මේ සුපිරි යෝජනා ක්‍රියාත්මක කලොත් ලංකාවට ඩොලර් බිලියන 35ක් එනවා | Sri Lankan Development Plan

  Рет қаралды 143,419

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер
@dulaniranaweera6427
@dulaniranaweera6427 2 жыл бұрын
මේ පුංචි රට කොච්චර ලස්සන කරන්න පුලුවන්ද...❤️❤️❤️ මේ Video එක ඒ ගමනට ආශිර්වාදයක්ම වේවා...🇱🇰🇱🇰🇱🇰
@142samantha
@142samantha 2 жыл бұрын
අනිවාර්යයෙන් 👍👍👍✌✌✌
@statusking1950
@statusking1950 2 жыл бұрын
KZbinr කෙනෙක් වශයෙන් ලන්කාව දීයුනු කරන්න දෙන contribute එක much appreciated විෂ්ව ලෝකය අයියා❤️❤️✌
@Supun.
@Supun. 2 жыл бұрын
youtuber✔️
@tharinduroshan8353
@tharinduroshan8353 2 жыл бұрын
දියසෙන්ලා එනකං බලං ඉන්නවට වඩා මේ සංකල්ප ක්‍රියාත්මක කරානම් අනාගතයේදී වත් මේ රට ලෝකයේ ඉහළම තලයට ගෙන ඒමට හැකිය. ආතීතයන්දී ලෝකයේ දියුණුම රාජ්‍ය අනාගතයේදීත් එය සිදු වනු ඇත.
@truthvadan2144
@truthvadan2144 2 жыл бұрын
ලස්සන වැඩක් මත වාද පසෙකින් තබා අපි ඒ මහතා සමග අත්වැල් බැද ගමු 👍👍👍ඔබ තුමාට ජයවේවා 👍👍👍
@lankalankalankagamage9868
@lankalankalankagamage9868 2 жыл бұрын
එකෙන්ම
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 жыл бұрын
හේවා වසම් මහතාට සියලු ශක්තිය දහිරිය ලැබේවා.....!!! තෙරුවන් සරණයි......!!!
@LkHandsomeboy
@LkHandsomeboy 11 ай бұрын
ලෝකෙම රටවල් අතර පරිසර හිතකාමී කඩදාසි හදන්නෙ අපි විතරයි.මේකත් රටට විදෙස් විනිමය ගෙන එන්න පුලුවන් ක්‍රමවේදයක්.❤❤❤
@roshanpradeep9865
@roshanpradeep9865 2 жыл бұрын
ශ්‍රී ලංකා ජාතිය කියන්නෙ පොඩි ගැම්මක් දුන්නොත් ලෝකෙ ඉහළටම යන්න පුළුවන් ජාතියක් ❤️✊💪🏆
@kumarigamhewa5841
@kumarigamhewa5841 2 жыл бұрын
නාකි සෙට් එක එළවලා මේ වගේ රටට ආදරේ කෙරන තරුණ පරපුරට දෙන්න උන
@buddikakandewaththa9257
@buddikakandewaththa9257 2 жыл бұрын
මේව යථාර්ථයක් බවට පත් වුවහොත් අපේ රට ලෝකයේ දියුණු රටක් ලෙස වැජබෙනු ඒකාන්තයි.
@tharudil1_
@tharudil1_ 2 жыл бұрын
මෙහෙ ඉන්න දුශ්ට කුහකයො,මඩිය තර කරගන්න බලන දූශිතයො. එක්ක ..ඕව හීන්..😑💔
@broxin18r
@broxin18r 2 жыл бұрын
හරි දැක්මක් තියෙනවනම් ලෝකේ හොදම රටවල් 10 අතරට එන්නත් පුලුවන්. ඒත් අපේ උන් සමහරක් කම්මැලියි බම්☢
@142samantha
@142samantha 2 жыл бұрын
අපිට පුලුවන් හොද මගපෙන්වීමක් අවශ්‍ය
@slnumberfour4566
@slnumberfour4566 6 ай бұрын
❤🎉
@OshanViduranga1
@OshanViduranga1 2 жыл бұрын
කුණුහරුප promote කරන ලංකාවෙ අනිත් ගොඩක් youtube චැනල් වලට වඩා කොච්චර හොද චැනල් එකක්ද👍🖤🖤
@shashikanuwan
@shashikanuwan 2 жыл бұрын
මෙවැනි වටිනා සැලසුම් ක්‍රියාත්මක කළහොත්, දියුණුම රටවල් ඇති ලැයිස්තුවට ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ඇතුළත් වනු ඇත. ❤ මගේ හැකියාවෙන්, මට හැකි පමණින් මේ සඳහා දායක වීමට මම සූදානම්
@lankalankalankagamage9868
@lankalankalankagamage9868 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@tharudil1_
@tharudil1_ 2 жыл бұрын
😁☺️☺️
@gotabayarajapaksa2298
@gotabayarajapaksa2298 2 жыл бұрын
මා නායකත්වය ලබා දෙන්නන්ම්
@shashikanuwan
@shashikanuwan 2 жыл бұрын
@@gotabayarajapaksa2298 😂 දැන් කොහෙද හැංගිලා ඉන්නේ
@gotabayarajapaksa2298
@gotabayarajapaksa2298 2 жыл бұрын
@@shashikanuwan අනේ මංදා පුතා 😭
@greenlazer2607
@greenlazer2607 2 жыл бұрын
දැන් ඉන්න කොල්ලෝ කෙල්ලො ගොඩාක් අය හරිම ලැජ්ජයි ගොවිතැන් වලට..... මාරවැඩේ ඒක අපේ ගෙවල්වලවුන්ට හැමදෙයක්ම හරිම ලස්සනට පුළුවන්...... ඒනිසා එච්චර ප්‍රශ්නත් නෑ....... තදේටම දැනෙන්නේ තියෙන වාහන හත අටට තෙල්ටික තමයි..... අපි ගොවිතැන් කරන නිසා ආහාර ප්‍රශ්න දැනෙන්නෙත් නැතිතරම්..... / විශ්ම ලෝකයට බොහෝ ස්තුතියි..... 🙏🙏🙏🙏🙏💥💥💥💥💥👌👌👌👌👌👍👍👍👍👍💙💙💙💙💙
@dulakshanakodithuwakku5951
@dulakshanakodithuwakku5951 2 жыл бұрын
මට අවුරුදු 18 මන් නම් හිතන්නේ නැ තරුණයෝ වගාවට යොමු කරන එක අමාරු දෙයක්‌ කියලා නිසි දැනුමක් තියෙනවා නම් ඉඩමක් තියනවා නම් වැඩේ ලේසි මායි මගේ යාලුවෝ තුන් දෙනෙකුයි අක්කර පහක පේර වගාවක් කරනවා ඒක යාලුවෙක් ගෙ තාත්තා කෙනෙක් ගෙ අනු දැනුම යටතේ හොද මුදලක් හබෙනවා පලදාව නෙලා ගන්න කාලෙට 😊
@gotabayarajapaksa2298
@gotabayarajapaksa2298 2 жыл бұрын
කාබනික පොහොර බාවිතා කරන්න පුතා. මගේ අවසන් කැමැත්ත එයයී. ඔබගේ යහපතටයී මා කාබනික වගාව ප්‍රචලිත කලේ. නමුත් මා ඔබට සැම විටම හොඳක් කිරීමට සැදූ අවාසනාවන්ත පාලකයෙකි😭
@ChuckkiZ
@ChuckkiZ 2 жыл бұрын
@@gotabayarajapaksa2298 joka sir
@deric8210
@deric8210 2 жыл бұрын
Hm aththa
@Chinthaka08
@Chinthaka08 2 жыл бұрын
ලංකාව බලවත් රටක් කරානම් අපිට ලස්සනට ඉන්න පුලුවන්
@X_sltopic_X
@X_sltopic_X 2 жыл бұрын
ඒකට තමා මේ වෑයම. අපිමයි ඒක කරගන්න ඕනෙ
@ruwanthimira3634
@ruwanthimira3634 2 жыл бұрын
අපි උබල⁣ෙ මැරිලා ඉදීවි බන්..
@kulithasenath6170
@kulithasenath6170 2 жыл бұрын
youtube එකේ බලපු හොදම විඩියෝව....
@Devilh23s
@Devilh23s 2 жыл бұрын
සිරාවට 🤝
@rstechhome
@rstechhome 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. 225 පන්නන්න ඔනේ කියන ගමන් රටට දැක්මක් ඇති අලුත් පරපුරට රට බාර දෙන්න කාලය ඇවිත්. 55 වෙද්දී රාජ්‍ය සේවය විශ්‍රාම යනවා වගේ දේශපාලනට 55 පැන්නට පස්සේ එන්න බැරි විදියට නීති හදන්න ඕන මේ රට දියුණු කරන්න.. ❤️👍👍👍👍
@lankalankalankagamage9868
@lankalankalankagamage9868 2 жыл бұрын
සහතික ඇත්ත ඒක නම්
@slbgmiboy8085
@slbgmiboy8085 Жыл бұрын
ඔබට මේ සියල්ල කරන්න තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා සැමගේ සහාය ලැබේවා
@kavinduchathuranga5527
@kavinduchathuranga5527 2 жыл бұрын
සුපිරි වැඩක්❤️ දැන්වත් බඩගෝස්තරෙට තියෙන දේ පාවාදෙන දේසපාලුවො මෙ සැලසුම්ගැන සිතාබැලුවනම් තමන්ගෙ නමවත් රැකගන්න ලැබෙයි☺️
@amazo4533
@amazo4533 2 жыл бұрын
මාත් මේවයින් ගොඩක් දේවල් කල්පනා කරලා තියෙනවා .ඉතාම හොද වැඩක්.
@maheeshaomantha909
@maheeshaomantha909 2 жыл бұрын
මේ දේවල් වෙනවනම් ලන්කාව ඇත්තටම දියුනු වෙනවා. ජනාදිපතිතුමා මේකට උදව් කරන්න මොලේ පැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@gotabayarajapaksa2298
@gotabayarajapaksa2298 2 жыл бұрын
තෙරුවන් සරණයි
@sasilaashen1866
@sasilaashen1866 2 жыл бұрын
@@gotabayarajapaksa2298 උබ තම ඔක්කොටම මුල උබේ සවුබාගියෙ දැක්ම අපි ගුප්ති විදින ගමන් ඉන්නෙ දැන්
@broxin18r
@broxin18r 2 жыл бұрын
@@sasilaashen1866 mu fake nisa ganan ganna epa bn👌
@sasilaashen1866
@sasilaashen1866 2 жыл бұрын
@@broxin18r 😔🙏
@mackythekingsthought9843
@mackythekingsthought9843 2 жыл бұрын
@@gotabayarajapaksa2298 තුච්ච අදම පාලකයන්ට සහ සීට්ටු ක්‍රමයට බලයට ආපූ උගත් හොරුන්ටත් නීතිය ක්‍රියාත්මක වෙන රටක් හදමු, උඹනම් හිරෙම යායුතුයි.
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 2 жыл бұрын
එතුමාව අපේ නායකයා කරගන්න සැරසෙමු සහෝදරවරුනි
@dwrs852
@dwrs852 2 жыл бұрын
ඕක තමයි ලංකාවට කෙල වුනේ කවුරුහරි වැඩ්ඩෙක් කීවා ගමන් උඔල ඌව මුරුංග අත්තෙ තියල ඌ ජනාධිපති කරල අන්තිමට පොහොරත් තෙල් නැතිව පෝලිම්වල උගෙ අම්මට බැන බැන
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 2 жыл бұрын
@@dwrs852 එහෙනම් ඉතින් මොකාවද අපිතෝර ගනේ කියනවකෝ
@dwrs852
@dwrs852 2 жыл бұрын
කාගෙන්වත් අහන්න දෙයක් නෑ.ලෝකෙ තියෙන එකම රට ලංකාව නෙවි. රටවල විශිෂ්ඨ නායකයන් හැදුනෙ කොහොමද කියල හොයල බලන්න.එතනදි දකුණු ආසියාවේ රටවල්වල නායකයින් ගැන අඩු අවදානයක් දෙන්න.මොකද හොදට පැහැදිලි වෙනව බලද්දි දකුණූ ආසියාවෙහි නායකයන් බහුතරයක් දෙනා බිහිවෙන විදිය.
@pgkw7237
@pgkw7237 2 жыл бұрын
එතුමා තරුණ පරම්පරාව තුල ජනප්‍රිය වෙන්න ඕනි.එතකොට තවටික කාලෙකින් එතුමව රටේ නායකයා කරගන්න පුලුවන් වෙයි.❤️
@chathuwamaxll3577
@chathuwamaxll3577 2 жыл бұрын
නියම මොලයක්.. ❤ මේවා ඉක්මනින් යථාර්තය්ක්ම වේවා ..😌
@nawaladhammananda8718
@nawaladhammananda8718 2 жыл бұрын
හරි ම වටිනා චරිතයක් . හඳුන්වා දීම ගැන විස්ම ලෝකයට ස්තූති යි .
@pradeepamarashinghe5147
@pradeepamarashinghe5147 2 жыл бұрын
රටට ආදරය කරන නායකයෙක් ඉක්මනට බිහි වේවා.. අපේ රටට
@sonalsasmitha8255
@sonalsasmitha8255 2 жыл бұрын
අපේ ලංකාව දියුණු කරන්න පුලුවන් මේ වගේ ඕන තරම් ක්‍රම තියෙනවා.අපනයන,සංචාරක ක්ශේත්‍ර තවත් ක්ශේත්‍ර වලින් රටට ඩොලර් සුපිරියටම පුලුවන්.🇱🇰❤️දේශපාලන,සමාජ සංස්කෘතියත් වෙනස්වීමත් අත්‍යවශ්‍යයි ඒකට.👊💯. රට දියුණු කරන්න dr.හේවාවසම් මහතට වගේම අයියටත් තියෙන උත්සහයට,කැපවීමට හදවතින්ම ආදරෙයි.💪❤️‍❤️‍.
@apiaperatata1107
@apiaperatata1107 2 жыл бұрын
අපි අපේ රටට ව්‍යාපෘතිය හා එක්ව ඔබට හැකි ඕනෑම දායකත්වයක් මව්බිම වෙනුවෙන් ලබා දෙන්න. ඔබට අපගේ ප්‍රාදේශීය නියෝජිතයකු වශයෙන් හෝ ව්‍යාපෘති සහය ලබා දීමට හැකියාව ඇත්නම් අපගේ සමූහය හා සම්බන්ධ වීමට ඔබගේ නම පදිංචි ප්‍රදේශය දුරකථන අංකය අප වෙත එවන්න 077 675 675 7 SMS / WhatsApp තවද ඔබගේ අදහස් යෝජනා ඔබට ලබා දිය හැකි විශේෂ දායකත්වයක් ඇත්නම් ඒ පිළිබඳ වත් අපට එවන්න
@hiruniisuruhiruni2753
@hiruniisuruhiruni2753 2 жыл бұрын
අපිම පටන් ගමු,අදම..ගොඩක් පින් ඔයාලට මේදේ ගෙනාවට🙏🙏🙏🙏
@tharudil1_
@tharudil1_ 2 жыл бұрын
මේ වගේ මිනිස්සු රටට සම්පතක්..🔥👍
@dinoz9009
@dinoz9009 2 жыл бұрын
මෙම වටිනා යෝජනා සාර්ථක වෙන්න සමස්ත රටම එකතු වෙන්න ඕනෙ ♥️🔥
@malshikagunathilaka4972
@malshikagunathilaka4972 2 жыл бұрын
ඔහුට මේ ගමන යාමට ශක්තිය හා ධෛර්යය ලැබේවා....
@pujitharajapakshe2801
@pujitharajapakshe2801 2 жыл бұрын
රටට ආදරය ඇති මිනිසෙක් ♥ දූෂිත දේශපාලුවන් නිසා අමුතු ඇටේ වෙලා තියන ලංකාව නැවතත් මුතු ඇටයක් කරන්න හැමෝම එකතු වෙමු.. ✌️ #Srilankacan thank you අයියේ ඔයාලටත් අපිව දැනුවත් කරනවට..♥
@dasunjana161
@dasunjana161 2 жыл бұрын
මේ වගේ ව්‍යාපාරිකයෝ ගොඩක් හදන්න ඕන,රටේ මධ්‍යම ව්‍යාපාර ප්‍රමාණය වැඩි කරන්න ඕන,නවෝත්පාදකඉන් නව නිර්මාණ වැඩි කරන්න ඕන, කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් වැඩි කරන්න ඕන
@SamsungSamsung-jl2uc
@SamsungSamsung-jl2uc 2 жыл бұрын
රටේ ව්‍යවසායකයෝ මැරෙන්නෙ රජයේ නිලධාරීන්ගේ කම්මැලි කම වගේ හේතු නිසා
@lakshithalakshanmaduranga7364
@lakshithalakshanmaduranga7364 2 жыл бұрын
වැනිලා වගාවත් ලංකාවට ඩොලර් ගේන්න පුළුවන් ඒ වගේම වවන මිනිස්සුන්ට ඉතා ධනවත් වෙන්න පුළුවන් ලංකාව ගොඩ දාන්න පුළුවන් වගාවක්..😍
@anandawickramarathnagamage8994
@anandawickramarathnagamage8994 2 жыл бұрын
අපේ රට දියුණු කරන්න පුළුවන් මෙවැනි වැඩ සටහන් දිගටම කරන්න ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා
@sldilanchanal5677
@sldilanchanal5677 2 жыл бұрын
අචාර්ය හෙවාවසම් මහතාව ජානාධිපති කරමු...❤️❤️❤️ අපේ රට දියුණු රටක් කරන්න පුලුවන් මොහුට..අපි එකතුවෙලා රට ගොඩනාගමු....🙏🙏🙏❤💖
@nipunasamith3325
@nipunasamith3325 2 жыл бұрын
😂එයාට එයාගෙ තැන ඉන්න දෙන්න. මිනිස්සුන්ගෙ සපෝට් එක එයාට දෙමු. ජනාදිපති උනොත් ඔය ටිකවත් නැතිවෙනව. අනික හොද මිනිහෙක්ට ජනාදිපතිවෙන්නත් බෑ. ජනාදිපතිවෙනවනම් එයා හොද මිනිහෙකුත් නෙවෙයි. ඒනිසා අපි එයාට සපෝට් කරමු.
@thushararatnakumara4798
@thushararatnakumara4798 2 жыл бұрын
Kathawa hariyatama hari...rata ta wedak karanna Janadipathi wennama onada....
@shandlk
@shandlk Жыл бұрын
ඒ මිනිහවත් හොරෙක් කරලයි නවත්තන්නෙ...
@thusharamadhushan9001
@thusharamadhushan9001 2 жыл бұрын
අපේ ශ්‍රීලංකා මාතාවට ඉතාමත් ඉක්මනින් සතුට, සෞභාග්‍යය, දියුණුව ලැබේවා....!!! අපිත් අපිට පුලුවන් හොදම දේ මේ රාටට දායාද කරමු..💪💪👍😍❤️ ජය වේවා ශ්‍රීලංකා මාතාවට...!!❤️❤️❤️
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 2 жыл бұрын
හේවාවසම් මහත්මයානෙණි අපි ඔබ සමගයි. මෙන්න මේ දේවල් අරගලයේ මාතෘකා බවට පත්වියයුතුයි.
@madusankalakshitha7607
@madusankalakshitha7607 2 жыл бұрын
Aniwaren
@resh_r.r
@resh_r.r 2 жыл бұрын
විශ්ම ලෝකය youtube team එක ලංකාවට කරන සේවය comment එකකින් කියන්න බෑ....❤️❤️👍 ඉස්සරහටත් මේවගේ ගොඩක් වටිනා videos ගේන්න පුලුවන් වේවා....! ❤️ ජය වේවා....!! ❤️ #විශ්ම_ලෝකය
@kamaniadhihetty6219
@kamaniadhihetty6219 2 жыл бұрын
ගම්මිරිස් වගාවක්
@kamaniadhihetty6219
@kamaniadhihetty6219 2 жыл бұрын
සුඳුසු වගාවක් සදහා
@renujasunathi7202
@renujasunathi7202 2 жыл бұрын
ඔව් ,අපේ රට ඇමරිකාවක් කරමු ව්ශ්ම ලෝකය අයියේ . ,තව ඕස්ට්‍රේලියාව ගැන විඩ්යෝ එකක් ඕනෙ 🇱🇰😀 , හේවාවසම් මහාතා වගේ අය අපේ රටට වටිනවා .
@lkzeus
@lkzeus 2 жыл бұрын
@@eshansalinga4605 එකගයි ඈ
@sonalsasmitha8255
@sonalsasmitha8255 2 жыл бұрын
ඔව්.🇱🇰🇺🇸❤️‍
@sonalsasmitha8255
@sonalsasmitha8255 2 жыл бұрын
@@eshansalinga4605 cringe 😂
@OshanViduranga1
@OshanViduranga1 2 жыл бұрын
අනිවා🇺🇸🇱🇰💖
@dinu_d_
@dinu_d_ 2 жыл бұрын
මේක ඇමරිකාවක් නෙවෙයි ලකාවක් කරමු ❤️
@anastanravindra6788
@anastanravindra6788 2 жыл бұрын
අපේ වැඩිහිටියන් එක්ක බැ එයාල වහල් කමේන් මිදෙන්න කැමති නෑ
@rukars3681
@rukars3681 2 жыл бұрын
අපි හරි මේ රට ගොඩගමු💪😍
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 2 жыл бұрын
හැම දේටම නැති බනේ බැරි බනේ කියාගෙන ඉන්න ඍණාත්මක ආකල්ප ඔලුවල පුරවගත්ත මූසල මිනිස්සු මේ රටට ඔය කියන දේශපාලකයන්ටත් වඩා පිළිලයක්. හීනෙනුත් 225 ගැනම කියව කියව ඉන්නෙ නැතුව මේ වගේ සාධනීය වැඩපිලිවෙලකට එකතු වෙමු. විධායක බලය තිබුණ ජනපතිව රටින්ම පැන්නුවානම් තව මොනවද කරන්න බැරි? ⁣
@X_sltopic_X
@X_sltopic_X 2 жыл бұрын
ඒක ඇත්ත. ඒත් අපි එහෙම නෙමේනෙ🤝💪
@sajithmadusanka6659
@sajithmadusanka6659 2 жыл бұрын
අපි රටේ තත්ත්වය හොද අතකට හරවමු අපි රට වෙනුවෙන් දහිරියේන් හිටගමු තුන්සිංහලයම 🇱🇰🙏🤴🌾
@komarifahad9883
@komarifahad9883 2 жыл бұрын
ඔබතුමාගේ හැමබලා පොරෝත්තු වක්ම යිස්ටවේවා කියලා මං ප්‍රාත්තනා කරනවා
@udeniherath8794
@udeniherath8794 2 жыл бұрын
එතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා 👏 තෙරුවන් සරණයි 🙏🙏
@vishvadeshanweerakkody3297
@vishvadeshanweerakkody3297 2 жыл бұрын
මමත් දැනට ලංකාවේ ඔන්ලයින් item sell කරන e seller කෙනෙක් විධියට වැඩ කරනවා මාත් කැමැතියි Ali baba වාගේ site එකක් හැදෙනවා නම් ලංකාවට ඩොලර් ගෙන්න මාගේ සහයෝගය ත් දෙන්න ගොඩක් කාලයක් තිස්සේ තිබ්බ අදහසක් තමයි ගොවියන් ව්‍යවසායකයන් කරන idea එක හරියට කලොත් මුලු ලෝකයේ ම ප්‍රධාන ම ආහාර සැපයුම්කරු වෙන්න ලංකාවට පුළුවන්
@gayanathwijekoon963
@gayanathwijekoon963 2 жыл бұрын
Congratulations Best of luck 👍
@sandhyabatugedara6743
@sandhyabatugedara6743 2 жыл бұрын
Halldummulla පුදේෂයේ සුන්දර ස්තානයක මගේ ඉඩම පිහිටා ඇත..සුදුසු දෙයකට එය කාරියවසම් මහතා වෙතට යොමු කිරිමට කැමැත්තෙමි ....සුදුසු පියවර දැනුවත් කරන්න ..මා විදේශගත සේවයේ නියුතුයි දැනට..සුබ පැතුම් ...
@dulaniranaweera6427
@dulaniranaweera6427 2 жыл бұрын
මෙහෙම දේවල් අහන්නත් ආසයි..❤️
@avishkachamod8902
@avishkachamod8902 9 ай бұрын
ලංකාවෙ ඉස්සෙල්ලම හැදෙන්න ඕනි පලකයන්ගේ පරන මොල අලුත් ලෝකයට පරන විදිහට හිතන මොල හරියන්නෙ නෑ😢
@vclub1527
@vclub1527 2 жыл бұрын
මේක මාර වැඩක් 💯💖
@KALINDU01
@KALINDU01 2 жыл бұрын
සුපිරි වැඩක්.❤️❤️❤️ මෙිවා කරොත් රට ගොඩ ගන්න පුලුවන්. හැබැයි සැලසුම සැලසුමක් විදියටම ක්‍රියාත්මක කරන්න ඔනේ.මුල මැද අග හරියටම. මොකද සමහර ඒවා පටන් ගන්නවා මුල්කාලේ ගැමිම පස්සේ දියවෙලා අයාලේ යනවා.ලංකාව තුල ඔන තරමි ප්‍රෙජටි තියෙනවා එහෙම. අනික දේශපාලන හා දුෂිත නිලධාරි මෙිවාගෙන් ඇත් කරන්න ඔනේ. මෙිවගේ හොද ක්‍රියාමාර්ගය නැති කරන්න ලංකාවේ සමහර බලවත් අය කටයුතු කරනවා නිතිමය හා නිතිමය ⁣නොවන අයුරින්.(රජයේ උදවු නැතුව කරන්න කරන්න අමාරැයි) හැබැයි කරගත්තොත් ගොඩම තමයි.
@JeewaThathu
@JeewaThathu 2 жыл бұрын
සුභ පැතුම් අයියලා
@sankabro7713
@sankabro7713 2 жыл бұрын
ඇත්තමයි සුපිරිම යෝජනා ටිකක් .අපි ඇත්තටම නිධානයක් උඩ හිගාකන ජාතියක් .
@marysriyawathie4299
@marysriyawathie4299 2 жыл бұрын
Obatumage yojanavate spit ekvemu
@dilankasenarathna5642
@dilankasenarathna5642 2 жыл бұрын
රට ගොඩ දාගන්න හොඳ අදහස් දෙන්න ඔයාට ශක්තිය ලැබේවා අයියා ..🙏🙏🙏❤️
@karunathilakadisanayaka6007
@karunathilakadisanayaka6007 2 жыл бұрын
මේ රට ගොඩ නගන්න ඔබගේ යෝජනා හරිම වටිනවා. නමුත් මේ රට ගොඩනගන්න අද්‍යාපනයේ වෙනසක් අවශ්‍ය යි, මෙයට හොඳම පූර්වාදර්ශයක් දෙන්නෙ ජපානය , ඔබට තෙරුවන් සරනයි !
@lalithdisanayake5223
@lalithdisanayake5223 2 жыл бұрын
මෙතුමාට අපි සියල්ලෝම සහයෝගය ලබා දිය යුතුය
@kapilapadmasiri5682
@kapilapadmasiri5682 2 жыл бұрын
නියම අදහස් ටිකක් අයියේ
@lankalankalankagamage9868
@lankalankalankagamage9868 2 жыл бұрын
තෙරුවන් සරණයි සර්... එතුමාට එතුමා බලාපොරොත්තු වෙන සියළු බලාපොරොත්තු ඉටුකර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව නිරතුරුවම ලැබේවා සියළු දෙනාගේම සහයෝගය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@සිරිනිකේතනාරමය
@සිරිනිකේතනාරමය 2 жыл бұрын
අතිශයින්ම වැදගත් . මෙවැනි වැඩපිළිවෙළක් තුළින් වැටුන මේ රට ගොඩගන්න හැමෝම කැපවෙන්න. දේශපාලනය මත වහල් නොවී මාතෘභූමියට ආදරය කරන පිරිසක් ලෙස සැවොම එකතුකරගන්න. රට දිනවන වැඩ පිළිවෙළක්. තෙරුවන් සරණයි !!!
@anuradhasathsarasl7150
@anuradhasathsarasl7150 2 жыл бұрын
ඩුබායි වගේ වැලි ගොඩකට එහෙම වෙන්න පුළුවන් නම්, අපිට මොනව කරන්න බැරිද?
@bihindubulanjay
@bihindubulanjay 2 жыл бұрын
කොච්චර වියදම් කරත් මේ වගේ ව්‍යපෘති කරන් නැති එකනෙ වැඩේ.
@priyanthadesilva7625
@priyanthadesilva7625 2 жыл бұрын
මේ මහත්තයා මීලඟට ජනපති කරමු
@kusaljanith1816
@kusaljanith1816 2 жыл бұрын
අන්න වැරදුන තැන
@Gems9372
@Gems9372 2 жыл бұрын
මමත් මට පුළුවන් විදිහට මගේ පුංචි නාලිකාවෙන් ලංකාවේ මැණික් ..ලංකාවේ ලස්සන පෙන්නන්න උත්සාහ කරනවා තාම පොඩියට පුළුවන් විදිහට කරගෙන යනවා ....ස්තුතියි මේ වීඩියෝව ඉදිරිපත් කලාට🇱🇰🇱🇰💪💪❤️❤️❤️
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
මුන් දැනට ගොඩදාපු නිදන් වලින්ම ලන්කාව වගේ රටවල් සීයක් වුනත් ගොඩගන්න තිබුනා කොහෙද ඒවත් පොත් වල දාගෙන තනියෙම බුක්තිවිදිනොනේ රජවරු නිදන් තැන්පත් කරේ මේවගේ රට අගාදයට යනකොට පාවිච්චි කරන්න ඒකාලේ රජවරු මිනිනිස්සු ගැන රට ආගම ගැන කොච්චර හිතලද ඒයාලා තමයි හැබෑම දෙවියෝ 🙏🙏🙏🙏
@apiaperatata1107
@apiaperatata1107 2 жыл бұрын
අපි අපේ රටට ව්‍යාපෘතිය හා එක්ව ඔබට හැකි ඕනෑම දායකත්වයක් මව්බිම වෙනුවෙන් ලබා දෙන්න. ඔබට අපගේ ප්‍රාදේශීය නියෝජිතයකු වශයෙන් හෝ ව්‍යාපෘති සහය ලබා දීමට හැකියාව ඇත්නම් අපගේ සමූහය හා සම්බන්ධ වීමට ඔබගේ නම පදිංචි ප්‍රදේශය දුරකථන අංකය අප වෙත එවන්න 077 675 675 7 SMS / WhatsApp තවද ඔබගේ අදහස් යෝජනා ඔබට ලබා දිය හැකි විශේෂ දායකත්වයක් ඇත්නම් ඒ පිළිබඳ වත් අපට එවන්න
@binarasathsanda__28
@binarasathsanda__28 2 жыл бұрын
පට්ටම වටින video එකක් wishma lokaya ♥️♥️
@malindupunarjeewa4460
@malindupunarjeewa4460 2 жыл бұрын
මෙන්න මේවට තමා system change කියන්නෙ, නැතුව අව් 5න් 5ට අරෙය හොද නෑ මෙයා කිය කිය ආන්ඩු මාරු කරන එක කම්මැලියාගෙ හැටි නිවැරදි දැක්මක් ඇති පුද්ගලය system change කරන්නෙ මෙහෙම, සුපිරි වීඩියො එකක්,
@Act.or.111
@Act.or.111 2 жыл бұрын
Video එක බලද්දි ඇගට අමුතු ගැම්මක් එනවා 🥺❤️
@k.a.c.sandaruwan3320
@k.a.c.sandaruwan3320 2 жыл бұрын
අම්බෝ ව්ශ්ම ලෝකයට දැන් නම් අැබ්බැහි වෙලා වගේ..ඒ voice ඒකහ❤
@dhanushkadhanushka1224
@dhanushkadhanushka1224 Жыл бұрын
මේ මිනිස්සු තමයි ඇත්තම ආර්ථික විශේෂඥයන් ..මේ වගේ රත්තරන් මහත්මයෙක් ලංකාවට වාසනාවක්..
@jb7947
@jb7947 2 жыл бұрын
දියවන්නාවේ නාකි මඩම තියෙනකං දැන් ජනාධිපති ඉන්න සීයා ඉන්නේ රනිලා ඉන්නකම් මේ රටට ගොඩ යෑමක් නෑ අනික තමයි ඔය නාකි 225ම පන්නලා දැන්නම තමයි මේ රටට හරියන්නේ නැත්තම් මේ රට තවත් ආගෙට වැටෙන එකයි වෙන්නේ ව්‍යවසායකයන්ට තැනක් නැත්තෙ මේකයි මේ රටේ කොච්චර ව්‍යවසායකයෝ ඉන්නවද දේශපාලුවෝ තමයි හොඳටම රට කන්නේ කාලකණ්නි හැත්ත😥😥😥
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 2 жыл бұрын
හැම දේටම නැති බනේ බැරි බනේ කියාගෙන ඉන්න ඍණාත්මක ආකල්ප ඔලුවල පුරවගත්ත මූසල මිනිස්සු මේ රටට ඔය කියන දේශපාලකයන්ටත් වඩා පිළිලයක්. හීනෙනුත් 225 ගැනම කියව කියව ඉන්නෙ නැතුව මේ වගේ සාධනීය වැඩපිලිවෙලකට එකතු වෙමු. විධායක බලය තිබුණ ජනපතිව රටින්ම පැන්නුවානම් තව මොනවද කරන්න බැරි? ⁣
@apiaperatata1107
@apiaperatata1107 2 жыл бұрын
අපි අපේ රටට ව්‍යාපෘතිය හා එක්ව ඔබට හැකි ඕනෑම දායකත්වයක් මව්බිම වෙනුවෙන් ලබා දෙන්න. ඔබට අපගේ ප්‍රාදේශීය නියෝජිතයකු වශයෙන් හෝ ව්‍යාපෘති සහය ලබා දීමට හැකියාව ඇත්නම් අපගේ සමූහය හා සම්බන්ධ වීමට ඔබගේ නම පදිංචි ප්‍රදේශය දුරකථන අංකය අප වෙත එවන්න 077 675 675 7 SMS / WhatsApp තවද ඔබගේ අදහස් යෝජනා ඔබට ලබා දිය හැකි විශේෂ දායකත්වයක් ඇත්නම් ඒ පිළිබඳ වත් අපට එවන්න
@පාරමිතා-ඞ7ෂ
@පාරමිතා-ඞ7ෂ 2 жыл бұрын
ඇත්තෙන්ම එහෙම වෙනවනම් හොඳයි.ජයවේවා.හිතන්න යමක් ඉතිරි කරමින් ගෙනා මේ වීඩියෝවට ස්තූතියි විශ්ම ලෝකයට🤝❤️‍🔥
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 жыл бұрын
රට වෙනුවෙන් වැඩක් කරන නාලිකාවක් තමයි ජය වේවා.......!!!
@locha3399
@locha3399 2 жыл бұрын
නියමයි මේ වැඩේ සාර්ථක වේවා කියලා මං එක හිතින්ම පාර්ථනා කරනවා 🙏🙏🙏
@pgkw7237
@pgkw7237 2 жыл бұрын
අපිට නායකයෙක් හම්බුන එකේ සතුටට කතා කරගන්නත් බෑ. අවංකවම ඇඬුනා.මෙච්චර දේවල් තියාගෙන දුක් විඳිනව අපි. අවංකවම උදව් කරනවා හැම ව්‍යාපෘතියකටම.හදවතින්ම.යූටියුබ් චැනල් එකක් විදිහට අයියලා කරන දේවල් වලට හුඟක් ගරු කරනවා. මේ වගේ දැක්මවල් තියන මිනිස්සු තමයි රටවල් වල ජනාදිපතිවරු වෙන්න ඕනි. මේ කාලකන්නි පාලකයොන්ගෙන් නම් උදව් බලාපොරොත්තු වෙන්න එපා.මේ රටවල් දියුණු වෙන්න උන් දෙන් නෑ.එතකොට අටපාස් එඋන්ට පාර්ලිමේන්තු යන්න බෑ. සංවර්ධනය වෙන රටක කොටස්කරුවන් වෙන්න කැමතී හදවතින්ම. ❤️
@apiaperatata1107
@apiaperatata1107 2 жыл бұрын
අපි අපේ රටට ව්‍යාපෘතිය හා එක්ව ඔබට හැකි ඕනෑම දායකත්වයක් මව්බිම වෙනුවෙන් ලබා දෙන්න. ඔබට අපගේ ප්‍රාදේශීය නියෝජිතයකු වශයෙන් හෝ ව්‍යාපෘති සහය ලබා දීමට හැකියාව ඇත්නම් අපගේ සමූහය හා සම්බන්ධ වීමට ඔබගේ නම පදිංචි ප්‍රදේශය දුරකථන අංකය අප වෙත එවන්න 077 675 675 7 SMS / WhatsApp තවද ඔබගේ අදහස් යෝජනා ඔබට ලබා දිය හැකි විශේෂ දායකත්වයක් ඇත්නම් ඒ පිළිබඳ වත් අපට එවන්න
@jayjayasundara6350
@jayjayasundara6350 2 жыл бұрын
වටිනා අදහසක්, සටකපට දේශපාලකයන්ගෙන් තොරව එක්විය යුතුමය. ජයවේවා....
@rohitharohitharathnasiri5135
@rohitharohitharathnasiri5135 2 жыл бұрын
🙏 oyata mewage දේවල් අපිටත් දැනගන්නට යමක් denawata
@gayanbuddhika5036
@gayanbuddhika5036 2 жыл бұрын
රටට වැඩ ඇති නියම නායකයෙක්. 💥💥💥💥❤️‍🔥❤️‍🔥❤️‍🔥👍👍👍👍
@RecoZ26
@RecoZ26 2 жыл бұрын
නිදානයක් උඩ ඉදන් දුක්විදින අපි දුකයි මේ දේශපාලනේ නිසා අපිට වෙලා තියන දේ 😥
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
මේ වීඩියෝ එක බලලා මට හිතුණේ ලාංකිකයින් කොච්චර කම්මැලි මිනිස්සුද කියලා.....හැමදේම ලගටම පිටරටින් ලැබෙනකල් ඔහේ උඩ බලාගෙන ඉන්නවා....කොච්චර දේවල් තියේද අපේ රටේ ප්‍රයෝජන ගන්න....😏 ස්තූතියී 🙏🙏🙏🙏 විශ්ම 🌎 💐💐
@lankalankalankagamage9868
@lankalankalankagamage9868 2 жыл бұрын
මා හට හැකි කුමන ආකාරයේ හැකියාවක්ද ඇත්තේ කියලා මම නොදනිමි, නමුත් මං එතුමාට හැකි ඕනෑම අයුරින් ශ්‍රමයෙන් හැකි දෙයක් කර දීමට මා කැපවෙනවා බුදු සරණයි
@charithyt7183
@charithyt7183 2 жыл бұрын
Wecando
@CryptoID724
@CryptoID724 2 жыл бұрын
ඇත්තටම අද වීඩියෝ එක නම් ගොඩක් හොඳ එකක් ඔයාට ගොඩක් පිං මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට අපිටත් අපේ හැකි පමණින් රට හොඳ තැනකට ගේන්න වැඩ කරන්න සූදානම්
@nilanchandrasiri5816
@nilanchandrasiri5816 2 жыл бұрын
A great plan and a great opportunity to overcome this economic crisis as a one nation and one country. Best of luck and we all must give our fullest contribution to this success plan. Tough time never last but tough people can do 🇱🇰 Sri Lanka
@krishanmadumadana5220
@krishanmadumadana5220 2 жыл бұрын
ශ්‍රී ලංකාවට ජයම වේවා නිරතුරු 🇱🇰💪❤️✊🙏
@SKavishan
@SKavishan 2 жыл бұрын
Respect හේවාවසම් මහතා 🙃❤️
@samurdhiarunalla762
@samurdhiarunalla762 2 жыл бұрын
සුපිරිය් සහෝදරයා KZbinR කෙනෙක් වශයෙන් ඔබ කරන සේවය අමිලය්.ජයවේවා!
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 2 жыл бұрын
මෙතුමාට ජයවේවා!!!♥️♥️🥰🥰 ලංකාවේ මේ වගේ ව්‍යාපෘති කරන්න නම් ♥️♥️♥️♥️♥️🥰😍😘 ව්‍යාපෘතියට යන මුදලයි ඒකෙන් ලැබෙන ලාභයටයි වඩා වැඩි මුදලක් 💔💔 කාලකන්නි👹 දේශපාලනඥයින්ගෙයි, 👺නිලධාරීන්ගෙයි කොමිස් වලට අයින් කරන්ඩ ඕනේ😡😡💔💔💔💩💩💩 ඒ හින්දා ව්යාපෘති පටන් ගන්න එන කෙනා ආයෙත් මෙහෙ හැරිලා වත් බලන්නෙ නෑ💔💔💔😥😥😡😡😡
@rajithasamaraweera5904
@rajithasamaraweera5904 2 жыл бұрын
බොහොම හොඳ වැඩක්...අපේරට දවුණු රටක් වෙන හීනේ හැබෑ වේවා .
@s.ldifenderpodda32
@s.ldifenderpodda32 2 жыл бұрын
මේව කරානම් ඉතින් කොච්චර හොදද ❤️
@dilkitharuka6000
@dilkitharuka6000 2 жыл бұрын
ඇත්තටම වටින වැඩක්💗🌼.... රජයෙන් මෙකටවත් සහයක් දුන්නොත් ලොකු දෙයක් ....
@deshandewminda7258
@deshandewminda7258 2 жыл бұрын
මේක share කරමු හැමෝටම ❤️
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 2 жыл бұрын
වැදගත් වීඩියෝ එකක්.හැකි අය සම්බන්ධ වෙන්න.ජය වේවා ශ්‍රී ලංකා ❤️🇱🇰
@4t7demon99
@4t7demon99 2 жыл бұрын
Gemmak
@dimuthunimadushani5230
@dimuthunimadushani5230 2 жыл бұрын
ප්‍රායෝගිකව කරන්න පුළුවන් සුපිරි අදහස් ❤🙏 රටේ දියුණුව උදෙසා මෙය ආශීර්වාදයක්‌ම වේවා 🙏🙏🙏
@tharushamalinda2730
@tharushamalinda2730 2 жыл бұрын
කෙසේ හෝ නැවත රට ගොඩගැනීමට පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා!
@sumithnandana2684
@sumithnandana2684 Жыл бұрын
ඔබ තුමාට මගෙ මේ පුංච් රට ලෝකෙ තියන දියුණු රටක් කරන්න සත්තිය දයිරිය ලැබේවා තෙරුවන් සරණයි
@lionboy6159
@lionboy6159 2 жыл бұрын
අපෙ රටේ වයසක කට්ටියව ගෙදර යවලා තරුණ කට්ටියට රට දුන්නනම් දියුනු වෙනවා වෙන රට වල වගේ නෙමේ ලංකාවේ වයසක කට්ටිය තාක්ෂණය ගැන දන්නෑ🥲💔
@asmarr8230
@asmarr8230 2 жыл бұрын
ඔය ටික කරන්න හේවාවසම් මහතාට ශක්තිය දෙයිර්ය ලැබෙවා ❤️🙏ඔය ටික කරානම් ඩුබායි මොනවද කියලා හිතෙන්නේ මට විතරද♥️🇱🇰
@NEST10SD
@NEST10SD 2 жыл бұрын
I appriciate your video today 💯 Its a national service
@nandanaudawattage4223
@nandanaudawattage4223 2 жыл бұрын
වර්තමාන පාර්ලිමේන්තූව දැක්කම ඔබතූමාගේ කතාව සිහිනයක් පමනි..
@nandanaudawattage4223
@nandanaudawattage4223 2 жыл бұрын
සීගිරියේ ඇති ගූරැලූ පාදයට තවම අපේ උන් කියන්නේ සිංහපාද ඇයිද කියා කවුරැත් නොදනී..
@bawanthaprasad7370
@bawanthaprasad7370 2 жыл бұрын
අලුත් වීඩියො එකක් ආව ගමන් බලනවා ආදරෙයි ❤️ වොයිස් එක නියමයි ❤️
@witepanda
@witepanda 2 жыл бұрын
විඩියෝ එක දැකපු ගමන් ගෙදර ලයිට් ඔක්කොම නිමලා දලා ෆ්‍රිජ් එකත් ඔෆ් කරා ... විඩියෝ එක සුපිරි 😍
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
අපේ රටේ හැම ඉඩමකම වගා කරා නම් අපේ රට ගොඩ ගන්න තිබ්බා 🇱🇰💖
@danushikadanu9372
@danushikadanu9372 Жыл бұрын
අපි ගමෙන් මෙම සංකල්පය අරම්භකරමු මම ඔබත් සමග සම්බන්ධ විමට කැමති .නිශ්පාදන ගම්මන සංකල්පය ගමෙන් අරම්භ කරමු.
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 74 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,9 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 74 МЛН