✔කඩෙන් ගෙනාවා වගේම රසට ලේසියෙන් එග් ෆ්‍රයිඩ් රයිස් හදමු|restaurant style egg fried rice💓M.R KITCHEN💓

  Рет қаралды 1,016,610

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 474
@සොදුරුජීවීතේ
@සොදුරුජීවීතේ 3 жыл бұрын
හොදටම තේරුම් අරගෙන හදන්න පුලුවන් අක්කි ඔයාගෙ රෙසිපි.. නේද යාළුවනේ
@rithu948
@rithu948 3 жыл бұрын
ඔව් අනිවාරෙන්ම☺️
@mercylazarus3475
@mercylazarus3475 3 жыл бұрын
Yes ane
@onlinemusic2473
@onlinemusic2473 3 жыл бұрын
❤❤❤
@m.k.s.m.maligaspe5268
@m.k.s.m.maligaspe5268 3 жыл бұрын
Ow eka aththa yaluve
@dimuthukodikara9610
@dimuthukodikara9610 3 жыл бұрын
සමහර ඒවා😁
@anuraranaweera2683
@anuraranaweera2683 3 жыл бұрын
හරිම ලෙසියෙන් හදන්න පුලුවන් .❤❤👍,නිතරම👉 MR Kitchen recipes වලට කියනවා වගේ අදත් කියන්න වෙන්නේ බොහොම ඉස්ත්තුයි කියලා .අපිට කරන්නේ නම් විසාල උදව්වක්. Absolutely Brilliant 👍👍
@nadeedissanayaka5229
@nadeedissanayaka5229 2 жыл бұрын
අද මන් හැදුවා අමතරව සොසේජ් දැම්මා..රසට ආවා..thank you so much..❤️‍🩹❤️‍🩹
@dinaliyashodi4306
@dinaliyashodi4306 3 жыл бұрын
මම ඔයගෙ recipes වලට ගොඩාක් කැමතියි...❤❤️️ ඔයාට තව ගොඩක් ඉදිරියට යන්න ලැබෙන්න ඔනේ.. සුබ පතනවා....💕
@janithgitharachchi5308
@janithgitharachchi5308 14 күн бұрын
මන් ඔයාගේ වීඩියෝ විතරයි බලන්නේ නංගී .මන් දැන් රයිස් කඩයකුත් දාලා තියෙන්නේ .ඔයාට ගොඩක් පින් නංගී ❤
@suddissd8695
@suddissd8695 3 жыл бұрын
🌸🌼💮🏵️🌹🌻මම දැන් මේ රෙසිපිය හදන ගමන්...හරි ලේසියි ඔයාගේ රෙසිපි...tnx ඔයාට...🌹🏵️💮🌷🌼🌸
@sadunideepika5990
@sadunideepika5990 2 жыл бұрын
564
@sadunideepika5990
@sadunideepika5990 2 жыл бұрын
Yityft
@thamarakumari1166
@thamarakumari1166 6 ай бұрын
අනේ මමත් මේක බලලා තමයි හැදුවේ සුපිරි good luck mr.kichan ❤️❤️❤️❤️
@AmilAQs
@AmilAQs 3 жыл бұрын
අද හැදුවා. වාව් නියමයි 😍😍 කඩෙන් කන ජරාවට වඩා නියමයි. ස්තුති ඔයාට
@UKGhostcodm
@UKGhostcodm Жыл бұрын
Ay tho ehenam e jarava kanne
@AmilAQs
@AmilAQs Жыл бұрын
kanne ne sakkili ballo dan@@UKGhostcodm
@mmppbandu2161
@mmppbandu2161 Жыл бұрын
thank you akki මම දැන් මේක බල බල හදනවා.මම තාම 8 ඉතින් අක්කිගේ vlogs වලින් මම තනියම ගොඩක් කෑම හදලා තියනවා.අක්කිගේ රෙසපියට හැදුවම මාර රහයි
@rukmal4511
@rukmal4511 3 жыл бұрын
හදන්න පුලුවන් රෙසිපි කියලා දෙන්නෙ අක්කා විතරයි 😅❤️‍🔥
@thusharasamantha9195
@thusharasamantha9195 3 жыл бұрын
😀
@piyumibhaghyaabeysinghe7116
@piyumibhaghyaabeysinghe7116 Жыл бұрын
අද මන් මුල් වරට අක්කා කියල දීපු විදියටම තව මුද්ද්‍රස්පලම් දාලා හැදුවා හරිම රසයි🥰🥰කවදාවත්ම හදල තිබ්බෙ නෑ කලින් ගොඩක් ස්තූතියි 🤗🤗
@jhondeo8100
@jhondeo8100 2 жыл бұрын
අක්කා මාත් අද ඔයාගේ රෙසිපි එක හැදුවා... ඒක ගොඩාක් රසට ලස්සනට ආවා..
@rushanivinodya5590
@rushanivinodya5590 3 жыл бұрын
මන් අද හදන්න යන්නේ අක්කී ✊ඔයාගේ රෙසිපි ඇත්තටම හදන්න ලේසී ❤️😍
@kumarithilaka9393
@kumarithilaka9393 Жыл бұрын
හදන්න ලේසි ව්දියට කියලා දෙනවා හරිම පැහැදිලි තෙරුවණ්සරණයි
@wageeshanethsarani960
@wageeshanethsarani960 2 жыл бұрын
ගොඩක් රසයී අක්කේ ඔයාගේ රෙසිපි.ස්තූතීයී ඔයාට❤️
@ruvinihasangika8472
@ruvinihasangika8472 3 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි හරිම ලේසි හදන්න ඔයාට ගොඩාක් thank you
@senehelathaadikari720
@senehelathaadikari720 2 жыл бұрын
හරිම ලේසි රෙසිපි එකක් ඔයානම් හරිම කෙටියෙන් ව්ස්තර කරනව ඒක තමා හොදම ක්‍රමය .හරිම වටිනව .ගොඩක් ඉස්තූති .
@nimeshalakshani8031
@nimeshalakshani8031 2 жыл бұрын
ඇත්තමයි හරිම රසයි මෙහෙම හැදුවම🙂😋මම ඔයා කියපු විදියටම හැදුවා අද අක්කේ.තෑන්ක්ස් මෙහෙම පැහැදිලිව කියල දෙනවට😍🤗
@shalindipelawaththa6467
@shalindipelawaththa6467 3 жыл бұрын
අයියගේ බබාලා දෙන්නට හදලා දුන්නා 😍😍😍😍 හරිම ආසාවෙන් ගොඩක් කෑවා 😍😍😍❤️❤️❤️❤️
@nivankamadumali7501
@nivankamadumali7501 3 жыл бұрын
Niyamai akke.oya hadana godak Kama man hadanava.ava varadin nathuva hada ganna puluvan una.thanks akkiyo.parissamin enna.god bless you
@rumeshikaushalya171
@rumeshikaushalya171 Жыл бұрын
අක්කෙ මන් ඔයාගේ රෙසිපි බලාගෙන හැමදාම හදනවා.හරිම ලේසි ඔයාගේ කෑම හදන්න.ගෙදර අය හරිම ආසාවෙන් කනවා.❤️
@gimanshahansajee6627
@gimanshahansajee6627 Жыл бұрын
ඒ විදියට හදලා බැලුවා හරිම රසයි. ගොඩක් ස්තූතියි ඔයාට ❤
@snbbro4264
@snbbro4264 3 жыл бұрын
thank you. apith haduwa. harima rasai
@sanjiwanisanjiwani5995
@sanjiwanisanjiwani5995 2 жыл бұрын
මාත් හැදුව හරිම රසයි ලේසි රෙසිපි වලට නම් පින්♥️♥️♥️♥️
@kusumwaduwawala7553
@kusumwaduwawala7553 20 күн бұрын
Rice එක හැදුවා .ඇත්තටම රසයි.thanks .
@kawikawi6227
@kawikawi6227 Жыл бұрын
ගොඩක් ස්තූතියිඅද මමයි ඒ රයිස් එක හදනවා❤️🌷
@sadewmaandthiseni5879
@sadewmaandthiseni5879 2 жыл бұрын
ස්තුතියි අක්කේ ඔයාට🙏🙏
@jayaninadishani8046
@jayaninadishani8046 2 жыл бұрын
මාත් හැදුවා.හරිම රසයි😊.ගොඩාක් තෑන්ක්ස් අක්කී❤️
@sltrakShort_356
@sltrakShort_356 3 жыл бұрын
බඩගින්න වැඩි උනෝ❤️❤️❤️
@dharmasenarathnathilaka7759
@dharmasenarathnathilaka7759 3 жыл бұрын
78
@HewakuttigeSampath
@HewakuttigeSampath 6 ай бұрын
මං අද මේ රයිස් එක හැදුව හරිම රසයි ගොඩක් ස්තුතියි අක්කි
@niranthararoshideedesilva6178
@niranthararoshideedesilva6178 3 жыл бұрын
අනෙ අක්කෙ no oven icleyars recipe ekak kiyala dennako.. mama oya kiyala qunna බැටර් කප් කේක් එක හැදුවා .හරි රසයි. ස්තුතියි ඔයාට
@hashmiajani6616
@hashmiajani6616 3 жыл бұрын
Thank you 🙏 so much M R Kitchen ♥️
@manelatampola9369
@manelatampola9369 3 ай бұрын
මම මොනව හැදුවත් ඔයාගෙ රෙසිපි තමයි බලන්නෙ...හරිම ලේසියි
@irushadesilva8185
@irushadesilva8185 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔබ තුමීට
@srimathiweeraratne5711
@srimathiweeraratne5711 3 жыл бұрын
සරලව පැහැදිලිව කියලා දෙනවා.ඒකයි වඩා වටින්නෙ.ගොඩාක් ස්තූති ඔබ තුමියට.
@sampathrajasena1381
@sampathrajasena1381 Жыл бұрын
හරිම ක්‍රමය නියමයි ජයවේවා
@Madhushani507
@Madhushani507 3 жыл бұрын
හදලාම බලන්න ඕනේ රස දැක්කාම රස පාටයි
@neethanithalagala3718
@neethanithalagala3718 3 жыл бұрын
ලේසි රෙසිපි එක් කියලා දුන්නට බොහෝ පින් ❤️❤️❤️❤️
@chandimaharshani995
@chandimaharshani995 2 жыл бұрын
bn samahara eva vinadi 20k eth vedak ne
@sharadapunchihewa303
@sharadapunchihewa303 4 ай бұрын
බොහොම ස්තූතියි ඔයාගෙ පැහැදිලි කිරීම්වලට. ඒ වගේම පහසු රසවත් රෙසිපි නිසා ඇත්තටම උයන්න ආසාව ඇති කරනවා. එහෙම උයලා තව කෙනෙක්ට කන්න දෙන එකේ සතුට විදින වෙලාවට මම ඔයාටත් හදවතින් බොහොම ස්තුතිවන්ත වෙනවා ❤
@bhashinidenipitiya9218
@bhashinidenipitiya9218 2 жыл бұрын
රෙසිපි එක නම් සුපිරියක් ❤👍
@vishwamalamadhushani4142
@vishwamalamadhushani4142 3 жыл бұрын
මමත් හැදුවා අද. හරිම රසයි 👍👍
@dushantiShanika-v9n
@dushantiShanika-v9n 11 күн бұрын
Oyage kotthuwa heduwa rasama rasay nangi...thank you
@hansichamalsha7147
@hansichamalsha7147 3 жыл бұрын
ගොඩක් හොදට තේරුණාහරිම රසයි මං හදලා බැලුවා❤️👍👍👍❤️❤️❤️❤️
@DanushaRupasigha
@DanushaRupasigha 7 ай бұрын
Athtama rasai❤
@bhanukaeranda6357
@bhanukaeranda6357 3 жыл бұрын
මුලින්ම බැලුවා අද
@sadu2006
@sadu2006 5 ай бұрын
මම් හැමදාම හදන්නේ ඔයාගේ රෙසිපීස් වලිම්. ඔයාගේ කෑම හරිම රසයි.
@nimsaramalith4064
@nimsaramalith4064 Жыл бұрын
Thanks akki marama rasai 🥰🥰🥰😇😇
@komarikomari902
@komarikomari902 4 ай бұрын
මාත් හැදුවා රසයි ගොඩක් 👍👍👍
@KW-if2fx
@KW-if2fx 2 ай бұрын
මම අද රයිස් එකක් හදන්න මේ වීඩියෝ එක බැලුවේ. අද මේ විදියට තමයි රයිස් එක හදන්නෙ
@asanka2504
@asanka2504 Жыл бұрын
මමත් හැදුවා ඇත්තටම රසයි.❤
@prasadinivithanage899
@prasadinivithanage899 5 ай бұрын
Harima Rasai❤ Thank you❤ Hadannath ලේසියි❤
@dimuthudhilhani5900
@dimuthudhilhani5900 4 ай бұрын
Man haduwa..rasai. keyanade pahadili akky.
@isurangirajapakshs8190
@isurangirajapakshs8190 3 жыл бұрын
ආසා හිතෙනවා දිගටම video ඕනෑ .බුදු සරණයි
@chandimaharshani995
@chandimaharshani995 2 жыл бұрын
mat iye heduva me vidiyatama.leeks tibbe ne.supiriyatama ava.oya ikmata vedi veda netuva hariyata tips tka kiua,oya vididyatama heduvot varadine ne.oya vitarai harima recipe1 dunne.thank yo so much.soya sause tinbbet ne.eth rasai
@rmmaduranga-cl6kt
@rmmaduranga-cl6kt Жыл бұрын
Oyage recipi niyamai
@alokasranaweera9035
@alokasranaweera9035 2 ай бұрын
Apith dawalta kanna rice eka hadawwa. Aththamai harima rasai .😊😊.hadanakota harima suwadai.😊😊.thanks oyata.😊😊👍
@seuduwana8958
@seuduwana8958 3 жыл бұрын
රෙසිපි එක නම් මරු
@rathnawathimanike2700
@rathnawathimanike2700 3 жыл бұрын
බොහොම ස්තුතියි හොඳ පැහැදිලි ඔබ කියලා දෙනවා
@Nethumina7665
@Nethumina7665 Жыл бұрын
Resipi eka supiri nangi...
@gimanimadhushanika5924
@gimanimadhushanika5924 3 жыл бұрын
Akke oyage recipes harima rasai.Good luck ...😍😍😍😍😍😍
@ජානකසමන්කුමාර
@ජානකසමන්කුමාර 8 ай бұрын
මාර හොඳයි අක්කි
@manoshasudarshini9035
@manoshasudarshini9035 7 ай бұрын
Akki man oyage recipes thamai try karanne gedara husband eh kama rahai kiyanwa hamadama thanks oyage tasty recipes walata 😍❤god bless you!
@anujamaduwanthi
@anujamaduwanthi 3 ай бұрын
Aunty oyage recipe mara rasai
@nalikakumudu8171
@nalikakumudu8171 Жыл бұрын
ada mamath හැදුවා ..godaak rasata thibuna..thanks akke..harima lesiyen hadaganna paluwan una..mata kemak hadanna onnm oyage recipe balala thama hadanna..❤❤❤
@GAMINGBLUESPIDER7445
@GAMINGBLUESPIDER7445 Жыл бұрын
මම අද හදුවා අක්කි හරිම රසයි ගොඩක් ස්තුතියි අක්කිට🙏🙏🙏🙏🙏👍👍👍
@chamilajayamali623
@chamilajayamali623 2 жыл бұрын
හරියටම ආවා,ඔයාගේ recipe එක නියමයි,ගොඩාක් ස්තුති
@SriyaniPremalatha-k9r
@SriyaniPremalatha-k9r 2 ай бұрын
රසයි රසයි
@chanukaharshani3197
@chanukaharshani3197 11 ай бұрын
හදන්න හරිම ලේසියි මාත් හැදුවා හරිම රසයි❤❤❤
@Gayathrikumari-f8g
@Gayathrikumari-f8g 5 ай бұрын
අක්කෙ ඔයාගෙ රෙසපි එක මම හැදුව මරම රසයි
@shashiudeshika8932
@shashiudeshika8932 21 күн бұрын
ගොඩාක් rasaයි
@InduniDinushika
@InduniDinushika 10 ай бұрын
thank you so much akki........ eka godak rahay ... mama try kala
@sumedhakumari7920
@sumedhakumari7920 2 жыл бұрын
ගොඩක් රසයි...😍 අද මම හැදුවා...හොදට තියෙනවා....😍😍😍thank you 😊........
@telecom5923
@telecom5923 2 жыл бұрын
හොදට පැහැදිලිව කියල දුන්න ගොඩක් ස්තුති ❤️
@isharaishara214
@isharaishara214 2 жыл бұрын
හොඳ යි 🙂🙂🙂🙂🙂😘😘
@sandamaliniroshan5537
@sandamaliniroshan5537 Жыл бұрын
ඔයා හොදට කියලා දෙනවා...තේරුම් ගන්න පුලුවන් විදියට ..එක එක ශෝ නැතිව
@chathurikanadeeshani8220
@chathurikanadeeshani8220 3 жыл бұрын
රස පාටයි 😍😍
@SnowFlake47164
@SnowFlake47164 5 ай бұрын
මම දැන් හදන්නයි යන්නේ❤❤
@KolvinSilva
@KolvinSilva 3 ай бұрын
සුපිරියක්
@kelumlasantha3477
@kelumlasantha3477 4 ай бұрын
Makenam puduma රසයි
@slganeshvideo6779
@slganeshvideo6779 3 жыл бұрын
ඔයාගේ හැම කෑමක්‌ ම මම හදනවා අක්කේ හරිම රසයි. එත් ඔයාගේ කිචන් එකේ තියන බඩු ගත්ත තැන kiuwe නෑ නේද 🤪🤪
@srilankanbuddismgril2214
@srilankanbuddismgril2214 2 жыл бұрын
Harima rasata ava akka
@SuneethaSiriwardhana
@SuneethaSiriwardhana 2 ай бұрын
සුපිරියි
@mdarshani4498
@mdarshani4498 11 ай бұрын
Thank u akka..man me widiyatama haduwa..godak rasai..❤❤❤
@nuwanbanagoda2095
@nuwanbanagoda2095 3 жыл бұрын
අපිට මේවා කියලා දෙනවා ට, ගොඩක් ස්තුතියි
@surangasenarath-wd8gg
@surangasenarath-wd8gg Жыл бұрын
Mamath heduwa harima rasai thanks
@srimanarangoda9167
@srimanarangoda9167 3 жыл бұрын
Looks delicious. Thank you for sharing.
@seuduwana8958
@seuduwana8958 3 жыл бұрын
රෙසිපි එක නම් 👌 මරු
@anushkapushpakumara5525
@anushkapushpakumara5525 3 жыл бұрын
Thanks akki,mn oyage cake recipe godak try kara😍😍😍okkoma hodatama awa,gas lipe spanchi cake hadanna kiyala dennako
@gakhetti56
@gakhetti56 2 жыл бұрын
Akke mama Oyage Kama godak haduva harima rasai Thank you so much
@Gamingසමුරායි
@Gamingසමුරායි 3 жыл бұрын
ඔයා හදන කෑම පැය 24 ක් යනන් කලින් හැම කෑමක් ම හදනවා
@nihalpremakumara3535
@nihalpremakumara3535 Жыл бұрын
මමත් හැදුවා. රසට ආවා. ස්තූතියි
@ajithdarshana6356
@ajithdarshana6356 2 жыл бұрын
Ape gedara kattiyath kivva rasai kiyala . Thank you akki
@thaarawijesingha6778
@thaarawijesingha6778 3 жыл бұрын
හොඳ සෝයා සෝස් බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ අක්කේ ❤️❤️❤️❤️
@SangeethPushpakumara
@SangeethPushpakumara 3 ай бұрын
Edinbaro soya souse hodai
@lilijayawardana3505
@lilijayawardana3505 Жыл бұрын
Harima rasai. Oyage hema kemakma rasai. 💕💕💕👍
@sada-wf1wn
@sada-wf1wn 2 жыл бұрын
බුදු සරණයි .බුදු සරණයි
@pussewalajayawardana6485
@pussewalajayawardana6485 2 жыл бұрын
Thanq
@nilanthaweerasinha8875
@nilanthaweerasinha8875 3 жыл бұрын
අක්කෙ ඔයගෙ විඩියො ඔක්කොම හොඳට තෙරනව........ මටනම් ඉතින් mr kitchen තමා
@nuwanroshan9834
@nuwanroshan9834 3 жыл бұрын
අපිටත්
@dammikapriyangani3130
@dammikapriyangani3130 3 жыл бұрын
වෙනස් වීදියේ lockdown ekata ගැළපෙන kottu recipe ona..❤️❤️❤️
@NissankaSsamaranayaka-me4xu
@NissankaSsamaranayaka-me4xu Жыл бұрын
සෝයා සෝස් ඔනේම ද
@NirmalaMadushani-o4m
@NirmalaMadushani-o4m 11 күн бұрын
Soya sos onemada
@nandasiritheja3773
@nandasiritheja3773 3 жыл бұрын
මම අද හැදුවා👌😊මරේ මරු 👍
@thilakarathnak.k.7498
@thilakarathnak.k.7498 3 жыл бұрын
😃😃😃😃😃😙
@nemdininadithya2099
@nemdininadithya2099 3 жыл бұрын
Api haduwa nandi rasata awa Thank you so much
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 133 МЛН
Egg Fried rice By Grandma & me | ෆ්‍රයිඩ් රසිස්  | elawalu bath aththammai mamai
10:02
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 23 М.
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36