මැලේ ගෙදරකින් කෑම කාලා තියනවද? sri lankan malay homemade food | sri lankan food | chama

  Рет қаралды 162,211

chama

chama

Күн бұрын

THANK YOU ‪@foodportrayal‬
01.yellow rice
02.kaliya curry
03.malay potato curry
04.pineapple slices
05.chicken curry
06.chicken fried
07.malay pickle
08.watalappan
මේ කෑම වල නියම රස දැනෙන්නේ ඔක්කම එකට අනාගෙන කද්දී. විවිධ ජාතින් විදියට ලංකාවේ ජිවත් වෙන අපි, එකිනෙකාට ආදරය කරමින් ගව්රවයෙන් යුතුව කටයුතු කරනවානම් අපේ ජිවිත තවත් ලස්සන වේවි. ආරක්‍ෂිත වේවි.
අන්තර්ගතය-
001.ශ්‍රී ලාංකීය මැලේ ගෙදරක හැදෙන ඔවුනට ආවේනික සාම්ප්‍රදායික කෑම.
002.අළුතෙන් food vlogs කරන you tube channel ගැන චමා මොකද හිතන්නේ?
003.ඇයි චමා කෑම කඩයක් දාන්නේ නැත්තේ?
004.new content ideas.
005.හලාල් මුලික කරගත් ජාතිවාදී ගැටුම සහ ඇත්තටම හලාල් කියන්නේ මොකක්ද?
Azhar Zahid Carrim | www.youtube.co...
මේ වගේ තවත් video බලන්න කැමතිනම් දැන්මම මගේ channel එක subscribe කරන්න.
ඔයාලා මගේ video වලට කැමතිනම් like, comments කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා.
කෑම එක ලග ඉදගත්තාම මේවා කියන්න අමතක වෙනවා, එකයි description එකේ දාලා තියෙන්නේ 😏
ආදරෙයි .......................❤
What is MUKBANG?
Mukbang, also known as eating show, is an online audiovisual broadcast in which a host consumes large quantities of food while interacting with the audience. It became popular in South Korea in 2010, and since then it has become a worldwide trend.
What is ASMR?
Autonomous Sensory Meridian Response is an experience characterized by a static-like tingling sensation on the skin that typically begins on the scalp and moves down the back of neck and upper spine.
#sinhalafoodreview​ #food​ #srilanka​ #battaramulla #kaduwela​ #srilankanfood​ #srilankafood​ #chama​ #thadichama​ #chama_asmr​ #asmr_sri_lanka​ #asmrsrilanka​ #chamaasmr #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #슬라임asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering
#sri_lanka #srilanka #srilankanfood #chama #asia #south_asia #south_asian_food #cookingchannel #cooking #foodnetwork #foodie #food #foodporn #cookingathome #chef #cook #cookingvideo #cookingwithlove #instachef #cookingtime #foodblogger #cookingtips #yummy #goodeats #cookingclass #instafood #cookingshow #personalchef #celebritychef #yummyfood #cookingvideos #instagood #goodfood #recipes #bhfyp #foodphotography #homecooking #kitchenlife #delicious #cheflife #foodstagram #downhome #cookinglight #cookingisfun #cookinglife #cookingwithkids #cookinglove #kitchenchronicles #sinhalafoodreview? #food? #srilanka? #jaela? #srilankanfood? #srilankafood? #chama? #thadichama? #chama_asmr? #asmr_sri_lanka? #asmrsrilanka? #chamaasmr #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #???asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering #foodlover #catering #cookingismypassion #chefhomeboyardee #cookingmama #indianfood #love #igfood #cookingschool #privatechef #foodies #recipe #healthyfood #qscountrykitchen #culinary #cookingwithq #nomnomnom #cookingram #foodtrucks #plated #qskitchen #homemade #dinner #photooftheday #foodgasm #tasty #picoftheday #lunch #restaurant #eat #breakfast #dessert #instalike #followme #travel #amazing #photography #foodiesofinstagram #vegan #pizza #fitness #cake #yum #smile #chocolate #summer #delivery #sweet #friends #nature #igers #healthylifestyle #happy #style #girl #foodpic #likes

Пікірлер: 233
@kaushansamzconnect1373
@kaushansamzconnect1373 Жыл бұрын
අපේ රටේ උන් මෙහෙම සමගියෙන් ඉන්නවා දැක්කම කනවා දැක්කට වඩා හිත පිරුනා චමෝ. ආදරෙයි දෙන්නටම.. ❤
@dulakshanajayasinghe745
@dulakshanajayasinghe745 Жыл бұрын
Sirwatm 🥺❤️
@shanakamadhu7595
@shanakamadhu7595 Жыл бұрын
ඒ සහෝදරය කතා බහ කරන විදියට අත්තටම ආදරේ හිතෙනවා.හරිම සිරුවෙන් හැසිරෙනවා.නියම මනුස්සයෙක්.. ❤
@foodportrayal
@foodportrayal Жыл бұрын
It was our pleasure to host you Chama, we are glad you enjoyed the food and discussions. Hopefully we meet again and I am really glad to see the positive comments. -Azhar Carrim
@aussiediary01
@aussiediary01 Жыл бұрын
@R1R1R511
@R1R1R511 Жыл бұрын
ජපන් කඩේ හම්බුන එකෙන් චාමගෙ මුළු රටාවම වෙනස් උනා ✨
@memesworld2004
@memesworld2004 Жыл бұрын
ආගම මොකක් උනත් මනුස්සයා හොද සාරධර්ම දන්න ඩයල් එකක🙂💖
@amilapradeep4980
@amilapradeep4980 Жыл бұрын
ආගම අදාළම නෑ මනුස්සකම කියන එක තියෙනවා නං. මුස්ලිම් සිංහල දෙමළ බර්ගර් මැලේ ඔය හැම කෙනාගෙම ඇතුලෙ ලස්සන මිනිස්සු ඉන්නවා. ඒ වගෙම අතිශය අවුල් අයත් ඉන්නවා. මනුස්සකම සෑම ආගමකටම වඩා ඉහළින් තියෙන්නේ.
@anurasusantha1910
@anurasusantha1910 Жыл бұрын
මම මේ විඩියෝ එකෙන් ඉගෙන ගත් වැදගත්ම දේ හාලාල් කියන දේ තේරැම... බොහොම ස්තුතියි එයට... එ වගේ දේවල් වැඩි වැඩියෙන් විස්තර කරන්න බෞද්ධ අපට එය වැගදත්... එකේ තේරැම් නොදන්න නිසයි අපේ රටේ මිනිස්සු දෙකට බෙදෙන්නෙ... හිත හොදම මිනිස්සු මුස්ලිම්.. දෙමල මිනිස්සු...🙏❤
@kasunchathurapriya4083
@kasunchathurapriya4083 Жыл бұрын
දෙන්නාම එකතුවෙලා මේ වීඩියෝ එක ඇතුලේ සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා. බොහෝම ස්තූතියි දෙන්නාටම 🙏
@amilapradeep4980
@amilapradeep4980 Жыл бұрын
කෑම ඇතුලෙ පට්ට මනුස්සකමක් හොයන්න පුලුවන් සහෝ. ඒක මාරයි. හොයන්න. ඒ ඒ කල්චර් එකට ඒ අයගේ සිතුම් පැතුම්වලට ගරු කරනකොට ඒක ඇතුලේ පට්ට දෙයක් දකින්න පුලුවන්.
@eatwithchama
@eatwithchama Жыл бұрын
🥰
@SanduSandu-fo4dw
@SanduSandu-fo4dw 9 ай бұрын
අසාර් අයියා ශෝක් කතාකරන විදිහ ඒ වගේම එයාගේ තියන සාරධර්ම මනුස්සකම ඒක කියන්න වචන නැ ...❤❤රෙස්පෙක්ට් සහෝදරයා ❤❤❤
@ManeEats
@ManeEats Жыл бұрын
නියමයි චාමෝ❤ මේ සහෝදරත්වයට හැමදාම ආදරෙයි කෑම ටික ගැන නම් කියලා වැඩක් නෑ. සුපිරියක් තමයි❤😊
@user-zs4he7tl2r
@user-zs4he7tl2r Жыл бұрын
හරිම සිත්ගන්නා සුලු සහෝදරයෙක් ජය වේවා.
@thuglifepubg92
@thuglifepubg92 Жыл бұрын
මරු චාමා මේ වෙනස... ඉස්සරහට සුපිරියක් කරයි කියලා හිතෙනවා... ❤❤❤❤
@todaymeals7622
@todaymeals7622 Жыл бұрын
හලාල් Foods means, දෙවියන් වහන්සේ විසින් ආහාරයට ගන්න පුළුවන් කියලා නියම කරන දේ....මේවායේ තියෙන විශේෂ දේ තමයි මුස්ලිම් අය ලේ පිළිකුල් කරනවා....ඉතින් මස් වල එහෙම තියෙන ඒ ලේ අයින් වෙන විදිහට මරන්න ක්‍රමයක් ඉස්ලාමයේ නිර්දේශ කරනවා....ඒ ක්‍රමයට කුණු ලේ ඔක්කොම සතාගේ ඇගින් පිට වෙනවා ....අනික් දේ තමයි සතාට මැරෙද්දී ඇතිවෙන ඒ වේදනාව අඩුවෙන විදිහට තමයි ඉස්සෙලාම කැපීම කරන්නේ එතකොට සතා හරි ඉක්මනින්ම මැරෙනවා විදව විදව ඉන්නේ නැහෑ.... අනික් දේ තමයි අපි ඉබේ මැරුනු සත්තු කන්නේ නෑ....මරන්නම ඕනි....මොකද ඉබේ මැරුනු සතාගේ විශ තියෙන්න පුළුවන් ... ඊලගට අපි මිනිස් මස් එහෙම කන්නේ නෑ....ඌරු මස්...තව මස් ගොඩක් තියෙනවා කන්නේ නැහෑ...ඒවා අඩන්ගු වෙනවා නම් හරාම්...හලාල් නෑ....ඉතින් තව ගොඩක් දේවල් ඉස්ලාමයේ කියලා තියෙනවා ....🤠🤠
@NavanjanaFernando-lk8yl
@NavanjanaFernando-lk8yl Жыл бұрын
Sinhala amaruwen hari lassnata.kiynawa ape simhala.aya sinhala hodata puluwan wela singlish kata karanawa . Great bro ❤🥺
@amilapradeep4980
@amilapradeep4980 Жыл бұрын
සහෝ මැලේ වල මස් බත් එකක් තියෙනවා අප්පා සුපිරි.
@RansaraSandaruwan
@RansaraSandaruwan Жыл бұрын
චාම දැන් වෙනස් විදියට ශෝ එක කුපිරි ❤❤
@user-gu4rn8kf4d
@user-gu4rn8kf4d Жыл бұрын
මේ වීඩියෝ එකේ පසුබිම් සංගීතයනම් මරු😍
@user-gu4rn8kf4d
@user-gu4rn8kf4d Жыл бұрын
අඩෝ ඒ වෙනසනම් මරු😍 චමා අයියෙ
@dsvlog6100
@dsvlog6100 Жыл бұрын
අර දරුවට බත් ටිකක් බෙදල දීල බත් පලගානටම හොදි මාලු බෙදා ගන්න තිබුණ චාමෝ 😂
@black_chabiya_editz6510
@black_chabiya_editz6510 Жыл бұрын
මාත් හිතුවේ ඕකමයි.😂
@GB-do6gt
@GB-do6gt Жыл бұрын
නිහතමානී දෙන්නෙක්❤️
@sasYTON1222
@sasYTON1222 Жыл бұрын
ඒ මිනිස්සු මාර හොද අය වගෙ ❤😊
@Gihan_Gunawardana
@Gihan_Gunawardana Жыл бұрын
Channel එකේ වෙනස මරු❤️❤️
@CharithLakshan-rb6wk
@CharithLakshan-rb6wk Жыл бұрын
අඩෝ අපේ චමාට කෑම වේලකට කතා කරපු කොල්ලව සබ් නොකර ඉන්නවද බං අපි
@eatwithchama
@eatwithchama Жыл бұрын
🥰
@samanthikakumari6927
@samanthikakumari6927 Жыл бұрын
අලුත්ම අත්දැකීමක්. වෙනස් විදිහට. කියන්න වචන නෑ. ලස්සන ම ලස්සනයි. අපේ චාමා නව මාවතකට ඈදී යනවා... නියමයි..❤❤❤
@dilanKaushalya-gu3zn
@dilanKaushalya-gu3zn Жыл бұрын
නීතිය ගැන අදහසනම්. ඒ ගැන දන්න කෙනෙක්ට නියමයි❤
@janakaherath8573
@janakaherath8573 Жыл бұрын
මේ වීඩියෝ එකසුපිරි චමා...කෑමටඑහා ගිය දෙයක්.😘😘❤
@roshanependigrast9135
@roshanependigrast9135 Ай бұрын
I know friend Malay foods are very very delicious and mostly malay pickle is great tasty🎉❤ and the malay people are very friendly and honest
@anjannishel5559
@anjannishel5559 Жыл бұрын
මන් හිතන්නේ කන්නෙ නැතුව මෙච්චර වෙලාවක් හිටියමද කොහෙද...... 🤣🤣🤣❤❤❤
@inthikababdue9541
@inthikababdue9541 Жыл бұрын
Really happy to see that people have taken interest in Malay culture and food…
@denethmunasinghe
@denethmunasinghe Жыл бұрын
චමාගෙ යාළුවා මරු❤
@thuvanhassim3735
@thuvanhassim3735 Жыл бұрын
මැලේ වරු ලංකාවට ආවේ ඉංග්‍රීසි පාලන කාලේ.... ඒත් අවුරුදු දහස් ගාණකට කලින් ලංකාවේ රජවරු මලයාව සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූවා... වර්තමානයේ මැලේවරු වන අපි පැවතගෙන එන්නේ ඉන්දුනීසියානු ජාවා දූපත් සහ මැලේසියාවෙන් සංක්‍රමණික වුනු හමුදා සහ පොලිස් පවුල්වලින්.... ලංකාවේ මැලේ ජනතාව ඉස්ලාම් ආගම අදහන්නන්.... අපේ උප්පැන්න සහතික වල ලියවෙන්නේ ඉස්ලාම් ආගම මැලේ ජාතිය විදිහට.... ලංකාවේ මැලේවරු ඉන්නේ 60,000 ආසන්න ප්‍රමාණයක් විතරයි.... නිදහස් ශ්‍රී ලංකාවේ පළවෙනි යුද්ධ හමුදාපති මැලේවරයෙක්.... විශේෂයෙන්ම බුද්ධි අංශය, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ අදටත් විශාල පිරිසක් සේවය කරනවා... කොළඹ මැලේ ක්‍රිකට් සමාජය ලංකාවේ පරණම ක්‍රිකට් සමාජ වලින් එකක්....... මැලේ වීදිය... ජා වත්ත.... වගේ ප්‍රදේශ නම් වුනෙත් මැලේ ජනතාව ජීවත්වුනු ප්‍රදේශ නිසා.... තව විස්තර දැනගන්න ඕන නම් ඕන ප්‍රශ්නයක් අහන්න දන්න දෙයක් කියලා දෙන්නම්.....❤
@DammikaSenarath-kc9ws
@DammikaSenarath-kc9ws Жыл бұрын
Male ayage bashawa mokd.ayla lankawe wadiya kata karannad
@nimaliakmeemana643
@nimaliakmeemana643 Жыл бұрын
Mele kiyanne muslimda
@thuvanhassim3735
@thuvanhassim3735 Жыл бұрын
@@DammikaSenarath-kc9ws මැලේ තමයි අපේ භාෂාව...
@thuvanhassim3735
@thuvanhassim3735 Жыл бұрын
@@nimaliakmeemana643 95% ක් ඔව් ඉස්ලාම් ආගම අදහන්නන්.... ඉස්ලාම් කියන්නේ ආගම මුස්ලිම් කියන්නේ ජාතිය (දෙමළ කතා කරන) ඒත් මැලේ කියන්නේ වෙනම ජාතියක්....
@thuvanhassim3735
@thuvanhassim3735 Жыл бұрын
@@slarmylovers7042 yes bro
@mashifrenando6954
@mashifrenando6954 Жыл бұрын
ඒ බෝයි නම් හරිම ශෝක් අනේ❤
@islander_kool_kat
@islander_kool_kat Жыл бұрын
This is awesome . Probably one of the best videos you have done in a long time . Hopefully you can visit a burgher household and eat a authentic lamprai too .
@pradeepjayawardhana3906
@pradeepjayawardhana3906 Жыл бұрын
ඔන්න චමා අසාර් ව සබ් කලා..❤️
@Thealphabet917
@Thealphabet917 Жыл бұрын
වෙනසක්😍
@Surangasampath-om9zh
@Surangasampath-om9zh 2 ай бұрын
චමා එක රටක් එක ජාතියක් නියමයි චමා
@Gamingsonic777
@Gamingsonic777 Жыл бұрын
Chamage bada piruna ape hitha piruna ❤
@R.S.507
@R.S.507 Жыл бұрын
Wow niyamai chama😊.dawasaka Tamil gedarakata gihilla Tamil foods try karamuda🤗
@Out_Of_Frame.
@Out_Of_Frame. Жыл бұрын
එයාලට හෝම් රෙස්ටුරන්ට් එකක් දාන්න තියෙන්නෙ 😍❤️
@sanasnizam1168
@sanasnizam1168 Жыл бұрын
World no 1 place spice. In Srilanka. 1st place on srilanka
@shirazsam6392
@shirazsam6392 Жыл бұрын
Malay food is great.. really tasty..
@yasithamaduranga4022
@yasithamaduranga4022 Жыл бұрын
අද වීඩියෝව ගොඩක් ලස්සනයි
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 Жыл бұрын
ම්නිස්සු අගමෙන් ගන්න ඔනේ දේ අරගෙන ස්වාධීනව හිතලා ජිවත් වෙන්න ගත්තොත් ලොකේ ඔයිට වඩා ලස්සනයි...
@CharithUdayangaCspOfficial
@CharithUdayangaCspOfficial Жыл бұрын
Jaya Wewa Aiya
@lahirusampath1520
@lahirusampath1520 Жыл бұрын
නියමයි Chama නියමයි 👌👌👌 කෑම ටික නම් සුපිරී 😋😋😋
@nimeshasewwandi284
@nimeshasewwandi284 Жыл бұрын
මගේ ආසම කැම මැලේ ආච්චාරු ..❤😊
@jumanji5239
@jumanji5239 Жыл бұрын
Nice to see this brotherhood between different cultures. My best friend is a burgher and I am Sinhalese. ❤
@neelaranjani4768
@neelaranjani4768 Жыл бұрын
Ane tharaha wanna apa kela geluna .❤❤😂😂🎉🎉 ape peta rata wada karanna .ohoma kanna lankawatama anna ona .oyala hamotama neduk neroge sampath labawa .
@lukshandhameesha8168
@lukshandhameesha8168 Жыл бұрын
Supiriyc Chama Bro❤️ Appreciated Your Work Too Azhar Bro❤️
@gamagekumari855
@gamagekumari855 Жыл бұрын
මම කලා තිනවා මැලේ කෑම 👍 රසයි,,
@hiransanjuka7368
@hiransanjuka7368 Жыл бұрын
Superb cham.. keep it up the good work 💓
@mohamedshiraz5950
@mohamedshiraz5950 Жыл бұрын
Beutiful Video Brother Fantastic Presentation 👏👌👍
@user-ri5co4cp7e
@user-ri5co4cp7e Жыл бұрын
Chamata adarei pana wage onadeyak kiyanna chama aiye adarei❤
@shiranmadushiranmadu2140
@shiranmadushiranmadu2140 Жыл бұрын
මැදක් හරියේ එනකොට චමාට කතා කරන්නත් අමතක වෙනවා..
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb good job chama aiya .budusaranai dawe phetai
@NILUFASAMATH
@NILUFASAMATH Жыл бұрын
Math male waaaaaaaaaaaw rasai ape ayage kama❤❤❤❤
@ruwansamanthawijesinghe4208
@ruwansamanthawijesinghe4208 Жыл бұрын
නියමයි චාමා අයියා ❤😊💞🤩💜️
@nurashaki
@nurashaki Жыл бұрын
මමත් මැලේ වුනාට මම ආස කන්න මාළු ඇඹුල් තියල් දකුනේ විදියට කන්න
@dawasanews-srilanka9720
@dawasanews-srilanka9720 Жыл бұрын
patta chama
@dawasanews-srilanka9720
@dawasanews-srilanka9720 Жыл бұрын
🤪🤪🤪🤪
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen Жыл бұрын
නියමයි නියමයි චාමා ❤
@darkknight9976
@darkknight9976 Жыл бұрын
Halal kiyanne hoda pirisidu kama bayawennathuwa kanna puluwan
@harshaplants8536
@harshaplants8536 Жыл бұрын
චාමා මේ විදිහට යමං ඒක පට්ට
@nuweeramanayake2724
@nuweeramanayake2724 Жыл бұрын
එක ඇත්ත.අපි වෙනස් කෑම කන්න ඔනෙ..
@VirajWickramanayakeMrKottu
@VirajWickramanayakeMrKottu Жыл бұрын
චමා ❤
@kavinmilroy-cp7tn
@kavinmilroy-cp7tn Жыл бұрын
That bgm ... 😍
@namalherath6247
@namalherath6247 Жыл бұрын
අදරේයී බබා
@nimindaliyanage4855
@nimindaliyanage4855 Жыл бұрын
Ela chama
@user-ht4fw2pr2g
@user-ht4fw2pr2g Жыл бұрын
නියමයි
@ranganatharindu7395
@ranganatharindu7395 Жыл бұрын
නියමයි. ❤
@Pythonpro267
@Pythonpro267 Жыл бұрын
Wenasanun supiri❤
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
නියමයි. 👍🙂❤
@sandunchathuranga
@sandunchathuranga Жыл бұрын
Chamata ithin chiken lokuwata kapuwath podiyata kapuwath wenasak naa 😂😂😂
@navodgunarathne204
@navodgunarathne204 Жыл бұрын
Food portrayal 🎉❤❤
@raveesha1587
@raveesha1587 7 ай бұрын
අපිත් එකන් යන්නකො හොද කැම තියෙන තැන කට❤❤❤❤❤❤❤❤❤
@roshanthilanka1071
@roshanthilanka1071 Жыл бұрын
@foodportrayal i watch your videos from tiktok such a wonderful content creator for food lovers. This was a brilliant video chama
@foodportrayal
@foodportrayal Жыл бұрын
Thankyou brother
@paramirathnayake9295
@paramirathnayake9295 Жыл бұрын
I wish I had yummy ❤❤❤❤❤❤❤
@manalrenuka3278
@manalrenuka3278 Жыл бұрын
attatama obe kathawa hrima lassanai
@dulanakasunjith2492
@dulanakasunjith2492 Жыл бұрын
1 st ❤❤
@sandaruwanmadusanka455
@sandaruwanmadusanka455 Жыл бұрын
චමා and අසා waooooow
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
Wow. Malli 💟
@user-ty7us2pu6l
@user-ty7us2pu6l Жыл бұрын
Halal kama kana eka apitath hodai mokada ewa pirisidui ewagema rahai❤😊
@kghjjay4360
@kghjjay4360 Жыл бұрын
හලාල් කියලා විශේෂයක් නෑ හලාල් කියන්නේ කන්න පනවල තියල කෑම විතරයි බුද්ධාගමේ අශ්ව මස් කන්න තහනම් කරනවා වගේ මුස්ලිම් අයට Pork කන්න තහනම්
@firstfirst-abtimevvv4800
@firstfirst-abtimevvv4800 Жыл бұрын
@@kghjjay4360 loku wensk thiyenawa bro
@yohankaushan5341
@yohankaushan5341 Жыл бұрын
@@kghjjay4360කොහෙද එහෙම පනවල තියෙන්නෙ මචන්😂 කියපන්කො
@madhurasenevirathne
@madhurasenevirathne Жыл бұрын
@@kghjjay4360 uba dnna deyak na bn. Halal kiyanne yam deyak gana deviyan ok wage approve krapu dyak. Food wage dekadi monaahri food ekak prepare kraddi follow krana rules.. satheknm maraddi, * satha maraddi anik saththu dakinna ba. * hodata kapena pihiyakin bella kapila age le serama yanna one. Me wage dewal walin balaporoththu wenne food wala quality eka. Mama sinhala buddist. E nisa me dewal hariyatama dan na. Habai hoyapu widiyata mehema thama
@EduacademySL
@EduacademySL Жыл бұрын
@@yohankaushan5341 නෑ නෑ බුදු දහමේ එහෙම අකැප මස් වර්ග තියෙනවා ... ඔයා පොඩ්ඩක් බලන්න හොයලා , මම අහලා තියෙනවා ... හැබැයි මම නම් කියන්නේ ඉතින් කව්ද උනත් සතෙක් නෙ...පව් ඉතින් ...
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Maley pickle ekai kaliya kariya recipe video thiyeda Mey Amma haduwa thiye Nan Link Eka danna supiri good luck 👍👍👍👍❤❤❤❤
@sudeerabandara6970
@sudeerabandara6970 Жыл бұрын
Budu Saranai
@jhash2
@jhash2 4 ай бұрын
Cupiri dial ekk ❤
@sachithsameera
@sachithsameera Жыл бұрын
Good luck chama
@YousufRasak-nu9oo
@YousufRasak-nu9oo Жыл бұрын
Beautiful nice 👍👍👍
@KaveendraMawan.SL-Technic
@KaveendraMawan.SL-Technic Жыл бұрын
Supiriyak thama brother ❤
@dilanKaushalya-gu3zn
@dilanKaushalya-gu3zn Жыл бұрын
අදත් මරු ❤
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Жыл бұрын
❤❤❤❤ නියමයි....❤❤❤❤
@GreenflyPathuruteam
@GreenflyPathuruteam 9 ай бұрын
Ambo music ekata baya unu mama 😂
@biqbrodha5822
@biqbrodha5822 Жыл бұрын
Aadarey chama ❤
@hasiyshort
@hasiyshort Жыл бұрын
Yo♥️😍
@chandip8642
@chandip8642 Жыл бұрын
චමාමල්ලිට කෑම තමයි කොහේ ගියත් හිත හොද ඔයා බුදු සරණයි 🙏❤️❤️❤️❤️
@warning628
@warning628 Жыл бұрын
Matath innawa demala Muslim yaluwo tikak math asai eyalage kama kanna ewath patta ❤
@kumuduaponsu3544
@kumuduaponsu3544 Жыл бұрын
Looks yummy
@maheshikaamani7448
@maheshikaamani7448 Жыл бұрын
Machan tama vbata oitika kala athida ban. Mata duka hithuna vne bath eka dakala
@English64768
@English64768 Жыл бұрын
මගෙ wife මැලෙ♥
@user-zh1rl6qc8i
@user-zh1rl6qc8i Жыл бұрын
Have a good one bro😊❤
@CRAZYGAMING-ui1dp
@CRAZYGAMING-ui1dp 10 ай бұрын
kollo plz give me reply i have q
@devimudannayaka7282
@devimudannayaka7282 Жыл бұрын
Good ❤
@jayanijayani1495
@jayanijayani1495 Жыл бұрын
Personality is god
@pratheesh856
@pratheesh856 Жыл бұрын
31:33 cute guy😂😂
Srilankan Malay Beef ChukKa (chooka) |Spicy Pepper Beef|  Srilankan Recipes
12:23