ජැක්සන් මහතාගේ අනතුර ඇසින් දුටු එකම පුද්ගලයා කියන කතාව - Jackson Anthony | Elephant

  Рет қаралды 2,017,886

Nilame

Nilame

Күн бұрын

පිල්ලික් - අලියා හොයාගන්න නෑ කියන රට බයිලා බොරු මෙන්න ජැක්සන් මහතාගේ වාහනේ හැප්පුන අලියා "නැට්ට කොටා"
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#nilame #cctv #thalawa
ජැක්සන් මහතාගේ අනතුර ඇසින් දුටු එකම පුද්ගලයා කියන කතාව - Jackson Anthony | Elephant

Пікірлер: 1 300
@sisithakumara5722
@sisithakumara5722 2 жыл бұрын
විස්තර ලබා දුන් මහත්මයා ඉතාමත් ප්‍රියමනාප අයුරින් එය සිදු කලා.ඔහු උසස් මනුශ්‍ය ගති ගුණයන් ගෙන් හෙබි අයෙක් බව ඒ කතා බහ සිදු කල ආකාරයෙන් පෙනුණා.බොහොම ස්තූතියි ඔබ දෙපලට මේ මිතයාව සමාජයෙන් තුරන් කිරීමට කටයුතු කලාට.
@hirushavidumaha8036
@hirushavidumaha8036 Жыл бұрын
දැන් එතින් වැඩක් නැ ඔබ අපිට අහිමි වෙලා ඉවරයි සුබ ගමන් ජැක්ශන් මමෙ 💓💓😢🥺
@hnariyawansa9368
@hnariyawansa9368 Жыл бұрын
8
@damithweerasekera7967
@damithweerasekera7967 2 жыл бұрын
හැමෝම බොරු වීඩියෝ දාලා වීව්ස් වැඩි කරගන්න දගලනකොට,ඇත්ත ඇති සැටියෙන් පෙන්නන නිලමේ ඔයා මරු 🙏🙏🙏
@susilayupala2959
@susilayupala2959 2 жыл бұрын
Nice job brother god bless you amen 🙏 ❤😭😭
@aliabdulkareem6745
@aliabdulkareem6745 2 жыл бұрын
But where is the injured sathwaya?
@LeelaEdirisingha
@LeelaEdirisingha 3 ай бұрын
❤❤​😊😊😊🎉 ni😢bm ni ni ni ni. ❤@@susilayupala2959
@shiromigeethanjalee4828
@shiromigeethanjalee4828 25 күн бұрын
@Ushankbudd
@Ushankbudd 2 жыл бұрын
ඒ මහත්මයා හරි බුද්ධිමත් කෙනෙක්...ඒවගේම ඇත්ත ඇති සැටියෙන් පෙන්වන එකට නිළමෙට ස්තූතී...❤✌️
@nirmalakolonne2037
@nirmalakolonne2037 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැදගත් මහත්මයෙක්.
@AnuruddhaMahesh
@AnuruddhaMahesh Жыл бұрын
මයිනා ගැනත් ඇත්තම කීවනේ🗡🗡🗡
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
නිලමේ ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ඒ වගේම ඒ ප්‍රදේශ වාසී සියලු දෙනාටම බෙහෙවින්ම ස්තූතියි ජැක්සන් ඇන්තනි මහත්මයාට උතුම් බුදුගුණ බලය ශක්තිය සරණයි ඉක්මන් සුවය ලැබේවා
@dinna7996
@dinna7996 2 жыл бұрын
ජැක්සන් ඇන්තනි කලාකරැවාට සහ අනතුරට මුහුණ දීපු ඒසත්වයාට ඉක්මන් සුවය පතන ගමන්...මිලියනයට හදවතින්ම සුභ පැතුමි ❤❤💪
@kalyanikanaththage1229
@kalyanikanaththage1229 2 жыл бұрын
අනේ පව් අලියා කොච්චර අමාරැවක් තියෙන්න ඇතිද? 😢 තාම විදවනවද දන්නෙ නැහැ.😢 ඒ තරම් අමාරැවක් තිබිල කොහොමද ඈතට යන්නෙ. කකුලක් එහෙම කැඩිලා එක තැන ඉන්නවද දන්නෙත් නැහැ. කාට කියන්නද අපි මේවා. 😢😢
@udenihapuarchchi5030
@udenihapuarchchi5030 Жыл бұрын
@@kalyanikanaththage1229 iz1ez1
@shiromikarunarathna1243
@shiromikarunarathna1243 Жыл бұрын
වනජීව් එකෙන් අලිය ගැන හෙව්වෙ බලුවෙ නැද්ද
@ashilashewanka2273
@ashilashewanka2273 Жыл бұрын
​@@kalyanikanaththage1229🤛❤❤🤛ද්1ද්1ද්1ද්ද්ද්❤❤❤❤🤛ys
@PraveenRaj-vc3vf
@PraveenRaj-vc3vf Жыл бұрын
​@@kalyanikanaththage1229fex❤fx❤❤ cool❤ mncffc
@akalankadissanayaka7802
@akalankadissanayaka7802 2 жыл бұрын
ජැක්සන් ඇන්තනි මහතාට සහ එම අලියට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා ❤❤
@nihilweerawarana81
@nihilweerawarana81 2 жыл бұрын
එනළුට්‍ය
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
කොල්ල කියල හිතන් හිටිය පනා පුත්‍ර කූඹි පැණි නාකියාට දිට්ඨ ධම්ම වේදනීය කරුමය පල දුන්නා GOODBYE
@sumethracol3331
@sumethracol3331 2 жыл бұрын
උපකාරකල එ් ගමෙි මහතාටත් අනතුරු වලදී උපකාරකල හැම දෙනාටත් ,නිලමෙ ඔබටත් ස්තුතියි. අනතුරට පත් සියලු දෙනාටම තෙරුවන් සරනින් සියලුදෙවි පිහිටෙන් ඉක්මන් සුවය ලැබෙිවා.
@pushpikabradley88
@pushpikabradley88 2 жыл бұрын
but this man told house that box that not box its house same may he couid not see elepent 3 rd time felt houses box elepent i did undestant it
@padmawickramarathne1311
@padmawickramarathne1311 2 жыл бұрын
@@pushpikabradley88 7
@chandrikadecosta3772
@chandrikadecosta3772 2 жыл бұрын
ජැක්සන් මහත්තයා වගේම ඒ අහිංසක සත්වයාත් නිදුක් නීරෝගි වේවා! සුවපත් වේවා! 🙏🙏🙏😢😢😢😢😢😢
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
කොල්ල කියල හිතන් හිටිය පනා පුත්‍ර කූඹි පැණි නාකියාට දිට්ඨ ධම්ම වේදනීය කරුමය පල දුන්නා GOODBYE
@chandrikadecosta3772
@chandrikadecosta3772 2 жыл бұрын
@@sahasdulmina4783 පව්කාරයෙක් වෙන්න එපා..😡😡😡
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
@@chandrikadecosta3772 🐕🐃🐕🐃🐕🐃🐕🐃💯👍👍😜😜😜
@chandrikadecosta3772
@chandrikadecosta3772 2 жыл бұрын
@@sahasdulmina4783 උබලා වගේ දරුවන් ගැන දුකායි .. මෙච්චර තිරිසන් වෙන්න වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් තියෙනවාද ගැන සැකයි..😢😢
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
@@chandrikadecosta3772 අපිද , තිරිසන් ගොන් ගෑණියේ❓ අවස්ථාවාදී කලාකාරයන් කියන උන් වැඩි දෙනෙක්... කපටි දේශපාලුවන් එක්ක එකතුවෙලා කරන්නෙම තිරිසන් වැඩනේ , බොල ❗ මී....හරකි . 💯👍😜 GOODBYE FOREVER
@shiromigamage4507
@shiromigamage4507 2 жыл бұрын
පව් අලිය ගැන බලන්න කවුරුත් නෑ. අහිංසක සත්තු මිනිස්සු නිසා විඳවනව හැම අතින්ම. අලියටත් ඉක්මන් සුවය ලැබේවා🙏
@jayanthakodituwakku8796
@jayanthakodituwakku8796 2 жыл бұрын
අනේ ඔවි මිනිස්සුන්ව බලන්න ඔනතරමි අය ඉන්නව මෙි සතාට මොකක්ද උනේ කියලා බලනවනමි තමයි හොද
@chamara4833
@chamara4833 2 жыл бұрын
දුටුගැමුණු රජු වගේ ශ්‍රේෂ්ඨ කෙනෙක්ට ලංකාවේ ලොකුම හොරාගේ නෑදෑකම් හදපු එකේ පල විපාක පස්සෙන් එනවා
@garyami4067
@garyami4067 2 жыл бұрын
ඔව් අනේ පව් අසරණ සතා
@novanilanka9239
@novanilanka9239 2 жыл бұрын
ow eka nam aththa.. pawu me asarana saththu..
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 2 жыл бұрын
Eknma aththa
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
ඇති යන්තම් අයියේ ඔයාවත් මේ වගේ හොද වැඩසටහනක් ගෙන ඒම පිළිබදව බොහොමත් පින් වගේම 🙏🙏🙏🙏 බොහෝමත්ම ස්තූතියි🙏🙏🙏
@amazing6357
@amazing6357 2 жыл бұрын
ඒ මහත්මයා හරිම පැහැදිලිව කතා කරනවා.අහගෙන ඉන්න ආස හිතෙනවා❤
@KanchanaPerera-ks1fw
@KanchanaPerera-ks1fw Жыл бұрын
Hm...eya boru kiynna hari hapanek..
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
ජැක්සන් ඇන්තිනි මහතටත් ඒ අලියාටත් ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
@sampathperera9860
@sampathperera9860 2 жыл бұрын
නෙට්ට කොට කියල කොහොමද කරුවලේ දෙක්කෙ.
@Oshada-colo
@Oshada-colo 2 жыл бұрын
@@sampathperera9860 ඇයි ඇහුනෙ නැද්ද ඒ මනුස්සය කියනවා phone එකේ ටෝච් එක ගහන් ආවෙ කියල. කාළකන්නි ඇද හොයනවා.
@ashanfernando8130
@ashanfernando8130 Жыл бұрын
දැනට සුළු මොහොතකට පෙර දැයෙන් සමුගත් හෙළයේ අසහය රංගධරයාණනි ඔබට නිවන් සුවය ලැබේවා! 😢🙏 (ජැක්සන් ඇන්තනී)
@chalanamaduranga5740
@chalanamaduranga5740 Жыл бұрын
තෙරුවන් සරණයි ..!!!☸️☸️🙏
@pubudiniperera4756
@pubudiniperera4756 Жыл бұрын
W
@Douma-w6h
@Douma-w6h Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@prasannakarunarathna8383
@prasannakarunarathna8383 2 жыл бұрын
නියමයි නිලමේ මල්ලි ඔයාගේ සොයාගැනීම්. මම හැමදාම බලනව ඔයාගේ වැඩසටහන් .
@tharangaerandani3813
@tharangaerandani3813 2 жыл бұрын
පව් අලියා. ජැක්සන් ඇන්තනී මහතාටත් ඒ අලියාටත් නිරෝගිසුව දීර්ඝ ආයුෂම ලැබේවා !
@dilrukshiperera7102
@dilrukshiperera7102 Жыл бұрын
N nO
@සිහිනDilz
@සිහිනDilz Жыл бұрын
අම්මෝහ් අම්මෝහ්😁
@priyandaniwitharana1554
@priyandaniwitharana1554 2 жыл бұрын
අනේ අලියාවත් හොයලා බලලා බෙහෙත් කරන්න. ජැක්සන්ටත් ඉක්මන් සුවය
@jayam1429
@jayam1429 2 жыл бұрын
පිල්ලියක් ඇරියා කියන කපු මහත්තුරුන්ට වඩාත් මේ වීඩියෝ එක විශේෂයෙන්ම වැදගත් .... ඒ වගේම අපේ ආදරණීය කලාකරුවාණන් ඇතුළු ඒ අනතුරට පත්වූ සැමටත් ඒ අහිංසක සතාටත් ඉතා ඉක්මන් නිදුක් නීරෝගි සුවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා ! බොහොම ස්තුති නිලමේ චැනල් එකට .. ඔබ තුමන්ටත් තුණුරුවන්ගේ සරණයි !
@m.kchandana6555
@m.kchandana6555 Жыл бұрын
Q
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
වනජීවි දෙපාර්තමේන්තුවට අලියා හොයාගන්න බැරිවීම හරිම දුර්වල කමක්නෙ. ඒගොල්ලොන්ගෙ යුතුකම නේද ඒ සතාව හොයාගන්න කොහොම හරි මහන්සි වෙන එක . අපි සතුන්ට ආදරෙයි .ඒකයි කියන්නෙ .
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Ekanee Hithaganna Behe🤔 Echchara Amaruwen Hitiya 🐘 Ahinsakayata Mona unada kiyala Affa
@vidupriya6822
@vidupriya6822 Жыл бұрын
Ethula yanna baya ethi ban Ali inna nisaa
@ruwanwikramasingher7187
@ruwanwikramasingher7187 Жыл бұрын
වැල් බයිලා අලියෙක් වැටි වැටි යන්නෑ. අනික තුවාල වෙච්ච අලියෙක් නැ.
@amilairoshan5055
@amilairoshan5055 Жыл бұрын
Muge boru ban . Mm danna wa oya kiyana thana .meya kiyana thana Ali happuna nam Aliya marenna ona . Me yaka sudda karanna awa ekek light nathiwa kohomada meya Aliya watenawa dakke . Boru kiyanna ona ahu nowenna
@canadayamu9577
@canadayamu9577 Жыл бұрын
​@@amilairoshan5055 ithin Aliya waduna para u ehema patha bawenna athi passe nagittumnamwatena uta abyanatra damage
@gunarathana2172
@gunarathana2172 2 жыл бұрын
අලිය ගැන මාර දුකක් ඇති වුනේ සිද්ධිය අහද්දි සතුන් මිනිසුන් හැමෝම ආරක්ෂා වේවා
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
ඔව් ,අපි සතුන්ට ආදරෙයි .
@imesha972
@imesha972 2 жыл бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
@younayt1812
@younayt1812 Жыл бұрын
😥😣😭
@younayt1812
@younayt1812 Жыл бұрын
B
@alloraproduction5279
@alloraproduction5279 Жыл бұрын
ඇත්තටම සිද්දිය ඇසින් දුටු පුද්ගලයා ඒ කතාව ගොඩක් පැහැදිලී විදිහට කරනවා නිලමේ වගේම දක්ශ විදිහට කතා කරනවා ❤ජැක්ශන් මහාත්තයට ඉක්මන් සුව
@rohinimabarna9183
@rohinimabarna9183 Жыл бұрын
අලියා ටත් ජැක්සන් මහත්තයා ටත් ඉක්මනින් සුවය ලැබේවා ! දීර්ඝආයු ලැබේවා ! විස්තර කරපු මහත්තයා හරියට පැහැදිලි කළා නිලමේ ස්තුතිය් තෙරුවන් සරණය් !
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
තෙරුවන් සරනීන් ජැක්සන් මහතාටත් අනතුරින් තුවාල ලැබු සියලු දෙනාටත් 🙏🙏🙏🙏 ඉක්මනින්ම සුවපත් වේ්වා 💖💖💖🙏🙏🙏
@shenaldhevinda9974
@shenaldhevinda9974 Жыл бұрын
අහිංසක සත්වයාටත් ,ජැක්සන් ඇන්තනී මහතාටත් ඉක්මන් සුවය වේවා🙏♥️
@rashmimalsha8271
@rashmimalsha8271 Жыл бұрын
කෝම උනත් අපිට අහිමි උනේ කලාගාරයක් ඇවිදින විශ්වවිද්‍යාලයක් හරිම 😭
@chamilakumuduni-y2n
@chamilakumuduni-y2n 4 ай бұрын
😢😅😊😊
@pclankatechnologies7764
@pclankatechnologies7764 2 жыл бұрын
ජැක්සන් මහත්මයාට සහ අසරන සත්වයාට ඉක්මන්සුව ලැබේවා...🙏
@selaam9574
@selaam9574 2 жыл бұрын
ජැක්සන් සර්ට ඉක්මන් සුවය පතන අතර ඒ අලිරජුටත් ඉක්මන් සුවය ලැබේවා. අනේ ඒ සතා ගැන ටිකක් හොයා බලන්න පව් වේදනාවෙන් විදනවද දන්නේ නැහැ බුදු සරණයි
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 Жыл бұрын
ජැක්සන් මහතා අපේ ගෙවල් කිටිටුව ඉන්නෙඑකලග එතැමාට ඉක්මන් සුවය පතමි.
@tharangaedirisinghe8725
@tharangaedirisinghe8725 Жыл бұрын
අනේ පව් ඒ අලියා උට ඉක්මනින් සුව ලැබේවා
@kis5976
@kis5976 Жыл бұрын
පව් අලියාට අහින්ශක සතාට ඉක්මන් සුවය ලැබේවා..!!
@jmckarunarathne
@jmckarunarathne Жыл бұрын
අලියා අපරදේ..මේ ජැකා මේතරම් වෙගෙන් ගියේ මාටයා ලහට😂
@dilankawinda6469
@dilankawinda6469 Жыл бұрын
උබල වගේ උන් රටටම ශාපයක්
@dilshanmanahara
@dilshanmanahara Жыл бұрын
eththak @@dilankawinda6469
@dilshanmanahara
@dilshanmanahara Жыл бұрын
tho maha ponna pakek naginne nethi ponnaya @@jmckarunarathne
@Isuwa_Editz
@Isuwa_Editz Жыл бұрын
@@dilankawinda6469 තිරිසනෝ සතාත් පව් යකෝ උ දැනං හැප්පුවේ නැනේ😒තොපි වගේ අහිංසක සත්තු ගැන හිතන් නැති එව්න් තමා රටට සාප😂💔
@gamingmanoj312
@gamingmanoj312 2 жыл бұрын
ජැක්ශන් ගෙනේ වරද වේගයෙන් ඇවිත්නේ ඒක හරියටම හරි..🩸
@hemaranawaka9032
@hemaranawaka9032 2 жыл бұрын
කරන්න දෙයක් නෑ.මරුව තමයි ජැක්සන් මයාගෙ වේගය වැඩි කරලා තියෙන්නේ.බුදුදහම අනුව සිතන්න වෙන්නේ එහෙමයි.ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.නිළමේ ඔයාගෙ පැතුම ඉටු වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි.
@ianthewijewardane4302
@ianthewijewardane4302 2 жыл бұрын
Tj
@upacharisuduwadewage2555
@upacharisuduwadewage2555 2 жыл бұрын
Manussayo Jackson Anthony mahathmaya dannawada aliya eka parata ei kiyala a mahathmayatath pissuda wihin maranna. maha harak samaharu minissu moda Katha Katha karanna epa
@shanthipathirana2669
@shanthipathirana2669 Жыл бұрын
ඒකනම් ඇත්ත
@yledits2977
@yledits2977 Жыл бұрын
@@hemaranawaka9032 😂බුදුදහමෙ කියල නෑ මරුව වේගෙ වැඩි කරනව කියල
@msdesilva4698
@msdesilva4698 2 жыл бұрын
මෙතෙක් කාලයක්, මේ අලියෙකුගෙන් සිදුවූ අනතුරක්ය, අලියෙක් පැමිනි සලකුණක් වත් නැතිය, මෙය පිල්ලියක් එවීමක්ය, යනුවෙන් වෙන් කරුණු රාශියක් ප්‍රචාරය උනා. ඒත් අද නිළමේගේ ඉදිරිපත් වීමෙන් සිදුවී ඇති දෙය ඇත්ත ඇති සැටියෙන් රටටම අසාගැනීමට හැකිවුනා. නිළමේගේ දක්ශතාවය ගැන සතුටුවියයුතු අතර ඔහුට සැමගේ ස්තුතිය හිමිවිය යුතුයි. සියැසින් දුටු දේ එලෙසින්ම රටට හඬනගා පැවසූ ඒ මහත්මයාටද අපගේ ස්තුති පූර්වක ගෞරවය මේ සමගයි.කෙසේ වුවත් අපගේ ප්‍රවීන කලාශූරී ජැක්සන් මහතාට ඉක්මන් සුවය ලැබී ප්‍රේක්ශකයන් අතරට ඉක්මනට පැමිනීමට ලැබේවා 'යි සුහද. සිතින් පතමු. තිරිසන් සතා උවද හස්තියාටද සුවය පතමු.
@ayeshikakonara9864
@ayeshikakonara9864 2 жыл бұрын
ඒ අහිංසක සතාට මොනව වෙන්න ඇතිද? 😢😢 ජීවතුන් අතර නම් ඉක්මණින් සුව වේවා
@wasaliyanage7390
@wasaliyanage7390 2 жыл бұрын
😪😪
@Utubenil
@Utubenil 2 жыл бұрын
මිනිහෙක් හැපුනොත් ඕනතරම් අය ඉන්නවා උදව් කරන්න.නමුත් අර සතා තුන් පාරක් වැටිලත් ඒ පිලිබද කිසිම සෙවීමක් නෑ.ඒ සතාට උදව් කරන්න කැලේ සතුන්ට බෑ. ගොඩක් දුක් විදල මැරෙන්නත් ඇති . මෙච්චර පුන්චි රටේ මේ වන ජීවී දෙපාර්තමේන්තුවක් තිබියදී මේ පුන්චි කැලේ දුකට පත් සතෙකුට උපකාරයක් කරන්න බැරි ජාතිය මොක්කුද. වන ජීවි එකට කිසිම දෙයක් කරගන්න බෑ. අලියා කියන්නෙ හැමෝම ආදරේ සතෙක්. ඩොලර් ලබාදෙන සතෙක්. ඒ සතා මෙතරම් අමාරු වෙන්න මේ අය මොන තරම් වේගයකින් එන්න ඇද්ද කියල හිතෙනවා. මොනතරම් අසරණ වෙන්න ඇද්ද ඒ සතා. 😣
@kumarimalkanthi4300
@kumarimalkanthi4300 2 жыл бұрын
අනෙ පව්.. දෙදෙනාටම බුදු සරණයි.ඉක්මණින් සුවපත් වෙත්වා
@madushikagamage5042
@madushikagamage5042 Жыл бұрын
Qqq0l
@neelanthibongso507
@neelanthibongso507 Жыл бұрын
I've hariytatama hari 100% correct. Paw eliyata.
@thilinivihansa7351
@thilinivihansa7351 Жыл бұрын
ඇත්තටම කතාව. පව් ඒ සතා.
@chamaradilshanqq
@chamaradilshanqq Жыл бұрын
😥❤️
@tharangakumara9117
@tharangakumara9117 2 жыл бұрын
ජැක්සන් ඇන්තනි මාහාතාට හැකි ඉක්මනට යථා ත්ත්වයට .පැමිණිමට සියලුම දේවිදේවතාඋන් වහන්සේලාගේ පිහිට ලැබේවා. මම ගෝඩාක් අදරය කරන කාලා කරැවෙක් ඔබ තුමන් තෙරැවන් සරණයි !!!!.
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
කොල්ල කියල හිතන් හිටිය පනා පුත්‍ර කූඹි පැණි නාකියාට දිට්ඨ ධම්ම වේදනීය කරුමය පල දුන්නා , බොල GOODBYE
@nimeshinimmi9954
@nimeshinimmi9954 2 жыл бұрын
අලියා ගැනත් හොයලා බලන්න අලියත් පවි.අලියා ඇවිත් හිතලා හැප්පිලා නෙමෙයිනෙ නේද. ඒ දෙන්නම ඉක්මනින් සුවපත් වේවා.
@Crazyfox96
@Crazyfox96 Жыл бұрын
දැන් jackson සර් මිය ගිහින් ඉවරයි 🥺❤️ නිවන් සුව සර් 🙏🥺
@mudithamalshan5948
@mudithamalshan5948 2 жыл бұрын
අලියාට ඉක්මන් සුවය ලැබේවා 💕🙏
@dineshfernando5327
@dineshfernando5327 2 жыл бұрын
පව් ඒ අලියා. තුන් පාරක්ම වැටි වැටි ගියා කිවුවාම පපුව පිච්චිලා ගියා. එයා ගැන බලන්න කවුරුත් හිටියේ නෑ. දෙන්නටම තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
@pushpikabradley88
@pushpikabradley88 2 жыл бұрын
why u sorry to elepent every one its ok but some one kill elepent hey can boren again
@SLmaduwa-18
@SLmaduwa-18 2 жыл бұрын
ඔව් බං අලියා ගැනත් ගොඩක් දුකයි❤😢
@SLmaduwa-18
@SLmaduwa-18 2 жыл бұрын
@anuk ehema magulak na. Jackson Anthony ganath dukai a wgema samana dukak aliya ganath thiyenawa kiyla kiynne api
@nela4201
@nela4201 2 жыл бұрын
matanam jackson kenek gana wadak na mata dula aliya gana witharai aththatama
@pushpikabradley88
@pushpikabradley88 2 жыл бұрын
@@nela4201 WHY ELIPENT MAKE A MOIVE STORY
@sinhani5basnayaka
@sinhani5basnayaka 2 жыл бұрын
ස්තුතියි නිලමේ ඇත්ත ඇති සැට්යෙන්....ඉක්මන් සුවය ලැබේවා ජැක්සන් ඇන්තනී මහතාට තෙරුවන් සරණයී ...අලීයාට ඉක්මන් සුවය ලැබේවා ...තෙරුවන් සරණයී ...ඒ අලීයා නෙත ගැටේවා...🙏
@chamilasuranga9862
@chamilasuranga9862 2 жыл бұрын
නිළමේ කියන්නෙම හදවතක්.. ආදරෙයි බන්..❤❤❤❤
@angelomichal1124
@angelomichal1124 Жыл бұрын
අනේ පව් ඒ අලියටත් ඉක්මන් සුවත ලැබේවා🙏🙏🙏🙏🙏
@Ara-hk1bo
@Ara-hk1bo 2 жыл бұрын
ජැක්සන් ඇන්තනි මහත්තාටත් හැප්පුන අලියාටත් ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා 🙏😊
@aavvbbvv3045
@aavvbbvv3045 2 жыл бұрын
අලියට බෙහෙත් කරන්න වෙන නිසා බොරුවට පිල්ලියක් කියලා ඒකෙන් මග ඇරියට දෙවියන් ඒකට ඉඩ දෙන්නේ නෑ. ඒ සතා හොයල එයාටත් බෙහෙත් කරානං එයාව සුව වෙන තප්පරයක් ගානේ ජැක්සන්වත් සුව වෙලා මේ වෙද්දි. ඒ සතෙක් කියා ගන්න බැරි වේදනාවක් ඒ හිතේ තියෙන්නේ. මිනිසෙක් වෙනුවෙන් රටක් ඇඩුවත් ඒ සතා වෙනුවෙන් කාගේ ඇසේද කදුලක් වැටුනේ. 😭මගේ ප්‍රාර්ථනාව ඒ සතා ඉක්මනටම සුව වෙන්න. එතකොට ජැක්සන් නිකම්ම සුව වෙයි.
@indikasanjeewa962
@indikasanjeewa962 Жыл бұрын
Aka aththa
@kolithaharshamal2483
@kolithaharshamal2483 Жыл бұрын
​@@indikasanjeewa962😊😂ජ්😢බ්😅 😂❤😊,,i🎉❤❤
@udayaaththanayaka2624
@udayaaththanayaka2624 2 жыл бұрын
ඔහුට නිදුක් නිරෝගි ඉක්මන් සුව ලැබේවා !!තෙරුවන් සරණයි !!
@charuniwijethunga3065
@charuniwijethunga3065 2 жыл бұрын
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා කලාකරුවාණෙනි🙏 ❤️
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg 2 жыл бұрын
ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබෙිවා කියා ප්‍රාර්ථනා කරනවා ,
@maheshgaming1882
@maheshgaming1882 2 жыл бұрын
jakshan මහත්තයා හරි මනුස්සයෙක් නම් සුව උනාට පස්සේ මේ මිනිස්සුන්ට ස්තුති කරලා යන්න එන්න ඕනි.මොකද මේ මිනිස්සු හින්දා තමයි අද jakshan මහත්තයා ජීවත් වෙලා ඉන්නේ👍
@deepanikumarasiri4424
@deepanikumarasiri4424 2 жыл бұрын
මලවරආරච්චි මහත්තයා ට බොහොමත්ම ස්තුති .ඔහුව ගෙනාපු "U" ටියුබ් නිලමෙ චැනල් එකටත් ස්තුති .ජක්සන් ඇන්තනී මහතට ඉක්මන් සුව ලැබේවා .එයාට නම් පිරිස් බලය තියෙනවා .අලියට කවුරුත් නෑ.එයා ගැන බලන්න කොහෙද කියලා
@chameeravlogs9353
@chameeravlogs9353 Жыл бұрын
ජැක්සන් ඇන්තනී ආයෙ එන්නෙ නෑ😂
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 2 жыл бұрын
ඇත්තදේ​ පෙන්නුවට ඔබටත් ඒ මහතාට ස්තුතී ජැක්සන් මහතාටත් ඒඅලියටත් ඉක්මනින් සුවවේවා
@deshangame7241
@deshangame7241 Жыл бұрын
W
@SL_crickets
@SL_crickets 2 жыл бұрын
මිලියනයේ ගමනට උණුසුම් සුභ පැතුම් නිළමේ අයියා ❤
@achalajayalath8887
@achalajayalath8887 2 жыл бұрын
එතුමා ට ජයශ්‍රී මා බෝහාමුදුරුවන්ගේ පිහිටෙන් සුව වේවා
@piyalpremathilaka5595
@piyalpremathilaka5595 2 жыл бұрын
Mamath ehema parthana karanawa
@oshanekanayaka2461
@oshanekanayaka2461 Жыл бұрын
ජැකා පාරෙ හෙමින් අවදානෙන් ගියානම්, ඒ අහින්සක සතාත් බේරෙනවා,මාගම අප්පච්චිගෙ ඌෂ්නෙ අරන් එලවන්නැති පිබගෙන. පව් අහිංසකයා, ඉක්මනින් සුව වේවා, ඇත් රජුනි💗☸️
@sameeraweerakkody1367
@sameeraweerakkody1367 2 жыл бұрын
ජැක්සන් ඇන්තනී මහතා ඉක්මනින් සුවපත් වේවා දෙවියනේ..................!!!
@Binari1996
@Binari1996 2 жыл бұрын
දෙදෙනාටම ඉක්මන් සුවය ලැබේවා ! 🙏
@Mimmimm
@Mimmimm 2 жыл бұрын
1M වලට congratulations nilame ❤️🔥
@p.meewala1211
@p.meewala1211 Жыл бұрын
නිලමේ ..අපි අලියා ගැ න තව හොයමු...ඔබට පින් ...සියල්ලෝ..නිදුක් වේවා
@gamagamini1549
@gamagamini1549 2 жыл бұрын
අලියා කොහේහරි මැරිලා ඇති අලියා වහනය හොයාගන ගිහින් වහනේ හැප්පුනේ නැහැ
@imashiranasinghe5472
@imashiranasinghe5472 2 жыл бұрын
අලිය ගැන දුකයි පවි පාර පනින්නෙ නැතිව පාරෙ ටික දුරක් ඇවිදගෙනත් යනවලු අනේ ආසාව නේ එයාගෙ
@thilinivihansa7351
@thilinivihansa7351 Жыл бұрын
😭😭
@nimalitisera4214
@nimalitisera4214 Жыл бұрын
අලි ඉන්න පළාතක හිටියනම් තේරෙයි ඇයි පාරේ ඇවිදින්නේ කැලේ ඇවිදලා මදි වෙලාද
@nimalitisera4214
@nimalitisera4214 Жыл бұрын
ඔය අලි නිසා අසරණ ජිවිත කීයක් නැති වෙලාද
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 2 жыл бұрын
පුදුමාකාර හිතේ අමාරුවක් ආවා අලියා ගැන 😔😔😥😥
@ramyadesilva3469
@ramyadesilva3469 2 жыл бұрын
ඇයි..ජැක්සන්ගෙ ෆිල්ම්ස් යද්දි ඇස් වහගන්නවද...🤣🤣🤣🤣
@piyalpremathilaka5595
@piyalpremathilaka5595 2 жыл бұрын
Eka aththamai ane
@chandrapriyadarshani4565
@chandrapriyadarshani4565 Жыл бұрын
Ai huththo aliya vitharak
@kelanithissa7334
@kelanithissa7334 Жыл бұрын
මේ තමයි ඇත්ත කතාව ...කාලයක් බලන් ඉන්නේ අවස්‍ය කෙනා ආවට පසුව අර බලවේග අවස්‍ය කෙනාට දඬුවම දීලා එයාලා ශරීරයෙන් ඉවතට යනවා ...
@nelukadamayanthi3100
@nelukadamayanthi3100 2 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා අපේ කළාකරුවාණන්ට ජෙසු පිහිටයි ..
@piyalpremathilaka5595
@piyalpremathilaka5595 2 жыл бұрын
Mamath esema parthana karami
@rishushihanya9366
@rishushihanya9366 Жыл бұрын
ජැක්සන් ඇන්තනී මහත්තයා වගේම අලියත් ගොඩක් පවු 🥺 ඉක්මන් සුවය ලැබේවා.......🙏
@rasikachandimal8156
@rasikachandimal8156 2 жыл бұрын
අලියෙක් පේන්නෙ නැති මිනිස්සු අලියව හොයන් ගිහින් හප්පල අලියට ඉක්මනින් සුව ලැබේවා බුදුසරණයි
@රොබින්කුරුල්ලා
@රොබින්කුරුල්ලා Жыл бұрын
එකනම් ඇත්ත
@dharmapala4759
@dharmapala4759 2 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා🙏🙏🙏🤲🤲🤲👂👂👂🗣️🗣️🗣️
@maleenaperera6074
@maleenaperera6074 2 жыл бұрын
මාර්ග සංඥා නොතකා වන අලියා ගාතනය කිරීමට විරුද්දව නීතිමගින් කටුතු කරන්ඩ
@kumarikumari8573
@kumarikumari8573 2 жыл бұрын
අනේ පවි ඒ සතාට කාගෙ පිලිසරණක්ද මනුස්සය වඛෙම ඒ සතාගෙ ඡීවතයත් වටිනවනෙ අපේ සමාජයේ කුහක මිනිෂූධ් ඌ තිරිසනා නෙ ඌට වඩා මනුස්ෂයාගෙ වටිනාකම තහවුරැ කරන සමාඡයක් තියෙන්නෙ ඒ සතා මොන තරමි වේදනාවක් වදින්න ඇත්ද
@SLmaduwa-18
@SLmaduwa-18 2 жыл бұрын
ජැක්සන් ඇන්තනි මහත්මයාට ඉක්මන් සුව පතන අතර අලියා ගැන තව ටිකක් හොයලා බලන්න කියලා ඉල්ලා සිටිනවා. පව් ඒ අසරණ අලියත්❤🙏🏻
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
අනේ අලියාට ඉක්මන් සුව ලැබේවා 🙏🙏🙏😪😪😪
@Amendafernando
@Amendafernando 2 жыл бұрын
Ane ow ane. Paw eyath 🥺🥺
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
@@Amendafernando 😪😪🙏🙏කතාව අහලා ගොඩක් දුක හිතුණා 😭😭😭😭
@karendaniels5568
@karendaniels5568 Жыл бұрын
@@Amendafernando Llll0 L
@gaming..dilhara7050
@gaming..dilhara7050 Жыл бұрын
😂
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
@@gaming..dilhara7050 🙄🙄🙄🙄
@rangaofficial.6990
@rangaofficial.6990 Жыл бұрын
පනාපුත්‍රයාණෙනි ඔබට මොක් සුව..!
@thamarawalallawita3041
@thamarawalallawita3041 Жыл бұрын
ජැක්සන් ඇන්තනී මහතාට සහ අලියාට ඉක්මන් සුවය ලැබේවා . නමුත් මේ මනුස්සයා කොළඹින් ගෙන්වපු නලුවෙක් වගේ පේනවා. මේ ප්‍රදේශයේ භාශාව හා මොහුගේ භාශාව බොහොම වෙනස්. එන්ඩ,කන්ඩ, බොන්ඩ,පේන්ඩ ආදී කතා විලාශයක් තමයි මේ ප්‍රදේශයේ තියෙන්නේ . අනිවාර්යයෙන්ම අලියකු හැප්පෙන්න ඇති .මිනිස්සු කොහොමත් කටකතා හදනවා. නමුත් ඒවා බොරු කරන්න මේ වගේ නලුවෝ දාන්න එපා. ඇත්තනම් මොහුගේ ලිපිනයවත් ඊලග vidio එකේදි දාන්න . මොකද දැන් මිනිසුන්ට බොරු අහලා මේ රට එපා වෙලා තියෙන්නේ . ඔබ සියලුම දෙනා වෙනුවෙන් ජැක්සන් ඇන්තනී නැමැති ඇවිදින පුස්තකාලයට ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරන්නෙමු . ස්තූතියි 🙏
@jayaratnewijesinghe5667
@jayaratnewijesinghe5667 2 жыл бұрын
කොටු පැනලා , බඩු ගහලා , සාටකයන්ගේ පුක හෝදලා චාටර් වෙලා ගෑනිගෙ කටට බයේ වෙරිමරගාතෙන් පිඹලා එනකොට ඒ අහිංසක සතගේ ඇගේ හප්පලා .. ඕක තමයි ඇත්ත. ඒ අහිංසක සතා ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් සුවපත් වේවා ...
@chandrikadesilva178
@chandrikadesilva178 2 жыл бұрын
😖😖😖
@dushantharasika1183
@dushantharasika1183 2 жыл бұрын
මනුස්සයෙක් වෙයන් commet කරන්න කලින්.
@naduninimesha5769
@naduninimesha5769 2 жыл бұрын
Atta
@darshichathu7423
@darshichathu7423 2 жыл бұрын
සහතික ඇත්ත,දෙයක් උනාම රැල්ලට සුව පතලා වැඩක් නෑ,මිත්‍යාවෙන් ලෝකය රවට්ටපු මිනිස්සු ,මයිනා වගේම මිත්‍යාවෙ ඉන්නේ ,
@ajithdammika7550
@ajithdammika7550 2 жыл бұрын
තො මොනවගෙ බල්ලෙක්ද කියලා අපි කොහොමද දන්නෙ
@indikadeshapriya1375
@indikadeshapriya1375 2 жыл бұрын
🐘සහ ඇන්තනී මහතාට ඉක්මනින් සුවය ලැබේවා 🙏🏻
@Ravi-ic6ip
@Ravi-ic6ip 2 жыл бұрын
අනේ අලියා ඉක්මනින් සුවපත් වේවා
@user-iw7yb9vx8u
@user-iw7yb9vx8u 2 жыл бұрын
ඔවි අප්පා එයත් පවි ඉක්මනින් සුවය ලැබෙයි එයාට
@dilanisamanmali1233
@dilanisamanmali1233 Жыл бұрын
ඒ මනුස්සයා හරිම.හොද කෙනෙක්..පව් අනේ..එකම කතාව කියල එපා වෙලා ඇති ❤❤
@සිහිනDilz
@සිහිනDilz Жыл бұрын
මොන මනුෂ්‍යද 😮
@Universeanimation-rc3gz
@Universeanimation-rc3gz Жыл бұрын
මේ වීඩියෝ එකේ ඉන්න මිනිහ ගැන කියන්නේ @@සිහිනDilz
@Shagy_778
@Shagy_778 2 жыл бұрын
රෙද්දෙ පිල්ලිය බන් පව් අර අහින්සක අලියා එ සතාව කව්රුත් හොයන්නැ ඉන්නවද නැද්ද බලන්න කෙනෙක් නැ අලියාට ඉක්මනින් සුව වෙන්න ඕනි 🥺🙏
@damika_official
@damika_official 2 жыл бұрын
සුබ පැතුම් nilame ayiyee❤️❤️❤️1M ගැහුවට....අදරෙයි හදවතිම්ම❤️
@meenutattoos9267
@meenutattoos9267 2 жыл бұрын
කකුල් 4 සතා 3පාරක් වැටෙන්නේ කකුල් දෙකේ මාමල මාර හෙමින් ගිහින් තියන්නේ නේ. අලියාව දැක්කේ නැති උන්. තව කොහෙද බල්ලෝ පුසෝ වගේ පොඩි සත්තු දකින්නේ නේ 🙏🙏🙏 ජැකා හොදයි කියන උන් එන්න අපේ ගමට රාගම, (බටුවත්තට) කියලා දෙන්නම් නියමෙට. ශ්‍රියන්ත මෙන්ඩිස් නම් ඉන්නේ පොලිස්සියට ටිකක් උඩින් ගේ තියන්නේ. ජැකා ඉන්නේ ගම ඇතුලේ උ ජැකා නෙවෙයි පකා. සක්කිලියා හොද වැඩේ. වත්තට පිට සතෙක් එන්න බැ ගහනවා අතට අහු උන එකෙන්. ඕකට ඔහොම උනේ බල්ලන්ට පුසන්ට ගහපු නිසා. අනේ සාදු දුක් විදලම පල කැරි ජැකා
@rasamalla5422
@rasamalla5422 2 жыл бұрын
ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුවය ලැබේවයි අපි හැමෝම පතමු ❤
@preethiperera9261
@preethiperera9261 2 жыл бұрын
අලියාගෙ හදුනාගැනීමට ලකුනක් තියෙනවා නෙ නැට්ට කොටා හොයන්න බැරිද
@sriyanthaperera2008
@sriyanthaperera2008 2 жыл бұрын
ඔය වනජිව් එකේ මිනිස්සු හොයන්න තියෙන කම්මැලි කමට අලි නෑ එහෙම අලියෙක් නෑ කිය කිය බොරු කියනවා එතකොට හොයන්න ඕනේ නෑ නේ ජැක්සන් ඇන්තනි ගේ මල්ලි හොද සිහියෙන් ඉද්දි සේරම දැකල තියෙද්දී අලියා වනජිව් න් ට පිල්ලියක් වෙලා ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම ඉක්මනින් නිරෝගී සුව දීර්ගායු ලැබේවා බුදුසරණයි ජේසු පිහිටයි
@shantha.shanthashanta6308
@shantha.shanthashanta6308 Жыл бұрын
ජැක්සන් ඇන්තනි මහතාටත් ඉක්මන් සුවය ලැබේවා නොදුටු සත්වයා එම අලියාවත් ඉක්මනින් සෝයා ගැනිමට හැකිවේවා එම සත්වයාටත් ඉක්මන් සුව ලැබේවා
@prasadindika5145
@prasadindika5145 Жыл бұрын
I c by in Y betti n m n mv4
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
ජැක්සන්"මහාතා"වගේම අලියාත්"දෙදෙනාන"ජිවිත්"විය යුතුයි" කළාකරුවාණනි"ඔබතුමා"සුවපත්"වේවා වගේම අලියාත්"සුවපත්"වේවා" තෙරුවන්"සරණයි"❤❤
@AkkaLoku
@AkkaLoku Жыл бұрын
Kurunegala
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 2 жыл бұрын
හොඳම දේ ඔතන ගුවන් පාලමක් ඉදි කරන එක. එතකොට අලි ටිකත් ආරක්ෂා වේවි. මිනිස්සු ටිකත් ආරක්ෂා වේවි.
@pererappcc166
@pererappcc166 Жыл бұрын
Aliya ගුවන් පාලමෙන් විතරක් යයි ද
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 Жыл бұрын
@@pererappcc166..🤦‍♂️ අලින්ට යන්න නෙමෙයි ගුවන් පාලම දාන්න කිව්වෙ. වාහන වලට යන්න. එතකොට අලි ටික සුපුරුදු විදිහට පාර හරහාම ගුවන් පාලම යටින් යයි.
@rav4setup113
@rav4setup113 2 жыл бұрын
වැදගත් සාකච්ඡාවක්... මහත්තුරු දෙන්නෙක්.... ☝️
@supunrathnaweera4694
@supunrathnaweera4694 Жыл бұрын
දෙන්නාටම ඉක්මනින් සුවය ලැබේවා ...❤️
@user-iw7yb9vx8u
@user-iw7yb9vx8u 2 жыл бұрын
අනෙ එ සතාවත් හොයලා සාත්තු කරන්න පවි අනෙ අමාරැ ඇති ඉක්මනින් සුවය ලැබෙිවා බුදුසරණයි 🥲🥲😭
@amazingwoodandtooltips6715
@amazingwoodandtooltips6715 2 жыл бұрын
පුදුම වේගෙන්නෙ ඇවිත් තියෙන්නෙ. පව් අලියා.
@pradeeprangana1110
@pradeeprangana1110 2 жыл бұрын
අලියාට ඉක්මන් සුවය ලැබේවා
@tektok6630
@tektok6630 2 жыл бұрын
අලියා නම් පව් අප්පා 🥺
@deshangame7241
@deshangame7241 Жыл бұрын
Ow
@yasmithagayan..
@yasmithagayan.. Жыл бұрын
ඔව්
@upaliranjithanthonyperera4148
@upaliranjithanthonyperera4148 Жыл бұрын
මට මේ අලියා ගැන හරිම කණගාටුයි.මිනිසුන්ගේ වැරදි වලට වන්දි ගෙවන්න සිද්ධ වෙලා
@theekshanakodagoda-english9040
@theekshanakodagoda-english9040 Жыл бұрын
ජැකාට නිවන් සුව! අලියට ඉක්මන් සුවය ලැබේවා!
@motorslm6392
@motorslm6392 Жыл бұрын
අපතයා
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 2 жыл бұрын
අැත්ත දැනගත්තා ස්තුතියි. එ් වගේම ජැක්සන් මහතාටත් යමි පවක් පලදුන්නා. දැන් මාස ගනනක් ගෙවනවා. නිර්මල බුදු දහම අනුව එයයි යථාර්තය. ජිවත්ව ඉන්න කොයිකෙරැමත් තේරැමි ගනිමු. එලෙසම ජැකාටත් ඉක්මන් සුවය ලැබෙිවා.
@nayanaadikari4454
@nayanaadikari4454 2 жыл бұрын
අනතුරට පත්වූ ජැක්සන් ඇන්තනි මහතා ගැන බලනවා වඩා අනතුරට පත් අලිය ගැන බලන්න කියන අය එවැනි අනතුරකට පත් උනොත් ලඟට දුවගෙන යන අයටයි කියන්නෙ.අනේ මතක ඇතිව අලි ගැන බලන්න.ඒ අයම කියල තියනවනෙ.
@amaleranda6953
@amaleranda6953 Жыл бұрын
මට නම් විශ්වාස නෙහෙ මේ කතාව.. වනජීවී එකේ අයට තුවාල උන අලියෙක් හොයාගන්න බේරි නම් තව මොනවද?
@Akindupetshow_SL
@Akindupetshow_SL Жыл бұрын
හොයා ගෙන කියන්නෙ නැද්ද දන්නෙ නෑනෙ
@nelukachandranath7183
@nelukachandranath7183 Жыл бұрын
කාලකණ්ණි ලේසියට කතාව වහන්න අලි හිටියෙ නෑ කියල අසරණ සතා ගැන කිසිම හෙවිල්ලක් නෑ..දරුනු විදියට ආබාද වෙලා සතා කැලේ ඇතුලෙ ගිහින් වේදනාව ඉවසන්න බැරුව මැරුනද දන්නෑ. පලදෙන්නෙ ඕව තමයි..
@ghjggfhjhgb1723
@ghjggfhjhgb1723 2 жыл бұрын
ඉක්මනින් සුවය පතමි බුදුන්ගේ සරණයි
@radhikalakshani6030
@radhikalakshani6030 2 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා.අලියාට සහ ජැක්ශන් මහතාට🙏
@virangeekumari3589
@virangeekumari3589 Жыл бұрын
සියලු දෙනාටම නිවන් සුව ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Kumari Kohomada oyata Yalu wa eten
@nimaljayananda477
@nimaljayananda477 2 жыл бұрын
මේකත් තවත් නාඩගමක් වගේ පේන්නේ කෙසේ වෙතත් ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මනින් සුවය ලැබෙිවා කියා පුාර්ථනා කරනවා .
@theeksaaraconstruction8919
@theeksaaraconstruction8919 Жыл бұрын
මේ කතාව ගොඩක් වටින දෙයක් ස්තුතියි නිලමේ
@dulipjayalath9258
@dulipjayalath9258 2 жыл бұрын
රටේ ජනතාව නොමග යැව්වට ජැක්සන්ට ස්වභාවධර්මය දුන්න දඬුවමක්. අලියා නම් පව්.
@chamarihansamali2908
@chamarihansamali2908 Жыл бұрын
Mokak... nomaga yewwa .. katinde wena thenakinda katha karanna
@palithaheva4826
@palithaheva4826 Жыл бұрын
Tota hodak weida.meka wage gomaskadayak nemi etuma puta
@lasithkaushall4709
@lasithkaushall4709 Жыл бұрын
කැක්සන් කියන්නේ කව්ද😂😂
@udithathakshila7362
@udithathakshila7362 Жыл бұрын
A මොකක්ද bro api නොදන්නා නුඹ දන්නා නොමග යැව්වා කියන කතාව
@mesadichamathka3911
@mesadichamathka3911 Жыл бұрын
අඩෝ උබට කර්ම පල කියන්නත් පුලුවන් ද බං.කවද්ද රහත් උනේ උබ.දන්න පුකක් කියවහං
@chithraadikariadikari359
@chithraadikariadikari359 2 жыл бұрын
දෙවියන් වහන්සේගේ නාමයෙන් ඉක්මන් සුවය .දිව්‍යමය සුවය ප්‍රාර්ථනා කරනවා❤
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
😜😜😜
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
නාකියාට දිට්ඨ ධම්ම වේදනීය කරුමය පල දුන්නා GOODBYE
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,1 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 21 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 67 МЛН