын
ඇස් වලට කදුලු එනව අපේ දේ තව චිරාත් කාලයක් මේ ලොව තුල පවතිවා තෙරැවන් සරණයි සියලු දෙනාටම🙏🙏🙏🙏
@hemapiyaseeli3675
@hemapiyaseeli3675 11 ай бұрын
උතුම් කලාව වාසනාවන්ත දරුවන්ට දයාද කලාසේම වස්තුවක් ලෙස රැකගෙන ඉදිරියට යන්න වර්තමානයේ යන විනාසයට ව්කුර්ති කිරීමට නම් යොමුවෙන්න එපා දරුවනේ හැමෝටම කොහොඹා දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා
@PasiduMayanga
@PasiduMayanga 7 күн бұрын
ගෝඩක් වටිනි විඩියෝ එකක් මේක❤❤❤
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 10 ай бұрын
ඉතාම වටිනවා..... යහපත්කම වේවා
@thilininemakasenevirathna9168
@thilininemakasenevirathna9168 2 жыл бұрын
මේ වීඩියෝ එක වටිනවා
@nadeeranadeera7612
@nadeeranadeera7612 2 жыл бұрын
Bohoma ස්තුතිය ඔබට
@NisanthaKumara-od3oc
@NisanthaKumara-od3oc 5 ай бұрын
මගේ හීනේ ලබන අවුරුද්දේ ඉෂ්ට වෙන්න ඕනී❤️❤️🙏🙏❤️
@ashaniPerera-pn2ri
@ashaniPerera-pn2ri 11 ай бұрын
මගේ හීනය වෙස් තියෙන එක 🥲
@ashenmadusha7784
@ashenmadusha7784 2 жыл бұрын
පහතරට තොවිල් සම්ප්‍රදාය පිලිබදව විඩියෝ එකක් කරන්න කෝ
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 11 ай бұрын
Harima agei ape naluwat enne hamotama teruwan saranai
@danindukumarapperuma8319
@danindukumarapperuma8319 Жыл бұрын
මලය රජතුමාගේ පිහිටෙන් තවත් චිරාත් කාලයක් මේ කලාව මේ භූමියේ නොනැසී පවතීවා❤❤
@user-ot8wp2gv5n
@user-ot8wp2gv5n 2 жыл бұрын
තුණුරුවන්ගේ සරණයි දැයේ දරුවන්ට 🙏🙏❤❤
@sithumlakmal227
@sithumlakmal227 2 жыл бұрын
Ahamben Hamu una channel ekak 👌👌👌👌👌🥰🥰🥰🥰🥰
@pasindudilshan4792
@pasindudilshan4792 Ай бұрын
සුමුදු දෙපා රිදුම් දෙන බව දැන දැනමයි සිලම්බු පයට හුරුකලේ මගේ ගුරුතුමනි....❤
@SandeshDanushka
@SandeshDanushka Ай бұрын
බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-yd2ub9kh2q
@user-yd2ub9kh2q 5 ай бұрын
අපේ රිද්මාන්ජලී කලාආයතනයේ කලඑළි මන්ගල්‍යක් මේ අවෘද්දේ අප්‍රේල් එකලොස් වෙනිදා මොනරාගල පන්සලේ තියෙනවා,මම 2025 අවෘද්දේ තියෙනවා.ඒක මගේ හීනය
@gayanudawatta9980
@gayanudawatta9980 10 ай бұрын
මම නම් ඒ හිනේ සැබෑ කරන් මීට මාස 6 ක් වෙනවා.......ඒක මගේ ජීවිතේ අමතක නොවන ලස්සන දවසක් .....❤️
@NirmalaPriyadarshani-pj9vm
@NirmalaPriyadarshani-pj9vm 3 ай бұрын
Mamth narthanakariyak vidihata paimpatha hide paladannata oyala hama denatama budu saranai
@user-nv1ec6ss6f
@user-nv1ec6ss6f 12 күн бұрын
ගොඩක් ලාස්සනයි අපිට මේවා ඉස්සරහදි අවශ්‍ය වෙනවා
@sanjeevasanjeeva8866
@sanjeevasanjeeva8866 2 жыл бұрын
මෙවෙනි විඩියෝ පලකිරිම සම්බන්ධයෙන් මගේ ස්තුතිය ...
@nadisaubhaggya
@nadisaubhaggya 2 жыл бұрын
Mageth loku hinayak 😍💞
@sudharmarajapaksha1058
@sudharmarajapaksha1058 Жыл бұрын
ස්තුතියි බොහොමයක් ..
@AmishaKaushani
@AmishaKaushani 3 ай бұрын
මමත් ආසයි එ හීනෙ ට යන්න ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NDSCookBook
@NDSCookBook Жыл бұрын
ඔයාලා මොනවා කීවත් මේ කියපු දේවල් හදවතටම දැනෙන්නෙ නැටුම් ඉගෙන ගන්න වෙස් තියන්න බලන් ඉන්න අපි වගේ අයටමයි...
@vidunhasara650
@vidunhasara650 11 ай бұрын
Ow
@Donald-e6b
@Donald-e6b 2 ай бұрын
තව මාස දෙකයි❤
@user-cm7te3vz9s
@user-cm7te3vz9s 6 ай бұрын
Matath me වසනwa lebewa❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-nv1ec6ss6f
@user-nv1ec6ss6f 12 күн бұрын
මම ලබන අවුරුද්දේ ජනවාරි වල වෙස් බඳිනවා. මම ගොඩක් ආසයි මම පොඩි කාලේ ඉඳන්මවෙස් බඳින්න ආසයි
@malinthaaloka5245
@malinthaaloka5245 10 ай бұрын
පට්ටයි 🥰🥰
@majayasingha3608
@majayasingha3608 Жыл бұрын
Mamath pahinpath pelduw. Ethatam e dawas hrim lassanai.. Adatath mage guru piyanantai guru meniyntai man garu karanaw wageem me welawe e ayawth mathk karnn kemthi. mage namaskaraya. Mge jiwithe netum. Mge lassnm dawask e daws. Harim adambarai.. Natankot egt denene e shakthiy kochrd kiynn be.. Ber had ehenkot adath netwenw.
@navoperera3457
@navoperera3457 10 ай бұрын
මගෙ ඒ හීනෙට ආසාවෙන් අඩිය තිබ්බ ගමන්...😻💗
@ishanawantha5551
@ishanawantha5551 2 жыл бұрын
❤️❤️🙏🙏🙏🙏🙏🙏
@gayanithilakarathnathilaka3748
@gayanithilakarathnathilaka3748 8 күн бұрын
මටත් ආසයි පයින් පත් තියන්න😊😊😊😊
@LalaniSugathapala-my9yr
@LalaniSugathapala-my9yr 4 ай бұрын
Supiri
@priyanthikumari3518
@priyanthikumari3518 3 ай бұрын
මම අසයි වෙස් බදින්න එක මගෙ ලොකුහිනයක්❤❤
@yamunapathminidasanayaka4041
@yamunapathminidasanayaka4041 11 ай бұрын
දැන් නම් ඕව මොනවත් නෑ,හිතෙන හිතෙන එක්කෙනාට වෙස් තියනවා.පොඩි අයටත් පාසල් වලින් අන්දවා,ඊට පස්සේ වෙස් තිබ්බයි කියල කියනවා.මොනවා කරන්නද කොහොමහරි සංස්කෘතියත් රැකගන්න එපායැ
@sahansahan3103
@sahansahan3103 2 жыл бұрын
මටත් ආසයි වෙස් තියන්න 😔
@vidunhasara650
@vidunhasara650 11 ай бұрын
මටත්
@sandaru2700
@sandaru2700 2 жыл бұрын
💜
@purnasampath439
@purnasampath439 2 жыл бұрын
🙏🙏🙏
@diluka3
@diluka3 11 ай бұрын
Devi pihitai mamath labana sathiye wes thiyanawa🙏
@jayaban4455
@jayaban4455 7 ай бұрын
Ape duwath wes thibba eye lassanay
@gihanpraboth4375
@gihanpraboth4375 2 жыл бұрын
නියමයි
@anurapiyasena4860
@anurapiyasena4860 Жыл бұрын
මට ආසයි වෙස් බදින්න
@allabout9673
@allabout9673 8 ай бұрын
මටත් ආසයි වෙස් පලදින්න එක මගේ ලොකු හීනයක්
@vishwaniroshan2964
@vishwaniroshan2964 4 ай бұрын
🙏අපෙ උරුමෙ♥️
@wimukthirajitha1390
@wimukthirajitha1390 10 ай бұрын
ඒ හීනෙට තව මාස තුනයි❤ 🙏
@NipuniKosala
@NipuniKosala 9 ай бұрын
Me aurudde pahim path paladinna inne kiyala mathak unahama🥺❤️
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 11 ай бұрын
Baaryaduurya Gawraniya katayuththak. Shishaya Shiyaawanta Dalada Samidu Pihitai. Guruharukam dakwuu Aduruthumanla, Aduruthumiyala siyalu denata Dalada Samidu Pihitai.
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 11 ай бұрын
Nodakka deyak nodanna detak ada danagaththa. Sthuthiy.
@with.2651
@with.2651 Ай бұрын
ලොකූ හීනයක් 🥺🥺🥺🥺🥺🥺
@uadayangavinod4562
@uadayangavinod4562 Жыл бұрын
පහතරට තොවිල් ශාන්තිකර්ම ගැනත් වීඩියෝ එකක් දාන්න
@NandaniNandani-p4n
@NandaniNandani-p4n 9 сағат бұрын
Mamath asawen inna loku heenayak
@darshaniudugama6820
@darshaniudugama6820 5 ай бұрын
වෙස්‍ ,පාහින්පත් තියන කට්ටිය කෝ .😊😊
@chanchala2398
@chanchala2398 2 жыл бұрын
lesi wedak neme oka kochchara pewenna oneda e wagema kepa kirima math wes peladuwa e athdakima harima sundarai
@chanudiadiththya2798
@chanudiadiththya2798 10 ай бұрын
Dance is my dream ❤️💖😘
@milanranganath5633
@milanranganath5633 10 ай бұрын
මම නම් වෙස් තියලා ඉන්නේ ❤❤❤❤
@yachinthanethminadancingbe4904
@yachinthanethminadancingbe4904 2 жыл бұрын
Matat matak una mama ves tibba ekhh 🙏🙏🙏mama wes tibbe 2016
@NadunNimsara-ss9ry
@NadunNimsara-ss9ry 3 ай бұрын
Matath duka hangagena hina wenna kiyala dunne kalawai
@krishaniimalsha609
@krishaniimalsha609 Жыл бұрын
Me vedio eka dawata godak pin math podi kale idan yanna asawen inne eth thama mata yanna hanbunna mage parthanawath ikmnta ista wela thawa asawen inna ayata yanna labenna oni 😞
@ashinsajayaruwan4821
@ashinsajayaruwan4821 2 жыл бұрын
ayuboveva
@senuwaff150
@senuwaff150 11 ай бұрын
මේ වගේ පංතියක් පිලියන්දල -කැස්බෑව අවට කොහෙද තියෙන්නේ
@wasanthadissanayake2534
@wasanthadissanayake2534 Жыл бұрын
mamath asa hinayak❤💝
@user-en1tp5fk1i
@user-en1tp5fk1i 7 ай бұрын
Apith asai paimpath paladainna ath thava podi kalayakin a hinaya saba kara ganna puluvan
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 11 ай бұрын
සියලුම දරුවන්ට ඇස්වහක් කටවහක් නොවදීවා,,,,,,, සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏
@IshaniNisnsala
@IshaniNisnsala 10 ай бұрын
තව මාස 3 යි ඒ හිනෙට 🥺♥️✌️
@Onis-357
@Onis-357 7 ай бұрын
අපේ දේ
@user-mq2jy8xy1l
@user-mq2jy8xy1l 8 ай бұрын
අපිත් තියනවා 2023 ජුලි
@daneshkumara6106
@daneshkumara6106 11 ай бұрын
ආයු භෝවේවා!
@sandaru1245
@sandaru1245 11 ай бұрын
ප්‍රවීන් සදීෂ මනෝහර,දිල්ප් මනෝහර තාත්තයි පුතයි ඉන්නෙ.පුතා නටනව.තාත්ත බලං ඉන්නව
@dinugirl11
@dinugirl11 Жыл бұрын
Very beautiful
@UdaraPrasadi
@UdaraPrasadi 5 күн бұрын
❤❤❤❤❤🎉❤
@sandayaudayakumari5157
@sandayaudayakumari5157 2 ай бұрын
❤❤❤❤❤
@gaganidelgoda892
@gaganidelgoda892 Жыл бұрын
මගෙත් හීනයක් වෙලා තිබුනා...හැබෑකරගන්න බැරිවුණා
@devilyt1563
@devilyt1563 Жыл бұрын
❤️
@m.a.m.paramiwasana6186
@m.a.m.paramiwasana6186 Жыл бұрын
කොච්චර ඩාන්සින් කරාත් වෙස් ඩාන්සින් එක ප්‍රැක්ටිස් කරත් මට පායිම්පත් මංගල්‍ය හීනයක්😢
@pabayapabaya2968
@pabayapabaya2968 9 ай бұрын
මටත් ආසයි වෙස් තියන්න එක මගේ එකම හීනේ
@manojaudyogi5956
@manojaudyogi5956 9 ай бұрын
❤💃🌍
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 41 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН