✔ හරි ක්‍රමයට දැල්ලෝ සුද්ද කරලා රසට උයන හැටි Tasty Dallo curry (cuttlefish) by Apé Amma

  Рет қаралды 357,601

Apé Amma

Apé Amma

Күн бұрын

2020 ජූලි 8 වන දින මුල් අප්ලෝඩ් කල වීඩියෝව.
දැල්ලෝ තෙම්පරාදුව
දැල්ලෝ ග්‍රෑම් 500
ගොරකා බික් 3-4ක්
උළුහාල් ඇට තේ හැඳි 1/4
කහ කුඩු තේ හැඳි 1/2
තුනපහ කුඩු තේ හැඳි 1
මිරිස් කුඩු මේස හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
පොඩි බී ළුෑණු ගෙඩි 1
සුඳු ළුෑණු බික් 6ක්
ඉඟුරු කෑල්ලක්
අමු මිරිස් කරල් 4-5ක්
කරපිංචා
රම්පේ
ලුණු කුඩු තේ හැඳි 1
පොල් තෙල් මේස හැඳි 2
500g cuttlefish
3-4 goraka pieces
1/4 tsp fenugreek
1/2 tsp turmeric powder
1 tsp curry powder
1 tbsp chili powder
1 tsp black pepper
1 small B Onion
6 garlic cloves
a piece of ginger
4-5 green chilies
curry leaves
rampa
1 tsp salt
2 tbsp oil
Like "Apé Amma" fan page. / apeammafans
ape amma, ape amma recipes, ape amma new recipes 2021, ape amma channel, Ape Amma youtube,

Пікірлер: 23
2 жыл бұрын
මෙය 2020 ජූලි 8 වන දින මුල් අප්ලෝඩ් කල වීඩියෝව. කැල්සියම් අධික හාල්මැස්සෝ මාළු කිරට kzbin.info/www/bejne/qHiZgoOherB6nJo පොල්කිරි නැතුව ටින්මාළු වගේ සාලයෝ උයමු kzbin.info/www/bejne/ionTlHh3bqtmrq8
@ශාණ්පුතා
@ශාණ්පුතා Жыл бұрын
මම තනියම ජීවත් වෙන පිරිමි කෙනෙක් ..මම කෑම කඩෙන් නොගෙන තනියම හදා ගන්න පුරුදු උනේ මේ චැනල් එක නිසා ..ස්තුතියි ඔයාට
Жыл бұрын
මගේ ප්‍රර්ථනාවත් එක තමයි. කඩෙන් කන්නේ නැතුව ගෙදර උයලා කන එක. හැමදාම අලුත් වීඩියෝ වලටත් කමෙන්ට් කරන්න. තව playlist වල ගොඩාක් වීඩියෝ තියෙනවා බලන්න.
@PasinduKumara-se7ds
@PasinduKumara-se7ds 8 ай бұрын
අපිත් හැඳුවා මේ රෙසිපි එක නියමයි.Thank You Ape Amma ❤
2 жыл бұрын
පාන් පිටි වඩේ පැයෙන් ලේසියෙන් kzbin.info/www/bejne/aYauoXyjZd5glck මයිසූර් පරිප්පු වඩේ ටක් ගාලා හදන හැටි kzbin.info/www/bejne/roLIi3uorLWAp68 ඉස්සෝ වඩේ kzbin.info/www/bejne/eKfYe6poqpqfl68
2 жыл бұрын
සයිවර් කඩේ වගේ පාන් පිටි බෝන්ඩා kzbin.info/www/bejne/j4C7gaeupKymfZY තෝසේ වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/Y5nUdnSDo66Vms0
2 жыл бұрын
යූටියුබ් ආයතනය අපේ අම්මාගේ කමේන්ට් අයින් කළා. දැනටත් කමෙන්ට් වැටෙන ඒවා අයින් කරනවා. යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව මෙතන ලින්ක් එක බලන්න.kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c ඉතාලියේ, මැලේෂියාවේ, අරාබියේ, ලංකාවේ වගේ ඉඳලා 20-30 ගනන්වල තරුණ තරුණියෝ අපේ අම්මාගේ රෙසිපි කරන අයට කියලා අපේ අම්මා විරෝදි වීඩියෝ දම්මලා සල්ලි දීලා කමෙන්ට් දාන ආයතන වලින් කමෙන්ට් දම්ම ගන්නවා. ඒ චැනල් වලට අපේ අම්මා විරෝධී සේරම එකතුවෙලා කමෙන්ට් දානවා. එහෙම කරන ගමන් යූටියුබ් එක අපේ අම්මා චැනල් එකේ කමෙන්ට් අයින් කරලා, කමෙන්ට් නෑ කියලා අපේ අම්මාට මඩ ගහනවා. ඔවුන්ගේ චැනල් වල අලුතෙන් එන අයව රවට්ටන්න නොමඟ යවන්න කමේනට් දානවා ඔවුන්ගෙන් තමයි මේ කෑම හදන්න ඉගෙන ගත්තේ කියලා. මේ හැම දෙයක්ම සිද්ද වෙන්නේ යූටියුබ් එක හරහා. අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව kzbin.info/www/bejne/eJqynH2Ir8t_atU
@kasundhanapala6456
@kasundhanapala6456 9 ай бұрын
The best channel for local foods.. I do enjoy the work.. keep it up
@HIRU.202k
@HIRU.202k Жыл бұрын
,,දැල්ලෝ.......නියමයි
@mayurichathurika2707
@mayurichathurika2707 Жыл бұрын
මමත් දැන් හැදුවා නියමයි
@danushkahemarathna2968
@danushkahemarathna2968 8 ай бұрын
Thanks. Madam
@kaveeshagagulel9849
@kaveeshagagulel9849 Жыл бұрын
රසය් පට්ට
@roshandesilva567
@roshandesilva567 Жыл бұрын
Attatama hamadeema hariyatama kiyala denawa obata teruwan saranai jayama weewaaaa
@dasanayakasiri57
@dasanayakasiri57 Жыл бұрын
Berida apatath hadala denna oyage kaama godaak rasa athi .
@srima8001
@srima8001 Жыл бұрын
නියමයි
@damithamaddumage718
@damithamaddumage718 Жыл бұрын
නියමයිනේ
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
Okkoma video s balanawa
@thejunior7466
@thejunior7466 Жыл бұрын
It came out really nice thank you for the recipe😍❤️
Жыл бұрын
Thank you for your feedback, post your comments on new videos too. Check out more fish recipes here. kzbin.info/www/bejne/gqiuhIhvbZxrn5o
@misraihsan9359
@misraihsan9359 Жыл бұрын
My favourite
@bandularanjith7280
@bandularanjith7280 Жыл бұрын
Super
@malindasanjeewa9119
@malindasanjeewa9119 Жыл бұрын
❤️❤️
@mmgunawardana8668
@mmgunawardana8668 Жыл бұрын
Thanks lot Madam
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 13 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 26 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН