No video

වැඩිහිටි නිවාසයේ පටිගත කිරීම අතර තුර සිදුවීමක් - සංවේදී වීඩියෝවක් | Sri Lankan Elders Home

  Рет қаралды 217,491

Rosh Vlogs | සිංහල

Rosh Vlogs | සිංහල

Күн бұрын

අපිව subscribe කරන්න තවත් වීඩියෝ බලන්න.
මේ කතාව අනිත් තරුන තරුනියන්ට බලන්න ශෙයර් කරන එක ඔයාගේ යුතුකමක්. ❤
පසුගියදා මම ගියා මොරටුව වෑඩිහිටි නිවාසයකයට. එහිදි පටිගත කිරීම අතර තුර සිදුවීමක් මෙලෙස මගේ කැමරාවේ සටහන් වුනා.
තවත් බලන්න අපේ චැනල් එකට එන්න.

Пікірлер: 199
@nadinadi9004
@nadinadi9004 5 жыл бұрын
සියලුම ආච්චිලා සීයලට..සම්මා සම්බුදු සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා
@supunsudaraka2437
@supunsudaraka2437 5 жыл бұрын
පව් දෙයියනේ😭😭බුදු සරනයි අනේ😔😔 කවදාවත් අම්මා තාත්තා මහලුමඩම් වලට ගිහින් දාන්න එපා මිනිස්සුනේ..සත්තයි ඇඩුනා😭😭😭
@sanushehansa2355
@sanushehansa2355 5 жыл бұрын
ස්තූති Rosh Production මේ වගේ දෙයක් කළාට.ඒත් මේවා බලලත් හිත් වෙනස් කරගන්න මිනිස්සු ගොඩක් අඩුයි.අම්මලා තාත්තලා තනි කරනවා කියන්නෙ අනේ මන්දා.හිතද්දිත් හිතට දැනෙන දුක මට නම් අවන්කවම කියාගන්න බැ.රත්තරන් ආච්චි අම්මි අඩන්න එපා.ඔයත් මතු බුදු බවට සාක්ෂි දරන අම්මා කෙනෙක්...අයියා ඔයාට ස්තූති.ඔයාටත් කවදාවත් වරදක් වෙන්න හොද නැ.මොකද මෙහෙම එයාලා එක්ක එකතු වෙලා විනාඩියක් හරි දුක බෙදාගන්න එක ලොකු පිනක්.සතුටින් ඉන්න.අම්මා ඔයාටත් දීර්ඝායුෂ 💓💓💓
@wasanthasandamali6716
@wasanthasandamali6716 6 жыл бұрын
අනෙ පව් ගොඩාක් දුකයි අපිට බැරිද මේ අය.බලන්න යන්න මේ අම්මට හොඳ මතකයක් තියෙනවා බුදු සරණයි සියළු අම්මලාට මමත් ගෙදර ගියාම අනිවාර්යයෙන්ම යනවා මෙයාලා බලන්න බුදු සරණයි රත්තරන් අම්මලාට
@Max-tj3rq
@Max-tj3rq 6 жыл бұрын
Wasantha Sandamali මම ත් යන්න ඔනෙ ලංකා ගියා මේ ගොඩක් දුක් මෙවා බල්න් කොට අපිට කවදා හරි මේ වෙයද කියලා දන්නේ නැහැ
@wasanthasandamali6716
@wasanthasandamali6716 6 жыл бұрын
+වැදු මව බුදු වෙවා Max ඇත්ත මටනම් හිත හදා ගන්න බැහැ පුදුම දුකයි පව් නෙද බුදු සරණයි ඔයාට good night
@samandammika7743
@samandammika7743 5 жыл бұрын
සියලුම දෙමව්පියන්ට බුදුසරණයි
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
ඒවැඩිහිටි නිවාසෙ අය ගොඩක් හොඳයි එයාලට පිoඅත්වෙනවා මේ වැඩිහිටි අම්මල බලාගන්නවට🙏🙏🙏
@dushanimaduwanthi1095
@dushanimaduwanthi1095 2 жыл бұрын
නිදුක් වේවා නීරෝගී වේවා ...🙏🙏🙏🙏🙏
@thamararanathunge1477
@thamararanathunge1477 Жыл бұрын
දුරදිග බලපු නැති නිසා අද අපිත් දුක්විදින්නේ සියලු දෙනාට බුදු සරනයි සියලු දේවිපිහිටයි
@user-lr3wq6si8o
@user-lr3wq6si8o 5 жыл бұрын
මෙි අහිංසක අමිමාලා තාත්තාලා හිරවෙලා ඉන්න කැමති නැහැ එ අයට නිදහසේ ඉන්නයි ඔනේ.. වැඩිහිටි නිවාසයක් උනත් දෙමවුපියන්ගේ හැඟීම් තේරුම් අරන් ඒ අයට ජීවත් වෙන්න වාතාවරණයක් හදලා දෙනවා නම් කොච්චර හොඳද.... මේ අහින්සක දෙමව්පියෝ මහ පොළොවත් එක්ක ඔට්ටු අල්ලපු අය එ අය කැමති නැතුව ඇති ඔම හිර වෙලා ඉන්න.... පවු අහිංසක දෙමපියන් ....
@RoshVlogsLK
@RoshVlogsLK 5 жыл бұрын
ඔයා කියන දෙය අහත තමයි
@nilminikumari9012
@nilminikumari9012 5 жыл бұрын
ඒ අයව මානසිකව වැටිලා කල්පනා කරලම වෙන්න ඇති පව් දෙවියනේ
@kanadeeranadeera4629
@kanadeeranadeera4629 6 жыл бұрын
පවු රත්තරං දෙමව්පියන්ට ...තෙරුවන් සරණයි !!!
@RoshVlogsLK
@RoshVlogsLK 6 жыл бұрын
ස්තුති ඔබගේ අදහසට. අපිට subscribe කරන්න තවත් වීඩියෝ ඉදහිරියට බලන්න.
@sandyasamaradiwakara3645
@sandyasamaradiwakara3645 Жыл бұрын
ශ්‍රී ලංකාවේ මහා ලොකුවට මේ වැඩිහිටි නිවාස ආරම්භ කලේ.මේ අනුව බලන විට පෙනී යන්නේ මේ රටේ අම්මා තාත්තා ගැන බලන්න බෑරි කාලකන්නි සතුටක් විඳින්න කැමති අය තමයි. හැමෝම වගේ පහසුවට තමන්ගේ අම්මා තාත්තා මෙතැන දාලා යන්න යනවා. ඒක කරන්න එපා.
@karunawasala6494
@karunawasala6494 5 жыл бұрын
2019.03.07 Rosh production,oyata Budusaranai puthe.ada kale tharunain diha balanakota oya karanne itha uthum deyak.thawath mewani de kireemata dhairya shakthiya noaduwa labewa.BUDUSARANAI.
@RoshVlogsLK
@RoshVlogsLK 5 жыл бұрын
බොහොම ස්තුති
@alshebli2547
@alshebli2547 6 жыл бұрын
සෙනෙහස වැඩි දා සිතම බොලද වී ලොවම ආදරෙයි කියා සිතෙයි මායාවක් වී එහි තනි ඌදා මව්පියෝ දෙන්නයි ලග ඉන්නේ අනේ මගේ අම්මේ උපන් හැම ආත්මෙම ඔයා මගේ අම්මා වෙන්න අනේ මිනිසුනේ අම්මා තාත්තා කියන්නේ දෙවියන් වගෙයි
@devindajayasuriya346
@devindajayasuriya346 5 жыл бұрын
Niwan margayama awaboda wewa
@dhammikawijayasiri7850
@dhammikawijayasiri7850 Жыл бұрын
.සම්මා සම්බුදු සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා
@sharmilavithanage2880
@sharmilavithanage2880 5 жыл бұрын
මේකේ Comments කියවන කොට මට හිතේනේ ලංකාවේ ගොඩාක් අය හරීම කුහකයි. මේ Programme කරන එක හොදයි. අම්මා තාත්තා අාච්චි අම්මා සීයාෙ සලකන්නේ නැති කුහක මිනිස්සු
@RoshVlogsLK
@RoshVlogsLK 5 жыл бұрын
ස්තුති ඔයාගේ අදහසට. ඔයාගේ කොමෙන්ටුව මට ලොකු ශක්තියක්
@RoshVlogsLK
@RoshVlogsLK 6 жыл бұрын
අපිට subscribe කරන්න තවත් වීඩියෝ ඉදහිරියට බලන්න.
@kamalliyanage4686
@kamalliyanage4686 5 жыл бұрын
ඔයාලා පෝන් නම්බර් එක දෙන්න මට තියනව කතාවක් කියන්න මෙහෙ කුවෙට් වල අම්ම කෙනෙක් ගැන
@GgggGggg-rj7tt
@GgggGggg-rj7tt 5 жыл бұрын
hrima dukai mata eduna ettahatama ammaa budu wewa
@user-bl4uf7bo1g
@user-bl4uf7bo1g 5 жыл бұрын
මම නම් ඕකෙ අනිත් පැත්ත කරලා පිට රටකට වෙලා ඉන්නව ජීවිතය ගොඩක් දුකය් දෙමව් පියෝ නිසා දරුවොත් අපහසු තාවයට පත් වෙන වෙලාවල් තියෙනවා ,,ලේලිලාද මනුෂ්‍යයෝය,, කියලා හිතන අම්මලාත් ගොඩක් අඩුය් 😢😢😢😢
@nilupanelum2964
@nilupanelum2964 5 жыл бұрын
Eka nam attha.mat a dukama widaganama innawa
@user-bl4uf7bo1g
@user-bl4uf7bo1g 5 жыл бұрын
@@nilupanelum2964 අනිවාර්යයෙන් ..😢😢😢
@samanrodrigo8165
@samanrodrigo8165 5 жыл бұрын
නිරෝෂා නිරෝෂනී oyagea nandamma napuruda
@ayeshawas6427
@ayeshawas6427 5 жыл бұрын
දරුවන්ගෙන් වෙන්වෙලා ඔහොම ඉන්න එක දුකක් තමා, ඒත් සමහර දෙමව්පියන් දරුවන්ට යුතුකම් කරන්නෑ, පුලුවන් කාලේ නාඩගම් නටනවා, වයසට ගිහින් මොකුත් බැරි කාලේට තමා දරුවෝ මතක්වෙන්නෙ.
@user-bl4uf7bo1g
@user-bl4uf7bo1g 5 жыл бұрын
ඒක ඇත්
@shehanshehan6996
@shehanshehan6996 5 жыл бұрын
Aadarei aaththamme oyta godaak mta mge aaththammawa mthk una oyta gdk gdk wchnen kyla iwra krnna bari thrm aadarei♥♥♥
@sanushehansa2355
@sanushehansa2355 5 жыл бұрын
මෙයාලා බලන් ඇති එයාලව ගෙදර අරන් යන්න ළමයි එනකම්....ඒත් ඒක ඒ අම්මලා දකින ලස්සනම ලස්සන...හිතට විතරක් සීමා වුණ හීනයක් වෙන්න පුලුවන්...😔😔😔😔...එහෙම ළමයින්ට හරියාවිද....ප්‍රශ්නාර්ථයක් තමයි....
@renukagunawardana8335
@renukagunawardana8335 Жыл бұрын
Wasayanakota kalpnawa neh kauruth aduranne neh me hem dem wenawa ada lassanae hitieyata mama nihtaram sihikaranne mage jievithe anhtimkala maranayagenna ...siyalum sathwoyo nidukwethwanirogiwethwa dukin midethwa...
@harshanichathurangichathur361
@harshanichathurangichathur361 2 жыл бұрын
Pau ane. Budusaranai hamadenatama. Dirgausha labewa ❤❤❤❤❤❤❤
@NilakshiRuwanthika
@NilakshiRuwanthika 9 ай бұрын
බුදුසරණයි කිරිඅම්මේ aduna ඇත්තටම 😢😢
@meuremeut9207
@meuremeut9207 6 жыл бұрын
sansare koiyannada menesume me amma tatita hadawaten mona වේදනාවක් vedenawada oyala හැමෝටම budusaranai
@RoshVlogsLK
@RoshVlogsLK 6 жыл бұрын
ස්තුති ඔබගේ අදහසට. අපිට subscribe කරන්න තවත් වීඩියෝ ඉදහිරියට බලන්න.
@tamarakumari3601
@tamarakumari3601 Жыл бұрын
Ape demawpiyanta wada lokayak apita thibune nehe. Apita ape achchiammatath salakanna puluwan una mini piriyak. Mewa dekkama apita harima dukai. Ada samajayata giya kala.
@huffedrohinifdfdww8546
@huffedrohinifdfdww8546 6 жыл бұрын
Malliyo oyala wage daruwan bihi karapu ammala godak wasanawanthai. Amme oyalata theruwan saranai. udau upakara kala pin Wath Siyaluma Denata theruwan saranai..
@RoshVlogsLK
@RoshVlogsLK 6 жыл бұрын
+Huffed Rohini Fdfdww ස්තුති අක්කෙ ඔයාගෙ කොමෙන්ටුවට. රටටම අපි මෙවගෙ දෙවල් කියන්න ශෙයර් කරන්න
@emihunny4081
@emihunny4081 6 жыл бұрын
Hatoma dukai budusaranai soyaluma ammawarunta
@RoshVlogsLK
@RoshVlogsLK 6 жыл бұрын
ස්තුති ඔබගේ අදහසට. අපිට subscribe කරන්න තවත් වීඩියෝ ඉදහිරියට බලන්න.
@sayumikoushi8005
@sayumikoushi8005 5 жыл бұрын
කල්පනාවත් නැතුව ගිහින් නේද..කොච්චර පවුද?හරිම දුකයි😯😯😯😯
@sunithahellomeet2883
@sunithahellomeet2883 7 жыл бұрын
ඇත්තමයි ඉතාමත් දුකයි මමත් වෙන්නාප්පුවේ සල්ලි කොපමණ තිබුණාත් වැඩක් නැහැ මේ අයව බලන්නේ නැත්නම්
@RoshVlogsLK
@RoshVlogsLK 7 жыл бұрын
ඔව් එක ඇත්ත . මේ අම්මල බලාපොරොත්තුවෙන් ඉන්නවා කවද හරි දවසක එයාලගේ පුතාලා එයාලව ගෙනිඅන්න එවි කියල. නමුත් ඒ දෙය කවදාවත් සිද්ද වෙන්නේ නැති වෙයි. :(
@sunithahellomeet2883
@sunithahellomeet2883 7 жыл бұрын
Roshan Ranmal ඔව් අනේ මේ අයට උදව් කරන්න පුලුවනම් ඒ උත්තරීතර මිනිසත් කම
@lalagood1648
@lalagood1648 6 жыл бұрын
sunitha hello meet දරු හිටියත් දරුවෝ නැතත් අද කාලේ දෙමව්පියෝ ගොඩක් අසරණ වෙනවා තනි වෙනවා මෙය දකිද්දී හිතට මහා දුකක් දැනෙනවා
@dilrukscxxhikumari3071
@dilrukscxxhikumari3071 6 жыл бұрын
athamai pauu godak duka hihenva
@chenuthivinaya7375
@chenuthivinaya7375 5 жыл бұрын
Pf
@suwineethaabewickrama821
@suwineethaabewickrama821 2 жыл бұрын
අනේ මගේ අම්මා මතක්වෙනවා. හිටියනම් මම එයාව මොනතරම් ආදරෙන් බලාගන්නවද. Ai මේ අම්මලාගේ දරුවන්ට එහෙම හිතෙන්න නැත්තේ. එයාලට පින නැ දෙමුපියන්ට සලකන්න.
@dilkikahandugoda7975
@dilkikahandugoda7975 6 жыл бұрын
lokuuu sewayak.. thank u.😃😃😃😃😇
@RoshVlogsLK
@RoshVlogsLK 6 жыл бұрын
Dilki Kahandugoda thanku oyaagr cmnt ekata.
@nilanthimangalarupika6348
@nilanthimangalarupika6348 5 жыл бұрын
ගොඩාක් paw තෙරුවන් sසරණයි
@RoshVlogsLK
@RoshVlogsLK 5 жыл бұрын
පුළුවන් හැම වෙලාවකම තවත් කෙනෙක් ට උදව් කරන්න. මේවගේ දේවල් පෙන්නලා තියෙන්නේ යථාර්තය තේරුම් ගන්න. ඊලග පරම් පරාව මේ දේවල් බලලා හැදේවි කියලා මම විශ්වාස කරනවා
@rukshaneranda7935
@rukshaneranda7935 6 жыл бұрын
Budu saranaiiiii ! Ammala okkotama.godaaak dukai..
@RoshVlogsLK
@RoshVlogsLK 6 жыл бұрын
ස්තුති ඔබගේ අදහසට. අපිට subscribe කරන්න තවත් වීඩියෝ ඉදහිරියට බලන්න.
@meremeremere4136
@meremeremere4136 5 жыл бұрын
Attatama paw,,,,mageth loku balaporowak thiyanawa,,,podiwata ho niwasayak hadaganna,,,asarana ammala balaganna,,,,,,,ath,, ,mata mudal athin ma godak අසරණයි ,,,kohoma hari mama උත්සාහ karanawa,,
@RoshVlogsLK
@RoshVlogsLK 5 жыл бұрын
පුළුවන් හැම වෙලාවකම තවත් කෙනෙක් ට උදව් කරන්න. මේවගේ දේවල් පෙන්නලා තියෙන්නේ යථාර්තය තේරුම් ගන්න. ඊලග පරම් පරාව මේ දේවල් බලලා හැදේවි කියලා මම විශ්වාස කරනවා
@meremeremere4136
@meremeremere4136 5 жыл бұрын
අනිවාර්යයෙන්
@Max-tj3rq
@Max-tj3rq 6 жыл бұрын
පුළුවන් විදියට මේ අම්මා බල්න් මම කියන්නේ මේ බල්න් හැමෝම මේ කියන්නේ තමන්ට පුළුවන් විදියට ගිහිල්ලා බල්න් අපි පාටි දාන්නේ සල්ලි වලට මේ හොද දෙයක් කරන මම ත් හිතාගන්න ඉන්න ලංකා ආවා මේ අවුරුදු කනෙ එක් ගිහිල්ලා මෙ අයට උදවු කරන්වා අම්මා මේ මතු බුදු වෙන්නෙ ඇත්තේ ට මේ මගේ අම්මා ලා ඔයාලා දෙවියන් ගෙ අසිරවාද ලැබෙන ඔනෙ මගේ අම්මා ලා බුදු සරන්න හොද හොද ය් ආයාත් කියන්නේ මේ විඩියෝ බල්න් අයට ඔබේ අම්මා කියලා හිත්ලා යහපත් දෙයක් කරන අම්මා සදකි
@RoshVlogsLK
@RoshVlogsLK 5 жыл бұрын
පුළුවන් හැම වෙලාවකම තවත් කෙනෙක් ට උදව් කරන්න. මේවගේ දේවල් පෙන්නලා තියෙන්නේ යථාර්තය තේරුම් ගන්න. ඊලග පරම් පරාව මේ දේවල් බලලා හැදේවි කියලා මම විශ්වාස කරනවා
@miulamiula328
@miulamiula328 Жыл бұрын
Jasupihitei පුතේ ma damawpiyonta sanasima ලැබේවා budusaranei 😢🙏
@nethmikavindya9382
@nethmikavindya9382 4 жыл бұрын
Oylata godak pin me ammage munata sathutak genwat
@RoshVlogsLK
@RoshVlogsLK 4 жыл бұрын
thank you. thawath videos balanna enna
@ivonlalita9395
@ivonlalita9395 2 ай бұрын
Ape sinhala aya tamai wadiyenma wadi hiti nuwasa walata demawpiyan gihin danne ahala tiyanawada kawru hari muslim demawpiyan innawa kiyala api maha loku bawdayo kiya gatta gaman😢😢😢 ape ammata aw..81 api ayawa podi lamyek balanawa wage balagne❤❤
@user-zt3qm3kh9q
@user-zt3qm3kh9q Жыл бұрын
ෙ දවි පිහිටයි අම් ෙම්❤❤❤🙏🙏🙏
@tharangaranawaka5326
@tharangaranawaka5326 6 жыл бұрын
Pau aneee.තෙරුවන් සරණයි
@pulasthithennakoon5389
@pulasthithennakoon5389 Жыл бұрын
අගේ ඇති වැඩක්. ජය වේවා.
@trimalichandrasiri4970
@trimalichandrasiri4970 5 жыл бұрын
pau දෙයියනේ...budusaranai සීයලා ආච්චිලා hamotama
@subscribershack9349
@subscribershack9349 7 жыл бұрын
Brother ubala me karapu Wada Nam Kiyala wadak Na bn v gd bro
@RoshVlogsLK
@RoshVlogsLK 7 жыл бұрын
THANKU MACHAN
@pn.nfaranando8198
@pn.nfaranando8198 5 жыл бұрын
ජේසු පිහිටයි 🙏🙏🙏😢😢 🔔👈🙏🙏
@shamalisadamali5042
@shamalisadamali5042 5 жыл бұрын
dukai oyata godak pin sahodaraya....
@priyanikumari7674
@priyanikumari7674 Жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏
@srisingsong9521
@srisingsong9521 Жыл бұрын
එපා දෙයියනේ මෙහෙම දෙමාපියන් මහලු නිවාස වලට දාන්න.පවු අප්පා.පපුව පැලෙන්න තරම් දුකයී..
@nizadelmundo
@nizadelmundo 5 жыл бұрын
Hello pretty grandmother👍
@gayanianuradha89
@gayanianuradha89 5 жыл бұрын
හිතට hari wedanai mewa dakkiddi..Ane ai ammalwa thatthawa taman gawa thiyan බලාගන්න bari, eyalaa වයසට giyama podee lamai wage eyalaata adare වැඩියෙන්ම oni වයසට giyama ..
@dianatreshani9519
@dianatreshani9519 5 жыл бұрын
Ane me minissu Allan monawada kata karanne a ayata atitaya amataka bawa noterenawada ban
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 8 ай бұрын
Amma wharuneee,,,,,, Amma wharuneee a,,,,,,,,,,, Amma wharu nathe daruwhan gea,,,,,,,,,sakha Duke kudo danea a,,,,,,,,a duck Dane a Amma pamhani,,,,,,,yam keshe dawasa k a,,,,,,,budu whaneaaaa,,,,,,,,sasare a mhathu budu whaneaaaa,,,,,,,,,🙏🙏🙏
@shamaliperera1060
@shamaliperera1060 6 жыл бұрын
අම්මාට බුදු සරණයි අම්මා
@RoshVlogsLK
@RoshVlogsLK 6 жыл бұрын
ස්තුති ඔබගේ අදහසට. අපිට subscribe කරන්න තවත් වීඩියෝ ඉදහිරියට බලන්න.
@sudusudu1273
@sudusudu1273 6 жыл бұрын
තෙරුවන් සරණයි සියලු ම දෙමවූපියන්ට !
@maleverajineprimalatha7610
@maleverajineprimalatha7610 Жыл бұрын
😭😭😭😭😭😭😭🙏🙏🙏🙏
@somasomadisanayaka
@somasomadisanayaka 5 жыл бұрын
Good Good.
@RoshVlogsLK
@RoshVlogsLK 5 жыл бұрын
පුළුවන් හැම වෙලාවකම තවත් කෙනෙක් ට උදව් කරන්න. මේවගේ දේවල් පෙන්නලා තියෙන්නේ යථාර්තය තේරුම් ගන්න. ඊලග පරම් පරාව මේ දේවල් බලලා හැදේවි කියලා මම විශ්වාස කරනවා
@kumarisitha5161
@kumarisitha5161 Жыл бұрын
Pura kathawa aehenawa Madi. Oya sadde nethuwa ganna
@RoshVlogsLK
@RoshVlogsLK Жыл бұрын
තෙරුන් නැහැ
@dilshadivyanjali6778
@dilshadivyanjali6778 6 жыл бұрын
ane aiye oyalata pin godak apith ape paththe wadihiti niwaseta yanawa eyala ekka katha karanakota papuwa palenna dukai
@dsc337
@dsc337 6 жыл бұрын
Lankawa diyunu rataklu,lankawa oya kiyana widiyata diyunu welanam,oya ammala thattala wenuwen wadihiti niwasa hadenne na,anith ratawal ekka baladdi ape lankawe dan wadihiti niwasa hema town ekama thiyenawa.diyunu wenna one parawal godanagili nemei minissunge hit.nendammalata mamandilatath thamngema ammala thttala widiyata salakanna puluwan wenna one,hemoma ammala thttala thamai,aiya oyata tnx me wage dewal karanawata paw asarana demawpiyo.thamanuth kawadahari dawasaka demawpiyo unama thamange daruwoth me wage wadihiti niwasa walata genath dammama ara ammalata thattalata dunnu dukama danei e minissuntath...😞😢😢😢kiyanna wachana na mehema wadihiti niwasa walata demawpiyo genath dana un sakkiliyo kiyala thamai kiyanna thiyenne.punchi kale ape ketha kunu atha gala apiwa mal wage sirimakwath wenna nodi balagatta demawpiyanta mehema khmda krnne minissu?jp amme thatte oyala hemotama.🙏🙏🙏❤️😍
@RoshVlogsLK
@RoshVlogsLK 6 жыл бұрын
ස්තුති ඔබගේ අදහසට. අපිට subscribe කරන්න තවත් වීඩියෝ ඉදහිරියට බලන්න.
@Pawani95
@Pawani95 6 жыл бұрын
ane budu saranai amme. thawath amma kenek neda. hadawathata godaaak danuna. ane mehema karanna epa ahinsaka sathekutawath.
@RoshVlogsLK
@RoshVlogsLK 6 жыл бұрын
ස්තුති ඔබගේ අදහසට. අපිට subscribe කරන්න තවත් වීඩියෝ ඉදහිරියට බලන්න.
@hatharavate5259
@hatharavate5259 6 жыл бұрын
Superi vadak brother 👍
@wasanthiperera9851
@wasanthiperera9851 6 жыл бұрын
goodYou
@punchisamanali3020
@punchisamanali3020 5 жыл бұрын
Meka koheda thiyanne...Mata aththamma kenik ara ganna barida?...Magema kiyala hadagena bala ganna..☺...Mama amma kenik ehema gannawanam..kohomada ara ganni kiyala kiyanna puluwanda mata..Mama kanna bonna adenna pala denna dennam...eyata kemathiii wedihakata inna puluwan..pansalata..palleyata gihilla...nala.kala..inna puluwan...hama deyakma mama karanmam..kohomada amma kenik ara ganni kiyala kiyanna puluwanada mata..thank you.
@shanukapathuma4957
@shanukapathuma4957 6 жыл бұрын
apith enawa machan udaw karanna..
@chathurikaananda1355
@chathurikaananda1355 5 жыл бұрын
Good job bro.
@RoshVlogsLK
@RoshVlogsLK 5 жыл бұрын
Thank You Chathurika
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 6 жыл бұрын
Theruwan saranai oyalata Mey karagaththe lokuma pinak.
@RoshVlogsLK
@RoshVlogsLK 6 жыл бұрын
+Sriyani Kumarasinghe ස්තුති
@rajeswerirajesweri6566
@rajeswerirajesweri6566 5 жыл бұрын
pau pode lamai wage duka hithanawa budusaranai
@pradeepkumara2847
@pradeepkumara2847 3 жыл бұрын
Ane pau malli
@methsitha3738
@methsitha3738 Ай бұрын
ඒ අයට හිත රිදෙන විදියට කවුද බලන්න ආවෙ, නැත්තෙ කියලා අහන්න එපා වීව්ස් ගන්න. ඒ අයගෙ කඳුලු වලට වීව්ස් ලැබුණට වීඩියෝ එකෙන් පස්සෙත් දවස් ගණන් ඕවා කල්පනා කරනවානෙ. පව්
@hchchfhf2963
@hchchfhf2963 Жыл бұрын
Mage. Ammata Jesus pihitai
@dau9497
@dau9497 6 жыл бұрын
Ana malli owa hara aussanna apa aya hari kal panawan nawai inna pau daviyana ma ammal thaththala 😢
@RoshVlogsLK
@RoshVlogsLK 5 жыл бұрын
පුළුවන් හැම වෙලාවකම තවත් කෙනෙක් ට උදව් කරන්න. මේවගේ දේවල් පෙන්නලා තියෙන්නේ යථාර්තය තේරුම් ගන්න. ඊලග පරම් පරාව මේ දේවල් බලලා හැදේවි කියලා මම විශ්වාස කරනවා
@j.perera6819
@j.perera6819 3 жыл бұрын
අනේ පව් දෙයියනේ.😥😥
@renukagunawardana8335
@renukagunawardana8335 Жыл бұрын
Kiyalawedak nehe apitath kawadahari mehemwenawa mamath den rata enne kawadahari mewage htenakata yanna enne ...
@dau9497
@dau9497 6 жыл бұрын
Ana pau amma chuti daruwak waga ana ai ma daruwo ammawa ma vidihayatha gihin danna ayalaga daruwo ayalathath maka karai 😢😢
@mathibrogaming5186
@mathibrogaming5186 5 жыл бұрын
budu saranai hemotama
@sameeranuwanjith3117
@sameeranuwanjith3117 5 жыл бұрын
මටත් ඉන්නවා මේ වගේම ආදරනීය ආත්තම්මා කෙනෙක්.කඳුලක් ඉනුවා.කාගෙ හරිම අම්මා කෙනෙක් නෙ??
@iranganirajapakse7157
@iranganirajapakse7157 Жыл бұрын
Ari dukai paw ai mahyma weny🥺🥺
@kumaridilrukshi7700
@kumaridilrukshi7700 5 жыл бұрын
Ane pau ai mhama karanna mata dukai mat wennappuwa
@user-vi4sq3pe6w
@user-vi4sq3pe6w 5 жыл бұрын
Api katath oya tika thamai me loke himi wenne .salli thamai ඔක්කොම
@user-jk4hk5ee1i
@user-jk4hk5ee1i 5 жыл бұрын
😭😭😭😭😭😭😭😭....ඇත්තටම දුකයි
@supunsudaraka2437
@supunsudaraka2437 5 жыл бұрын
පව් බං බිස්කට් එකත් දෙනවා😭😭
@thilinamalintha3689
@thilinamalintha3689 5 жыл бұрын
mata denuna wedanawa kohoma wisthara karala kiyannada amme 😢😢😢 .apith wayasata giyama apitthat ohoma wei jivithaya harima pudumaa kara sathanak 😦
@troneypeiris8231
@troneypeiris8231 5 жыл бұрын
Ane eyalata oba ahana dewal gena terumak nee.apitath oya tika wenawa.mata den godak athdekiim tienawa monawa karannada.othana inna stata pin eyalawa hondin balagannawata .
@RoshVlogsLK
@RoshVlogsLK 5 жыл бұрын
පුළුවන් හැම වෙලාවකම තවත් කෙනෙක් ට උදව් කරන්න. මේවගේ දේවල් පෙන්නලා තියෙන්නේ යථාර්තය තේරුම් ගන්න. ඊලග පරම් පරාව මේ දේවල් බලලා හැදේවි කියලා මම විශ්වාස කරනවා
@shelamm3620
@shelamm3620 6 жыл бұрын
Ana paw deviyana ma Amma b.s amma oyata
@RoshVlogsLK
@RoshVlogsLK 6 жыл бұрын
ස්තුති ඔබගේ අදහසට. අපිට subscribe කරන්න තවත් වීඩියෝ ඉදහිරියට බලන්න.
@indrawijekanthi3049
@indrawijekanthi3049 Жыл бұрын
Man nam kisima deyak daruwage namata liyanne na man marunama ayalata ayiyhi weyi
@mindrelaxinganimals9541
@mindrelaxinganimals9541 5 жыл бұрын
6.958 subscribe eka magen me chuti kellawat subscribe karanna ayye
@MadaviSwarnamali
@MadaviSwarnamali 3 ай бұрын
Ane paw deviyane
@MadMax-zx3zx
@MadMax-zx3zx Жыл бұрын
Waduo maw
@dennis9691
@dennis9691 3 жыл бұрын
දෙයියනේ ඇයි මෙහෙම කරන්නේ මිණිස්සු 😢😢😢🙏🙏🙏
@manelmali8051
@manelmali8051 2 жыл бұрын
මනස ටිකක් මතකය අඩුවෙලා ඔහොම තමයි අපිටත් මොනා කරන්නද
@donidoni4920
@donidoni4920 6 жыл бұрын
😢 😭 දුකයි
@priyanikumari7674
@priyanikumari7674 Жыл бұрын
කරුණාකර ඔබේ ම්යියුසික් එක් අයින් කරන්න පැහැ දිලි මදි
@chandrachandra1654
@chandrachandra1654 5 жыл бұрын
Ane pau deviyanee....dukaiii..
@RoshVlogsLK
@RoshVlogsLK 5 жыл бұрын
Chandra Oyaa Me video Eka Dakke Kohomada.
@user-vi4sq3pe6w
@user-vi4sq3pe6w 5 жыл бұрын
Budu sarana yanna edata ඔක්කොම hariyavi ... Follow me on 🌍⌛️🔆 ⏩
@thakshiladesilva6763
@thakshiladesilva6763 Жыл бұрын
kzbin.info/www/bejne/i6m1iXqAqt2hgZo සක්‍ර භවනට පිවිසෙමු ....
@raminiramini40
@raminiramini40 5 жыл бұрын
Me wage maw piyan gedara innakota monataram satutakda
@nadekanadeka3453
@nadekanadeka3453 5 жыл бұрын
Paw ane😢😢
@RoshVlogsLK
@RoshVlogsLK 5 жыл бұрын
පුළුවන් හැම වෙලාවකම තවත් කෙනෙක් ට උදව් කරන්න. මේවගේ දේවල් පෙන්නලා තියෙන්නේ යථාර්තය තේරුම් ගන්න. ඊලග පරම් පරාව මේ දේවල් බලලා හැදේවි කියලා මම විශ්වාස කරනවා
@user-gp2dc1uv5w
@user-gp2dc1uv5w 5 ай бұрын
Koheda teyenne
@gangisriya1407
@gangisriya1407 5 жыл бұрын
Pau...aserna....deamupiyo.....deruo....mhmth...karnweda
@sudunona1036
@sudunona1036 5 жыл бұрын
paw
වැඩිහිටි නිවාස, දෙමාපියන් සහ දරුවෝ | Voice of Harts   | Vlog 1
12:29
PikkuTV - දහම් චාරිකා - Daham Program
Рет қаралды 19 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 15 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 47 МЛН
අම්මා දුර රටක ගියා
4:13
DHAMSAK SARA
Рет қаралды 34 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 15 МЛН