KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Seafood මොන්ගෝලියන් බතක් හදමු.HOW TO MAKE A SEAFOOD MONGOLIAN RICE.
10:41
✔තරු පහේ හෝටල්වල හදන මික්ස් රයිස් එක ලේසියෙන් ගෙදර හදමු|mix fried rice|💓M.R KITCHEN💓
8:18
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
Сестра обхитрила!
00:17
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
කවුරුත් කන්න කැමති රසම රස සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් .Sri Lankan style Seafood Fried Rice.
Рет қаралды 107,517
Facebook
Twitter
Жүктеу
1
Жазылу 403 М.
Cooking with Chef Shani
Күн бұрын
Пікірлер: 127
@sumithamarasinghe7088
Жыл бұрын
අන්තිමට ඔයාගේ මුණ පෙන්නලා හිනා නොවුනාට, පිහිය උඩ දාල ශිල්ප නොපෙන්නුවට, ඉතාමත්ම අපූරුවට පැහැදිලිකලා හදන විදිහ. සුප ශාස්ත්‍රයේ පරතෙරට නොගිය අපට, ඉතාමත්ම නිවැරදි ආකාරයෙන් සරලවම උයන්න උගන්නන කෙනෙක් ලැබීම ශ්‍රී ලාංකික අපේ වාසනාවක් ! 0:26 9:28 5:42 0:37
@cookingwithchefshani
Жыл бұрын
අනේ බොහොම ස්තුතියි..♥️
@nadeeglaze1041
Жыл бұрын
කවදත් ඔයාගෙ කෑම පිලිවෙලයි ලස්සනයි ඒ වගේම රසත්ඇති කියලා හිතෙනවා මෙවැනි videos වලින් දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි🙏👍❤️
@geethponseka1329
Жыл бұрын
ඔයාගෙ one pot rice එකත් හැදුවා. අලයි කුකුල් මසුයි දාල. ඒකත් හරි රසයි කියල පොඩි අය කෑව. මේකත් හදනවා. Thanks a lot. ❤
@dealwisdroym6645
Жыл бұрын
මම එක දවසක් තැනකින් කාලා තියෙනවා ........... හිතේ හැටියටම ඔයා එකතු කළා ........ සී ෆුඩ් සහ එළවලු ........ නියමයි ......... ගොඩක් සතුටුයි ....... වරඳින්නෙ නැතිවෙන්නම කියලා දුන්නට ගොඬාක් ස්තුතියි ඔයාට ........ මං මේක හඳනවාම තමයි බඬු ගෙනල්ලා ......... 🙏👍🌹❤️
@bandusamarakoon2538
Жыл бұрын
ඔයාගෙ රයිස් එක අද හැදුවා ....හරිම රසයි දුව .ගොඩක් ස්තුතියි ඔයාට.❤❤
@JasinthaGunawardena
Жыл бұрын
මම අද රයිස් එක හැදුවා රසට තිබුනා ඔයාට thanks 💗💕🇱🇰🇺🇸
@cookingwithchefshani
Жыл бұрын
❤️ harima sathutui ❤️
@ramaniperrera9827
Жыл бұрын
ඉතාමත්. පැහැදිලිව කියල දුන්න ස්තුතියි තෙරැවන් සරනයි
@prasadmadusanka7565
11 ай бұрын
දැක්කමත් බඩ පිරෙනවා ❤
@cookingwithchefshani
11 ай бұрын
❤️🙏
@dinusirimanna8444
Жыл бұрын
හරිම ලස්සනයි,පිලිවෙලයි..❤️❤️රසත් ඇති ඒ වගේම 😘😘
@lalanaranasinghe3855
Жыл бұрын
ගොඩක්ම ස්තුතියි හැම දෙයක්ම හොඳින් පැහැදිලිව දැන ගත්තා. ❤️❤️❤️
@cookingwithchefshani
Жыл бұрын
😊🌼
@Sandra-gg4bh
Жыл бұрын
මිස් කෑම වට්ටෝරු වලට මම හරිම කැමති යි සුභ අනාගතය ක් බුදු සරනයි
@nandithapriyani3421
Жыл бұрын
හරිම ලස්සනයි .රසට ඇති.කියාදිම ඉතාමත් අගය කරනවා.🌹🌹🌹
@kanchanawickramarachchi5939
Жыл бұрын
පහසුවෙන් හදන්න පුළුවන් වගේ .ස්තූතියි ඔයාට .
@kmdweerasingha1667
Жыл бұрын
Harima පිළිවෙළ ta කියලා දුන්නා ta thank you ❤
@mis.darshi1236
Жыл бұрын
අනේ ගොඩාඩාඩාඩාඩාක් තෑන්ක්ස් නංගි හරිම ආසාවෙන් බලන් හිටියේ ඒ වගේමයි හරිම පැහැදිලිව කියල දුන්න ලස්සනයි වීඩියෝ එක ආදරෙයි ❤️❤️❤️❤️👍👍👍
@mangalikasooriya9863
Жыл бұрын
Delicious food thank you very much sharing with us darling budu s
@dhammikaperera5598
Жыл бұрын
THANK. YOU VERY. MUCH. THERUWAN. SARANAI. VERY. MUCH. RECEPY👍👍❤️❤️❤️🌹🌹
@surangipeter5983
5 ай бұрын
Thank you chef 👩🍳❤
@cookingwithchefshani
5 ай бұрын
My pleasure 😊
@nilangikadeseram8041
Жыл бұрын
Thank you chef.rasa patai.hadala balanna one.♥️♥️♥️
@harshanilakmali3735
Жыл бұрын
රස පාටයි thank you chef
@santhoshiniweerasinghe2942
Жыл бұрын
Wow superb recipe 🙏 Thank U so much Chef for Ur great awesome yummy😋 Rice video 👍👌🤩🤗
@cookingwithchefshani
Жыл бұрын
Most welcome 😊
@MahiThus
Жыл бұрын
Made this last night, it was super delicious 😋. Without any artificial flavours it’s yummy than restaurant food. Thank you chef 👩🍳 ❤
@MrKeerthi58
Жыл бұрын
නියමයි. ස්තුතිය.
@MrKeerthi58
Жыл бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊
@MrKeerthi58
Жыл бұрын
❤❤
@nishanthagunathilaka2538
Жыл бұрын
මම හොයපු රෙසිපියක් ස්තුති චෙෆ් සරලයි ලෙසියේන් හදන විදිය කියලා දුන්නා ට
@sunethrarajapakshe2810
Жыл бұрын
Thank you sister I love sea food rice
@LaxmanFernnado
Жыл бұрын
Oya athdekata jesuphitay ape lamai hari asawen jesuphitai jawewa👍
@cookingwithchefshani
Жыл бұрын
🙏🙏🙏
@piyumidilrukshi-tz6lv
Жыл бұрын
Thanks chef Shani.oya pehedilava pilivelata recipe eka kiyala denava.
@sunethrasauri7940
Жыл бұрын
හරිම රස පාටයි❤❤❤❤❤❤❤
@fathimanooriya2267
Жыл бұрын
Very clear explanation easy recipe looks yummy thanks dear
@SinhaWansa
2 ай бұрын
Thank you so much dear ❤❤❤
@nelanigoonawardena9149
Жыл бұрын
Wonderful recipe. Thank you very much.
@piyumiwathsala1760
Жыл бұрын
Chef ge chicken fride rice ekath mama gedara apu visitors lata hadala dunna.a kattiya tawamath eke rasa kiyanawa.😊❤
@piyumijayasooriya
Жыл бұрын
ඔයාගෙ recipes හරිම ශෝක් 💖❤
@shanishania3917
Жыл бұрын
Thank you so much 💐😍💖love you chef
@KPadmi
2 ай бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤❤❤
@lakeeshafernando432
Жыл бұрын
😋😋😋😋thank you chef....👍👍👍👩🍳👩🍳👩🍳
@ranimalkanthi5809
Жыл бұрын
Looks delicious. Tks
@kanchinilu4131
Жыл бұрын
අම්මෝ නියම ඇති 😍😍🥰🥰 ස්තුතියි අක්කේ
@chanthrachanthra9963
Жыл бұрын
සුපිරි ❤❤
@niroshahewawasam3211
Жыл бұрын
Woow..the colours .... 😍😍
@nadinadiya8746
5 ай бұрын
ඔන්න mama dan dawas දෙකකට කලින් හැදුවා ගොඩාක් rasai comment එකක් දාන්න bari una.thank you බුදු saranai.❤
@nayananandani5353
Жыл бұрын
Maru ❤thank you 💕🌹
@sumudurandima7613
8 ай бұрын
ස්තුතියි චෙෆ්🙏💖
@wdlranjani
Жыл бұрын
Godak Rasai 😋😋 Thanks Alot Dear Chef ❤️❤️
@nilukachandrasekara5068
Жыл бұрын
🤮
@nandawatthegedara6062
Жыл бұрын
Thank you ❤
@ruvinimanchanayaka2628
Жыл бұрын
Cheif please do a vedio abt vegetable cutting.
@rashinimaduwanthi703
Жыл бұрын
Thank you mis ♥️♥️♥️♥️
@umeshikadilshani2272
Жыл бұрын
Wow very nice
@nadeekagamage7845
6 ай бұрын
Godak pehadiliwa kiya denawa
@SunilLucasRodrigo
Жыл бұрын
Good
@cookingwithchefshani
Жыл бұрын
Thanks
@insomniamalayalam3319
Жыл бұрын
Looks yummy
@cookingwithchefshani
Жыл бұрын
Thank you 😋
@silpadipapatgi5199
9 ай бұрын
شكرا جزيلا ❤
@AhmadAhmsf
13 күн бұрын
ඇතිතටම හෙදයි හදලා බලන්න ඔනෙි
@Ishanka15.4Rashan
Жыл бұрын
Superb 👍💕💐
@chandwanasinghe5979
Жыл бұрын
Thanks mis❤
@sureka-ih9qb
Жыл бұрын
Dakkama lassanai. 👍
@kaviruhi7439
Жыл бұрын
Thank you! Miss
@chathuraniolapathage98
Жыл бұрын
Thanks Shani ❤
@mangalawijeyaratne5135
Жыл бұрын
ස්තුතියි. වරක් කිංස්බරි හෝටලයෙන් mongolian seafood fried rice කෑවා. ඒ රසට තාම එකක් කෑවේ නෑ. ඒ recip එක දෙන්න පුලුවන්ද?
@oscarwijewickrama3551
Жыл бұрын
Thank you chef
@ramithsukhitha805
Жыл бұрын
Perfect 💯
@ashp8327
Жыл бұрын
Akke seafood ekka tawa hadanna ona curry monawada kiyannako. Partyakata.🙏
@dinithidonsekara6363
Жыл бұрын
මේ දැන් recipe එක හදන ගමන් ඉන්නේ 👍🧑🍳
@senarthne56s89
Жыл бұрын
Harima lassani
@sithariperera9312
Жыл бұрын
Rasa patai thank u
@Lifeissimple-nq2fz
Жыл бұрын
Super mmm❤❤❤❤
@jeanperera4882
Жыл бұрын
Delicious 😋
@kanthip797
Жыл бұрын
රසපාටයි හදන්න ඔනි. ❤
@yesmiyaizzadeen5244
Жыл бұрын
Superb ❤
@flipw6569
Жыл бұрын
Seafood fried rice ekata seafood dannama onada?
@anupamapremarathne7810
Жыл бұрын
Woooooow 😋😋😋
@apelakbima4755
Жыл бұрын
❤❤❤❤❤❤❤ fans
@vidun2010
4 күн бұрын
ඉස්සො පොතු ඉවත් කරලද ගන්න ඕනෙ
@samandesilva7637
Жыл бұрын
Aneeeeeeee budusaranaiii 🙏
@cheramidealwis1063
Жыл бұрын
Oyster sauce gannna berida ,??
@thanushkasarnamali
Жыл бұрын
Iguru sudu lunu Damme nane
@niranjalagunasekara3162
2 ай бұрын
❤❤❤❤❤❤❤
@හිතුවක්කාරි-ඨ2ඬ
Жыл бұрын
ව්දෙසීය කෑම හදන්නකො ❤
@cookingwithchefshani
Жыл бұрын
❤️
@malawijayanthi5400
Жыл бұрын
👍🌹
@VishminiSadamali-rg3gm
Жыл бұрын
Neyamai.....
@anushalakshani132
Жыл бұрын
මේ රෙසිපි එකම රයිස් කුකර් එකේ හදන්න පුලුවන්ද...
@cookingwithchefshani
Жыл бұрын
Fried Rice apita rice cooker eke hadanna ba darling. ♥️
@anushalakshani132
Жыл бұрын
@@cookingwithchefshani thanks akka..
@sugathatulaperisperis7404
Жыл бұрын
👌🌹
@sobodilrukshi8160
Жыл бұрын
Kalamari kiyanne dalloda
@cookingwithchefshani
Жыл бұрын
ඔව් ලංකාව අපි පොදුවෙ දැල්ලො කිව්වට සුද්දට ඕක calamari, sqid විදිහට නම් වෙනස් වෙනවා.🥰
@ලොකී-ඳ5ද
Жыл бұрын
❤️❤️❤️👌👌
@---rohansifelice---2387
Жыл бұрын
😍😍😍❤️👍
@danu5748
Жыл бұрын
❤❤❤❤❤👍👍👍
@dinuimaduwa6526
Жыл бұрын
👍😍
@kumarikumari-rr4vr
Жыл бұрын
❤❤❤❤
@umairafathima1741
Жыл бұрын
Mata hithenawa rasata athi
@sanarimaldeniya2632
Жыл бұрын
❤❤❤❤❤😋😋
@deepthiherath6629
Жыл бұрын
පැහැදිලියි පිවෙළයි.
@sujathaekanayake602
Жыл бұрын
තලමාලු කියන්නේ මොනවාද ?
@surangipeter5983
5 ай бұрын
Calamari kiyanne dallonta 🦑
@nimshialoka3884
Жыл бұрын
😀👍👍
@lenisharidmani1206
Жыл бұрын
❤
@thiththagallagamagekumari3464
Жыл бұрын
Thank you🤍
@champrikagallage5077
Жыл бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@swarnamallikarachchi5398
Жыл бұрын
ගොඩක් රස ඇති👍… ඒත් මම එළවළු කෑම විතරයි …😁❤️
@HIRU.202k
Жыл бұрын
💞💖💞💖💞💖💞💖💞
@vindyananayakkara5071
Жыл бұрын
👍👍👍👍👍👍😋❤️🌹
@Chandima9612
Жыл бұрын
ඒක දැකලා කෙල ඉනුවා. මං කාලම නෑ සී ෆුඩ් රයිස්. පොලොන්නරුවෙ ඕවා හෙන ගනං.
@nimaliliyanage4613
Жыл бұрын
අනේ එහෙම කියන්න එපා කන්න පුලුවං වෙයි දවසක
@Chandima9612
Жыл бұрын
@@nimaliliyanage4613 😘😍
@chinthakamalinga3022
Жыл бұрын
Basmathi warge mokadda
10:41
Seafood මොන්ගෝලියන් බතක් හදමු.HOW TO MAKE A SEAFOOD MONGOLIAN RICE.
Travel With Chef
Рет қаралды 183 М.
8:18
✔තරු පහේ හෝටල්වල හදන මික්ස් රයිස් එක ලේසියෙන් ගෙදර හදමු|mix fried rice|💓M.R KITCHEN💓
M.R kitchen
Рет қаралды 1,1 МЛН
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
20:19
අදත් ගෙදර PARTY🙈 life in balance❤️ Celebrating parents | අවුරුදු 3ට පස්සේ | days at home
Shanudrie
Рет қаралды 128 М.
23:29
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 17 | (2025-02-1) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 304 М.
3:13
කට පිස්සුවට්ටන මික්ස් රයිස් එක| mix rice recipe sinhala
Proud Ceylon
Рет қаралды 12 М.
5:48
තරු 5හේ Seafood Fried Rice | සී ෆුඩ් ප්‍රයිඩ් රයිස් | How to make fried rice
Chef Kalu
Рет қаралды 10 М.
9:17
Mixed Fried Rice | කඩේට වඩා රසට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරීම හදමු | Restaurant Style Fried Rice
Ape M.S Kitchen
Рет қаралды 1,1 МЛН
12:11
🐠 මේ තරම් රසට මාළු බිර්යානියක් කාලා තියෙනවද?,Perfect & delicious Fish Biryani 🐟 🐠
Cooking with Chef Shani
Рет қаралды 138 М.
4:47
විනාඩි 10න් රසකාරක සෝස් වර්ග නැතුව වෙජිටබල් චොප්සි | Vegetable Chopsuey Recipe in 10 Min (Eng sub)
Bandi Full
Рет қаралды 6 МЛН
16:23
අනුර ගෙදරයන දවස තක්කෙටම කියයි | ආණ්ඩුව බිංදුවටම වැටෙනවා | මියුරු සම්පත් | Astrology | Sinhala
Family TV
Рет қаралды 248 М.
7:56
How to make a Seafood fried rice. සීෆුඩ් රයිස් එකක් ගෙදර හදමු.
Travel With Chef
Рет қаралды 10 М.
10:32
රසම රස මොන්ගෝලියන් ෆ්‍රයිඩ් රයිස් එකක් හරියට ගෙදර හදමු.Mongolian Fried Rice.Sri Lankan Mix Rice
Cooking with Chef Shani
Рет қаралды 84 М.
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН