එළවළු බත් හදනවනම් මේ විදිහට හදන්න|sri lankan style vegetables rice|❤M.R KICHEN❤

  Рет қаралды 453,095

M.R kitchen

M.R kitchen

3 жыл бұрын

#එළවළු#බත්#mrkitchenrecipe #

Пікірлер: 188
@kuwaitline9478
@kuwaitline9478 Жыл бұрын
අනේ දුවෙ ඔයගේ කෑම රසයි මම හිතනවා ලස්සනට කියාදෙනවා බුදු සරනයි
@dilkiapsara9609
@dilkiapsara9609 10 ай бұрын
හරිම රස පාටයි😊😊
@s.lstuntstudio6703
@s.lstuntstudio6703 3 жыл бұрын
මම අනිවාර්යයෙන් හදනවා
@HjiVnkkhc
@HjiVnkkhc 8 ай бұрын
හරි රසයි ❤
@harshanisandamalisandamali2899
@harshanisandamalisandamali2899 3 жыл бұрын
හරිම රස පාටයි....වීඩියෝ එකක් එනකන් හිටියේ.
@janakaPriyantha-zm2zf
@janakaPriyantha-zm2zf 19 күн бұрын
😮
@user-di8py2ve1j
@user-di8py2ve1j 6 ай бұрын
Thanks හරිම රසයි
@mylifemydream5015
@mylifemydream5015 3 жыл бұрын
මං හැදුවා. හරිම රසයි.
@rosafernando7294
@rosafernando7294 3 жыл бұрын
හරිම ශෝක් ලස්සනට පැහැදිලිද කරනවා ...ස්තූති
@chamilaaberathna4563
@chamilaaberathna4563 2 жыл бұрын
Kiyala tiyana vidihatama haduwa.rasata tibuna thank u 😍
@thiliniwimalarathne9994
@thiliniwimalarathne9994 Жыл бұрын
Attatma rasai. Man haduwa akki. Thank you so much
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya 3 жыл бұрын
නියමයි නියමයි
@malintharanganath9216
@malintharanganath9216 2 жыл бұрын
මමත් හැදුවා අක්කෙ හරිම රසයි
@dineshasomarathna2735
@dineshasomarathna2735 3 жыл бұрын
Lassanai.rasata ati. Sthuthiii
@YamanAvidinna
@YamanAvidinna Жыл бұрын
සුපිරි 🔥🔥🔥
@kusumakeragala686
@kusumakeragala686 3 жыл бұрын
Tx dr.lassanata leseyen kiyala dunnata.
@nandaynanday9551
@nandaynanday9551 3 жыл бұрын
Harima lassanai
@himayahansini666
@himayahansini666 2 жыл бұрын
නියමයි මෙ විදිහටම හදන්නාම් අක්කෙ තැංස්
@shanthithalawaththa4452
@shanthithalawaththa4452 2 жыл бұрын
Mmath haduwa me dan harima rasai e wagema suwadai..🌼❤️
@kelumperera9686
@kelumperera9686 2 жыл бұрын
මරු
@sada-wf1wn
@sada-wf1wn Жыл бұрын
බුදු සරණයි ....පරිස්සමෙන්
@samarasingh3065
@samarasingh3065 3 жыл бұрын
Budusaranai nangi👍💞💐
@harshaniroshan1974
@harshaniroshan1974 3 жыл бұрын
Apit hadala balannam.thanks..👌
@niwanthikumari8241
@niwanthikumari8241 Жыл бұрын
නියමයි
@ayeshikagamage6715
@ayeshikagamage6715 Жыл бұрын
Mmth heduwa akke rasai ,hari lesi ,thank you akke ❤️
@chandra2838
@chandra2838 Жыл бұрын
Godak eisthutei theruwan saranai duwea
@rmnr369
@rmnr369 3 жыл бұрын
Oyage recipes kohomath hondai. thanks mis
@umashasewwandi3991
@umashasewwandi3991 3 жыл бұрын
Thanks akkii.... 💕
@mahindayatagama4131
@mahindayatagama4131 6 ай бұрын
දැන් මම හදන්නයි යන්නෙ,හරි ලෙහෙසියි වගේ,thanks
@ashasewwandi7421
@ashasewwandi7421 Жыл бұрын
මාත් අද හැදුවා... හරි රසට ආවා... තැන්කූ අක්කී...
@fathimaparsana3060
@fathimaparsana3060 2 жыл бұрын
Oyata Thawathawa Kama Rasata Adanna labana prathana karanawa Thank you 😘😘😘
@trishenjohan3700
@trishenjohan3700 Жыл бұрын
රසයි ❤️🤤
@lalani4541
@lalani4541 Жыл бұрын
Rattharan oyage resapi walin tamai uyanna igena ganne.pehediliwa boru aatopa nethuwa kiyala denawa. Harima saralI.thank's oyaata. A..darei
@user-gc8rh9pm8v
@user-gc8rh9pm8v 3 жыл бұрын
පිටි අනන්නැතුව හදන එලෝලු රොටි ඊයේ මම හැදුවා ලස්සනට රසට ආවා.....ගොඩක් ස්තුති" ඔයාට ලේසියට පහසුවට ඉක්මනින් රසට හදන කෑමජාති හදන්න කියලා දෙනවට...💗🌹....
@marieselvadorai3324
@marieselvadorai3324 2 жыл бұрын
God bless you thenks
@i..d..2128
@i..d..2128 Жыл бұрын
Mamath heduwa . Harima rasata heduna . Tks
@shan_shani97
@shan_shani97 Жыл бұрын
මම හැදුවා අක්කා හරිම රසයි ඔයාගෙ චැනල් එකෙන් මම කෑම.හදන්නේ සුපර්
@ssdamyanthi8267
@ssdamyanthi8267 2 жыл бұрын
Hadala balanna ons oyata budusaranai
@rohinimendis8611
@rohinimendis8611 Жыл бұрын
ඔයා පැහැදිලිව හැමදාම අපිව දැනුවත් කරනවා,ඔන්න මගේ බර්ත්ඩේ එකට මම මේ බත් එකේ හදලා මාරම සතුටක් ලැබූ ඔක්කොම ඔයාට ගොඩාක් ස්තුතියි
@thanujadilrukshi8058
@thanujadilrukshi8058 Жыл бұрын
Super craft
@ramaniramani2664
@ramaniramani2664 Жыл бұрын
Aka nam aththa..godak kattiya elawalu batai.rice ekai patala gannawa..
@fernendofernendo577
@fernendofernendo577 Жыл бұрын
Thanks adara madu easy economy recepie nam m r thamaie
@tcrmnirupalakminiperera1353
@tcrmnirupalakminiperera1353 Жыл бұрын
Godak watina viedio ekak
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 3 жыл бұрын
හරිම ලස්සනයි .. ලේසියි... රසට සුවඳට ඇති... බොහෝම ස්තූති .. ❤️
@MRkitchenlk
@MRkitchenlk 3 жыл бұрын
tnx dear
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 3 жыл бұрын
@@MRkitchenlk akke bey leaf kiyanne monawatda?
@suduhansi6590
@suduhansi6590 3 жыл бұрын
@@udeshikakumudumalie5640 ඔය ගම්වල තියෙන්නෙ දවුල් කුරුදු කියලා වර්ගයක් ඒ ගස් වල කොළ වියලා කෑම වලට රසය එක් කරන්න . යොදා ගන්නවා. මම ඉන්නේ මැදපෙරදිග ඒක නිසා මේ අරාබියේ කට්ටිය ඒවා අනිවාර්යයෙන් මස් ,මාළු , ඔය වගේ විශේෂ දේවල් වලට මෙය යොදා ගන්නවා. ❤️
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 3 жыл бұрын
@@suduhansi6590 ඒක තමා...google search කරාම එන්නෙත් දවුල් කුරුදු කියලා....අනේ thank you soo much..❤️
@suduhansi6590
@suduhansi6590 3 жыл бұрын
@@udeshikakumudumalie5640 Ok my dear. Youre welcome .❤️❤️
@surangasampath3542
@surangasampath3542 2 жыл бұрын
Nice 👍🤤
@nethminisansala4748
@nethminisansala4748 2 жыл бұрын
රස පාටයි
@sleeker4444
@sleeker4444 Жыл бұрын
Beautifully created video with very clear instructions. Thanking you very much 👍👌🙏.
@anulauggallage7001
@anulauggallage7001 3 жыл бұрын
Hoi harima rasai mama hemadama oyage vedeyobalanava
@neleehettiarchchi6123
@neleehettiarchchi6123 3 жыл бұрын
Waw akkiyoooo mn haduva hari rasai harima lesi 😍😍😍😍
@swidanapathirana1057
@swidanapathirana1057 3 жыл бұрын
Dear greenpiece කොල පාටට ගන්නෙ කොහොම ද
@annfrancis9080
@annfrancis9080 3 жыл бұрын
Rasa patai👍
@dammikadammikaone3420
@dammikadammikaone3420 3 жыл бұрын
ඉතාමත් පැහැදිලිව වීඩියෝ එකේ එළවලු බත සකස් කරන ආකාරය කියලා දුන්නා. මහත්මිය ඔබට ස්තූතියි
@chantimajeewani5861
@chantimajeewani5861 3 жыл бұрын
Lassanai.lesi.rasath ethi.hadannamko.
@theekshanikurukulasooriya4089
@theekshanikurukulasooriya4089 3 ай бұрын
කෑම ජාති ගොඩක් හැදුවා මේ චැන්ල් එක බලන්... කෙටියෙන් පැහැදිලිව කියලා දෙනවා❤️
@rumeshikaushalya171
@rumeshikaushalya171 Жыл бұрын
Akke math dn heduwa harima rasai.❤️❤️adarei godak...😊
@madukoswatta6601
@madukoswatta6601 3 жыл бұрын
heduwa thanks akki
@wawlal6568
@wawlal6568 3 жыл бұрын
Obathumeeyata theruwansaranay
@samanthilaka3617
@samanthilaka3617 11 ай бұрын
Man oyage vidio vitharay balanne. Good.
@madusankapramodha1695
@madusankapramodha1695 Жыл бұрын
Harima rasai akki meka 💖💖
@lakshanujitha8846
@lakshanujitha8846 3 жыл бұрын
ලස්සනයි රසට ඇති ස්තුතිවන්ත වෙනවා 💖💖💖💖🙏🙏🙏
@MRkitchenlk
@MRkitchenlk 3 жыл бұрын
tnx dear
@m.dacedemi9096
@m.dacedemi9096 2 жыл бұрын
රසයි
@danad7429
@danad7429 Жыл бұрын
To Mach good duwer◇♡♡
@chandi7450
@chandi7450 3 жыл бұрын
Akki..oyage video mn hamaekkma balanawa....ewa mn hadala....mg yaluwo awama denawa....godak ස්තුතියි ..
@jayajaya1396
@jayajaya1396 3 жыл бұрын
Godak sthuthi oyatath
@subashiranasingha1649
@subashiranasingha1649 2 жыл бұрын
ඔබටත් බොහොම ස්තූතියි අපට කියාදුන්නාට....
@ruparupa4116
@ruparupa4116 Жыл бұрын
ඔයාගෙ රෙසිපිඑක.මම හැමදාම බලනවා කෑමත් හදනවා රසයි
@priyangimallika7164
@priyangimallika7164 2 жыл бұрын
Thanks, ,👍👍👍
@danad7429
@danad7429 Жыл бұрын
You Oll Reaspi good duwer
@nihalbro6909
@nihalbro6909 2 жыл бұрын
Akke oyage video balala mama kama hadanava godak hodai, hodata tharena vidihata video eka karanava, suba pathana a thava thavath video karanna,
@anuradihansika9033
@anuradihansika9033 Жыл бұрын
Math ada e widiyatama hadduwa Lakunu godai mata . Thanks .
@vakirathythaneekasalam6758
@vakirathythaneekasalam6758 Жыл бұрын
❤👌👍
@sunshineperera7403
@sunshineperera7403 Жыл бұрын
Oyata godaak pin
@noorjahan1496
@noorjahan1496 2 ай бұрын
❤👌💕
@praneethachamara9025
@praneethachamara9025 Жыл бұрын
ada mm hadanna hithuwa oyage recipe ekata
@waruniwasana3033
@waruniwasana3033 2 жыл бұрын
ස්තූති ❤️
@anujasuhan6665
@anujasuhan6665 2 жыл бұрын
Super kamak
@piumiheavenliya627
@piumiheavenliya627 11 ай бұрын
මම හැදුවා හරිම රසයි ස්තූතියි 🙏 ඔයාට
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 10 ай бұрын
රස පාටයි.. අද හවසට හදනවා.. ඔයාගෙ කෑම වට්ටෝරු හරිම සරළයි පැහැදිලියි රසයි. ස්තූතියි ඔයාට
@ishadidivya8036
@ishadidivya8036 Жыл бұрын
Mama mek heduww maram rasai
@seriatysr7593
@seriatysr7593 3 жыл бұрын
Thank you so much for you 💗💗🌷🌷👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@senarathkulasinghe7857
@senarathkulasinghe7857 3 жыл бұрын
👌👌👌
@vinurichandula4922
@vinurichandula4922 3 жыл бұрын
😋
@sriyanirajapaksha2274
@sriyanirajapaksha2274 3 жыл бұрын
Harema pahadele akke
@chandanijayawardane9249
@chandanijayawardane9249 3 жыл бұрын
Rasa patai hadala balannam❤❤
@sithumravindu1913
@sithumravindu1913 Жыл бұрын
Akkage kama hadanna pahasui... Arawa mewa godak godak dewal dala arahema karala mehema karala pissu natanna deyak na , saralawa lesiyen hadaganna puluwan... ❤️
@janatj3030
@janatj3030 Жыл бұрын
👌👌👌❤️🌹
@nadeenadee9047
@nadeenadee9047 3 жыл бұрын
❤️❤️❤️
@ovindihimaya
@ovindihimaya Ай бұрын
Thank you miss
@WLG409
@WLG409 3 жыл бұрын
Thank you. Green peace kolapatata enna thamba ganne kohomada kiyanna puluwanda?
@komarikomari902
@komarikomari902 Жыл бұрын
👍👍👍
@nadeewettewa7567
@nadeewettewa7567 3 жыл бұрын
💛💖
@renukadissanayake2342
@renukadissanayake2342 2 жыл бұрын
Basmathi halen haduwa me vidiyata.harma suwadata.rasta auwa.thank you.
@sandamalisenarathna8235
@sandamalisenarathna8235 3 жыл бұрын
👍👍👍👍👍👍
@nishi7869
@nishi7869 2 жыл бұрын
❤❤❤❤
@sheelaabeywickrama3330
@sheelaabeywickrama3330 11 ай бұрын
Thanks a lot
@rathnawathimanike2700
@rathnawathimanike2700 Ай бұрын
ස්තුතියි හැමදාම
@nprupasinghe6474
@nprupasinghe6474 2 жыл бұрын
👍
@parindyalakshani4333
@parindyalakshani4333 2 жыл бұрын
😋😋😋
@damithj4667
@damithj4667 2 жыл бұрын
😋😋
@hashiniransika6854
@hashiniransika6854 3 жыл бұрын
💚
@aselasadaruwan8936
@aselasadaruwan8936 2 жыл бұрын
💪💪👍👍
@dammikaharath
@dammikaharath Ай бұрын
😊😊😊😊❤😊❤😊❤
@user-iq8fs5ld4m
@user-iq8fs5ld4m 3 жыл бұрын
ස්තුතියි
@owjejejbshsjsj4807
@owjejejbshsjsj4807 3 жыл бұрын
හරිම ෂෝක් අක්කේ අපිත් මේ වීඩියෝ එකත් එක්ක හිටියේ කියලා දෙන්නකෝ දෙන්නකො මේ පොල් පිට්ටු හදන විදිහයි හරියටම කඩේ පිටි වලින් මේ තෝසෙ හදන විදිය කියල දෙන්නකෝ අපිට
@sandyawijayanthi1554
@sandyawijayanthi1554 3 жыл бұрын
Apeaa
Super sport🤯
00:15
Lexa_Merin
Рет қаралды 20 МЛН
Como ela fez isso? 😲
00:12
Los Wagners
Рет қаралды 26 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 5 СЕРИЯ
27:21
Inter Production
Рет қаралды 577 М.
Don’t take steroids ! 🙏🙏
00:16
Tibo InShape
Рет қаралды 98 МЛН
Mastering the Art of Minced Meat and Eggs: Top Recipe Guide
2:52
The Little Cooker
Рет қаралды 58
Super sport🤯
00:15
Lexa_Merin
Рет қаралды 20 МЛН