Sri Lankan Meatballs Curry Recipe | මං ම්ට්බොල්ස් හදන්නෙ මෙහෙමෙයි | Meatballs Curry Recipe | Bhagi

  Рет қаралды 29,342

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

Пікірлер
@diludesilva6029
@diludesilva6029 10 ай бұрын
පුස්සැල්ලාව සොසේජස්, මීට් බෝල්ස් හරිම රසයි..මාත් හරිම ආසයි.❤
@sandalifernando2383
@sandalifernando2383 Жыл бұрын
මං අද හැදුවා. හරිම රසයි😋thank you අක්කේ❤
@hirumiranathunga7740
@hirumiranathunga7740 Жыл бұрын
I made it yesterday, it came out really super delicious.. thanks akke.
@DahemiFernando
@DahemiFernando 6 ай бұрын
I made this today and it’s very delicious🤤♥️Keep going ❤
@nilangikadeseram8041
@nilangikadeseram8041 Жыл бұрын
Rasai wage hadala balannaa one.paressamin inna.budusaranai❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනිවාර්යයෙන් ම හදලා බලන්නකෝ ගොඩාක් රස කෑමක් බොහොම ස්තූතියි! ඩාලිං .. 😘❤️
@kanchanakaushalya4003
@kanchanakaushalya4003 Жыл бұрын
I mads this today for noodles. Soooo yummy!!! 👍😚
@umangaaberathna8457
@umangaaberathna8457 Жыл бұрын
Akki oya harima lassanai ochchara neat wenne kohomada
@malshaniishara6672
@malshaniishara6672 Жыл бұрын
ඔයාගෙ රෙසිපි ගොඩක් රසයි ...මං ගොඩක් වෙලවට උයන්නෙ ඔයාගෙ විදියට 👍👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මෙහෙම අගේ කරන එකට .. ❤️❤️
@kumaripathirana7192
@kumaripathirana7192 Жыл бұрын
ගොඩක් රස පාටයි බොහොම ස්තුතියි නංගී බුදු සරනයි ඔයාට ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ .. ❤️❤️
@snowwhite587
@snowwhite587 Жыл бұрын
අනේ ..මැනික හුග දවසකින් වීඩියෝ එකක් දාලා .පාලුවෙන් හිටියේ .ඉක්මනට දිග වීඩියෝ එකක් දාන්න .ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! පැට්ටෝ ඔව් ටික දවසකින් තම මේ විඩියෝ අරගෙන එන්නෙ පොඩ්ඩක් busy වෙලා හිටියා නේ දැන් නම් හරි ආපහු වෙනදා වගේම විඩියෝ දානවා බොහොම ස්තූතියි! මං එනකම් බලාගෙන හිටියාට ආදරෙයි හොදේ .❤️
@sunilarajapaksha9348
@sunilarajapaksha9348 Жыл бұрын
@@bhagiskitchen1375 l.p.
@pradeepkumara813
@pradeepkumara813 Жыл бұрын
❤❤❤
@muthuvithanage5519
@muthuvithanage5519 Жыл бұрын
රස පාටයි❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
හදලා ම බලන්නකෝ ගොඩාක් රසයි බොහොම ස්තූතියි! ඩාලිං .❤️
@dulanjalishanthi1497
@dulanjalishanthi1497 Жыл бұрын
Dawasak konde yanawata oya vitamin ekak genawa neda nangi kohomada thatwe
@thanujajavigoda3695
@thanujajavigoda3695 Жыл бұрын
Oh, after a long time. Thanks for the video 😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much darling ❤️
@achiniweeraratnd4180
@achiniweeraratnd4180 Жыл бұрын
Kohomada nangi ... wenada wagema lassnai rasa patai vedio eka. Nangi mata wenas lesi rice recipe ekakuth karannako. Budusaranai oyata
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඉස්සරහට දාන්නම්කෝ අක්කේ අනිවාර්යයෙන් ම බොහොම ස්තූතියි! ..❤️❤️
@shanu914
@shanu914 Жыл бұрын
රසම රස පාටයි❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං .. ❤️
@sht818
@sht818 Жыл бұрын
Ai apiva balanna ave nathte enakam balagena hitiya oya sanipen neda nanghi ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ පොඩ්ඩක් busy වෙලා හිටියා නේ ඩාලා දැන් හරි දැන් ආයිමත් වෙනදා වගෙම විඩියෝ දානවා හොදේ ..❤️❤️
@ShadesofLifeByVindya
@ShadesofLifeByVindya Жыл бұрын
Hmmm..look delicious ❤.. we was lucky to try your foods😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you mage sudu kella ❤️😘
@sanjiwaniabesinha2895
@sanjiwaniabesinha2895 Жыл бұрын
Godak thawasaken duwa mama balana heteya natei hntha asaneepan wattha keyala bs tc dp duwa
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ නැ ආන්ටී මං හොදින් පොඩ්ඩක් කාර්යබහුල උනා ඉස්සරහට ආපහු වෙනදා වගේ ම විඩියෝ අරගෙන එන්නම්කෝ ..❤️❤️
@2eddwed65
@2eddwed65 Жыл бұрын
Yammy
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much ❤️
@prabashaninayanananda6489
@prabashaninayanananda6489 Жыл бұрын
ම්ම්ම් රස පාටයි.......❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ..❤️
@dileka4437
@dileka4437 Жыл бұрын
Athi yantham mehema podi video 1k hari genawa.oya hodin neda akko.math uyanna godak asa kenek.ikmanin digaa vlog 1k aran enna sudu akko.aadareiiiiii❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ටිකක් විඩියෝ අරගෙන එන්න නම් පරක්කු උනා තමා ඉස්සරහට එහෙම වෙන්නෙ නැ ආදරෙයි හොදේ .❤️
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Godak dawasakin kamana Dan satutui dakeemath 🥰💐 oyala dennatath chuti ayiyatath satuta hamadamath oyawagema redewa 💐🌹💞
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනෙ බොහොම ස්තූතියි! ඩාලිං මං එනකම් ආදරෙන් බලාගෙන හිටියාට ..❤️❤️
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
නංගා මැණික ඔයා චුට්ටක් බිසී වෙනවා kiuwa නේ ඔයා ගේ කළින් වීඩියෝ ඒකේ..ඉතින් ඔය free වෙලා එනකම් බලන් හිටියා.. ඒකයි ඇහුව නැත්තේ මැණික..ඔයාගේ වීඩියෝස් නැතිව පාළුයි.. හරිම සතුටුයි ආයේ වීඩියෝ ගෙනවා නේ අපිට...අදත් රස ම රස recipi එකක්..මේ විදියට හදලා නෑ..බොහෝම ස්තූතියි ඔයාට..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🤗🙏🥰
@namalibolongha3659
@namalibolongha3659 Жыл бұрын
❤රසය් වගේ හදන්න ඕනා.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
වෙලාවක හදලා බලන්නකෝ ගොඩාක් රසයි ඩාලිං ❤️
@nishikafernando4856
@nishikafernando4856 Жыл бұрын
Meka rasa patai bagi Mamath hadanna one
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං හදලා රස කියන්නකෝ ❤️❤️
@sanjubaby6294
@sanjubaby6294 Жыл бұрын
රස පාටයි බුදු සරණයි නංගා
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! අක්කේ .. ❤️❤️
@dulanjalishanthi1497
@dulanjalishanthi1497 Жыл бұрын
Oya dannawada oyage visheshathwaya, hamotama eka ha samanawa salakanawa, api dana comment ekakata podima hari reply ekak danawa, ekata godak stuti bhagi nangiyo oya apiwa agaya karanawata,
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔයාලා නිසා අද මං මේ තැන ඉන්නෙ මට එන හැම කමෙන්ට් එකකට ම මං ආදරෙයි එ වගේම ගොඩාක් වැදගත් මං හරිම ආසාවෙන් එවා කියවලා reply කරන්නෙ ❤️
@NOOK95
@NOOK95 Жыл бұрын
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️
@pradeepkumara813
@pradeepkumara813 Жыл бұрын
❤❤❤❤❤
@Shehe2487
@Shehe2487 Жыл бұрын
This meatballs curry looks so yummy.. try to using prima or bairaha, I cook with them when I buy them
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much ❤️🙏
@anushapriyangani32
@anushapriyangani32 Жыл бұрын
Ammoo goda කලෙකින් 😊😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් අනේ ටික දවසකින් ආවේ බොහොම ස්තූතියි! හොදේ ..❤️
@sheshapatali2849
@sheshapatali2849 Жыл бұрын
Mageth favourite
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
දෙන්න පහක් මාත් මාරම ආස කෑමක් ❤️
@manjulasamanmalee5343
@manjulasamanmalee5343 Жыл бұрын
❤️💗💗
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
Yummy 😋😋❤️❤️🌹
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much darling ❤️
@inokasuranji5255
@inokasuranji5255 Жыл бұрын
Rasa patai .budu saranai
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ..❤️
@dewminimasha1689
@dewminimasha1689 Жыл бұрын
😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@devmithathsarani7687
@devmithathsarani7687 Жыл бұрын
රස පාටයි.try කරලා බලන්න ඕනේ.♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනිවාර්යයෙන් ම හදලා බලන්නකෝ හරිම රසයි .. ❤️❤️
@navosdiary5835
@navosdiary5835 Жыл бұрын
❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@nadzdi12387
@nadzdi12387 Жыл бұрын
Rasa paatai. Bhagi try this method too. meatballs tika wenama oil wala tikak bedala aran oya mix ekata dala hadala balanna. harima rasai meatball eka fry unama wenama. just my idea darling
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! පැට්ටො මං try කරලා බලන්නම්කෝ ❤️❤️
@thiliniwathsala912
@thiliniwathsala912 Жыл бұрын
Akkige video ekk nethuwa godk paluwen. Hitiye😢
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ ආදරෙයි නංගී පැට්ටෝ මං එනකම් බලාගෙන හිටියාට ..❤️❤️
@shiromim7194
@shiromim7194 Жыл бұрын
dekkama asae Dr. hadala balanna oni. oya nonstick pot eka gatte kohenda eke color eka maroon da
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔව් Maroon පාට එකක් ❤️මෙක අරගෙන නම් දැන් ටිකක් කල්. Kitchenware.lk_Superstore facebook page එකෙන් ගත්තේ ..❤️
@sllooks
@sllooks Жыл бұрын
❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️❤️
@indikaindi6828
@indikaindi6828 Жыл бұрын
Godak kalkin. Oyata kohomada. Hodin innawada
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලා මං ගොඩාක් හොදින් ..❤️
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 Жыл бұрын
රසවත් වගේ ඔයා හදලා තියෙන ව්දිය .මගේ ලමයින් මිට් බෝල්ස් කන්න හරිම කැමති .මම හදන්නේ kills එකේ එක මුකුත් හිතන්න එපා ඔයා කියන ජාතියේ chicken මම කීප වතාවක් ඉව්වා ඒ chicken හරි පිලිරස වැඩියි ඒ රහාට අපේ ගෙදර අයට සෙට් නැහැ .ඒ නිසයි අහාන්නෙ මිට් බෝල්ස් රස කොහොමද .
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
මාත් චිකන් එක ගෙන්නල්ලා තියෙනවා එත් එහෙම පිලි රසක් නම් ඇවිත් නැ ඩාලිං. මං හැබැයි සැහෙන්න වෙලා රත් කරනවා. මිට් බොල්ස් වලත් එහෙම කිසිම රසක් ඇවිත් නැ මට නම් රසම මේ බැන්ඩ් එක. දන්නෙ නැ ඉතින් එක එක්කෙනාට රස දැනෙන විදිහ වෙනස් නේ බොහොම ස්තූතියි! ඩාලා ❤️
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 Жыл бұрын
@@bhagiskitchen1375නංගි ඔයා හරි හොද නිහතමානී කෙනෙක් කවදාවත් දෙයක් හැව්වොත් උත්තර නොදිඉදලා නැහැ .වෙන්න ඇති මගේ ඉව්මේ අවුලක්ද දන්නේ නැහැ .
@pradeepkumara813
@pradeepkumara813 Жыл бұрын
❤❤❤❤
@NadeekaGunawardana-u6s
@NadeekaGunawardana-u6s Жыл бұрын
Pussella brand aka nam atthatama niyamai.....
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Godak dawaskin.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් ඩාලිං ..❤️
@priyangakakulawala9107
@priyangakakulawala9107 Жыл бұрын
Miyame sudu hadanana oni thanks rasa patai kalekine ikamanine ananako sudadii .
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ටිකක් විඩියෝ දාන්න පරක්කු උනා ඉස්සරහට අපහු වෙනදා වගේ ම දාන්නම්කෝ .. ❤️❤️
@krishanthipriyadarshani1047
@krishanthipriyadarshani1047 Жыл бұрын
Hai,bhagi oyata kohomada❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මං ගොඩාක් හොදින් ඉන්නවා ..❤️❤️
@SilmiyaGhouse
@SilmiyaGhouse Жыл бұрын
අනේ .......ඔයාට මොකද උනේ පැටියෝ?????????? ලොකු පාලුවක් දැනුනා ඔයාගෙ video නැතුව බාගී.♥️♥️🌸🌸💑💑😌😌😍😍☺️☺️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ මං හොදින් ඉන්නවා ඩාලිං පොඩ්ඩක් Busy උනා පහුගිය ටිකේ දැන් ආපහු වෙනදා වගෙම විඩියෝ දානවා .. ❤️❤️ අනේ බොහොම ස්තූතියි! මං එනකම් ආදරෙන් බලාගෙන හිටියාට .. ❤️😘
@pradeepkumara813
@pradeepkumara813 Жыл бұрын
❤❤❤
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
විඩියෝ පරක්කුයි අනේ😢❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් අනේ පොඩ්ඩක් busy වෙලා හිටියා එකයි දැන් නම් හරි ඉස්සරහට දාන්නම්කෝ වෙනදා වගේම බොහොම ස්තූතියි! හොදේ .. ❤️
@Shavindrie-Cooray
@Shavindrie-Cooray Жыл бұрын
I love Sri Lankan meatball curry but the meatballs we get in the US are not that good (or maybe I just like the specific Keels meatballs from my childhood).
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much ❤️🙏
@sampathkatuwanaarachchi2467
@sampathkatuwanaarachchi2467 10 ай бұрын
කෑම හදන හැටි බලන්න ගියාම ලංකාවේ උන් වැඩිපුරම කියන්නේ බනයි පව්ලෙ විස්තර යි. අප්පිරියයි
@duladissanayaka1947
@duladissanayaka1947 Жыл бұрын
❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️
@shehaniwendaslot7785
@shehaniwendaslot7785 Жыл бұрын
❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@KulithaLenora
@KulithaLenora Жыл бұрын
@madhavirasangi103
@madhavirasangi103 Жыл бұрын
❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@ruhanifonseka2054
@ruhanifonseka2054 Жыл бұрын
❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Meatball Curry - Episode 230
9:14
Anoma's Kitchen
Рет қаралды 173 М.
Arabian kefta / Kofta Recipe / Kupta recipe
3:32
Teekha Tadka Kitchen by DazyMika
Рет қаралды 100 М.
Home Made Chicken Meatballs - Episode 229
12:08
Anoma's Kitchen
Рет қаралды 99 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН