KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sri padaya - Off season 🙏 කුරුවිට එරත්න මාර්ගයෙන් අවාරේ ශ්‍රී පාද කරුණාව 💚❤️ ( Adam's Peak )- Part 1
57:55
අවාරේ සිරිපා කරුණාව, කුරුවිට- එරත්න මාර්ගය | Sri Pada Off Season - Kuruwita Erathna Trail (2023)
41:53
The evil clown plays a prank on the angel
00:39
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
One day.. 🙌
00:33
Sri Padaya | ශ්‍රී පාදය |කුරුවිට-එරත්න| kuruwita erathna Rd | Aware Siripa |off season climb | Ep 01
Рет қаралды 8,526
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,6 М.
Travel Ayale
Күн бұрын
Пікірлер: 80
@nimethmasithmi5134
2 жыл бұрын
මේ විදිහට හරි ශ්‍රී පාදස්ථානය පෙන්නුවට ඔයාට සුමන සමන් දෙවියන්ගේ පිහිටයි... මාත් ගියා වගේ හැගීමක් ආවා.. සමන් දෙවියන්ගේ පිහිටෙන් මටත් යන්න ආසාවෙන් ඉන්න සියලු දෙනාටම යන්න ලැබේවා.❤️
@travelayale2616
2 жыл бұрын
බොහොම ස්තූති නංගී.ඔයටත් ඉකමනින් මේ කරුනාව කරන්න සමන් දෙවි පිහිටයි
@rajkumara6797
3 жыл бұрын
Godaaaaaaaaak lassani, saman dewi pihitai, thsruwan saranai.
@travelayale2616
3 жыл бұрын
💙💙💙💛🤍
@ShyamaleeJayawardhana-u2l
10 ай бұрын
Sripadaya weda puda genimata maarga pennuwata obata saman devidungee pihitayi. Thawa thawath sripadaya karuna kirimata shakthya dahiryaya labeewaa!
@travelayale2616
10 ай бұрын
Bohoma stuteee
@kdgimhank
11 ай бұрын
දිගටම කරගෙන යන් මචන් ❤
@travelayale2616
11 ай бұрын
බොහොම ස්තූති යාලු ❤️
@nuwanranga9411
Жыл бұрын
ගොඩක් ලස්සනයි පරිසරය.....
@travelayale2616
Жыл бұрын
❤️bohoma ස්තුති
@rajkumara6797
2 жыл бұрын
සුමන සමන් දෙවි පිහිටයි අයියේ
@travelayale2616
2 жыл бұрын
🤍🤍🤍🤍🤍🤍🤍
@bhagyawijerathna6508
2 жыл бұрын
බුදුසරණයි ❤🙏
@travelayale2616
2 жыл бұрын
🤍🤍🤍🔱🌱
@nalinbro5017
3 жыл бұрын
ගැම්මක් තමයි කොල්ල.. ජයෙන් ජය
@travelayale2616
3 жыл бұрын
💙❤️💛❤️🤍
@surangaprasad2545
3 жыл бұрын
සුපිරි සුපිරි ...!!!❤️❤️❤️❤️
@travelayale2616
3 жыл бұрын
💙💙💙
@gayanaberathnaaberathna936
2 жыл бұрын
Ala 👍👍👍
@travelayale2616
2 жыл бұрын
🤍🤍🤍
@Stmusic_1
2 жыл бұрын
නියමයි ❤️❤️
@travelayale2616
2 жыл бұрын
බොහොම ස්තූති
@kumaridi...3038
Жыл бұрын
සුමන සමන් දෙවි පිහිටෙන් දුරුතු(2023) පොහොය දා කරුණා කරා...🙏 සම්මා සම්බුදු සරණයි...🙏🙏
@travelayale2616
Жыл бұрын
Bohoma satutui 🤍🤍🤍
@satakapata8000
2 жыл бұрын
Sadu sadusadu sadu
@travelayale2616
2 жыл бұрын
🙏🙏🙏🙏
@IURUUDAANGA
2 жыл бұрын
අපිත් ඔහේන් ගියා ඵහේ කුනු දාන්න බෝතල් කනුවල තිබ්බා 5 වේනි අම්බලමට සිරීපදය හවසට හොදට පේනවා උදේට පේන්නේ නැ මීදුම සමන් දේවියන්ගේ පිහිටේන් ගියා ඔයාටත් සුමන සමන් දේවි පිහිටයි ❤❤😊😊
@travelayale2616
2 жыл бұрын
නැවත කරුනා කරන්න ලැබේවා !
@wildcranasinghe
11 ай бұрын
සුපිරියක් අය්යේ 🥹❤️
@travelayale2616
11 ай бұрын
❤️❤️❤️❤️
@rishinishehani
2 жыл бұрын
Idikatupane ehema nuulak adinne ayye ape gauthama budurajanan wahanse sumana saman dewiyange aradhanawen sripadeta wadamawala apasu wadiddi katu aththaka patalila budu hamuduruwange siure kotasak irunalu,ithin e siura mahala tyenne ohelu.ekai etanata idikatu pana kiyannelu.budu rajanan wahansege e siura newatha mahapu eka sihipath karanna thamai idikatupanedi oya widiyata nuul adina charithrayak sidda karannelu🙏 sadu sadu sadu🙏🙏🙏🙏
@travelayale2616
2 жыл бұрын
Bohoma ස්තූති නංගි. හරි වටිනවා 😌
@sandarusandaru434
11 ай бұрын
❤❤❤Kandy
@travelayale2616
11 ай бұрын
❤️❤️
@arunagunarathna6491
2 жыл бұрын
A day to remember 🤎
@travelayale2616
2 жыл бұрын
🤍🤍🤍🤍🤍
@dewshaki6116
3 жыл бұрын
යන්න ආස හිතුනා දැක්කහමත් 🥺🙏🤍
@travelayale2616
3 жыл бұрын
💙💙💙🍎
@nawodyakalpani237
3 жыл бұрын
👌👌
@travelayale2616
3 жыл бұрын
🍎💙💙💙
@nimeshadassanayake4182
3 жыл бұрын
♥️🤘
@travelayale2616
3 жыл бұрын
ඔන්න දැම්මා. Share කරන්න
@nirupadarshanai6600
3 жыл бұрын
😍👌
@travelayale2616
3 жыл бұрын
🤍🤍🤍
@K.J.97
3 жыл бұрын
❤️😎
@travelayale2616
3 жыл бұрын
👅
@K.J.97
3 жыл бұрын
❤️
@travelayale2616
3 жыл бұрын
⛓😅
@Liwayath
3 жыл бұрын
❤️😍😍
@travelayale2616
3 жыл бұрын
🌼💙💙💙
@VisalNimnajith
2 жыл бұрын
❤🍃
@travelayale2616
2 жыл бұрын
💙💚💛❤️
@nisansalaamazinglife8090
2 жыл бұрын
Saman dewiyange pihitai
@travelayale2616
2 жыл бұрын
ඔබටත්
@shashidissanayaka9009
2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@travelayale2616
2 жыл бұрын
🙏
@travelplacesrilanka4145
2 жыл бұрын
අයියේ අපිත් යන්න ඉන්නේ. රත්නපුර පාර රැට යන්න හොඳයිද. යන්න amaruida
@travelayale2616
2 жыл бұрын
rathnapura pare padi tiyanawa patangatta tena idanma. 7 km wge tynawa. Harima lassanai.
@travelayale2616
2 жыл бұрын
Reta light tynwaa
@anushiupeka3544
2 жыл бұрын
Aiye kudallo innawada oya para safe da yanna
@travelayale2616
2 жыл бұрын
kudello na ehema
@hasividanage7267
2 жыл бұрын
❤️💛
@travelayale2616
2 жыл бұрын
💙💛💚❤️🌿
@yashenakalanka180
Жыл бұрын
මේ සාමනල කන්දේ තාමායි මේ මහ භද්‍ර කල්පයේ පහළ වූ කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම බුදුවරු සතර නමගේම සිරිපාතුල් සාටාන පිහිටවලා තියේන්නේ මේ බුද්ද සාසනය පිරිහුනාම බුදුන්ගේ සිරිපාතුල මැකියනවා ඉන්පාසු අන්තාප් කල්ප විනාෂ වේනවා දැනට පවතින මේ ලෝකයේ කාලයාගේ ඇවෑමෙන් මිනිසුන් දස අකුසල් කරන්නට පටන් ගන්නවා. මෙම තත්ත්වය නිසා පුද්ගලයින්ගේ ආයුෂ ප්‍රමාණය අඩුවි යන්න පටන් ගන්නවා. පරමායුෂ අවුරුදු 10 දක්වා අඩුවීගෙන යනවා අයුධ භාවිතාව වැඩිවීම, ආයුධ නිශ්පාදනය වැඩිවීම, යුද්ධ ඇතිවීම, පොළවේ සාරය නැතිවීම, රසධාතුව අතුරුදහන්වීම සිදු වෙනවා. මේ අයුරින් මිනිස් සංහතියේ පිරිහියැම ආරම්භ වෙනවා. මේ අවස්ථාවේ කාමාවචර දෙවියන් මනුෂ්‍ය වේශයෙන් මනු ලොවට පැමිණ බෙරයක් ගසමින් තව දින 07කින් වර්ෂාව ඇතිවන බවත් ඒ වැස්සට නොතෙමී ඉන්නා ලෙසත් කියනවා. වැරදීමකින් හෝ ඒ මුරුගසන් වැස්සට තෙමුන හොත් ඒ මිනිසුන් මුවන්, ගෝණුන් ලෙස පෙනෙමින් එක එකා මරාගන්නවා යි කියමින් ලෝකය වටේ යනවා මෙම පණිවිඩය කන වැටුණු ප්‍රඥාවන්ත, පින්වන්ත මිනිසුන් එම පණිවිඩය සත්‍යයක්ම යෑයි සිතා ගල්ගුහා, කඳු ලෙන්වල හැංගෙනවා වැස්සට නොතෙමී සිටින අය පසුව එළියට ඇවිත් බලන විට සිදුවී ඇති විනාශය දැක කම්පාවට පත් වී දස අකුසල්, පස්පව්වලින් තොරවී දැහැමිව ජීවත්වීමට පටන් ගන්නවා.ඉන්පසු අවුරුදු 10කට පහළ බැස තිබූ ආයුෂ අවුරුදු 20 දක්වා ඉහළට යනවා මේ අයුරින් මිනිසුන් දාන, ශිල, භාවනා ආදී ධාර්මික කටයුතු නැවත පෝෂණය කළ විට ක්‍රමක්‍රමයෙන් නැවත අවුරුදු ලක්ෂය දක්වා පරමායුෂ වැඩි වෙනවා. මේ නිසා මිනිසුන් නොමැරෙන තත්ත්aවයකට පත් වෙනවා.ඒ නිසා මිනිසුන් නැවත දස අකුසල් කරන්නට පෙළඹෙනවා ඒ හේතුවෙන් නැවත ආයුෂ ක්‍රමක්‍රමයෙන් පහළ බහිනවා අවුරුදු 80000 දක්වා පරමායුෂ අඩු වෙනවා. මේ කාලය වන විට ඉන්දියාව ලෝකයේ සශ්‍රීකම රට බවට පත්වෙනවා එහි සිටින මිනිසුන්ට ඉබේම හැමදේම පහළ වන්නට පටන් ගන්නවා. කිසිම පුද්ගලයෙක් රැකියා කරන්නේ නැහැ සෑම තැනකම කප්රුක් පහළ වෙනවා. ඉන්දියාවේ කේතුමතී කියා රජදහනක් පහළ වෙනවා. එහි සංඛ කියා චක්‍රවර්ති රජකෙනෙක් රජකම් කරනවා. මෙම රඡ්ජුරුවන්ට උපදෙස් දෙන්න සුබ්‍රහ්ම කියා පුරෝහිතයෙක් ඉන්නවා. එයාගේ බිරිඳ බ්‍රහ්මවති බැමිණියයි. මේ බ්‍රාහ්මණයාටත් බැමිණියටත් අර්ත නමින් පුත් කුමරකු උපදිනවා. මෙම කුමරා මවුකුස පිළිසිඳ ගන්නේ ඇසළ පුන්පොහෝදාකයි. දසමස් ඇවෑමෙන් වෙසක් මස පුන්පෝදා ඉසිපතනය නම් උයනක දි බෝසතාණන් වහන්සේ බිහිවී සත් දිනක් ඇවෑමෙන් බෝසත් මව මියගොස් තුසිත දෙව්ලොව උපදිනවා. පසුව අර්ත කුමරු සියලු ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගෙන අවුරුදු දාහත්දහසක් සියලු සැපසම්පත් විඳිමින් ජීවත් වනවා බෝසත් අර්ත කුමරාට 1 වර්ධමාන 2 සිද්ධාර්ථය 3 චන්ද්රකය නමින් මාලිගා 03ක් තිබෙනවා.අර්ත බෝධි සත්වයන් චන්ද්රමු� නම් සුරූපී කුමාරියක් සරණපාවා ගන්නවා. මේ දෙදෙනාට දාව බ්‍රහ්මවර්ධන නමින් පුත් කුමරකු උපදිනවා. මෙම පුත් කුමරා බිහි වූ දිනයේදීම සියලු සැප සම්පත් අඹු දරුවන් අතහැරදමා එක් කුටියක් තුළට වී භාවනානුයෝගීව වැඩ සිටිනවා. එසේ සත්වැනි දිනයේ අර්ත බෝසතුන් වැඩ සිටි මාලිගාව පිටින්ම අභිනිෂ්ක්‍රමණය වෙනවා. ඉන්පසු අර්ත බෝධි සත්වයෝ රියන් 240ක් උස නා බෝධියකට පිටදී භාවනානුයෝගීව වැඩ විසු 08 දින වෙසක් මස පුර පොහෝදා හිමිදිරියේ සියලු කෙලෙසුන් ප්රහාණය කර උතුම් වූ බුද්ධත්වයට පත් වෙනවා. අර්ත බෝධි සත්වයෝ නාගසට පිටදී ලැබූ බුද්ධත්වය නිසා නා ගසද නා බෝධීන් වහන්සේ ලෙස පූජනීයත්වයට පත් වෙනවා. බුද්ධත්වයට පත්වීමත් සමග එම නා බෝධීන් වහන්සේ නා මලින් පිරී යනවා. ඒ නාමල් කරත්ත රෝදයකට සමාන විශාලත්වයකිනුයි පුබුදින්නේ මුළු ප්‍රදේශයම නාමල් සුවඳින් සුවඳවත් වෙනවා. මෛත්‍රි බුදුහාමුදුරුවන් බුද්ධත්වයට පත් විමට පෙර වසවර්ති මාරයා සේනාවක් සමඟ බෝසතාණන් වහන්සේ ළඟට පැමිණ බුදුවන්නට එපා කියා කියනවා. එය කියන්නේ තර්ජනාත්මකවයි. මෛත්‍රි බුදුන්ගේ පින් බලය නිසා මාරයා ඇතුළු පිරීස බිය වී පැන දුවනවා. මෛත්‍රිය බුදුන්ට කිරිපිඬු දානය පිළිගන්වන්නේ ගිහිකල දේවිය වූ චන්ද්රමු‚ බිසවයි. මෙන්න මේ මෛත්‍රි බුදුන්ගේ බුදු අසිරිය දුටු සංඛ නමැති සක්විති රජතුමා එවෙලේම පැවිදි බවට පත්වී රහත්භාවයටද පත් වෙනවා. රජතුමා සමඟ පැමිණි අසූහාරදහසක් සේනාව සසුන්ගත වෙනවා. බුසු සසුනේ පැවිදිව රහත් ඵලයට පත් වූ රජතුමා එතුමාගේ මැණික් මාලිගාව මෛත්‍රි බුදුන් වහන්සේට පූජා කරනවා.මේ කලේක තාමායි ලංකාවේ මායිත්‍රි බුදුන් සාමනල කන්දේ සිරිපාතුල් සාටාන පිහිට වාන්නේ
@travelayale2616
Жыл бұрын
❤️❤️❤️❤️
@indikasampath7968
2 жыл бұрын
අයියේ රෑට යන්න පුලුවන්ද ඔය පාරේ
@travelayale2616
2 жыл бұрын
Light tiyanawa. But godak welawat power cut wenawa. Kokatat touch ekak arn ynna one
@harshaprabath7356
2 жыл бұрын
අපි ඔය පාරෙන් ගිහින්ම නෑ ,කොළඹ ඉඳන් එනව නං කොහොමද බං එන්නෙ , සාමාන්‍යයෙන් කොච්චර විතර වෙලා යයිද කරුණා කරන්න ,පොඩි ළමයි ටිකකුත් එනව අපි එක්ක ,
@travelayale2616
2 жыл бұрын
Colombo idn bus enwanam 2 hours wge. Car van kuruvitata 1.45 hours enna puluwn. 12 km tiyanawaa uda maluwatama. Podi aya ekka enagamn daws dekak naginna wenawa. 1st day eka idikatupane hari vangedigala hari inna balan enna
@somaweerawijerathne3658
2 жыл бұрын
1.සිරි පතුල මිනිහෙක් නිකමට හදපු එකක්. 2.ඒ මිසක් බුදු හාමුදුරුවෝ සිරි පතුල තියපු එකක් නෙවෙයි 3. ඒ හින්ද බුදු හාමුදුරුවෝ සිරි පතුල තියන්ඩ ඉන්දියාවේ ඉඳල ලංකාවට ආව කියන්නෙ අතේ පැලැවෙන බොරුවක්. 4.ඒ නිසා සිරි පතුල සිංහල ාතියට පමණක් නොව සියලු ලෝක වාසීන්ටම අයිති වටිනා වස්තුවක් එමනිසා මේක බලා කියා ගෙන මෙහි ඇති අතිශය සුන්දර පරිසරය විඳ ගන්ඩ ලෝකයේ සිටින සියලුම ජාතීන්ට ආරාධනා.
@travelayale2616
2 жыл бұрын
සිංහල අපි වචන වලට ගරු කරනවානම්
@harshaprabath7356
2 жыл бұрын
ආ හොඳමයි මහාචාර්ය තුමනි... ඒ උනාට අපි ඒ අතේ පැලවෙන බොරුව හෙන ආසාවෙන් විශ්වාස කරනව.
@samithakalanka2589
3 жыл бұрын
❤✌️🤘
@travelayale2616
3 жыл бұрын
💙❤️💛🤍
@kalindukavishka8466
3 жыл бұрын
😍❤
@travelayale2616
3 жыл бұрын
🍎💙💙💙💙
@yashenakalanka180
Жыл бұрын
මේ සාමනල කන්දේ තාමායි මේ මහ භද්‍ර කල්පයේ පහළ වූ කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම බුදුවරු සතර නමගේම සිරිපාතුල් සාටාන පිහිටවලා තියේන්නේ මේ බුද්ද සාසනය පිරිහුනාම බුදුන්ගේ සිරිපාතුල මැකියනවා ඉන්පාසු අන්තාප් කල්ප විනාෂ වේනවා දැනට පවතින මේ ලෝකයේ කාලයාගේ ඇවෑමෙන් මිනිසුන් දස අකුසල් කරන්නට පටන් ගන්නවා. මෙම තත්ත්වය නිසා පුද්ගලයින්ගේ ආයුෂ ප්‍රමාණය අඩුවි යන්න පටන් ගන්නවා. පරමායුෂ අවුරුදු 10 දක්වා අඩුවීගෙන යනවා අයුධ භාවිතාව වැඩිවීම, ආයුධ නිශ්පාදනය වැඩිවීම, යුද්ධ ඇතිවීම, පොළවේ සාරය නැතිවීම, රසධාතුව අතුරුදහන්වීම සිදු වෙනවා. මේ අයුරින් මිනිස් සංහතියේ පිරිහියැම ආරම්භ වෙනවා. මේ අවස්ථාවේ කාමාවචර දෙවියන් මනුෂ්‍ය වේශයෙන් මනු ලොවට පැමිණ බෙරයක් ගසමින් තව දින 07කින් වර්ෂාව ඇතිවන බවත් ඒ වැස්සට නොතෙමී ඉන්නා ලෙසත් කියනවා. වැරදීමකින් හෝ ඒ මුරුගසන් වැස්සට තෙමුන හොත් ඒ මිනිසුන් මුවන්, ගෝණුන් ලෙස පෙනෙමින් එක එකා මරාගන්නවා යි කියමින් ලෝකය වටේ යනවා මෙම පණිවිඩය කන වැටුණු ප්‍රඥාවන්ත, පින්වන්ත මිනිසුන් එම පණිවිඩය සත්‍යයක්ම යෑයි සිතා ගල්ගුහා, කඳු ලෙන්වල හැංගෙනවා වැස්සට නොතෙමී සිටින අය පසුව එළියට ඇවිත් බලන විට සිදුවී ඇති විනාශය දැක කම්පාවට පත් වී දස අකුසල්, පස්පව්වලින් තොරවී දැහැමිව ජීවත්වීමට පටන් ගන්නවා.ඉන්පසු අවුරුදු 10කට පහළ බැස තිබූ ආයුෂ අවුරුදු 20 දක්වා ඉහළට යනවා මේ අයුරින් මිනිසුන් දාන, ශිල, භාවනා ආදී ධාර්මික කටයුතු නැවත පෝෂණය කළ විට ක්‍රමක්‍රමයෙන් නැවත අවුරුදු ලක්ෂය දක්වා පරමායුෂ වැඩි වෙනවා. මේ නිසා මිනිසුන් නොමැරෙන තත්ත්aවයකට පත් වෙනවා.ඒ නිසා මිනිසුන් නැවත දස අකුසල් කරන්නට පෙළඹෙනවා ඒ හේතුවෙන් නැවත ආයුෂ ක්‍රමක්‍රමයෙන් පහළ බහිනවා අවුරුදු 80000 දක්වා පරමායුෂ අඩු වෙනවා. මේ කාලය වන විට ඉන්දියාව ලෝකයේ සශ්‍රීකම රට බවට පත්වෙනවා එහි සිටින මිනිසුන්ට ඉබේම හැමදේම පහළ වන්නට පටන් ගන්නවා. කිසිම පුද්ගලයෙක් රැකියා කරන්නේ නැහැ සෑම තැනකම කප්රුක් පහළ වෙනවා. ඉන්දියාවේ කේතුමතී කියා රජදහනක් පහළ වෙනවා. එහි සංඛ කියා චක්‍රවර්ති රජකෙනෙක් රජකම් කරනවා. මෙම රඡ්ජුරුවන්ට උපදෙස් දෙන්න සුබ්‍රහ්ම කියා පුරෝහිතයෙක් ඉන්නවා. එයාගේ බිරිඳ බ්‍රහ්මවති බැමිණියයි. මේ බ්‍රාහ්මණයාටත් බැමිණියටත් අර්ත නමින් පුත් කුමරකු උපදිනවා. මෙම කුමරා මවුකුස පිළිසිඳ ගන්නේ ඇසළ පුන්පොහෝදාකයි. දසමස් ඇවෑමෙන් වෙසක් මස පුන්පෝදා ඉසිපතනය නම් උයනක දි බෝසතාණන් වහන්සේ බිහිවී සත් දිනක් ඇවෑමෙන් බෝසත් මව මියගොස් තුසිත දෙව්ලොව උපදිනවා. පසුව අර්ත කුමරු සියලු ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගෙන අවුරුදු දාහත්දහසක් සියලු සැපසම්පත් විඳිමින් ජීවත් වනවා බෝසත් අර්ත කුමරාට 1 වර්ධමාන 2 සිද්ධාර්ථය 3 චන්ද්රකය නමින් මාලිගා 03ක් තිබෙනවා.අර්ත බෝධි සත්වයන් චන්ද්රමු� නම් සුරූපී කුමාරියක් සරණපාවා ගන්නවා. මේ දෙදෙනාට දාව බ්‍රහ්මවර්ධන නමින් පුත් කුමරකු උපදිනවා. මෙම පුත් කුමරා බිහි වූ දිනයේදීම සියලු සැප සම්පත් අඹු දරුවන් අතහැරදමා එක් කුටියක් තුළට වී භාවනානුයෝගීව වැඩ සිටිනවා. එසේ සත්වැනි දිනයේ අර්ත බෝසතුන් වැඩ සිටි මාලිගාව පිටින්ම අභිනිෂ්ක්‍රමණය වෙනවා. ඉන්පසු අර්ත බෝධි සත්වයෝ රියන් 240ක් උස නා බෝධියකට පිටදී භාවනානුයෝගීව වැඩ විසු 08 දින වෙසක් මස පුර පොහෝදා හිමිදිරියේ සියලු කෙලෙසුන් ප්රහාණය කර උතුම් වූ බුද්ධත්වයට පත් වෙනවා. අර්ත බෝධි සත්වයෝ නාගසට පිටදී ලැබූ බුද්ධත්වය නිසා නා ගසද නා බෝධීන් වහන්සේ ලෙස පූජනීයත්වයට පත් වෙනවා. බුද්ධත්වයට පත්වීමත් සමග එම නා බෝධීන් වහන්සේ නා මලින් පිරී යනවා. ඒ නාමල් කරත්ත රෝදයකට සමාන විශාලත්වයකිනුයි පුබුදින්නේ මුළු ප්‍රදේශයම නාමල් සුවඳින් සුවඳවත් වෙනවා. මෛත්‍රි බුදුහාමුදුරුවන් බුද්ධත්වයට පත් විමට පෙර වසවර්ති මාරයා සේනාවක් සමඟ බෝසතාණන් වහන්සේ ළඟට පැමිණ බුදුවන්නට එපා කියා කියනවා. එය කියන්නේ තර්ජනාත්මකවයි. මෛත්‍රි බුදුන්ගේ පින් බලය නිසා මාරයා ඇතුළු පිරීස බිය වී පැන දුවනවා. මෛත්‍රිය බුදුන්ට කිරිපිඬු දානය පිළිගන්වන්නේ ගිහිකල දේවිය වූ චන්ද්රමු‚ බිසවයි. මෙන්න මේ මෛත්‍රි බුදුන්ගේ බුදු අසිරිය දුටු සංඛ නමැති සක්විති රජතුමා එවෙලේම පැවිදි බවට පත්වී රහත්භාවයටද පත් වෙනවා. රජතුමා සමඟ පැමිණි අසූහාරදහසක් සේනාව සසුන්ගත වෙනවා. බුසු සසුනේ පැවිදිව රහත් ඵලයට පත් වූ රජතුමා එතුමාගේ මැණික් මාලිගාව මෛත්‍රි බුදුන් වහන්සේට පූජා කරනවා.මේ කලේක තාමායි ලංකාවේ මායිත්‍රි බුදුන් සාමනල කන්දේ සිරිපාතුල් සාටාන පිහිට වාන්නේ
@travelayale2616
Жыл бұрын
ඒක මර පැහැදිලිකිරීමක්
57:55
Sri padaya - Off season 🙏 කුරුවිට එරත්න මාර්ගයෙන් අවාරේ ශ්‍රී පාද කරුණාව 💚❤️ ( Adam's Peak )- Part 1
Travel With Shane
Рет қаралды 2,1 М.
41:53
අවාරේ සිරිපා කරුණාව, කුරුවිට- එරත්න මාර්ගය | Sri Pada Off Season - Kuruwita Erathna Trail (2023)
AYUBOWAN CEYLON
Рет қаралды 1,3 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 40 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 628 М.
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 72 МЛН
00:33
One day.. 🙌
Celine Dept
Рет қаралды 74 МЛН
26:12
ශ්‍රී පාදේ ගමන 🧡 Sri Pada / Adam's Peak 🧡සුන්දර සමනළ කන්ද උඩට 🧡 Vlog 1 🧡@travelwithlahiru
Travel With Lahiru
Рет қаралды 18 М.
42:59
අවුරුද්දේ අවසන් පොහොයට සිරිපා කරුණාව | කුරුවිට එරත්න හරහා | Hiking Sri Padaya via Kuruwita Erathna
MrPupp3t
Рет қаралды 8 М.
59:41
T 06-|| පසුගිය මතක,අත්දැකීම් වෙනුවෙන් නැවතත් Off-Season Siripa Karuna 4K || #adamspeak #offseason
ඉbba Traveller
Рет қаралды 380
1:27:01
අවාරේ සිරිපා කරුණාව | මීදුමෙන් වැසුණු රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගය ඔස්සේ සමනල අඩවියට | #sripadaya
sancharakaya-සංචාරකයා
Рет қаралды 5 М.
15:57
අවුරුදු 26ට මෙහෙම ගමනක් ගිය උඹනම් කෙල්ලෙක් වෙන්න බෑ නංගියේ - Shanuli Nilnayani Sripada Tour
Nilame
Рет қаралды 322 М.
25:55
සුන්දර කුරුවිට | Travel with chatura Kuruwita
Travel With Chatura
Рет қаралды 52 М.
1:00:16
siripa karunawa kuruwita - nallathanni අවාරේ සිරිපා with details 2022
Vimukthi Kulasekara
Рет қаралды 12 М.
47:40
තනිව අවාරේ සිරිපා කරුණාව - Off Season Siripada # Wonders of Nature # Sri Lanka 🇱🇰
Flying Me
Рет қаралды 1,4 МЛН
58:00
Aware Siripa | අවාරේ සිරිපා | Off season Sripada 2023 | Sandagalathenna Sri Lanka | @Sanchaarakaya
Sanchaarakaya
Рет қаралды 4,9 М.
42:28
අවාරේ සිරිපා | Off season Sripada | කුරුවිට එරත්න මාර්ගයෙන් Kuruwita Erathna Trail by TravelHut
TravelHut
Рет қаралды 8 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 40 МЛН