KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කවුරුත් කන්න කැමති රසම රස සී ෆුඩ් ෆ්රයිඩ් රයිස් .Sri Lankan style Seafood Fried Rice.
9:36
මාළු කිරට රසට හදන රහස|Malu kirata|❤M.R KITCHEN❤
5:06
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
0:53
Жездуха 42-серия
29:26
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
11:28
දැක්ක ගමන් කන්න ආස හිතෙන විදිහට රසට සැරට ඉස්සෝ තෙල් දාලා/Sri Lankan Style Prawn Stir Fry
Рет қаралды 304,034
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1 МЛН
Waruni's Kitchen
Күн бұрын
Пікірлер: 68
@WarunisKitchen
5 жыл бұрын
යාලුවනේ සතියේ දවස් වල මම කොඩක් කාර්‍යබහුල නිසා ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන්නේ සෙනසුරාදා ඉරිදා කියන දවස් වලදී තමයි...ඒත් ඔයාලගේ හදිස්සි ප්‍රශ්න වලට කොහොම හරි වෙලාව හොයාගෙන ඒ වෙලාවෙම උත්තර දෙනවා..පිලිතුරු ප්‍රමාදවෙන යාලුවො මගෙත් එක්ක තරහා වෙන්න එපා හොදේ❤️❤️❤️❤️
@methmagunasinghe6459
5 жыл бұрын
කෙනෙක් දිගින් දිගටම ඔබව රිදවන විට ඔවුන් වැලි කොලයක් යැයි සිතන්න...ඔවුන් මැදී ගෙවී යනු ඇත...ඔබ පිරි මැදී ඔප මට්ටම් වනු ඇත...ජය වේවා අක්කි...
@WarunisKitchen
5 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@chulanimali573
5 жыл бұрын
අක්කිගේ හැම කෑමක්ම හරිම ලස්සනයි ...කන්න ආස හිතෙයි
@WarunisKitchen
5 жыл бұрын
ස්තුතියි නංගී
@rithuperera2684
5 жыл бұрын
මගේ ආසම කෑම ඉස්සෝ ...හට්ටිය පිටින්ම කන්න හිතෙනවා❤️
@WarunisKitchen
5 жыл бұрын
හනේ හට්ටිය ලංකාවේ...මේක ගොඩක් කලින් කල වීඩියෝවක්
@shanika478
3 жыл бұрын
Mamath me widihata haduwa.harima rasai.thanx mehema kiyala denawata
@කවුදඅගමැති
5 жыл бұрын
රසම රස පාටයි...ඇත්තමයි දැක්ක ගමන් කන්න හිතෙනවා
@WarunisKitchen
5 жыл бұрын
ස්තුතියි ❤️
@ganidulakshitha6547
4 жыл бұрын
Thanks for the recipe, very short and sweet!!! Best kitchen for those who live in aboard! Simple and fast 💨 loved it!
@WarunisKitchen
4 жыл бұрын
Thanks so much! 😊
@rosefernando98
3 жыл бұрын
I tried this. It was amazing. Thanks for the recipe ❤️
@wasanthaujitha9716
3 жыл бұрын
මාර ලස්සනයි
@nilminiprasadika1483
3 жыл бұрын
Apith haduwa rasai thank you 😊❤
@santhaabcd3097
3 жыл бұрын
Mmm harima rasa patai hadanawamai 😇
@idunilkumari3344
3 жыл бұрын
Niyamai
@buddhikasandhakumara3649
4 жыл бұрын
නියමයි ඇ අද මං ඔය කියන වාදියට හදලා බැලුවා. සිම්පල් රෙසිපි එකක් වෙරි ඩිලීෂියස් තැන්ක් යූ
@WarunisKitchen
4 жыл бұрын
Yhanks dear ❤️
@ranumiwathnara2800
3 жыл бұрын
මම ආසයි
@chulanimali573
5 жыл бұрын
අක්කි ඉරිසියා කාරයෝ ගල් ගසාවී..මඩ ගසාවී...ඒත් සැලෙන්න එපා ඉදිරියටම යන්න...ඔයාගේ වීඩියෝ බලපුවහම කුකින් පම්පෝරි කාරයින්ගේ අඩු පාඩු පේන නිසයි උන් බය වෙලා ඔයාව විවේචනය කරන්නේ❤️❤️
@WarunisKitchen
5 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@geethikarajapakshe2603
3 жыл бұрын
Akki butter dala is so Kari ekka hadanna Baroda?
@උපේක්ෂානිර්මලා
5 жыл бұрын
මම හැමදාම අගය කල තරුණ දක්ශ දුවක් ඔයා...වැඩිහිටි මවක් විදිහට ඔයා වගේ ඉගනුමට...වගේම ගැහැනියක් විදිහට කල යුතු ඉවුම්පිහුම් වැඩ වලටද එක ලෙස දක්ශ ලස්සන ගැහැනු දරුවෙක් ඔයා...ඒත් ඔයාගේ ආච්චිලගේ තරම් වයසේ ගෑනු ඔයා වගේ දක්ශ දරුවන් ගේ පයින් අදිද්දී වැඩි හිටියෝ ගැන මටත් හරි පිලිකුලක් ඇති වෙන්නේ..දුව ඔයාගේ වීඩියෝ තුලින් නමට වැඩිහිටි උදවියගේ වීඩියෝ වල ඉවුම්පිහුම් වල තියන අඩු පාඩු පේන නිසයි ඔවුන් කලබල වෙලා තියෙන්නේ ...ඔයා ඉදිරියටම යන්න..ඒ හැකියාව ඔයාට තියනවා
@WarunisKitchen
5 жыл бұрын
ගොඩක් ස්තුතියි
@වාසනාගමගේ-ල8ත
5 жыл бұрын
ස්තුතියි රෙසිපි එකට
@උපේක්ෂානිර්මලා
5 жыл бұрын
හෙට මටත් අමුත්තෝ පිරිසක් එනවා...ඉස්සෝ හදන්නමයි හිටියේ...ඔයා වෙලාවට රෙසිපි එකක් දැම්මා.. ස්තුතියි
@WarunisKitchen
5 жыл бұрын
ම්ම්..එයාලා අනිවාර්යයෙන් ආසවෙන් කයි❤️
@anon2817
3 жыл бұрын
Isso uanna klin thambba oneda?
@anon2817
3 жыл бұрын
Uanna klin isso uanna oneda?
@annesuzette3096
3 жыл бұрын
Try krnama onaa 😊
@shr7839
3 жыл бұрын
Thanks Good recepi 😋💙
@කෑමලෝකය-ඩ8ද
3 жыл бұрын
Description box eke recipe ek na ne dear
@kandasaamyrenuka3750
5 жыл бұрын
Lassanai
@vishmimaduranga324
3 жыл бұрын
Akke me isso tambanne na neda
@zamamazeez7537
5 жыл бұрын
Can I add tomatoes akki?
@මිහිකාඩිලානි
5 жыл бұрын
ස්තුතියි ...❤️❤️
@priyabaskar7937
3 жыл бұрын
Thank you akki
@imashathathsarani586
3 жыл бұрын
Thank you very much 😘🌹
@hansipaba977
5 жыл бұрын
Txz.එතකොට කොන්දේ නූල් අරගෙන දන්නේ නැද්ද dear
@erashaniupekshika3179
5 жыл бұрын
Yummy
@WarunisKitchen
5 жыл бұрын
Thanks ❤️
@chenulisithumsa9182
3 жыл бұрын
හරිම ලේසියි
@nikiniumega4948
3 жыл бұрын
Thank you akkee 😍❤
@sesathminnada7135
5 жыл бұрын
මගේත් ආසම ඉස්සො..
@WarunisKitchen
5 жыл бұрын
එහෙමද ..එහෙනන් මෙහෙමත් හදලා බලන්නකෝ❤️
@fahadkarom934
5 жыл бұрын
අමීමෝ ලස්සනේ බෑ 🙏🙏🙏🙏
@WarunisKitchen
5 жыл бұрын
ස්තුතියි ❤️
@samsonplithe1857
4 жыл бұрын
Thanks
@WarunisKitchen
4 жыл бұрын
Welcome
@methmagunasinghe6459
5 жыл бұрын
wow ekata nan katata kela inuwa
@WarunisKitchen
5 жыл бұрын
ස්තුතියි ❤️
@chefvignesh8724
5 жыл бұрын
Thama sampurna videos aka beluwe ne
@WarunisKitchen
5 жыл бұрын
බලන්නකෝ ...බලලා මේ විදිහට හදන්න..රසායි
@achinipullaperuma129
5 жыл бұрын
මේක දැක්ක ගමන්ම කන්න හිතෙනවා ...වරු...ඔයාට කරපිංචා තියෙනවාද?
@WarunisKitchen
5 жыл бұрын
මේක මම ලංකාවේදී කරගෙන ආව එකක් අචී..මටත් දැන් දකිද්දි කන්න හිතෙනවා...ඒත් කරපිංචා තියනවා මෙහේ❤️
@shukriyasiddiq5625
5 жыл бұрын
Tx oya inne koheda
@savithrifernando2310
4 жыл бұрын
ඇඹුල් රස එකතු කරන්නෙ නැද්ද ?
@kumarikumari6027
5 жыл бұрын
වරුනියො හෙට මෙක හදනවා geste කෙනෙක්ට රස කියන්නම් සුදු
@සුජානිප්රියදර්ශනීයාපා
5 жыл бұрын
අනේ අපි පව්..ඇයි කට අවුස්සන්නේ අප්පා...දැක්ක ගමන් දැන්ම හදන්න හිතෙනවා
@WarunisKitchen
5 жыл бұрын
එහෙමද ..ස්තුතියි ❤️
@nimeshaperera391
4 жыл бұрын
රෙසිපි එක නැහැනෙ
@WarunisKitchen
4 жыл бұрын
Mama balannam deae 🥰
@mashiimalka6148
5 жыл бұрын
හෙට ඉතිං උදෑසනැක්ම යන්ට එපැයි ධීවරේට ඉස්සෝ හොයන්න...ඇයි අෆ්ෆා කට අවුස්සන්නේ 😜
@WarunisKitchen
5 жыл бұрын
අනේ එහෙමද...හදලා බලන්නකෝ...රසයි❤️
@thisaraasanka6547
Жыл бұрын
Eka boru. Isso katuwa tamai guna
9:36
කවුරුත් කන්න කැමති රසම රස සී ෆුඩ් ෆ්රයිඩ් රයිස් .Sri Lankan style Seafood Fried Rice.
Cooking with Chef Shani
Рет қаралды 106 М.
5:06
මාළු කිරට රසට හදන රහස|Malu kirata|❤M.R KITCHEN❤
M.R kitchen
Рет қаралды 477 М.
0:53
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
ZNAK
Рет қаралды 8 МЛН
29:26
Жездуха 42-серия
Million Show
Рет қаралды 2,6 МЛН
0:28
🎈🎈🎈😲 #tiktok #shorts
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
11:28
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
EROOKA
Рет қаралды 89 М.
6:51
ඉස්සො ඩෙවල් රෙස්ටුරන්ට් ක්රමයට # Devilled Prawns Restaurant Style # isso devel
කටට රසක්
Рет қаралды 530 М.
5:25
රසට ඉස්සෝ තෙල් දාමු | Sri lankan Style Spicy Prawns Stir Fry | Prawn Tempered | Isso Themparaduwa
Ape M.S Kitchen
Рет қаралды 246 М.
12:12
මේ විදියට හින්දලා හදන ඉස්සො කහ බතට වගේම පොල් සම්බෝල එක්කත් හරිම රසයි Episode 1194 Prawn curry
Anoma's Kitchen
Рет қаралды 84 М.
8:32
මෙහෙම ඉස්සෝ කරියක් හදමු - දවසම ගොඩ✔😍 Spicy Prawn Curry | SHRIMP CURRY | Traditional Sisters
Traditional Sisters
Рет қаралды 15 М.
6:36
isso dewal / ඉස්සො ඩෙවල් | Devilled Prawns Restaurant Style
SO FASHION
Рет қаралды 10 М.
8:41
Spicy Prawn Curry | Shrimp Curry | Prawn Masala Curry Recipe
Grandma Menu
Рет қаралды 613 М.
8:01
රසකාරක කිසිවක් නොමැතිව ලේසියෙන්ම ඉස්සො ඩෙවල් හදමු | How to make Sri Lankan devilled prawns (Eng Sub)
SL Easy Foods
Рет қаралды 93 М.
10:19
වියලි ඉස්සන් තෙලට /Dry prawns stir-fry @aperasata_ / ලුණු රස වැඩි නැතිව ඉස්සන්
Ape rasata අපේ රසට
Рет қаралды 23 М.
5:34
කටට රසට ඉස්සො බැදුම ❤ Spicy Prawns Fry Sri lankan by Chammi Imalka
Chammi Imalka
Рет қаралды 250 М.
6:56
ඉස්සෝ තෙලට Sri Lankan Style Stir-fried Prawns / Stir-Fried Shrimps
Gaya's Kitchen
Рет қаралды 37 М.
0:53
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
ZNAK
Рет қаралды 8 МЛН