KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මේ සුපිරි යෝජනා ක්‍රියාත්මක කලොත් ලංකාවට ඩොලර් බිලියන 35ක් එනවා | Sri Lankan Development Plan
15:59
🔴 අම්මෝ ජනපති සිංහයෙක් වගේ මෝදි ළඟට ගිහිල්ලා කියපු දේ anura kumara dissanayaka | hiru news today
8:13
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
ලංකාව සුරපුරයක් කරන්න පුළුවන් ව්‍යාපෘති | Sri Lankan's Future Projects |
Рет қаралды 143,073
Facebook
Twitter
Жүктеу
1
Жазылу 819 М.
Watapita
Күн бұрын
Пікірлер
@Dulan_Bandara
2 жыл бұрын
හැමදාම වගේ මගේ ලොකුම හීනය ලංකාව🇱🇰 ලෝකේ සුපිරිම රටක් කරන ඵක...❤️
@ලසා-lasaa
2 жыл бұрын
1
@vidurasankalpa
2 жыл бұрын
ඔයා නේද කලින් ලංකාව ලෝක බලවතෙක් කරනවා කියලා කියව කියව හිටපු කෙනා?
@nuwankulathunga8674
2 жыл бұрын
Mageth
@SithijaYasiru
2 жыл бұрын
Mine too
@sandeepbro8342
2 жыл бұрын
මම දකින හීනයත් මේ හොරු ඔක්කොටම කෙළවිලා මගේ රට ලෝකේ සුපිරිම රටක් වෙන්න මාවත් තැනෙන එක
@vumuproductions...8650
2 жыл бұрын
අපිට සින්ගප්පූරුව..ජපානය ..චීනය.. වගෙ වෙන්න ඕනෙ නැ...අපිට අපි අපේම බ්‍රෑන්ඩ් එකක් හදාගන්න ඕනෙ ලෝකය තුල....
@janithudara5286
2 жыл бұрын
අනිවා 👍
@nularathif1473
2 жыл бұрын
Anna ekaii
@feadl5011
2 жыл бұрын
👍
@සර්වබලදාරිය
2 жыл бұрын
🤦♂මේ හදන් ඉනනෙ අපේ brand එක😅
@kennethsrilal5818
2 жыл бұрын
aniwaryenma
@dkheshan1966
2 жыл бұрын
මගේ රට ලෝකෙ දියුනුම රටක් වෙනවා බලන එක මගේ හීනයක්.🇱🇰🇱🇰🇱🇰😍
@sanukaruwenz19
2 жыл бұрын
මේ රට දියුණු කරන්න අපි ඔක්කොම එකතු වෙන්න ඕනෙ ❤️ දේශපාලුවො කවදාවත් රට දියුණු කරන්නෙ නෑ 😑
@alonexboy865
2 жыл бұрын
Sira katawa ලංකාවට එ තත්ත්වය ට එන්න ආමාරැ
@nuwantharaka6699
2 жыл бұрын
💯 100k aththa. Sira kathawa
@futureworld7039
2 жыл бұрын
ow ❤❤❤
@KL-gi1rq
2 жыл бұрын
eka krnna onnm rajapakshla aelawla inna one lulinma
@domenic1060
2 жыл бұрын
දේශපාලුවොන්ටනම් බෑ..හැබැයි දේශපාලනයම තමා ගොඩ දාන්න ඉන්නෙත්..දේශපාලනයෙන් තොර රටක් නොමැත...👍
@tharindurupasingha362
2 жыл бұрын
මෙම අර්බුදය හොඳ පාඩමක් කරගෙන මේ රට ගොඩ ගන්න දැක්මක්, හැකියාවක් හා උවමනාවක් තියන පාලකයන් පත් කරගමු. අපි තවදුරටත් නිධානයක් උඩ ඉඳන් හිඟාකන්න ඕන නෑ.. අරගලයට ජයවේවා ❤️
@slofficial519
2 жыл бұрын
පටන්ගමු💪නැගිටිමු ,විකල්ප ඇත ❤️ල්ංකාව ලොකේ ආර්ථික වශයෙන් හා යුදමය වශයෙන්ද සංවර්දිතම හා දියුණුම සතුටින්ම තියෙන රටයි❤️❤️💪💪💪💪💪💪🔥🔥🔥🔥🔥👊👊🌹🌹🌹👊👊
@witepanda
2 жыл бұрын
ඔයාගෙ විඩියෝ බලලා හැමදාම හිත හදාගන්වා අයියෙ 😿 .... අනාගතෙ හරි අපි හොදින් ඉදිනෙ කියලා 🤕
@X_sltopic_X
2 жыл бұрын
වැඩ කරපන් ඒ වෙනුවෙන්💙
@nuwan9196
2 жыл бұрын
Okai ape minissunge warada anagathe suba wei, meka ape karume, iraname hati kiya kiya hithana eka nawaththapalla okun okkoma allala horakapuwa aran okunwa ellanna one🤬🤬🤬🤬
@krishanmadumadana5220
2 жыл бұрын
මේ දැන් ඉන්න 225 ම මක බෑවිලා යනවනම් මේ රට හදන්න පුළුවන් ඕනි පාලකයෙක් ට ❤️🇱🇰👍
@roshanperera2389
2 жыл бұрын
ඔබතුමා මුලින්ම ප්‍රශ්නයක් අහනව අපට මේ ලංකාවේ මොනාද නැත්තෙ කියලා... අපිට නැත්තේ පුටින් වගේ කොන්ද කෙලින් තියෙන නායකයෙක්.
@X_sltopic_X
2 жыл бұрын
එකෙක් කියල ඕන්නෑ.. කම්නෙට්වලින් පේනව රටට ඇත්තටම ආදරේ සෙට් එකක්. කට්ටිය සෙට් වෙලා ලොකු වැඩක් කරන්න බැරිද දවසක?
@comeonsl8854
2 жыл бұрын
අපිට ඕනෙ පුටින් වගේ කෙනෙක් නෙමෙයි ඕනෙ මචන්. පුටින් කලේ දියුනු වෙලා තිබිල වැටුනු රට ගොඩ ගත්තු එක. ඒත් අපි දියුනු නෑනෙ. එතකොට අපිට ඕනෙ පුටින් වගේ කෙනෙක් නෙමේ. අපිට ඕනෙ ලී ක්වාන් යූ වගේ කෙනෙක්.මොකද ලී ක්වාන් යූ දියුනු කලේ මඩ වගුරක් වගේ පොඩි කොටසක්
@KL-gi1rq
2 жыл бұрын
@@X_sltopic_X kawadawth oya wage dewal krnna ba hora deshapalknayo innkn. owa minissunta krnna ba diyunu wechcha hama ratakama hoda nayakayek innwa
@minidumatheesha2502
2 жыл бұрын
මොල හතක් තමයි ඕනි සහෝදරයා🙂💔
@myhealthyadvice.2281
2 жыл бұрын
aniwarenma
@sameerasandaruwan3646
2 жыл бұрын
අපි මේ රට හදන්න එකතුවෙමු 💪💚💚
@vishaldemika9698
2 жыл бұрын
👍
@X_sltopic_X
2 жыл бұрын
💙
@feadl5011
2 жыл бұрын
👍
@roshanroshan9506
2 жыл бұрын
😆😆
@sue_mama
2 жыл бұрын
මෙ සමීර බස්නායක නිලමේ නෙ... 。◕‿◕。
@Dulan_Bandara
2 жыл бұрын
ලංකාව🇱🇰 දියුනු කරන්න ඔනතරම් විදි ස්වාභාවික වම ලංකාව හිමි වෙලා තියෙනවා... ❤️ අපි දැනගන්න ඔන ඵ් ස්වාභාවික සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ගන්න❤️
@janaka5423
2 жыл бұрын
ආ මල්ලි කියපන් බලන්න ලංකාවේ මහා පරිමනෙන් තියෙන හොද ආර්ථික වටිනාකමක් දෙන්න පුලුවන් ස්වාබවික සම්පත් මොනවද කියලා.
@pasindumadubashana7736
2 жыл бұрын
@@janaka5423 Mokuth ne bn D
@achintharavindu1877
2 жыл бұрын
🙄🙄🙄
@ravindukavinda3401
2 жыл бұрын
1). මේ රට ගොඩ ගන්න නම් රටේ නව තරුන පාලකයෙක් රට පාලනය කර යුතුයි. 2). ජනතාව අතරේ නව ආකල්ප වර්ධනය කර යුතුයි. 3). රටේ ඇති සම්පත් වලින් නව කර්මාන්ත හා වියපෘති ආරම්බ කර යුතුයි. 4). දැනට වැටී ඇති කර්මන්ත ශක්තිමත් කිරීම කල යුතුයි.
@w.m.s.sachethana3968
2 жыл бұрын
පුලුවන් තරම් කට්ටිය එකතු කරන්න බලහන්, එක පකෙක්ට උවමනාවක් නැ ඔවා කරන්න, එ තරම් අමන කුහකයො ලංකාවේ ඉන්නේ, අනුන්ට වල කපන්න
@w.m.s.sachethana3968
2 жыл бұрын
හැබැයි මචන් සුපිරි මොරාල් ටිකක් හොයා ගත්තොත් කරන්න බැරි දෙයක් නැ
@w.m.s.sachethana3968
2 жыл бұрын
මම මචන් පට්ට තරහකින් ඉන්නේ මේ තත්වයට ඇද දාපු උන් එක්ක, උබට මම බැන්නා කියලා හිතන්න එපා සගෝ
@deshanamilapriya8252
2 жыл бұрын
මේ වගෙ දැක්මක් තියෙන අපෙ එකෙක් දේශපාලනයට එන්නඕන 👍
@natureLover19730
2 жыл бұрын
ප්‍රසිද්ධ මාධ්‍ය වලින් පෙන්නන්න ඕනේ දේවල් මේවා මෙච්චර සම්පත් තියාගෙන ඇයි දෙයියනේ අපි දුක් විදින්නේ😔❤
@Djthinukarimex
2 жыл бұрын
ඔයා හරි 👍❤️
@chalithdilshan5250
2 жыл бұрын
පිටරටක ටෙලි නාට්‍යයක් හරි කාගෙහරි පවුල් ප්‍රශ්න නාට්‍යයක් විදියට හදල හරි තියනවනම් ප්‍රසිද්ධ මාධ්‍ය වලින් පෙන්නාවි 😑 මෙහෙම වැදගත් දෙයක් පෙන්නන්න උවමනාවක් නෑ ...
@Djthinukarimex
2 жыл бұрын
@@chalithdilshan5250 අර තියෙන වැඩක් නැති ටෙලි නාට්ටි නවත්තන්න තියෙන්නේ එවයින් තමා මිනිස්සු මෝඩ වෙන්නෙ මමන්ම් ඔය එක ටෙලි නාට්ටියක් බලන්නෑ මේවගෙ වැදගත් දේවල් විතරයි බලන්නෙ 👍💪
@shamalgunarathne3266
2 жыл бұрын
සමහර සම්පත් නම් ලබාගන්නේ නැත්තේ ලොකු පරිසර හානියක් වෙන පරිසර වල පිහිටලා තියෙන නිසා කියලා තමයි අපිට scince, johrophy වල උගන්වලා තියෙන්නේ 🥲
@happyniky1111
2 жыл бұрын
@@Djthinukarimex මටනම් හරිම අප්පිරියයි. oya teledramas කිසිම වැඩකට නැති ඒවා මිනිස්සුත් බලනවනෙ නිකන් . මගෙ clz එකේ සමහර ලමයි අහනවා ඔයා බලන dramas මොනවද කියලා. එයාලට ඉතින් කිව්වට කිසිම දෙයක් තෙරුම් ගන්න බැරිනිසා මම මුකුත් බලන් නෑ කියල කටවහගෙන ඉන්නවා.😑
@සත්තුලෝකය
2 жыл бұрын
අපි එකතු වෙලා මේ රට දියුණු කරමු 💛🌅🇱🇰
@malikamalshani2940
2 жыл бұрын
මෙච්චර 🇱🇰 සම්පත් තිබිලත් මුන් නිදාගනද ඉන්නේ.. මිනිස්සුන්ට තෙරෙන මේ අගේ පාලකයන්ට තේරෙන්නෙ නැත්තේ වුන් මේවත් හූරන් කන්න හදනවද.. රටක් තියෙන්න නම් මිනිස්සු බේර ගන්න ඕනී.. එකට නම් හරි පාලකයන් එන්න ඕනී.. එ වෙනතාක් මිනිස්සුන්ගේ කැපවීම අතාරින්න එපා 🤘 ලංකාවට කියන රට ලෝකෙන්ම ඉස්සරහට ගේන්න පුලුවන් වෙන තත්වෙට හැමෝම එකතු වෙමූ ❤️
@kavishka1858
2 жыл бұрын
මේ මචං යූටුයුබ් එකේ වැදගත්ම වීඩියෝ එක ... ♥️
@HoraGediya
2 жыл бұрын
bio deisal liter ekak rs 800 ta aduwen denna ba lankawe. minissu andan epa watapitaya,.
@chalithdilshan5250
2 жыл бұрын
මේ වගේ ලංකාව දියුණු කරන්න පුළුවන් ක්‍රම ප්‍රසිද්ධ මාධ්‍ය වලිනුත් (tv/radio) පෙන්නනවනම් හැමෝම මේ වගේ සම්පත් ගැන දැනුවත් වේවි.... ඒ ව ගැන දන්නෙ නැති මිනිස්සු ත් ඒ ගැන උනන්දු වේවි... කවදහරි ලංකාව ගැන මුලු ලෝකයම කතා කරන තරමට ස්වංපෝශිත වේවා 🙏🙏🙏
@sameeraherath5398
2 жыл бұрын
මේ හැමදේම කරන්න පුලුවන් හෝද පාලකයෙක් සහ දක්ෂ රාජ්‍යය සේවයක් පමනයි අවශ්‍යය මේ පාරවත් මොලේ කල්පනා කරලා රටට හිතකර නායකයෙක් ගේමු මේ සම්පත් වලින් උපරිම ප්‍රතිලාබ ගන්න මොලයක් තියෙන රට රටවලට අතපාන්න අකමැති පුටින් වගේ නායකයෙක් හිටියනමි ලංකාව ලොකේ සුපිරිම රට වනවා සත්තයි මම රොමේනියා ඉන්නේ එාට මමත් ලංකාවේ ආයොජනය කරනවා 🙏🙏🙏❤
@thusithkumara4124
2 жыл бұрын
කවෘවත් රටට ආදරේ නැහැ ඒකනේ මේ.ලස්සන රටට මෙහෙම වුනේ..දෙයියනේ..මේ ලස්සන මව්බිමට..ආදරේ කරන...නායකයෙක් භිහිවේවා..කියල ප්‍රාර්ථනා කරමු..අපි.🙏
@tharinduhapugoda2976
2 жыл бұрын
මම මැරෙන්න කලින් ශ්‍රී ලංකාව ලෝකයේ ධනවත්ම හා බලවත්ම රට වෙනවා දකින එක තමයි මගේ ලොකුම හීනය
@a.t.msamanthi9100
2 жыл бұрын
බලවතුන්ගේ ඇස් ඇරෙවා
@niroshakumari514
2 жыл бұрын
අපි හැමදාම කවුරු හරි කරනකං බලන් හිටියා ,දැන් කාලය හරි මෙච්චර කාලයක් කතාකරපු දේවල් කරන්න කෙනෙක් ඉදිරි එන්න .මට තාම වයස 14 යි පුළුවන් නම්, මම ඉදිරිපත් වෙනවා
@swarnasuraweera283
2 жыл бұрын
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි 👍🏾🇱🇰👌🏾
@asikalakmali7790
2 жыл бұрын
අපේ රට ඉදිරියට වාසනාවත්ත රටක් වේවා
@kalanachethanadodamkumbura8414
2 жыл бұрын
විශිෂ්ට නායකත්වය, නායකයා සුරකින පුරවැසියන් නොමැති තාක් ශ්‍රී ලංකාවට දියුණව සිහිනයක් පමණයි
@thiwankahasaranga2003
2 жыл бұрын
කොන්ද පන තියෙන නායකත්වයක් මේ වගේ ගොබ්බ නාකියෝ නැති හොද පාලනයක්
@comeonsl8854
2 жыл бұрын
මෝඩ බහුතර මහජනය එක්ක කවදාවත් එහෙම කෙනෙක් බිහිවෙන්නෙ නෑ. මුන්ට ඕනෙ පරන හොරුමයි
@mdsfashion4172
2 жыл бұрын
නායකයා ජනතාව සුරකිනවා මිසක් අපි නායකයෝ සුරකිය යුතු නොවේ
@kalanachethanadodamkumbura8414
2 жыл бұрын
@@mdsfashion4172 ලිබියාව හොදම උදාහරණය ජනතාව නායකයා විනාශ කරා අද අන්ත දුක් විදින රටක්
@emwltd2292
2 жыл бұрын
ඔය ඔක්කොම ඇත්ත. නමුත් අපිට තියෙන ලොකුම දුර්වලතාවය තමයි අපේ එකෙක් දියුණුවෙනව බලන් ඉන්න බැරි කම. ගමක උන කවුරු හරි ගේමක් ගහල කට්ට කාල හිමින් හිමින් දියුණු වෙන්න හදනකොට අනිත් උන් ඔක්කොම එකතුවෙල ඒ මිනිහගෙ කකුලෙන් අදිනව. ඉතින් ඒ මිනිහ දියුණු වෙන්නෙත් නෑ අනිත් උන් දියුණු වෙන්නෙත් නෑ. අපි හැමදාම විදේශිකයො හරි ඉහලින් පිළි අරගෙන අපේ රටේ ඉන්න වැඩකාරයන්ව පහත් කරල කතා කරනව අන්න ඒ හේතුව නිසා පිට රට උන් අපේ රටේ සම්පත්වලින් ප්‍රයෝජන ගන්නව. අපිට කවදාවත් දියුණු වෙන්න බැරි හේතුව ඕන්න ඕක තමයි
@X_sltopic_X
2 жыл бұрын
ඔව්😣💔
@mihirangagaweshaka1853
2 жыл бұрын
ඉක්මනින් කවදා හරි දවසක අපේ රට සංවර්ධිත කරන්න අපි කැපවෙලා වැඩ කරමු ❤
@KL-gi1rq
2 жыл бұрын
itin eka krnna onnm mulinma rajapakshala elawala inna one
@hasiWills1021
2 жыл бұрын
මහාචාර්ය වරු කියන මිනිස්සු ත් ඇවිත් බෑ බෑ කියන රටේ වටපිට කියන්නෙ රියල් මෝටිවේශන් එකක්. Respect 🙏❤
@warunajya
2 жыл бұрын
@Lonely Shadow palayan bn yanna 😅🖕
@sattidhillon6589
2 жыл бұрын
@Lonely Shadow උම්බ මොකද comment delete කරන්නේ බැල්ලි
@ganeshmanjitha6930
2 жыл бұрын
@Hanzy , @lonely 💯
@lahiru-madushan
2 жыл бұрын
Motivation කියන්නෙ වෙනම එකක්
@hasiWills1021
2 жыл бұрын
@Lonely Shadow 😂😂😂 හම්මො
@mrluckya8806
2 жыл бұрын
හැම දේම තියෙන රටේ නැත්තේ රටට ආදරේ කරන නායකයෙක් විතරයි 💔
@nilukairoshan1116
2 жыл бұрын
දැන් හරි ඔයා මේ දැන් මේ වීඩියෝ එකෙන් පෙන්නලා දීපු සම්පත් ටිකටත් මුන් හෙට ඒ ටිකටත් කෙලවයි.....💯🙏😷
@priyadarshanisenadheera8546
2 жыл бұрын
කව්රු හරි ඇවිත් ප්‍රොජෙක්ටරයක් දාල පාර්ලිමේන්තුවෙ මේක පෙන්නන්න අයියූ😥🤣. වීඩියෝ එක සුපිරියි💜️
@nevergiveup2734
2 жыл бұрын
ඔවා jvp එකකියලා තියෙනවා ඕන තරම්
@thilinasadaruwan5892
2 жыл бұрын
Ape lokka karnne owa vikunanna kana eka...rata diyunu karanna ohoma ba.....oyage adahas 2022....eka gon.....wedi...
@jayanthiperera6021
2 жыл бұрын
ඇත්තටම ඔබ එදා මෙදා තුර අපේ රට ගැන කියපු දේවල් කල යෝජනා කොච්චර වටිනවාද මේ රට ගොඩගන්න ඒ ත් මේ දේශපාලුවන්ට තේරෙන්නේ නැති හැටි
@Sarithsandeepa2006
2 жыл бұрын
මේ විඩියෝ එක පුළුවන් හැමතැනම share කරන්න යාලුවනේ .❤️❤️ කොහොම හරි මේව ක්‍රියාත්මක කරවමු . 😭😭😭😭😭.
@tmalshan995
2 жыл бұрын
මේ වැඩ ටික කරන්න පුළුවන් නායකයෙක් බිහිවේවා 🙏🙏
@NTDYAPA
2 жыл бұрын
අපේ රටේ හොඳ ශක්තිමත් යුද අවි නිශ්පාදනය කරන්න වුනත් පුලුන් ඊට අවශ්‍ය බොහෝදේ අපේ රටතුලම තියනවා අපේ රට කාටවත් දෙවැනිවෙන්න ඕන රටක් නෙමෙයි.
@chathux9352
2 жыл бұрын
නෙලුම් කුලුනු හදපු වෙලාවේ ඒ සල්ලි ටික මේ projects වලට ආයෝජනය කරානම් මෙහෙම දුක් විදින්න නැතිවෙන්න තිබ්බා..
@prageethbandara5381
2 жыл бұрын
අපට කන්තලේ සීනි ෆැක්ටරිය යලි විවෘත කරන්න පුලුවන්.තව සීනි ෆැක්ටරි කීපයක් ආරම්භ කරන්න වෙනවා. ඒ වගේම අපේ රටේ දේශගුණික ලක්ෂණ අනුව පැලවත්ත,අබේවෙල වාගේ කිරි පිටි දේශීය කිරි පිටි ෆැක්ටරි කීපයක්ම දාන්න පුලුවන්, රට වටේට මහ මුහුද අපි ටින් මාලු නිෂ්පාදනය කරලා රට අරින්න පුලුවන්.
@X_sltopic_X
2 жыл бұрын
💙💙💙
@musicwith1plustv460
2 жыл бұрын
ඒක රටකට අවෘදු 30 කට බදු දීලා තාම ඒ රටින්වත් පටන්ගෙන නැ
@kaveenlakdinu7373
2 жыл бұрын
ගෙවල්වල කන්නවත් නැති මිනිස්සුන්ට මේව ඇහෙන කොට මොනතරම් දුකක් දැනෙනව ඇතිද
@nethmidasanayaka3572
2 жыл бұрын
අපිට ඉන්ධන තියෙනවා මන්නාරම් ද්‍රෝණියේ.ඒත් ඉන්දියාව තමා ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ.
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
2 жыл бұрын
රට ගැන වටිනා අදහස් ඉදිරිපත් කරන්නේ වට පිට තමයි ❤️
@Realeye66
2 жыл бұрын
හැම එකාම කියන්නේ කරන්ඩ පුළුවන් කරන්ඩ පුළුවන් කියලා ඒ වගේම අරවා තියෙනවා මේවා තියෙනවා ගෑස් තියෙනවා ඔක්කොම කියනවා නමුත් කෙරෙන දෙයක් නං පේනතෙක් මානෙකවත් නැහැ ඔන්න ඕක තමයි ඇත්ත ඇත්තටම සත්‍යය
@dinoz9009
2 жыл бұрын
ස්කෝලෙ යන කාලෙත් මේ දේවල් ඔක්කොම ගැන Project එකකුත් ලිව්වා.....මේවට තමයි ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්න ඕනෙ
@ukc9488
2 жыл бұрын
ලංකාවට දියුණු වෙන්න ස්වභාවධර්මයෙන්ම අවශ්‍ය දේවල් දීලා තියෙන්නෙ අපිට තියෙන්නේ ඒවගෙන් උපරිම ප්‍රයෝජන ගන්න. එතකොට මේ ලස්සනම ලස්සන මුතු ඇටේටත් පුලුවන් ලෝකයම 🌎 හොල්ලන්න. මාත් ආසයි කවදහරි දවසක පුංචිම පුංචි මේ ලස්සන මුතු ඇටෙත් ලෝකේ දියුණුම රටවල් අතරින් එකක් කරන්න සුපිරිම රටක් කරන්න මගේ ලොකුම ලොකු හීනයක් ♥️♥️🇱🇰🇱🇰
@sandunbandara777
2 жыл бұрын
ජ්යිව ඉන්ධන කතාව ගැන රුචිර විජේසේන මහතා පැහැදිලි කිරීමක් කරල තියනවා
@s101-y5h
2 жыл бұрын
❤️❤️❤️
@sl_luxury_vehicles
2 жыл бұрын
eka hodai but samahara dewal prayogika na
@eran-b9e
2 жыл бұрын
@@s101-y5h 😢😢😅g66
@arunawanashingha4351
2 жыл бұрын
Yes
@මැණික්මැණික්
2 жыл бұрын
කීවට වැඩක් නැ ක්‍රියාවෙන් කරලා පෙන්න ඕනේ බුදුසරණයි
@sudeshsoyza8489
2 жыл бұрын
තියන සම්පත් ප්‍රයෝජනයට ගන්න ඕන ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@dilipedirisinghe843
2 жыл бұрын
We need good people in the parliament. Not the ones we see now. Let's make a move with the next election... 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤
@chefsevonra8093
2 жыл бұрын
ඉතාමත්ම හොද අදහස් දැක්වීමක්,අපිට වෙනස් කරන්න තියන්නේ එකම දෙයයි එය කල හැක්කේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය බල ගන්වමින් ජනතාව දැනුවත් කරමින් රටේ උත්තරීතර නීතිය වන ආන්ඩුක්රම විවස්තාවෙන් අපිට විසදුමක් හොයන්න පුලුවන් ,මොකද ඔය ඔක්කොම මජර පාලකයො හැන්ගිලා සෙල්ලම් දාන්නේ 20 වතාවක් සන්ශෝදනයෙන් පසු පවතින 78 ටෙ මජර හොරක්ම,වන්චාව ,දූෂණය ,බොරුව,මත පදනම් වූ සමස්ත යාන්ත්‍රනයම බූවල්ලකු මෙන් අල්ලාගෙන සිටින රට කරවන ගිවිසුම වන ආන්ඩුක්රම විවස්තාව වෙනස් කිරීමෙන් පමනක්මයි,එය කල යුත්තේ පාර්ලිමේන්තුවේ 225 හෙන් පිට ජනතාව සම්මත කරන ජනරජ විවස්තාවක් තුලින් පමනයි .ජනතාව දැනුවත් කිරීමට සහයෝගය ලබාදෙන්න,
@lakshimagimhan6544
2 жыл бұрын
මේ වීඩියෝ ව මොලයක් ඇති වැඩ කරන්න පුළුවන් නායකයෙක් දකීවා
@lochanakavinda4617
2 жыл бұрын
කොමිස් පෙරේත කාලකන්නි ඔලුව උස්සන්න දෙන් නෑ මුන්ව මරල දාන්නම වෙනව
@karthikakilan511karthikaki7
2 жыл бұрын
Monawari karanne enawane
@shanebaines3418
2 жыл бұрын
ඔව ඔක්කොම කරන්න අපිට ඕන තරුණ නායකයෙක්
@X_sltopic_X
2 жыл бұрын
💙💙💙
@Lokavidu7840
2 жыл бұрын
මල් මකරන්දිය හඩා වැටෙන රෑ සීතල පිනි සුලගේ.. සුසුමක් තවරා නුබට එවන්නම් මතක සොදුරු සිහිනේ.. පුන්චි කව්ලුවෙන් සදරැස් රින්ගා අදින සොදුරු දසුනේ.. මතකය හෙමිහිට හදවත පාරයි හඩා වැටෙන කදුලේ.. හෙද තක්සලාව වෙත පැමිනෙන්න ඔබ සැමට ආරාදනා...🙂ඔබසැමට නිදුක් නීරොගි ජීවිතයක් ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි.❤️🇱🇰🙏
@nilupulmadusanka7499
2 жыл бұрын
අපි පව් ඇත්තටම මේවා දකිද්දි..😥😥😥
@chamaradeshan9903
2 жыл бұрын
කෙටිකලකින් වෙනස්වන පාලනයතුලින් රට ක්රමානුකූල විධිමත් සංවර්ධනක් කරා ගමන්කරනවා.විශ්වාසයෙන් ඉන්න.පාලනය වෙනස් කරමු.
@prabuddhalakshan1551
2 жыл бұрын
දැනටමත් ජර්මනිය මිනිරන් ටික අදිනවා, ඉන්දියාව ,චීනය ,ඇමරිකාව ලංකාව ගන්න බලාගෙන ඉන්නේ , හිත හදාගනින්,ලංකාව ඉවරයි 🙏
@ShadowCeo-n4d
2 ай бұрын
වෙයි.. මම ඉන්නකල් වෙන්න දෙන්නෙ නෑ.. මේ රටේ අපේ මිසක් දේශපාලුවෝ න්ගෙ නෙවෙයි .. අපේ කියලා ඔප්පු කරනාවා මම නොවැම්බර් 20
@carcollection9157
2 жыл бұрын
ඇත්ත අයියෙ,මේකට කොන්ද කෙලින් තීන කෙනෙක් රට පාලනය කරන්න් ඕන❤️❤️
@hdtrailer5349
2 жыл бұрын
Ai oya inne wada wiruwek.asiawe ashcharya karanawa kiwwe😂😂😂
@danielflosam7488
2 жыл бұрын
Bio fuel ගැන රුචිර සර් වීඩියො එකක් කරල තියෙනව.ඇඩ්මින් එකත් බැලුව නම් හොදයි 😅
@samannandalalranasinghe5740
2 жыл бұрын
ඔව්.ඒක ප්‍රායෝගික නෑ කියලා කිව්වෙ.
@TheRoyalLion
2 жыл бұрын
මන් මේ ඒක බලල එන ගමන් 😅 රුචිර සර් ඒක කරන්නෙ කරුණු හොදට හොයල 👀♥ අනික මන් දන්න තරමින් දියුණු රටවලත් Bio Fuel එච්චර පාවිච්චි වෙන්නෙ නැ
@phy6thinker329
2 жыл бұрын
අයියේ සින්ගප්පුරුවෙ අර්තිකය මොනවාගෙද?කියලා video karanna ko?
@subuddhaweerakoon5383
2 жыл бұрын
@simplebooks බලන්න
@dayaranjith9997
2 жыл бұрын
(((මගේ සංහල රටට දළදාහිමි සරණයි !!!🙏🕯️🕯️🙏🙏)))
@Truth_and_justice2024
2 жыл бұрын
කොච්චර හීන දැක්කත් ලංකාව කවදාවත්ම ස්ථාවර , දෙපයින් හිටගන්න රටක් වෙන්නෑ. ඒකට ලොකුම හේතුව පාලකයොවත්, මිනිස්සුවත් නෙමෙයි. ලංකාව ඉන්දියාව වගේ ශක්තිමත්, බලවත් රටක් ලගම පිහිටීමයි එයාලගේ ලංකාව ගැන තියෙන ආකල්පෙයි . අපිට කරන්න පුළුවන් හොදම දේ තමයි කාටවත් අභියෝගයක් නොවෙන විදිහට කාලා ඇදලා සතුටින් ජීවත් වෙන්න පුලුවන් තරමට රට හදාගන්න එක. ඒත් ලංකාවේ අයගේ කුහකකම නිසා ඒකත් සෑහෙන්න අමාරු වෙන පාටක් දැනට තියෙන්නේ.
@kaviya344
2 жыл бұрын
ලංකාව දියුනුවෙ හිනි පෙත්තටම යනවා ඉක විශිවඩයි මට❤️🌼
@X_sltopic_X
2 жыл бұрын
හැම උදාහරණයක් අවසානෙම ඔයා කියනවා *අපේ පාලකයන්ට ඒ ගැන උනන්දුවක් නෑ* කියලා.. ඇත්තටම එතන උනන්දුව කෙසේවෙතත් ඒ වගේ දේවල් ගැන ඕකුන් දන්නෙවත් නෑ.. දැනගත්තත් උන්ට ඒකෙන් ඇති වැදගත්කමක් තේරෙන්නෑ.. උන් දන්නෙ සංචාරක, තේ පොල් රබර්, කියන වැඩවලින් සල්ලි හම්බෙනකන් බලන් ඉන්න විතරයි. අලුත් ලෝකයට ඕන විදිහට ඔය එකෙක්වත් ආර්තික සැලසුම් හදන්නෑ💔
@kanishkaayod5345
2 жыл бұрын
Kushikarmanthaya ශ්‍රී ලංකාවා අතීතයේ ඉදන් kushikarmika රටක් . ලංකාවේ තියන සුලු අපනයන බෝග විශාල වශයෙන් විනාශ වෙලා යනවා. ලංකාවේ ජීව වායු නිශ්පාදනය වැඩි කල යතුයි. ලංකාවේ පොස්පේට් වලින් ලංකාවේ ප්‍රදාන බෝග සහ සුලු අපනයන බෝග නිශ්පාදනයට පොහොර සෑදිය යුතුයි . එවිට හොද මිලක් ලැබුනු පසු ගොවියන් එවිට වැඩියෙන් වගා කරනවා. රජයේ පොල් වතු වල අමතර බෝග වගා කල යුතුයි . ලංකාවෙ විශාල වශයෙන් පුරන් කුඹුරු තියනවා ඒවා අස්වැද්දිය යුතුයි. ලංකාවෙ පොල් සෑදිය යුතු සෑම තැනකම සෑදිය යතුයි. ලංකාවෙ තැඹිලි අපනයනය වැඩි කල යුතුයි . ගම්වල අයට තමන්ට අවශ්‍යය එලවලු පලතුරු වගා කල යුතුයි. ලංකාවේ මහා මර්ග පද්දති අවට පලතුරු වැනි ප්‍රයෝජනවත් දේවල් වගා කල යුතුයි. එවිට සේවකයන් මෙනෙම . රජයට අමතර ආදායම් ඉපයීමට හැකියාවක් ඇත. කර්මාන්ත ලංකාවේ ප්‍රදහන කර්මාන්තයක් වන සංචාරක කර්මාන්තය තවත් දියුණු කල යුතුයි. එයට ලංකාවෙ සංස්කෘතිය , kushikarmanthaya , අතීතයේ වගේ උද්ද්යාන වැනි දේවල් වඩාත් ඉහල නැන්විය යුතුයි . උසස්ම තත්වයේ පා පැදි නිශ්පාදනය කොට දේශීය වෙළෙද පොල මෙන්ම විදේශිය වෙලෙද පොලටද ඉහල ඉල්ලුමක් ඇත. එමෙන්ම එය සංචාරක කර්මාන්තයටද වැදගත් වේ. ලංකාවෙ පැරණි දේවල් විශාල වශයෙන් විනාශ වී යන ඇති බැවින් kawuthukagara වල්ට ගෙන හැකි දේවල් ගෙන ප්‍රදර්ශනය කරීම . ගෙන නොහැකි දේවල් සංචාරක ආකර්ශනයට ලක් වන පරිදි සෑදිය යුතුයි. එවිට ලංකාවට සංචාරක ආකර්ශනය විශාල ලෙස වැඩි වේ. ලංකාවේ නව නිශ්පාදකයන් විශාල වශයෙන් ඇත. නව නිශ්පාදකයන්ට ලංකාවෙ තැනක් දිය යුතුයි. ලංකාවේ තිබෙන සම්පත් වලින් ලංකාවෙම පුළුවන් තරම් නිශ්පාද කළ යුතුයි.එවා අපනයනය කොට ලංකාවට විදේශ විනිමය ලබා ගැනීමට පුලුවන. එම ලබා ගන්නා දනය බෙදා වෙන් කල යුතුයි. ඒ නව නිශ්පාදන හා නව කර්මාන්ත සදහා , ආහාර පාන සදහා , බෙහෙත් සදහා , ආනයනය කල යුතු ලංකාවේ නොමැති දේවල් සදහා. එවිට ලංකාවේ විව්ද කර්මාන්ත රැසක් බිහි වේවි. තානාපතිවරුන් හරහා ලංකාවෙ විවිද උගතුන් එම රටවල විවිද කාල සදාහා රැකියා සදාහා යැවිය යුතුයි . ලංකාවෙ උගතුන් වැඩි කල යුතුයි . එවිට අප රටට තානාපතිවරුන් හරහා රැකියා සදහා ඉල්ලුම් කරන අප රටේ උගතුන් හරහා අප රටට විදේශ විනිමය ලබා ගන්න පුළුවන් . මෙවැනි දේවල් බොහෝ ඇත. ලංකාව තවත් දියුණු රටක් කිරීමට පුලුවන
@krishanchandima5369
2 жыл бұрын
මේ වීඩියොව බලද්දි හිතට තරහක් ආවා ඒ මේ සක්කිලි පාලකයන් ගැන. පට්ට දුකයි
@rudy1336
2 жыл бұрын
කියපු දේවල් කරන්නනම් බැරි නෑ. ඒත් මේ දැන් රට කරවන පාලකයො හොරාකාපු හැටියට ඔය දේවල් කලත් රට ගොඩ ගන්නවා කෙසේ වෙතත් එන සල්ලී ටිකනම් ලස්සනට පිටරට ගිනුම් වලට ට්‍රාන්සර් කරගනී ඒක මට ශුවර්. මුලින්ම මුන් පන්නලා රටින් අතුගාල රට ගැන ආදයක් කැක්කුමක් තියෙන හොද අලුත් මොල ගෙඩි ටිකක් දම්මලා කරොත් ආයේ දෙකක් නෑ අපිට නැතත් අපේ ඊලග පරම්පරාවට හරි ලස්සනට ඉන්න හොද රටක් තියේ..🥺
@HMPHerath-SL
2 жыл бұрын
මට වයස 19 යි...දැන් ඔය එකෙක් වත් හරියට කරන්නෙ නෑ.....මම එනවා ජනාධිපති වරනයට ඉල්ලන්න 2040 හේ....ලංකාවේ පාස්පෝට් එක පලමුවන 5 ස් දෙනා අතරට ගේනවා මේ කමෙන්ට් එක කියවන උගතුන් හිතා ගන්න එහෙම වෙන්න රට කොච්චර සංවර්ධන ය වෙන්න ඕනෙද කියලා ...අවිහිංසාව පතුරනවා රටේ...දාර්මික රටක් කරනවා මුලුලෝකයටම බුදුදහම ප්‍රතිචාර නය කරනවා ...🇱🇰 සංවර්ධිත රටක් කරනවා අවුරුදු 10-20 ක් ඇතුලත ..
@X_sltopic_X
2 жыл бұрын
හරියටම වැඩක් කරන අය ඔහොම කියවන්නෙනම් නෑ වැඩිය. මම මේ ඔයාට බනිනව නෙමේ.. මන් කියන්නෙ එහෙම ඔයා කලහම අනිත් මිනිස්සු ඔයාව පිස්සෙක් ගානට දානව. ඒ හින්දා නිහඩව ගේම ගහපන්💙 හැමෝම එකතු වෙමු දවසක රට ගොඩගන්න
@charithjayanath1292
2 жыл бұрын
ඇත්තටම අයියා මේ කරන මේ දේත් මට පේන්නෙ රට ගොඩගන්න කරන සුපිරි වැඩක් විදියට,,, 🔥❤❤🔥 සුපිරියි🔥
@dilankasandakelum6129
2 жыл бұрын
ටයිටේනියම් වලින් විතරක් සුපිරිම ගේමක් ගහත හැකි
@embroideryartworks2221
2 жыл бұрын
ජයිව ඉංදන ගැන හොද විස්තරයක් කරනවා science with ruchira චැනල් එකේ මං දැක්ක..බලන්න කියලා යෝජනා කරනවා
@dinushaekanayake9844
2 жыл бұрын
රටට අදරය කරන නයකයෙක් බිහි උනානම් අපේ රට ගොඩගන්න පුලුවන්
@Digital_Mindscape06
2 жыл бұрын
ඔයාගෙ මේ video මාරටම වටිනවා.. සමහරක් දේවල් ගැන මන් අද තමා දැන්ගත්තේ. මේ video එක බලලා කෙනෙක්ට ගොඩක් දෙවල් ගන්න තියනවා. මට තියන පුදුමෙ තම ඇයි මෙ ඉන්න දේශපාලඥයන් මේව ගැන හොයලා බලලා රට හදන්න පියවර ගන්නේ නැති එක ගැන. මේ රට දියුනු කරන්න පුළුවන් කම් තිබිලත් ඇයි මේ රට දියුනු කරන්නේ නැති එක ගැන.. මේ රටෙ ගොඩක් මිනිස්සු හිතන්නේ එදා වේල කාලා ජිවත් වෙන එක විතරයි. එක එදත් එගෙමයි, අදත් එහෙමයි. එකයි මෙ රටට තාම හරියට දියුනු කරන්න බැරිවෙලා තියෙනේ.. ඒ නිස ඒ තැනින් එලියට ඇවිත් හිතලා වැඩ කරන්න ඔනේ එතකොටයි මේ රට දියුනු කරන්න පුළුවන්. ඒ වගේම වෙන රටකට ගිහින් අභිමානයෙන් මේ රට අපේ කියන්න පුලුවන් කමක් තියෙන්න ඔනේ. ඒ නිසා ඒ තැනට එනකන් මෙ රට දියුනු කරන්න ඔනේ✊🏼❤️.
@mudithashanaka9320
2 жыл бұрын
මේ වැඩසටහන කරපු ඔබ රටගැන කැක්කුමක් තියෙන මනුස්සයෙක්.මේ අදහස් මිනිස්සුන්ගේ ඔලුවට දන එක රටට කරන සේවයක්.ඔයා කියන දේ මෙක බලලා හරි මිනිස්සු 40% ක් හරි ඔලූවට දැනුනෙත් එකත් රට මේ තත්වෙන් ගොඩයන්න ගොඩක් වටිනවා.මේ video කරන්න තව තව ඔබ කරන්නේ ලොකු සේවයක් අපි මේවා කතා කරන්න ඔනී.අරගල කරන්න ඔනි අපි මේ සම්පත් වලින් රට ගොඩනගන්න පුලුවන් නයකයෙක් හොයන්න එ වගේම අපිත් මේ රට ගොඩනගන්න මහන්සි වෙන්න ඔනි.
@kumuduperiyeda1765
2 жыл бұрын
❤❤❤🙏❤🙏🙏🇱🇰
@shamikasrimal
2 жыл бұрын
රටේ ඉහල තැන් වලට මේ video ව පෙන්නගත්තොත් 🤔👍
@pickme8097
2 жыл бұрын
බයෝ ගෑස් පිලිබදව ව ඔයාගෙ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි පුතා.. ඇත්තට ම බයෝ ගෑස් ලස්සන හීනයක් විතරයි . ඒක ප්‍රායෝගික නෑ.. මොකද ඒකේ නිශ්පාදන වියදම අපි බොරතෙල් ගන්නව වගේ දෙගුණයක් ට ත් වැඩියි...
@wdmprabath5018
2 жыл бұрын
දැන්වත් හිතන්න 225 ඉන්නකන් අපි හැමදාම දුප්පත් රටක් ජනතාවගේ දුක හදුනන කොන්ද පන තියන නායකයෙක් ගේමු...හැබැයි මුන් ඉන්න කන්නම් මේ ඔක්කම හීන.....
@kusumalathamarapana5466
2 жыл бұрын
නිවැරදි පාලකයෙක් බිහිවිය යුතුයි🇱🇰🔥
@KaseenMohotti
2 жыл бұрын
01.සාමාන්‍ය ජනතාවගේ ආකල්ප දියුණු වෙන්න ඕන. 02.ඉතිහාසය ගැනම පම්පෝරි ගගහා ඉන්නේ නැතුව අනාගතය සැලසුම් කරන්න ඕන. 03. රටක් හැදෙන්නේ 225කින් නෙමෙයි කෝටි දෙකම එකමුතු උනොත් විතරක් කියල තේරුම් ගන්න ඕන. note - 👉 තමන්ගේ යුතුම් වගකීම් සාධාරණව ඉටු නොකර 225කට බැනලා වැඩක් නෑ කියලා තේරුම් ගන්න ඕන. රජයේ සේවකයා a4 ශීට් එකේ ඉදන් හොරට ගෙදර ගෙනෙද්දී, ගමේ මිනිහා හොරට තෙල් අරන් ඒ ටික වැඩි මිලට විකුන්ද්දී, රට ගියපු මනුස්සය ඩොලර් ටික කළු කඩෙන් මාරු කරද්දී, වැඩි බිල් දාලා බාල බඩු වලින් කොන්ත්‍රක් කරද්දී, පගාවක් නොදී රජයේ ආයතනයකින් සේවයක් ගන්න බැරි වෙද්දී, තමන්ගේ වාසියට කරන ස්ට්‍රයික් එක රජයට දන්වන්න කියල දුප්පතාට රිද්දද්දී... කාටද හිතෙන්නේ රටේ රජා මාරු උනා කියල රට ගොඩ යයි කියලා? බුලත් කොලේ හංසයා වෙලා හංසයා පොහොට්ටුව වෙලා පොහොට්ටුව සීනුවක් උනත් මේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප මේ වගේ නම් මේ රට හැමදාමත් මෙහෙමම තියේවි . ඒ වගේ මිනිස්සු ඉන්නකම් කොහොමත් මේ රටේ මිනිස්සුන්ට මේ රට ගොඩගන්න දියසෙන් වැඩලා රාවණත් අවදිවෙනකන්ම බලන් ඉන්න සිද්ද වේවි.🥴🥴 වෙනස් වෙමු, වෙනස් විදිහට හිතමු ... "අපි වෙනුවෙන් අපි" ... තමයි විකල්පය 🙂
@sumeeranayanajeewa7781
2 жыл бұрын
නිධානයක් උඩ නිදාගෙන ලෝකයෙන් ගිගාකන්න වෙලා 😢😢
@Sarithsandeepa2006
2 жыл бұрын
අනේ මේව පුළුවන් කෙනෙක් අපේ පාලකයොන්ට මේව පෙන්නනකො 😭😭😭😭😭
@muthubandaekanayake6740
2 жыл бұрын
මේ රට ඉතාම වාසනාවන්ත රටක්' : ලෝකයේ අනික් රටවල නොමති ස්වාභාවික සම්පත් වගේම රට පිහිටා තිබෙන ස්තානයත් වටිනවා :; ඒවගේම කවුරුනොපිලිගත්තත් මේ බුදුන් උපන් රට : අන්දයෝ මෙය ඉන්දියාවට පවරලා : මට ඒ,පිලිබදව හරි දුකයි: ඒකයි මේඅයට නිවන බොහෝ දුර;
@sandaruruvishan9862
2 жыл бұрын
අපි මේ රට හදන්න එකතුවෙමු
@firetogaming-official2568
2 жыл бұрын
ලංකාව ගොඩ දාන්න ලාංකිකයන් විදිහට හිතමු. රටට ආදරය කරන නව නායකයෙක් ගෙමු වර්තමාන ආණ්ඩුව පළවා හරිමු. මේ vudeo එකේ කියපු හැම දෙම කරමු. 🥲 රටට ගොඩ දාමු...
@janithbandara7067
2 жыл бұрын
මේ රට හදන්නනම් පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලකයෝ ඔක්කොම අයින් වෙන්න ඕනෙ
@iranganihemalatha2665
2 жыл бұрын
ඔබ කියන දේ ඔබ කියුමකි වීඩියෝ එකෙන් කියන දේවල් සහතික ම ඇත්ත ලංකාවේ සියලුම සම්පත් තියෙනවා අප පිටරටවල් වලව්වලින් හිඟාකන්න onine නෙමෙයි ලංකාවේ සියලුම සම්පත් සියලු එකතුවෙලා එකමුතුව මේ දේවල් කරන්න සියලුම දෙනා මැදිහත් වෙන්න ඕනේ එතකොට පුළුවන් අපි එකමුතුව අපේ රට ගොඩ ගන්ඩ අප සියලුම දෙනා එකමුතු වෙන්න ඕනේ පළවෙනි වෙන දේ ඒකයි එකෙකුට එකෙක් කා කොටා ගන්න කොට නම් මේ දේවල් කරන්න බැහැ සියලුම දෙනා එකතු වෙන්න ඕන එකමුතුවෙන් පුළුවන් රට ගොඩ ගන්ඩ එකතු වුණොත් ඕනෑම දෙයක් කරන්න පුළුවන්
@X_sltopic_X
2 жыл бұрын
කම්නෙට්වලින් පේනව රටට ඇත්තටම ආදරේ සෙට් එකක්. කට්ටිය සෙට් වෙලා ලොකු වැඩක් කරන්න බැරිද දවසක. ඉක්මනින්ම?
@X_sltopic_X
2 жыл бұрын
ලංකාව ගොඩයනවනම් ඛනිජවලින්ම ගොඩ යන්න පුලුවන්. ඒත් ලංකාව කරන්නෙ ඛනිජ අමුද්‍රව්‍ය විදිහට විතරක් අපනයනය කරලා සුලු ආදායමක් ගන්න එක. ඒත් ඒවා නිමි ද්‍රව්‍ය විදිහට අපනයනය කරොත් ලැබෙන ආදාරමට වඩා ඉතා වැඩි ආදායමක් ලබාගෙන නැවත අපි ආනයනය කරන ද්‍රව්‍යවලට යන විනිමයත් විතුරු වෙනවා..💙
@sunendrakadadara656
2 жыл бұрын
ඇත්ත තමයි අවුරුදු 20 ක ට පමන පෙර ඉස්කෝලෙදි ලංකා සිතියමේ කර්මාන්තශාලා කීයක් ලකුණු කරාද..අද ඒවා කෝ..නිවැරදි දැක්මක්නැති දේශ පාලකයෝ..දේශය කෑවා මිස .පෙරදිග මුතු ඇටයට මොකද කළේ...1952එංගලන්ත අයවැය හිගය පියවන්න ණයක් දුන්න ධනවත් රටක් මේක...සිස්ටම් වෙනස හීනයක් නොවිය යුතුයි...ජනතාව නින්දෙන් අවදි විය යුතුයි..
@Chinthakawijesooriya18
2 жыл бұрын
මගෙත් අරමුණ බලවත් රටක් කරන එක ලංකාව
@X_sltopic_X
2 жыл бұрын
💙💙💙
@agnpradeep
2 жыл бұрын
මේවා දැක්කම දුක හිතෙනවා, ඉතින් අපිට බැරිද රටේ තරුන තරුනියන් එකතු වෙලා අරගල කරනව වෙනුවට මේ වැඩ පිලිවෙලවල් වලින් එකක් හරි පටන් ගන්න
@tharakaprageethjayasiri1061
2 жыл бұрын
ඉන්න ආන්ඩු මේවට ඉඩ තියෙන්නෙ නෑ. පන්නල ඉමු.
@madhubashiniwickramasinghe2050
2 жыл бұрын
මුලින්ම කරන්ඩ ඕනෙ දේ තම තමන් ගැන විතරක් හිතන අවස්ථාවාදී, කම්මැලි , වන්චාකාර චරිත ටික කොහෙ හරි රටකට පටවන්ඩ ඕනෙ.( දැනට වෙන්නෙ ඕකෙ අනිත් පත්තනෙ රට යන්නෙ රටට වටින මිනිස්සු විතරයිනෙ මොකද හිටියොත් එයාලව පාගල නාස්ති කරල දාන නිසා.) ඊට පස්සෙ අර අවස්ථාවාදී කාලකණ්නි විහින් පාගගෙන හිටපු රියල් චරිත ටික මතු කරගන්ඩ ඕනෙ. ඊට පස්සෙ ඒ චරිත හොද චරිත ශක්තිය ඇති කොලිටි මිනිස්සු ටිකක් බවට් විනයානුකූලව පුහුනු කරලා ( බොරුවට සමාජ මාධ්‍යවල බෝසත් චරිත රගපාන්ඩ හදන උනුත් කපා හරින්ඩ ඕනෙ ) එයාලට අවශ්‍ය දැනුම හා පුහුණුව ලබා දීල එයාල තුල රියල් ජාත්යාභිමානය දේශාභිමානය ඇති කරවන්න ඕනෙ ( එතකොට වන්චා බොරු කරන්න හිතන්නෙ නෑ රටට සේවය කරනවා මිසක් ) ඊට පස්සෙ එකා වගේ රට ගොඩ ගන්ඩ ඕනෙ.
@gucciboy4009
2 жыл бұрын
අධ්‍යාපනය ප්‍රායෝගිකව යොදන්න ඕන
@akalankavithanage8424
2 жыл бұрын
දැකපු හොදම වීඩියෝ එක ..👍
@supportItLeo
2 жыл бұрын
api karannone renewable continous electricity surplus ekak hadagannone ratata eeta passe puluwan eken power karala pawichchi karanna puluwan tools devices hadaganna eka.. ehema naththam oya prjects karanna giyahamath wenne owata diesel gennanna cost eka widihata dollars pita yana eka.. base eka hadila na rate thama.. ee base eka haduna gaman ona tharam minissuma oya projects karai lassanata
@rashindutharushika2275
2 жыл бұрын
අපි අන්ත අසරන වෙලා ඉවරයි අරගලෙන් නායකයෙක් බිහිවෙනවා 😎❤
@pathumisandupama2348
2 жыл бұрын
අපිට හැමදේම තිබ්බට මොලේ තීන පාලකයෝ තමා නැත්තේ 😫
@babyworld_9777
2 жыл бұрын
උන් නිකන් නෙවේන් රට පාලනය කරන්න ගිහින් තියෙන්නේ ඊට වඩා මොළේ නැති මිනිස්සු උන්ව පාර්ලිමේන්තු යවලා උන්ට බනිනවා
@laylakaram5007
2 жыл бұрын
ස්තුතියි වට පිට නියමයි ඈ
@renuhewa9141
2 жыл бұрын
Sri. Lanka. Great 👍. Good luck god bless. Sri Lanka 🇱🇰. I. Love 💓. Sri. Lanka 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏😢
@madubhashiniekanayake8279
2 жыл бұрын
Kandy IMS එකේ chemistry උගන්නන කැලුම් සේනානායක සර් මේවා ගැන කලින්ම කිව්වා. මේකට ඇඩ් කරලා නැති සර් කිව්ව තව කතාවක් තමයි අපේ රටේ තියෙන මැනික් . මේ වීඩියෝ එකේ තියෙන ව්‍යාපෘති කරන්න ටිකක් ලොකු ප්‍රාග්ධනයක් ඕනෙ වෙනවා ඒකට මේ වෙලාවෙ මැනික් ලොකු උපකාරයක් වෙනවා. දැනට අපෙ රටේ මැනික් 20 % ඒකාධිකාරය එක ඇමති කෙනෙක්ට තියෙන්නෙ. තව පවුද්ගලික මැනික් ව්යාපාරන් ගොඩක් තියෙනවා හරි කලමනාකාරනයක් එක්ක මේ මැනික් පතල් රජයට පවරාගෙන පිට රටවල් වලට යැව්වා නම් අපේ මේ ප්‍රශ්න ගොඩාක් ඉක්මනට විසද ගන්න පුලුවන් .. 🙂
@NK_ONLINE
2 жыл бұрын
Kawda amathi?
@tutustatus2893
2 жыл бұрын
ලංකාවේ ගොන්නු 225 මේ විඩියෝ එක දැකලා මේ අයියා කියන විදිහට ලංකාව ගොඩ ගනිල්ලා.... 225ට පේන්න මේ විඩියෝ එක ශෙයා කරපල්ලා🥰🥰
@shavinmalindu
2 жыл бұрын
මේවා ඉතින් අපිට වඩා දැනාගෙන ඉන්න ඕනේ මේ රටේ පාලකයන් 😌 anyway great video aiya 🙏
@GS-ri6en
2 жыл бұрын
අනේ දෙයියනේ මගේ රට විනාසකරපු උන්ට සාපවෙවා. උන්ගේ මුලු හත්මුතුපරම්පරවටම සපවේවා 😭
@champz6917
2 жыл бұрын
අනිවාර්යයෙන් අපි අපේ රට ගොඩ දාන්නම ඕනේ.. මේක අපේ රට.. අපිට කලින් හිටපු පරම්පරා මොනාකරත් දැන් ඒ හැමදේම හරි පාරට අරගන්න අපිට වගකීමක් තියනවා . රටට වෙනදාට වඩා ආදරය කරන්න අපි පුරුදු වෙමු.
@Zenepic
2 жыл бұрын
මේ ලංකාවෙ තියෙන සම්පත් වලින් මේ ඉන්න දේශපාලන හැතිකරේ කවදාවත් රට ගොඩ දාන්නේ නැහැ .පුලුවන්නම් ඒවගෙනුත් ගසා කයි මුන්.අපිම තමා එකතු වෙල මේකට මොනාම හරි කරන්න ඕන.💗🥺
15:59
මේ සුපිරි යෝජනා ක්‍රියාත්මක කලොත් ලංකාවට ඩොලර් බිලියන 35ක් එනවා | Sri Lankan Development Plan
Wishma Lokaya
Рет қаралды 145 М.
8:13
🔴 අම්මෝ ජනපති සිංහයෙක් වගේ මෝදි ළඟට ගිහිල්ලා කියපු දේ anura kumara dissanayaka | hiru news today
Test One
Рет қаралды 27 М.
00:41
路飞做的坏事被拆穿了 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 26 МЛН
37:51
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,4 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 40 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1 МЛН
8:48
ලංකාවේ විද්යාඥ්ඥවරියක් විශිෂ්ඨ සොයාගැනීමක | Dr. Gayani Senevirathne Sinhala |
Watapita
Рет қаралды 293 М.
13:22
මුළු ලෝකේම මිනිස්සුන්ට කන්න දෙන ලංකාවටත් වඩා කුඩා රටක් | A Tiny country that feeds the Whole Planet
Wishma Lokaya
Рет қаралды 192 М.
7:53
CIDයට ආ අධිකරණ ඇමති හර්ෂණ කිව්ව සැර කතාව | Harshana Nanayakkara
Newsfirst Sri Lanka
Рет қаралды 22 М.
10:09
Air Ceilao - Janith Kashan | ශ්‍රි ලංකාවට job වැඩි වෙයි ද?
The Aero Technician
Рет қаралды 26 М.
8:11
2024 දී සිදුවන මහා පෙරලිය | Mayan Calendar & Sri Lanka |
Watapita
Рет қаралды 68 М.
26:24
විවිධ උපාධි කරපු අය කී දෙනෙක් ගෙදර ඉන්නවද? (දත්ත සහිතව)
Science With Ruchira
Рет қаралды 88 М.
7:25
හිතුවද ජනපතිගේ මව මෙහෙම දෙයක් කරයි කියලා? (Explained)
KALUM VLOGS
Рет қаралды 4,9 М.
11:05
කුණු කෑල්ලක්වත් දකින්න නැති ලෝකයේ පිරිසිදුම රටවල් 10 | 10 Most Cleanest Countries in the World
Wishma Lokaya
Рет қаралды 359 М.
27:01
හරිනි නෝන්ඩි වෙන්න එපා...!
SL Deshaya
Рет қаралды 33 М.
8:05
ලංකාව වටේම යුරේනියම් හමුවේ | Sri Lanka Nuclear Power plant |
Watapita
Рет қаралды 75 М.
00:41
路飞做的坏事被拆穿了 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 26 МЛН