Sri Lankan Traditional Dance - Humans Of Dondra

  Рет қаралды 5,839

Humans of Dondra

Humans of Dondra

Күн бұрын

උඩරට , පහතරට සහ සබරගමු යන සිංහල නර්තන සම්ප‍්‍රදායන් අතුරෙන් පැරණි ත‍්‍රිසිංහලයෙහි රුහුණු රටෙහි පතළ වූ නර්තන සම්ප‍්‍රදාය පහතරට නැටුම හෙවත් රුහුණු නැටුම් සම්ප‍්‍රදාය වශයෙන් හැඳින්විය හැක. ඓතිහාසික සාධක විමසා බලන විට පුරාවෘත්ත සාධක මෙන් ම පුරාවිද්‍යාත්මක සාධක මගින් ද පහතරට නර්තනයේ පෞරාණිකත්වය හෙළිවන බව විද්වත් මතයයි . මේ සඳහා පහතරට ශාන්තිකර්ම උපත්කථා මෙන්ම බෙන්තර ගලපාත විහාරය , මුල්කිරිගල රාජමහා විහාරය වැනි ස්ථානයන්හි සෙල් කැටයම් , විහාර චිත‍්‍ර ආදිය සාධක සේ දක්වති.
/ humansofdondra

Пікірлер: 41
@HMCNilmini-tu5pd
@HMCNilmini-tu5pd Жыл бұрын
Wal pal balanawata wada wadagath dewAl pennanna aasay balanna budu saranay
@HumansofDondra
@HumansofDondra Жыл бұрын
වැඩසටහන නැරඹූ ඔබට බොහොමත්ම ස්තූතියි.
@shehandilshanka6492
@shehandilshanka6492 Жыл бұрын
තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි ගුරුතුමාට
@HumansofDondra
@HumansofDondra Жыл бұрын
ගුරුන්නාන්සෙ අප අතරින් වෙන් වී අවුරුද්දකට ආසන්න බව ඉතා කනගාටුවෙන් දැනුම් දෙමු.
@kavindusandeepa1979
@kavindusandeepa1979 Ай бұрын
Aththatama lajjai
@HumansofDondra
@HumansofDondra Ай бұрын
@@kavindusandeepa1979 ඇයි දන්නෑ?.
@ramithdheerasekara3756
@ramithdheerasekara3756 3 жыл бұрын
Jaya wewa Sahodaraya!!! Eka Maru!!!!🙂
@HumansofDondra
@HumansofDondra 3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි.
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
නියමයි මචං ඔහොම යං
@HumansofDondra
@HumansofDondra 3 жыл бұрын
බොහොම ස්තූතියි මදුර.
@vijesirikodagoda8834
@vijesirikodagoda8834 Жыл бұрын
ලැජ්ජයි
@HumansofDondra
@HumansofDondra Жыл бұрын
ලැජ්ජා වීමට හේතුවක් තිබේද?
@nilupuldg
@nilupuldg 3 жыл бұрын
නියම වටින වැඩක් මචං
@HumansofDondra
@HumansofDondra 3 жыл бұрын
බොහොම ස්තූතියි
@tharuvihanga4023
@tharuvihanga4023 Жыл бұрын
නිවන් සුව මාමේ😢
@vihangaamarasinghe9930
@vihangaamarasinghe9930 Жыл бұрын
E mama marunada🙄
@HumansofDondra
@HumansofDondra Жыл бұрын
ඔව්.
@chamaraprasadlk
@chamaraprasadlk 3 жыл бұрын
වටිනා වැඩසටහනක් .
@HumansofDondra
@HumansofDondra 3 жыл бұрын
බොහොම ස්තූතියි
@battabatta5504
@battabatta5504 2 жыл бұрын
චාමර අයියා 🙂❤️🙏
@roadsonheaven229
@roadsonheaven229 3 жыл бұрын
great
@HumansofDondra
@HumansofDondra 3 жыл бұрын
Thank you.
@sahansachintha1429
@sahansachintha1429 Ай бұрын
Hoda wedqsathnk❤
@HumansofDondra
@HumansofDondra Ай бұрын
බොහොම ස්තුතියි.
@daniduhasal2872
@daniduhasal2872 3 жыл бұрын
😘❤️
@HumansofDondra
@HumansofDondra 3 жыл бұрын
👍👍
@sanjudg
@sanjudg 3 жыл бұрын
❤️
@HumansofDondra
@HumansofDondra 3 жыл бұрын
❤️❤️
@user-th6bn6rq6f
@user-th6bn6rq6f 2 жыл бұрын
👍👌
@HumansofDondra
@HumansofDondra 2 жыл бұрын
බොහොම ස්තූතියි
@user-th6bn6rq6f
@user-th6bn6rq6f 2 жыл бұрын
@@HumansofDondra 👍
@oceanbrothersLK
@oceanbrothersLK 3 жыл бұрын
323 sub eka apen lassanai wade ape paththeth avith yanna amathaka karanna epa
@HumansofDondra
@HumansofDondra 3 жыл бұрын
වැඩසටහන නරඹා අප සමග එකතු වූ ඔබට බොහොම ස්තූතියි. අනිවාර්යයෙන් හමු වෙමු. කරුනාකර අපගේ දුරකතන අංකයට ඇමතුමක් ලබා දෙන්න. ( 0777 699 776)
@APE-1
@APE-1 Жыл бұрын
Ape panthatan eanna
@HumansofDondra
@HumansofDondra Жыл бұрын
ඔබගේ ආරාධනාවට ස්තූතියි. දුරකතන අංකය අපට එවන්න.
@-sanniyaka1704
@-sanniyaka1704 2 жыл бұрын
Me mahathage no eka thiyenwanm dannko
@HumansofDondra
@HumansofDondra 2 жыл бұрын
සුදර්ශන කලායතනය 0779858277
@kavindusandeepa1979
@kavindusandeepa1979 Ай бұрын
😂😂
@HumansofDondra
@HumansofDondra Ай бұрын
@@kavindusandeepa1979 🤣🤣🤣
@radeeshakawshan1234
@radeeshakawshan1234 3 жыл бұрын
හොට්
@HumansofDondra
@HumansofDondra 3 жыл бұрын
බොහොම ස්තූතියි
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,6 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
දහ අට සන්නිය (2 කොටස) - Humans Of Dondra
51:52
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3 МЛН